අත්හැර දැමීමෙන් නිවනට සමීප වන්නේ නැත - නිරෝෂා ජයසුරිය සහ ආචාර්ය විපුල වනිගසේකර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 34

  • @NilanDeep-qo5bc
    @NilanDeep-qo5bc 11 ชั่วโมงที่ผ่านมา +2

    අධ්‍යාත්මික ගමනට අවශ්‍යම ටික ඉතා සරලව පැහැදිලිව ප්‍රකාශ කිරීම ගැන බොහොම ස්තූතියි.

  • @chandrabandara6474
    @chandrabandara6474 8 ชั่วโมงที่ผ่านมา +1

    විද්‍යානුකූල්වත් බුදුදහම අනුවත් ඈයගේ දේශනාව නියම පොයින්ට් එකට කලා.නැවත අහන්න පෙලඹවීමකුත් වුනා.හොඳම සාකච්ඡාවක්.දෙදෙනාටම තෙරුවන් සරණයි.

  • @Wasanthisamaranayake
    @Wasanthisamaranayake 20 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි ...❤නමෝ බුද්ධාය ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deviudumbara6717
    @deviudumbara6717 22 ชั่วโมงที่ผ่านมา +2

    ඉතාමත් ආකර්ශණීය සාකච්චාවක්. ස්තූතියි දෙදෙනාටම🙏🙏🙏🙏

  • @rupikajayasekara
    @rupikajayasekara ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතිය❤🙏🌷

  • @andrewchapman2494
    @andrewchapman2494 21 ชั่วโมงที่ผ่านมา +1

    Great discussion, Thank you Both 🎉❤

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 วันที่ผ่านมา +1

    බෙහෙවින් ස්තුතියි ඔබ දෙදෙනාට 🙏🙏

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 23 ชั่วโมงที่ผ่านมา +1

    🙏❤️🙏❤️🙏 ස්තුතියි .
    සුන්දර වදන් ගලා යාමකි.
    තෙරුවන් සරණයි.

  • @nandakumarihami3657
    @nandakumarihami3657 22 ชั่วโมงที่ผ่านมา +1

    වටිනා සාකච්ඡා wak

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 วันที่ผ่านมา +2

    එතුමියගේ අදහස් අගය කරමි.කොඳුරන්නේ නැතුව කට ඇරලා කතා කරාට ස්තුතියි .

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf วันที่ผ่านมา +1

    ඇත්තටම මේ මහා විශ්වයේ කුරා කුහුඹු මිනිසුන්. එතනම සියලු ප්‍රශ්න ඉවරයි. ඒ අදහසට හදවතින් එකඝයි. ❤❤❤❤❤

  • @hemalisiri
    @hemalisiri วันที่ผ่านมา +1

    🌷🌷🌷🙏🙏🙏 ඔබ දෙදෙනාටම ස්තූතී.

  • @nawatime_titha
    @nawatime_titha วันที่ผ่านมา +1

    මෝහක්ඛයෝ නිබ්බානං...යහපතක් වේවා.🙏

  • @sameeravidanage1497
    @sameeravidanage1497 20 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Pushpika-g7z
    @Pushpika-g7z 11 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉

  • @kl42325
    @kl42325 9 ชั่วโมงที่ผ่านมา +1

    සිතත් මනසත් මනසින් දකින්න , සමමා දිට්ටි. මෙය තමන් සිටින ඕනෑම තැනකදී කල හැක. මෙය දුටු කෙනෙකු නිවා දමනු ඇත.

  • @devikathushari3735
    @devikathushari3735 วันที่ผ่านมา +1

    Theruwan Saranaei 🙏

  • @hemalisiri
    @hemalisiri 7 ชั่วโมงที่ผ่านมา +1

    36:17.......🌷🌷🌷🙏

  • @mallika8744
    @mallika8744 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @Ekathwaya
    @Ekathwaya วันที่ผ่านมา +2

    වචන නැති වන තැනක් එනවනම් එතනයි නිවන , නිවන යන වචනය හෝ ඉතිරි උනොත් එතන නිවන නෑ

  • @hettigeperera3731
    @hettigeperera3731 23 ชั่วโมงที่ผ่านมา +1

    ජිවිතය යනු එකකි පැවැත්ම යනු තවත් එකකි ? ජිවිතය විස්තර කිරිමට බුදුපියානන් පෙන්වාදුන්න "බගවතෝ" වතබග කරල කොටස් කරල පෙන්නුව "ජිවිතං අනියතං මරනං නියතං " --- පැවැත්ම යනු මැරි මැරි උපත ලබමින් පවත්වාගෙන යන සංසාර රියගමනයි මෙි රිය ගමන "අරිය " තත්වයට පත්කිරිමම වතත් නැති සංසාර රියගමන "පැවැත්ම නැති මනෝකාය පමනක් පවතින තත්වයයි බිහිවිම නතරකර උදුරා දැමිම "බුද්ධ තත්වයයි " යහපතක්ම වෙිවා!!!

    • @logicalexperts
      @logicalexperts 20 ชั่วโมงที่ผ่านมา

      @@hettigeperera3731
      "ජීවිතං අනියතං මරණං නියතං" යන්නෙහි නිවැරදි තේරුම පහදලා දෙන්න පුළුවන්ද ඔබතුමාට?

  • @logicalexperts
    @logicalexperts วันที่ผ่านมา +2

    මම මෙතනදි නිවැරදි නොවන්නටත් පුළුවන්. මගේ ප්‍රශ්නය තමයි බුදුන් වහන්සේ විසින් "අරිය පර්යේෂණය" කර අපට පෙන්වා දුන් නිවන් විශ්වාස කර, ඒ මාර්ගය තුල අපි ගමන් කරනවාද? නැතිනම් අපිත් වෙන් වෙන් වශයෙන් අරිය පර්යේෂණ කරමින් බුදුන් දෙසු දහම් මාර්ගය නිවැරදි දැයි සොයා බලමින් සිටිය යුතුද යන්නයි? ඒ වගේම
    බුද්ධ දේශනාව තුල කොතනක හරි පෙන්වා දී තිබේද ශ්‍රාවක සංඝයා විසින් ද වෙන වෙනම අරිය පර්යේෂණ කලයුතුයකියා?

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  วันที่ผ่านมา

      @@logicalexperts බුදුන් වහන්සේ කියාදුන් අර්ය පර්යේශනයත් ලියා තිබෙන්නේ වෙනත් අය විසින්නේ. මා පිටක සම්පාදේන ලිය තිබෙන්නේ කොහේද බලන්නකො

    • @logicalexperts
      @logicalexperts 23 ชั่วโมงที่ผ่านมา

      @vipulawanigasekera6264
      "මා පිටකසම්පදානෙන" හෙවත් පිටක පාලියේ ...... තිබූ පමණින් නොපිලිගන්නා ලෙස "කාලාම සූත්‍රයේදී බුදුන් වහන්සේ විසින් කාලාමා වරුන්ට දේශනා කලේ බ්‍රාහ්මණ ඉගැන්වීම්
      හා බුදුන් වහන්සේගේ ඉගැන්වීම සංසන්දනයකර කුසලය සහ අකුසලය වැඩෙන්නේ කුමණ දහමකද යන්න නිවැරදිව තෝරා බේරා ගැනීම සදහා මිස, බුදුන් වහන්සේ විසින් නිවැරදි නිවන් මග පෙන්වා දී තිබියදී ඒ මග ( ආර්ය අෂ්ඨාංගික මාර්ගය) වඩනවා
      වෙනුවට සදාකල්හිම පර්යේෂණ කරමින් සිටීමට නොවේ.
      තෙරුවන් සරණයි 🙏

    • @kl42325
      @kl42325 10 ชั่วโมงที่ผ่านมา

      ​@@logicalexpertsඔබ සතර සිපට්ටානය , ආන අපානය, විදර්ශනා භාවනා ආදී කුමක් වැඩුවද ක්‍රියාත්මක වන්නේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි, එමෙන්ම ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම තුල පවතින්නේ ඉහත සියල්ලමයි. වර්ථමානයේ පර්යේෂණය කලයුතු වන්නේ ම ඝ ධ බස වටහා ගැනීම පිනිසයි, එය ⁣පාදාගත් පසු කල යුතු සියල්ල මනාව වැටහෙනු ඇත. ස ම මා මෙය වචනයක් නොව මඝධ බසින් ලියා ඇති වචන තුනකි. න මො ත ස ස භ ග ව , එ වං මෙ සු තං, ස ක කා ය මේවා මඝධ බසයි.

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi1889 วันที่ผ่านมา +1

    රේකීය ප්‍ර්තිකාර වලට අයකිරීම කොහොමද විපුල මහත්මයා

  • @LankaWijewardhana
    @LankaWijewardhana วันที่ผ่านมา +2

    🙏🌷

  • @s.kkamalkanthi7489
    @s.kkamalkanthi7489 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏