පරිගණක ගැන කතාවට ගිහින් පච උනද? What Is Computer?
ฝัง
- เผยแพร่เมื่อ 7 พ.ย. 2024
- පරිගණක ගැන කතාවට ගිහින් පච උනද? What Is Computer?
Computer , Hard ware , Soft Ware , Processor , Mother Board , Ram , Hard Disk , Rom , Operating System , System Soft Ware , Application Soft ware
Janii Bro
SUBSCRIBED NOW
Janii Bro FB - / janii-bro-10. .
Thanks For All
Janii Bro
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩක් අසරන වෙලා හිටියේ ඕනි ටික තේරෙන සිංහලෙන් ම කියල දුන්න තැන්ක් යූ අයියේ❤
අපේ අම්මට ගැලපෙන video එකක්
😂
සිරා බන්
😂😂😂
ගොඩාක් වටිනාකමක් තියෙන වීඩියෝ එකක්. අඩමානෙට දැනුවත් වෙලා හිටපු තැන් කිහිපයක් සම්පූර්ණ කරගන්නට හැකිවුණා. ස්තූතියි ඔබට...❤
ගොඩක් ඉස්තුති අයියේ දන්නැත් ගොඩග් දෙවල් දැනගත්තා 👍❤️
කොහොමද computer එකෙන් internate ගන්නේ
Thank You 😀 Aththatama Godak Watina Video Ekak Mama Iawara Wenakanma Baluwa👍❤️💐
නියම පැහැදිලි කිරිමක්👍👌
Eka godak watinawa janee.. apita mathaka nathi dewaluth mathaka karala dunna. Thnk u. Good luck
4gen කොම්පියුටර් එකක් හදා ගද්දි අළුත් ම මදර්බෝඩ් එකක් ගන්න එකද හොඳ පාවිච්චි කළ එකක් ගන්න එකද හොඳ .ජෙනරේෂන් එක පරන නිසා අහන්නෙ.
ගොඩාක් වටිනා video එකක්. Thank you.
වටින වීඩියෝ එකක් 👍
තැන්ක් යූ අය්යෙ... දැනගත්තු දේ වටිනව❤
ගොඩක් ස්තුතියි. godak watnawa.
මරැ
ස්තූතිය අයියේ 🙂🙂👍👍👍
නියමයි බ්‍රො
හොද වීඩියෝ එකක්
👍
Good 👍
වටින vidio එකක් ♥️👍
Thank yoy brother ......
Good video...!
Ela, malli.
Thank you ❤ godak watinawa danne nati ayat
Very good advise thank you sir
Thank you ❤
බොහොම ස්තූතියි....
සුප්‍රිරී ❤❤❤❤ මාර වටිනවා💚 respect 🏆🌸
CPU කියන්නේ Processor එකට🤣🤣😂
අර පෙට්ටිය වගේ තියෙන එකට කියන්නේ System Unit කියලා 😅
ඔබ හරි. නමුත් මම මේ වීඩියෝ එක කළේ මූලික දැනුමක් නැති අයට. භාවිතයේ පවතින ආකාරයට අපි පොදුවේ system unit එකට c.p.u. කියා තමයි භාවිතා කරන්නේ .
thanks for your comment❤️
CPU (central prossecing unit
😂
සුදුද
උබ කියන්නේ it වලින් ඇත්තටම කිව්වොත් cpu කියන්නේ prosesser එකට පෙට්ටියට කියන්නේ casing එක කියලා😜😂
Great
Niyamai
Thankzz Bro
Your Spec?
නියම වැඩක් මල්ලි
Ela 😊
Thanks aiye❤
I core eka venas karaganna puluwan da
Mata school kale computer clz geya mathak una.Nodanna kenekt unath hodta terum ganna puluwan.Jaya wewa Janii Brooo..💖💖
❤️🔥❤️🔥
Thanks 💖
me mulinma lap ekak shop ekata service karanna denakota monwda api karnna oni dewal?
නොදන්නව කියල ලැජ්ජවෙන්න දෙයක් නෑ..
අපිත් මුලින් මොකුත් නොදැන හිටියෙ..
පස්සෙ දැනගත්තෙ..
අනිවා. ඒත් මූලික දේවල් ටික වත් ඉගනගන්න ඕන කමක් නොදක්වන අයත් නැතුවාම නොවේ. ඒ අය ලැජ්ජවෙන්න ඕන කියන එකයි මගෙ අදහස . ස්තූතියි. ❤️
@@JaniiBro ආහ් ඒක නම් ඇත්ත..💉 එන්නත් කරන්න ඒ අයට.ජයවේවා..💜️
Thanks ❤
System unit ekata ai cpu kiyanne ?
Hodat pehedili kala Mithraya.
Jayaweva
wede maru eth chuuti niweradi kireem tikak katranna one ....machine ekata nemei cpu eka kiyanne cpu eka kiyanne proccesor ekatai anika e kale kamarayak tharam lokuwata thibbeth ada wana wita motherboard eke chuutima idak ganna cpu eka.Thawa moniter screen eke dis wana ee thalayata kiyanne mousepointer eka kiyala curser eka kiyanne yamak type karaddi dis wana 'I' akura hedethi lakunata .ane tharaha wenna meka kiwwata me wedasatahana maru math godak dewal igena gaththa meken chuuti niweradimkireemak witharai kre kawruth tharaha wenna epa,.... wede maru digatama vidoes danna .... Jaya wewa .
@@icage-w5z ස්තූතියි 🙏
තොරතුරු ගොඩක් දැනගත්තා 🙏🙏🙏🙏
👍👍🏼
Thank you aiye ❤️🔥
Thsnk you
Phone eke datavalin lap eken internet yanne kohomda
හෝස්පොට් යූස් කරන්න 😌
Thank you aiyaa❤❤❤
i 3 වල මොනද බ්න් 3 ක් කරන්නෙ
@@arunadhanushka7394 😂😂😂
ස්තූතියි අයියේ ❤❤❤❤
Machine eka kiyanne monavada?
Good lesson 👍👍
Patta
Well done
Thank you aiye❤❤❤
මං පවිච කරපු පරිගණකයක් ගත්තා. එයා දාලා දුන්න සොප්ටයා වලින් තමයි වැඩ කරන්නෙ මං. ඉතිම් මගේ එක මට සොප්ටයා දාලා දුන්න කෙනාට හැක් කරන්න පුලුවන් ද....
බෑම කියන්න බෑ. ඒත් එහෙම කරන්න කෙනෙක් උනන්දු වෙනව අඩුයි.
Supiri
ගොඩක් වටිනා වැඩසටහනක් පාඩමක් tanks
Sirawatama😊
❤🎉
ssd gahuvama spid wenavane
ලන්කාවෙ මිනිස්සු ගැනු 🤮🤮🤮🤮🤮🤮ඔක්කොම එකයි .මිනිස්සුන්ට හිනාවෙන .දෙයක් හරියට කියල දෙන්නැ කොමත් ❤❤❤👍
Thankyou ❤️
AIYE GODAAK WATINWA OYTA JAYA
ස්තුතියි අයියේ 🙏🙏🙏
ස්තුති
Thank ❤
Maru aiya
ස්තූතියි අයියේ ❤️❤️❤️❤️🙏🙏🙏🙏
👍
Godak watinwa aiye me tika tans oyata
thank you..
අලූතින් ලැප් එකක් ගත්පසූ එය පාවිච්චි යට සකසා ගන්නේ කොහොමද
ඔයාට ඕන Software දාගන්න ඕන. යම් දැනුමක් තියන කෙනෙක් හිටියොත් ලේසියි. මම ඉදිරියෙදි බලන්නම් ඒ ගැන කියන්න.
Tank❤
Godak vatinava sthuthi
Thanks
Thanks brother ❤❤
thanks aiya♥️🥰
Mamath pc ekak allalawath ne
Thank
Godak pin
Thenks ayye❤❤❤
Godak watinawa aiye
අයිය සුපිරියක් වීඩියෝ එකනම්❤️❤️
Thankyou aiye ❤❤❤❤❤❤❤
Nice 👌🤟
thank you very much bro
කවුද බන් System unit එකට CPU කියල කියන්නේ 🤣 CPU කියන්නේ Central Processing Unit ( Processor) එකටනේ
Aiye Forex trade karanawanam monawage RAM ekkda hoda ...
👍👍👍👍👍💙
Thank you ayye
Thank u sir
Hoda theruna aiye aye v ekk danna
ඔය it sir කෙනෙක් උනා නම් මරු😂😜
🖤
මගෙ එක අද පිච්චුනා i7 had ekk😢
@@bus_______king1748 😥😥😥
Thank you sir
Thankyou brother
👍👍👍👍👍
👍👍👍👍💖
🙏🙏❤️
thanks bro
I7 ekevada hathak bane