ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නිල් පාට ලේ තියෙන්නෙ කාටද ? | Sri Lanka Sinhala Education

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2024
  • නිල් පාට ලේ තියෙන්නෙ කාටද?
    My Other Channel : tinyurl.com/No...
    #SriLankaSinhalaEducation #Sri_Lanka_Sinhala_Education #SINHALAGK
    Disclaimer
    This channel does not promote or encourage any illegal activities.
    All contents provided by this channel for
    GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
    Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

ความคิดเห็น • 100

  • @msdesilva4698
    @msdesilva4698 2 หลายเดือนก่อน +1

    චානුට .අද චානු.කියල දරුවෙකුත් හමු.උනානෙ ප්‍රශ්න වලට උත්තර .දෙන්න.
    ඔයාගෙ වැඩසටහන දිගටම කරගෙන යන්න ලැබේවා.
    ජයවේවා....!!!

  • @kwkw7563
    @kwkw7563 5 หลายเดือนก่อน +4

    හරිම හොදයි චානු අදත් හොදයි දැනුමක් ගත්තා නැවත එන්ක බුදුෂරනයි

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 5 หลายเดือนก่อน +1

    චානු පුතේ පුතාගේ වීඩියෝ බලනවා.එයින් හුගක්ම තියෙන්නේ අපි නොදන්න දේවල්.මම විතරක් නෙමෙයි මගේ පාසල් යෙහෙළියනුත් බලනවා. අතිවිශිෂ්ඨයි පුතේ...මෙවැනි වැඩසටහන් තව තවත් අපට ගෙනෙන්නට පුතාට ධෛර්යය ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 පුතාට .

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 2 หลายเดือนก่อน +4

    මේව නං සතුටු වෙන්න දේ වල් නෙවෙයි,,,, එහෙනන් දියමන්තියක් දෙන්නද කියන්නේ,,,,කුහක වෙන්න එපා අඩු තරමින් ඒ කොල්ලා දෙන දැනුම්වත් ගනින්

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 หลายเดือนก่อน

    ජානු දුවෙි බුදු සරනයි දෙවි පිහිටයි හොදට ඉගනගන්න

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 หลายเดือนก่อน

    ගොඩක් හොද වැඩ සටහනක්

  • @maalisilani5285
    @maalisilani5285 2 หลายเดือนก่อน

    Aththatama hoda wadak thanks

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 5 หลายเดือนก่อน +3

    දැනගෙන ඉදියෙ නෑ උත්තර අදමයි ඇහුවෙත්. ප්‍රස්න දෙකට්ම උත්තරේද බූවල්ල කියන්නෙ.

  • @MohamadSukriyan
    @MohamadSukriyan หลายเดือนก่อน

    මම.හැමදාම.බලනවා.මම.කුවෙටි.ඉන්නෙසර්

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 5 หลายเดือนก่อน +3

    Jaya wewa ❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  5 หลายเดือนก่อน

      thank you so mu8ch akki❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayshema
    @gayshema 5 หลายเดือนก่อน +2

    Great 👍👍👍♥️♥️

  • @user-qr7uo5vb5q
    @user-qr7uo5vb5q 5 หลายเดือนก่อน +2

    Great work

  • @DarshanaPramuditha-dz7vq
    @DarshanaPramuditha-dz7vq 5 หลายเดือนก่อน +2

    Great work 👍

  • @LakshaniWalgamage
    @LakshaniWalgamage หลายเดือนก่อน

    ❤❤❤

  • @krishokkv1907
    @krishokkv1907 5 หลายเดือนก่อน +3

    සතුටුද අදකාලෙ තියෙන ප්‍රෙස්නත් එක්ක සතුටුවෙන්න පුලුවන් අඩුම ගානෙ ලයිට් බිලවත් ගෙවනවනම් වලල්ලක් දිලා අහනවා සතුටුද කියල😂

    • @SrilankaEducation
      @SrilankaEducation  5 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ඒකත් සතුටක් තමයි මට තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම උදව් කරනවා. ඉතින් මගේ චැනල් එකට සපෝට් එකක් දෙන්න ඉස්සරහට දුප්පත් අයට අපි උදව් කරමු. ඒ උදව් වලින් ඔයාටත් පිනක් ලැබෙයි
      මට පුළුවන් දෙයක් තමයි මම දුන්නේ. මට බැරි දේවල් මට කරන්න බෑ මට පුළුවන් දෙයක් කරන්න පුළුවන් කාලයක් එනකොට අනිවාර්යයෙන්ම මම කරනවා.එතකොට ඔයත් ඒක බලන්න ඉඩ තියෙනවා
      මට සපෝර්ට් එකත් දුන්නැති වුණාට ප්‍රශ්නයක් නෑ මගේ වැඩවලට අගය කරන්න එච්චරයි මට ඕන ආදරේ යාළුවෙක් විදියට හැමදාම රැඳිලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා

  • @Fathh-s5x1q
    @Fathh-s5x1q 5 หลายเดือนก่อน +2

    Nice🎉

  • @user-kh6fi3eb1d
    @user-kh6fi3eb1d 5 หลายเดือนก่อน +2

    Good luck 👍🏻 💓 🎉🎉

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR 2 หลายเดือนก่อน

    නිල්පාට ලේ තියෙන සතා මත්‍රී.....😊
    බූවල්ල....හැමතැනම එල්ලෙනව..😊

  • @malikam7925
    @malikam7925 5 หลายเดือนก่อน +2

    🎉❤ Budu Saranai Malliya 💞💞 Parissamata 🙏🙏

    • @SrilankaEducation
      @SrilankaEducation  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ආදරෙයි

  • @chanukasampath710
    @chanukasampath710 5 หลายเดือนก่อน +3

    progam ekanm hodai adannai uda paninnai wage moda dewal nathuwa wena wadagath deyak thibbnm

  • @WasanthiKumari-cw6yq
    @WasanthiKumari-cw6yq หลายเดือนก่อน

    හොර්ස්ශු කකුළුව

  • @lalaniudayakanthi7608
    @lalaniudayakanthi7608 5 หลายเดือนก่อน +2

    ඉස්සා

  • @DilmiUmeshika
    @DilmiUmeshika 5 หลายเดือนก่อน +3

    නොදන්න දෙවල් දැනගන්න පුළුවන් ⁣

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 2 หลายเดือนก่อน

    අශ්ව ලාඩන් කකුළුවා. horseshoe crab

  • @user-cx3wt3pq7s
    @user-cx3wt3pq7s 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 2 หลายเดือนก่อน

    නිල් පාට ලේ තියෙන්නෙ.... පාරමිපරික ෙගාබිබ ශිුලංකා නිදහස් පාක්ෂිකයින් ලග.කොළපාට ලේ තියෙන්නෙ මෛා්ඩ කොළඹ මුඩුක්කුවල ඉන්න UNP කාරයින් ලග

  • @samsonpalitha4351
    @samsonpalitha4351 5 หลายเดือนก่อน +2

    👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @Chanakamadu-wi5yy
    @Chanakamadu-wi5yy 5 หลายเดือนก่อน +4

    බුවල්ලා නේ.❤

    • @Chanakamadu-wi5yy
      @Chanakamadu-wi5yy 5 หลายเดือนก่อน

      සුදුලේ කැරපොත්තා

  • @swarnapalisilmathawa4738
    @swarnapalisilmathawa4738 5 หลายเดือนก่อน +1

    තල්මසා

  • @ranokaranoka6016
    @ranokaranoka6016 5 หลายเดือนก่อน +4

    බුවල්ල නේද 👌👌👌

    • @SrilankaEducation
      @SrilankaEducation  5 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම හරි උත්තරයක් දුන්නා සුභ පැතුම් ආදරේ දිගටම රැඳිලා ඉන්න ඔබේ අදහස මට කියන්න

    • @J.m.jaythungaBandara
      @J.m.jaythungaBandara 5 หลายเดือนก่อน +1

      නිල් පාට ලේ තියන තව සත්වයෙක් ඉන්නවා නම නම් මතක නෑ කකුලුවො වර්ගයක්

  • @madhavipraneethi9872
    @madhavipraneethi9872 2 หลายเดือนก่อน

    මුන්ට යූ ටියුබ් චැනල් ප්‍රමෝට් කර ගන්න කෙල්ලොන්ට පාරවල් ගානේ අඩන්නයි,උඩ පනින්නයි කියනවා...දෙන්න ඕන හොද කුඩ පාරක්...

  • @mpmagic5519
    @mpmagic5519 5 หลายเดือนก่อน +1

    👊👌👌👌👌👌👊

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 5 หลายเดือนก่อน +4

    නිල්පාට ලේ තියෙන්නේ පොහොට්ටුවේ

  • @MDD45-x5h
    @MDD45-x5h 5 หลายเดือนก่อน +4

    නිල් පාට ලේ තියෙන සතා බූවල්ලා.lesi prshna ni owa😉

    • @SrilankaEducation
      @SrilankaEducation  5 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම හරි උත්තරයක් දුන්නා සුභ පැතුම් ආදරේ දිගටම රැඳිලා ඉන්න ඔබේ අදහස මට කියන්න

    • @MDD45-x5h
      @MDD45-x5h 5 หลายเดือนก่อน

      aniwaryayen brother.adarei.🥰🤗@@SrilankaEducation

  • @VijithaVimali
    @VijithaVimali 5 หลายเดือนก่อน +1

    Suratali

  • @user-zx1jg3of5u
    @user-zx1jg3of5u 5 หลายเดือนก่อน +2

    Nilpata le thiyen satha Gonussa hebei lankawe ne pitarata sitin gonussek

  • @lahirulakshan3861
    @lahirulakshan3861 5 หลายเดือนก่อน +2

    මම හිතන විදිහට බූවල්ලා😃

    • @up20077uuh
      @up20077uuh 5 หลายเดือนก่อน +1

      Ow buwalla thama

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 4 หลายเดือนก่อน

    රතු රුධිරාණු වල මයිටොකොන්ඩ්‍රියාවක් නොමැති වීමට හේතුව සහ නිර්වායු ශ්වසන යනු කුමක්ද සිදු වන්නෙ ඇයි ?

  • @user-tv9hb1cn6j
    @user-tv9hb1cn6j 5 หลายเดือนก่อน

    සුදු පාට ලේ තියෙන්නෙ කැරපොත්තා දලියා කියලත් කියනවා.

  • @ChamilaSandaruwan-pf2tp
    @ChamilaSandaruwan-pf2tp 2 หลายเดือนก่อน

    Pansal 2ka chater

  • @AB-sr7wl
    @AB-sr7wl 5 หลายเดือนก่อน +1

    Kakuluwa

  • @tashmidahsmsa52
    @tashmidahsmsa52 2 หลายเดือนก่อน +1

    🐙 බූවල්ල

  • @user-tv9hb1cn6j
    @user-tv9hb1cn6j 5 หลายเดือนก่อน +2

    බුවල්ලා

  • @surandilansurandilan6326
    @surandilansurandilan6326 2 หลายเดือนก่อน +1

    ඔයාගේ වැඩ සටහන් සුපිරි ඒත් ගොන් වැඩක් තමයි ඔයාගේ ඔය මගුල කරකවලා ඒකට අදාල දේ කරන එක ...කෙල්ලෝ ඕක කරන්නේ නැ නේ ..උඩ පනින ඒවයි ...අඩන එවයි පාරවල් වල

    • @padmawijethunga9456
      @padmawijethunga9456 หลายเดือนก่อน

      ඔව් ඒක අයින් කරන්න ඕන..පාරෙදි කාටද අඬන්නයි උඩපනීන්නයි පුලුවන් .

  • @amilawickramasinghe3790
    @amilawickramasinghe3790 2 หลายเดือนก่อน

    Haringe😂

  • @Snoop791
    @Snoop791 5 หลายเดือนก่อน +5

    parliment eke 224 ta.

    • @SrilankaEducation
      @SrilankaEducation  5 หลายเดือนก่อน

      පැහැදිලිව කියන්න

  • @user-cp1zc3vj1f
    @user-cp1zc3vj1f 5 หลายเดือนก่อน +1

    නිල් පාට ලෙ තියෙන්නෙ බූවල්ලාගෙ

  • @user-lh6bo1wb3l
    @user-lh6bo1wb3l 2 หลายเดือนก่อน

    උත්තරේ ඉස්සා

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 2 หลายเดือนก่อน

    බූවල්ලගේ කොහෙද නිල්පාට ලේ. 😂

  • @user-nl8bh6ef5f
    @user-nl8bh6ef5f 5 หลายเดือนก่อน +1

    Garij aka akanam amuma modayak unta loku danuma nama dana tagga

  • @sajethasajetha5209
    @sajethasajetha5209 15 วันที่ผ่านมา

    Karapoththa,buwalla

  • @DavithSooriyadewa
    @DavithSooriyadewa 2 หลายเดือนก่อน

    Kakka.nelpatay

  • @komarykomary966
    @komarykomary966 5 หลายเดือนก่อน +2

    බුවල්ල

  • @sewwandiwasana4182
    @sewwandiwasana4182 5 หลายเดือนก่อน +1

    chanu sudu pata lea thiyena satha kauda

    • @SrilankaEducation
      @SrilankaEducation  5 หลายเดือนก่อน

      අපේ ගෙදර ඉන්න චන්ඩියා කැරපොත්ත තමයි

  • @Janith_Saranga
    @Janith_Saranga 5 หลายเดือนก่อน +3

    බූවල්ල නේදෝ

  • @user-up4ho4ps9w
    @user-up4ho4ps9w 5 หลายเดือนก่อน +2

    කැරපොත්තාගේ ලේ

    • @prabasaman354
      @prabasaman354 2 หลายเดือนก่อน

      සුදු පාට යී කෑරපොත්තාගේ ලේ

  • @sanduniudara609
    @sanduniudara609 5 หลายเดือนก่อน +2

    බූවල්ලද

    • @SrilankaEducation
      @SrilankaEducation  5 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම හරි උත්තරයක් දුන්නා සුභ පැතුම් ආදරේ දිගටම රැඳිලා ඉන්න ඔබේ අදහස මට කියන්න

    • @sanduniudara609
      @sanduniudara609 5 หลายเดือนก่อน

      @@SrilankaEducation ස්තුතියි ඔබතුමාට

  • @GunaChandima-qu9sr
    @GunaChandima-qu9sr 5 หลายเดือนก่อน +1

    buuvalla

  • @JanakaLiyanage-gf2fk
    @JanakaLiyanage-gf2fk 2 หลายเดือนก่อน

    හරි හමන් තැග්ගක් දියන් බැරිනම් ඔය මගුල කරකවන්ඩ එපා අනික උබ දන්නෙත් නැ පෙලක් ඒවා ඩයරිය ට සින්හලෙන් කියන එක මොකක්ද අහපු එක වැරදියි ඒ මනුස්සයා දීපු උත්තරේ හරි..... බැන්න නෙමේ ෆිට් එකට කිව්වෙ....රුපියල් 100 ක් වත් දීපන් මචෝ😅

  • @punsharaumayangani7331
    @punsharaumayangani7331 5 หลายเดือนก่อน +2

    බූවල්ලා නේ ද

    • @SrilankaEducation
      @SrilankaEducation  5 หลายเดือนก่อน

      උත්තරේ හරියට හරි සුභ පැතුම් ආදරේ දිගටම රැඳිලා ඉන්න

  • @samoj-re4-ek
    @samoj-re4-ek 5 หลายเดือนก่อน +1

    buvalla

  • @abesiriliyange5918
    @abesiriliyange5918 5 หลายเดือนก่อน +1

    Lokue. Vnguve. Galhe. 1

  • @madhavipraneethi9872
    @madhavipraneethi9872 2 หลายเดือนก่อน

    මොන පිස්සෙක්ද මේ...

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 5 หลายเดือนก่อน

    Moda weda satahan...therumak aethi deyak karanna...tlik with chathura....eakama prasnayak hemogenma ahanawa....lankawata giya kalak... you tube karana yakku nisa...

  • @dakshinacaumal2062
    @dakshinacaumal2062 5 หลายเดือนก่อน +1

    Prshne withrak ahala uththre denna ita eh adannai udapanninani owwagen minissu sahabagi wena ekath adu wenwa 👎👎

    • @SrilankaEducation
      @SrilankaEducation  5 หลายเดือนก่อน

      උත්තරේ කමෙන්ට් වලින් හරි එහෙම නැත්නම් ඊළඟ වීඩියෝ එකෙන් අපිට දැන ගන්න පුළුවන් ඔයාලටත් අවස්ථාවක් දෙන්න එපැයි මම
      ඒ හින්දා තමයි උත්තරේ වීඩියෝ එකේ දැම්මේ නැත්තේ මොකද බලන
      උත්තරේ හොයන්න උත්සාහ කරන්න ඕන එතකොට අමතක වෙන්නෙ නෑ
      ලංකාවෙ අය මෝඩයි මෝඩයි කියලා හැමෝම කියනවා ඒක නැති කරන්න තමයි මගේ උත්සාහය පුලුවන්නම් සපෝට් එකක් දීලා ඉස්සරහට යමු අපි හැමෝම එකතුවෙලා යාළුවේ
      මගේ වැඩසටහන තේරුම් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා ආදරේ දිගටම රැඳිලා ඉන්න

  • @user-yi5ym6ci3r
    @user-yi5ym6ci3r 2 หลายเดือนก่อน

    Buuwalla

  • @user-oi5cs7co9h
    @user-oi5cs7co9h 5 หลายเดือนก่อน +1

    දැල්ලා

  • @slnatural315
    @slnatural315 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 5 หลายเดือนก่อน

    ඉස්සා