අනේ මගේ සත්තු ටික chanel by💕my recipe 💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 415

  • @SynithaPriyanthi
    @SynithaPriyanthi 5 หลายเดือนก่อน +31

    බල්ලගෙ කූඩුව කුකුලන්ගෙ කූඩුව ලගින් හදලා කූඩුවට ලොකු කොටු ඇලුමිනියම් දැල ගහලා ඊට උඩින් ගහල තියෙන දැල උඩින් ගහන්න.සත්තුන්ට හොද ආරශාවක් හම්බෙනවා. නැත්නම් පරිස්සම් කරන්න බෑ.😢😢😢

    • @PalithaPalitha-nd6lu
      @PalithaPalitha-nd6lu 5 หลายเดือนก่อน +2

      Kuduva hariyata gahuvanam ohoma venna

    • @chandanaperera4004
      @chandanaperera4004 5 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් මේ කියන විදිහට කූඩුව හැදිය යුතුයි වහලටත් පුළුවන් නම් ඒ විදිහට දැල ගහල කෑලෑ සහිත පැත්ත කට විශේෂ යි

    • @chamidakumar5910
      @chamidakumar5910 5 หลายเดือนก่อน

      Anewarayenma narithamai avethtiyanne pau satunteka 😢😢😢😢

  • @gaurysachithra2195
    @gaurysachithra2195 5 หลายเดือนก่อน +16

    හරිම දුකයි අනටි😢පව් අසරන සත්තු ටික . මම ඔයාගෙ විඩියො බලනවා මටත් හරිම දුකයි ඇන්ටි😭😭😮

  • @ramishkadilshan1157
    @ramishkadilshan1157 5 หลายเดือนก่อน +17

    ඇත්තටම ඔය වේදනාව මටත් දැනිල තියෙනවා😢😢ඒ ගැන ආයෙ අහන්න දෙයක් නෑ

  • @wasanajayamini4490
    @wasanajayamini4490 5 หลายเดือนก่อน +9

    අනේ ඔයාගෙ වීඩියෝ බලන අපිටත් හරිම දුකයි මේක දැකලා. ඔයා කොහොම හිත හදාගත්තද මන්දා. පව් සත්තු ටික. දුවටත් ගොඩක් දැනෙයි 😢

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      ඔව් අනේ මාර දුකයි

  • @eranginirmali344
    @eranginirmali344 5 หลายเดือนก่อน +14

    මට මේ වගේ දෙයක් උනා නම් මට මේ විදියටවත් කතාකරගන්න බැරි වෙයි 😢😢😢

  • @prasannaliya610
    @prasannaliya610 4 หลายเดือนก่อน +10

    මේකෙ දුක දන්නේ ...එ දේට මූන දුන්නු එකෙක්ම විතරයි...හරිම දුකයි.

  • @matheeshadenuwan5257
    @matheeshadenuwan5257 5 หลายเดือนก่อน +10

    හරිම දුකයි, ඔයට වෙච්ච දේට. අනිත් අයවත් පරිස්සම් කරන්න .

  • @Indikapiyantha91
    @Indikapiyantha91 4 หลายเดือนก่อน +8

    ඔය බල්ලො නෙවෙයි අක්කේ අනිවාර්යයෙන් නරියෝ🥺🥺🥺

  • @pradeepruwan2347
    @pradeepruwan2347 5 หลายเดือนก่อน +9

    හරිම දුකයි ඇන්ටි මාත් ඔයාගේ කුකුල්ලන්ගෙ විඩියෝ බලනවා මමආසම ගෝමරිත් මැරිලනෙ හරිම දුකයි

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 4 หลายเดือนก่อน +1

      Math asai kukul vedio balanna...matath ewannakooooo😂😂😂

    • @myrecipe1981
      @myrecipe1981  4 หลายเดือนก่อน

      @@PrasannaAbeykoon-i1t ❤️❤️❤️

  • @susanthasanjeewa1595
    @susanthasanjeewa1595 5 หลายเดือนก่อน +5

    අපිටත් මේ වගේ අත්දැකීම් තියෙනවා...වැඩේ නවත්තනන්න එපා....කරන් යමූ...

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @prashanpoorni9159
    @prashanpoorni9159 5 หลายเดือนก่อน +4

    අනේ දෙයියනේ .. ගොඩක් දුකයි අක්කේ වෙච්ච දේට.. ඔයාගෙ වීඩියෝ මමත් හැමදාම බැලුවා .. පව් සත්තු ටික..

  • @ranilkumara565
    @ranilkumara565 5 หลายเดือนก่อน +3

    සම්පූර්ණ වරද ඔයාගෙ

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      ඔව් dr .මේ අහින්සක සත්තු මොන වරදක් කලාද

  • @udeshpriyadarshana7740
    @udeshpriyadarshana7740 5 หลายเดือนก่อน +3

    Aiyo harima wedanai..kochchara adare lebuna සත්තු tikakda සමහර vita aye anna puluan ශක්තිමත් දැලක් gahanna

  • @youtuber-w3v
    @youtuber-w3v 4 หลายเดือนก่อน +7

    අපිටත් ඔයවගේ ඕනේ තරම් වෙලා තියෙනවා 😢 ඔය දල හරියන්නේ නෑ බොරු වැඩ බාල dal නේ. පොඩි කොටු කම්බි dal දාල ආයේ rata oka තද රෙදි හරි mokakin හරි වහන්න ඕනේ.

  • @mohanranganath6768
    @mohanranganath6768 5 หลายเดือนก่อน +5

    පව් සත්තු.. ඔහොම උනාම තමයි සත්තු එපා වෙන්නේ

  • @jeevanithushari5249
    @jeevanithushari5249 4 หลายเดือนก่อน +2

    ඔයාගේ දුක් වේදනාව මටත් තේරුම් ගන්න පුලුවන් . අපි ආදරේ කරල හදන සතුන්ට මොනවහරි උනොතින් දැනෙන වේදනාව කියන්න වචන නෑ 😢😢😢😢😪😪😪😪😪😪😪😪😪😪

  • @beetanandani243
    @beetanandani243 5 หลายเดือนก่อน +3

    අනේ දෙයියනේ හරි කණගාටුයි සහෝදරීකම්බි දැල් ගහලා හයිය ඇතුව කූඩුවක් හදලා ඇති කරන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @PoornaDewshan
    @PoornaDewshan 4 หลายเดือนก่อน +3

    මටත් ඔහොම උනා අක්කේ😢😢
    හරිම දුකයි😢😢

  • @sanjeewaperera4905
    @sanjeewaperera4905 5 หลายเดือนก่อน +3

    Very sad dear 😢 😢😢
    Disasters can be happened any time any day .some how take care of them .all will be fine

  • @kumuduniperera
    @kumuduniperera 4 หลายเดือนก่อน

    Thani balla narinta baya wagema Thani nariya Balu ranchuwata bayai balladuwala hengenna athi ekai wennaaththe.

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 4 หลายเดือนก่อน +2

    නංගී ballo ehema polime enne nehe oya kiyana widihata nari qenna athii...ane papuwa pelenna awaa eyalata aye mehema nowenna thawa arakshawa hodata denna

  • @supuneranga450
    @supuneranga450 5 หลายเดือนก่อน +1

    මමත් හැදුවා 35 දෙනෙක් කුකුලන් 4 අනිත් අය ඔක්කොම කිකිළියෝ ඔක්කොම ඇල්ලුවා උගුස්සො මුගටි පිඹුරෝ මට එපාම උනා සත්තු හැදිල්ල... ගොඩක් දුකයි...😢😢😢😢

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow 5 หลายเดือนก่อน +1

    මටත් ඔය අද්දැකීම තියෙනවා නැන්දෙ මොකද අපි කලින් හිටිය ගෙදර ගෙට්ටුව යටින් සත්තුන්ට එන්න පුලුවන් ඒක නිසා බංකු තියලා වහන්නෙ එ කාලෙ අපෙ බල්ලා මැ රිලා අවුරුද්දක් ගියත් එයා නැති දුකට අපි වෙන බල්ලෙක් ගෙනාවෙවත් නැ
    කොහොමහරි මහා රැ බංකු එහාට කරන බල්ලො සෙට් එකක් ඇවිල්ලා තිබ්බා කිකිළියො තුන්දෙනෙක් නැති උනා කුකුළෙක්ටයි තව කිකිළියො 5 තුවාල තිබ්බා එත් ලොකුම දුක පැටව් දාලා තිබ්බ අපෙ හාවො සෙරොම මරලා තිබ්බා එක හාවයි ඉතුරු වෙලා හිටියෙ ඇත්තටම ජීවිතයම එපා වෙලා ගියා
    ඊලඟ පාර ලගින්ම තියාගන්න එයලාව බල්ලාව නිතරම එයලාට හුරු කරලා එයලා එක්කම වගෙ තියන්න මොකද ඉවක් අවොත් එයා යනවානෙ ටක්ගාලා අපිට වඩා සෙන්සස් බල්ලොන්ට තියෙනවා

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      ඒ දුක නම් කියල වැඩක් නැ පුතේ.මට තාම දුකයි මගේ සත්තු ටික ගැන

  • @rohithaUdayasiri
    @rohithaUdayasiri 4 หลายเดือนก่อน +1

    මටත් මේ සිදුවීමම සිදූඋනා රෑට ලයිට් එකක් දාන්න එතකොට සත්තු පනින්නෙ නැ....

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 5 หลายเดือนก่อน +2

    plasik wenuwata yakada saha shakthimath del bhavitha karanna macson del warga godak enawa tikak ganan unath harima sawimath

  • @priyanganikumarasiri-tf7wy
    @priyanganikumarasiri-tf7wy 5 หลายเดือนก่อน +2

    අනේ අක්කේ ඔයාගේ විඩීයෝ මම ආසාවෙන් බලපු කෙනෙක්. ඒත් මේක බැලුවම මට මරම දුකයි 😢 😢😢 අනේ පව් දෙයියනේ 😢

  • @ChamiPiyagiyo
    @ChamiPiyagiyo 5 หลายเดือนก่อน +2

    Harima dukayi nande.ape gedarath chuti kale idala hada gaththa dennagen ekkenekwa hothabuwa alluwa.

  • @sameerasameera2890
    @sameerasameera2890 4 หลายเดือนก่อน +2

    ඔයාලා ඩබල් දැල ගාලා සිල් තියාගන්න රැට විතරක් කාටත් යන්න බැරිවෙන්න කරන්ට් එක වටයක් අරින්න උදෙට කරන්ට් එක ඉවත්කරාන්න පවු කුකුලො ටික දුකෙ බැ

  • @SitharaWatovita1
    @SitharaWatovita1 หลายเดือนก่อน +1

    Mata harima thukai😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @NILMIVLOGS
    @NILMIVLOGS 5 หลายเดือนก่อน +3

    aneee matath dukaii akkee dekkaamanm pauu anee

  • @helashakthiya
    @helashakthiya 4 หลายเดือนก่อน +2

    ඒ දැල මදිනේ. එක්කෝ ඩබල් කරලා ගහන්න ඕනේ. නැති නම් අතර මැදට යකඩ ආධාරක තියන්න ඕනේ එතකොට හරි. පව් සත්තු ටික 😢😢😢😢

    • @kumuduniperera
      @kumuduniperera 4 หลายเดือนก่อน

      Ohoma thamai hondama delen thamai sakas karanna thiyenne.

  • @chamodthilakarathna
    @chamodthilakarathna 5 หลายเดือนก่อน +2

    අනේ දුකයි අක්කෙ කූඩුව සේෆ්ටි මදි අපි ආයෙ හදමු කූඩුව හොදට 🥲

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @GaganaDilsha
    @GaganaDilsha 2 หลายเดือนก่อน

    මිය ගිය සතුන්ට හෝද ආට්මයක් ලැබේවා .මෙ දුක දැනුනු කෙනා විතරයි දුකදන්නෙ😢😢😢😢

  • @dinukasriramila6178
    @dinukasriramila6178 5 หลายเดือนก่อน +1

    මේ අත්දැකීමට මූන දීල තියන කෙනෙක් විදියට අදටත් දුකයි මතක් වෙද්දි, හැමදාම චැනල් එකේ වීඩියෝ ස් බලනව,,අනේ අහිංසක සත්තු ගොඩක් දුකයි , ගෝමරී දුබුරු ඒ සත්තු නම් අපිට ආයෙ දකින්න ලැබෙන් නෑනෙ 😢

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 5 หลายเดือนก่อน +1

    පවු අහිංසක සත්තුටික.

  • @DinithiKawya-l1l
    @DinithiKawya-l1l 2 หลายเดือนก่อน

    මෙහෙම වීඩියෝ දාන එක තව කෙනෙකුට වැදගත්... නිවන්සුව ලැබේවා පව්

  • @dasunika9170
    @dasunika9170 5 หลายเดือนก่อน +1

    අපේ එවුන්ගේ කූඩුවට මුගටියෙක් පැන්නා අපි යනකොට මුකුත් වෙලා නැහැ වාසනාවට කුකුලට තුවාල වෙලා තිබුනා

  • @lalithgunasekara9716
    @lalithgunasekara9716 4 หลายเดือนก่อน +2

    හරිම අපූරු හයිය දැලක් ගහල තියෙන්නේ කූඩුවට ,ඒ දැල හොදයි බෝනික්කො දාල තියන්න,අහිංසක සත්තු හදනව නම් උන්ගෙ ආරක්ෂාව ගැනත් හිතන්න සවි ශක්තිමත් කුඩා හිල් සහිත කොටු දැල් ඕන තරම් වර්ග රටේ ගන්න තිබෙද්දී ගන්න පුලුවන් බාලම දැලක් සතුන් ගොඩක් ඉන්න අවදානම වැඩියි කියලා දැන දැනම කූඩුවට යොදල දැන් පසු තැවිලි වෙන්න එපා ,අහිංසක සත්තුන් ගෙ ආරක්ෂාව ගැන තවගොඩක් හිතන්න උන්ට ලස්සන නම් දැම්මට වැඩක් නැහැ ,රැක ගන්න දන්නෙ නැතිව

  • @prabanijayasekara6067
    @prabanijayasekara6067 5 หลายเดือนก่อน +1

    මටත් හරිම දුකයිමගෙත් ඔහොම මුගටියෙක් පැන්න කුකුල් කූඩුවට

  • @KumariDissanayake-bi3ii
    @KumariDissanayake-bi3ii 5 หลายเดือนก่อน +1

    අනේ අක්කේ මට හරිම දුකයි මගෙත් කුකුළ්ලු ඉන්නවා මාත් ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන කෙනෙක් දවල් ට එයාලා කෑ ගැහැව්වා ට රෑට සත්තු ආවාට එයාලා ට පේන්නේ නෑ ඒකයි කෑගහලා නැත්තේ

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      ඒක තමා රෑ හයියෙන් කෑගැහුවනම් එයාලා බේරගන්න තිබුනා

  • @dammikanandani7063
    @dammikanandani7063 5 หลายเดือนก่อน +2

    සත්තු හදන කොට කූඩුව ලඟින්ම ඉන්න පුලුවන් විදිහට ඉන්න තැනක් හදලා හොඳ සැර බල්ලෙක් හදන්න නරියට බය නිසා කුකුල්ලු කෑ ගහන්නෙ නැහැ

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      මෙහෙම නරි ඇවිල්ල ම නැ මේ පාර foxhill නිසයි මේ විදිහට ගම් වැදිල තියෙන්නෙ

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 4 หลายเดือนก่อน +1

    අනේ පව් දරුවෝ වගෙයි දුකක් ඇතිඋනා 😂

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 4 หลายเดือนก่อน +1

    පව්දෙයියනේ හරිම දුකයි බලන අපිට දුකනන් හදන ඔයාලට උදේට නැගිට්ටම සත්තු නැකියලා දැනගත්තම මොනතරම් වේදනාවක්ද දැන්හිත හදාගෙන අායි හදන්න හොදට රක්ෂා කරගන්න

    • @myrecipe1981
      @myrecipe1981  4 หลายเดือนก่อน

      😪😪😪

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 5 หลายเดือนก่อน +2

    හපොයි..දෙවියනේ මොනතරම් දුකක් දැනෙන්න ඇතිද...😢😢😢😢😢😢😢😢😢

  • @SandY-c9n
    @SandY-c9n 4 หลายเดือนก่อน +1

    පව් ගොඩක් දුකයි අක්කා

  • @SafaSafan-d2j
    @SafaSafan-d2j 4 หลายเดือนก่อน

    Me kola pada del hoda ne akka
    box type gray color del double kahanna one eeka thama hoda

  • @PiyamuNiss
    @PiyamuNiss หลายเดือนก่อน

    Godak dukai akka anith ayawa parissan Kara ganna budu saranai

  • @Chandrikapriyanthi-np7gs
    @Chandrikapriyanthi-np7gs 4 หลายเดือนก่อน

    Ane ape gedar sudupatiyawa mugatiyek alluwa.dawas 2hari duki.lami wage adaren haduwe pau mage sudu patiya 10:02

    • @myrecipe1981
      @myrecipe1981  4 หลายเดือนก่อน

      ආදරෙන් හදලා සත්තු මැරෙනකොට තමයි දුක නේද

  • @dilshanchathuranga229
    @dilshanchathuranga229 4 หลายเดือนก่อน +1

    Pau අහිංසක සත්තු

  • @raymondbasil6691
    @raymondbasil6691 4 หลายเดือนก่อน +1

    මේවාගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා මටත් හරි දුකයි මේ කොටුව ට නරි තමා ඇව්ල්ලා තියෙන්නේ

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 4 หลายเดือนก่อน +1

    ❤❤oya saththunta adare kenek..gedara ayath...darmaya sama witama oyalawa raki....isthirai🙏🙏🙏..eth oyalage durwala kamak thiye..tharaha wenna epa ..meka thama swabadahama❤❤..e kukullu maruwe..thawath thirisan sathek..eyage kema wela pinisa..nathuwa..tharahakata newe...hode...EKA..THAMA BUDUN DESHANA KALA..THIRISAN APAYA🙏🙏🙏.....BUDDA DARMAYATA anuwa hitha hada ganna..❤❤❤ dan balanna..mechchara...minisath bawa labala..minissu..saththu..maragena kanne..pork..beaf..chicken..kiyala...e athin oya siduweema deyak ne..❤❤mata me siduweema dakiddi .duka hithune ne...e mama nirmansha...maduruwekwath nomarana..bawuddayek nisa..tharunayek mama...❤❤❤..MATA OYALAGE GEDARA AYA GANA..ADAMBARAYAK ATHIWUNA...karunika..unuwena manussa gunaya dakala..bususaranai🙏🙏🙏

    • @myrecipe1981
      @myrecipe1981  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nisagallage6236
    @nisagallage6236 4 หลายเดือนก่อน +1

    අනේ හරිම දුකයි.... පව්....

  • @Sonumendis
    @Sonumendis 5 หลายเดือนก่อน +1

    😭😭😭 ආයේ එනවා ඔයා ඉක්මනින් කොටුව හදාගෙන සත්තු ටික දාන්න අක්කේ ....අනේ මගෙත් මුගටියා ඔය වගේම කිකිලියෝ 5 කොටුවටම ඇවිල්ලා මරලා තිබ්බා ....ඔයාට වගේ ලොකු වේදනාවක් ආවා සත්තු ටික අනේ මේක බලද්දී මට වෙච්ච දේවල් මතක් උනා....හරිම දුකයි...😢😢😢😢

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @chandimadasanayake
    @chandimadasanayake 5 หลายเดือนก่อน +1

    Mageth kikiliyekui kukulekui me widiyata maruna

  • @pradeepruwan2347
    @pradeepruwan2347 5 หลายเดือนก่อน +1

    ගිනි කුකුල්ලු දෙන්නෙකුත් හදන්න. ඒ ගොල්ලෝ කරදරයක් දැනෙද්දි කැ ගහනවා.

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      රෑටත් කෑගහනවද.

    • @pradeepruwan2347
      @pradeepruwan2347 5 หลายเดือนก่อน

      ඔව්

    • @pradeepruwan2347
      @pradeepruwan2347 5 หลายเดือนก่อน +1

      කුඩුව ලගට පොඩි බල්ප් එකක් දාන්න.එතකොට සත්තු එන්නෙ නැ

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน +1

      @@pradeepruwan2347 දැන්නම් රෑට ලයිට් එකක් දානවා

  • @prasadperera6324
    @prasadperera6324 5 หลายเดือนก่อน +1

    හයිය දැලක් ගහන්න.ඉරන්න බැරි වෙන්න.පුලුවන්නම් ගිනි කුකුල්ලු ජෝඩුවක් හදන්න.

    • @DanuDanu-uk7jh
      @DanuDanu-uk7jh 5 หลายเดือนก่อน

      දන්නේ නැති නිසා අහන්න ගිනි කුකුලේක් ඉත්දි එන්නේ නැත්ද සත්තු

    • @dularikaushalaya2863
      @dularikaushalaya2863 5 หลายเดือนก่อน +2

      ගිනි කුකුලො ඉද්දි සර්පයන් එන්නෙ නෑ,,,,අවොත් ගිනි කුකුලෝ සර්පයන්ව මරනවලු

  • @sadalisaranya3530
    @sadalisaranya3530 5 หลายเดือนก่อน +1

    Gdak dukai...😢 ohoma thma saththu nati wenkota gdaak dukai ....kohomhari hitha hadagamu nande😢😢😢

  • @champikapathirana736
    @champikapathirana736 5 หลายเดือนก่อน +2

    oya dala Hiya me kotodala1/2 gahanna mage love birdlath kawa

  • @rathnakumara5202
    @rathnakumara5202 4 หลายเดือนก่อน +1

    මගේ පැටව් 20 වැඩිය බල්ලො කාල ඇති😭😭😭

  • @ranpalilushinda9439
    @ranpalilushinda9439 4 หลายเดือนก่อน +1

    හරිම දුකයි

  • @IroshaniKumari-l9s
    @IroshaniKumari-l9s 5 หลายเดือนก่อน +1

    අනේ දෙවියනේ මගේ පපුව හොස් ගාලා ගියා😢😢😢😢 මාත් කුකුල්ලො හදනව මට ඵ් වේදනාව හොදටම දැනෙනවා.

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      සත්තු හදන අයම තමයි ඒ දුක දන්නේ

  • @chandaniabeydola1220
    @chandaniabeydola1220 4 หลายเดือนก่อน

    මටත් හරිම දුකයි .අනිත් ටික පරිස්සමින් බලා ගන්න

  • @කුකුල්පාලනය
    @කුකුල්පාලනය 5 หลายเดือนก่อน +2

    ඔය කොලපාට දැල් දාන්න එපා සත්තුන්ට කඩන්න පුළුවන්

  • @Nilani-zn9nu
    @Nilani-zn9nu 5 หลายเดือนก่อน +1

    අනේ පඋ කමක්නෑ දිගටම කරන්න ආය ආරක්සිතව කූඩුව හදන්න 😭😭😭❤

  • @anjaleesinethma9651
    @anjaleesinethma9651 5 หลายเดือนก่อน +1

    Mama nam kikyanne oya okkomata vada hodai kukul kuduva gava ballekkva murata rata gata gahala thiyana eka.. mokada mamath kukullu hadana hinda ..mamath oya vade thamai karala thiyenne dannam eka sathekvath enne na.. balla biruvahamath hoya gathahaki

  • @VKD7733
    @VKD7733 3 หลายเดือนก่อน +1

    රේස් තිබ්බ උන් තමයි වගකියන්න ඕනෙ.රේස් තහනම් කරා නම් හරි 😼...සතෙක්ටවත් ඉන්න නෑ...කාටවත් සෙතක් නෑ ඔවගෙන් එක්කො මැරෙනවා නැත්තන් අතපය කඩාගන්නවා.මානසික ලෙඩ්ඩු 😂🤣...හෙනම ගහපන් රේස් තියන උන්ට 😼💔

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 4 หลายเดือนก่อน

    Mugatiya kuduwa kadala balla kadala le bonawalune.mugatiyada danne ne awe.

    • @myrecipe1981
      @myrecipe1981  4 หลายเดือนก่อน +1

      Mugati newei .ranchuwak hitiya

  • @SachiniLakshika-pu3fn
    @SachiniLakshika-pu3fn 4 หลายเดือนก่อน

    Oyage wedanawa hodatama therenawa akke.oya wagema thamai mamath matath gedara sathekta monawa hari unoth daraganna ba.

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 4 หลายเดือนก่อน +2

    කූඩුවට හොද දැලක් ගහන්න ඕනි.මගෙත් කඩල පැටව් දෙන්නෙක් කාලා..ඔය දැල් කඩනවා

  • @youtuber-w3v
    @youtuber-w3v 4 หลายเดือนก่อน +1

    කුකුල් කූඩුවට ඔය බාල රවුම් දාල කුඩු ගහන්න එපා ඝනකම් කම්බි පොඩි කොටු දල ගහන්න

  • @chathuraprasanna3451
    @chathuraprasanna3451 5 หลายเดือนก่อน +1

    Godak dukai😢 hitha hadaganna akka aitha kuduwa hodata hadanna Nathan aitha ennawa larashata magatha ohmauna

  • @FathimaSafaa-x3o
    @FathimaSafaa-x3o 5 หลายเดือนก่อน +1

    හරිම දුකයි 😢 😢😢 පව්

  • @kavindubinuditha2666
    @kavindubinuditha2666 5 หลายเดือนก่อน +1

    Anti kukuta pharmacy eken vetpharma brand eke REMEDIUM kiyana spray eka genalla danna ekata adu wenawa hiwallu nithara enna gattoth karant watak danna hoyaganna bari unoth reply ekak danna mama karant watak thiyena thanak kiyannm

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      අනේ කරන්ට් දාන්න බෑ.තෙවරප්පෙරුම මහත්තයට උනුදේ

    • @kavindubinuditha2666
      @kavindubinuditha2666 5 หลายเดือนก่อน

      Na na e pramithiyata nathuwa nikan dalane ehema nathuwa satttunta hadanawa ali watata samana ekak eken kisima haniyak naa wadunahama wiswela yanawa

  • @dilshanchathuranga229
    @dilshanchathuranga229 4 หลายเดือนก่อน +1

    සත්තු හදනවා නම් කුඩු හොඳට hadapalla බොරුවට අඩනවා දැන්

  • @kavithageethanjana979
    @kavithageethanjana979 5 หลายเดือนก่อน

    Oyala koheda location yahapath athmayak labewa ane paw hugak dukai apith sattu hadanawa

  • @sadunisaranga6515
    @sadunisaranga6515 2 หลายเดือนก่อน

    Nari awama kukulunta kaghanna bariwenawlu.

  • @prabathperera660
    @prabathperera660 5 หลายเดือนก่อน +1

    Podi dalatauden ලොකු කොටු යකඩ දැලක් ගහන්න අක්කේ ....

  • @AiVibesyt
    @AiVibesyt 5 หลายเดือนก่อน +1

    😢😢😢😢😢❤❤❤❤❤

  • @dinukalakashanlakashan5869
    @dinukalakashanlakashan5869 5 หลายเดือนก่อน +1

    Apitath harima dukai oyge kukullunta una de gana ithuru tikath araksha kra gnn 😖😭😭

  • @Samith-k7f
    @Samith-k7f 4 หลายเดือนก่อน

    මටත් ඔහොම උනා අක්කේ,සත්තු 3ක් කෑවා බල්ලෝ කුඩුවට පැනලා

  • @indraekanayake8811
    @indraekanayake8811 4 หลายเดือนก่อน +1

    මුඟටිය .කල වැද්දෝ . රාත්‍රි යට එනව ඔහොම කූඩුවෙ වහලෙ පවා කඩනව.පවි ! සත්තු ටික .😢

    • @NadushiThamodya
      @NadushiThamodya 3 หลายเดือนก่อน

      තහඩු කඩනවද.ඒකට විකල්පයක් දන් නැද්ද

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 4 หลายเดือนก่อน +1

    අනේ pawww

  • @buddhikacabral8833
    @buddhikacabral8833 4 หลายเดือนก่อน

    Godak dukai asarana saththu tika..balanna aarui..eyalage ayusha echcara wenna athi

  • @SupunNamal-ox1uz
    @SupunNamal-ox1uz 5 หลายเดือนก่อน

    Kukul dala gahuwath lagin laga rippa gahann oni ethakota dala iruwath saththunta yann amarui

  • @RR1kavinda
    @RR1kavinda 4 หลายเดือนก่อน +1

    අහෝ . තිරච්චාන අපායේ භයානක බව...😑 අනෙ මගේ සර්වඥයන් වහන්සේ 🙏🙏🙏

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 3 หลายเดือนก่อน +1

      ගෝර සසරෙහි සියල්ල අනිත්‍යයි.
      මමත් පැටවුන් 10 ක් ගෙනාව.5ක්ම බල්ලො කෑවා.බලු අයිති කාරය ගෙන් වන්දි වශයෙන් පැටව් 10 ගත්ත.
      ඒ උනත් හිතට දුකයි ආදරයෙන් හදපු සත්තුන්ගෙන්.😢

  • @DilhaniKumara
    @DilhaniKumara 4 หลายเดือนก่อน

    Anee🥺😢😢😢😢😢😭 tikak salakilimath wenna epai aiyo.. Paw gidak dukai sathwa athmen midenna prarthana karala danayak denba🥺

  • @NishanSandaruwan-ll9xl
    @NishanSandaruwan-ll9xl 3 หลายเดือนก่อน

    අද මේක දැක්කෙ.හරිම දුකයි.පව් අහිංසක සත්තු ටික.බල්ලො නෙමෙයි මේ හෝතම්බුවන්ගෙ හරි කලවැද්දන්ගෙ හරි වැඩක්.පුරුදු උනාම දිගටම එනවා.ඒ නිසා කූඩුව සවිමත්ව හදන්න.බිමට කොන්ක්‍රීට් ටිකක් දාන්න.කුකුල් දැල ඇතුලෙන් ගහලා එළියෙන් කොටු දැලක් ගහන්න.ආයේ මේ දේ නොවෙන්න කූඩුව සවිමත්ව හදන්න foundation එකක් දාලා.පව් අහිංසකයො 😢😢

  • @KanchanaSewwandi-sf7it
    @KanchanaSewwandi-sf7it 5 หลายเดือนก่อน

    Akke reta light ekak dala thiynna ane.anika kukul dal ghnnepa podi kotu dal ghnna oya dala palanna puluwn.anika digatama enawa apu satha light danna reta dn aniwaren awadanen inna.ane mge papuwa hira una deiyne.dam pata beheth danna le dakiddi anith un kotanawa naththn

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน +1

      ඊයෙ රැ ලයිට් එකක් දැම්ම

  • @GayaniPathminikumari-om3kp
    @GayaniPathminikumari-om3kp 5 หลายเดือนก่อน

    Akke oyage oya vediyo math balanawa .math godak dukai .mageth oya wage tekak innawa .apeth brouneyek innawa .

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @NimalJayanta
    @NimalJayanta 5 หลายเดือนก่อน +1

    හරි දුකඉ නැන්දේ 😭😭😭😭

  • @StellaKumari-rb7rp
    @StellaKumari-rb7rp 5 หลายเดือนก่อน +1

    Ane deiyane monataram dukak danenna atda hitagannaba 😢😢😢😢😢😢😢😢😢akke godak dukai😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @MaduwanthiBmc
    @MaduwanthiBmc 4 หลายเดือนก่อน +1

    Godak dukai akke 😂😂😂man oyage video hamadama balanawa.matath dan mage saththu ganath baya hithenawa.

  • @irushaweerasooriya5514
    @irushaweerasooriya5514 4 หลายเดือนก่อน

    අක්කෙ ඹය බල්ලො වෙන්න බැ....ඹය අනිවාරෙන්ම නරි යෝ වෙන්න ඹ්නි නරි එන්නෙ ගෙදර බලොන්ට ඇහෙන්නෙ නැති වෙන්න හොරෙන් නරි කපටි කියන්නෙ නිකන් නෙමෙයි අක්කෙ හොද දැලක් ගහලා රීට උඩින් එයා පෝට් දැලක් ගහන්න බලු කූඩුව කුකුල් කූඩුව ලගින් තියන්න

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz 4 หลายเดือนก่อน

    අනේ පවු දෙයියනේ

  • @janith7137
    @janith7137 5 หลายเดือนก่อน +1

    අපේ කිකිලියො දෙන්නෙකුත් බල්ලො ඇල්ලුව...

  • @chathurakavinda8633
    @chathurakavinda8633 5 หลายเดือนก่อน +1

    Godak dukai akke

  • @jananijayashani-ct5vc
    @jananijayashani-ct5vc 4 หลายเดือนก่อน

    Nareyo thamai aweth thiyenne marathon Thomas dukak athwela thiyanawa

  • @niroshapriyangani6015
    @niroshapriyangani6015 5 หลายเดือนก่อน +1

    Pau oyage kikiliyotoka 😢😢❤

  • @wasanaboxing
    @wasanaboxing 5 หลายเดือนก่อน +1

    අයියෝ

  • @S.Perera-l3w
    @S.Perera-l3w 4 หลายเดือนก่อน

    Narinta bawwo bayai. Ekai burala naythay. Anika rayta light 1k dala thiyana oni.💡 Pau dukai.... 💔😭