ජැක්සන් ඇන්තනී ගැන සෝමරත්නයන් කියූ අසුභ පුවත | Jackson Anthony | Paara Dige 540 | Sinhabahu Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2023
  • #jacksonanthony #paaradige #paaradigetoday #sinhabahu #somarathnadissanayake #sinhabahufilm #paradige #paaradigeepisode540
    Kolam kuttama 161
    Kiyadenna adare tharam
    කියාදෙන්න ආදරේ තරම් today

ความคิดเห็น • 48

  • @kudaarachchimalkanthi6155
    @kudaarachchimalkanthi6155 ปีที่แล้ว +17

    මොන පුද්ගලික ප්‍රශ්න තිබුනත් ...අති දක්ශ කලා ශිල්පියෙක් ....මෙවැනි දක්ශතා ඇති අය දුර්ලභයි ...තෙරුවන් සරනින් ඉක්මන් සුව ලැබේවා ...

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +8

    විශ්ව මාතාවගෙ ආශිර්වාද බලයෙන් , දීගොඩ කුමාර මහතාගෙ ආශිර්වාද බලයෙන් , උත්තරීතර වූ. බූද්ධ ශක්තියෙ ආශිර්වාද යෙනූත් , ජැක්සන් ඇන්තනි මහතා සූවපත් වෙවා!...සූවපත් වෙවා!.... සූවපත්වෙවා!.

  • @chandanigamaga7907
    @chandanigamaga7907 ปีที่แล้ว +9

    😭අනේ එතුමා තෙරැවන් සරණින් සුවය ලබත්වා🙏

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 ปีที่แล้ว +18

    ජැක්සන් මහතා ගැන කිසිම අසුබ පුවතක් ඇසීමට එතුමන්ට දැඩි ලෙස ඇලුම් කරන අප කිසිවෙකු සූදානම් නෑ...අනේ..! එතුමන් සුව වී එනතුරු බලා සිටින මහා පිරිසක් හදවතින් අඩනවා ඇති..කුමන හාස්කමකින් හෝ එතුමන්ට නිරෝගි සුවය අත්වේවා !!!🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mohamadsadhik5050
    @mohamadsadhik5050 ปีที่แล้ว +1

    Eka nam eththa 10000% siraa kathaawa thamai yako....👍👍👍 👌 👌 👌
    Dhen hari numbalaatta etha eliyatta kiyanna dhairiyak lebuna ne.... thawa thawa etha kiyanna hungak dhairiya lebewaa kiyalaa mang prathana karanawa.....🙏🙏🙏 🙂 😁 😁 😁 😉

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +9

    ඉක්මනින් සුවවේවා විශ්ව ශක්තියේ බලයෙන් කුමාර මහතාගේ අධ්‍යාත්මික ශක්තියේ බලයෙන් ඉක්මනින් සුවවේවා

  • @nayanadilrukshi-fe7ke
    @nayanadilrukshi-fe7ke ปีที่แล้ว +1

    එතුමාට ඉක්මන් සුවය ලැබේවා.🙏🙏🙏🙏🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +4

    තුනුරුවන් සරනින් ඉක්මනින් සුවය ලැබෙිවා

  • @kadwasantha7142
    @kadwasantha7142 ปีที่แล้ว +2

    Jackson uba anakan mahindaya balan ennawa buduhamuduruwonge gathin balanna yanna ekmanatama jayarathnage wahanan waran

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +9

    කුමාර මහතාගේ විශ්ව ශක්තියෙන් සුව කරන්න තිබුණානේ. 😢

    • @asokakh1563
      @asokakh1563 ปีที่แล้ว

      Kumara mahathata keewe nethda

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 ปีที่แล้ว

      ඇත්තටම තිබෙන අවබෝදයක තරම

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk ปีที่แล้ว

    තෙරැවන් සරණයි ජේසු පිහිටයි ඉක්මන් සුවය ලැබේවා

  • @crazyexperiments587
    @crazyexperiments587 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @dewminidiviyanjlii2425
    @dewminidiviyanjlii2425 ปีที่แล้ว +2

    Thunuruwange saranin ikmnin sanip wewa 🙏 ❤️

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +3

    මරණය පොදු ධර්මතාවයකි , අප කාටත් උරුම වීමට නියමිත ව ඇති . .

  • @lazashorts1234
    @lazashorts1234 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා !

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 ปีที่แล้ว +2

    get well soon jaksen.

  • @tharushianjalee3327
    @tharushianjalee3327 ปีที่แล้ว +4

    අනෙ ඉක්මනින් සුවපත් වේවා සුවපත්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අනෙ දෙවියනෙ ජැක්සන් ඇන්තනී අංකල්ව ඉක්මනින් සුවපත් කරලා දෙන්න දෙවියනෙ අපිට ..දුකයි ජැක්සන් ඇන්තනී අංකල් ගැන අපිට අනෙ අපිට ජැක්සන් ඇන්තනී අංකල්ව නිර්මාණ වලින් දකින්න බැරිද ආයි ..ඇයි ජැක්සන් ඇන්තනී අංකල් සනිපවෙන්න බරක්කු වෙන්නෙ අනෙ දෙවියනෙ ජැක්සන් ඇන්තනී අංකල් ඉක්මනින් සුවපත් වෙන්න ඕනෙ අනෙ තෙරුවන් බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුවපත් වේවා සුවපත්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...එකබටිට ඇඩුනා ....අනෙ දුකයි ජැක්සන් ඇන්තනී අංකල් ගැන,,,ජය සිරි මා බො සම්දුන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව රුකවරනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා.... ඉක්මනින් නැගිටින්න ජැක්සන් ඇන්තනී අංකල්.. ජැක්සන් ඇන්තනී අංකල් නැති සිනමාව අපිට වැඩක් නෑ සිංහපහු සිංහයා ඉක්මනින් සුවපත් වේවා සුවපත්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා 😭😭😭😭😭😭😭😭😭😞😞😞😞😞 බුදු සරණයි..අනෙ ඒකියන්නෙ අපිට ආයි ජැක්සන් ඇන්තනී අංකල්ගෙ කලා හැකියා අපිට බලන්න නැතිවෙන එකටද එකියන්නෙ ජැක්සන් ඇන්තනී අංකල්ගෙ කලා හැකියා අපිට දකින්න බැරිවෙනවා එකද අනෙ එහෙම වෙන්න එපා අපිට ජැක්සන් ඇන්තනී අංකල්ගෙ කලා හැකියා අපිට ආයි දකින්න ලැබෙවාකියලා ප්‍රාර්ථනා කරනවා ....අනෙ ජැක්සන් ඇන්තනී අංකල් ගැන සුබ ආරංචියක් කියන්න අපේ හිත දුකෙන් කදුලෙන් තෙත් වෙන ඒවා කියන්න එපා ජැක්සන් ඇන්තනී අංකල් ගැන දැනෙන දුක වැටියි ... දරාගන්න බැරි දුකාක් වෙතනවක් දැනෙන්නෙ ජැක්සන් ඇන්තනී අංකල් ගැන.... ජැක්සන් ඇන්තනී අංකල් ගැන සුබ ආරංචියක් අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නැ මගෙ ජැක්සන් ඇන්තනී අංකල්ට ඉක්මනින්ම නැගිටින්න පුළුවන් අපේ සිංහලයාට නැවත නැගිටින්න පුළුවන් මට ජැක්සන් ඇන්තනී අංකල්ව විස්වසයි ගොඩක් විස්වසයි මගෙ ජැක්සන් ඇන්තනී අංකල්ට දෙවියො බලනවා ඉක්මනින් නැගිටිනවාමයි අපේ අයුශ අරගෙන නැගිටින්න ජැක්සන් ඇන්තනී අංකල්....අපිට ජැක්සන් ඇන්තනී අංකල්ව ඕනෙ

  • @SERENA.755
    @SERENA.755 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    A kathava aththak.Vijaya rajjuruvoge piya singhabahu

  • @pryantharathnayaka2092
    @pryantharathnayaka2092 ปีที่แล้ว

    Athumaata ekmanata සුවය labawaa
    පවුල ගොඩක් වටිනවා අපිට
    Tharuwan sarani

  • @kumarirajapakse8192
    @kumarirajapakse8192 ปีที่แล้ว +2

    අනේ... ඒ විවිධ ප්‍රතිභා සහිතව උපන් අතිශයින්ම විරල ගණයෙ දක්ශයෙකු වූ එතුමාට

  • @neotranslations8744
    @neotranslations8744 ปีที่แล้ว

    🥺🥺🥺

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    Matanam meva hithaganna baha.Obathumagana hithadidi harima harima pudumai.Eth monakarsnnads

  • @vidulidulla4339
    @vidulidulla4339 ปีที่แล้ว +3

    මොනතරම් දුක්බර දසුනක්ද
    ඇත්තෙන්ම ඇයි මේ තරමට නපුරු දේවල් උනේ

  • @chandimafernando820
    @chandimafernando820 ปีที่แล้ว

    Hari kanagatuy

  • @s.n.k.123
    @s.n.k.123 ปีที่แล้ว

    Niwan sapa labewa....

  • @neotranslations8744
    @neotranslations8744 ปีที่แล้ว

    ඇයි එහෙම වුණේ... 🥺

  • @nildyagrand3715
    @nildyagrand3715 ปีที่แล้ว +1

    Icu එක මෙච්චර කල් කොහොමද තියන්නෙ කාගෙ බලේද

  • @lakshannyasitha795
    @lakshannyasitha795 ปีที่แล้ว

    Dutugamunu rajathuma mahinda rajapakshalage nadayo wenawa kiwwe meyada

  • @gishanj1563
    @gishanj1563 ปีที่แล้ว

    Vijaya enakota, Kuveni sitiyane lankave. Kuveni ta mother father sitiya. Kuvenita parapurak sitiya. Job ekata technical engineering field eke hitapu aya hadinuye Yaksha kulaya vasayen. Ohun technical field eke hitapu minisun. E kiyanne Lanka parapura enne kuveni parapuren. Vijaya kiyana madaviyagen neve.

  • @anushkadilhanijayalath7633
    @anushkadilhanijayalath7633 ปีที่แล้ว

    Api paw Karla tiyanawanam ewa Mona athmedi hari gewanna wenawa. Ekata api jiwatwana tatwaya balapanne ne. Ekai Budda deshanawa

  • @hasinifernando5167
    @hasinifernando5167 ปีที่แล้ว

    Meyata vitarai da aliyo gahanne..
    Anith minissunta ali gahala icu ekata dala උපරිම davas 2i 3i icu eke thiyenne jeewath karanna ba kiyala okkoma ain karanava..
    Ai ithn meyalata vitarai venama
    Salakili....

  • @farukmiah7906
    @farukmiah7906 ปีที่แล้ว

    Rajapaksala wenuwen dudu hamuduruwanwath wikunapu sakkiliya

  • @susilarajapaksha7998
    @susilarajapaksha7998 ปีที่แล้ว

    මෙයා සුවකරන්න පුළුවන්...හැම සෙනසුරාදා ම උදේ 9ට ජා ඇල වැලිගම්පිටිය පාරේ සමීර උත්සව ශාලාවට කවුරු හරි යන්න පොටෝ එකක් අරන්... පුදුමයි සුවයක් ලැබේවි... අපරාදේ මැරෙන්න දෙන්න එපා... කරල බලන්න...

  • @sapumalaryan790
    @sapumalaryan790 ปีที่แล้ว

    ජැක්සන් මහත්තයට සනීපයි එතුමන්ව ඔහොම ඔය මට්ටමින් තියාගෙන ඉන්නෙ අබ්‍යන්තර අවයව වලට වෙච්ච හානිය නිසා. කළාකරැවන් ඉතාමත් හිතුවක්කාරයි යම් සුවයක් ලද විගසම හිතන්නෙ 100%ක් සනීපයි කියල

  • @dinidupathum2450
    @dinidupathum2450 ปีที่แล้ว

    Mahindage dakunu aete thamai oya

  • @kumariseneviratne6581
    @kumariseneviratne6581 ปีที่แล้ว +1

    තවත් රෝගියෙකුට ICU එකෙන් ඉඩක් නොදෙන පුදුම මිනිස්සු ..රෝහලට බලපෑම් තියෙනවා කියලා රෝහල් ආරංචිය ..
    මේ ගැන කනගාටුයි ..

  • @AnilPriyankara-qb8ol
    @AnilPriyankara-qb8ol ปีที่แล้ว

    69 ලශ්ශයක් නෙවේ මුන් අහිංසක හරක් ටිකත් රැවැට්ටුවනේ මුන්.(හරක් මරන්නෙ නෑ කියලා..😂😂)සාප යකෝ ඔව්ව සාප..

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว

    ජාතික ධජයට අපේ රටේවත් නැති සිංහයෙක් ආවෙත්....ඔය කියන අපේ අවලංගු ජාතකේ හින්දද..?