මාරයා හරහාම තමයි බුදුන් දකින්න වෙන්නේ - ගයනි ලක්මාලි සහ ආචාර්ය විපුල අතර සාකච්ඡාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 123

  • @SubaddraWinesekara
    @SubaddraWinesekara 2 วันที่ผ่านมา +2

    අවසානය තෙක් වචනයක් වත් අපතේ නොයවා ඇසුවේ , ඇය කියන දේ ඉතාමත් හොඳින් පැහැදිලි ව වැටහෙන සහ ප්‍රායෝගික නිසයි . ස්තුති ඔබ දෙපලටම කරන්නා වූ මෙහෙවරට. නැවත ඇය හමුවෙමු

  • @ChandraniDharmaratna
    @ChandraniDharmaratna 12 วันที่ผ่านมา +11

    විපුල මහත්මයා ඔබතුමා කරන සේවයට ගොඩක් පින් ඔබ දෙදෙනා ට ම තෙරුවන් සරණයි

  • @muthubandara8702
    @muthubandara8702 12 วันที่ผ่านมา +6

    හදවත අමා දහරාවක ගිලී ගිය බවක් දනුනා.හරි ම සතුටුයි අවුරුදු ගානක් අහපු දහමෙහි අවසානය දුටුවෙමි .නමස්කාර වන්දනීය ස්තුති ය වේවා .මේ ව,ඩ සටහන් කරවන ආදරනීය විපුල මහත්මයාණෙනි ඔබටත් අනන්ත ස්තුති ඔබ දෙදෙනා ට නිරතුරුව නිදුක් නිරෝගී සුවපත් බවම වෙවා ❤❤❤❤❤❤❤❤

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 11 วันที่ผ่านมา +3

    ඉතා අනර්ඝ සාකච්ඡාවක් !!! ♥️ඔබතුමාටත්, එතුමිය ටත් බොහොම බොහොම ස්තුතියි !ස්තුතියි !!ස්තුතියි !!!🙏🙏🙏නැවතත් එතුමිය සම්බන්ධ කල හැකි නම් වටිනවා.තෙරුවන් සරණයි !

  • @ashokakumudini8266
    @ashokakumudini8266 9 วันที่ผ่านมา +2

    අති ගැඹුරු විවරණයක්. නමස්කාර වේවා

  • @sriyaniekanayake5752
    @sriyaniekanayake5752 12 วันที่ผ่านมา +4

    ඔබ තුමා කරන්නේ අමිල සේවයක් 🙏🙏🙏

  • @darshisp8278
    @darshisp8278 13 วันที่ผ่านมา +5

    බෙහෙවින්ම ස්තූතියි මේ උතුම් කාර්යයට❤🙏🙏

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 14 วันที่ผ่านมา +13

    එතුමිය අවබෝධයෙන් කතාකරන්නේ. ස්තුතියි ඔබ දෙපලටම. වර්තමානයේ ජීවත්වන අප වාසනාවන්තයි කියා සිතුනා. ❤❤❤❤❤❤

  • @dilooshiweerasooriya5838
    @dilooshiweerasooriya5838 12 วันที่ผ่านมา +7

    54:30 මනස රහිතව (වචන රහිතව) ප්‍රඥාවෙන් analyze වී සැකැස්ම ග්‍රහණය වන බව 🙏🏼🙏🏼🙏🏼 විශිෂ්ට පැහැදිලි කිරීමක් ❤❤❤ thank you so much for hosting these eye opening discussions Dr. Vipula! 🙏🏼

    • @yamunapeiris1791
      @yamunapeiris1791 11 วันที่ผ่านมา +1

      ස්තුතියි.

  • @deviudumbara5884
    @deviudumbara5884 13 วันที่ผ่านมา +11

    ඉතාමත් නිවැරදි පැහැදිලි සාකච්ඡාවක්. දෙදෙනාටම ස්තූතියි

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  13 วันที่ผ่านมา

      @@deviudumbara5884 ස්තුතියි ගොඩක්

  • @chawek137
    @chawek137 11 วันที่ผ่านมา +5

    Another Gem of an interview. Thank you both. 🙏🙏🙏

  • @GangaPerera-l2t
    @GangaPerera-l2t 11 วันที่ผ่านมา +3

    What a great discussion

  • @jayasiriamarathunga3990
    @jayasiriamarathunga3990 11 วันที่ผ่านมา +4

    ගයානි දුව අපමන සතුටක් දැනෙනව ඔබ පිලිබඳව සුපැහැදිලි ලෙසින් සරලව නිවන් මග දේශනා කිරීම පිලිබඳවද. තෙරැවන් සරණයි. සාදු...සාදු...සාදු...

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 14 วันที่ผ่านมา +6

    🙏❤️🙏❤️🙏 ස්තුතියි
    සුන්දර ගලායාමක් , බවට පත්වීම,සුන්දර ස්වභාවයකි.
    සිත කුමක්ද සිතන්නේ,සිත ඒ බවට පත් වෙනව.🙏🙏🙏

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 11 วันที่ผ่านมา +3

    Extraordinary discussion thank you both ❤❤❤

  • @PriyadarshaniLiyanage-qs3uc
    @PriyadarshaniLiyanage-qs3uc 12 วันที่ผ่านมา +3

    ව්පුල මහත්මය ඔබතුමා අපට අද ගොඩක්ම වටිනාම දර්මරත්නය හන්න සැලැස්සුව.එතුමිය ඉතාම සියුම් සත්‍යම පෙන්නල දුන්න.හරිම සතුටක් වගේම මාර්ගයේ යන්න තිබුන උවමනාව තවත් දැඩි උනා.ඔබ දෙපොලටම උතුම් නිවන් මග වහ වහාම විවර වේවා!

  • @buddhikawahundeniya1104
    @buddhikawahundeniya1104 13 วันที่ผ่านมา +7

    අනුන්ගේ වේදනාවන් තමන්ගේ කරගෙන ඔවුන්ව සුවපත් කරන පූජනීයත්වයේ ජීවමාන සාක්ෂියක්. මෙතුමියගේ හඩ (වචන ) ඇහෙනව කියන්නෙම භාග්‍යයක්.🙏🙏🙏

  • @Ekathwaya
    @Ekathwaya 14 วันที่ผ่านมา +8

    වචන ගැන කියපු කතාව ඉතාම නිවැරදී🙏

  • @luminadalpathadu
    @luminadalpathadu 13 วันที่ผ่านมา +4

    ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි! ඉතාමත් වටිනා මග පෙන්වීමක්.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @Wasanthisamaranayake
    @Wasanthisamaranayake 13 วันที่ผ่านมา +6

    විපුල මහත්මයා ඔබට ගොඩක් පින් ස්තුතියි අපට මේ වගේ වටිනා ධර්ම සාකච්ඡාවක් අසන්න සැලැස්සුවට .ගයනි මහත්මිය මුල මැද අග කියන හැම තැනම පහදලා දුන්නා .අහගෙන ඉන්න කොට හිත කම්පනය උනා .මහත්මිය ඔබට නමස්කාර පූර්ව ස්තුති කරනවා ..නමෝ බුද්ධාය ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AraNisa-t8x
    @AraNisa-t8x 14 วันที่ผ่านมา +5

    ස්වාභාවිකම නිරෝධය වන විපාකයට බධා කර ගන්න නිසා නැවත නැවත ඒමට සිදු වේ යන්න සිතට දැනුනා. ස්තූතියි.

  • @SarathNandasiri-py5up
    @SarathNandasiri-py5up 14 วันที่ผ่านมา +6

    ඉතාමත්ම නිවැරදිව කතා කරපු සාකච්ඡාවක්.ඔබතුමාට බොහෝම පින්..

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 13 วันที่ผ่านมา +5

    විපුල මහත්මා මෙි මහත්මිය සමගනැවත සාකචිචා පවත්වන්නේ නමි අප ටබොහොම වටිනව ස්තුතියි

  • @skumara.nba8103
    @skumara.nba8103 14 วันที่ผ่านมา +6

    සුන්දර සාකච්චාවක්,🌹🌹බොහොමත්ම පිං ඔබ දේපලටම, මේ වාරයද සැහේ නමුත් නැවත වාරයක් බලාපොරොත්තු වෙමූ, වෙමි

  • @KapilaAlwis-d4r
    @KapilaAlwis-d4r 12 วันที่ผ่านมา +3

    Good discussion
    Thanks Dr Vipula & Gayani
    🙏🙏🙏

  • @mallicreations1146
    @mallicreations1146 14 วันที่ผ่านมา +3

    ඉතාමත්ම නිවැරදිව කතා කරපු සාකච්ඡාවක්.

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 13 วันที่ผ่านมา +3

    ඔබතුමාගේ සත්කි්‍රයාව. දිනෙන් දින සාර්තක. වෙිවා

  • @nilmininirosha4016
    @nilmininirosha4016 13 วันที่ผ่านมา +3

    මට හොදටම ඇඩුණා මේ සoවාදයටසවන් දෙද්දි.මොන තරම් සත්‍යක්ද.රොබෝගෙ උදාහරනය.අපිත් රොබෝවරුම නේද.
    ඔබ දෙපලට බොහොම පින්.

  • @nandakumarihami3657
    @nandakumarihami3657 14 วันที่ผ่านมา +5

    Mata හොඳට දැනුණා

  • @SunithaPerera-k6e
    @SunithaPerera-k6e 14 วันที่ผ่านมา +6

    Thank you very much both of you.
    🎉❤🎉

  • @HashmiAjani
    @HashmiAjani 13 วันที่ผ่านมา +2

    ආත්තටම දැනුන. තෙරැවන් සරනයි

  • @HasaraPeirisSalonAcademyUn-c1z
    @HasaraPeirisSalonAcademyUn-c1z 11 วันที่ผ่านมา +4

    සතය අවබෝධය සරලය... සරල බව වැඩි වන තැන ඇත්තේද සංකීර්ණ බවය......ඔබ සිටගන සිටින්නේ සංකීර්ණ බව මත නම් සරල බව විනිවිද දකින්නට මහත් දම් දෙසුමකි මෙය!

  • @sajanifernando3097
    @sajanifernando3097 14 วันที่ผ่านมา +4

    හොද පැහැදිලි කිරිමක් 🙏🙏🙏

  • @hemalisiri
    @hemalisiri 13 วันที่ผ่านมา +1

    17:46......මනා පැහැදිලි කිරීමක් කළ ඔබ දෙදෙනාටම බොහෝම ස්තූතී.🌷🌷🌷🙏🙏🙏

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 13 วันที่ผ่านมา +2

    ඔබ. දෙපලටම බෙහෙවින්මස්තුතියි

  • @dayapanawala
    @dayapanawala 14 วันที่ผ่านมา +3

    Ithama pahadili sarala Sathya prayogika sakathyawak oba depalata samma sambudu saranai.

  • @KeerthiAbe
    @KeerthiAbe 12 วันที่ผ่านมา +5

    කුසල් පිංද ගරු ගයනි ලක්මාලි මැතිණිය? සුවපත්වේවා 🙏🏻

  • @sumithravijesinghe5190
    @sumithravijesinghe5190 13 วันที่ผ่านมา +2

    Godak pin oba depalatama

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 12 วันที่ผ่านมา +2

    Great discussion sir.. lots of merits for you both!!!❤

  • @be_positive807
    @be_positive807 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

  • @indikaalwis-ut7wr
    @indikaalwis-ut7wr 13 วันที่ผ่านมา +1

    Paniwidaya theruna.depalatama behewinma sthutiy.watina sakachchawak.newatha newatha ahannam.thank you very much both of you

  • @manjuladissanayake5212
    @manjuladissanayake5212 12 วันที่ผ่านมา +1

    Great job

  • @sukitha579
    @sukitha579 13 วันที่ผ่านมา +1

    Theruwan sarani

  • @chandikawasantha11
    @chandikawasantha11 14 วันที่ผ่านมา +4

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @dharmapalam6989
    @dharmapalam6989 12 วันที่ผ่านมา +1

    47:30 surrender=> responsibility = experiencing (ability to respond )

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 13 วันที่ผ่านมา +1

    Godak pin 🙏🙏🙏

  • @ExcitedAlpineVillage-fj9ow
    @ExcitedAlpineVillage-fj9ow 11 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @manjuladissanayake5212
    @manjuladissanayake5212 12 วันที่ผ่านมา +3

    මම අරෝපනය කර ගන්න එක කරන්නෙ

  • @mallika8744
    @mallika8744 14 วันที่ผ่านมา +4

    🙏🙏🙏

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda 8 วันที่ผ่านมา +1

    මේ තරම් වටින සාකච්ඡාවක් මම අහල තියෙනවද කියලත් හිතෙනවා ගයනි මහත්මියගෙ අති විශිෂ්ට කරුණු පැහැදිලි කිරීම තුල එතුමිය කොයිතරම් දුරට අවබෝධයට පත්වෙලා සිටිනවද කියන එක පැහැදිලියි
    මේ තරම් වටින කල්‍යාණ මිත්‍රයින් අප වෙත කැන්දාගෙන එන විපුල මහත්මයට කොහොම ස්තුති කරන්නද...?
    ආපහු එතුමියව අපවෙත අනිවාර්යයෙන් කැන්දා ගෙන එන්න
    ස්තුතියි 🙏

  • @dharmapalam6989
    @dharmapalam6989 12 วันที่ผ่านมา +1

    👍

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 12 วันที่ผ่านมา +1

    🙏🌹🌹🙏🌹🌹🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 13 วันที่ผ่านมา +1

    Good ❤️🌷🌺🌼🌼🌍👍🙋

  • @pathirageudayakumara5948
    @pathirageudayakumara5948 13 วันที่ผ่านมา +1

    🙏🏼🙏🏼

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 14 วันที่ผ่านมา +2

    🌹🌹🌹🌹
    🙏🙏🙏

  • @chandimapiyasena6552
    @chandimapiyasena6552 12 วันที่ผ่านมา +2

    අති වි ශිෂ්ඨයි ශේුෂ්ඨයි ගාමි්‍භිරයි ඔබතුමාටත් ඔබතුමියටත් උතුමි නිවනම වෙිවා සිත බවට පත්විම යනු එන සිත විදර්ශනා කිරිමද ?

  • @thushangunarathna4751
    @thushangunarathna4751 13 วันที่ผ่านมา +1

    wishishta deshanawak

  • @dharmapalam6989
    @dharmapalam6989 12 วันที่ผ่านมา

    Vipula mahathayage adasas ප්‍රශ්නය pahadili madi ,

  • @SunethraAbayasingha
    @SunethraAbayasingha 13 วันที่ผ่านมา +1

    Ethumiya nawathath gennanna please

  • @s.w1996
    @s.w1996 12 วันที่ผ่านมา +1

    Kusal akusal dekama ath harinna oneeee niwan dakaganna. Niwan dakinne kenek neme. Eya maha loka shunyathawayai. Mohothak pasa manase nirodaya pawath wamin yanna nosithu mohothaka niwan daki. Danuma thulin niwan nodaki. Danuma ath harimin manasin nidahas wima nirwanayai. Pragjawanthayan niwan saka gani

  • @nawatime_titha
    @nawatime_titha 14 วันที่ผ่านมา +3

    දහම් පරියායක් ඕනද නැද්ද යන්න සාපේක්ෂ නොවේද ?මේ තරම් සරලයි නම් මේ තරම් පහසුයි නම් සිතාගැනීම් වලට වටිනාකමක් ⁣දීමක් නොවේදැයි සිතේ.
    විමසාගනිමි....🙏

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  14 วันที่ผ่านมา +1

      @@nawatime_titha පහසුයි ගැබුරුයි කිව්වත් සාපේක්ෂයිනෙ

    • @nawatime_titha
      @nawatime_titha 14 วันที่ผ่านมา +1

      @vipulawanigasekera6264 ඒක හරි .අපි දැනුවත් වීමෙදි ඒක බලපානවා..🙏

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 12 วันที่ผ่านมา +1

    Niwan අවබෝධය kiyannema,atta අවබෝධ una ගමන්ම නිවෙන eka.satimath බව තුලින් mohta තුළ tamunwa දකින්න පුළුවන් num niwenna පුළුවන් .

  • @yamunapeiris1791
    @yamunapeiris1791 11 วันที่ผ่านมา +2

    විප්ල මහත්වයා, ඔබතුමාට පුළුවන්ද මට මෙතුමියගේ දුරකථන අංකය ලබා දෙන්න.ඇත්තටම මම මෙතෙක් කල් ඔබතුමාගේ යම් යම් දේශනා ඇහුවත් කිසිවෙකුගේ දුරකථන අංකයක් ඉල්ලලා නැහැ.තෙරුවන් සරණයි!!!🙏

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  11 วันที่ผ่านมา +1

      @@yamunapeiris1791 Gayani Lakmali +94 778114348

    • @ashokakumudini8266
      @ashokakumudini8266 9 วันที่ผ่านมา +2

      Description box එකේ තියෙනවා.

    • @yamunapeiris1791
      @yamunapeiris1791 8 วันที่ผ่านมา

      බොහොම පින් ඔබතුමාට .තෙරුවන් සරණයි !!!🙏​@@vipulawanigasekera6264

  • @inokaliyanage6110
    @inokaliyanage6110 13 วันที่ผ่านมา +1

    👃👃👃👃👃🎉🎉🎉

  • @logicalexperts
    @logicalexperts 10 วันที่ผ่านมา +1

    විරුද්ධ අදහස් දක්වන comments මේකෙ පලවෙන්නෙ නැහැනෙ (delete කරනවනෙ).
    ඇයි එහෙම වෙන්නෙ?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  10 วันที่ผ่านมา

      Ehema delete Karala Nane. Mokakda Thibuna Virudda Adahasa?

  • @sumithravijesinghe5190
    @sumithravijesinghe5190 13 วันที่ผ่านมา +1

    Gayani miss ge phone nomber eka denna

  • @RajaRaja-sq5vc
    @RajaRaja-sq5vc 14 วันที่ผ่านมา +2

    ඔබ කුසල් අකුසල් කියන්නෙ පිංපව් කියන අදහසින්?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  12 วันที่ผ่านมา

      Viya haki

    • @KeerthiAbe
      @KeerthiAbe 12 วันที่ผ่านมา

      @@vipulawanigasekera6264 කුසල් පිංද ගරු මැතිණිය? සුවපත්වේවා 🙏🏻

    • @gayanilakmali43
      @gayanilakmali43 12 วันที่ผ่านมา

      ​@@KeerthiAbeපින් කියන්නේ කෙනෙක් ඉඳගෙන හොඳ වැඩ කරන්න ඕනි කියලා,කැමැත්තක් හදා කැමැත්තක් ඇතිකරගෙන ඒ කැමැත්ත තුළින් පින් දහම් කරලා ඒ ගැන එයා සතුටු වෙන එක.ඒ
      පින් වලින් සිද්ධ වෙන්නේ නැවත නැවතත් ඉපදෙන බවයන් වලදී ඒ පින් හරහා එයාලගේ බවය
      යහපත් සුවපත් සැප පහසු එකක් විදිහට භවය පරිහරණය කිරීමක් කරන්න පුළුවන් වෙනව එතකොටට.නමුත් පින් කරා කියලා සසරින් මිදෙන එක වෙන්නෙ නෑ පින් කරනවා
      කියන්නේම එයා සසරේ යනවා කියන එකම තමයි.
      නමුත් කුසල් කියන්නේ කුසලතාවය කියන එක.මොකකට කුසලතාවයද, නිවන වෙනුවෙන්ම , ඒ ප්‍රතිපදාව අනුගමනය කරමින් මනස නිවන පැත්තට නවන එක, නිවන පැත්තට බර කරවලා මනස ඒ පැත්තට හසුරවන්න කුසලතාවයක් ඇති කරන එකයි.සසරින් ගැලවීම සඳහාම පෙරළා කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව නිවන වෙනුවෙන්ම නිස්සරණ අධ්‍යාශයෙන්ම දේවල් අපි කරනකොට එහෙම කර කර ඇත්තටම මනස නැත්නම් මේ විඤ්ඤාණය බර කරවලා හරවලා කරන පුරුදු පුහුණුව තමයි කුසලය කියන්නේ..😇

    • @gayanilakmali43
      @gayanilakmali43 12 วันที่ผ่านมา

      ​​@@KeerthiAbeකීර්ති මහත්මයා පින් කියන්නේ කෙනෙක් ඉඳගෙන මම හොඳ වැඩ කරන්ඩ ඕනේ මගේ භවය හොඳින් පවත්වන්න ඕනේ සසර සුවපත් කරගන්ඩ ඕනේ හෝ.පින් කරන එක අපායේ යන එකෙන් වැළකීම පිනිසයී කියා හෝ හිතාගෙන පින්කම් කරීම සහ ඒ කරන පින්කම් වලින් එයා සතුටු වීම.නමුත් පින් කරා කියලා ඒ විදිහට කෙනෙක් ඉඳගෙන කැමැත්තකින් පින් කරා කියලා එයාගේ භවය නැතිවෙන්නේ නෑ ඉපදීම නැති වෙන්නේ නෑ. නැවත නැවතත් එයා ඉපදීම කියන එකට පත්වෙනවා.ඒ පින්කම් වලින් වෙන්නේ ඉවරයක් නොවෙමින් මේ ඉපදෙමින් මැරෙමින් යන එයාගේ බව ගමන සුවපත්භාවයෙන් ගත කරන්න පුළුවන් වෙන එක පමණයි.
      නමුත් කුසල් කියන්නේ කුසලතාවයකට.එහෙම නැත්නම් ස්කිල් එකක්.මොකකට කුසලතාවයද?නිවන වෙනුවෙන් සසර දුකින් මිදීම වෙනුවෙන්ම මනසම ඒ පැත්තට හරවමින් ඒ පැත්තට නවමින් ඒ ප්‍රතිපදාවට එම අනුගත වෙමින් කාලයක් පුරා පැවැත්මටම හුරු කරවූ මනස, පැවැත්මෙන් නොපැවැත්ම වෙතටම හුරු කරවීම ඒ වෙනුවෙන් සිත කැමති බවට හා හැරවීම ඒ කියන්නේ නිවනටම කැමැත්ත ඇති කිරීම නිවන වෙතටම ඒ ප්‍රතිපදාවටම වීරිය කිරීම වෙනුවෙන් අපි හිත හුරු කර කර හුරු කර කර ඒ පැත්තට හරවමින් යන එක තමයි කුසලය කියන්නේ.එතකොට ඒ කුසලයා කොච්චර ප්‍රමාණයකට ම මගේ මනස මගේ සිත නිවන වෙතට බර කරනවද නිවන වෙතට ඡන්දයක් ඇතිකර ගන්නවද ඒ ඒ ප්‍රමාණයට මගේ හේතු සකස්වීම සිද්ධ වෙලා මම ටික ටික ටික ටික මේ විදිහට හිත නිවන වෙත නව නවයේ ප්‍රතිපදාව අනුගමනය කරන කුසලතාවය දිගටම දිගටම කර කර ඒ හුරුව මනසට ඇති කරාට පස්සේ එයා කවද හරි මේ සසරෙන් මිදෙන තැනටයනවා.නැත්නම් භවය නිරෝධ කරනවා.ඉතින් අන්න ඒකට කුසලය කියල කියනවා..ඉතින් අකුසල් කියන්නේ ඒකේ අනිත් පැත්ත..😇

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 12 วันที่ผ่านมา +1

    Me thumiyage කතාව asana wita mata danune කිසියම් pudgalayek karana කියන dewal api mm kiyana pudgala sobawayen balana wita tammai wedana ඇති වෙන්නේ ,mm කියලා pudgala sobawayak නැති wita කිසිම දෙයක් දැනෙන්නේ නැහැ .

  • @KeerthiAbe
    @KeerthiAbe 13 วันที่ผ่านมา +2

    මේ පංචස්කන්ධය පාලනය කරන්නේ 'මාරය' කියල කියන්න පුළුවන්ද? . 'පංච මාර' කියන්නේ අර (1) කර්ම නියාමය, (2) ධර්ම නියාමය, (3) චිත්ත නියාමය, (4) සෘතු නියාමය, (5) බීජ නියාමයද? ඔය නියාම ධර්ම පහේ එකතුව මාරයාද?
    නියාම ධර්ම අපිට වෙනස් කරන්න බැහැද? මෙතන තියෙන්නේ අපි කරන හේතුවද?
    යමක් අපි උපාදානය කරගත්තා නම්, අපි ඒ මාරයට අයිති දෙයක්මයිද ගත්තේ? . මේ පංචස්කන්ධයේම පාලකය මාරයද?
    උපාදානය කරගැනීම නිසයිද අපි මාරයට ණය වෙන්නේ? බුද්ධත්වයට පත්වුනත්, බුදු පියාණන් වහන්සේත්, බුද්ධත්වයේ අවසාන මොහොත දක්වාම හුලං, හුස්ම ගන්ඩ ඕන. හුස්ම (හුලං) කාටද අයිති? අර මාරයාගේ කොටසක්ද? ආපෝ, තේජෝ, වායෝ, පඨවි හතරෙන් එකක්ද?

    • @KeerthiAbe
      @KeerthiAbe 13 วันที่ผ่านมา

      ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 2. රාධ සංයුක්තය » 1. පඨම මාර වර්ගය
      2.1.1. මාර සුත්තං

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  12 วันที่ผ่านมา +1

      Gayanita respond karanna kiya illa sitinawa

    • @gayanilakmali43
      @gayanilakmali43 12 วันที่ผ่านมา

      කීර්ති මහත්මයා අහලා තියෙන "මාරයා " කියන එක , ඇත්තටම අපගේම ,මම කියලා හිතාගෙන ඉන්න මනසේම ක්‍රියාකාරීත්වය ටම තමයී.මොකද අපි මනසට නැත්නම් මේ මනසේ කෙලෙස් ,නොඑසේනම් තන්හාවේ ක්‍රියාකාරීත්වය ,හැසිරීම නිසාම ,සිදුවන ඇලීම් ගැටීම් නිසා අපි හරියට පහ න් දැල්ලට අසුවෙන මෙරුවන් වගේ ..ඒක නිසා මාරයා ලෙසින් උපමාවක් ලෙසත් මේ කෙලෙස් සහිත සිතේ තුච්ච හැසිරීම පිළිබඳව සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා .
      ඒ වගේමයී, පංච මාර දර්ම කියන්නේ නියාම දර්ම නෙවී .නමුත් , ගැබුරු සහ සියුම් ලෙස ප්‍රඥාවෙන් බලනකල, පංච මාර යන්නත්,නියාම දර්ම යන්නත් ලෙස ම සකස් වෙන්නේම කර්මයමයී...අවිද්‍යාව (නොදන්නාකම) හේතුවෙන්, මෝහයත්
      (රැවටීම ) හේතුවෙන්,තෘෂ්ණාවත් , නිසා නොනැවතී සකස්වන ක්‍රියාවලියම (සංසාරය),තමයි මේ කර්මය ලෙසත් හැඳින්වෙන්නේ.එතකොට ඔබතුමාට වැටහෙනවාද, ඔබතුමා ට ඇතිවූ සියලූම ගැටලු ඇතිවූයේම ,මෙහෙම ගැටලු ඇතිවන සොයන කෙනා නැමැති ,පුද්ගලයා බවට ගත් ,හිතාගැනීම නිසා බැව්..මම ,මෙහෙම හොයනවා කියන්නේම තන්හාවේ ක්‍රියාත්මක වීමමයී..එසේ හොයන්න කැමති
      කෙනෙක් සහ හොයන්න ගැටලු කියලා දේවල් ටිකක් සකස් උනා කියන්නේම අන්ත වලට වැටීමමයී..එතකොට එහෙම හොයන මම කියන එක හේතූන් නිසාම නිර්මාණය නැත්නම් සකස් වීමක්..ඒ හේතූ ටිකක් නිසා මම ව නිර්මාණය වෙන විදිහ ,මනසට දකින්න බෑ කීර්ති මහත්මයා .කීර්තී මහත්මයා ,කියන පුද්ගලයා නිර්මාණය ,වුනේම මේ ඉඳලම නැති මමෙක් ව ,හැදුන විදිහ තමා තුලින් නොදැක්ක නොදැනගත්ත නිසයී..ඒක මනසින් දකින්න බෑ .ඇහකින් දකිනවා වගේ දැකීමකුත් නෙමේ ඒක..මනසින් පරිබාහිර ව ,ප්‍රඥාවකින් නැත්නම් නා ඥාන දර්ශනයකින් පමනමයී පිරිසිද දැකිය හැක්කෙ..ඒකට තමයි සම්මා සතිය කියලා මාර්ග සත්‍ය යක් තියෙන්නේ ..අපි මේ සතිය අප තුල නිරායාසව වැඩෙන්න ඉඳ හදන එක තමයී, සතියෙන් ඉන්න පුරුදු කරනවා කියන්නේ..
      😇

    • @gayanilakmali43
      @gayanilakmali43 12 วันที่ผ่านมา +1

      ඒ වගේමයී ,සතිය නිවැරැදි ව වැඩෙන විට, ඒ වැඩෙන සතියට සාපේක්ෂව වැඩෙන ඉන්ද්‍රිය දර්ම වලට අනුව ,අපට අප තුලින්ම ඒ වැඩුණු ඉන්ද්‍රිය දර්මයන්ට සාපේක්ෂ ව සමාදියත් ඒ සමාදියේ ප්‍රමාණයට ප්‍රඥාවත් සකස්වෙලා,ඒ සමාදි සහ ප්‍රඥාව මතින් විදර්ශනාව සිද්ධ වෙලා මේ එන ගැටලු වලට උත්තර එන්න ගන්නවා..😇

    • @gayanilakmali43
      @gayanilakmali43 12 วันที่ผ่านมา +1

      බුදු වුණත් රහත් උනත්, පෙර අවිද්‍යාව තණ්හාව හේතුවෙන් සකස් වෙච්ච විපාක භවයක් දැන් සකස් වෙලා තියෙනවා.අන්න ඒක නිසා හුස්ම ගන්න එක කැබඩ ගිනි වෙන එක කායික දැනීම් ඒවා ඒ විදිහටමතියෙනවා.නමුත් ඒ කරන කිසිදු ක්‍රියාවකදී නැවත කර්ම සකස් වෙන්නේ නැහැ උපාදානයක් සිදු නොවෙන නිසා.ඒ සකස් වුණ විපාක කය පරිහරණය වුණාට,එතන මමත්වය කියලා කියල ගැනීමක් නිරායාසයෙන් ම සිද්ධ වෙන්න නෑ .මොකද මම කියලා ගැනීම සිදුවෙන සකස් වෙන හේතු නිරුද්ධ වෙලා නිසා.එතනදි සිද්ධ වෙන්නේ විපාක විඤ්ඤාණය බවට පත්වෙලා ආයුෂ අවසන් වන තෙක් ඒ චිත්ත සන්තතිය ගලා යෑම පමණයි.බලන් ඉන්න අයට හුස්ම ගන්නවා කෑම කනවා හිනාවෙනවා කියලා පේන්න පුළුවන්.නමුත් ඒ හේතු නිරුද්ධ කළ තැනැත්තට කෙනෙක් ඉඳගෙන හිනාවෙනවා කෙනෙක් හුස්ම ගන්නවා මගේ ඇඟට හුස්ම එනවා මේ ඇඟ මගේ මේ ඇස් මගේ කියන එකක් එයා තුළ නැහැ. මොකද මම කියලා දැනීමක්වත් හැඟීමක්වත් දෘෂ්ටියක්වත් එතන නැති නිසා.මොකද එයා දන්නවා මේ මම කියලා ගන්නේ මේ ලෝකය කියලා ගන්නේ මේ මගේ ඇස කන දිව නාසය කියලා ගන්නෙම මනසම තමයි කියන එක.😇

  • @devikathushari3735
    @devikathushari3735 11 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි 🙏

  • @GWNShyamali
    @GWNShyamali 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏❤❤❤

  • @mahindaedirisuriya7525
    @mahindaedirisuriya7525 14 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @bl756888
    @bl756888 14 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @l.waruni8082
    @l.waruni8082 14 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sumithrajayasekara9571
    @sumithrajayasekara9571 14 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @s.kkamalkanthi7489
    @s.kkamalkanthi7489 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

    • @geethanichampika9128
      @geethanichampika9128 13 วันที่ผ่านมา

      ගයානි මහත්මිය ගේ telephone number eke දෙන්න හැකි ද?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  13 วันที่ผ่านมา

      desscription eke thiyenawa

  • @janakwijayaratne5066
    @janakwijayaratne5066 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @paraminilaweera7967
    @paraminilaweera7967 11 วันที่ผ่านมา +1

    🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @donaldchandana2081
    @donaldchandana2081 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @l.waruni8082
    @l.waruni8082 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏