Sihini | Episode 13 - (2020-02-20) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 189

  • @sahananurada3237
    @sahananurada3237 5 ปีที่แล้ว +101

    මන් ගොඩක් අසයි මේය දුලිකා ඉන්න ටෙලි නාට්‍යය බලන්න

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 5 ปีที่แล้ว +90

    Itn එකෙ අලුත් කතා ටික හරිම ආදර්ශමත්. අපට ගන්න දෙ ගොඩායි... නීල පබලු ,අහස් මාලිගා වගෙ එවා මොනවද මිනිස්සුන්ට දෙන්නෙ... හොරකම,බොරුව,වංචාව, රැවටීම, මිනිමැරුම්, විතරයි

  • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්

    තාත්තා ලා ආදරේ දුලාට කියන අය කෝ බලන්න❤️

    • @disnasandamali6227
      @disnasandamali6227 5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්
      @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් 5 ปีที่แล้ว

      @@disnasandamali6227 ❤️❤️❤️

    • @gagnahanuhas6068
      @gagnahanuhas6068 5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @corecore2696
      @corecore2696 5 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් 🙋🙋🙋🙋👌

    • @sandamalijayakodi7306
      @sandamalijayakodi7306 5 ปีที่แล้ว +4

      මේ ලෝකෙ හැම දුවෙක්ම මුලින්ම ආදරේ කරන පිරිමියා එයාගෙ තාත්තා.මුලින්ම විශ්වාස කරන පිරිමියා තාත්තා.ඒත් හැම තාත්තා කෙනෙක්ටම බෑ ඒ ආදරේ විශ්වාසය දුවට දෙන්න තාත්තා කෙනෙක්ට පුළුවන් නම් තමන්ගෙ දුවව දාලා යන්න.අතරමගදි ඒ දුවගෙ ජීවිතේට එන ආගන්තුක පිරිමියා ඒ දුවව දාලා යන එක අරුමයක් නෙමේ.ජීවිතේ කියලා දීපු තාත්තා එයාගෙ දුව හොදින් ඉන්නවද නැද්ද කියලවත් නොබලනවා නම් අනිත් අයට ඒ දුවව අමතක වෙන එක පුදුමයක්ද

  • @roshanpriyashantha879
    @roshanpriyashantha879 5 ปีที่แล้ว +10

    මේ අම්මා මාර ගැනියෙක් ඇත්තටම අද සමාජයේ ඉන්නවනේ මේ වගේ අම්මලත් ඉන්නවනේ සමාජයට වටිනා පණිවිඩයක් දෙන මේ නාට්‍යය නාට්‍යයක් මෙන් ටෙලි නාට්‍යය නිර්මාණය කිරීම අද සමාජයේ ගැහැනු දරුවන් සිටින පවුල් වලට ගොඩක් වටිනවා ඔබලාට ස්තුතියි

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +58

    සිහිනිගේ අම්මා හරිම දරුවා විශ්වාස කරන්නේ නැහැ තාත්තාගේ ආදරේ මහා ගොඩක් පවි ඉතින් තාත්තා කෙනෙක් දුවෙක් ට ගොඩක් ආදරේ දුලීකා අක්කාගෙ චරිතය නම් සුපර් කතා දෙකක් නැහැ මාර කියුම් කියන්නේ ආසයි අහගෙන ඉන්න

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    තලතා
    සිරිනාත අම්මෝ
    පට්ට කපල් එක.🤣🤣🤣😁😁😁😁😁😁😁
    දෙතුන් පාරක් බලනව ඒ දෙන්නගෙ සීන් එක විතරක් ..
    අනේ මේ නාට්‍යයක් ද කියල හිතෙනව බලනකොට...
    පට්ටම පට්ටයි...
    ඔන්න ගෑනු
    🤣🤣☝☝ සිරිනාථ කිව්වේ
    😁😁😁😁😁

  • @AnjuDiwya
    @AnjuDiwya 6 หลายเดือนก่อน +1

    සිහිනිගේ තාත්තාගේ චරිතේ හරි ලස්සනට රඟපානවා...

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 5 ปีที่แล้ว +23

    තාත්තාගේ ආදරය මහ මෙරක් තරම් ..හිතට දැනෙනවා ඒ ආදරය .

  • @raneeshasandamini2676
    @raneeshasandamini2676 6 หลายเดือนก่อน +2

    2024 anyone?

  • @gunawardanas6474
    @gunawardanas6474 5 ปีที่แล้ว +26

    සිහිනිගේ තාත්තා ගොඩාක් හොඳයි,දරැවට අවවාද දෙනවා,ඒ වගේම සිහිනිට ආදරෙන් කතා කරලා,,එයාගේ හිත ඇතුලේ හැමදේම දැන ගන්නවා,ඒත් එයාගේ අම්මට ඒ දේ ආත්මෙකටවත් කරන්න බැ,,කොයි වෙලෙත් සිහිනි ගැන වැරදි ඇහෙන් බලන නිසා

    • @arushimadu7640
      @arushimadu7640 4 ปีที่แล้ว

      Thathage adare kohomath ehema thamai ♡♡♡

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 5 ปีที่แล้ว +20

    අනේ මේ තලතා වගේ අපිත් ඉන්න ඔනි අප්පා,,ජිව්තේ හරි සැහැල්ලුවෙන් ගෙවන්න ඔනී මිනිහා බිලා ආවත් හිනාවෙනවා

  • @noiadavaid8160
    @noiadavaid8160 5 ปีที่แล้ว +7

    ගෙදරින්ම පලමුව ශොට් එක දුන්නේ අම්මා එකම නිසා තමයි මගේ ජිවිතය මෙහෙම උනේ ඊශ්‍රායලයල්..හැබැයි ලස්සනයි බලන්න ආසායි දුලිකාගේ එයාගේ මහාතාගේ චරිතය සුන්දරයි ලස්සනයි ...බුමි තෙල් වත්තේ

  • @nilunilu5089
    @nilunilu5089 5 ปีที่แล้ว +5

    දුලිකා මාරපන ඉන්න කතා හරිම ලස්සනයි.❤️❤️

  • @nishadimadhubal9274
    @nishadimadhubal9274 5 ปีที่แล้ว +23

    තාත්තා කෙනෙක්ගෙ ඒ හැගීම්.....මාරම සන්වේදි

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 5 ปีที่แล้ว +12

    මම මේ කතාවේ අසාම චරිත දෙක..දුලිකා සරත් මාර රගපැමක්

    • @surangahemachandra
      @surangahemachandra 5 ปีที่แล้ว +1

      kumari.herath Herath Herath අනිවාර්යයෙන් ම. ඇයි කුමාර තිරිමාදුර.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    තලතා අක්කා ඉන්නවද අද
    🤣🤣🤣🤣🤣
    බලන්න ආවේ 🏃

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 5 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අදත් තාත්තා නම් ගොඩක් අවුල් ගිහින් නේ තාත්තා කෙනෙක් මොන තරම් නම් දුවක් වෙනුවෙන් හිත ඇතුලේ මොන තරහ නම් ආදරේ කරනේද මේ අම්මා නම් මෙහෙම තමනගේ දූ විස්වාස කරන්න බැරි හැටි නේ

  • @s.a9748
    @s.a9748 5 ปีที่แล้ว +37

    මේ අම්මන්ඩි නැන්දම්ම කෙනෙක් වගේ .දුවගෙ වැරදිමයි හොයන්නෙ .කොහොම හරි බලන්නෙ කොන්ඩයගෙ ඇගේ ගහන්න .👹️👹️

  • @sithumina4278
    @sithumina4278 5 ปีที่แล้ว +3

    යකෝ සිහිනිගෙ අම්මට ,,,දුව විස්වාස nee,,කොහෙවත් යන එකෙක් විස්වාස කරනව,,,අම්මෝ තාත්තාගේ ආදරේ ,,මහ මෙරක් ❤❤

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    කිරි දානෙට හාමුදුරුවෝ
    කීයක් වඩම්මනවද
    😁😁😁😁🤣🤣🤣🤣පට්ට දෙබස් ටික.
    🙏🙏🙏😁😁😁😁

  • @hesharadushmanthi7508
    @hesharadushmanthi7508 4 ปีที่แล้ว +2

    සිහිනිගෙ තාත්තගෙ ආදරේට ඇස් දෙකට කඳුළු ඉනුවා... 😢 😢 😢

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 5 ปีที่แล้ว +57

    ඉදකින් මේ සිහිනිගේ අම්මා කියන්නේ නූගත් ගෑනියක් වගේ ...ගොන් කියන්නේ...හිතන විදිහ...🥶🥶🥶

    • @mallikamallika7170
      @mallikamallika7170 5 ปีที่แล้ว

      නිශා නවරත්න man.hitanna.may.ganiga.namai.maydaruwa.akai.waradi.pathta.panna

    • @shiranthaatapattu7019
      @shiranthaatapattu7019 4 ปีที่แล้ว

      Gon badina kanuwak

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 5 ปีที่แล้ว +1

    සිහිනි ආසාවෙන් බලන කතාවක්.දුලීකා අක්කා කියන්නේ ආයෙත් කියන්න වචන නැහෑ.චරිතයට සාධාරණය ඉෂ්ට කරනවා නියමටම.සිහිනිගේ තාත්තා පව් ගොඩක් අසරණ වෙනවා දරුවා නිසා.කිරි අම්මා වරුන්ගෙ දානෙට හාමුදුරුවරු කියක් ගේනවද.නියමයි

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +20

    සිහිනීගෙ අම්මා තමන්ගෙ දරුවා ගැන විශ්වාසයක් ඇත්තෙම නැ නේ😠😠 අර බල්ලා ගානට හදපු කොල්ලා විශ්වාස කරනවා 🙁🙁

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 5 ปีที่แล้ว +2

      Kiyala wadak na. Gahanna hithenwa hombata

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 4 ปีที่แล้ว

      Hina una kiyala mehema kellota wadayak wenawada ammanam holmanak

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +1

    සෙනෙහස්. &. SIHINI ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 5 ปีที่แล้ว +15

    යකෝ මේ සිහිනිගේ අම්මාව බන්දලා දෙන්න ඕනේ රවිනාතට සදරුගේ තාත්තට..😂😂😂😂😂😂😂

    • @kanthikumari471
      @kanthikumari471 5 ปีที่แล้ว

      හා හා එහෙම හොදයි නේද 😃😃😃😃😃😃😃

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 5 ปีที่แล้ว

      @@kanthikumari471 😂😂😂😂😂😂 ඒකනේ අම්මා සල්ලි පස්සෙ යන්නෙ වැඩිපුර...😂😂😂😂😂😂 කොයි වෙලාවක හරි තාත්තා කියාවි අම්මට ඔය කතාව 😂😂😂😂😂😂😂

    • @kanthikumari471
      @kanthikumari471 5 ปีที่แล้ว +1

      @@nimeshudayakumara3099 👍👍👍👍👍👍👍👍😃😃

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 5 ปีที่แล้ว

      @@kanthikumari471 👍👍👍👍👍👍👍

  • @SDN89503
    @SDN89503 5 ปีที่แล้ว +3

    Sihini හරිම හුරුබුහුටි girl කෙනෙක් ලස්සනයි

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 5 ปีที่แล้ว +2

    තමන්ට දුවෙක් ඉන්වනම් කවදාවත් එහෙම හිතන්නේ නෑ ...

  • @dulankadarshani2439
    @dulankadarshani2439 4 ปีที่แล้ว

    අම්මා තමා දුවව විශ්වාස කරන්නම ඔනී....මේ අම්මා තමන් ගේ දරුවා අවිශ්වාස කරන හැටි....🙄🙄🙄🙄

  • @kumarikumarasena4574
    @kumarikumarasena4574 5 ปีที่แล้ว +3

    Duliika best acting

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 5 ปีที่แล้ว +6

    තාත්තා නම් ඉන්නේ හරිම දුකෙන්

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว

    Sihinige garden eka wow super. Sihini makeup tooooo 😂

  • @anuradhamohotigi1294
    @anuradhamohotigi1294 5 ปีที่แล้ว +5

    ලස්සනයි අදත් කතාව ☝️ ❤️

  • @nadekauae7515
    @nadekauae7515 2 ปีที่แล้ว +1

    මේ ගෑනිනමි අමිම කෙනෙක් නෙමෙයි හැතිරියක් වගේ අමිමෝ මෙහෙමත් අමිමල ඉන්නවනෙ සේරම පැත්තක තියල රවිනාත් මේ ගෑනිට බන්දුල දුන්න නමි හරි

  • @dilanipathirana9757
    @dilanipathirana9757 5 ปีที่แล้ว +5

    Sihinige thaththage adare lagin sadaruge thaththawa thiyanna wath bee

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 5 ปีที่แล้ว +1

    දුලීකා අක්ක ලස්සනයි රගපානවා

  • @nalinkoshala8182
    @nalinkoshala8182 5 ปีที่แล้ว +5

    සිහිනි ඔයා ගොඩක් ලස්සනයි ...

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 5 ปีที่แล้ว +5

    කිරිදානේට හාමුදුරුවරු කීයක් වඩම්වනවද 😂😂😂😂😂😂😂😂

    • @dpk9795
      @dpk9795 3 ปีที่แล้ว +1

      ඒක මරු 😂😂😂

  • @chamarianushka9717
    @chamarianushka9717 5 ปีที่แล้ว +5

    සිහිනිට රගපාන නිලිය කවුද... ලස්සනයි එයා...

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 5 ปีที่แล้ว +2

    ලස්සනයි අදත් දුලිකා

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 5 ปีที่แล้ว +12

    වාසනාවන් මේවගේ වනචාරි අම්මලා

  • @ruthgody555
    @ruthgody555 2 ปีที่แล้ว +1

    What a good father. 👍 but the mother is not good.

  • @tashiyamenuri2630
    @tashiyamenuri2630 5 ปีที่แล้ว +2

    කතාව ලස්සනයි

  • @corecore2696
    @corecore2696 5 ปีที่แล้ว +1

    ලස්සනයි අදත්

  • @freecell9955
    @freecell9955 5 ปีที่แล้ว +4

    Lassanai ❤️❤️❤️❤️

  • @sugandikaisuru9562
    @sugandikaisuru9562 5 ปีที่แล้ว +2

    යකෝ සිහිනිගෙ අමිමට පේන්නෙම සිහිනිගෙ වරදි අරූගෙ වැරදි නෙයෙි තමන්ගෙ දුවට වඩා පිට කොල්ලො විස්වාසයි..අනේ මංදා

  • @pradeepsilva2094
    @pradeepsilva2094 4 ปีที่แล้ว

    Kathaawa harima lassanai kiyanna wachana na,,ඔක්කොම aya රඟපානවා hariyata ayaalaga charitha waga,,,maru

  • @sujatha1370
    @sujatha1370 5 ปีที่แล้ว +10

    සිරිනාථ ඇරියා නේද වෘෂභ ලග්නෙට මාර ටෝකක්.එන්න එපා ඔවට ලග්නෙ හරකා උනාට මොලේ හොදයි අපේ

  • @pasiduheeralu3477
    @pasiduheeralu3477 4 ปีที่แล้ว +2

    මං මෙ කථාව ආසාවෙන් බලන් නෙ දුලීකා මාරපන නිසා

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 5 ปีที่แล้ว +14

    අපෝ මේ සිහිනිගේ අම්මා නම්, මොන අම්මෙක්ද මන්ද. තමන්ගේ දරුවා ගැන කිසිම විශ්වාසයක් නැහැනේ.

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 5 ปีที่แล้ว

    නියමයි අදත්.👍👍👍

  • @kenuliasuramanna-l7m
    @kenuliasuramanna-l7m 5 หลายเดือนก่อน +1

    Hi

  • @kumarakumara8770
    @kumarakumara8770 5 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි

  • @chandraalwis3874
    @chandraalwis3874 5 ปีที่แล้ว +5

    හැම කතා වක්ම අඩනව ඒ පා වෙනව

  • @amilaroshan8137
    @amilaroshan8137 5 ปีที่แล้ว +17

    පරන නලු නිලියන්ට තැන දෙන එකම චැනල් එක....

  • @ruwaniraudarauda5408
    @ruwaniraudarauda5408 5 ปีที่แล้ว +1

    Sihiinigae amma hitana vidiyai tahatta vidawana vidavillae

  • @vihaganathathsarani8156
    @vihaganathathsarani8156 5 ปีที่แล้ว

    දුලීකා..❤

  • @chathurangavikramasinha4229
    @chathurangavikramasinha4229 5 ปีที่แล้ว

    Me wage ganu saba jeevitheth gon ganu..

  • @kalanidevika4458
    @kalanidevika4458 5 ปีที่แล้ว +14

    මේ කතා වල ඉන්න අම්මලා ei appa දුවලා එක්ක තරහ .... මට නනම් මගේ දුව ... මහඟු minak....

    • @iqiq5110
      @iqiq5110 5 ปีที่แล้ว +1

      Ou ane මටත් mge duwala දෙන්න as deka වගෙයි

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 4 ปีที่แล้ว

      Ape ammala raththran

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 5 ปีที่แล้ว +11

    දුවෙක් ඉන්න තාත්තෙක් තරම්
    දුකක් උහුලයිද මහමෙරක් තරම් ..

    • @arushimadu7640
      @arushimadu7640 4 ปีที่แล้ว +1

      Eka aththa.ape taththath owage.siyalu piyawarunta deergausa wewa♡♡

    • @hesharadushmanthi7508
      @hesharadushmanthi7508 4 ปีที่แล้ว

      ඔව් දෙවියනේ... තාත්තලා පව්... මහ මෙරක් තරම් දුක් හිතේ තියන් කොහොම දරන් ඉන්නවද තාත්‍තලා...😢 😢 😢

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว +4

    Dulika misgae kotasa mara sapai satutin balanna puluwan budusaranai

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว +2

    Sihinigae tahtahta mulu lokatama adarssayak pau mihidu tahtahta sihinigae ammanam mara ganiyak

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 4 ปีที่แล้ว

    Ederipat.karan.siyalu.denatama.jayaweewa

  • @shanidubai2
    @shanidubai2 5 ปีที่แล้ว +6

    මෙ කාතාව ලස්සන බුමිතෙල් වත්ත නිසා

  • @gunasekarashammihuw9771
    @gunasekarashammihuw9771 5 ปีที่แล้ว +3

    සිහිනි තාත්තා පව් නේද

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว +6

    දුලිකා යින්න කත ලස්සනයි
    අදත් ලස්සනයි ගොඩාක්

  • @meenumadurawala6283
    @meenumadurawala6283 5 ปีที่แล้ว +3

    ganulamai nati ayata ganulamai gana watina kamak na

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 ปีที่แล้ว +1

    💖💖

  • @darshanifernando7651
    @darshanifernando7651 5 ปีที่แล้ว +2

    Sanda ge kathawe wagema, me kathaweth me thaththa harima asaranai 😭

  • @shaminmohammed672
    @shaminmohammed672 5 ปีที่แล้ว

    Very nice

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 5 ปีที่แล้ว +4

    සිහිනි තමයි ෂෙහානි කහඳවල

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️💓💓

  • @damksndon847
    @damksndon847 5 ปีที่แล้ว

    Siheniga amma duwath saka karanawa..thatta saka karanawa

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 5 ปีที่แล้ว +2

    Dulika akkkanm elaaaa

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว +1

    මේ.සිහිනිගේ අම්මාද මට එක sure නැ මෙ අම්මාට පෙන්නේ දුගේ වැරදි විතරයි👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎
    දුලිකා අක්කා ඔයානම නියමයි 💞💞💞💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 5 ปีที่แล้ว +1

    Kathwama lassanaiiiii

  • @chaamiirrajapaksha8197
    @chaamiirrajapaksha8197 4 ปีที่แล้ว

    මහෙශ් අයියාට ඉන්නෙ දුවලා තුන් දෙනෙක් ඉතින් එ ආදරෙ ලස්සන ට ගලපලා

  • @thilininisansala8302
    @thilininisansala8302 4 ปีที่แล้ว

    dukika and sirinatha maru a

  • @sewwandipathirana5379
    @sewwandipathirana5379 5 ปีที่แล้ว

    Godak lassana kathawak...

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    පාර්ලිමේන්තුවේ නම් ඉන්නෙ ඉතින් ඔය නමින් බඩු 🤣 වක්.
    🏃🏃🏃🏃🏃🏃😱😱😱

    • @magewasthu2900
      @magewasthu2900 5 ปีที่แล้ว +1

      ගෑනීයෙක් වෙලා තවත් ගෑනීයෙක්ට අපහස කරන්න පුරුදු වෙන්න එපා...

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 5 ปีที่แล้ว

      @@magewasthu2900 මේ අහන්න මන් ලිව්වෙ සිරිනාත කිව්ව එක මිසක් වෙන ☝ ක් නෙමේ..
      හොදට කතාව බලන්න .
      මෙන්න බඩු කියල කිව්වේ තලතාට සිරිනාත .ඒක මන් ලිව්වෙ .අනික ඔක්කොම අනිත් පැත්ත හිතන අයට මේ ,comment එකත් කුනුහරුප වගේ පේනවට මට අදාල නෑ .ok
      පිදිය යුත්තන්.
      පිදිය යුතුයි
      ඒකත් දන්නව මන්
      🙏🙏🙏🙏🙏😁😁

  • @karupanankaru174
    @karupanankaru174 5 ปีที่แล้ว

    Neyamakatawa👌👌👌👍💞

  • @damksndon847
    @damksndon847 5 ปีที่แล้ว

    Ma siheniga amma nam kisikamata na

  • @icorex2
    @icorex2 5 ปีที่แล้ว +2

    I DONT UNDERSTAND THIS

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 5 ปีที่แล้ว +4

    තාත්තත් පවු

  • @dilhanidilhani7170
    @dilhanidilhani7170 5 ปีที่แล้ว

    Lassanay.kathawa

  • @latha6177
    @latha6177 5 ปีที่แล้ว

    Akathu karanna adu karanna beri unata opadupa dannawa nada sankalpa pau ma thaththa dulika kiyanna asama hoda charithayak daruwanta horan thamai ladun balaganna yanna adarsamath kathawaka lassanai

  • @kumuduperera9321
    @kumuduperera9321 2 ปีที่แล้ว

    Ammata suwa gana wada lokko gana adare hithila wage

  • @priyanthakumara1407
    @priyanthakumara1407 4 ปีที่แล้ว

    Menna thatthal ekata amma

  • @janeiuae5751
    @janeiuae5751 5 ปีที่แล้ว +1

    Kiri. Daneta. Hamuduruwa
    Hari. Hina. Ane

  • @sujathaperera9847
    @sujathaperera9847 5 ปีที่แล้ว +1

    Ma amma kenakda pudumai

  • @deefafernando6320
    @deefafernando6320 4 ปีที่แล้ว

    Me sihini beheth kiyak vidalade sudu une

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว

    සිහිනිගෙ තාත්තා කෙට්ටු වෙලා

  • @kanthikumari9220
    @kanthikumari9220 5 ปีที่แล้ว

    Wurchika dhanu makara kumba kos tika biri nokara thamba maru kathawa.

  • @anuraja1723
    @anuraja1723 5 ปีที่แล้ว +1

    Ay me kathawata unlike karanne ? Meka hoda kathawak ne

  • @MdMd-yo9vt
    @MdMd-yo9vt 5 ปีที่แล้ว +2

    Ma gani ammek nawai bn

  • @priyangarkk481
    @priyangarkk481 5 ปีที่แล้ว +4

    කතාව බලල 👎 කරපු අය 🐅 කාපිය,,😂😂

    • @chamarianushka9717
      @chamarianushka9717 5 ปีที่แล้ว +1

      🐕🐕🐕🐕🐆🐆🐆🐆🐅🐅🐅🐅🐂🐂🐂🐂🐃🐃🐃🐃කාපිය මෙි සේරම ටික

  • @singithiputta5945
    @singithiputta5945 5 ปีที่แล้ว +1

    Katawak patan gahtoh ada wadeyawen patan ganne

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว

    වගකීමක් තිබ්බා....නෑ එහෙම එකක්තිබ්බෙ නෑ

  • @pathumfernando5643
    @pathumfernando5643 4 ปีที่แล้ว

    Ai gedara aawe mathaka ne...

  • @dilhanidilhani7170
    @dilhanidilhani7170 5 ปีที่แล้ว +1

    Dulika.akka.inna.nisa.kathawa.kolity