වාහනයේ පොත නැතිවුන විට duplicate එකක් ගන්න පහසුම විදිහ/vehicle duplicate book sri lankan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 169

  • @harshamaduranga900
    @harshamaduranga900 11 หลายเดือนก่อน +4

    ඩුප්ලිකේට් පොතක් තියෙන වාහනයක් කොහොමද rmv එකෙන් විස්තර ගන්නේ. ඒ පොත විතරද තියෙන්නේ orginal පොතත් තියෙනවද කියලා කොහොමද හොයා ගන්නේ. Rmv එකට යන්න ඕනෙද. නැත්තම් යන්නේ නැතුව බලන්නේ කොහොමද

  • @milanichandimali158
    @milanichandimali158 ปีที่แล้ว +3

    නියමයි ,ඔය විස්තරය හොයාගන්න බැරුව හිටියෙ.ස්තුතී සර්

  • @Sverralk
    @Sverralk 8 หลายเดือนก่อน +3

    mona magulakda me copy ekak ganna wahane bara mona magulakatada.?

  • @gayathrijayaweera2407
    @gayathrijayaweera2407 9 หลายเดือนก่อน +10

    පවරා නොගත් වාහනයක පොත නැති වූ විට කරන්නේ කුමක්ද ?

  • @sunandadarmawardhana
    @sunandadarmawardhana 11 หลายเดือนก่อน +1

    මගේ පියා හාවිත කළ කැබ් රථයේ පොත නැති වීඇත.පියා මිය ගොස් ඇත.වාහන company යක් නමට ඇත.පැවරීමක් කරගෙන නැත.වර්තමානයේ company ය සොයා ගත නොහැක.පොත සදාගැනීමට කළයුත්තේ කුමක්ද?

  • @pradeepmanjula7553
    @pradeepmanjula7553 ปีที่แล้ว +1

    Sir මම විදේශ ගත වෙලා ඉන්නේ. මගේ ත්‍රිවිල් එකේ පොත නැතිවෙලා. එම නිසා මේ අවුරුද්දේ ලයිසන් කර ගන්න විදිහක් නැහැ. මට තව වසරක් විතර යනකම් එන්න විදිහක් නැහැ. මගේ බිරිදට පුළුවන් ද duplicate පොතක් ලබා ගන්න. මගේ ප්‍රශ්නෙට කරන්න පුළුවන් විසදුම පහැදිලි කරලා දෙන්න. ස්තුතියි ඔබ‍ට

  • @nilanmaduranga6507
    @nilanmaduranga6507 3 หลายเดือนก่อน

    මගේ පොතේ මගේ වාසගම එක අකුරක් වෙනස් වෙලා හැදිලා තියෙන්නේ..සර් ඒක ආයේ නිවැරදිව සාදාගන්නේ කෙසේද...(KULASIN) කියලා හරි නම එන්න ඕනිනමුත්-(KILASIN)කියලා ඇවිත් තියෙන්නේ..

  • @cglakmini4242
    @cglakmini4242 10 หลายเดือนก่อน +1

    sir,cr eka nathi bick ekak transfer paper eka thiyanawanm mage namata duplicate ekak ganna puluwanda?

  • @nilanthasampath5534
    @nilanthasampath5534 2 หลายเดือนก่อน

    මගේ බයිසිකලේ පොත හා අනිකුත් ලියකියවිලි නැති උනා මම තාම බයිසිකලේ ටාන්සර් කරලා නැහැ පොත හදාගන්න විදියක් හා ලයිසන් එක හදලා ටාන්සර් කරලා ගන්න විදිහ කියන්න ?

  • @LakshaniMendis-vq1fz
    @LakshaniMendis-vq1fz 3 หลายเดือนก่อน

    Bike Duplicate book ගම්පහ ගන්න බැහැනේ

  • @sameeramanchanayaka1446
    @sameeramanchanayaka1446 2 หลายเดือนก่อน

    නියමයි ,ඔය විස්තරය හොයාගන්න බැරුව හිටියෙ.ස්තුතී සර්

  • @prasangamatharge
    @prasangamatharge 6 หลายเดือนก่อน

    RMB ලංකාවේ හොඳම හොරු ටික ඉන්නේ kalakanni

  • @DiliniApsara-x7f
    @DiliniApsara-x7f 10 หลายเดือนก่อน

    Baik eka ලියාපදිංචි kena miyagihin nam kohomada පරීක්ෂා karaganne..

  • @Janaa_Bro
    @Janaa_Bro 7 หลายเดือนก่อน

    පොතේ මුල් අයිති කරු ,මිය ගොස් හෝ පිටරටක සේවයට ගොස් ඇත්නම් බර කිරන අවස්තාවේ ට්‍රාන්සර් පේපර් මාර්ගයෙන් ගත් කෙනා විසින් ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්ද ??
    ( මෝටර් සයිකලයක )

  • @Nipunapriyankara
    @Nipunapriyankara ปีที่แล้ว

    බයික් එකෙ පොතෙ එන්ජින් නම්බර් එක තියෙන තැන සතුන් විසින් විනාස කරලා ඉතින් තාත්තා ඉන්නෙ අන්ශබාගෙ හැදිලා...එයාගෙ නමට පොත තියෙන්නෙ....එ වැනි අවස්තාක කලයුත්ත් කුමක්ද....නාරාහේන්පිට කාඑයාලයට වාහනෙ රැගෙන යා යුතුද

  • @kayiliinstitute6446
    @kayiliinstitute6446 11 หลายเดือนก่อน

    මගේ වාහනයේ පොත නැතිවුණා .පොලිස් පැමිණිලි පිටපතත් තියෙනව.වාහනය ධාවන තත්වයෙ නැහැ.කොහොමද සර් බර සහතිකේ ගන්නෙ.

  • @ranjin.a4345
    @ranjin.a4345 8 หลายเดือนก่อน

    මම බයික් එකක් ගන්න ඉන්නෙ එක තියෙන්නෙ ගාල්ලෙ මම ඉන්නෙ හලාවත එ බයික් එකේ පොත නෑ මම එක ගෙන්න හිටියෙ කෝච්චියේ පොත නැති නිසා දාන්න බැලු කෝච්චියට ගේන්න විදිහක් කියන්න 😔

  • @Sandaruwanp.w.a.d
    @Sandaruwanp.w.a.d ปีที่แล้ว

    සර් මගේ බයික් ඒකේ පොත නැති වෙලා දැන් අවුරුදු 10 ක් පමණ වෙනවා ඉතින් මට දැන් පොතක් හදා ගන්න පුළුවන් වෙයි ද? අවුරුදු 10 කාලය ප්‍රශ්නයක් නැද්ද

  • @hemaljayawickrama2931
    @hemaljayawickrama2931 11 หลายเดือนก่อน

    සර් ස්කුටර් බයික් එකේ පොත නැති වෙලා.බයික් එක කැඩිලා තියෙන්නේ හිර වෙලා වගේ..මෙකට පොත හදාගන්න ඔනි..බයික් එක එතකොට පරික්ෂක කෙනෙක්ට පෙන්වන්න ඔනිද.

  • @aodxakshi2171
    @aodxakshi2171 ปีที่แล้ว +1

    පොත ට්‍රාන්සර් කරද්දි මුල් අයිතිකරුගෙ id කොපියක් ඕනද

    • @rukshanbro9
      @rukshanbro9 11 หลายเดือนก่อน

      Matath okama danaganna one

    • @SajithKahagalla
      @SajithKahagalla 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඕන

  • @EmpowerTheFuture
    @EmpowerTheFuture 4 หลายเดือนก่อน

    I greatly appreciate your genuine effort in explaining the process. Deep down this shows the sad state of affairs in Sri Lankan administrative process where a person has to go through so much trouble in getting a duplicate copy. We talk about Artificial Intelligence (AI) in Sri Lanka now but we are unable to get these simple processes through an online process or latest from the respective Divisional Secretariat offices close to one's place. For more than 50 years we have not been able to decentralize the Narahenpitiya office and facilitate people to get these work done from their district or city. So depressing ..

  • @amiladisanayake-c4y
    @amiladisanayake-c4y 2 หลายเดือนก่อน

    පවරා නොගත් වාහනයක පොතක් හදාගන්නේ කෙසේද.

  • @denethmihisara3319
    @denethmihisara3319 ปีที่แล้ว +1

    සර් මගෙ බයික් එකේ පොත සහ ට්‍ර්න්ස පේපර් හැදුන්පත් කොපි නැති වෙලා මගේ නමට නෙවේ තිබ්බෙ කලින් කෙනාගෙ නමට

  • @NadeekaNiroshani-bm2pr
    @NadeekaNiroshani-bm2pr 23 วันที่ผ่านมา

    Badulle nadda

  • @dingiproduction5204
    @dingiproduction5204 11 หลายเดือนก่อน

    උකස් තියල සින්න වෙච්ච බයික් එකකට පොත් හදන්න බැරිද?

  • @lahirusandaruwan2352
    @lahirusandaruwan2352 ปีที่แล้ว +1

    awesome job. thank you!

  • @techgirl7883
    @techgirl7883 10 หลายเดือนก่อน +3

    Duplicate certificate eka hadaganna sampurna gathuwa kiyada sir...

  • @DiliniApsara-x7f
    @DiliniApsara-x7f 10 หลายเดือนก่อน

    Me sadaha kochchara මුදලක් yanawada..duplicate ekak laba genimata..

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 ปีที่แล้ว +1

    මේවගේ දේවල් මීටවැඩිය පහසුවෙන් කරගැනීමට නීති සකස් කරන්ඩ බැරිද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      ව්‍යාජ වාහන සහ අනන්‍යතාවය සැක සහිත වාහන ලියාපදිංචි වීම වැළැක්වීම සඳහාත් වංචනික අයුරින් ලියාපදිංචි සහතිකවල අනු පිටපත් ලබාගැනීම වැළැක්වීම සඳහාත් පවතින ක්‍රමවේදය සකස් කර ඇත. ඒ අනුව වාහනයේ ලියාපදිංචි අයිතිකරු විසින්ම වාහනය මෝටර් වාහන පරීක්ෂක මහතකුගේ පරීක්ෂාව සඳහා ඉදිරිපත් කළ යුතු වේ.

    • @kalumprasannahewawellalage9795
      @kalumprasannahewawellalage9795 ปีที่แล้ว +1

      එහෙම දෙයක් නෑ දිව්රුම් ප්‍රකාශ මගින්, මුල් අයිතිකරුගේ සහතික කල හැඳුනුම්පත් පිටපතක් මගින් කරගන්න පුළුවන් විදිහට හදන්න. ඔය ක්‍රමය අමාරුකරණ එකෙන් වෙන්නේ හොරුන්ට වාසි වෙන එක විතරයි

  • @අපිඔබවෙනුවෙන්
    @අපිඔබවෙනුවෙන් 8 หลายเดือนก่อน +1

    Obata godak stuti ser

  • @DiliniApsara-x7f
    @DiliniApsara-x7f 10 หลายเดือนก่อน

    Baik eka parikshaka karanne කවුරුන්ද..eka kohomada wenne kiyala pehedili karanna

  • @Nipu_Vlog
    @Nipu_Vlog ปีที่แล้ว +1

    අපි අප්පච්චී ගේ නමට බයික් එක තියෙන්නේ එයා නැති උනා නෙ එත්කොට කොහිමද කරන්නේ ?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      මියගිය අයෙකුගේ වාහනයක් උරුමකරු වෙත පවරා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉදිරියේදී වීඩියෝවක් පළ පල කිරීමට නියමිතයි. එතෙක් රැදි සිටින්න.

    • @akithawj8875
      @akithawj8875 ปีที่แล้ว

      @@slcarpark plz ඒ video එක ඉක්මනින් දාන්න
      මටත් මෙවැනි තත්වයක් වෙලා තියෙන්නෙ.
      ලියාපදිංචි සහතියකයෙ photo copy එකක් තියෙනව. ඒකෙන් මොනවහරි වාසියක් තිබේද නැවත එය සකස් කිරීමේදී?

    • @VihangiSathsarani-k2u
      @VihangiSathsarani-k2u 5 หลายเดือนก่อน

      වාහනේ පොත නැති වෙලා duplicate එකක් හැදුවම වාහනේ යම් කාලෙකදි විකුන්න යද්දි ප්‍රශ්නයක් වෙනවද

  • @priyandhanushka757
    @priyandhanushka757 ปีที่แล้ว

    මගේ බයික් එක තියෙන්නේ වෙන කෙනෙකුගේ නමට ඔහු මට transre peper අස්සන් කර දි ඇත නමුත් මගේ නමට පොත මම හැරේන්න දැමිමට පුමාද විය දැන් පොත නැති වි ඇත මා ගත යුතු කියා මාර්ගය කුමක්ද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      අයිතිය පවරා ගැනීමට පෙර ඔබ අතින් ලියා පදිංචි සහතිකය අස්ථානගත වී නම් ඒ සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක් කර පිටපත ලබා ගන්න. ඉන්පසු වීඩියෝවේ සඳහන් පරිදි වාහනය පෙන්වීමට කටයුතු කර පැවරුම් ලේඛන ද සමග අනු පිටපත ලබා ගැනීම සඳහා අයදුම්පත භාර දෙන්න.

  • @lasanthasanjeewa2558
    @lasanthasanjeewa2558 8 หลายเดือนก่อน

    duplicet pothak nikuth karama orijinal potha censal wenawada

  • @sisirapriyanthawaduge7586
    @sisirapriyanthawaduge7586 ปีที่แล้ว

    මගේ ත්‍රිවිල් එකේ පොත නැතිවෙලා එය ලබා ගැනීමට එක්සෙමිණ මහතාට පෙන්වීමේදී දඩ ගහනව කියලා කියනව එක ඇත්තද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      ලියාපදිංචි සහතිකයේ අනු පිටපත ලබා ගැනීම සඳහා ඉහත උපදෙස් පරිදි කටයුතු කරන්න. වාහනය පෙන්වීමේදී දඩ මුදලක් අය කිරීමක් සිදු නොවේ. නමුත් ඔබ වාහනයේ ලියාපදිංචි අයිතිකරු නොවේ නම් ඔබගේ වාහනය පවරා ගැනීම සිදු කර ගත යුතුය. එහිදී ප්‍රමාද ගාස්තුවක් අය විය හැක.

  • @damithpasindu6859
    @damithpasindu6859 ปีที่แล้ว

    Company නමකට තියෙන පොතක් නැතිවුණාම ගන්න පුලුවන්ද ( companyයෙන් ඉල්ලීම් ලිපියක් ගන්න බෑ company එක වහලා දැන්)

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      සමාගමකට අයත් වාහනයක ලියාපදිංචි සහතිකයක අනුපිටපතක් ලබා ගැනීම සඳහා අදාළ සමාගම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. උඹ සමාගමකින් වාහනයක් මිලදී ගෙන ලියා පදිංචි සහතිකය අස්ථානගත වූයේ නම් පැවරුම් අද සමඟ අනුපිටපතක් ලබා ගැනීම සඳහා අයදුම් කරන්න. ඉහත උපදෙස් අනුගමනය කරන්න.

  • @RuchikaLahiru-jv1sk
    @RuchikaLahiru-jv1sk 10 หลายเดือนก่อน

    Mama gaththa බයිසිකල් ekak eke kalin aithi kara ekkenagen trasar pepar sing kara gaththa potha hada gaddi mage namata hada ganna puluwanda aya eyage namata nethuwa

  • @SLAutoMachanic
    @SLAutoMachanic ปีที่แล้ว +1

    නැති උන ඔර්ජිනල් පොතට ඔර්ජිනල් පොතක්ම ගන්න බැරිද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      අස්ථානගත වූ හෝ සම්පූර්ණයෙන්ම විනාශ වූ ලියාපදිංචි සහතිකයක් සඳහා අනුපිටපතක් පමණක් ලබා දේ. නැවත මුල් පිටපතක් ලබා නොදේ.

    • @kaleeshaminod4554
      @kaleeshaminod4554 10 หลายเดือนก่อน

      ​@@slcarparkඑතකොට ඒ අනුපිටපත තියෙන එක වාහනය විකුනන්න යද්දී වාහනයේ වර්තමාන ව්ටිනාකම හෝ වෙන යම් ප්‍රශ්න එනවද?

  • @kalumpriya8055
    @kalumpriya8055 11 หลายเดือนก่อน

    Duplicate 3w book eka anduraganne khmd??original ekei duplicate ekei wenas mokakd?

  • @nickjame1612
    @nickjame1612 ปีที่แล้ว

    මෝටර් වාහන පරීක්ෂක වරයෙකුට වාහනය ඉදිරිපත් කිරීමෙදි ලියාපදිංචි අයිතිකරුට පැමීනීමට නොහැකි නම් කුමක්ද කල යුත්තේ

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      මෝටර් වාහන පෙන්වීම සඳහා වාහනයේ ලියාපදිංචි අයිතිකරු පැමිණීම අනිවාර්ය වේ. අයිතිකරු මියගොස් ඇත්නම් උරුමකරුවකුට වාහන පෙන්වීමට හැකියාව ඇත.

  • @a.a.m.s.abesinghe3642
    @a.a.m.s.abesinghe3642 ปีที่แล้ว

    මුල් අයිතිකරුට ඒමට නොහැකිනම්. වෙන කෙනෙක් රැගෙන යාමට බලය පවරා ගන්නෙ කොහොමද සර්

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      වාහනයේ ලියාපදිංචි අයිතිකරු විසින් වාහනය පෙන්වීමට කටයුතු කළ යුතු වේ. ලියාපදිංචි අයිතිකරු මියගොස් ඇති විට ඔහුගේ උරුමකරු ටද , විදේශගත වී ඇති අවස්ථාවකදී ඇටෝර්නි බලකරු ටද, වාහනය විකුණා ඇති අවස්ථාවකදී පැවරුම් ලේඛන ද සමග නව අයිතිකරුට ද වාහනය පෙන්වීමට හැකියාව ඇත.

  • @samadiska8217
    @samadiska8217 ปีที่แล้ว

    මගේ කාර් එකේ පොත නැති වෙලා පොත තියෙන්නේ මගේ නමට නෙවෙයි පරණ අයිතිකාරයාගේ නමට පොත ආයේ හදා ගන්න බැරිද අපිට?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      ඔබ වාහනයක් මිලදී ගත්තේ නම් පැවරීම ලියාපදිංචි කිරිම සඳහා අදාල අයදුම්පත් අප දෙපාර්තමේන්තුවට භාරදිය යුතුයි. නමුත් මේ වන විට ලියාපදිංචි සහතිකය අස්ථානගත වී ඇති බැවින් වාහනය මෝටර් වාහන පරීක්ෂක මහතකුගේ පරීක්ෂාව සඳහා යොමුකොට පැවරුම් ලේඛන සමග අයදුම්පත් නාරහෙන්පිට ප්‍රධාන කාර්යාලයට බාර දෙන්න.

  • @WasanthaJayakodi-oo6ic
    @WasanthaJayakodi-oo6ic 6 หลายเดือนก่อน

    අයිතිකරු මැරිල නම් මොකද කරන්න වෙන්නේ

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 ปีที่แล้ว

    ලංකාවේ ඕනම පලාතක ලියාපදිංචි වූ යතුරු පැදියක පොතක අනුපිටපතක් ඉහත සඳහන් කල ප්‍රාදේශීය කාර්යාල වලින් ලබාගත හැකිද ?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      බැහැ. ඒ සඳහා නාරහෙන්පිට ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන්න.

  • @surangapiy1
    @surangapiy1 ปีที่แล้ว

    සර්
    මගේ ගැටලුවට කලින් දිනක පිලිතුරැ ලැබුනා. ලැමිනේට් කරන්න ගිහින් කාර් රථයේ පොත කොටසක් නැමිලා.
    නමුත් පොඩි උපදෙසක් ඔන.
    මේකට නැවත මුල් පිටපත ලබා ගන්න පොලිස් පැමිනිලි ඕනද?
    පැමිනිය යුත්තේ කුමන ස්තානයටද ?
    කාර් රතයක්

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      පොලිස් පැමිණිලි අවශ්‍ය නැත. ලියාපදිංචි සහතිකය සහ ජාතික හැඳුනුම්පතද රැගෙන නාරහෙන්පිට ප්‍රධාන කාර්‍යාලයට පැමිණෙන්න.

    • @surangapiy1
      @surangapiy1 ปีที่แล้ว

      @@slcarparkස්තූතියි

  • @wijayanthamahanayaka2193
    @wijayanthamahanayaka2193 ปีที่แล้ว

    සර් මගේ බයික් එකේ පොතේ චෑසී නම්බර් එක ගාව මියෝ කළා එකට අලුතින් පොත ඔරිජිනල් ගන්න පුලුවන්ද??

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      ලියාපදිංචි සහතිකය සම්පූර්ණයෙන්ම මීයන් විසින් විනාශ කර නොමැති නම් මුල් පිටපතක් ලබා ගත හැක. ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපතක් තිබේනම් එයද රැගෙන එන්න.

    • @Nipunapriyankara
      @Nipunapriyankara ปีที่แล้ว

      බදුල්ලෙන් ගන්න බැරිද අනු පිටපතක් මගෙ එකෙ මීයො කාලා

  • @kavindalakshan3469
    @kavindalakshan3469 ปีที่แล้ว

    Company නමකට තියන පොතක් නැති වුනහම කොහොමද කරන්නේ

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      ඉහත උපදෙස් අනුගමනය කරන්න. අදාල සමාගමේ ලිපි ශීර්ෂයකින් ඉල්ලීමක් අවශ්‍යයි. පොලිස් පැමිණිල්ලේ පිටපත ද ඉදිරිපත් කරන්න.

  • @idurangadinusha7370
    @idurangadinusha7370 9 หลายเดือนก่อน

    Sir puluwannam mata sirge pone nom aka dennako mata

  • @surangapiy1
    @surangapiy1 ปีที่แล้ว

    සර්
    මං ලග original පොත තිෙයනවා හැබැයි laminate කරන්න ගිහිං chassis අංකයේ අංක කිපයක් නැමිලා laminate වෙලා. මට original සහතිකය ගන්න පුලුවන්ද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      කරුණාකර ත්‍රීරෝද රථ පැවරුම් අංශයට පැමිණ මුල් පිටපතක් ලබා ලබාගැනීමට ලබාගැනීමට කටයුතු කරන්න.

    • @surangapiy1
      @surangapiy1 ปีที่แล้ว

      ⁠@slcarparkස්තුතියි සර්.
      මගේ වාහනය කාර් රථයක්. ඒකට යන්න ඔන එම ස්තානයටමද. පොලිස් පැමිනිල්ල දාන්න ඔනද

  • @asithaherath8716
    @asithaherath8716 ปีที่แล้ว

    සර් පරණ ත්‍රිවිල් එකකට අලුත් නම්බර් පෙලෙට් එක ගන්නෙ කොහොමද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් අංක තහඩු නිකුත් කරනු ලබන්නේ ඉංග්‍රීසි අක්ෂර සහිත වාහන කාණ්ඩවලට පමණි. ඉංග්‍රීසි අක්ෂර සහිත අංක තහඩුවක් නැතිවූ විට හෝ පලුදු වූ විට ලියාපදිංචි අයිතිකරු නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට පැමිණ නව අංක තහඩුවක් සඳහා මුදල් ගෙවා අංක තහඩුව ලබාගත හැක. අංක තහඩුව නැති වී ඇත්නම් පොලිස් පැමිණිල්ලේ පිටපත ද ලියාපදිංචි සහතිකය ද රැගෙන එන්න.

  • @dulajshashi8126
    @dulajshashi8126 ปีที่แล้ว

    මගේ Bike එකේ පොත laminate කරලා තියෙන්නේ, ඒක ගැටළුවක් වෙයිද. ගැටළුවක් නම් ඒකට විසදුමක් තියේද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      ලියාපදිංචි සහතිකය ලැමිනේට් කිරීම වරදක් නොවේ.

    • @dulajshashi8126
      @dulajshashi8126 ปีที่แล้ว

      @@slcarpark EYA WAHANAYA VIKUNADDI GATALUWAK WEIDA

  • @AmithMadhusanka2008
    @AmithMadhusanka2008 ปีที่แล้ว

    Mage bice ake potha dekara irila thiyenne.ala laminating karoth prasnayak weda.wena namakata tansar karanna

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      . ඔබගේ යතුරු පැදියේ ලියාපදිංචි සහතිකය ඉරී ඇත්නම් නව ලියාපදිංචි සහතිකයක් ලබාගැනීම සඳහා ඉරී ඇති ලියාපදිංචි සහතිකය සහ ජාතික හැඳුනුම්පත ද රැගෙන අපගේ නාරහෙන්පිට කාර්යාලයට පැමිණෙන්න.

    • @kavindaamarasingha7119
      @kavindaamarasingha7119 8 หลายเดือนก่อน

      Aka dawasin ganna puluwan da

  • @k.g.priyani7706
    @k.g.priyani7706 ปีที่แล้ว

    Iහැ

  • @ruwanthikarunasena5451
    @ruwanthikarunasena5451 ปีที่แล้ว

    අනුපිටපත ලබාගැනිමට ගෙවිය යුතු මුදල කොපමනද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      යතුරුපැදියක ත්‍රීරෝද රථයක සහ ඉඩම් වාහනේක අනුපිටපතක් ලබා ගැනීම සඳහා රු. 3500.00
      අනෙකුත් සියලුම වාහන සඳහා රු. 6500.00

  • @ourenglishteacher6466
    @ourenglishteacher6466 ปีที่แล้ว

    කාඩ් නැති නිසා ලයිසන් එක වෙනුවට දුන්න තාවකාලික කොලය අස්තාන ගත උනා. ඒකටත් නියමිත රුපියල් නවදහසක මුදල ගෙවන්න ඕනද? තවමත් ලයිසන් කාඩ් එක ගන්න බැරිද?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      ඉල්ලීම් ලිපියක් ද රැගෙන වේරහැර කාර්යාලයට පැමිණ අධීක්ෂණ නිලධාරී හමුවන්න. මුදල් ගෙවීමට අවශ්‍ය නැත.

    • @ourenglishteacher6466
      @ourenglishteacher6466 6 หลายเดือนก่อน

      ස්තූතියි. ලබා ගත්තා.

  • @dineshhemantha7468
    @dineshhemantha7468 ปีที่แล้ว

    මහත්මයා ..මාතලේ පදිංචි අයෙක්ට මෝටර් සයිකල් දෙවන පිටපත කුරුණෑගල ශාඛාවෙන් ලබාගත හැකි ද?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      පුළුවන්. යතුරු පැදිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිකුත්කරන අනන්‍යතා සහතිකය සහ අනෙකුත් ලියවිලි ඉදිරිපත් කරන්න.

  • @amindunethmal7172
    @amindunethmal7172 ปีที่แล้ว

    4 kotase. original eka yatin mobile workshop fitted kiyala thiyenne ai.. poddak pahadili krla denn plwnda?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      ලියාපදිංචි සහතිකයේ විශේෂ සටහන් යටතේ Mobile Workshop Fitted යනුවෙන් සඳහන් වේ නම් එම වාහනය විශේෂ කාර්යයන් සඳහා භාවිතා කිරීම සඳහා මෙරටට ආනයනය කර ඇති බව සඳහන් කළ හැක.

  • @rashmikaudara-h2k
    @rashmikaudara-h2k ปีที่แล้ว

    යතුරු පැදියේ ලියාපදිංචි සහතිකය සතුන් හානි කරල තියනවා... ඒත් අපැහැදිලිව පවත්නේ එන්ජින් නම්බර් එක විතරයි. එහෙම අවස්ථාවක ඔය සම්පූර්ණ ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතු ද?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      ඔබගේ යතුරු පැදියට අදාල ලියාපදිංචි සහතිකය සතුන් විසින් සුළු වශයෙන් විනාශ කර ඇති නම් ඉහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අවශ්‍ය නැත. කරුණාකර යතුරුපැදි පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස් හමුවන්න.

    • @Nipunapriyankara
      @Nipunapriyankara ปีที่แล้ว

      එතකුට ගන්න පුලුවන්ද

    • @Nipunapriyankara
      @Nipunapriyankara ปีที่แล้ว

      මගෙ බයික් එකෙ පොතෙත් මේ ගැටලුව තියෙනවා

    • @Nipunapriyankara
      @Nipunapriyankara ปีที่แล้ว

      බදුල්ල බැරිද බයික් එකට ගන්න

  • @CaptainPrice-h9c
    @CaptainPrice-h9c ปีที่แล้ว

    Sir, mama hambantota district eke padinchi ayek. Maa hata mage yathuru padiye asthanagatha wu potha labaganimata sidukala yuthu kriyawaliye, adaala form labaganima,yathuru padiya pariksha kirima saha nawatha siyalu lipi lekhana baradima ekama dinaya thula hambantota pihiti karyalayedi sidu karagatha hakida?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      පුළුවන්. කරුණාකර ඉහත උපදෙස් අනුගමනය කර යතුරුපැදිය ද රැගෙන හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය වෙත යන්න.

  • @lahiruchaturanga4862
    @lahiruchaturanga4862 ปีที่แล้ว

    3වීල් එකක චැසි අංකය අලුතින් කොටන්නේ කොහොමද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      වාහනවල චැසි අංක නැවත මුද්‍රණය කරනු ලබන්නේ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවෙන් පමණි. කරුණාකර නාරහෙන්පිට ප්‍රධාන කාර්යාලයේ කාර්මික අංශයට පැමිණ උපදෙස් ලබාගන්න.

    • @lahiruchaturanga4862
      @lahiruchaturanga4862 ปีที่แล้ว

      @@slcarpark thank you.

  • @mas560
    @mas560 7 หลายเดือนก่อน

  • @dhammikaashan4109
    @dhammikaashan4109 ปีที่แล้ว

    Bike eke potha nathi wela.kurunagalin ganna puluwanda?mage padinchi district eka matale

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      කුරුණෑගලින් අනු පිටපත ලබා ගැනීමට හැකියාව ඇත. නමුත් ඔබ වාහනය පෙන්විය යුත්තේ ඔබ පදිංචි දිස්ත්‍රික්කයේ මෝටර් වාහන පරීක්ෂක මහතකු වෙතයි.

  • @ruwanthikarunasena5451
    @ruwanthikarunasena5451 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් නාරහේන්පිට එමට අවශය නම් කින් වේලාවක් ගත යුතුද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      නාරහේන්පිට ප්‍රධාන කාර්‍යාලයට පැමිණීම සඳහා පූර්වයෙන් වෙලාවක් වෙන්කර ගත යුතු නැත. සතියේ වැඩ කරන දිනක පස්වරු 2.00ට පෙර පැමිණෙන්න.

  • @ShashikaDilrukshiWijesinghe
    @ShashikaDilrukshiWijesinghe 9 หลายเดือนก่อน

    14:55 15:17

  • @chathuramaduranga3891
    @chathuramaduranga3891 ปีที่แล้ว

    කම්පැනි වලින් ගත්ත වාහනයක් ගත්තොත් පොත අපේ නමට හදා ගන්න බැරිද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      සමාගමකට අයත් වාහනයක් මිලදී ගැනීමේදී ඊට අදාළ පැවරීම ලියාපදිංචි කර ගැනීම සඳහා අවශ්‍ය වන ලේඛන නව පැවරුම් ආකෘති පත්‍රයේ පසු පිටේ සඳහන් කර ඇත.

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      කරුණාකර වාහනයක් පැවරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපගේ පහත වීඩියෝව නරඹන්න.

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      th-cam.com/video/iRT57SvA9LE/w-d-xo.htmlsi=hCksZDJySDQpRF3s

  • @PathumChathuranga-c2z
    @PathumChathuranga-c2z ปีที่แล้ว

    Bike eke parana aithikarayawa hoyaganna widiyak thiyanawada sir🙏🙏

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      කරුණාකර නාරහෙන්පිට ප්‍රධාන කාර්යාලයේ පිහිටි යතුරුපැදි පැවරුම් අංශයට පැමිණ උපදෙසක් ලබා ගන්න.

  • @warshanuwanthi7163
    @warshanuwanthi7163 11 หลายเดือนก่อน

    Galle walin puluwanda

  • @PathumChathuranga-c2z
    @PathumChathuranga-c2z ปีที่แล้ว

    Sir.....mn bike ekak genawa.......eke potha naha......eke parana aithukaraya kawda kiyala danneth naha.....Mata a bike ekata duplicate pothak hada ganna puluwan da?? Ehema hadaaganna man mokada karanna oni.....ane karunakarala kiyaladennako🙏🙏🙏

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      කරුණාකර නාරහෙන්පිට ප්‍රධාන කාර්යාලයේ පිහිටි යතුරුපැදි පැවරුම් අංශයට පැමිණ උපදෙසක් ලබා ගන්න.

    • @PathumChathuranga-c2z
      @PathumChathuranga-c2z ปีที่แล้ว

      @@slcarpark hari sir godak sthuthi

  • @ShashikaDilrukshiWijesinghe
    @ShashikaDilrukshiWijesinghe 9 หลายเดือนก่อน

    14:55

  • @ShashikaDilrukshiWijesinghe
    @ShashikaDilrukshiWijesinghe 9 หลายเดือนก่อน

    14:55

  • @dewdundinul5937
    @dewdundinul5937 ปีที่แล้ว

    බයික් එකේ පොත නැවත ගන්න කියක් යනවද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      යතුරුපැදියක අනුපිටපතක් ලබා ගැනීම සඳහා රු. 3500.00.
      වාහනය පරීක්ෂා කිරීම සඳහා
      රු. 1000.00

  • @ShiyaAakil-ey8ep
    @ShiyaAakil-ey8ep ปีที่แล้ว

    What is the chassis number stamped on?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      Chassis number locally stamped යනු චැසි අංකය දුර්වර්ණ වීම, මල කෑම හෝ දිරාපත් වීම මත එය නැවත දේශීය වශයෙන් මුද්‍රණය කර ඇති බවයි.

  • @lagamapasala2111
    @lagamapasala2111 ปีที่แล้ว

    Mage bike eke potha bank eken nathi karala. ekata bank eken letter ekakuth hambuna. police entry ekak nam damme naha. duplicate ekak ganna entry copy eka oneda?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      බැංකුවෙන් ලබා දුන් ලිපියට අමතරව පොලිස් පැමිණිල්ලේ පිටපත ද ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

  • @phoneshope1572
    @phoneshope1572 ปีที่แล้ว

    Sar mag yathuru padiya potha asthan gatha wela potha aitikaru wena keneak ohu nuwara mama uwa paranagama mama kohomada potha hada ganne?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      පළමුව පැවරුම් ලේඛන පෙර අයිතිකරුගෙන් නිවැරදිව සම්පූර්ණ කර ලබාගන්න. ඉන්පසු වීඩියෝවේ සඳහන් වන පරිදි කටයුතු කරන්න. පෙර අයිතිකරු පැමිණිය යුතුයි. අයදුම්පත්‍ර නාරහෙන්පිට කාර්යාලයට භාරදිය යුතුයි.

    • @phoneshope1572
      @phoneshope1572 ปีที่แล้ว

      Sar aithikaku wena pebasayak padinchi wela ohu citina pedesaya paminilak dammo gataluwak nadda

  • @nadikakumari4245
    @nadikakumari4245 ปีที่แล้ว

    Kirunagala office eke phone number eka ewanna puluwan da sir

  • @vishwagunawardana4277
    @vishwagunawardana4277 ปีที่แล้ว

    Pothe mul himikaru nodanana kenekunam ohuwa ragena yayuthuwena athara. ohuta.poth nawatha masekin ohuge niwsata post eken awoth ohut ema wahanaye aiythya athda. eyata nithi margayak thiynwda. nththn ehm prshnyk wenne ndd.

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      හනයක් මිලදී ගැනීමේදී සෑමවිටම වාහනයේ ලියාපදිංචි අයිතිකරුගෙන්ම වාහනය මිලදී ගන්න. ලියාපදිංචි සහතිකයක් නොමැති වාහන මිලදී ගැනීමෙන් වළකින්න. අනු පිටපත ද සමග වාහනයේ පැවරීම සිදු කරගැනීම සඳහා වාහනයේ ලියාපදිංචි අයිතිකරුගෙන් පැවරුම් ලේඛන අත්සන් කර ලබාගන්න.

    • @chamaradilshandharmarathna7558
      @chamaradilshandharmarathna7558 2 หลายเดือนก่อน

      වර්තමානයේ යතුරුපැදිය අයිතිකරු මම වන අතර මා අතින් පොත නැතිවුනා.මුල් අයිතිකරු විදෙස්ගතව සිටි.ඔහුගේ id, paspot කොපි මා ලග ඇත.නමුත් පරික්ෂක වරයාට යතුරුපැදිය ⁣ පෙන්විමෙ ඉදිරි කටයුතු සිදුකර ගත හැකි ආකාරය දැන ගැනිමට අවශ්‍යයි . කරැණාකර ඔබතුමන්ගේන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

  • @anuralenora7027
    @anuralenora7027 ปีที่แล้ว

    New enging fixed karam kohameda danuwath karanna

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      මෝටර් වාහනවල එන්ජින් වෙනස් කිරීම, පාට වෙනස් කිරීමට අදාළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වීඩියෝවක් ඉදිරියේදී පළ කිරීමට නියමිතයි.

  • @vishmitharanasinghe4497
    @vishmitharanasinghe4497 ปีที่แล้ว

    යතුරු පැදියක අනුපිටපත් ගන්න මහනුවරින් බැරිද?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      මහනුවර කාර්යාලයෙන් අනු පිටපතක් ලබා ගත නොහැක. කුරුණෑගල හෝ නාරහෙන්පිට කාර්යාලයට පැමිණිය යුතුයි.

  • @vishmitharanasinghe4497
    @vishmitharanasinghe4497 ปีที่แล้ว

    බයික් එක්ක පොතක් ගන්න කොපමණ මුදලක් යනවද?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      www.dmt.gov.lk යන අපගේ නිල වෙබ් අඩවියට පිවිස ගාස්තු සම්බන්ධයෙන් දැනුම්වත් වන්න.

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      th-cam.com/video/PhE_XWsn9nk/w-d-xo.html

  • @gangster5066
    @gangster5066 ปีที่แล้ว

    Sir mt phone numbar ekak dennako 🥺

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      0112674847
      (සතියේ වැඩ කරන දින ප.ව. 4.00 දක්වා පමණි )

  • @DrRuky
    @DrRuky ปีที่แล้ว +1

    ගොඩක් ප්‍රයෝජනවත් විස්තර ටිකක්.. 👌
    යතුරු පැදියක Duplicate Book එකක් Request කරද්දී ඒ Bike එක Physically Inspect කරනවද? 🤔
    ඒ සඳහා රැගෙන යා හැක්කේ කොහාටද?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      යතුරුපැදිය ලියාපදිංචි අයිතිකරු විසින් අනිවාර්යයෙන්ම මෝටර් වාහන පරීක්ෂක මහතකුගේ පරීක්ෂාව සඳහා ඉදිරිපත් කළ යුතු වේ. ඒ සඳහා ඔබ පදිංචි දිස්ත්‍රික්කයේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලය වෙත පිවිසෙන්න.

    • @UjithaSumathipala-ub2qr
      @UjithaSumathipala-ub2qr ปีที่แล้ว

      ලියපදින්චි සහතිකයේ පිටපතක් තිබුනොත් කොහොමද sir

  • @Nipunapriyankara
    @Nipunapriyankara ปีที่แล้ว

    බදුල්ලෙ එකෙන් ගන්න බැරිද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයෙන් ලියාපදිංචි සහතිකයක අනුපිටපතක් ලබා ගැනීමට හැකියාවක් නැත.

    • @Nipunapriyankara
      @Nipunapriyankara ปีที่แล้ว

      Kohenda ethkuta gannapuliwan

    • @Nipunapriyankara
      @Nipunapriyankara ปีที่แล้ว

      බයික් එහෙක අනු පිටපතක්වත් ගන්න බැරිද බදුල්ලෙන්

  • @chanukasadaruwan
    @chanukasadaruwan 11 หลายเดือนก่อน

    වාහනයේ පොත අලුත් අයිතිකරැ නමට හැරිලා එන්න මාස කියක් යනවද?

  • @ShashikaDilrukshiWijesinghe
    @ShashikaDilrukshiWijesinghe 9 หลายเดือนก่อน

    පොත තියෙන්නේ මහත්තයගේ නමට.මහත්තයා නැති උනා.පොත අස්ථානගත වෙලා.ඒක මගෙ නමට හදාගන්න පුලුවන්ද

  • @christiansiriwardana5000
    @christiansiriwardana5000 ปีที่แล้ว +1

    ගම්පහ කාර්‍යාලයට මම ගියා මොටර් බයිසිකල් සදහා නැතිඋන පොත ට නව පොතක් ලබා ගන්න. ඔවුන් කියනවා ගම්පහින් බෑ කොලඹ යන්න.කියලා. දැන් කවුරු කියන එකද හරි ??????

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      . ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයෙන් එම දිස්ත්‍රික්කයේ පදිංචි අයවලුන්ගේ යතුරුපැදිවල අනු පිටපත් ලබා දීම සිදු කෙරේ. ඔබට අනු පිටපත ලබාගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතී නම් කරුණාකර එම කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරිය හමුවන්න.

    • @christiansiriwardana5000
      @christiansiriwardana5000 ปีที่แล้ว +1

      මම ගම්පහ කොමසාරිස් වරිය හමුවිය . එතුමිය මට ප්‍රකාශ කලේ එවැන්නක් ගම්පහ කාර්‍යාලයෙන් සිදුකර ගත නොහැකි බවය. එවිට මම ඇයට ප්‍රකාශ කලේ නියෝජ්‍ය කොමසාරිස් ප්‍රසාද් මහතා එවැන්නක් සිදුකල හැකි බව යූටියුබ් වීඩියෝ වක් මගින් ජනතාව දැනුවත් කර ඇති බවයි. එහෙත් ඇය ප්‍රකාශ කලේ එවැන්නක් සදහා උපදෙස් ඇය වෙත නොලැබී ඇති බවයි. මේ සම්බන්ධව ඉදිරි වැඩකටයුතු කර ගත හැකි ආකරය කරුනාකර දැනුවත් කරන්න.

    • @lakshanimendis435
      @lakshanimendis435 ปีที่แล้ว

      @@christiansiriwardana5000
      Oya bike potha hadagattada?pls vistara kiyannako matath potha hadaganna one

    • @christiansiriwardana5000
      @christiansiriwardana5000 ปีที่แล้ว

      @@lakshanimendis435 තවම බැරි උනා

    • @sathikajayaranga4207
      @sathikajayaranga4207 4 หลายเดือนก่อน

      Matath ba kiwwa gampahin

  • @Nipunapriyankara
    @Nipunapriyankara ปีที่แล้ว

    ලියාපදිංචි සහතිකෙ engin numbar එක මැකිලා එතකුට ආදායම් බලපත ගන්න බැරිද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      ඔබ වාහනයට අදාළ වායු විමෝචන වාර්තාව හෝ ආදායම් බලපත්‍රය ලබා ගැනීමට යන අවස්ථාවකදී ලියාපදිංචි සහතිකයේ සඳහන් එන්ජින් අංකය අපහැදිලි බැවින් එම වාර්තා නිකුත් නොකිරීමට ඉඩ ඇත. එබැවින් අපගේ නාරහෙන්පිට ප්‍රධාන කාර්යාලයේ අදාල අංශය වෙත පිවිස ලියාපදිංචි සහතිකයේ නව පිටපතක් ලබාගැනීමට කටයුතු කරන්න. ලියාපදිංචි සහතිකයේ එන්ජින් අංකය පැහැදිලිව පෙනෙන ඡායාපිටපතක් ඔබ සතුව පවතී නම් එය ද රැගෙන යන්න.

    • @Nipunapriyankara
      @Nipunapriyankara ปีที่แล้ว

      එතකුට කීයක් ගෙවන්න ඕනිද

    • @Nipunapriyankara
      @Nipunapriyankara ปีที่แล้ว

      බයික් එකේ එන්ජින් නුම්බර් එකෙ ඵොටො එකක් තිබුනොත් ගන්න බැරිද

  • @lasanthanimesha1051
    @lasanthanimesha1051 ปีที่แล้ว

    ගොඩාක් ස්‍තූතියි...🙏🙏🙏

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      ස්තූතියි ඔබට

  • @ShehanPremiditha
    @ShehanPremiditha ปีที่แล้ว

    සර් මගේ බයික්කෙ පොත නැති වෙලා .. එකට පොත හදන්න කුරුණෑගලින් පුලුවන් ද මන් කුරුණෑගල ( Nw නම්බර් ප්ලේට්)
    තවද බයික්කෙ පලවෙනි අයිතිකරුගෙන් මගේ නමට බයික්කෙ පවරාගෙන නැත ..ඔහුගේ නමට තමා අයිතිය තියෙන්නෙ
    මේ බයික්කෙ ට පොත සෑදීමේදී මන් අනුගමනය කල යුතු ක්‍රියා පිලිවෙල කුමක්ද???

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      කුරුණෑගල කාර්යාලයෙන් අනු පිටපත ලබාගැනීමට හැකියාව ඇත. කරුණාකර ඉහත උපදෙස් අනුගමනය කරන්න. අනු පිටපත ලබා ගැනීමේදී වාහනය ඔබගේ නමට පවරා ගැනීමට අවශ්‍ය පැවරීම් ලේඛනද භාරදෙන්න.