Hinahenna Mata Igannu Song By Milton Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Click #DinuraCreations for the most popular Sinhala songs videos. Hinahenna Mata Igannu Lyrics: හිනැහෙන්න මට ඉගැන්වූ
    සැනසෙන්නට මග පෙන් වූ
    කටු කොහොලින් පිරි මේ ලොවේ
    හිනැහෙන්න මට ඉගැන්නූ..
    සිතුවිලි ගිර මිදීලා
    යා නොදී වියරු වී වීලා
    සහනයේ කැදලි සැදුවෙ ..
    හිනැහෙන්න මට ඉගැන්වූ..
    හද පියුම මගෙ නෙළාලා
    ඔබ දෙපාමුල තබලා
    හිස් දෑතිනි අද ඉන්නෙ ..
    හිනැහෙන්න මට ඉගැන්නු ..
    හද පියුම පර නොවේවා
    මතු මතු ද පුබුදු වේවා
    මා එපමණයි පතන්නේ ..
    හිනැහෙන්න මට ඉගැන්නූ..
    Rewind ◄◄ 0:00
    Sinhala Songs • Sinhala Classical Songs
    Be social with us
    Facebook / dinuraeditions
    Pinterest / dinura1st
    reddit / dinura1st
    twitter / dinura1st
    #MiltonPerera #SinhalaSongs

ความคิดเห็น • 24

  • @user-sd5dw9vi1u
    @user-sd5dw9vi1u 8 หลายเดือนก่อน +8

    කිසිවෙක්,කිසිවෙකු ලග රැදෙන්නේ නෑ .....කිසිවෙක් කිසිවෙකුට ආදරය නෑ ...සත්‍ය එයයි.

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h หลายเดือนก่อน +2

    Godak adarythamath akalaya amathaka Karan ba

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 หลายเดือนก่อน +1

    Meweni lassana geetha mathu parapurata ahanna salaswanna.rasawathun bihiwei anagathaye.

  • @anushadilhani7845
    @anushadilhani7845 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි.නැවත එවැනි සින්දු අප වෙත අසන්නට සලස්සනවාට ඔබට🙏🙏🙏🙏

    • @Dinura-Music
      @Dinura-Music  3 ปีที่แล้ว

      බෝම ස්තුතියි ඔබට..

  • @adeeshadilhani5259
    @adeeshadilhani5259 6 หลายเดือนก่อน +2

    Pidu piuyma para nowewa!!!
    Mathu mathuda pubudu wewa!!!!
    Ma epamanai pathanne!!!!
    ☃️☃️☃️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🥰🥰🥰😘😘😘😘😘

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 5 หลายเดือนก่อน +2

    ආදරනීය ගායකයෙක්ගෙ ආදරනිය ගීතයක්

  • @user-dj8pf1mo1g
    @user-dj8pf1mo1g 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි සුපිරියි නියමයිනේ

    • @Dinura-Music
      @Dinura-Music  3 ปีที่แล้ว +1

      බෝම ස්තුතියි ඔබට..

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 3 ปีที่แล้ว +5

    හද පියුම මගේ නෙලලා
    ඔබේ දෙපා ලග පුදලා
    මේවනෙ ගීත
    💜💜💜💜💜💜💜💜💜💜

    • @Dinura-Music
      @Dinura-Music  3 ปีที่แล้ว

      බෝම ස්තුතියි..

    • @Nishan.
      @Nishan. ปีที่แล้ว

      💚💚💚💚💚💚💚💚💚

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h หลายเดือนก่อน

    Awanka adray Kawa dawath whan Karan ba duka wadi

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 ปีที่แล้ว +1

    ආදරේයි ආදරේයි හැමදාමත් අම්මීයෝ

  • @user-ke2vg4vf5h
    @user-ke2vg4vf5h หลายเดือนก่อน +1

    Awary time áwary time for you

  • @RanjithSamarawikrama
    @RanjithSamarawikrama 8 หลายเดือนก่อน

    Very good,song. I love srilanka

  • @indrakumararupasinghe5414
    @indrakumararupasinghe5414 3 ปีที่แล้ว +2

    Harima aasa kata hadak

  • @lalperera1953
    @lalperera1953 10 หลายเดือนก่อน

    ස්තූතියි,ආදරෙයි.

  • @RoyDiamond-mk2wu
    @RoyDiamond-mk2wu 2 หลายเดือนก่อน

    Original ... ❤️

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 5 หลายเดือนก่อน

    කීපාරක් ඇහුවද මතක නෑ,10;පාරකට වැඩිය්

  • @devikaperera
    @devikaperera ปีที่แล้ว

    🌹🌹🌹♥️