අලුත් අවුරුද්ද පටන් ගන්න කලින් අපිත් වෙනස් වෙමු❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 84

  • @LifewithNishi1990
    @LifewithNishi1990  3 วันที่ผ่านมา +3

    බබාලට ඇඳුම් ගත්‍තෙ👇👇👇
    facebook.com/profile.php?id=100063597097682&mibextid=ZbWKwL

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 3 วันที่ผ่านมา

    Harima lassnai akke ❤❤ gdk watina dewal adath kiyala dunna..❤❤ adarei ❤❤❤

  • @SamanKumara-cq7ub
    @SamanKumara-cq7ub 3 วันที่ผ่านมา +2

    Math oyagen godak wenas Una Akka thank you ♥️♥️♥️♥️ akki

  • @CharuniWijesuriya
    @CharuniWijesuriya 2 วันที่ผ่านมา

    ඔයා කියන කතාව හරියටම හරි.අත්දැකීම් වලින් අපි ජීවිතයට ගොඩක් දේවල් එකතු කරගන්නවා...❤️❤️❤️

  • @kaviyafuturetech2010
    @kaviyafuturetech2010 3 วันที่ผ่านมา +1

    Nangiyo... Mama oyage videos hamadama harima asawen balanawa. Nangi oyage glass spicey bottle gaththe kohenda kiyala kiyannakoo.❤❤❤❤

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj 2 วันที่ผ่านมา

    අදත් ගොඩාක් ලස්සනයි නන්ගි....හැමදාම වගේ අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්...ඇත්තටම ඔයා නිසා මමත් ගොඩක් ලස්සනට මගේ ජීවිතේ දැන් ගෙවාගෙන යනවා..ඔයා මට වඩා බාල වුනත් ඒ හැම දේටම ඔයාගෙ අදහස්,උපදෙස් මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා....ගොඩාක් ස්තූතීයි ඔයාට ....ඒ වගේම ඔයාගේ හැම වැඩක්ම,,,,ඔයාගේ සැමියාගෙ හැම වැඩක්ම,,,දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න කියලා ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා......Good luck Nishi..❤️❤️❤️

  • @ThanujaThanu-r3u
    @ThanujaThanu-r3u 3 วันที่ผ่านมา

    Harima watina katha bahak akki. Thanks me wage dewal api ekka share kara gnnawata❤

  • @dilininisaa2758
    @dilininisaa2758 3 วันที่ผ่านมา

    Theruwan saranai akki..man maga chutipatiyath ekka akkage video balanne .hama video ekakma blnawa akkige eth comment ekak danna wenne na...theruwan saranai akkiyoo❤❤

  • @nalikapriyadarshani8147
    @nalikapriyadarshani8147 3 วันที่ผ่านมา

    Oyata godak sthuthi.man oyage video balanawa.math time tika jiwithe wenas karamin enna kenek oyata godak esthuthie.budu saranae oyala hamotama

  • @saduninilmani
    @saduninilmani 2 วันที่ผ่านมา

    Man oyagei.chathu akkgei vidio aniqaren balanawa.danakan balan inne.godak asawen.man godak apiliyata thamai AKke gedara tiyan hitiye.oyage video balla matama godak duka hithuna man genama.den man godak dewal igena gena oyagen.mage gedra godak lassanai den.mage mahaththath kiuwa oylage video balala.mage hadawatath godak lassna wela kiyala.eyath godak adedei me wenasata.oyala denata godak pin mage akkiyo me video apata ewanawata.man akkala dennata godak adrei❤oyala dennage punchi Petau hathara denatath budu sarnai.💞💞💞

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw 3 วันที่ผ่านมา +1

    ගොඩක් ආසාවෙන් බැලුවා අදත් විඩියෝ එක ❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තීතියි මැණික

  • @InduniPerera
    @InduniPerera 3 วันที่ผ่านมา

    අනේ සුදු අදත් ලස්සනයි විඩීයෝ එක ❤❤

  • @RdpJaanaka
    @RdpJaanaka 3 วันที่ผ่านมา

    Math oyage vlog nitarama balanawa,oyage adahas walata math godak kamati,katahadath hari lassanai,budu saranai

  • @senanisenavirathna5212
    @senanisenavirathna5212 3 วันที่ผ่านมา

    Lassanama lassana sudu nangi....❤❤❤❤🥰🥰🥰🥰🌷🌷🌷🌷

  • @mis.darshi1236
    @mis.darshi1236 3 วันที่ผ่านมา

    ලස්සනයි නංගියෝ අදත් වීඩියෝ එක අනේ මන්ද ඔයාගෙ වීඩියෝ කියන්නෙ ඉතින් පිස්සුවක් අප්ප ඇබ්බැහි වෙලා ඉන්නේ ඔය හිත නිවන කටහඩ අනේ මන්ද නංගි මම එදා ඉදලම ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් ඒ වගේමයි ඉගෙන ගත්ත ගන්න දෙර්වල ගොඩයි ආදරෙයි ආදරනීය ෆැමිලි එකට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට ❤❤❤❤පරිස්සමෙන් 🎉🎉🎉🎉🎉

  • @dammikalakmal1203
    @dammikalakmal1203 3 วันที่ผ่านมา

    ❤ akki hamadama lassanai senehasa piruna adahas sithuvili walata

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 3 วันที่ผ่านมา

    Thama vediyo eka baluwa ne.1comment eka magen.❤❤❤❤❤❤

  • @amaaslifestyle
    @amaaslifestyle 3 วันที่ผ่านมา

    ඔයාගේ ජීවිතේ බලලා ඉගෙනගන්න තියන දේවල් ගොඩයි අක්කේ හරිම ආසාවෙන් අදත් වීඩියෝ එක බැලුවා ❤❤❤❤

  • @SehasniMadhurya
    @SehasniMadhurya วันที่ผ่านมา

    Akke jiwitheta ena samahara prashnath ekka kochchara asawen jeewath wenna haduwath hitha hariyata asarana wenawane

  • @DiliniNadeeshani-x3j
    @DiliniNadeeshani-x3j 2 วันที่ผ่านมา

    Godaaak asawen balanawa nangi oyagen godaaak dewal hemadama monawahari egana gannaqa

  • @rmdmviratungarmdmviratunga1922
    @rmdmviratungarmdmviratunga1922 3 วันที่ผ่านมา +1

    අක්කි අනේ මන් ඊයේ තමයි ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කේ අද වෙද්දි මන් ඔයාගේ හැම වීඩියෝ එකක්ම බැලුවා ඇත්තටම මන් ප්‍රශ්න නිසා ජීවිතයම එපා වෙලා හිටියේ ඒත් ඔයා නිසා මට හැමදේම දරාගෙන ආයෙම ජීවත් වෙන්න හිතෙනවා ඔයාට ගොඩක් පින්❤❤❤

  • @AnnoyedAardvark-wf4mu
    @AnnoyedAardvark-wf4mu 3 วันที่ผ่านมา

    ජීවිතය හදා ගන්න ගොඩාක් වටිනා අදහස් ටිකක් තියෙනවා ❤❤

  • @ishaninayanika6941
    @ishaninayanika6941 3 วันที่ผ่านมา

    අදත් ව්ලොග් එක ලස්සනයි අක්කේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 💕💕💕💕💕

  • @KasunS-e4o
    @KasunS-e4o 2 วันที่ผ่านมา

    Akka mulinma konde bedan inna vidiyata oya lassanai❤

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 3 วันที่ผ่านมา

    ආසාවෙන් බැලුවා අක්කෙ අදත්😍

  • @ChandiWikkramage-q4b
    @ChandiWikkramage-q4b 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @erangaerangajayarathne3888
    @erangaerangajayarathne3888 3 วันที่ผ่านมา

    Sarala menus tikakut gennako...elawalu milat wadi me tije❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      Hari manike gennam. Me sathiya busy sathiyak.

  • @madulifestyle2280
    @madulifestyle2280 3 วันที่ผ่านมา

    ඔයාගේ විඩීයෝ වරද්දන්නේ නැතිව අනිවර්‍යෙන් මන් බලනවා.අපේ ජිවිතයට ගන්න දේවල් ගොඩයි.ඒ වගේම අපි වගේ පුන්ච් චැනල් කරන අයටත් වැදගත් අදහස් ඔයා දෙනවා.ගොඩක් ස්තූතී ඔයාට.❤❤

  • @VindyaMuthugala
    @VindyaMuthugala วันที่ผ่านมา

    Nangi Galle koheda?

  • @bloominglifestyle
    @bloominglifestyle 3 วันที่ผ่านมา

    Akka❤

  • @SehasniMadhurya
    @SehasniMadhurya 3 วันที่ผ่านมา +1

    Apeth jeewithe gatha wenne oyage wage eth oya tharam sathutin man jeewithe winde naha eth Dan man godak wenas wela man hithanne

  • @asafernando6290
    @asafernando6290 3 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️
    බුදුසරණයි

  • @denethBina
    @denethBina 3 วันที่ผ่านมา

    Lassana video ekak dan saniipa da budusaranai

  • @Rasikahd-v9n
    @Rasikahd-v9n 3 วันที่ผ่านมา

    නිෂී අක්කේ ඔයා හරීම නිහතමානී කෙනෙක්.

  • @SanduniKJ
    @SanduniKJ 2 วันที่ผ่านมา

    Nishi man sanduni oyage class mate anjaleege gewal gawa, (porawagama) ane oya dakkama mata hari sathuti, you are a strong & smart women i m so happy

  • @ThiliniDasanayaka-q4m
    @ThiliniDasanayaka-q4m 2 วันที่ผ่านมา

    😊🤗

  • @LasanthaSaman-wl4gu
    @LasanthaSaman-wl4gu 3 วันที่ผ่านมา

    ඔයාගෙන් ඉගෙන ගත්ත දේ ගොඩයි ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් අක්කා අද සමාජයට ඔයා මැණිකක් ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න දළදා සමිදු පිහිටයි ❤️❤️💯👍

  • @SampathJaya1981
    @SampathJaya1981 3 วันที่ผ่านมา

    Hi nangi adath lassanai.❤❤❤

  • @HimaliBhagya
    @HimaliBhagya 3 วันที่ผ่านมา

    Akke mth oyta wada aurudu 2k baalai mth degree ekk kranna gththa akke.mm oyge vedio balal godak dewal igana gaththa...oyge hema balaporottuwakma ishta wenna kiyala prarthana kranwa akke.

  • @PhYuvani
    @PhYuvani 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @DilushaSurangi-t4s
    @DilushaSurangi-t4s 3 วันที่ผ่านมา

    Nangi apita one nathiinissu unath Ayn kalahama hithata hodai neda mama kohoma hodin inna haduwath nedeyanya mage narakamai penne mama mokada karanna one nangi mata kiyannako

  • @LifewithSanujee
    @LifewithSanujee 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 วันที่ผ่านมา

    ආදරණීය යි❤❤

  • @SehasniMadhurya
    @SehasniMadhurya 3 วันที่ผ่านมา

    Akke jeewath wenna sathutin oyage video baluwama asawen jiwath wenna asa hithenawa akki

  • @MalithBaba
    @MalithBaba 3 วันที่ผ่านมา

    Akka monada studies krnne❤

  • @Darshi-s2z
    @Darshi-s2z วันที่ผ่านมา

    Ane sorry akki mama buluwa oyage video nathhe kiyala balankota unsubscribe Wala ❤❤❤

  • @MalaKumarawadu
    @MalaKumarawadu 2 วันที่ผ่านมา

  • @KasuShanu-f1r
    @KasuShanu-f1r 3 วันที่ผ่านมา +1

    Ane akkiyo please hoda onliine job ekak kiyannako

  • @dumindaprashan2181
    @dumindaprashan2181 3 วันที่ผ่านมา

    Doni amma wge❤ putha tatta wge❤❤❤

  • @harshimadhu3106
    @harshimadhu3106 3 วันที่ผ่านมา

    🖤

  • @kanchanagayani-y7u
    @kanchanagayani-y7u 17 ชั่วโมงที่ผ่านมา

    Monawada? Akke oya iganaganne

  • @AnuRanasinghe-w5l
    @AnuRanasinghe-w5l 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @shanadiyaddehiwatta487
    @shanadiyaddehiwatta487 3 วันที่ผ่านมา

    Harima asawen balanne mamath

  • @sugandi2
    @sugandi2 3 วันที่ผ่านมา

    නංගි ඔයා කොහොමද ඔහොම මහත් නොවීඉන්නේ ඔයාගෙ වීඩියෝ ලස්සනයි ❤❤❤❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      කෑම පාලනය තමයි අක්කේ😁 මං කියන්නම්

  • @RasikaPriyadarshani-f3h
    @RasikaPriyadarshani-f3h 3 วันที่ผ่านมา +1

    Monada nangi oya iganaganne

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      ස්තූතියි අක්කා..🥰 ඉස්සරහට කියන්නම් අක්කා

  • @AshokaLakmal-b5d
    @AshokaLakmal-b5d 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @damiduatupelage1860
    @damiduatupelage1860 3 วันที่ผ่านมา

    Podi babalata tshirt gaththe kohenda.

  • @madurahansijayawardana1923
    @madurahansijayawardana1923 3 วันที่ผ่านมา

    අක්කේ ඔයා ගාල්ලේ class එන දවස කියන්න කෝ දකින්න ආසයි❤❤❤

  • @Milaninirishima
    @Milaninirishima 3 วันที่ผ่านมา

    අක්කේ ඔයාගේ විඩියෝ ගොඩක් වැදගත් ..ස්තුතියි ඔයාට

  • @SobathPerera-u8w
    @SobathPerera-u8w 3 วันที่ผ่านมา

    Oya degree aka complete karanawada?a gana poddak kiyanna nangi .budusaranai

  • @shanikanadeeshani3953
    @shanikanadeeshani3953 3 วันที่ผ่านมา

    Akka Shashika Nisansala wage 😊

  • @sachinichathurika4042
    @sachinichathurika4042 2 วันที่ผ่านมา

    ඔයා මොනවද ඉගෙන ගන්නේ?degree එකක් කරනවද?

  • @sujeewawasantha6336
    @sujeewawasantha6336 3 วันที่ผ่านมา +1

    අනේ නංගි ඔයා කවදද ආවේ ඔයා අපේ හරියටම ඇවිත් අනේ😂 මමත් සදුදා රිච්ලුක් ගියා

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 3 วันที่ผ่านมา

    Oya kiyanWa wage මමත් කිසිම දේකට selenna

  • @nimanthikaherath1937
    @nimanthikaherath1937 3 วันที่ผ่านมา

    Hi akki

  • @chamodirandika6535
    @chamodirandika6535 2 วันที่ผ่านมา

    Akke whatsapp nu eka mkkd

  • @lakmalipraboda-jh5hb
    @lakmalipraboda-jh5hb 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @SurangiJayasekara-ek9yw
    @SurangiJayasekara-ek9yw 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @PrabathChathuranga-z2q
    @PrabathChathuranga-z2q 3 วันที่ผ่านมา

    ❤❤

  • @achihaprasanna1043
    @achihaprasanna1043 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @charikawijesena5601
    @charikawijesena5601 3 วันที่ผ่านมา

    ❤❤

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Kanchanakumari-p2g
    @Kanchanakumari-p2g 3 วันที่ผ่านมา

    ❤❤

  • @AshaSudarshani-uf2wj
    @AshaSudarshani-uf2wj 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Dinuwithlife
    @Dinuwithlife 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @janakialahakon3552
    @janakialahakon3552 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @shehanidilshika5495
    @shehanidilshika5495 วันที่ผ่านมา

    ❤❤❤