Sihini | Episode 14 - (2020-02-21) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 225

  • @gayankumagaiya3813
    @gayankumagaiya3813 4 ปีที่แล้ว +125

    "සිහිනි" කතාවනමි පටිට, එත් අතර මැද යන ලක්ස් ලබිබ ඔක්කෝම එපා කරනවා.. ඔක මැදට ඇඩි එක දැමිමා කියලා අපි ලක්ස් ගන්නැ අනේ😤😤

  • @hirandj4420
    @hirandj4420 4 ปีที่แล้ว +63

    කතාවක් උනත් පුතා හැමවෙලාවෙම ලැජ්ජාව ගැන කතාකරනවා තාත්තා කාගෙ හරි වෙලාවක් බලලා හරි කීයක් හරි හොයාගන්නවා කාටවත් අතනොපා ඒකට පුතා උගෙ සල්ලිකාර යාලුවාගෙන් හිගා නොකා හිගා කනවා රස්සාවක් නොකර

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +60

    තලතා...නොහොත් දුලිකා අක්කි ඔයා නිසා මේ කතාව බලන්නෙ පුදුම ආසාවෙන් ....ආදරෙයි ගොඩරියක් ඔයාට ...

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 4 ปีที่แล้ว +33

    අයිරාංගනී සේර සිංහ මෑනියනී දීර්ඝායුෂ ලැබේවා

  • @rosedilani112
    @rosedilani112 4 ปีที่แล้ว +134

    සරත් කොතලාවලයි තලතයි නිසාම යි මේක බල්න්නේ තලතා නම් කියලා වැඩක් නෑ අප්පා

  • @shamilishamili4694
    @shamilishamili4694 4 ปีที่แล้ว +50

    අපෝ සිහිනි ගේ අම්මා නම් දුව ගැන වැරදි යමයි හිතන්නේ .තාත්තා නම් ගොඩක් හොදයි දුවව එයා හරි තෙරුම් අරන් ඉන්න එක හොදයි කෙල්ලන්ට ඉන්න ඕනි ඔය වගේ තාත්තා ල අද සමාජට..❤️❤️❤️❤️

    • @Aarya5945
      @Aarya5945 4 ปีที่แล้ว +1

      Ammala ehema thamai ane

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 4 ปีที่แล้ว +60

    මේ නාට්‍යයේ හොදම කොටස් තමයි තලතගෙයි සරත්ගෙයි පට්ට කම්මැලි නැතිව බලන් ඉන්න පුලුවන්...😂😂😂😂😂😂😂😂😂😂

  • @saruwimusic
    @saruwimusic 4 ปีที่แล้ว +8

    ආසාවෙන් බලන කතාවක්.යථාර්ථය හැම රූපරාමුවකම තියනවා.ස්තූතියි අධ්‍යක්ෂකතුමා ඇතුළු සමස්ථ කාර්‍යමණ්ඩලයට

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 4 ปีที่แล้ว +25

    කොචිචර සල්ලි තිබිබත් වැඩක්ද.ඔය සල්ලි තියෙන පවිල්වල සතුටක් ගෑවිලාවත් නැ.ඒත් දුපපත් උනත් ඒ අය එකමුතු කමින් සතුටින් ජිවත් වෙනව ඒක තමා ඇත්ත.🙂🙂🙂🙂

  • @dianahysinth7788
    @dianahysinth7788 4 ปีที่แล้ว +13

    ලස්සන කතාව මං හරි ආසාවෙන් බලනවා, හැමෝගෙම රඟපෑම් හොඳයි කාලෙකින් අන්ජුලා ගේ හොඳ රඟපෑමක්

  • @lasithaheshan2806
    @lasithaheshan2806 4 ปีที่แล้ว +20

    ලබ්බේ තොවිලේ වගේ...😂😂😂😂😂දූලීකා අක්කා මරු ආ...

  • @prasa6177
    @prasa6177 2 ปีที่แล้ว +3

    හැමදේම සිනහවෙන් ඉවසන අම්මා කෙනෙක්...❤️

  • @lasithaheshan2806
    @lasithaheshan2806 4 ปีที่แล้ว +22

    දුලීකා අක්කා ඔයා ගෙදර කොහොම ඉන්නවද දන්නෙ නෑ...😂😂😂

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 ปีที่แล้ว +22

    අනේ මන්දා මට තේරුමක්‌ නෑ ලස්සනයි අප්පේ දුලිපාගෙ ඇකටින් නම් නියමයි නේ ලස්සනයි ගොඩක් අදත්

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +35

    තලතාගෙයි සිරිනාථගෙයි දුවයි පුතා නම් මහා පොලවෙ පය ගහලා නෙමෙයි ජිවත් වෙන්නෙ 🙁🙁 හැබැයි ඉතිං තලතයි සිරිනාථ‍යි මොනවා සතුටින් ඉන්නවා

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    හ්ම්
    එහෙනම් බලමුකො
    තලතා
    සිරිනාථ ☝👏👏👌👌👌👌❤💐💐🌹💐💃💃💃👌

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +4

    කතාවනම් පට්ටයි.දුලීකා අක්කා.සරත් අයියා රගපෑමනම් මටනම් කියන්න වචන නැහෑ.සිහිනි අධ්‍යක්ෂක තුමාටත් සියළු කාර‌්‍යමන්ඩලයටත්.අයි.ටී.එන් ආයතනයටත් ස්තූතියි මේවගේ ලස්සන කතාවක් අපිට බලන්න දුන්නාට

  • @pradeepsilva2094
    @pradeepsilva2094 4 ปีที่แล้ว +1

    Man hithanna sihinita සාධාරණ රඟපෑමක් karanna චරිතයක් hamba una nam,,aaa ma kathaawa thamai ,,,obata jayan jaya

  • @GreenInfolk
    @GreenInfolk 4 ปีที่แล้ว

    ලංකාවේ හැදූ සුපිරිම වේගා කාර් රථය ඇවිත් බලන්න නොදන්න දේ ඇති මේවා කොච්චර බැලුවත් මදි ලංකාවේ දේවල් මවුබිමට ආදරෙයි අපි දැනුමෙන් කුසලතාවෙන් බුද්ධියෙන් පිරිපුන් හික්මුණ ජාතිය වූ අපි නැවත අපේ හීන අලුත් කරමු ධනයෙන් බලයෙන් හා තාක්ෂණයෙන් පිරිපුන් රටක් සිංහ පුතුනි දුවනි අපි එක්ව නිර්මාණය කරමු මෙය නෙවේද වියයුතු

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว +2

    සරත් අයියා දුලිකා අක්කා තෙරුවන් සරණයි ජයවේවා 🇱🇰 ඇක්ටින් නෙවෙයී මෙවා රියල් යකෝ 👍❤❤🙏

  • @hirandj4420
    @hirandj4420 4 ปีที่แล้ว +36

    දැක්කමයි පොල්කට්ටක් යටින් තියාගෙන රැවුල කපනවා ඒමදිවට බැනියමත් හැට්ටයක් වගෙ ඇදගෙන කර ඇරගෙන😂😁

  • @SDN89503
    @SDN89503 4 ปีที่แล้ว +5

    අයිරාංගනී serasinha මැතිනිය දීර්ඝායුෂ ලැබේවා

  • @SS-vf5cd
    @SS-vf5cd 4 ปีที่แล้ว +6

    බල්ල වගේ කොල්ලගෙ අම්ම ,සංගීතේ අසිනිගෙ අම්ම 😊😀

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +1

    අර සෙනෙහස් කාරයා තමන්ගෙ අම්මට වඳින්නෙ නෑ ඒත් යාලුවගෙ අම්මට වඳිනවා...ගොඩක් අද ඉන්න එව්වො පාරෙදි වැඩ බිමේදී සත්තුන්ට වැඩි හිටියන්ට මාර ආදරෙයි,ඒත් ගෙදර ඉන්න බල්ලට පූසට කන්න දෙන්නෙ නෑ පයින් ගහනවා,අම්මට කුනුහරුපෙන් බනිනවා ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ...😪

  • @sugandikaisuru9562
    @sugandikaisuru9562 4 ปีที่แล้ว +4

    මන්නමි ආස දූලීකා මාරපන ඉන්න කෑල්ල පට්ට අප්පා මං ආසම එ් කෑල්ල.නාට්‍යයේ

  • @rosedilani112
    @rosedilani112 4 ปีที่แล้ว +38

    තලතා ගේ ගෙදර වැඩියෙන් දාන්න

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว

    සෙනෙහස්. &. SIHINI ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @corecore2696
    @corecore2696 4 ปีที่แล้ว +9

    දෙමුපියෝ මොන වැඩක් හරි කරලා දරුවෝ ලොකු වෙලත් කන්න අදින්න දෙනවා .... වැඩ karakn කරන එක පාරේ ඉදන් වෙලාව කොළ හදන එක දරුවන්ට ලැජ්ජාවක් ලූ..... මේක තමයි ඇත්ත අද සමාජේ.... දරුවෝ හම්බ කරලා දෙමුපියෝ බලාගත්තා නම් හොදයි නේද

  • @binoshakv
    @binoshakv 4 ปีที่แล้ว +26

    ගෙදර අම්මට වදින්නේ නැති පුතා යාලුවගෙ අම්මට වදිනවා 😂

    • @chandilayal7651
      @chandilayal7651 4 ปีที่แล้ว +3

      නොදකින් විතරක් මටත් එහෙමයි කියලා හිතුනා

    • @indikairoshan7316
      @indikairoshan7316 4 ปีที่แล้ว +1

      මටත් හිතුනා බන්

    • @dhanushnugawela1549
      @dhanushnugawela1549 4 ปีที่แล้ว +2

      ඒ වදින්නෙ යාලුවගේ අම්මට නෙමේ උන්ගේ සල්ලි වලට

  • @Avinduramishka
    @Avinduramishka 4 ปีที่แล้ว +6

    සරත් සහ දුලිකා අක්ක නිසා මේක බලනවා ඇරෙන්න මේක බලන්න කිසිම ආසාවක් නෑ ..ඒතරම් දෙන්නම පට්ට 🙏✌️🤣

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 4 ปีที่แล้ว +6

    සිහිනිගෙ අම්මා දැන් කාලෙ අම්මාලට අදාර්ෂයක් ..

    • @dreamworld-px6kd
      @dreamworld-px6kd 4 ปีที่แล้ว +1

      මොන පිස්සුවක් හැදිලද සුදු නෝනා ඔයාට... 😠😠😠

  • @amilaroshan8137
    @amilaroshan8137 4 ปีที่แล้ว +3

    Sara.duli..niyamai neh maru charitha...

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    තමන්ගෙ අම්මට වදින්න බැරි
    පුතා..
    යාලුවගෙ අම්මට වදිනව..
    ඔන්න හැදියාව.
    පුදුම පුතා ලා

  • @nalinkoshala8182
    @nalinkoshala8182 4 ปีที่แล้ว +4

    සිහිනි ඔයා ගොඩක් ලස්සනයි ....

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +3

    අම්මෝ අර නාම්බාගේ අම්මාගෙ ලස්සන

  • @magewasthu2900
    @magewasthu2900 4 ปีที่แล้ว +5

    සෙනෙහස් ලස්සනයි 😘😘

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +1

    ආශාවෙන් බලන්නේ මේ කතාව සිහිනිට මොකද වෙන්නෙ බලන්න ඕනෙ

  • @chameeramendis5953
    @chameeramendis5953 4 ปีที่แล้ว +5

    Dulika Marapana nothing to say wonderful actor..😍

  • @surangahemachandra
    @surangahemachandra 4 ปีที่แล้ว +2

    තාත්තගෙයි දුවගෙයි ආදරේ.. 😍 ඒකට අම්මා.. 😐

  • @turkialkthiri9284
    @turkialkthiri9284 4 ปีที่แล้ว +11

    Dulika oya nam Mama dakapu hodama niliya

  • @සංජිවනිසංජිවනි-ඪ1ස
    @සංජිවනිසංජිවනි-ඪ1ස 4 ปีที่แล้ว +7

    රැපියල් 200යකුත් හොරකමිකරගේන උදේන්ම අවා

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +9

    තලතා දැක්කොත් නියමයි

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +10

    පිට එකා දුප්පත් එයා යාළුවගෙ අම්මට වැදිලා යනවා.යාලුවා පොහොසත් ඒත් හිත හිගන්නෙක් .නොවැදම යනවා

    • @rashithara5743
      @rashithara5743 4 ปีที่แล้ว +2

      Kv wasanthi Wasanthi eyatath anunge ammalata wadinna puluwan thamange ammata wadinna ba. Me loke okkoma anunta penna vitharai 😕😕

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 ปีที่แล้ว +1

    සිහිනි ලස්සනයි

  • @sachinihemali6017
    @sachinihemali6017 4 ปีที่แล้ว +2

    කොච්ච්ර රංගන කුසලතාවය හොද උනත් මේ වගේ මිනිස්සුන්ට හරි හමන් තැනක් හරි හමන් සම්මානයක් ලැබෙන්නෙ නැති එකනෙ වැඩේ

  • @sudusudu1507
    @sudusudu1507 4 ปีที่แล้ว +1

    ධනය තියන මිනිස්සු ලග හැදියාව බිංදුවයි

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 ปีที่แล้ว +2

    ❤️❤️

  • @sithumina4278
    @sithumina4278 4 ปีที่แล้ว +1

    සිහිනී ,,ලස්සනයි 💕💕💕

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +12

    සල්ලි තියෙන පිරිමි හොයවට ගැනුන්ට හොද ආදර්ශෙ...මිනිහා ගියා යන්නම් කිවෙත් නැහැ

  • @gayanchandima2183
    @gayanchandima2183 4 ปีที่แล้ว +12

    දුලිකා සරත් කොතලාවල නිසා බලනවා

  • @w.k.achandimal3273
    @w.k.achandimal3273 4 ปีที่แล้ว +1

    ඒ අම්මට ආදරේ කවුද මන්නම් ආදරෙයි

  • @nilaweidi9307
    @nilaweidi9307 4 ปีที่แล้ว

    Dulika mey Carithaya hina yanawa appa 👍😀🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @storecell5695
    @storecell5695 4 ปีที่แล้ว +34

    මට හිතෙන්නේ සිහිනිගේ අම්ම මෙය නෙවෙයි කියලා

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 4 ปีที่แล้ว +6

    ඕකනේ කියන්නේ සල්ලි තියෙන පව්ල් වල කිසිම එකමුතුවක් නෑ කියලා ..දරුවොත් සත්තු වගේ හැදෙන්නේ මහ උන්ගේ තාලෙටමයි. පිට උන් වදිනවා ගෙදර එකා ඔහේ යනවා..ගෙදර මහ මිනිහා ගෑනිටත් නොකියා යනවා. ඕක තමා සල්ලි කාරයන්ගේ යතාර්ථය..🤮🤮🤮දුප්පට්න් පැලේ ඉන්න මිනිස්සු ඔයිට වඩා සතුටින් ජිවත් වෙනවා ගුනදර්ම වලින් පිරිච්ච දරුවෝ එක්ක

  • @ariyawathijayathilaka7528
    @ariyawathijayathilaka7528 4 ปีที่แล้ว +1

    තලතා.ලස්සනයි

  • @magewasthu2900
    @magewasthu2900 4 ปีที่แล้ว +7

    මොකද මේ සිකුරිටි අංකල් සැලියුට් ගහන්නේ....😱😱😱

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว

    Ane duleeka madam Sarath sir oyala denna apiwa Pissu wattanawa 😍

  • @hodamadewal305
    @hodamadewal305 4 ปีที่แล้ว +10

    නාඋල අද සිදු වූ මාරක බස් අනතුරේ වීඩියෝව බලන්න අපේ පැත්තට එන්න..
    දෙදෙනෙක් මරුට 52ක්ට තුවාලයි..
    තුවාල ලැබූවන්ට ඉක්මන් සුව පතමු++

  • @rangirangi7523
    @rangirangi7523 4 ปีที่แล้ว

    Sihini ge amma ahhara hari රඟපානවා

  • @samarasingh3065
    @samarasingh3065 4 ปีที่แล้ว +1

    Sihini katahwa lassanai budusaranai

  • @noofa92
    @noofa92 4 ปีที่แล้ว

    Dulika patta

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අනී .....මන්දා ..
    මට තේඒඒඒඒඒඑ රුමක්
    නෑ neeeeeeeeeeee.🤣🤣🤣😁😁😁🤣🤣😁😁

  • @magewasthu2900
    @magewasthu2900 4 ปีที่แล้ว +16

    මොකක්ද මේ සීලරතන ඔයාගෙ බැනියම.සාරි හැට්ටයක් වගේ 😂😂😂

  • @shashikavlogs9919
    @shashikavlogs9919 4 ปีที่แล้ว

    Ammo dulika nam maru

  • @senithroshan3223
    @senithroshan3223 4 ปีที่แล้ว +1

    Melo wedak na aru gedara ammata wadinne na anunge ammalata wadinawa. Oyawage putha ape rate ona taran innawa atha jeevithe

  • @samarasingh3065
    @samarasingh3065 4 ปีที่แล้ว +1

    Bumital wattai kotasa balan kotanam hina kala maranawa❤

  • @shobhadarshie3378
    @shobhadarshie3378 4 ปีที่แล้ว +5

    Sihini Senehas ge roopeta rawatei wage

  • @sathutuidedanmadu906
    @sathutuidedanmadu906 4 ปีที่แล้ว

    Dulika oyanam maru

  • @norisha1jinnaobatajayenjay441
    @norisha1jinnaobatajayenjay441 4 ปีที่แล้ว +3

    Apo me salli kara thathai puthai ammawa ganan gannewath nane

  • @dimuthuchathuranga2423
    @dimuthuchathuranga2423 4 ปีที่แล้ว +1

    Anjulata kamati aya like ekk dan yanna

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 4 ปีที่แล้ว

    ලස්සනයි කතාව අදත්

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว

    මේ කතාව ලස්සනයි

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +1

    සඳුදා වෙනකන් ඉවසිල්ලක් නැ....

  • @manjulanaranpanawa8213
    @manjulanaranpanawa8213 4 ปีที่แล้ว

    Sihinige thatha dakidde mage thathawa mathak wenawa....

  • @mlchathushkasamaranayaka5247
    @mlchathushkasamaranayaka5247 4 ปีที่แล้ว +2

    Handsome suraj mapa🙂

  • @ajmhgangani1834
    @ajmhgangani1834 4 ปีที่แล้ว +2

    Atheteme me dulikage ragepame nan athi daksai .balagene inde asai

  • @freecell9955
    @freecell9955 4 ปีที่แล้ว +1

    Lassanai 😘😘😘😘😘

  • @sandunirashmika3004
    @sandunirashmika3004 4 ปีที่แล้ว +3

    Kathawa nn patta😁👌❤️

  • @sanikaliyange8074
    @sanikaliyange8074 4 ปีที่แล้ว +3

    Maru ane භුමිතෙල් wstte gadsrs

  • @anomarankoth2199
    @anomarankoth2199 4 ปีที่แล้ว

    Minissunta wada ballaanta gune tiyanawa

  • @tashiyamenuri2630
    @tashiyamenuri2630 4 ปีที่แล้ว +4

    මේ සිහිනිගේ අම්මා වෙන්න බෑ.. මම හිතන්නේ , සිහිනිගේ ඇත්ත අම්මා බොස් ගේ වයිෆ් වෙන්න ඕනා.. සිහිනිගේ තාත්තා තරුන කාලේ බොස් ගේ වයිෆ් එක්ක යාලු වෙලා ඉන්න ඇති ..අන්තීමට දේපල වල තනි අයිතිකාරි සිහිනි වෙන්න ඕනා.

  • @lilanthaparsan8785
    @lilanthaparsan8785 4 ปีที่แล้ว +1

    Hema dama balanawa

  • @surangahemachandra
    @surangahemachandra 4 ปีที่แล้ว +2

    අර බූරුව ඇත්තට මහ ලොකු ටෝක් දුන්නට තාත්තගෙ සල්ලි නෙ උස්සන්නෙ. Rs.200 වුනත්.

  • @kariyawasamisuru454
    @kariyawasamisuru454 4 ปีที่แล้ว +7

    ඔය වගේ තුට්ටු දෙකේ කාර් කැලි වලට කොල්ලෝ ට්‍රකල් කරන්න පුලුවන්ද බ්‍රෝ.

  • @tharutharu6354
    @tharutharu6354 4 ปีที่แล้ว

    ane daruwane karadadu ush mahath una kiyala mula amathaka karanta epa ......dulika akki inna nisamai mannnam me kathawa balnne kumara tirimandu aiyath godak hodai ..sebema taththa kenek wage ranganaya arhi wishishtai

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +22

    අනේ මේකවනම් කොටියම කාපිය☹️..
    දුලීකෆැමිලිඑක ඒඅම්ම,තාත්ත,පව්යකූ ඔහොමගෙවල් තියනව රඟපානව කියලහිතෙන්නෑ😃.

  • @nsansaia35sihaia80
    @nsansaia35sihaia80 4 ปีที่แล้ว

    අදත් ගොඩාක් ලස්සනයි

  • @kumarikumarasena4574
    @kumarikumarasena4574 4 ปีที่แล้ว +3

    Nodooking loku kamanam thiyanawa yaluwata salli deeko,,

  • @disnakanthi4627
    @disnakanthi4627 4 ปีที่แล้ว +1

    Duwatai puthatai duk vindala igannuwa dan hambakarala deela demawupiyo denna rajjuruwo wage thiyanna epai mahaloku nambukara daruwo

  • @nasheemkhan1379
    @nasheemkhan1379 4 ปีที่แล้ว

    aneee mandaaaa....delowatama padisan denawa

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว +1

    පොඩි කාලේ ළමයි හදන්නේ අම්මා ලා දුක් විදලා දැන් ලොකු උනාම ලොකු කම්

  • @anojasandamalianoja1700
    @anojasandamalianoja1700 4 ปีที่แล้ว +5

    Ane me thathata baniyamak aran dannko

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 4 ปีที่แล้ว +3

    Lassanai kathawe

  • @kumarikumarasena4574
    @kumarikumarasena4574 4 ปีที่แล้ว +5

    Nodooking, . Yaluwa kapanawa mai wade aaaa, loku kamata sik ykuu

  • @arukmal2147
    @arukmal2147 4 ปีที่แล้ว +1

    Yaluwane kathawa balala yana gaman matath sapot ekak denna hode

  • @amilakalanas
    @amilakalanas 4 ปีที่แล้ว

    තමන්ගේ අම්මට නොවදින උන් ..

  • @kawidulakshan5673
    @kawidulakshan5673 4 ปีที่แล้ว +3

    Api munta bennata mun karanne a Dena critayane

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    ලස්සනයි කතව

  • @nilaweidi9307
    @nilaweidi9307 4 ปีที่แล้ว +1

    Mey gaani ammekda nidakin witharak 🙊🙉🙈

  • @හිරුසුදු-ණ3ඡ
    @හිරුසුදු-ණ3ඡ 4 ปีที่แล้ว

    අනෙ අනෙ තාත්‍තාට බනිනවා එ උනාට සල්ලි හොරාට ගන්නවා