ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
"සපත්නීරෝෂයක්".කියන වචනේ තේරුම මාත් හෙව්වා.බොහොම ස්තූතියි අබීමිස් ඒ පැහැදිලි කිරීමට. ❤
වචනය දෙකට බෙදන්නේ සපත්නි රෝෂය 4:27
මමත් 😮
@@anurajayalath402 👍 බොහොම ස්තූතියි.වැරැද්ද පෙන්නුවට.🙏
ගොඩක් වටින කතාවක් . මම දන්න තරමින් ඔබ කතෝලික . නමුත් බුදු දහම ගැන හොඳ අවබෝධයක් තියෙනවා . හරිම සතුටුයි .
2015 a/l ජාතික කතා පොතේ තිබුණා මේ ජාතක කතාව. ජීවිතේ ඇත්තටම අත්දැකීමක් ලැබුණා.ඇත්තටම ඒ අවස්තාවෙදි පොඩි ම දේට අඩන මට ඇස් වලට එක කදුලක්වත් ආවේ නැ. 💔 ගැහැණු හිතක ඊර්ෂ්‍යාව මේ වගේ වෙලාවක ප්‍රභලයි.
ගොඩාක් ස්තුතියි ඔබතුමියට. හරිම වුවමනාවෙන් හිටියේ තේරුම දැනගන්න 🌹🌹🥰🥰
ඔබගේ පැහැදිලි කිරීම ඉතා නිවැරැදි ...❤❤❤❤❤
මාත් මේ සින්දුව අහලා වචනයේ තේරුම හෙව්වා.පැහැදිලි කලාට ස්තූතියි .මේ ගීතය සාර්ථක නිර්මාණයක් .❤
මම කැමතිම නිහඬ චරිතයක් ..ආදරෙයි අක්කා...❤❤බොහොම ස්තුතියි පැහැදිලි කලාට..
හරිම ලස්සනයි අභී ඔයාගේ අනිත් සිංදු වගේම. ඔයා බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම ගෞරවය ආරක්ෂා කරගෙන ඉදිරියට යන කෙනෙක්. ආදරෙයි හැමදාම ❤❤❤
ස්තුතිය ඔබ තුමියගෙ පැහැදිලි කිරීමට
එහි කථාව තේරුම කීම ගැන ස්තූතියි අභී දුව. ගීතයේ විචාරනයක් ද බලාපොරොත්තු වෙනවා.❤❤❤
තේරුම දැන ගන්න ආසාවෙන් හිටියේ..ස්තුතියි
ඒ පැහැදිලි කිරීම හරිම ලස්සනයි හරිම වටිනවා❤
බොහොම පිං ඔබ තුමියට
බොහොම ස්තූතියි ආදර අභී. මම මේ වචනෙ තේරුම දැන ගත්තෙ අද.
මම a/l 2016දී.අපිට සිංහල වලට තිබ්බා ඡද්දන්ත ජාතකය.මම එදා තමයි දැනගත්තේ සපත්නීරෝෂය කියන වචනය.මේ සින්දුව අහපු දවසේම මට ඒක මතක් උනා
මටත්
Mamath oya wachanaya ahuwe 2012 a/l karaddi.chaddantha jathakayen.❤
අභී ස්තුතියි දූව 🎉🎉
ඔව් අපි උසස්පෙළ සිංහල ජාතක කතා කොටසට ඡද්දන්ත ජාතකය තිබුණා ඒකේන් තමයි ලස්සනයි වගෙ පෙනෙන මේ වචනය අස්සෙ තිබුන බරපතල හැඟීම ඉගෙන ගත්තෙ... ඇත්තටම take care බලද්දී අපිට මේ කතාව මේ වචනය සමග මතක් වෙද්දිම අපිට ඔබතුමියගෙන් ඒ ලස්සන වචනවලින් ගීතයක් අහන්න ලැබුනා ඒකට ඒ නන්දනීය ඇගෙ හඬත් අභිශේකයක් වන් ඔබේ හඬත් අපූරුවට දැනුනා....
හරිම ලස්සන තේරුමක් ❤❤❤❤
ලස්සන පැහැදිලි කිරීමක් ❤
ස්තුතියි, වැදගත් දෙයක් තේරුම් කර දීම ගැන
අපි ඒලේවල් වල සිංහල වලට ඉගෙනගත්ත ජද්දන්ත ජාතකයේ තිබ්බේ මේක ❤️😇
ස්තුතියි
තේරුම සොයමින් සිටියේ
ඇත්ත ඒ දෙවිදිහෙම ගෑනු මේ ලෝකෙ ජීවත් වෙනවා. ❤
ඔබ තාත්තගේ දුව❤❤
Excellent ..i am finding several books what are the means "sapathniroshayak"..but could not find it So thank you very much explained about it.... god bless all artists
Thanks
Thanks Abi duwa explain kalata mama,10 time more than I listened this song.❤🎉🎉🎉
මම මේ වචන ය අහලා තිබුනේ නෑ.ස්තූතියි ...
ඡද්දන්ත ජාතකය අප පෙරුම් පුරන මහ බෝසතානන් වහන්සේගේ එක් ආත්මයක් ..දම්සභා මණ්ඩපයේදී බුදු රජාණන් වහන්සේ දෙස බැලූ එක් තෙරණියක් පළමුව සිනාසී දෙවනුව හඩා වැටුණා .ඇය සම්බන්ධ මෙම ජාතක කතා පුවත අන් අයගේ දැන ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද අතර මෙහි ඡද්දන්ත හස්තියා පෙරුම් පුරන අප මහ බෝසතාණන් වහන්සේයි..මහා සුභද්‍රා යසෝදරා උත්තමාවිය වන අතර චූල සුභද්‍රා මෙම තෙරනියයි..දළ යුගල කැපූ දඩයක්කරු දේවදත්තයි..
හරි ලස්සනට පැහැදිලි කළා.❤
ආදරෙයි අබී❤❤❤❤❤
Thank you..
Beautifully explained ❤
හරිම ආසාවෙන් බලන කතාවක්.. මේ වචනෙ තේරුම danaganna ආසාවෙන් හිටියේ. Thank you.. සින්දුව ගොඩක් ලස්සනයි.. ❤
ආදරෙයි මැණික
ඔබ තුමිය හරි.චුල්ල සුභද්‍රා වෛරය ඇතිකරගන්නේ චද්දන්ත ඇතු තම හිසින් ඇන ගසක් සොලවන විට චුල්ල සුභද්‍රාගේ ඇගට කොල රොඩු දිඹි ගොටු ආදිය වැටිමත් මහා සුභද්‍රාගෙ ඇගට මල් පෙති මල් රේනු වැටිමත් නිසා චුල්ල සුභද්‍රා වෛරයෙන් එම ප්‍රාර්තනාව කරනව.
මහාජද්දන්ත ජාතකය
මාත් මේ වචනයේ තේරුම හොය හොය හිටියේ..ස්තූතියි ඔබ තුමියට🤍
අභිෂේකා කතා කරනවා අහන් ඉන්නත් ආසයි...❤
2011 උසස්පෙල සිංහල විෂය දාරාවේ මේ ජාතක කතාව තිබුනා.සින්දුවටනම් අැබ්බැහිවෙලා
2014 thibuna
2012 A/L වලටත් තිබුනා
කෝරලයාගම සරණතිස්ස හාමුදුරුවො හරිම ලස්සනට සද්දන්ත ජාතකය දේශනා කරලා තියෙනව.හොයාගෙන අහන්න .
අැත්ත. මාත් ස්වාමින් වහන්සේගේ මේ බණ දේශනාව අහල තිනවා
මේක ජද්දන්ත ජාතකය තිබ්බා උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහයට,පන්සිය පනස් ජාතක ඇසුරින්, ,මං විචාර ලියලා ඇති ඕන තරම් මේ ගැන ❤
❤
🌹❤️🙏❤️🌹
ජද්දන්ත ජාතකයේ කතාව අපිට A/L වලට තිබ්බා .. ❤❤
2013 a/l walata thibuna ජද්දන්ත ජාතකය. අහන් ඉද්දී හරිම දුකයි. බෝසතාණන් වහන්සේ බුදු වීමට පෙර එක් ආත්මයක්
Ow tribuna ..man 2012 al
Abisheka💜💜
Jayasinhe sir mathak weno mage sinhala sir😢 niwansuwa labewa sir api nodanna godak dewal igennuwa apita ❤
ඔබතුමියගේ දැනුම් පරාසය ගැන මම පුදුම විදියට අගය කරනවා. ලංකාවේ කලාව ඉතිහාසය ගැන හොඳ හැදෑරීමක් කරපු එකම කලාකරියක් වශයෙන් හැඳින්වට වරදක් නැහැ කියයි මගේ හැඟීම.
❤❤❤
ස්ත්‍රියක්ගේ සිතේ තම සැමියා හෝ පෙම්වතා හට වෙනත් කාන්තාවක් පෙම් කරන විට ඒ පිලිබද සිතේ ඇතිවන ඊර්ශියාව සපත්නිරෝශය කියලා අහලා තියේ
නිවැරදිම පහැදිලි කිරීම ❤❤.. ඔබ හරි 👍👍👍👍👍👍
ස්ව පතිනි රෝෂය - තම පතිනියගේ වෛරය - සපත්නිරෝෂයලස්සන නමක් කියලා ලමයින්ට දායිද දන්නේ නෑ 😂😂😂
🤷♀️🤦♀️
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂
😂සපත්නිරෝෂනී 😂😂
😂😆🤣😇
අපේ 2011 a.l සිංහල වලට තිබ්බා...
A/l සිංහල වලට අපි ඔය කතාව ඉගෙනගත්තා
මමත් ඉන්නෙ එතන.......
අබි🎉
Athamai ahapu wele idan a wacahanaya mokakda kiyala kalpana kala❤❤❤thaknka❤❤
mm me wachane ehuwe A/L singhala clz ekedhi
ane danna kenek kiyannnako me athinniyo dedenagen kenekda pasuwa yashodara une
උසස් පෙල විශය ධාරාව තිබුන ඉස්සර
Anee mis oya katha karana vidiha ahan inna asai,Hari pehedili
ජාතක කතා නම් මම දන්නෙ නෑ ... අපට හත වසරෙදිසිංහල සර් ඔය වචනය ඉගැන්නුවා. ටිකක් අමුතු වචනයක් නිසා දැන් මැජික් එකක්වෙලා.කොහොමත් දැන් සිංහල නැහැ නෙ සිංගිරිස් මිසක්.
සපත්නීරෝෂය කියන එකේ තේරුම ඒක නොවේ...බිසෝවරු ගොඩක් සිටියත් සීලවන්ත රජවරු අග්‍ර මහේෂිකාව වෙතින්ම ලිංගික කටයුතු කරද්දී අන් බිසෝවරු ගැන නොසිතීමයි.ඒ බිසෝවරුන්ට මාස්සුද්දිය වෙලා උතුනී වනවිට කිසිවක්ම කරගත නොහී නෑවත නැවත මේවිදියට වන දේ මානසික ආතතියන් සමග ඇතිවන තත්වයන් තමයි ගැහැනියකට උහුලන්න අමාරුම දේ. එසේ තම ස්වාමියා කෙරෙහි ඇතිවන බලාපොරොත්තුව ට තමයි සපත්නීරෝෂය යනුවෙන් ව්‍යවහාර කර ඇත්තේ......කාලී යකින්නගේ කථාවෙත් මේ ගැන තියෙනව ...තව තැන්වලත් තියෙනව ....අද දකින්න තියෙන ජාතක පොතේ ගොඩක් වටිනා විස්තර අයින්කර ඇත...තව වෙනත් අටුවා කථාවලත් මේ ගැන සඳහන් වනවා .සූත්‍ර පිටකයෙත් මේ පිළිබඳ සඳහන්වන තැන් තියෙනවා..මේ කියන කථාවල ඒ බිසවට සහ ඇතින්නට හිටියේ චිංච්මානවිකාව...ඒ නිසාත් බෝධිසත්වයන් කෙරෙහී වෛරය ඇතිවීම ජන්මාන්තර වෛරයක් වූ බව සඳහන්.එය බුධුවූ ආත්මභාවය දක්වාම ඇවිත් ඇත.වචවන වල තේරුම ඒවචන දෙකට තුනට කැඩීමෙන් සම්භ නොවේ....මෙම වචන අද භාවිතයේ නොමැත. අටුවා ලියන කාලයේ භාවිතාවූ වචනයක් එය 1900, 1950,දක්වා ලියවුනු සිංහල පොත්වල දැක ගත හැකියි. 1950 න් පසු පොත්වල මෙම වචනය භාවිතා වූ තැනක් දැකගත නොහැක.
කාම සූත්‍රයෙත් ඔය ගැන සඳහනක් වෙනවා
Sumithra raahubaddha mahathmiyage nawakathawaka thibuna, MN ethkta 9 wasare, hari amaruwen appachchigen theruma ahagaththe a wachane, Take care draama Eka baladdi mta oya wachane ekkama mge appachchiwath mathak una, eya dn na
Ma oya bans kathwa ahlatiynwa
එතකොට "සපත් නිරෝෂයක්" කියන වචනයේ නියම තේරුම මොකක්ද?
සම පතිනි අතර ඇති වූ තරහව
සපත් නිරෝශය නෙවෙයි......ස=සමාන පත්නි =බිරිද රෝශය=තරහවසමාන බිරින්දෑවරු අතර ඇතිවෙන තරහව, ඉරිසියාව....
mrs. athi panditha..
Obathumi nam mata manikak.kiyanna wachana galapanna ba mata
ජත්දන්ත ජාතකය පන්සිය පනස් ජාතක කතා පොතේ ඇතුලත්. අපොස උසස් පෙළ සිංහල සාහිත්‍යය විෂය ට තිබූ ජාතක කතාවකි.
Apitath thibba...
Meya bluwoth bana kywnne😒😒😒
ඡදදන්ත ජාතකය
ජද්දන්ත ජාතකය
Mage ammath me wage
❤❤❤❤❤
❤❤❤❤
❤❤
"සපත්නීරෝෂයක්".කියන වචනේ තේරුම මාත් හෙව්වා.
බොහොම ස්තූතියි අබීමිස් ඒ පැහැදිලි කිරීමට. ❤
වචනය දෙකට බෙදන්නේ සපත්නි රෝෂය 4:27
මමත් 😮
@@anurajayalath402 👍
බොහොම ස්තූතියි.
වැරැද්ද පෙන්නුවට.🙏
ගොඩක් වටින කතාවක් . මම දන්න තරමින් ඔබ කතෝලික . නමුත් බුදු දහම ගැන හොඳ අවබෝධයක් තියෙනවා . හරිම සතුටුයි .
2015 a/l ජාතික කතා පොතේ තිබුණා මේ ජාතක කතාව. ජීවිතේ ඇත්තටම අත්දැකීමක් ලැබුණා.ඇත්තටම ඒ අවස්තාවෙදි පොඩි ම දේට අඩන මට ඇස් වලට එක කදුලක්වත් ආවේ නැ. 💔 ගැහැණු හිතක ඊර්ෂ්‍යාව මේ වගේ වෙලාවක ප්‍රභලයි.
ගොඩාක් ස්තුතියි ඔබතුමියට. හරිම වුවමනාවෙන් හිටියේ තේරුම දැනගන්න 🌹🌹🥰🥰
ඔබගේ පැහැදිලි කිරීම ඉතා නිවැරැදි ...❤❤❤❤❤
මාත් මේ සින්දුව අහලා වචනයේ තේරුම හෙව්වා.පැහැදිලි කලාට ස්තූතියි .මේ ගීතය සාර්ථක නිර්මාණයක් .❤
මම කැමතිම නිහඬ චරිතයක් ..ආදරෙයි අක්කා...❤❤බොහොම ස්තුතියි පැහැදිලි කලාට..
හරිම ලස්සනයි අභී ඔයාගේ අනිත් සිංදු වගේම. ඔයා බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම ගෞරවය ආරක්ෂා කරගෙන ඉදිරියට යන කෙනෙක්. ආදරෙයි හැමදාම ❤❤❤
ස්තුතිය ඔබ තුමියගෙ පැහැදිලි කිරීමට
එහි කථාව තේරුම කීම ගැන ස්තූතියි අභී දුව. ගීතයේ විචාරනයක් ද බලාපොරොත්තු වෙනවා.❤❤❤
තේරුම දැන ගන්න ආසාවෙන් හිටියේ..ස්තුතියි
ඒ පැහැදිලි කිරීම හරිම ලස්සනයි හරිම වටිනවා❤
බොහොම පිං ඔබ තුමියට
බොහොම ස්තූතියි ආදර අභී. මම මේ වචනෙ තේරුම දැන ගත්තෙ අද.
මම a/l 2016දී.අපිට සිංහල වලට තිබ්බා ඡද්දන්ත ජාතකය.මම එදා තමයි දැනගත්තේ සපත්නීරෝෂය කියන වචනය.මේ සින්දුව අහපු දවසේම මට ඒක මතක් උනා
මටත්
මටත්
Mamath oya wachanaya ahuwe 2012 a/l karaddi.chaddantha jathakayen.❤
අභී ස්තුතියි දූව 🎉🎉
ඔව් අපි උසස්පෙළ සිංහල ජාතක කතා කොටසට ඡද්දන්ත ජාතකය තිබුණා ඒකේන් තමයි ලස්සනයි වගෙ පෙනෙන මේ වචනය අස්සෙ තිබුන බරපතල හැඟීම ඉගෙන ගත්තෙ... ඇත්තටම take care බලද්දී අපිට මේ කතාව මේ වචනය සමග මතක් වෙද්දිම අපිට ඔබතුමියගෙන් ඒ ලස්සන වචනවලින් ගීතයක් අහන්න ලැබුනා ඒකට ඒ නන්දනීය ඇගෙ හඬත් අභිශේකයක් වන් ඔබේ හඬත් අපූරුවට දැනුනා....
හරිම ලස්සන තේරුමක් ❤❤❤❤
ලස්සන පැහැදිලි කිරීමක් ❤
ස්තුතියි, වැදගත් දෙයක් තේරුම් කර දීම ගැන
අපි ඒලේවල් වල සිංහල වලට ඉගෙනගත්ත ජද්දන්ත ජාතකයේ තිබ්බේ මේක ❤️😇
ස්තුතියි
තේරුම සොයමින් සිටියේ
ඇත්ත ඒ දෙවිදිහෙම ගෑනු මේ ලෝකෙ ජීවත් වෙනවා. ❤
ඔබ තාත්තගේ දුව❤❤
Excellent ..i am finding several books what are the means "sapathniroshayak"..but could not find it
So thank you very much explained about it.... god bless all artists
Thanks
Thanks Abi duwa explain kalata mama,10 time more than I listened this song.❤🎉🎉🎉
මම මේ වචන ය අහලා තිබුනේ නෑ.ස්තූතියි ...
ඡද්දන්ත ජාතකය අප පෙරුම් පුරන මහ බෝසතානන් වහන්සේගේ එක් ආත්මයක් ..දම්සභා මණ්ඩපයේදී බුදු රජාණන් වහන්සේ දෙස බැලූ එක් තෙරණියක් පළමුව සිනාසී දෙවනුව හඩා වැටුණා .ඇය සම්බන්ධ මෙම ජාතක කතා පුවත අන් අයගේ දැන ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද අතර මෙහි ඡද්දන්ත හස්තියා පෙරුම් පුරන අප මහ බෝසතාණන් වහන්සේයි..මහා සුභද්‍රා යසෝදරා උත්තමාවිය වන අතර චූල සුභද්‍රා මෙම තෙරනියයි..දළ යුගල කැපූ දඩයක්කරු දේවදත්තයි..
හරි ලස්සනට පැහැදිලි කළා.❤
ආදරෙයි අබී❤❤❤❤❤
Thank you..
Beautifully explained ❤
හරිම ආසාවෙන් බලන කතාවක්.. මේ වචනෙ තේරුම danaganna ආසාවෙන් හිටියේ. Thank you.. සින්දුව ගොඩක් ලස්සනයි.. ❤
ආදරෙයි මැණික
ඔබ තුමිය හරි.චුල්ල සුභද්‍රා වෛරය ඇතිකරගන්නේ චද්දන්ත ඇතු තම හිසින් ඇන ගසක් සොලවන විට චුල්ල සුභද්‍රාගේ ඇගට කොල රොඩු දිඹි ගොටු ආදිය වැටිමත් මහා සුභද්‍රාගෙ ඇගට මල් පෙති මල් රේනු වැටිමත් නිසා චුල්ල සුභද්‍රා වෛරයෙන් එම ප්‍රාර්තනාව කරනව.
මහාජද්දන්ත ජාතකය
මාත් මේ වචනයේ තේරුම හොය හොය හිටියේ..ස්තූතියි ඔබ තුමියට🤍
අභිෂේකා කතා කරනවා අහන් ඉන්නත් ආසයි...❤
2011 උසස්පෙල සිංහල විෂය දාරාවේ මේ ජාතක කතාව තිබුනා.සින්දුවටනම් අැබ්බැහිවෙලා
2014 thibuna
2012 A/L වලටත් තිබුනා
කෝරලයාගම සරණතිස්ස හාමුදුරුවො හරිම ලස්සනට සද්දන්ත ජාතකය දේශනා කරලා තියෙනව.හොයාගෙන අහන්න .
අැත්ත. මාත් ස්වාමින් වහන්සේගේ මේ බණ දේශනාව අහල තිනවා
මේක ජද්දන්ත ජාතකය තිබ්බා උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහයට,පන්සිය පනස් ජාතක ඇසුරින්, ,මං විචාර ලියලා ඇති ඕන තරම් මේ ගැන ❤
❤
🌹❤️🙏❤️🌹
ජද්දන්ත ජාතකයේ කතාව අපිට A/L වලට තිබ්බා .. ❤❤
2013 a/l walata thibuna ජද්දන්ත ජාතකය. අහන් ඉද්දී හරිම දුකයි. බෝසතාණන් වහන්සේ බුදු වීමට පෙර එක් ආත්මයක්
Ow tribuna ..man 2012 al
Abisheka💜💜
Jayasinhe sir mathak weno mage sinhala sir😢 niwansuwa labewa sir api nodanna godak dewal igennuwa apita ❤
ඔබතුමියගේ දැනුම් පරාසය ගැන මම පුදුම විදියට අගය කරනවා. ලංකාවේ කලාව ඉතිහාසය ගැන හොඳ හැදෑරීමක් කරපු එකම කලාකරියක් වශයෙන් හැඳින්වට වරදක් නැහැ කියයි මගේ හැඟීම.
❤❤❤
ස්ත්‍රියක්ගේ සිතේ තම සැමියා හෝ පෙම්වතා හට වෙනත් කාන්තාවක් පෙම් කරන විට ඒ පිලිබද සිතේ ඇතිවන ඊර්ශියාව සපත්නිරෝශය කියලා අහලා තියේ
නිවැරදිම පහැදිලි කිරීම ❤❤.. ඔබ හරි 👍👍👍👍👍👍
ස්ව පතිනි රෝෂය - තම පතිනියගේ වෛරය - සපත්නිරෝෂය
ලස්සන නමක් කියලා ලමයින්ට දායිද දන්නේ නෑ 😂😂😂
🤷♀️🤦♀️
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂
😂සපත්නිරෝෂනී 😂😂
😂😆🤣😇
අපේ 2011 a.l සිංහල වලට තිබ්බා...
A/l සිංහල වලට අපි ඔය කතාව ඉගෙනගත්තා
මමත් ඉන්නෙ එතන.......
අබි🎉
Athamai ahapu wele idan a wacahanaya mokakda kiyala kalpana kala❤❤❤thaknka❤❤
mm me wachane ehuwe A/L singhala clz ekedhi
ane danna kenek kiyannnako me athinniyo dedenagen kenekda pasuwa yashodara une
උසස් පෙල විශය ධාරාව තිබුන ඉස්සර
Anee mis oya katha karana vidiha ahan inna asai,Hari pehedili
ජාතක කතා නම් මම දන්නෙ නෑ ... අපට හත වසරෙදිසිංහල සර් ඔය වචනය ඉගැන්නුවා. ටිකක් අමුතු වචනයක් නිසා දැන් මැජික් එකක්වෙලා.
කොහොමත් දැන් සිංහල නැහැ නෙ සිංගිරිස් මිසක්.
සපත්නීරෝෂය කියන එකේ තේරුම ඒක නොවේ...බිසෝවරු ගොඩක් සිටියත් සීලවන්ත රජවරු අග්‍ර මහේෂිකාව වෙතින්ම ලිංගික කටයුතු කරද්දී අන් බිසෝවරු ගැන නොසිතීමයි.ඒ බිසෝවරුන්ට මාස්සුද්දිය වෙලා උතුනී වනවිට කිසිවක්ම කරගත නොහී නෑවත නැවත මේවිදියට වන දේ මානසික ආතතියන් සමග ඇතිවන තත්වයන් තමයි ගැහැනියකට උහුලන්න අමාරුම දේ. එසේ තම ස්වාමියා කෙරෙහි ඇතිවන බලාපොරොත්තුව ට තමයි සපත්නීරෝෂය යනුවෙන් ව්‍යවහාර කර ඇත්තේ......
කාලී යකින්නගේ කථාවෙත් මේ ගැන තියෙනව ...තව තැන්වලත් තියෙනව ....අද දකින්න තියෙන ජාතක පොතේ ගොඩක් වටිනා විස්තර අයින්කර ඇත...
තව වෙනත් අටුවා කථාවලත් මේ ගැන සඳහන් වනවා .සූත්‍ර පිටකයෙත් මේ පිළිබඳ සඳහන්වන තැන් තියෙනවා..
මේ කියන කථාවල ඒ බිසවට සහ ඇතින්නට හිටියේ චිංච්මානවිකාව...ඒ නිසාත් බෝධිසත්වයන් කෙරෙහී වෛරය ඇතිවීම ජන්මාන්තර වෛරයක් වූ බව සඳහන්.එය බුධුවූ ආත්මභාවය දක්වාම ඇවිත් ඇත.
වචවන වල තේරුම ඒවචන දෙකට තුනට කැඩීමෙන් සම්භ නොවේ....
මෙම වචන අද භාවිතයේ නොමැත. අටුවා ලියන කාලයේ භාවිතාවූ වචනයක් එය 1900, 1950,දක්වා ලියවුනු සිංහල පොත්වල දැක ගත හැකියි. 1950 න් පසු පොත්වල මෙම වචනය භාවිතා වූ තැනක් දැකගත නොහැක.
කාම සූත්‍රයෙත් ඔය ගැන සඳහනක් වෙනවා
Sumithra raahubaddha mahathmiyage nawakathawaka thibuna, MN ethkta 9 wasare, hari amaruwen appachchigen theruma ahagaththe a wachane, Take care draama Eka baladdi mta oya wachane ekkama mge appachchiwath mathak una, eya dn na
Ma oya bans kathwa ahlatiynwa
එතකොට "සපත් නිරෝෂයක්" කියන වචනයේ නියම තේරුම මොකක්ද?
සම පතිනි අතර ඇති වූ තරහව
සපත් නිරෝශය නෙවෙයි......ස=සමාන
පත්නි =බිරිද
රෝශය=තරහව
සමාන බිරින්දෑවරු අතර ඇතිවෙන තරහව, ඉරිසියාව....