ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank you very much sir.
අලුතෙන් එන පොත කහ පාටද. මගෙ ට්‍රන්සර් එක හැදුවට පස්සෙ පොත ආවෙ කහ පාටට. එන්ජින් අංකයත් මාරු උනා
එතකොට වාහනයක සම්පූර්ණ හිමිකරැවන් ප්‍රමාණය කොහොමද දැන ගන්නේ.,උදා, වසර 10 පරන නම් හිමිකරැවන් 8 දෙනෙක් හට විකනිලා තියනවා.ඒත් පොතේ පෙන්නුම් කරන්නේ පලමු අයිතිය සහ වර්තමාන අයිති කරැ පමනි.අර මැද කිදෙනෙක් අතට මාරැ වෙලාද කියල කොහොමද හොයන්නේ අපි.
පරණ ටොයෝටා LH 20 ද්විත්ව කාර්ය වාහනයකට බොඩියක් තබනවා නම් කෙසේද නීත්‍යානුකූලව එය කරන්නේ
superb.
Thanks
පැනෙන් ලියපු පොත් original තිබේද
UV lite eken බලන්නත් පුළුවන් නේද ?
ISUSU FRAGO van මම ගත්ත වහනේ පෝතේ ඩුබිලිකේටි කියලා තියේනවා එක ඔර්ජිනල් පෝතකට හරවන්න පුලුවන්ද.පුලුවන්නමි එ කෝහෝමද.කියක් විතර යයිද.
Vikunapu wahanayak aluth owner eyage namata transfer karagenada kiyala balaganna vidihak nadda? Mage namin ain welada kiyalai danaganna oni. Website eken balanna bane.
Podi loriy wala kuduwa rejester karagana widiya gana vedio akak danna 🙏🙏🙏🙏🙏🙏🙏🙏
th-cam.com/video/5Mp6W7Ui8p0/w-d-xo.html
මගෙ වාහනයේ පොත නැතිවෙලා ඒක හදාගන්නේ කොහොමද
රජයෙ වෙන්දේසියකින් වාහනය අරගෙන තියනව කියල පොතේ තියනව එතකොට වාහනයෙ වටිනකම අඩුවෙනවද
කොහොමද QR Code එක ස්කෑන් කරන්නේ
DMT app eka download wenne nette ai
සර් ආදායම් බලපත කල් පිරෙන දිනට පෙර මාස කියකට පෙර ගන්න පුලුවන්ද ?
මගේ බයික් එක කම්පැනියකින් ගත්ත එකක් ඒක මගේ නමට හදාගන්න බැරිද
මගෙ ලියාපදිංචි ලිපිනනය අයත් වෙන්නෙ සබරගමු පලාතට නමුත් පොතෙ තියෙන්නෙ wp කියල ඒක වෙනස් කරන්නෙ කොහොමද .මේක වෙනස් කරන්න කොපමණ මුදලක් යනවද?
කරුණාකර ග්‍රාම නිලධාරි විසින් නිකුත් කරන පදිංචි සහතිකය ද රැගෙන නාරාහේන්පිට ප්‍රධාන කාර්‍යාලයට පැමිණෙන්න. ඔබගේ ජාතික හැදුනුම්පතේ හෝ රියදුරු බලපත්‍රයේ නව ලිපිනය තිබේනම් පදිංචි සහතිකයක් අවශ්‍ය නැත. ගාස්තුව. අංක තහඩු සඳහා රු.3750.00, ලියාපදිංචි සහතිකයේ මුද්‍රණය කිරීම සඳහා රු. 3000.00
තෙරුවන් සරනයි සර් ලොරිය 1කියුබ් ටිපර් එක හා ඩබල් වීල් රෙජිස්ට්‍රාර් කරගන්න කියක් යනවද
G,H,J නම්බර් සහිත වාහන සඳහා එක්දින පැවරැමි සේවා පහසුකම ලබාගත නොහැක්කේ ඇයි?
G,H,J අක්ෂර කාණ්ඩ යටතේ සියලුම වාහන ලියාපදිංචි වී ඇති බැවින් එක් දින සේවාව යටතේ පැවරුම් ලියාපදිංචි කරනු නොලැබේ. නමුත් පැවරුම්ලාභියාගේ අවශ්‍යතාව සලකා බලා එක් දින සේවා පහසුකම ලබාදීමට කටයුතු කෙරේ. කරුණාකර අදාල අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා හමුවන්න.
👍👍👍
අවුරුදු 15 ,20 විතර ආදායම් බලපත්‍ර ලබා නොගත් පරණ වාහන වලට අදායම් බලපත්‍ර ලබාගන්න සහනයක් ලබා දීල තියෙනවද ?
th-cam.com/video/D6mX4ww-hck/w-d-xo.html
Thank you very much sir.
අලුතෙන් එන පොත කහ පාටද. මගෙ ට්‍රන්සර් එක හැදුවට පස්සෙ පොත ආවෙ කහ පාටට. එන්ජින් අංකයත් මාරු උනා
එතකොට වාහනයක සම්පූර්ණ හිමිකරැවන් ප්‍රමාණය කොහොමද දැන ගන්නේ.,
උදා,
වසර 10 පරන නම් හිමිකරැවන් 8 දෙනෙක් හට විකනිලා තියනවා.ඒත් පොතේ පෙන්නුම් කරන්නේ පලමු අයිතිය සහ වර්තමාන අයිති කරැ පමනි.අර මැද කිදෙනෙක් අතට මාරැ වෙලාද කියල කොහොමද හොයන්නේ අපි.