Sihini | Episode 15 - (2020-02-24) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น •

  • @ireshupawansha3088
    @ireshupawansha3088 5 ปีที่แล้ว +56

    දුලීකා..ගෙ රඟපෑම නම් සුපිරි.......ඒ ජීවත් වෙන පරිසරය අනුව ඒ චරිතය නියමෙට ම රගපාන ව..

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 5 ปีที่แล้ว +39

    සදරු පලිගනිද්දි සෙනෙහස් සිහිනිට ලං වෙයි 😘😘😘

  • @nimalipieris3594
    @nimalipieris3594 5 ปีที่แล้ว +35

    සිහින බලන හැමෝටම සුබ රාත්‍රියක් මම හොංකොං

    • @mnnbbdbb8098
      @mnnbbdbb8098 5 ปีที่แล้ว +1

      Oyatath. Suba. Ratriyak. Bs. Mama. Saudi

    • @gagnahanuhas6068
      @gagnahanuhas6068 5 ปีที่แล้ว

      ඔයාටත් එසේම වෙිවා

    • @manishashiromi21
      @manishashiromi21 5 ปีที่แล้ว

      Hong Kong koheda oya inne ?

    • @nimalipieris3594
      @nimalipieris3594 4 ปีที่แล้ว

      @@manishashiromi21 jordan

    • @manishashiromi21
      @manishashiromi21 4 ปีที่แล้ว

      @@nimalipieris3594 mama ma on shan.

  • @luvisduraajithprasaddammik2673
    @luvisduraajithprasaddammik2673 4 ปีที่แล้ว +12

    දුලිකගේ ගෙදර කොටස් බලන්න පට්ට ආසයි..

  • @කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්

    සදරුට දරා ගන්න බැරි වෙයි අප්පා අන්තිමට ....මතක් වෙද්දි දරා ගන්න බැ මට....😂😂😂😂😂

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi2775 5 ปีที่แล้ว +17

    සිහිනි බලන හැමෝටම සුබම සුබ රාතුියක් මම ඩුබායි 🌷

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 5 ปีที่แล้ว +17

    සදුරුට කරන්න බැරි වුන දේ සෙනෙහස් කරා නේ ලස්සනයි හොදේ අදත් 💛💛💛💛💛💛💛💛

  • @chalaniprasadika5540
    @chalaniprasadika5540 5 ปีที่แล้ว +87

    සෙනෙහස් නියම විදියට තමයි සිහිනිට ලංවෙන්න හදන්නේ එකට සදරු. සදරු ඉල්ලන් කනවා😁😁😁

  • @කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්

    යකු මේ ලක්ස් ඇඩ් එක ඇතිවෙලා අපි නම් ලක්ස් ගන්නේ නැ..

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 5 ปีที่แล้ว +30

    සමහර කොල්ලො මෙ සෙනේෂ් ලවගේ තමා 😄 අහුවෙන අයත් ඉන්නව සිහිනිගෙ අම්ම වගේ

    • @janakbandara6265
      @janakbandara6265 5 ปีที่แล้ว +2

      දෙවනි මනමාලි අරගන යනවා වාගේ වැඩක් වෙින්නේ

    • @janakbandara6265
      @janakbandara6265 5 ปีที่แล้ว +2

      අමිමා කැදරයි

    • @janakbandara6265
      @janakbandara6265 5 ปีที่แล้ว +2

      යලුවට උදවු කරන්න ගිහින් අන්තිමට යලු කමි නැති වෙියි මු කෙල්ල ගනියි

    • @mallikamallika7170
      @mallikamallika7170 5 ปีที่แล้ว +1

      Imalsha Dodangoda ka.athta.shiniga.amma.namai.may

    • @imalshadodangoda7245
      @imalshadodangoda7245 4 ปีที่แล้ว

      @@mallikamallika7170 ඔයා මේකෙ නවල් එක බැලුව ද කොහොමද දන්නෙ

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว +36

    ඔන්න දැක්කද සෙනෙහස් සිහිනිට ලංවෙචිච් ව්දිහ අර බූරුවාට හුලං

  • @kjn241
    @kjn241 5 ปีที่แล้ว +38

    සෙනෙහස් සිරාවට‍ම ලව්කරයිවගේ එහෙමතමයි වෙන්නඕන සඳරුට😃..
    ටහුඩු මූත්ඉන්නව අදයිදැක්කෙ පින පෑදුනේ නගරසභාවෙදි කොහොමද ඒක😆..

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 5 ปีที่แล้ว +44

    සෙනෙස් ඇත්තට සිහිනිට ආදරෙ කරනවා අරූට හුලං තමයි

  • @SS-vf5cd
    @SS-vf5cd 5 ปีที่แล้ว +11

    බූමිතෙල් වත්තෙ කොලුගැටය එකෙන්ම ගේම ගැහුව .කොන්ඩය පිස්සු බල්ල වගේ දගලනව wheel එක ඇතුලෙ .ගරහ ගරග ඒ පුංචි කෙල්ල පස්සෙම යනව නාකිය.😱😱

  • @kasunranathunga3361
    @kasunranathunga3361 4 ปีที่แล้ว +6

    Yako පොත්ත සුදු කොල්ලෙක් වාහනයක ආවොත් මේ කතාවෙ අම්මා පැනලා දෙන්නෙ

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 5 ปีที่แล้ว +5

    සෙනෙහසේ සිහිනය නියමෙට ගැලපෙනවා සිහිනි සෙනෙහස්....❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @මධුමධු-බ4ඝ
    @මධුමධු-බ4ඝ 5 ปีที่แล้ว +7

    දැන් බලන්න මගේ පින පෑදුණේ නගර සභාවෙදිනේ .🤣🤣🤣

  • @sithumina4278
    @sithumina4278 5 ปีที่แล้ว +17

    සඳරු ,සිහිනිගෙන් පලි gaddi ,,සෙනෙහස් සිහිනිට ආදරය කරයි ❤❤❤

    • @imalkaayomi9938
      @imalkaayomi9938 4 ปีที่แล้ว +1

      Adare karaida. Salli walata da danne na. E denna galapenawa

  • @kariyawasamisuru454
    @kariyawasamisuru454 4 ปีที่แล้ว +9

    කතාවට හින්දා හොදයි ඔය වගේ කාර් වලින් ගිහින් කෙල්ලෝ අල්ලන්න පුලුවන් නම් අපිටත් අද කෙල්ලෝ දුසින් ගනන් ඉන්නවා bro😁😁

  • @indiraweerasooriya6627
    @indiraweerasooriya6627 5 ปีที่แล้ว +12

    Amme E ganu lamaya hambuna amme..................

    • @chamarianushka9717
      @chamarianushka9717 5 ปีที่แล้ว

      නගරසභාවෙන් තමා 😁😁😁😁

  • @kumarikumari6617
    @kumarikumari6617 5 ปีที่แล้ว +3

    Sihinith aththatama adara karanawa sanahasta

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว +4

    ලස්සනයි අදත්
    සුභ රාත්‍රී යක් ඔබ සැමට

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +1

    සෙනෙහස්. &. SIHINI ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @harshaniharshani131
    @harshaniharshani131 4 ปีที่แล้ว +3

    Seelanatha atha balala datha galawanne ekata meya lagin giyoth ahak na😂🤣🤣🤣

  • @anomarankoth2199
    @anomarankoth2199 4 ปีที่แล้ว +1

    Sihinige ammanam maha gon harak amma kenek

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 5 ปีที่แล้ว +8

    අදත් කතාව ගොඩක් ලස්සනයි.දුලීකා අක්කා සරත් අයියා ළමයි හරි සතුටින් ඉන්නවා.ඒකට සල්ලි කාර පවුල අහිංසක පවුලකට හිරි හැර කරනවා

  • @corecore2696
    @corecore2696 5 ปีที่แล้ว +4

    සදරු pau අනේ ඔයා...

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +5

    Amanda so much happy

  • @lakmalweerasekara8794
    @lakmalweerasekara8794 5 ปีที่แล้ว +11

    අමිමෝ අරැට හුලං තමා

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +5

    අම්මා කර් එකේ ගිහින් පස්සෙ දුවට දොස් කියන්න බැරියැ
    මුන් හොදයි පිරිමි සල්ලි නිසා අහිංසක මිනිස්සු මුන්ට සෙල්ලම් බඩු වගෙයි 🙁🙁🙁

  • @sriyanihettige9787
    @sriyanihettige9787 5 ปีที่แล้ว +5

    Dulikage ragapema excellent

  • @Supun12341
    @Supun12341 3 หลายเดือนก่อน +1

    0:31

  • @manamperege7194
    @manamperege7194 5 ปีที่แล้ว +11

    සදරු සෙනෙහස්ට දාන පල් එකට සෙනෙහස් ඇත්තටම ආදරේ කරන්න ඔන සිහිනිට සදරුට ඔලුව ඉදිමිච්ච සල්ලි බලේ විතරයි ...පුතා හොදයි තාත්තට තාත්තා හොදයි පුතාට...

  • @samadhiaranya4766
    @samadhiaranya4766 4 ปีที่แล้ว +4

    සෙනෙහස් ඇත්තටම සිහිනිට අදරෙ කරයි වගෙ එහෙම උනොත් හොදයි 😊 නකියට හොද වැඩෙ

  • @මධුමධු-බ4ඝ
    @මධුමධු-බ4ඝ 5 ปีที่แล้ว +10

    සෙනෙහස් සදරැගෙ සල්ලිත් අරගෙන සිහිනිත් ගත්තනමි තමා හොද 😁😁 එතකොට ලගම මිතුර ලොකු ම හතුර කියත හැකී.

  • @fathimaferoza6886
    @fathimaferoza6886 5 ปีที่แล้ว +3

    අදත් කතාව ගොඩාක් ලස්සනයි

  • @BabaBaba-nn4eq
    @BabaBaba-nn4eq 5 ปีที่แล้ว +3

    Sihige ammata ona duwa kage hari kare ellanna.ekata thatha duwa raka ganna darana uthsahak

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 5 ปีที่แล้ว +6

    සෙනෙහස් සිහිනිට ආදරය කරයි.

  • @heshelasantha7344
    @heshelasantha7344 5 ปีที่แล้ว +8

    අම්මෙ ඒ ගෑණු කෙනා හම්බ උනා අම්මෙ... මගේ හිතේ ඇදිච්ච කෙනාමයි ... නගරසභාවෙන් අම්මෙ... කොහොමද ඒක මරු නේද

    • @pathimasriyani7895
      @pathimasriyani7895 5 ปีที่แล้ว +1

      බොරැ දේවල් වලට නිකම් කියවන්න එපා ලමයි

    • @heshelasantha7344
      @heshelasantha7344 4 ปีที่แล้ว

      @@pathimasriyani7895 හා අනේ අපි කියවන්නේ නැතුව ඉන්නම් අම්මේ...

  • @tashiyamenuri2630
    @tashiyamenuri2630 5 ปีที่แล้ว +3

    Kathaawa nam harima lassanai..👍👍👍

  • @thushari2428
    @thushari2428 5 ปีที่แล้ว +4

    Adath lassanai theruvan saranai okkotama

  • @bhagyagurugedara
    @bhagyagurugedara 5 ปีที่แล้ว +3

    වරුනි.. 👌👍👊💪

  • @baw813
    @baw813 5 ปีที่แล้ว +4

    අමන්දගේ යාලුවා හිරුණි......

  • @indikairoshan7316
    @indikairoshan7316 4 ปีที่แล้ว +5

    සන්ලයිට් ගාපු එවුන් ලක්ස් ගැන කතාව

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 5 ปีที่แล้ว +19

    Ammo meyata ගෙදර ammai thaththai penna be pare inna ammalata deiyanta wage kathawa සලකන්නේ

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 4 ปีที่แล้ว +2

    මිනිස්සු තව කෙනෙක්ව රවටිටන හැටි

  • @lifewith8433
    @lifewith8433 5 ปีที่แล้ว +14

    Senehasge katta kama.....gedara demawupiyantakata karanne ballanta wagee...me amma hari gon

    • @magewasthu2900
      @magewasthu2900 5 ปีที่แล้ว

      අනේද කියන්නේ...දැන් ලමයි ඔහොම තමයි 😂😂😂

  • @lansikadilushi7716
    @lansikadilushi7716 4 ปีที่แล้ว +2

    දැනට හොඳයි කතාව ඉදිරියට බලමුකෝ

  • @sudarmachandrasiri8715
    @sudarmachandrasiri8715 5 ปีที่แล้ว +6

    අර අමිමලා වගෙ අය තමයි දුලා අමාරැවෙි දාන⁣්නේ

  • @nawarathnavidanagethushari2952
    @nawarathnavidanagethushari2952 5 ปีที่แล้ว +4

    ඔන්න දැක්කාද අදහන්න වටින කොල්ලෝ පව් අර කෙල්ල ඉතින් 😁😁😁😁

  • @chazzrulz5803
    @chazzrulz5803 4 ปีที่แล้ว +1

    “charlie chappiyan wage bahubootha kaarayek”

  • @freecell9955
    @freecell9955 5 ปีที่แล้ว +3

    Lassanai 🥰🥰🥰🥰🥰

  • @ashidatwijesekara
    @ashidatwijesekara 5 ปีที่แล้ว

    happy birth day sihini akke

  • @nilaweidi9307
    @nilaweidi9307 5 ปีที่แล้ว +3

    Batti drama ekey pissu jayantha innawa🙉🙈🙊🤣🤣 ey thamai mage hithey adunu ganu lamaya 🤣🤣🤣

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 4 ปีที่แล้ว +1

    sihinige ammage muna balannako thama ge duwa diha balana hati

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว +1

    Godak pumbana kello hari ekmanatama rawatenawa 😂

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 5 ปีที่แล้ว +12

    සිහිනිගේ අම්මා නම්...අයියෝ....😠😠😠😠

  • @rasi9280
    @rasi9280 5 ปีที่แล้ว +5

    සෙනේස් යාලුවට හොද වැඩක් කරන්න නියමයි

  • @royalsucks527
    @royalsucks527 4 ปีที่แล้ว +1

    Yako coolant danna one wahaneta wathura daanawa :D

  • @janeiuae5751
    @janeiuae5751 5 ปีที่แล้ว +1

    Good. Night. Semata
    Sihini. Lassanaii

  • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්

    කව්ද බන් අර අම්මේ අම්මේ කිය කිය හිතේ ඇදුනු කෙනා මාව පිස්සෙක් කරා කිව්ව ඩෑල් එක.....ඌ නම් බන් මරැ...( පින පැදුනේ නගර සභාවේදි😜😜😜)

  • @chandrachandra6516
    @chandrachandra6516 5 ปีที่แล้ว +2

    Godaaak lassanai

  • @hirandj4420
    @hirandj4420 5 ปีที่แล้ว +24

    අමන්දාට නෙමෙයි අමන්දාගෙ තාත්තට හොදයි අලුතින් ආවඑකාව

  • @damksndon847
    @damksndon847 5 ปีที่แล้ว +1

    Ma siheniga ammaga thiyanna lokukama

  • @surangahemachandra
    @surangahemachandra 5 ปีที่แล้ว +5

    යකෝ අම්මලාටත් සල්ලි තියනවා නන් වෙන මුකුත් ඕනෙ නෑ..😂

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 5 ปีที่แล้ว +2

    Godak lassanai kathawe

  • @prashanthipannage7636
    @prashanthipannage7636 5 ปีที่แล้ว

    Adath kethawa ලස්සනයි

  • @magewasthu2900
    @magewasthu2900 5 ปีที่แล้ว +6

    Eeeeeeya kauda ara අලුතින් apu එකා බුවැක්කා .....

  • @arukmal2147
    @arukmal2147 5 ปีที่แล้ว +2

    Kathawa balana yaluwo yanin gaman matath සයෝගයක් denna yalu

  • @nadekauae7515
    @nadekauae7515 2 ปีที่แล้ว

    සිහිනයක් අමිමට සල්ලි කීයක් හරි දුන්නෙමි දුවත් විකුණයි ඒතරම්අමිමන්ඩි

  • @thushanlak6444
    @thushanlak6444 4 ปีที่แล้ว +2

    Loku Loku iskola walata Yana okoma me wage horuda kiyala mata hithenne. Salli walin hama demma karanna hadana demapiyo Saha salla la lamain

  • @kaushalyakaushalya2479
    @kaushalyakaushalya2479 5 ปีที่แล้ว +1

    Lassanayi kathawa ⚘⚘⚘⚘⚘⚘⚘⚘

    • @arukmal2147
      @arukmal2147 5 ปีที่แล้ว

      සයෝගයක් denna yalu

  • @damayanthikolabage
    @damayanthikolabage 4 ปีที่แล้ว +1

    amma kenak unath ma gani atthtam ammekda kiyala hithanwa kathwe wagema mewage ammala ona tharama ada kale innwa mewage ammala nisa thama darwooo ada anatah wenna

  • @tashiyamenuri2630
    @tashiyamenuri2630 5 ปีที่แล้ว +3

    Apoo anjulaa akkata ara aluth ekage moona hariyannee naa..

  • @sunittasunitta5724
    @sunittasunitta5724 5 ปีที่แล้ว +1

    Lassanai

  • @nilukadamayanthiniluka7225
    @nilukadamayanthiniluka7225 5 ปีที่แล้ว +2

    සඳරුta wediya senehas lassanai sihinita ගැලපෙන්නේ senehas

  • @jcprashantha6698
    @jcprashantha6698 3 ปีที่แล้ว

    මාවිත්තර හන්දිය අලුත් පාර පන්සල අසල

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 5 ปีที่แล้ว +3

    Owa hamotame sude rathaiya

  • @tharutharu6354
    @tharutharu6354 5 ปีที่แล้ว +2

    Senehash oya sadaru wagenam wenta epa duppath unath awanka wenta sihinita

  • @maleeshekanayaka569
    @maleeshekanayaka569 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 4 ปีที่แล้ว +2

    Senehas ta sihinige amma ටෝක් ද කොහෙදො.....

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 5 ปีที่แล้ว +3

    මෙ අම්මා නම් ..බබාලාගෙත් බබා ..තොත්ත බබෙක් ...

    • @arukmal2147
      @arukmal2147 5 ปีที่แล้ว

      🤔🤔

    • @pabeluwarsaha8215
      @pabeluwarsaha8215 5 ปีที่แล้ว +1

      A Rukmal හා බොරු ද.

    • @arukmal2147
      @arukmal2147 5 ปีที่แล้ว

      @@pabeluwarsaha8215 boru nemei babalanthaya balala thiyeda e wage

  • @madupremajayantha7245
    @madupremajayantha7245 5 ปีที่แล้ว +3

    ❤️

  • @nimashafernando2203
    @nimashafernando2203 5 ปีที่แล้ว +4

    ❤️❤️❤️👍😘

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว +2

    ❤❤🙏🙏👍👍❤❤

  • @sajeewalakshan5966
    @sajeewalakshan5966 2 ปีที่แล้ว +1

    🙂

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb 5 ปีที่แล้ว +1

    Lassanai kathawa

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 4 ปีที่แล้ว +1

    සදලුට හුලං තමයි

  • @latha6177
    @latha6177 5 ปีที่แล้ว

    Amma kiyapu paliyata wahana walata noyanna anika amandata kemati una olmadayak namai hoa kavi karayak dekka nada wathura gana 'vdihata rokod kara gaththa kathawak nisa nam bayak ne ath parissamin

  • @indikairoshan7316
    @indikairoshan7316 4 ปีที่แล้ว +1

    වතුර ට්ක හිලට දාගන්න බැ.

  • @susithsadakalum8837
    @susithsadakalum8837 3 ปีที่แล้ว

    Meki onawata wada pada sin danne

  • @isheerandi2231
    @isheerandi2231 4 ปีที่แล้ว +1

    Madawachchiaya,,vavuniya patte,,Kata bahak tibuna,,

  • @geethanikobbekaduwa4860
    @geethanikobbekaduwa4860 5 ปีที่แล้ว +3

    Sihini wenuwata gana wena girls kenek hitiyema nada.. muna dakama kathawama epa wenawa

  • @nadiradunusiha3073
    @nadiradunusiha3073 5 ปีที่แล้ว +2

    👍👍👍

    • @Nali8
      @Nali8 5 ปีที่แล้ว

      👍

  • @sldarkheart4504
    @sldarkheart4504 5 ปีที่แล้ว +2

    යකෝ පුදුම අම්ම කෙනෙක් නෙව... මෙහෙමත් අම්මල....

  • @menekealshammari9825
    @menekealshammari9825 5 ปีที่แล้ว +4

    Gedara ammatai tattaith ohama salakuva nm hodai ne

    • @thushari2428
      @thushari2428 5 ปีที่แล้ว

      Ow muge thiyana balu Kama

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 5 ปีที่แล้ว +1

    අම්මනම් ගොන් ගහක් .

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    😘😘😘😘🙏🙏🙏

  • @hectorkingsley2803
    @hectorkingsley2803 4 ปีที่แล้ว +1

    mooda amma kenek iio

  • @arukmal2147
    @arukmal2147 5 ปีที่แล้ว

    Yaluwane yanin gaman matath සයෝගයක් denna yalu

    • @hasalahiru8052
      @hasalahiru8052 5 ปีที่แล้ว

      A Rukmal higakanna epa yako

    • @arukmal2147
      @arukmal2147 5 ปีที่แล้ว

      @@hasalahiru8052 salli dila ganna nane ban

    • @hasalahiru8052
      @hasalahiru8052 4 ปีที่แล้ว

      A Rukmal ehema nevi bro kiyanne hoda watina vidio tikak danna copy netuwa ita passe nikam sub wediwenawa wedagath deyak tamangema bro