Mata me video eka godak watinawa.. man adare gana thiranayak ganna baruwa inne.. adare kiwata wife.. eya wena kenek ekka deparak yhibba sambandayak hinda man dikkasada karanna thiranayak karala ee thirane hitiyata welawakata mata aya eya oni wage hithenawa.. eth aththatama mata epa.. ammek thaththek inna thanak nathi eyata hama deema dunne man.. habai eyata man maarama vidihata asdare kala.. 2024 deparakma eya mawa rawattuwa.. dan mata eyagen ain wenna ooni.. eth mage hitha athulin eertharam haiya na.. adare sambanda dewal walin.. eth meka kooma hari karannama ooni.. nathnam mata manasika nidahasak na.. help karanna..
Thank you ayiye.
මානසික ව වැටෙන හැම වෙලාවකම ඔයා හරිම වීඩියෝ එක ගේනවා.මැජික් එකක් වගෙ ❤
සම්පූර්ණ ඇත්ත සහෝදරයා ...මගේ ජීවිතේ වැඩි කාලයක් ඉමෝෂනල් ගොබ්බ ගතිය ගොඩක් තිබුණා..ඒත මම දැන් ඉන්නෙ ඔබ කියපු දෙවන අවස්ථාවෙ කියලා හිතෙනවා..ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම පිලිබදව.👍👍👍❤️❤️❤️
ගොඩක්ම වටින උපදෙස් ටිකක්.හැමදාමත් හරිම කැමැත්තෙන් මම මේ වීඩියෝ බලන්නේ.ගොඩක් පිං..🙏
වීඩීයෝ එක සුපිරි හැමදාම වගේ ජීවිතේට ගන්න ලොකු දෙයක් තියෙනවා ❤අනිත් දේ කියන්නම ඕනෙ මගෙ ජීවිතේට ලොකු හැරවුම් ලක්ශයක් උනා මේ චැනල් එක අනිත් දේ මටත් ලොකු මෝටිවේශන් එකක් උනා අයියා මේ විදිහට නොකඩවාම වීඩීයෝ දාන එක. ඒක ඇතුලෙත් තියෙන්නෙ ලොකු මහන්සියක් වගේම කැපවීමක්.. ❤
හීන වලට යන්න දිගටම නොනවත්වාම වැඩ කරමු ❤️🥰
වටින අදහස් ටිකක් අහම්බෙන් හම්බුන විඩියෝ එක්ක ඔයාට ගොඩාක් පින් අයියේ 😢
මාත් මෙහෙම ගොන් වැඩ කරා කලකට ඉස්සරහා ඔයාට පින් සිද්ධ වෙන්න මගේ ජීවිතේ දැම්මං හදාගෙන
ඔයා කීව හැමදේම ඇත්ත අයියෙ. මගෙ ජීවිතෙත් ඔය වගේ අත්දැකීම් ගොඩක් තියනව. මට බෑ කියන්න බැරි උනා. මම සතුටු උනේ නෑ. අනිත් අය ගැන හිතල එයාලව සතුටු කරා. මම ගැන හිතන්න කවුරුත් නැති උනා. අන්තිමට මට මම විතරයි. එයාල මට හිනාවෙනව. මට මම ගැනම අනුකම්පා හිතුන වෙලාවල් තිබුනා.
උදේ ඉඳන් පුංචි ප්‍රශ්නයක් ඔළුවෙ තියාගෙන හිතින් පිච්චි පිච්චි හිටියෙ. මේ video එක සෑහෙන වැදගත් උනා. Thank U.. 👍❤️
එකවතාවක් බලා මේ කිසිම video එකක් පැත්තකට දාන්න එපා.. ජීවිතයට ගලපා , කාවද්දා, එය සාර්ථකව අවස්ථානුකූලව භාවිතා කරන තෙක් නඩත්තු කරන්න. කාලයක් යන විට ඔබ පරිනතයෙන් යයි හදවත හඩගාන දවස තෙක් ඉවසීමෙන් ගතකරමු.එවන් දිනක
මෙතුමාගේ උත්සාහයට නය ගෙවමු❤
ඉතාම හොද අදස් ටිකක් ඇතේම මම ගැන කිවුවාවගේ මට දැනුනෙ
ඇත්තටම ඔයානම් ප්‍රාර්තිහාරයක් වගේ මල්ලී ඔයාට හදවතින්ම ස්තුති වන්ත වෙනවා ❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤
ස්තූතියි විශ්ව මාතාවනි ❤❤❤🙏🙏🙏
Good luck sir මගෙ අරමුණ වෙනුවෙන් දිගටම වැඩ කරනවා.සර් ස්තුතිය.සර්♥️
අවශ්‍යම වෙලාවක ලැබුනු වීඩියෝවක්. ගොඩාක් ස්තූතියි ඔබට ❤️🙏🙏
ඔයානම් හරියටම හරි ස්තුතියි ස්තුතියි අනේකවාරයක් ඔබට ❤❤❤❤ මේ විඩියෝ එක බලන්න සැලැස්සූ මගේ ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ❤❤ ❤❤ ❤❤ ❤❤
ඔයාගෙ චැනල් දෙකම මරු මනස හරිම සැහැලුයි
ගොඩක් ස්තූතියි ❤, ආසම අර බාගෙට කාපු මාරි බිස්කට් එක වගේ හිනා වෙලා ඉන්න කියන එකට 😊🎉❤
ගොඩාක් වටිනවා
Thank you ayya..hemadamath wage adath watina paadamak..😊
Thanks...Oyage Video Mara Watinawa. Digatama Me wage videos one
Thanks so much ❤❤❤ මෙක hariyatama හරි
ඇත්තටම ගොඩාක් වටිනවා.. හැම දෙනාටම.. ගොඩාක්.. ස්තුතියි 🥰💯💯💯💯
Thank youu❤🎉
අයියෙක් නැති මට මගේම කියලා සහෝදරයෙක්, යාලුවෙක් හම්බුනා. ඒ ඔයා අයියෙ❤❤
Thank you very mutch❤❤❤
Thanks ගොඩක් වටිනවා
Every word said had a precious meaning.Thank you 👍
ආදරෙයි ❤❤❤
වටිනවාම අදහස් ටිකක් ❤❤
Quality and nice videos ,images.
Beautiful ....!
Thanks aiye oyata 🙏❤️. good luck 🙏❤️
a Valuable video.👍 Good job.
Man oyage video hamadama ahanawa puthe godak sthuthi
Oyage hema videos akakinma ganna godak dewal tiyenawa,mama awrudu 12 k adaraya karala den dikkasada wena tenata awit enne,mamat me aurudu 12 ma rukadayak wela jitiya wage,at mn tama adare nisa ayage nama mage athe tattoo 1 tiyenawa,at aya ayage athen mage nama tattoo 1 ain karala tibba,me mm manasikawa watila enne welawaka oyage videos yali yali bala ahanawa mage hita hadaganna
Thank you very much,this speech encourage our lives🫰
ඔයාගෙ වීඩියෝ බලපු මං තේරුම් ගත්තා කැරට්ම කොච්චර කාලද කියලා ❤️🤗
😂😂😂😂
👉👍 Thankyou..This is superb
Godak watinavigoo ekak. Thank you so much dear ❤❤❤❤
Thanks watina adahas tikak❤️🙏
ගොඩක් ස්තුතියි ❤❤❤
Bageta Kapu mari biscuit ekak weni. Wayasa ilakkamak witharayi. Godak pin Godak sthuthiyi Malliya oyata. Obawa munagessu wiswa mathawata sthuthiyi
Good job
වටිනවා❤
Great👊👊❤️
නියමයි🎉
Ammo oyata Godak pin❤❤❤
Machan ubatath jaya....❤
Thank u 🎉
Mata me video eka godak watinawa.. man adare gana thiranayak ganna baruwa inne.. adare kiwata wife.. eya wena kenek ekka deparak yhibba sambandayak hinda man dikkasada karanna thiranayak karala ee thirane hitiyata welawakata mata aya eya oni wage hithenawa.. eth aththatama mata epa.. ammek thaththek inna thanak nathi eyata hama deema dunne man.. habai eyata man maarama vidihata asdare kala.. 2024 deparakma eya mawa rawattuwa.. dan mata eyagen ain wenna ooni.. eth mage hitha athulin eertharam haiya na.. adare sambanda dewal walin.. eth meka kooma hari karannama ooni.. nathnam mata manasika nidahasak na.. help karanna..
Deparak cheat kala nam aye dwsaka eya ekama karanawa...eyawa oyage jiwithen ain karanna...oyata nidahase jiwat wenna puluwan wei..shakthimath wenna...
Oya teeeranaya mamath aragaththa .minissu ehema thamai .ehema kalaama eyala eka natara karanne nhe. Samawa dunna. Wedak une nhe. E minissunta pina nhe adaraya labanna. Owage werdi karana genu ayath innw pirimith innnwa. Awanka eka balla gaanata dala eyala joly karanawa .loketa lejjawak thamai matath2 une .eth gutikaka ina bhe .
Thank you 🖤
Thanks brother ❤️
🥺 ඊයේත් මම යාලුව එක්ක කතා උනේ මේ ගැන.. 🥺
Matama hari yana ekak 😅..thank you ❤
Emotional gobbayek wenn ep 😼 echchri 😪❤️
Thanks
ඔයාට ගොඩාක් පින් ඔයාගේ ඒ වචන වලට හිතට මාර ශක්තියක් ධෛර්යයක් ලැබුණා ගොඩක් ගොඩක් ස්තුතියි
Minissu mada , minissu ekka jeewath nowi .. adyathmaya ekka jeewath wenna puluwanda ? Minissu dena sathkaara sammana widiminma ..
Thank you vry much 🙏❤️
Supiri🥊
Thanks good luck
Peedanaya daragannawa kiyana eka waradi vidiyata bhaashaawa yedimak needa ????
Peedanaya iwathata yomu karanna needa oona ?????
Thank you soo much ❤
Thank you❤🎉
Thanks my dear
Godak pin obata🙏❤️👏😊
Ela ❤❤❤
හරියට අපේ අම්මා වගේ❤🥹🥰🙏🫅
Kalin mamath, ammo dennam kisikenukata be mawa modayek karanna thanks❤
Thank you❤️
Thanks ...♥️🎉️
Welcome 😊
Thanks bro🎉
Thanks 🙏
supiri
Api anit ayage hitak ridenna wachanayak kiyanna bari taram hita hoda wenakota attatama minissu apiwa sahelluwata gannawa..age nati wenawa..ekai atta..
❤️❤️❤️💐🤲thank you
Thank you
Tanku❤
Yesssss🎉🎉🎉🎉
❤❤Thank u
මගේ කතාවක් කිවුවා වගේ ..❤🎉
bageta kapu mari biska ekak wage inna me man wage tanks❤❤❤❤
🔥🔥🔥🔥
අැත්ත මගෙ ජිවිතය කියෙව්වා වගෙ පිං මමත් එහෙම රුකඩක්
මමත් 😢
Daruvo vanuvan ganna theerana vanss kalaa pruthuviya gana pavathma illuva dan pavathma illuva aka varade bava danuna
Good luck 🍀
ඔයාගේ කතාව හරියට හරි මාව රූකඩයෙක් වගේ තමයි මේ ගෑණු අය ඔක්කොම පල්ලියේ පාවිච්චි කරේ මම හරි අසරණයි
කූඹි අය්යට Telepathy තියෙනවා😂😢ඕන ම වෙලා තිබ්බ එකක්...
Thank you 🙂🤝🗞️
❤❤❤
❤❤❤❤❤❤❤
Man gana kiynkota mat mara leji anee 😊
❤
Ill do❤
💓
ඉමෝශනල් මෝඩයෙක් වෙන්න එපා 👊
👍👍👍
❤❤❤😊
💙👊
Aiye oya mama gena qwa .😂mamath kehel leli babek .ada innwa passa bima enagana .shit ..gon gahak mama aiye 😂😂😂aye itin echcharai
2 comment
👍💕