Paara Dige || Episode 521 || පාර දිගේ || 24th May 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Paara Dige || පාර දිගේ
    Credits:
    Script Writer - Buddhika Semasinghe
    Director - Jayaprakash Sivagurunathan
    Producer - Chamara Samarawickrama
    Musician - Indurwa Sooriyabandara
    Ananda Athukorala
    Sena Gunawardana
    Roshan Pilapitiya as Nanayakkara
    Thushan Kothalawala
    Kishu Gomes
    Sachin Chathuranga
    Gayan Gunawardana
    Uddika Premarathne as Aluvihare
    Kusal Maduranga as Banda
    Nilu Tanasha
    Nilu Tanasha as Wathsala
    Malkanthi Jayasinghe
    Nithya Devindi
    Kanchanamala Mahawithana
    Swapna Sithara as Manavee
    Dusheni Miurangi de Silva as Banti
    Gayathri Dias
    Piumi Srinayaka as Rukshana
    Sapna Padukka
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #Paara_Dige

ความคิดเห็น • 1.3K

  • @srilanka5136
    @srilanka5136 ปีที่แล้ว +544

    රුක්ෂානට වැඩිය නැන්දම්මට ඒ වෙලාවෙ වෙච්චි දේ නම් පට්ටයි

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      🎉🎉🎉🎉🎉😂😂😂😂😂

    • @nirmalapriyangani
      @nirmalapriyangani ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත බන්

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +2624

    අද රුක්ශාන ට වෙච්චිදේට කුරිරු සතුටක් තියෙන අය කෝ😀😀

  • @SusantiSanti-ku3qe
    @SusantiSanti-ku3qe ปีที่แล้ว +335

    සරණිගේ දුකට ගැළපෙනම සින්දුව,,, ඒ සින්දුව හදට දැනෙන්න ලස්සනට කිව්වා ගයාන් සුපර්❤❤❤

    • @SusantiSanti-ku3qe
      @SusantiSanti-ku3qe ปีที่แล้ว +2

      වැඩි වැඩ නැහැ මාර ලස්සනයි ...❤

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 ปีที่แล้ว

      Superi ❤❤

    • @socelasocela1697
      @socelasocela1697 ปีที่แล้ว

      සරනි ගැන හරිම දුකයි ❤❤❤❤

    • @supunwishvagith90
      @supunwishvagith90 ปีที่แล้ว +1

      සරණි කියන්නෙ පට්ට හෙරක්

    • @pasindudilshan9876
      @pasindudilshan9876 ปีที่แล้ว

      අනිවාර්යෙන්

  • @ShyamiRajapakshe-ft3jc
    @ShyamiRajapakshe-ft3jc ปีที่แล้ว +520

    අම්මෝ රුක්ෂානගෙ මූණ දැක්කහම සතුටක් දැනුනේ මට විතර ද? නියම නැන්දම්මායි ලේලියි...🤣🤣🤣🤣🤣

    • @thakshilainoka2830
      @thakshilainoka2830 ปีที่แล้ว +3

      👋👋👋🙋🙋🙋🙋🙋

    • @nalinjehle4053
      @nalinjehle4053 ปีที่แล้ว +7

      රැක්ෂානගෙ රඟපෑම හරිම දක්ෂයි නේද.
      ඒකනෙ අපිට එයාට ගහන්න හිතෙන්නෙ.
      අද නම් මරු වැඩේ උනේ.
      අපහසුතාවය නියමෙට කලා.

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +3

      Ninda karalaa Sarani ta Angulanay kiyala , Ithihaasay soyanna giya, Amma saha nangi. Udav gaththaa parana leyli gen. Parana leyli den bima neda. 😹😹🙀🤪

    • @user-by3lt3fe5t
      @user-by3lt3fe5t ปีที่แล้ว +1

      Rukshanage ramayana godak hospital nanath hodai darling ragapama samannayi

    • @KavishaMadushan-sr7xe
      @KavishaMadushan-sr7xe ปีที่แล้ว

      @@thakshilainoka2830 👻😆😆

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +488

    රීටා ට ලැජ්ජාවක් නැති හැටියක් 😏
    හොඳ වැඩේ රුක්ශානාට විතරක් නෙවෙයි
    රීටා ටත් 😂👍

    • @gfg7fkmbmjcfgii-qn9mx
      @gfg7fkmbmjcfgii-qn9mx ปีที่แล้ว

      රිටාට හුකමුද

    • @sathushi
      @sathushi ปีที่แล้ว +6

      නැදම්මා ගියේ ලෙලි එක්ක කතා කරන්න අනේ පවු 😹😹😹😹😹😹😹😹

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +2

      🎉🎉🎉🎉😂😂

  • @howtocookeasy
    @howtocookeasy ปีที่แล้ว +386

    රීටා ඉන්න තැන රුකීගෙ තියන අහිංසකකම 😂😂

    • @anushaamsams982
      @anushaamsams982 ปีที่แล้ว +3

      අරකයි මේකයි දෙකයි
      එතකොට රැකිට පැපයි
      කොට ගවුමට හැඩයි
      ඒ වචනවලට ආදරෙයි ❤❤බන්ඩා සුපිරි

    • @milanmihiranaga1538
      @milanmihiranaga1538 ปีที่แล้ว +3

      😊

    • @milanmihiranaga1538
      @milanmihiranaga1538 ปีที่แล้ว +2

      බන්ඩට ආදරේ අය මේ කොනට♥️

    • @niroshasadamali6847
      @niroshasadamali6847 ปีที่แล้ว +1

      @@milanmihiranaga1538 ź.,

    • @lalinkawk
      @lalinkawk ปีที่แล้ว +2

      Ha 🐰 penchek wage 😂🤣

  • @KawedayaKalhari-on2zo
    @KawedayaKalhari-on2zo ปีที่แล้ว +342

    අද රීටා suprise උනා 🤣🤣🤣🤣මට නම් මාර සතුටුයි 🤣🤣

    • @thilinasadaruwan5892
      @thilinasadaruwan5892 ปีที่แล้ว +2

      Nama liyanna purudu wenwa....anunge magul hoyanne nathuwa

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว

      @@thilinasadaruwan5892 Kawindya newei kawedaya kiyala daala thiyenne! 🤣🤣🤣🤣

    • @sugathcahandana
      @sugathcahandana ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 🎉🎉🎉🎉එක ඇත්ත

    • @KawedayaKalhari-on2zo
      @KawedayaKalhari-on2zo ปีที่แล้ว

      @@thilinasadaruwan5892 thamuseta eka wadak nane thamuseta adala deyak hoyanawa😂😂

    • @KawedayaKalhari-on2zo
      @KawedayaKalhari-on2zo ปีที่แล้ว

      @@gamithawanasinghe4096 eka mage waraddak newi me eccount eka hadapu ekage waraddak

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว +350

    අගුලානේ ආදරේ පුතාට මදි පුන්චිකමක් උන රීටට හොද වැඩේ ලේලිගෙ පරන හෑල්ල කනටම ඇහුනට😜👍රුක්ශාන වතුර ටිකක් දීපන් නැන්දම්මට

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln ปีที่แล้ว +586

    සරණි රෙහාන්ට ආදරේ කරපු තරමටම එයා දැන් දුක් විදිනවා නේ 😢

    • @gayanbuddi6436
      @gayanbuddi6436 ปีที่แล้ว +4

      Pattai

    • @Pudumadewlbalna
      @Pudumadewlbalna ปีที่แล้ว +13

      දෙයකට ඇලෙන තරමටම ගැලවෙන්න අමාරුයි

    • @user-ij1zk9gq7d
      @user-ij1zk9gq7d ปีที่แล้ว +3

      අම්මෝ ආදරෙ වැඩි උනාම එකෙන් දුකක් දැනුනම ඒ දැනෙන වේදනාව ඒක වෙනමම අපායක ඉන්නව වගේ 😢😢😢😢😢

    • @adoobyabokhalad2448
      @adoobyabokhalad2448 ปีที่แล้ว

      😢😢😢

    • @pulahingadonyuhikanisaniro6968
      @pulahingadonyuhikanisaniro6968 ปีที่แล้ว +2

      Katiyan kiyanawanam oya radda adarata wada kakulu hal batui sambolai rasai

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans ปีที่แล้ว +288

    ආදරය පමණත් දෙන
    සහකාරිය හෝ සහාකරුට වඩා
    ගරුත්වය සමඟ ආදරය
    දෙන කෙනා උතුම්.

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +638

    #රීටා ​ට නම් ලැජ්ජාවක් නැති හැටියක් 😂
    පුතා කසාද බැඳලා ඉද්දි
    අනාචාරයේ හැසිරිම
    මත දික්කසාද කරපු
    පරණ ලේලිගේ දෙපා මුලටම යන හැටි 😂
    කැතයි ලැජ්ජයි හිරිකිතයි 😏

  • @madushikaperera88
    @madushikaperera88 ปีที่แล้ว +271

    කො බලන්න කොටස් 521 වෙනකන් ෆොන් එකෙන් බලපු සෙට් එක ❤😊

    • @sanukihansala-ur7vh
      @sanukihansala-ur7vh ปีที่แล้ว +4

      Pissuda wesiye thota magulak ahnawa hamadama kathawa Phn eken hari moken hari blala paththakta wela idapnko magulk ahnnathuwa

    • @yasintharanathunga9176
      @yasintharanathunga9176 ปีที่แล้ว +4

      හැමනියන් හුත්ති හැමදාම පොන් එකෙන් තමයි බලන්නේ එසියේ එකම කමෙන්ට් එක හැමදාම දදා හැමනේනවා 🤮🤮🤮😡😡

    • @yasintharanathunga9176
      @yasintharanathunga9176 ปีที่แล้ว +2

      මේ කමෙන්ට් එක හැමදාම දැකලා දැකලා එපා වේලා

    • @maduwahanti
      @maduwahanti ปีที่แล้ว

      Innawa

    • @sanukihansala-ur7vh
      @sanukihansala-ur7vh ปีที่แล้ว +2

      Ne ban epa wenawa me wesi hamadama ahnawa Phn ekenda balnneh kiyla reddak ahnawa Phn eken hari tv eken hari pc hari moken beluwath mokdda wenasa Phn eken beluwoth magic ekak wage meke heminenawa 😡😡 pissu honthuwak

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +224

    යසයි යසයි 😂👍
    අනුන්ට කපපු වලේ තමන් ම වැටෙනවා කියන්නේ ඕකට 😂👍

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +249

    රුක්ශානා.තාමන් වැරැදි කර කර සරනිට වල කැපුවෙ දැන් සැපද හොඳම වැඩේ බංඩෝ නියමයි හොඳම වෙලාවෙ කෝල්ඵක ගත්තේ

  • @wasanaadikari353
    @wasanaadikari353 ปีที่แล้ว +134

    අනේ අනේ රුක්ෂානෝ.. මදැයි නැන්දම්මා නලවන්න හුරතල් කරන්න ගියා. නාගත්තා කියන්නෙ ඇදගෙනම නාගත්තා. කක්කා බාල්දියක්මනෙ නාගත්තෙ😂😂

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 ปีที่แล้ว +180

    ඩාලිංට උන්හිටිතැන් නැති උනා😁රුක්ෂානට නැන්දම්ම ඉස්සරහ කෙළ උනා.මාර සතුටුයි😁😁😁

  • @dhanudiayeshika6762
    @dhanudiayeshika6762 ปีที่แล้ว +196

    එක හිතකට ඇබ්බැහි උනාම එ ආදරේ අමතක කරන්න හරි අමාරුයි 😢😒😒💔💔💔

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +287

    රීටා ඔයාට හොද වැඩේ දැන් සැපද😂😂😂😂😂😂

    • @sathushi
      @sathushi ปีที่แล้ว +1

      හාපො රිටගේන් සැපද කියලා අහන්න වෙන්නේ රෙහාන් සරනිගෙන් ඩිවොස් උනදාට 😡

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +1

      Sarani ta duppath kiyala nindaa kalaa. Duppath kama hondayi,vanachara kamata vadaa. Ariyasena uncle ta uncle kiayalaa katha karanavaata benda, they,coppayak hadadunnaa kiyala vedakaara panthiyey kiyala benna 😂😂😂 Rita, 🙀🙀😹😹🤪

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 ปีที่แล้ว +177

    කතාව බලනවට වඩා cmds බලන එක මරු👌 😁😁😁😁

    • @herathhmsk9839
      @herathhmsk9839 ปีที่แล้ว +2

      Hmmm

    • @asokakumara1835
      @asokakumara1835 ปีที่แล้ว +1

      ​@@herathhmsk9839 😅😅😅😅😅😅

    • @ilchandanijayarathna7935
      @ilchandanijayarathna7935 ปีที่แล้ว +1

      Yes ture ❤

    • @ashinipuspa
      @ashinipuspa ปีที่แล้ว +1

      ඔව් නේද 😂😂

    • @RS-bo2lt
      @RS-bo2lt ปีที่แล้ว +1

      කතාව ඇත්තටම ලස්සන නැහැ ඊට වඩා comments කියවන එක fun

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +129

    කොච්චර ලස්සන ද සිංදුව සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏💕💕❤❤

  • @chathusadasithu6558
    @chathusadasithu6558 ปีที่แล้ว +33

    ගයාන් අයියගෙ සිංදු නම් මාරයි...කියන හැම සින්දුවම එක වගේම ලස්සනයි....❤❤❤❤❤

  • @vishakamaala6638
    @vishakamaala6638 ปีที่แล้ว +86

    මෙ කතාවෙ රෙහාන් මහත්තයා මාරම වැදගත් රෙහාන් ඉන්න කොටස් 5 සැරයක් විතර බලනවා❤ගොඩාක් ලස්සනයි ❤

    • @krishperera5050
      @krishperera5050 ปีที่แล้ว

      හරි වැදගත්? 🐕වැඩ කරලා 😃😃😃

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Vedagath, ugath mahaththaya, kisima vachanayak vath nonata kiyanna ida nodee, na duva, visanda gaththaa. Pahasuma kramaya Nona va gedarin ayin karala ,demavpiyonta baara deepu ekada. Magay theeranaya thama , hari . Den thaman thani velaa. Nonata nam demavpiyo innava, vachanayak hari kathaa karanna. Vedagath kama nam , Nona gay kathaa vath Ahana eka. Den Nona senaseema soya yaaluvo langata yanna hithuvaa.
      He himself made decisions. He took her back home. He visited her home background. He decides to divorce her. There’s no listening to her side of the story. Money 💰 talks. Those who hold the purse, have full control of other people’s lives. Poor Sarani of Angulana. 😭😭😭💃💃🙈🙈Rehan , DIVORCE her and set her free from your vedagath life. She might meet someone to suit her age , of her own social class. She’s too good 👍 for your class. Love doesn’t seem to exist in your family. Your EGO, is of greater importance to you , Rehan.🤪😹🥵🥵🙀😹

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans ปีที่แล้ว +144

    ජීවිතේ දවසක බැඳීමක්
    මුණ ගැහෙයි.
    කොච්චර වෙනස්කම් කලත්
    අමතක කරන්න බැරි.

    • @nethukumestheru6014
      @nethukumestheru6014 ปีที่แล้ว +5

      Yes

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Mata nam ehema vela netha. 🧠🧠 yodaa jeevath vena nisaa. 🫀🫀yatath veema thamayi moda kama.😂😂😹😹🤪 Amma appa dun nuvana 🎉🎉🎉😂😂

    • @lakmaligunarathna-zs9ht
      @lakmaligunarathna-zs9ht ปีที่แล้ว +1

      😪😥😥😥😥😥

    • @pradeepagamage4837
      @pradeepagamage4837 ปีที่แล้ว +3

      ඒ බැදීම මුන ගැහිල අවුරුදු 5 වෙන්න එනව අතොරක් නැතුව විදවනව කොච්චර වෙනස් කම් කරත් දසමයක් අඩු නැතුව ආදරෙයි

    • @thusharigayanthi4724
      @thusharigayanthi4724 ปีที่แล้ว +1

      Hm ❤❤

  • @user-olivia96
    @user-olivia96 ปีที่แล้ว +167

    අනුන්ට වල කපන අයට කවදාවත් හරි යන්නේ නෑ ඒ සතුට තාවකාලිකයි.රුක්ශනාගේ චරිතයෙන් ඒක පේනවා😊

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 ปีที่แล้ว +151

    දැන්නමි කතාව අදාලම නැ. කමෙන්ටි ටික බලලා නිදා ගන්නවා 🤣

  • @_ks_2053
    @_ks_2053 ปีที่แล้ว +39

    බන්ඩාගේ වචන , බන්ඩගෙ ඇක්ශන් ලාවට ධනූශ්ගේ වගේ.. දවසක ධනූශ් වගෙ සුපිරි චරිතයක් වෙයි කොල්ලා 😍💓

    • @tharanamathotagamaralalage2583
      @tharanamathotagamaralalage2583 ปีที่แล้ว +3

      මාත් එකගයි ඒකට 👍😻😻❤️

    • @pathumsanjeewa3339
      @pathumsanjeewa3339 ปีที่แล้ว

      Danush kiyanne kawda kiyala hoyana mama

    • @_ks_2053
      @_ks_2053 ปีที่แล้ว

      @@pathumsanjeewa3339 🙂 ධනූශ් දන් නැද්ද. indian acter කෙනෙක්

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +194

    රීට නැන්දම්මෙ😵නම්බුකාර ලේලි ලෙෆ්ට්😆😆

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉😂😂😂

    • @disnapriyadharshani9492
      @disnapriyadharshani9492 ปีที่แล้ว

      Kohomada eka 😂😂😂😂😂😂😂😂😂

    • @dilrufernandoshani4242
      @dilrufernandoshani4242 ปีที่แล้ว +1

      මම කැමති නැ හිටපු ලෙලි කියන්න😂😂😂😂

  • @dgr1778
    @dgr1778 ปีที่แล้ว +111

    මොන දේවල් කලත්...යාලුවො...සෙට් එක නම් සුපිරි...❤️❤️❤️❤️

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Anik tharuna yo mineemaragannava. Mey aya sathtin samaggiyen innava. Duppath vunath jeevitha ya rasa vindinavaa. 😂😂🎉..🎉🎉

  • @TinaTina-fm7qm
    @TinaTina-fm7qm ปีที่แล้ว +75

    Well done බංඩෝ 😂 බොහෝම පරිස්සම් උනා සරණිගෙ නම නොකියන්න.😂😂

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 ปีที่แล้ว +97

    මාටියා, බණ්ඩ, රෙක්සි, නානා රෙහාන් සරණි,රීටා ආන්ටි ඇතුලු හැමෝම පුදුම විදියට චරිත වලට ලොකූ සාධාරණයක් ඉටු කරනවා....තෙරුවන් සරණයි....ඔබ සියලුම දෙනාට ...❤❤❤❤❤❤

    • @thilinidilrukshi5248
      @thilinidilrukshi5248 ปีที่แล้ว

      අැයි රැක්ෂානා..අපිට ඔකි පෙන්නම බැනෙ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +296

    රැක්ශානට නිවන් සුව අය කෝ🥰🥰

    • @anulabathi6088
      @anulabathi6088 ปีที่แล้ว +1

      😂😂😂😂👍Maru

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 ปีที่แล้ว

      Nha koopi beela passe thamae Retarn

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Eyi aney ey asaraneeva maraa daana hadannay??? 🙀🙀🙀😹😹😹🤪🤪🤪🤪

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว

      @@dabey873 Bya

  • @niroshaniwimalasooriya4750
    @niroshaniwimalasooriya4750 ปีที่แล้ว +48

    සරණිගේ තාත්තා නම් නියම තාත්තා කෙනෙක්👍👍👍❤️

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว +2

      පින් බතා🤮🤮🤮

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว +1

      අපෙ තාත්තා ත් ඒ වගේ බිවුවම ටිකක් කියවනව .🤣🤣 අනික් වෙලවට 👍👍 සැර පාටයි ආදරෙයි පිරිලා 🤗🤗🤗 ආදරෙයි තාත්තෙ

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว +165

    😂😂😂😂රුක්ෂානට නෙවෙයි නැන්දම්මට හොද වැඩේ😂

  • @oshufarm8631
    @oshufarm8631 ปีที่แล้ว +74

    භනුකගෙ සිංදුවත් එක්ක ඒ seen එක මාරම matching...❤️

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans ปีที่แล้ว +62

    හිතක් කඩන්න කළින්
    සිය දහස් වතාවක් හිතන්න.
    මොකද සමාව කියන දේ
    මනුස්සයෙක්ට දෙන්න පුළුවන්
    සීමාවක් තියෙනවා.
    සීමාව පැන්නම වෙන්නේ
    අත් හැරීම

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Rehan ithaama aadambaren pirunu, kenek. Amma Veradi adahas deela hadapu lamayi dennek. Thaman ugathek nam, prasna visa danney, ithaama, kalpana ven, hemihita. Kellava pannana hadisi vunu nisaa ,den muhuna denna beha. Mama Sarani nam, call karannay neha. Oyavagay ahankaara,uddachcha piriminta oya tharam lassana tharuna kellek baaldu venna onay neha. 21 veni siyavasa. Vahal bhaavaya mokatada?? Rassava k hoya gannavaa mama nam.😂😂😂😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +85

    ● රුක්ශානා ට හොඳ වැඩේ කියලා
    හිතන අය මේ පැත්තට එන්ඩෝ ❤️🌼
    ● තේ ගෙනාවා 🍵

  • @Ishi_fdoz
    @Ishi_fdoz ปีที่แล้ว +22

    15:11 මට හොම්බට අනින්න හිතෙන ප්‍රශ්න අහන්න එපා 😂😂😂
    අන්තිමට good night ලු😂
    ඒක මරු බණ්ඩෝ

    • @ishinifernando3757
      @ishinifernando3757 ปีที่แล้ว +1

      😂😂 ඔව් ඒ කෑල්ල මරු😅

    • @ireshanisansala2390
      @ireshanisansala2390 ปีที่แล้ว

      කොට ගව්ම් ඇදන් උඩ පනින්න එපා

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 ปีที่แล้ว +6

    මටනම් හිතෙන්නෙම මේ කථාව බලනකොට රටේ පාලකයෝ වගේ හැමදාම බොරු කිය කියා මිනිස්සුන්ව රවට්ටව මදිවට ඒ මිනිස්සුන්ගේ පිටින්ම වැරදි පටවලා හොරු හැමදාම නිවැරදි කියලා ඔප්පු කරන්න හදන එක කියලා ..මේවෙනකම් එකෙක්ට සදාරණයක් ඉෂ්ඨ වේලා නෑ, බොරුවවටේ යනඑක විතරයි වෙන්නේ .. 😂😂

    • @loveandlife9840
      @loveandlife9840 ปีที่แล้ว +4

      ඇත්ත 👍 හැමදාම මේ කතාවේ බණ්ඩා, සරණි ඇතුළු හොර නඩය සාධාරණීකරණය කරන එක කරන්නේ. කොහෙවත් යන අයගේ පරණ වැරදි ඇදගෙන තමන්ගේ වැරදි වහගන්න හදන්නේ.

    • @inoshikarunanayake2317
      @inoshikarunanayake2317 ปีที่แล้ว +3

      මේ රටේ මිනිස්සු කොහොමත් කැමති කුණු ගොඩවල් වලට තමයි
      🤮

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +86

    බන්ඩට ආදරේ සෙට් එක කෝ❤️🤟

  • @wimukthi6655
    @wimukthi6655 ปีที่แล้ว +98

    බන්ඩගේ දෙබස් නම් දෙබස්
    මාර නලුවෙක්...❤

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว

      💗💗💗

    • @user-km4im6bu1y
      @user-km4im6bu1y ปีที่แล้ว

      කලං සූරිය මහත්තය ම තමා....ඉතිං....ආයෙ දෙකක් නෑ....

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans ปีที่แล้ว +72

    එකම හිතකට ඇබ්බැහි උනාම
    කාටවත් බෑ
    ඒ අඩුව පුරවන්න.

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +92

    අනුන්ට කපන වලේ තමුන්ම වැටෙනවා කියන්නේ ඕකට තමයි රුක්ෂානා. ඔයා තරම් සරණි වැරදි කරලා නෑ. ඔයා හොද ගෑණි කියලා පෙන්නන්න හදන්නේ නැතුව ඉන්න 😂😂

    • @sathushi
      @sathushi ปีที่แล้ว +5

      රැක්ශනට වැටේන්න වේනම වලක් අනිවරයෙන්ම අපේ බනඩා කපනවා 😹🖐️

    • @KapilaDewpura
      @KapilaDewpura ปีที่แล้ว

      Diwyadary

  • @nethunethu9917
    @nethunethu9917 ปีที่แล้ว +58

    හොද වැඩේ නාකි අම්මණ්ඩිට 😂😂 ගියා පරණ ලේලිව සුද්ද කරන්න 😅😅

    • @sathushi
      @sathushi ปีที่แล้ว

      ඔව් පරන ලෙලි එක්ක සුහද සකාච්චාවට ගියේ 😹😹😹😹

  • @Thushara276
    @Thushara276 ปีที่แล้ว +21

    පාළුවේ තනිවෙලා
    ඉන්න මේ රෑ පුරා,,
    සිහිනයක හෝ වෙලී
    එන්නකෝ මා සොයා,,
    කදුළු ඇත ව්යලිලා
    හඩපු දෙනුවන් පුරා,,
    ඔබේ රැව මා සොයා
    එන්න මා ඉමි බලා,,💕(සරණි,,

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +32

    ●රාත්‍රී නින්දට යන විටත්
    උදෑසන අවදි වන විටත්
    ඔබේ සිහියට නැගෙන
    පළමු පුද්ගලයා මත
    මේ ජීවිතයේ
    දුක හා සතුට තීරණය වේ..❤️❤️

  • @dilaentertainments9075
    @dilaentertainments9075 ปีที่แล้ว +6

    සරණි කරපු බොරු සේරම සාධාරණයි කියන තැනට මිනිස්සුන්ගේ හිත හදන්න දැන් කට්ට්ය මාර try එකක් දෙන්නෙ..😂😂 මේකත් හරියට අර දේශපාලන game එකක් වගේ. මම නම් කියන්නේ සරණියි බණ්ඩායි දෙන්නම තමන්ගේ අතින් වරදක් වුනා කියල අවංකවම පිළිගන්නකන් සරණිට සමාව දෙන්න හොද නෑ. එහෙම නැතුව බොරුවෙන් ජීවත් වෙන්න පුරුදු වෙච්ච අයව ලේසියෙන් වෙනස් කරන්න බෑ. ආදරේ කොච්චර තිබුනත් ආයි කොයිවෙලේ බොරුවක් කරයිද කිය කිය හිත හිත marriage life එකක් ගෙනියන්න බෑ.

    • @loveandlife9840
      @loveandlife9840 ปีที่แล้ว +1

      ඇත්ත 👍 මේ කතාවේ රුක්ශානා කරපු වැරදි වලට රොහාන්ගෙන් වගේම නීතියෙන් දඬුවම් ලැබුණා. ඒ වගේ කෙනෙක් කරපු පරණ වැරදි මේ කතාවට අදාළම නැහැ.
      නමුත් බණ්ඩා, සරණි ඇතුළු හොර නඩය තමන්ම කරපු බොරු සහ වැරදි අහුවුන නිසා රෙහාන් සරණිව අත්හැර දැමු බව පිළිගන්නේ නැහැ.🤢
      බණ්ඩා සහ සරණි ඇතුළු හොර නඩය වගේම සරණිගෙ පවුලෙ අයත් කතා කරන්නේ රෙහාන් වැරද්දක් කලා වගේ මේ කතාවේ.
      හොරු සහ බොරුකාරයන්ව හැමදාම සුදු හුණු ගාමින් සාධාරණීකරණය කරනවා 🤢🤮

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍සහතික ඇත්ත 👍👍

  • @nisharasewwandi5597
    @nisharasewwandi5597 ปีที่แล้ว +36

    ර්‍රීටටයි රුක්ෂානටයි දෙයක් උනාම කුරිරු සතුටක් ලබන්නෙ මන් විතරද.හැම episode එකකම එයාලට එයාලට 😢 වෙනවට කැමති මම😂😂😂.ආදරෙයි බන්ඩෝ❤❤❤

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +20

    තමන් ආදරේ කරන අය කොහොම උනත්....
    තමන්ට ඇත්තටම ආදරේ අයට බොරු කරන්න කවදාවත් හොද නැහැ ..
    එහෙම කලාම කවදාවත් අනික් කෙනාගෙන් සමාව ලැබුනත් , විශ්වාස යනම් කවදාවත් ලැබෙන්නේ නැහැ ...හැමදාම ඉන්න වෙන්නේ තමන් කල දේ ගැන පසුතැවීමෙන්

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍👍

  • @arunap87
    @arunap87 ปีที่แล้ว +12

    රීටා ආවට වඩා වේගෙන් ගියානේ යකූ,, 😂😂😂 කුරිරු සතුට වෙනුවෙන් දවල් දාපු short video එක තුන්පාරක් බලලා මේක දෙපාරක් බැලුවා, 🤣🤣🤣🤣 නියමයි බණ්ඩෝ

  • @JanaLalitha3015
    @JanaLalitha3015 ปีที่แล้ว +111

    ❤"ආදරය සුන්දර වරදකී...
    කිසිදා සමාවක් නම් නැති"...😢

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว +1

      මට පෙන්නලා ආලෙ හැටි..😥😥
      නුඹ දුන්නු දුක හොදටම ඇති ..

  • @tharanganisugath7854
    @tharanganisugath7854 ปีที่แล้ว +37

    Song එක කියනවා ගොඩක් ලස්සනයි භානු ❤

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว +2

    කොට ගව්ම් ඇදගෙන ගානට උඩ පනින්නලු..අම්මෝ කොහොමද ඒක ..😂😂❤ බංඩෝ ,,බංඩෝ ,,❤

  • @nethudilrukshikoralage5604
    @nethudilrukshikoralage5604 ปีที่แล้ว +59

    අඩේ බණ්ඩා නම් සුපිරී අනේ 🖤😎🌹

  • @Ashisdiary561
    @Ashisdiary561 ปีที่แล้ว +80

    බංඩා ,මාටියා , බන්ටි ,රුක්ශානා ,රීටා Acting superb ❤

  • @dewmiathukorala5844
    @dewmiathukorala5844 ปีที่แล้ว +36

    තාත්තලා දුවලට හරි ආදරෙයි 🥺❤️ .... විල්සන් අංකල් ❤️ ...

    • @sankaudaya341
      @sankaudaya341 ปีที่แล้ว

      ඒ වුනාට විල්සන් මහ මෝඩයෙක්...

    • @dharshikadharshika9118
      @dharshikadharshika9118 ปีที่แล้ว +1

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      @@sankaudaya341 duppath kama nisaa igeneema aduyi. Igeneema anuva thamayi molay peydennay. Wilson ta dos kiyanna Honda neha. Duppath kama nethi karannayi onay

    • @sankaudaya341
      @sankaudaya341 ปีที่แล้ว

      @@dabey873 ඔයිට වඩා නූගත් දුප්පත් අය ඉන්නවා මොලේ පාවිච්චි කරනවා..බොරුවක් කිව්වත් ගලපන්න පුලුවන් එකක් කියන්න එපායෑ.. අර රෙහාන්ගේ අම්මා ගෙදර ආපු වෙලාවේ නයෙක් ආවා කියලා කිව්වේ.. මෙලෝ රහක් නැති ආතල් දෙන්නේ ඌ..

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +59

    අනේ රීටො,දූ ප්‍රෙග්නට්...ආච්චි අම්මා යනව පරණ ලේලි එක්ක පවුල් කඩන්න..😡😡ගිහින් දූ ලගට වෙලා හිටු ආච්චියෙ...😂😂

    • @senahde3101
      @senahde3101 ปีที่แล้ว

      මන් මෙ නට්‍ය කාලෙකින් අයිත් බලන්න ගත්තෙ.. රුවිනි ප්‍රෙග්නන්ට් ද.. එයාඩිවොස් නෙද

    • @sankalpani-weerakkodi123.
      @sankalpani-weerakkodi123. ปีที่แล้ว +2

      Aiyo ruwini kiyanne nithya pregnant .dennam baba hambela eka nisa den kathawe ne

  • @akilaanuranga213
    @akilaanuranga213 ปีที่แล้ว +23

    ගයාන් සහෝ ෆට්ටම වොයිස් එක ෆට්ටම සිංදුව ආදරෙයි ❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +114

    අද රැක්ශාන ට වෙචිචිදේට කුරිරැ සතුටක් තියෙන අය කෝ😘😘

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans ปีที่แล้ว +32

    රජකම් කෙරුවත් කළ කම් පළ දේ...
    මේ වාරේ මගේ...👍
    ගිය පාර උඹේ.....👍

  • @hailaa4912
    @hailaa4912 ปีที่แล้ว +37

    රැක්ෂානට උනවැඩෙිට සතුටු වුනේ මම විතරද

  • @Lgo-d6g
    @Lgo-d6g ปีที่แล้ว +5

    බණ්ඩා ,බන්ටි, ට වාසියට මේ කතාව ලියවෙන්නෙ. නැත්තං කොහොමද එකපාරටම කළකට පෙර හිටපු ජාලිය photo, screenshots හරියටම බණ්ඩා ගාව phone තියෙද්දිම එව්වා වෙන්නේ?😂😂 කමක් නෑ ඉතිං කට්ටිය ගේ ආ සාව නෙ රුකී ට කෙල වෙලා බන්ටි හරි යනවා බලන්න නේ 😁😁

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍කියලා වැඩක් නෑ.ගැලරිය පිනවන්න දෙන ගොන් ආතල් 🤮🤮

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans ปีที่แล้ว +25

    දුන් නිදහස
    වගකීමෙන් පරිස්සමෙන් භාවිතා කරන්න.
    ආදරය රඳා පවතින්නේ
    ඔබ රකිනා විශ්වාසය මතයි.

  • @g.kalpana4696
    @g.kalpana4696 ปีที่แล้ว +40

    රීටා ඇන්ටි කවමදාවත් තේරුම් ගන්නේ නැහැ... හැබැයි අද දවස එනකම් අවුරුද්දක ට වඩා බලන් හිටියා....😅🎉🎉

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 ปีที่แล้ว +33

    දැන් මොන සෙල්ලං දැම්මත් Rehan අන්තිමට හරකා වෙනවා 😂😂😂😂 ..
    සරනි ගෙ සද්දේ කොහොමද අම්මල ඉස්සරහ 😂😂😂😂

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +23

    රීටා ඇන්ටි අද තේරුම් ගනියි ..පුතාව ඇත්තටම රැවැට්ටුවේ කොයි ලේලිද කියලා
    ( දෙන්නමද මන්දා )
    🤔🤔🤔🤔🤔

    • @uddhikapremarathnefans
      @uddhikapremarathnefans ปีที่แล้ว +5

      එයාට ලැජ්ජා නැහැ lamayooo

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว +3

      @@uddhikapremarathnefans
      හ්ම්.... යේක ෂහතික යැත්ත මාතියා...
      🤣

    • @devonfrenando-vt3sw
      @devonfrenando-vt3sw ปีที่แล้ว

      දෙන්නම රෙහා බොසා ඇන්දුවනෙ අනෙ. සරනි ආදරෙ තමයි . එත් මොකක්මහරි ඇනද්විල්ලක් එයත් කරා නෙහ්

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว

      @@devonfrenando-vt3sw
      හ්ම්... ඔව් අනේ... ඇත්තටම ආදරේ කරන කෙනෙක්ට , මේ තරම් බොරු කරන්න පුලුවන්ද ...

    • @sadamali46
      @sadamali46 ปีที่แล้ว

      😀

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว +5

    සරනි බන්ඩා වගේ මිනිසු නිසා අගුලාන වගේම දුප්පත් මිනිසුත් එපා වුනා 🤮

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว +3

    නස්තියාස් ගෘප් එකට අඩුවකට හිටියේ කුනු මාටියා විතරය්😒ඒකත් හරි. අපෝ බන් බන් බන් අප්පිරියය් බන්🥵🤬

  • @dislshanimalk7563
    @dislshanimalk7563 ปีที่แล้ว +7

    නැන්දම්ම අාවෙනම් ලේලි දෙන වහහරි බොන්න බලාගෙන.ලේලිගෙ පැටිකිරිය දැනගත්ත ගමන් අම්මන්ඩි මිෂින්.😂

  • @devonfrenando-vt3sw
    @devonfrenando-vt3sw ปีที่แล้ว +18

    රුකි aunty ඔයා left 😂😂 RIP
    ඇත්තටම බන්ඩල කරන job එකකුත් නෑ හොදට කාල ඇදල ඉන්නවාත් එක්ක🥱😁

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍😆

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 ปีที่แล้ว +23

    රුකිට හොද වැඩේ 🤣🤣🤣 තව ඉන්නවද එහෙම කියන

  • @nethmisansala8214
    @nethmisansala8214 ปีที่แล้ว +38

    පාර දිගේ හැමදාම බලන සෙට්ටෙම කො 😅😅😅

    • @anjuanju6218
      @anjuanju6218 ปีที่แล้ว

      උබත් හොම්බට අනින්න හිතෙන ප්‍රස්න අහන්න එපා යකූ.පෝන් එකෙන් තමයි හැමදාම බලන්නෙ 😒

    • @nethmisansala8214
      @nethmisansala8214 ปีที่แล้ว

      @@anjuanju6218 ආයියො ෆොන් එකෙන් බලනවාද කියලා අහලා නැනේ😁😁. අනික ඔයා කමෙට් වලට එන්නේ නැතුව හිටිනම් හරි නේ😁😁😁

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว +3

    සරනිව ආයේ බාර ගත්තොත් ඊට හොඳය් රෙහාන් අසූචි ගොඩක් උඩ ඉදන් තනකොල කනවා !!

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +8

    ඇත්තටම ඔලුව පැලුවා වාගේ මාටියා කොණ්ඩේ කපලා නේ....😂😂❤❤

  • @Happylifestyle143
    @Happylifestyle143 ปีที่แล้ว +3

    භානුකගෙ කට හඩ හරිම ලස්සනයි. ඒ සින්දුවත් ලස්සනයි ❤️❤️❤️

  • @sathushi
    @sathushi ปีที่แล้ว +56

    ඇත්තම කිවුවොත් රෙහාන්ගේ ලොකුකම අඩම්බර කම නේද ☹️😹💔

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +2

      Rassava gaththey Sarani, Banda udavven. Eka Mathaka neha 🧠🧠🧠🙈

    • @sathushi
      @sathushi ปีที่แล้ว +2

      @@dabey873 එවා මතක තිබ්බේ පොන් එකෙන් කතා කරන දවස්වල අර මහතයා කියන්න එපා කියල කියපු දවස්වල

    • @sathushi
      @sathushi ปีที่แล้ว +2

      රීටායි පුතයි දෙන්න්ම එකයි ☹️ අම්ම්ගේම් පුතානේ ☹️

    • @chamichamalie6502
      @chamichamalie6502 ปีที่แล้ว

      එක අතකට රෙහාන් හින්ද හොඳයි . වෙන මනුස්සයෙක් නම් මිනී මරලා සරනිගෙ බොරු අහුවුන දවසෙම.

  • @Hasarindasulakshana
    @Hasarindasulakshana ปีที่แล้ว +37

    ලේලි ගැන නම් හරිම ආඩම්බර වෙන්නැති නේද😂😂😂

    • @ritamiranda9311
      @ritamiranda9311 ปีที่แล้ว

      Parana lheli

    • @surekarupa
      @surekarupa ปีที่แล้ว

      😂😂😂😂

    • @sajee7326
      @sajee7326 ปีที่แล้ว

      නැන්දම්මට උන් හිටි තැනැත් අමතක වුනා බන් ..😀😀😀

    • @dkm3154
      @dkm3154 ปีที่แล้ว

      😂😂😂😂

  • @PunchiGaweshaka-1960
    @PunchiGaweshaka-1960 ปีที่แล้ว +5

    රුක්ශානව හැම පැත්තෙම්ම මට්ටු වෙනකන් බලන් ඉන්නේ මං විතරද.. 🤭🤭😂

  • @sathushi
    @sathushi ปีที่แล้ว +12

    ... අනේ මේ මට හොම්බට අනින ප්‍රශ්න අහන්නැතුව ඉන්න්වද .... අම්මො බන්ඩා එකටන්ම් හිනා ගියා 😹😹😹😹🥰

  • @betterlife2168
    @betterlife2168 ปีที่แล้ว +7

    සුළග නුඹ වගේ මගේ ආසාම සිංදුව අපේ එහා ගමේ ( කරුණාරත්න දිවුල්ගනේ)

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Mama ada thama ehuvay🎉🎉🎉🎉

    • @betterlife2168
      @betterlife2168 ปีที่แล้ว

      @@dabey873 සුළග නුඹ වගේ you tube ඒකේ තියෙනවා visual එක්ක

  • @chamaralanka8169
    @chamaralanka8169 ปีที่แล้ว +56

    සතුටුයි කතාව හොදින් ගලාගෙන යනවා

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 ปีที่แล้ว +16

    සරණි ඔයාගෙ ආදර කූඩුව ගිනි තිබ්බ රුකීයාගේ නිවසම අද ගිනි අරන්...😅😅😅😅❤ වයිරයෙන් වයිරය නොසන්සිදේ රුක්ෂානා😒😒

  • @nisansalasewwandi5525
    @nisansalasewwandi5525 ปีที่แล้ว +15

    රීටා ආන්ටී බොමුද සීතල වතුර වීදුරැවක්

    • @sathushi
      @sathushi ปีที่แล้ว +1

      යකො රිටගේ පෙත්ත බැග් එකේ තියනවද් දන්නෑ අර බන්ඩා කියපුවා අහලා බොන්න 😂😂😂😂😂

  • @Sanju-xu1wf
    @Sanju-xu1wf ปีที่แล้ว +24

    ආදරේයි අහස තරමි බංඩො උඹනමි සුපිරි 💖💖💖👍👍👍😊

  • @asakumari109
    @asakumari109 ปีที่แล้ว +12

    සුලග නුබ වගෙයි ❤ආසම සිංදුව ඒකට tanks ❤

  • @maheeshagunarathna6764
    @maheeshagunarathna6764 ปีที่แล้ว +25

    අනේ රුස්සානා 😂😂රැස් බැස්සා 😅

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 ปีที่แล้ว +8

    අම්ම තාත්තගෙ ආදරේ හැමදාම දරුවෙකුට මහමෙරක්.....😊😊😊😊

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉😂😂😂😂😂

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys ปีที่แล้ว +41

    බානූක සිංදුව ගොඩක් ලස්සනයි.....

  • @hansigamachchige8161
    @hansigamachchige8161 ปีที่แล้ว +28

    ගයාන් අයියාගේ voice එක❤🎼💆‍♀️

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 ปีที่แล้ว +34

    😀😜😀😜😀😜රුක්ෂානගෙ අද තමයි රෙද්දෙම බඩ ගියෙ.....😁😁😁😁හෝදගන්න වතුරත් මදි වෙන්න ඇති🔥🔥🔥🔥🔥පව්.....පව්....🤔🤔🤔🤔🤔

  • @DuniAndGarden
    @DuniAndGarden ปีที่แล้ว +23

    රීටා ආන්ටිගේ මූනේ ලස්සන😁 රුක්ෂානා ඔයා ලගදිම බණ්ඩගෙන් පාඩමක් ඉගෙන ගයි වගේ🥲

  • @yeshanirameshika4426
    @yeshanirameshika4426 ปีที่แล้ว +25

    නැන්දම්මාට ඉන්න තැනක් අමතක වෙලා 😅

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +37

    රීරීරීටාටා ආන්ටි පව්.😂😂😂😂 අයියෝ ශාමිනී එනක්කු වේනා

  • @areyoulife
    @areyoulife ปีที่แล้ว +3

    "කොට ගවුම් ඇදන් ගානට උඩ පනින්න . "....😁😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +17

    තමන්ගේ පුතා බැඳලා
    ඉද්දි
    වෙනත් මිනිස්සු එක්ක
    වටේ තැන් තැන්වල ඇවිද්ද
    නිසා පුතා divorce කරපු
    ලේලිගේ දෙපාමුලටම එන හැටි ලැජ්ජාවක් නැතුව...
    මේ රීටාට නම් ලැජ්ජාවක්
    නැහැ ඒව​ට නම් 😂😂😂

    • @dabey873
      @dabey873 ปีที่แล้ว

      Eka thama vedagath kama, nambukaara kama kiyannay. Loku geyak saha mudal thiyenavaanam siyalu garu lebenavaa.😂😂😅😅😅

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว +4

    රෙක්සී තොගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉදපන්කෝ.. අර හොර අගුලානේ වාහෙව රෙහාන්ගේ බෙල්ලේ එල්ලන් නැතුව !!

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍රෙක්සියට පිස්සු 🤮🤮

  • @rashigimhani9087
    @rashigimhani9087 ปีที่แล้ว +17

    අනුන්ගෙ පවුල් කැඩුවනම් දැන් විදවපන් රුක්ශානා😅

    • @sathushi
      @sathushi ปีที่แล้ว +1

      ඔව් .. එකත් එක්ක එසෙමෙසේ පවුලක් නෙවෙනේ කැඩුවේ අදරෙන් හිටපු ලස්ස්න ජොඩුවක් 🥺🥺🥺

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 ปีที่แล้ว +3

    එතකොට අරකයි මේකයි දෙකයි..එතකොට ඔයාට ...සැපයි😂😂😂 මරු බන්ඩෝ😂❤❤❤❤❤

  • @dilshanmadusanka593
    @dilshanmadusanka593 ปีที่แล้ว +53

    භානුවගේ සිංදුව ❤️

  • @nethmisansala8214
    @nethmisansala8214 ปีที่แล้ว +37

    බන්ඩාට ආදරේ සෙට්ටෙක කො 🤗🤗🤗

    • @sonyabanda6543
      @sonyabanda6543 ปีที่แล้ว

      කාලකන්නී මිනිහා🤮

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan9745 ปีที่แล้ว +5

    රුක්ශානට රෙදි අඩුවෙන්ම අන්දන්නෙ ඇයී බැලුව😁😁කතාවෙ හැටියට රෙදි ඕනම නෑ😁😁😁😁