වාහනයේ පොත ගැන ඔබ දන්නවාද?/how to recognize vehicle book

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #youtubesinhala #vehicleregistration #vehiclebooksrilanka #vehiclebooksrilanka
    vehicle book explanation
    Vehicle Certificate of Registration In Sri Lanka
    how to recognize vehicle book sri lanka
    වාහනයේ ලියාපදිංචි සහතිකය, ඔබේ වාහනය පිළිබඳව ඇති වැදගත්ම ලියවිල්ල වෙයි. වාහන ලියාපදිංචි සහතිකය හෙවත් වාහනය පොත සම්බන්ධයෙන් ඇති සියලු කරුණු විමසන මෙම වීඩියෝව ඒ සම්බන්ධයෙන් ඔබට ඇති සියලු ගැටලුවලට පිළිතුරු සපයයි.
    මෙම වීඩියෝ ඇති විශේෂත්වය නම් වාහනයේ ලියාපදිංචි පදිංචි සහතිකය, සහතික කරන ඒ සම්බන්ධව බලය පැවරී ඇති මෝටර් රථ ප්‍රවාහන නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමයි. මෙම නිසා එම වටිනා පැහැදිලි කිරීම ඔබට ඉතා වැදගත් වනු ඇත.
    වාහනයේ ලියාපදිංචි සහතිකය පිළිබඳව ඔබ දැනුවත් වන විට ඔබ තැරැව්කරුවන්ට හසු නොවේ. එසේම ඔබගේ මුදලද, මහන්සිය ද, කාලයද ඉතිරි වේ. අපගේ අවංක උත්සාහය ද එයයි .
    මෙම වීඩියෝව නිර්මාණය කිරීමේදී විශේෂ දායකත්වයක් ලබාදෙමින්, අතිශයින් කාර්යබහුල අවස්ථාවක තම වටිනා කාලය මෙම වටිනා උත්සාහය වෙනුවෙන් කැපකල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් එල්.ජී.පි ප්‍රසාද් මහතාට අපගේ විශේෂ ස්තූතිය මෙහිදි අප පුද කර සිටින්නෙමු.
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය එකකයේ සම්බන්ධීකරණයෙන් මෙම නාලිකාව පවත්වාගෙන යනු ලබයි. ඉදිරියේදි තවත් මෙවැනි වැදගත් විඩියෝ විකාශනය
    වන හෙයින් මෙම නාලිකාව subscribe කර තබා ගන්නා මෙන් ද අප කාරුණිකව ඉල්ලා සිටිමු.
    වාහන ලියාපදිංචිය හා පැවරීම සම්බන්ධව මීට පෙර පළ කළ වැදගත් වීඩියෝ
    • වාහනයක් පැවරීමේදී...
    • වාහනයක් පැවරීමේදී සැලක...
    • වාහන පැවරීමේ නව ආ...
    වාහනයේ පොත නැතිවුන විට duplicate එකක් ගන්න පහසුම විදිහ
    • වාහනයේ පොත නැතිවුන විට...
    අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පවරන්නේ කෙසේද?
    • අයිතිකරු මිය ගිය පසු උ...
    වාහන පැවරීමේ නව ආකෘති පත්‍රය නිවැරදිව පුරවන අයුරු
    • වාහන පැවරීමේ නව ආකෘති ...
    වාහනයක පාට,එන්ජිම,බඳේ ස්වරුපය, පන්තිය වෙනස් ?
    • වාහනයක පාට,එන්ජිම,බඳේ ...

ความคิดเห็น • 25

  • @duncannandalal7055
    @duncannandalal7055 หลายเดือนก่อน

    පරණ ටොයෝටා LH 20 ද්විත්ව කාර්ය වාහනයකට බොඩියක් තබනවා නම් කෙසේද නීත්‍යානුකූලව එය කරන්නේ

  • @ChathurangaKarunarathna-q4t
    @ChathurangaKarunarathna-q4t 2 หลายเดือนก่อน

    DMT app eka download wenne nette ai

  • @tech5801
    @tech5801 2 หลายเดือนก่อน

    Thank you very much sir.

  • @SanjeewaS-k1c
    @SanjeewaS-k1c 5 หลายเดือนก่อน

    ISUSU FRAGO van මම ගත්ත වහනේ පෝතේ ඩුබිලිකේටි කියලා තියේනවා එක ඔර්ජිනල් පෝතකට හරවන්න පුලුවන්ද.පුලුවන්නමි එ කෝහෝමද.කියක් විතර යයිද.

  • @nasa5001
    @nasa5001 9 หลายเดือนก่อน

    රජයෙ වෙන්දේසියකින් වාහනය අරගෙන තියනව කියල පොතේ තියනව එතකොට වාහනයෙ වටිනකම අඩුවෙනවද

  • @RaviSandaruwan
    @RaviSandaruwan 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි සර් ලොරිය 1කියුබ් ටිපර් එක හා ඩබල් වීල් රෙජිස්ට්‍රාර් කරගන්න කියක් යනවද

  • @jayasinghehettiarachi
    @jayasinghehettiarachi 4 หลายเดือนก่อน

    සර් ආදායම් බලපත කල් පිරෙන දිනට පෙර මාස කියකට පෙර ගන්න පුලුවන්ද ?

  • @ishansudesh2306
    @ishansudesh2306 ปีที่แล้ว +1

    Thanks

  • @naleenjayasekara1601
    @naleenjayasekara1601 ปีที่แล้ว

    මගෙ වාහනයේ පොත නැතිවෙලා ඒක හදාගන්නේ කොහොමද

  • @SakilaSrinath
    @SakilaSrinath 9 หลายเดือนก่อน

    පැනෙන් ලියපු පොත් original තිබේද

  • @Worldshort-m5l
    @Worldshort-m5l 5 หลายเดือนก่อน

    UV lite eken බලන්නත් පුළුවන් නේද ?

  • @PrabodhaWaruni
    @PrabodhaWaruni 5 หลายเดือนก่อน

    කොහොමද QR Code එක ස්කෑන් කරන්නේ

  • @chathuramaduranga3891
    @chathuramaduranga3891 ปีที่แล้ว

    මගේ බයික් එක කම්පැනියකින් ගත්ත එකක් ඒක මගේ නමට හදාගන්න බැරිද

  • @udescharuka3197
    @udescharuka3197 ปีที่แล้ว

    මගෙ ලියාපදිංචි ලිපිනනය අයත් වෙන්නෙ සබරගමු පලාතට නමුත් පොතෙ තියෙන්නෙ wp කියල ඒක වෙනස් කරන්නෙ කොහොමද .මේක වෙනස් කරන්න කොපමණ මුදලක් යනවද?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      කරුණාකර ග්‍රාම නිලධාරි විසින් නිකුත් කරන පදිංචි සහතිකය ද රැගෙන නාරාහේන්පිට ප්‍රධාන කාර්‍යාලයට පැමිණෙන්න. ඔබගේ ජාතික හැදුනුම්පතේ හෝ රියදුරු බලපත්‍රයේ නව ලිපිනය තිබේනම් පදිංචි සහතිකයක් අවශ්‍ය නැත. ගාස්තුව. අංක තහඩු සඳහා රු.3750.00, ලියාපදිංචි සහතිකයේ මුද්‍රණය කිරීම සඳහා රු. 3000.00

  • @ishansudesh2306
    @ishansudesh2306 ปีที่แล้ว

    අවුරුදු 15 ,20 විතර ආදායම් බලපත්‍ර ලබා නොගත් පරණ වාහන වලට අදායම් බලපත්‍ර ලබාගන්න සහනයක් ලබා දීල තියෙනවද ?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      th-cam.com/video/D6mX4ww-hck/w-d-xo.html

  • @OmeliSheyama
    @OmeliSheyama ปีที่แล้ว

    Vikunapu wahanayak aluth owner eyage namata transfer karagenada kiyala balaganna vidihak nadda? Mage namin ain welada kiyalai danaganna oni. Website eken balanna bane.

  • @binukasanjaya5409
    @binukasanjaya5409 ปีที่แล้ว

    G,H,J නම්බර් සහිත වාහන සඳහා එක්දින පැවරැමි සේවා පහසුකම ලබාගත නොහැක්කේ ඇයි?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      G,H,J අක්ෂර කාණ්ඩ යටතේ සියලුම වාහන ලියාපදිංචි වී ඇති බැවින් එක් දින සේවාව යටතේ පැවරුම් ලියාපදිංචි කරනු නොලැබේ. නමුත් පැවරුම්ලාභියාගේ අවශ්‍යතාව සලකා බලා එක් දින සේවා පහසුකම ලබාදීමට කටයුතු කෙරේ. කරුණාකර අදාල අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා හමුවන්න.

  • @KrishanthaWijesinghe-fm6ir
    @KrishanthaWijesinghe-fm6ir ปีที่แล้ว

    Podi loriy wala kuduwa rejester karagana widiya gana vedio akak danna 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      th-cam.com/video/5Mp6W7Ui8p0/w-d-xo.html

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 ปีที่แล้ว

    👍👍👍

  • @manojlakruwan4707
    @manojlakruwan4707 ปีที่แล้ว

    superb.