දිනිති කියන්නේ කාටද | Who is Diniti? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • My Other Channel : tinyurl.com/No...
    Disclaimer
    This channel does not promote or encourage any illegal activities.
    All contents provided by this channel for
    GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
    Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

ความคิดเห็น • 383

  • @InokaKumari-yh4ec
    @InokaKumari-yh4ec ปีที่แล้ว +67

    දිනිතිය, ළමුද්දු, ජානනි, ඇත්තටම නම් අහලා තියෙනවා එත් සමාන පදය අම්මා කියලා ඇහුවෙත් අද. ගොඩක් සතුටුයි උත්තරය දුන්නු නංගීට වඩා අම්මා ගැන සතුටුයි වෙන අම්මලා තමන්ගේ දරුවා ඇදන් දුවද්දී අම්මා නතර වෙලා දැනුම ලබා ගන්න උත්සාහ කළා අවසානයේ තමන්ගේ දරුවා ඒ අම්මා නිසාම ප්‍රශ්නයට නිවැරදි උත්තරය ලබා දුන්නා. හැම අම්මා කෙනෙක්ම මේ වගේ වෙන්න එතකොට දරුවනුත් මේ විදිහට දැනුමින් පරිපූර්ණ මිනිස්සුන් වෙයි. උත්තරය ගැන නොසිතා අභියෝග වලට මුහුණ දෙන්න එතකොට නිතැතින්ම ජය ගැනීමට පුළුවන් වෙයි. දැනුමට යමක් එකතු කරන්න ගන්න උත්සාහය නිසා තමයි කවුරු මොනවා කිව්වත් හැමදාම සතුටින් චානු අයියා එක්ක මම එකතු වෙලා ඉන්නේ. අපි දන්න දෙයක් තව දුරටත් වර්ධනය කරගන්න ගමන් නොදන්නා දේ හරියට දැන ගන්න tolk with chanu subscribe කරන්න. බුදු සරණයි චානු අයියේ. හැමදාම වගේ ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +7

      ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි මේ කමෙන්ට් එක මම කියවද්දී ඇත්තටම මේ කතා කරන්නේ මගේ හදවතක් ද කියලා දැනුනා මොකද මම හිතන විදියටම ඔබ කතා කරලා තියෙනවා ඇත්තටම ආඩම්බරයි ඔබ වගේ කෙනෙක් මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න එක ගැන ගොඩක් සතුටුයි ආදරේ හදවතින්ම 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💗💗💗💗💗💗

    • @chanudisethunsa-1302
      @chanudisethunsa-1302 ปีที่แล้ว +2

      ඒක හොදට හිතට වදිනවා

    • @LahiruMadusanka-s3h
      @LahiruMadusanka-s3h ปีที่แล้ว +3

      ඇත්තටම මම තේරුම දැනගෙන හිටියෙත් නෑ මේ වැඩසටහන ගොඩක් වටිනවා මමත් හැමදාම බලනවා තව තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා..!

    • @jessicas9844
      @jessicas9844 ปีที่แล้ว +2

      They teach you this in 7th grade sinhala

    • @saryawati6313
      @saryawati6313 ปีที่แล้ว

      Oyata sthuthi karami sthuthi

  • @Erandathidilrukshi6060
    @Erandathidilrukshi6060 ปีที่แล้ว +25

    අනේ එ දුව හරිම හොදයි ,අමිමත්ඒහෙමයි,ආදරෙයි මල්ලි වටිනා වැඩසටහනක් අපිත්ගොඩාක් දැන් දනුමෙින් වර්දනය වෙිලා ඉන්නේ , බුදුසරණයි ❤❤

  • @Vlogs123x
    @Vlogs123x ปีที่แล้ว +13

    අනේ ඇත්තටම මාත් දැනන් ඉදියෙ නැ.ඔයා ගොඩක් වටින වැඩසටහනක් කරන්නෙ. දන්නෙ නැති දේවල් කියල දෙන මේ program එකට සම්මාන දෙන්න වටිනව අයියෙ❤

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว +20

    දැනුම බෙදල තෑගිත් දෙනව ඉතාමත්ම හොද වැඩක් අපිත් දෙයක් ඉගෙන ගන්නව. ඉදිරියටම යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න හදවතින්ම ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🤍🩶🙏🙏⚡🙏⚡⚡🙏

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +72

    කැම්පස් අය පරදා හරි පිලිතුර දුන් 8වසරේ පොඩි දියණිය ගැන හරිම ආඩම්බරයි . අපි සුභ පතනව දුවේ.

    • @RenukaJayasingha-k5o
      @RenukaJayasingha-k5o ปีที่แล้ว +2

      එක ඇත්ත නියමයි පුතේ

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +1

      Ithin scl yna aytane owa ugnnane.campus yna lamaita owa mathkda.

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว

      @@Rose-xo8mx අපේ lectures ල නම් කිව්වෙ උගන්වන දේවල් හැමදාම ජීවිතේට අවශ්‍ය වෙන බව.දැන් පේනවනෙ සමහර අයට බෙහෙත වැරදිලා මැරෙනව.

    • @MahindaRanaweera-ue5jf
      @MahindaRanaweera-ue5jf 8 หลายเดือนก่อน

      👍👍👍👍

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +9

    බොහොම වටිනා වැඩසටහනක්.. ස්තූතියි පලකිරීම අගය කරමි..

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +18

    බොරු කියන්න ඔනේ නැනේ 🙂🙂🙂🙂 මම අද තමයි දැන ගත්තේ ඔය වචන තුනෙම තෙරුම ❤️❤️💎💎 ඔයාට ගොඩක් පිං 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අර දුටත්යි පුතාටයි සුභ අනාගතයක් ❤❤❤

  • @ERA-yu8dt
    @ERA-yu8dt ปีที่แล้ว +8

    ජීවිතේ රිස්ක් එකක් ගත්තෙ නැත්තන් ගොඩක් දේවල් මග හැරෙනවා.ජය වේවා talk with chaanu....❤

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 ปีที่แล้ว +14

    නියමයි මල්ලි කොච්චර තියෙනවද අපි දන්නැති දෙවල් ගොඩක් සතුටුයි මල්ලි දැනුම වර්ධනය කරනවාට ❤❤❤❤

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +86

    වැඩ සටහන හරිම වැදගත් ..අර දුව පිලිතුරැ තුනම දුන්නෙ එයාට සුභ පැතුම්

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +12

      අනිවාර්යෙන්ම මමත් අගය කරනවා සාමාන්‍යයෙන් එයා පලවෙනිපාර අහනකොට දුවන්න උත්සාහ කරා අම්මා තමයි නතර කළේ ඉතින් ඇත්තටම ඕනම දේකට ඉදිරිපත් වුණොත් අපිට පුළුවන් යම් කිසි දෙයක් දිනා ගන්න එක්කෝ තෑග්ගක් එහෙම නැත්නම් දැනුමක්

    • @harshaamarasekara666
      @harshaamarasekara666 ปีที่แล้ว +2

      Ow🎉

    • @gayanthasaptharshana9836
      @gayanthasaptharshana9836 ปีที่แล้ว

      Yes...ara campus girltawath bari unaa!!!

    • @SankiBcda
      @SankiBcda ปีที่แล้ว +1

      Dinithi Janani kiyana dekama Danan hitiye 5wasare igena gaththa hodata mathakai habai anith wachane Danan hitiye na Ada danagaththa thankyou

    • @SankiBcda
      @SankiBcda ปีที่แล้ว +1

      Ara uththara 3nama dunna nangitA subapathum❤❤❤

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +9

    ඇත්තටම මමත් අදයි දන්නේ මේ වචන තුනම..ස්තුතියි ටෝක් විත් චානු.🌹🌹🌹🌹🌹

  • @RohanaRupasinga
    @RohanaRupasinga ปีที่แล้ว +25

    පිළිතුරු දීපු ඒ දුවගැන හරිම සතුටුයි.

  • @rumeshasathsarani9511
    @rumeshasathsarani9511 ปีที่แล้ว +10

    ඔයාගේ හැමදේටම සුබ පතනවා අයියේ..ඇත්තට්ම දෙවනි වචනෙ දැනගෙන හිටියේ නෑ..දැනුම හොයන අයට ගොඩක් වටිනවා බුදු සරනයි ❤️❤️

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න ඔබ දන්න හැමෝටම අපේ වැඩසටහන යවන්න ඒගොල්ලොත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්

  • @manojsampath7996
    @manojsampath7996 ปีที่แล้ว +1

    සුපිරියක්....දිගටම කරගෙන යන්න.... ❤❤❤❤

  • @Linda-kx7sb
    @Linda-kx7sb ปีที่แล้ว +3

    හරිම වැදගත් කමට නිහතමානිව program එක මෙහෙයනව ස්තුතිවන්ත වෙමි🙏🙏🙏

  • @SujiSuji-o9c
    @SujiSuji-o9c ปีที่แล้ว +7

    අද තමයි දැනගත්තේ ස්තූතියි ❤❤❤

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว +9

    මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක්.... අපේ දරුවන්ගේ දැනුම වඩන ඔබ‍ට සුභ පැතුම් ❤️❤️❤️❤️

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +6

    ඇත්තටම මල්ලි.හරිම ආඩම්බරයකි .ඔයා කරන .මේ.වැඩ සටහන .ඒ.දුවට..ඇතුලු .ඔයාට .බුදු සරනයි .ආදරෙයි ❤❤❤❤❤❤.

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඕනම දෙයකට ඉදිරිපත් වුනොත් අනිවාර්යෙන්ම අපිට මේ වගේ සුබපැතුම දකින්න පුලුවන් ඒ වගේම හදවතින්ම අපිට ගරු කරන ආත්මගරුත්වය ලබන්න පුළුවන් ඕනම දේකට ඉදිරිපත් වුණොත් අපේ දැනුම වර්ධනය කරන්න පුළුවන් එතනින් යම් කිසි දෙයක් අපිට ඉගෙන ගන්නත් පුළුවන් අපේ ජීවිතේ අපේ ගමන හයියක් කරගන්න අත්දැකීමක් ලබන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා හදවතින්ම ආදරේ මගේ ගමනට දිරි ගන්වන මගේ වැඩසටහනට ගරු කරලා ඔබේම කෙනෙක් වාගේ මාත් එක්ක කතා කරලා මගේ මේ ගමන සාර්ථක කරගන්න මාත් එක්කම හයියක් වෙලා ඉන්න එක ගැන ආඩම්බරයි ආදරේ හදවතින්ම තෙරුවන් සරණයි 💜💜🤎💜🤎💜🤎🖤💖💖💝💝🖤🤎🖤💖💝💘🩷🤍🩷🩷🤍🩶🙏⚡🙏🙏⚡

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว +15

    සමාජයට වෙනසක් කරන්න හැමෝටම බෑ
    ඔයත් සමාජ ව්‍යවසායකයෙක්
    ජය වේවා ! අයියෙ

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +6

    නියමයි මල්ලි ඔය නම් තුනම අම්මාට කියනවා කියලා මම දන්නෙත් අද බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾💐💐

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 ปีที่แล้ว +8

    ඔයා ඔය කරන දේ හොද වෙන්න ඇති ඒත් අර මුලින්ම අර ගැනු කෙනාගේ 0:04 video clip එක දාපු එක වැරදි කියලා මට නම් හිතෙන්නේ... ඒ එයාට ඒ වෙලාවේ personal දෙයක් හින්දා එයා කතා නොකරා වෙන්න ඇති. නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් අද කාලේ එහෙම පාරේ යද්දි එහෙම මනුස්සයෙක් කතා කලාම කතා කරන්න පුළුවන් තත්ත්වයක් රටේ නැහැ කියන එක ඕනම කෙනෙක් දන්නවා නේ...
    මන් නම් හිතන්නේ ඔයා එක්ක කතා කරන අයගේ විතරක් videos දාන්න...නැත්නම් වෙන්නේ අර ගෑනු කෙනාගේ වගේ තවත් අයගේ ප්‍රතිරූපය විනාස වෙන එක...
    හුදෙක්ම මන් කිව්වේ මගේ මතේ විතරයි.
    ඔය කරන දේට සුබ පතනවා👍

    • @yuvindikafernando160
      @yuvindikafernando160 ปีที่แล้ว

      මාත් කලින් වීඩියෝ එකක ඕකම කිව්වා... එයා කරන්නෙ එයාට ඕනෙදේ ඉතිං..කවුරු හරි නඩු මාර්ගයට ගියදාක තේරෙයි

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +5

    බොහොම වැදගත් මාත් දැනගත්තේ අදයි

  • @supunsampathkumara
    @supunsampathkumara ปีที่แล้ว +21

    හරිම අපූරු වැඩසටහනක්. දුව නොසිතූ විදිහට ජයග්‍රහණය කළා. සුභ පැතුම්. ඒක නිසා ප්‍රශ්න එනකොට පලා යන්න එපා.

  • @dsj9156
    @dsj9156 ปีที่แล้ว +8

    ඔයා මෙතන වැරදි.මොන මගුලක් ද කිව්වත් එයාගෙ මුහුණ පේන්න මේකෙ thumbmail එකට දාලා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න එපා..ඒක ඒ ඒ අයගෙ අයිතියක්...ඔයා ප්‍රශ්නයක් ඇහුවා කියලා ඒ මිනිස්සුන්ගෙ වටිනා කාලෙ මෙතන ගල් යුගයෙ ප්‍රශ්නවලට වැයකරන්න බැරිවෙන්න පුළුවන් නෙ..ඒ මිනිස්සුන්ගෙ පවුද්ගලිකත්වය රකින්න පුරුදුවෙන්න ඉස්සෙල්ලා

  • @DilaaDinii5895
    @DilaaDinii5895 ปีที่แล้ว +21

    දිනිති ,ජනනි,ළමුන්දු=අම්මා😇🙏😇මගෙ නමත් දිනිති 😇🙏ඉතාම වටිනා වැඩසටහනක්....ජයෙන් ජයම වේවා 🙏😇

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරෙයි දිගටම රැඳිලා ඉන්න 🌼

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 ปีที่แล้ว +10

    අර පුංචි දුව සුපිරි 👌👌👌👌❤️ ලැජ්ජාවට හැංගුනා ට.... සමහර අය ගැන නන් කතා කරලා වැඩක් නැ 🙆

  • @paramiwasanazoysa2193
    @paramiwasanazoysa2193 ปีที่แล้ว +5

    කැම්පස් ගියා එයාට බෑ කිය කිය කමෙන්ට් දාන්න එපා බොරුවට.කැම්පස් ගියා කියලා ලෝකෙ තියන හැමදේම පුලුවන් වෙන්නෙ නැහැනෙ.අපි කාටවත් කවදාවත් මේ ලෝකෙ තියන හැමදේම ඉගෙන ගන්න බෑනේ.

    • @mayomiwijesinghe2717
      @mayomiwijesinghe2717 ปีที่แล้ว

      ඇත්ත❤

    • @LalithAnura-k4i
      @LalithAnura-k4i ปีที่แล้ว

      කැම්පස් ගිය අය ඉන්නේ ලෝකේ දන්නව වගේ.නිතරම පාරේ උද්ගෝෂණය

  • @asithasampath6579
    @asithasampath6579 ปีที่แล้ว +12

    අම්මා = දිනිති, ජනනි, මව්, මෝ, මෑණි, මාතෘ, මාතා, ❤

    • @Suba-Subashi
      @Suba-Subashi ปีที่แล้ว

      5 wasare apita nm kara issara.awurudu 20 kalin

    • @subag296
      @subag296 ปีที่แล้ว +1

      Ass dekata කඳුළු awa duwa oyata budusarani ❤🥺

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +5

    දිනිති ....එකනම් ..
    දැනගෙන ...හිටියා ...
    ඒත් .....අනිත් .......
    වචන .... දෙක ...
    දැනගෙන ....හිටියෙ ...
    නැ
    ඇත්තටම වැදගත් ...
    විඩියො ...එකක්...👌🤗

    • @ireshaherath5635
      @ireshaherath5635 ปีที่แล้ว +1

      අඩේ...ඔයානම් කොහෙදි හරි සෙට් වෙනවනේ...ඉරේෂා....මම ඉරේෂා

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว

      @@ireshaherath5635 ඒ පෙර ..
      ආත්මේ ..ඉදලා ..එන්නෙ 🤭

    • @Iresha.
      @Iresha. ปีที่แล้ว

      @@ireshaherath5635 ආනේ රිප්ලයි දන්නොකො .ඔයා මගෙ .යාලුවෙක් වෙනවද 😍

    • @warunijayamanna316
      @warunijayamanna316 ปีที่แล้ว +1

      අමදිනි කියලත් කියනවා අම්මට

  • @DineshAsiri-hi4jy
    @DineshAsiri-hi4jy ปีที่แล้ว +1

    ඔයාගෙ චැනල් එක නියමයි😊😊

  • @CJnvrDie
    @CJnvrDie ปีที่แล้ว +1

    Adamai ahawe aiye❤ aththatama oyage channel eka balana eka gana sathutui❤

  • @madufernando2510
    @madufernando2510 ปีที่แล้ว +7

    අව්රුදු 29, මාත් ඇත්තටම දැනන් හිටියේ නෑ.
    සුතූතියි ❤

  • @dinithi1409
    @dinithi1409 ปีที่แล้ว +7

    හොද වැඩසටහනක් 😊

  • @amcpamarakoon6442
    @amcpamarakoon6442 ปีที่แล้ว +3

    ඉතාම හොද වැඩසටහනක් සමාජයට ...නියමයි බුදු සරනයි අයියේ දිගටම කරගෙන යන්න ...

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f ปีที่แล้ว

    හරිම වටිනවා මේ. Chanel එක කරන විදිය..❤

  • @thusharafernando9950
    @thusharafernando9950 8 หลายเดือนก่อน +1

    ජනනි,දිනිති. = අම්මාට කියන තවත් නම්❤❤

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +9

    පුතේ ගොඩක් ස්තුතියි මමත් දැනගෙන හිටියේ නැහැ අමිමාට කියන තවත් නම් තියෙනවා කියලා ගොඩක් පිං ඔයාට හැමදාම මම ඔයා ගෙ විඩියෝ බලනවා පුතේ ඔබට ජය වෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👑️👑️👑️👑️👑️👑️👍👍👍👍🌹🌹🌹🌹🌹

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි හදවතින්ම ආදරෙයි මේ වගේම දිගටම මාත් එක්ක ඉන්න

  • @nadeekakumuduni
    @nadeekakumuduni ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @loku840
    @loku840 ปีที่แล้ว +1

    මම දැනන් හිටියෙත් නෑ, බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි 🙏❤️

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි නංගි ජිවිතයෙ ඉස්සරහටම යන්න.❤❤❤

  • @dilankvharsapriya6437
    @dilankvharsapriya6437 ปีที่แล้ว +2

    Godak hodai malli.....math nodana hitiye ..Dan danagathta 👍❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ආදරෙයි 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @shanikasewwandi2961
    @shanikasewwandi2961 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා... 👍තෙරුවන් සරණයි

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡

  • @DKVICSENSER
    @DKVICSENSER ปีที่แล้ว

    ඇත්තටම් සුපිරි ඔක්කොම් වැඩසටහන් බැලුව නියමයි පුලුවන් නම් මුලු රටේම් කරන්න පුලුවන් න්ම් වටිනව නියමි මිනිස්සුන්ට සමජයෙ ඉදිරිපත් වෙන්න මිනිසුන්න්ට ලොකු හයියක් ලංකාවෙ ලොකු වැරද්දක් හරිගස්සන්න ලොකු උත්සාහයක් respect 🎉❤❤

  • @kbztube
    @kbztube ปีที่แล้ว +24

    මට මයික් එක ඇල්ලුවේ නැත්තෙ හොද වෙලාවට.
    දිනිති කියන්නෙ වල්ගමගේ
    ජලනී කියන්නෙ ප්‍රේමදාස කියනවා 😅

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි සර් ඔබේ වැඩ සයහන නොදන්න දේවල් අපිත් ඉගෙන ගන්නව

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว

    Aththenma hoda chanel ekak talk with chaanu❤👍

  • @asokanalani3940
    @asokanalani3940 ปีที่แล้ว +14

    උත්තර දුන්නු එම දුවට සුභ අනාගතයක්

  • @IsharaLakshani-l6w
    @IsharaLakshani-l6w ปีที่แล้ว +1

    හොද වැඩසටහනක්.ස්තූති.

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ඔයාට ස්තුතියි දිගටම රැඳිලා ඉන්න

  • @m.a.renuka8513
    @m.a.renuka8513 ปีที่แล้ว +2

    Very important question wish you all the best sir

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ranminisiriwardana9519
    @ranminisiriwardana9519 ปีที่แล้ว +3

    දිනිති කියන්නේ අම්මාට කියලා සාමාන්‍ය මතකයක් තිබුනා.
    ජනනි කියන්නේ අම්මාට කියලා ඉතාම සුළු මතයක් තිබුනා.
    ළමුන්දු කියන වචනය ගැන නම් මතකයක් තිබුනේ නෑ.
    මේවා ගැන මතක් කරන එක හොඳයි.
    අමතකව තිබ්බ ඒ දේවල් එතකොට මතකයට එනවා.

  • @uthpalaranmuthu7706
    @uthpalaranmuthu7706 ปีที่แล้ว

    Great work❤️

  • @dumindaperera3578
    @dumindaperera3578 ปีที่แล้ว

    Math ada
    Thama dana gaththe thanks aiya❤

  • @AmilaSKumarasinghe
    @AmilaSKumarasinghe ปีที่แล้ว

    A meaningful , timely programme , Good luck

  • @PiyumiAbeywickrama
    @PiyumiAbeywickrama ปีที่แล้ว

    ඇත්තටම ඔබ පාසල් ගුරුවරයෙක් වගේ.හරිම ආදරණීය බවක් තිබෙනවා ඔබගේ❤

  • @s.n.d.franando8344
    @s.n.d.franando8344 ปีที่แล้ว

    අදයි දැන ගත්තෙ ස්තුතියි ජේසු පිහිටයි 🎉🎉🎉🎉😊

  • @bsbsbbbxbjsjs5955
    @bsbsbbbxbjsjs5955 ปีที่แล้ว +2

    ❤❤ adath nodanna deyak danaganna labuna thankyou

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න 🌼

  • @gayathrisrikumari3175
    @gayathrisrikumari3175 ปีที่แล้ว +3

    වටින වැඩක්❤

  • @LankaCool-ui8gw
    @LankaCool-ui8gw ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තුතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🤍

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว

    හරිම ෂතුටුයි නොදන්න දෙයක් දැනගත්තාමේ වැනල් එකට ගොඩක් ෂ්තුතියි මමෂැමදාමප මේ චැනල්එක බලනවා වඩාදියනුවේවා ධෙෙයර්ය ෂක්තිය ලැබේවා බුදුෂරනයි

  • @rajapaksha979
    @rajapaksha979 ปีที่แล้ว +3

    Math danne ada ,godak sthuthii .budusaranai obathumata.amma❤dinithi

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ඔබේ අදහස මාත් එක්ක බෙදාගන්න ආදරේ හදවතින්ම බුදු සරණයි 💜🤎🖤🤎💜💙💗🧡🩵🤍🩶💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💛💛💚💚💛💛💚💚💛💛💚🩵💙💜💜🤎💜🤎💜🤎💜🤎💜🤎💜🤎💜🤎💜🤎💜💙💗🧡🩵🤍🩶💚💚💚💚💚💚💚

  • @damithidunil8829
    @damithidunil8829 ปีที่แล้ว

    Niyamai aiya ape rate tiyena lokuma parasnaya oka thama abiyoga hamuwe palayama

  • @niiroshrathnayaka8212
    @niiroshrathnayaka8212 ปีที่แล้ว

    Good job👍

  • @tharangaharshani7014
    @tharangaharshani7014 ปีที่แล้ว +1

    ❤බෝහෝම ස්තූති ඔබතුමාට මාත් සමහර වචන වල තේරුම දැනගත්තේ ඔබතුමා නිසා😊

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සුබ පැතුම් දිගටම රැදිලා ඉන්න ආදරෙයි 🌼💙💗🩵🩵💙💙💜🤎💜💙🩵

  • @travelingwithnoi4256
    @travelingwithnoi4256 ปีที่แล้ว

    Sirawatama patta wadagath. Goodluck ❤

  • @tharangasuresh5139
    @tharangasuresh5139 ปีที่แล้ว +1

    Saththakinma maru sahodaraya ❤❤❤❤

  • @desikadissanayake2710
    @desikadissanayake2710 ปีที่แล้ว

    Campus un mokut Dan na ...niyamai chuti putha ....danui danuwat une......AMMA ...kiyana a lassana wachane ahannat aasai amme ....amma nathuwa dura rataka inna mama ........lasana wachchana 3 ...adath ...just now I came to know the meaning....thankyou we ❤

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 ปีที่แล้ว +1

    ඇත්තටම මමත් මමත් දැන ගත්තේ අද ...

  • @samudraekanayake8000
    @samudraekanayake8000 ปีที่แล้ว

    Fantastic !
    👍👍👍👍👍

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว

    Good Luck

  • @chamathkadulneth339
    @chamathkadulneth339 ปีที่แล้ว

    නියමයි සහෝ

  • @nicemoment7028
    @nicemoment7028 ปีที่แล้ว +4

    ❤❤❤❤මාත් අද දැනගත්තේ 🙏🏼🌹😊

  • @indiraalwis3009
    @indiraalwis3009 ปีที่แล้ว

    Mam.oyge hama wadasathankkm.balnwa harim wadagatth mam nodanna hugak dewal igangatta attatmape nemei.dangann one ignganna lami mage wayasa dan 54 i putha dan inna lami gana lajjai ea lmainnt bahira danum ne pota danuma wetarai girwu wage oyage wadasatjna deegatm.karagen yanna putha good job

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ❤❤️🌹🌹

  • @iranganimangalika7176
    @iranganimangalika7176 ปีที่แล้ว +1

    ඔබටත් බුදුසරනයි

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න බුදුසරණයි 🩶🤍🩷

  • @madumadu9760
    @madumadu9760 ปีที่แล้ว

    api danagen idiya janani kiyanne ammat, dinithi kiyanne ammat kiyala... lamundu kiyanne ammat kiyala nam ada danagaththe, nodanna dewal kiyala denawat godak pin... me wada satahana godak hodai

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි පුතේ ආදරෙයි ගොඩක් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ආදරේ හදවතින්ම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⚡⚡⚡⚡🙏⚡🙏🙏⚡⚡⚡

  • @anushkajayasinghe3065
    @anushkajayasinghe3065 ปีที่แล้ว +2

    Lamundu kiyana wachane ada ahuwe....sthuthie malli.💐😍😘

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සතුටුයි 🤍🤍🤍🤍🤍🤍🤍

  • @SajithBandara-h6x
    @SajithBandara-h6x ปีที่แล้ว +1

    Super ❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว +3

    දිනිති කියන්නේ (අම්මා ට )
    ජනනි (අම්මා ට )
    ලමුන්දු ( අම්මා ද?)

  • @prasaddisanayaka7233
    @prasaddisanayaka7233 ปีที่แล้ว +1

    අම්මට ❤
    ජනනී - ජීවය ලබා දෙන්නී
    දිනිති
    ළමුන්දු - ළමුන් දෙන තැනැත්ති වෙන්න ඇති
    මා, මෑණී, අම්මා, මව්තුමී, ජනනි, දිනිති, ❤

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna ปีที่แล้ว

    Budusaranai

  • @premilakumari-yw3ch
    @premilakumari-yw3ch ปีที่แล้ว +2

    සුභ පතනව දුව ❤
    ඔයා රටටම ආදර්ශයක් ආඩම්බරයක් කවදාවත් පස්සට යන්න එපා පුතේ නොදන්න දෙයක් අහ ගන්න දන්න දේවල් වලට මූණ දෙන්න මමත් අම්මට සමාන පද දැන ගත්තෙ අද

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +2

    Dinithi, Janani kiyanne ammata.❤❤❤❤

  • @ChefSinu
    @ChefSinu ปีที่แล้ว +1

    Ammata samana pada. අම්මා මව මාතා මෝ මෑනි මාතෲ දිනිති මෑණියෝ මේ ඔක්කොම

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii ปีที่แล้ว +2

    අපිත් දෙයක් ඉගෙන ගත්තා ..ජය වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න දැනුම වර්ධනය කරන්න ඔබේ දැනුමත් මට දෙන්න

  • @piyumipawithra4719
    @piyumipawithra4719 ปีที่แล้ว +3

    Adath..❤️👌

  • @SanjayaMalwenna-tt2uo
    @SanjayaMalwenna-tt2uo ปีที่แล้ว

    Great

  • @AtulugamageSilva
    @AtulugamageSilva ปีที่แล้ว

    Harima wadagath wadastahanak

  • @ShashinikaTharuni
    @ShashinikaTharuni ปีที่แล้ว

    Godak wadagath oya me karana wada satahana ada dana gaththe

  • @jeenniroshakumari6470
    @jeenniroshakumari6470 ปีที่แล้ว

    ඔයාගෙ කතාව ඇත්ත

  • @roshansujeewa398
    @roshansujeewa398 ปีที่แล้ว

    නියමයි.. අද දැන ගත්තේ ❤

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp ปีที่แล้ว

    Aththtama hariwatinadeyak obakaranne man ashawen balanawa godakpin 🙏🙏🙏🙏🙏🙏👍😁

  • @thilinamadusanka2222
    @thilinamadusanka2222 หลายเดือนก่อน

    Amma. 🤗

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Godaak watinawa budusaranai deergau pathanawa kuwat sita

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639 ปีที่แล้ว +1

    ජයවේවා 👌👌

  • @dahamithisarani2320
    @dahamithisarani2320 ปีที่แล้ว

    නියමයි ❤

  • @chamathka6579
    @chamathka6579 ปีที่แล้ว +2

    මගෙන් දිනිති කියන්නෙ කවුද කියල ඇහුවොත් මං කියන්නෙ මං කියලා...😅 තම්මේල් එක දැකල ආවේ..😊

  • @nadunkumara8561
    @nadunkumara8561 ปีที่แล้ว

    Niyamai නංගී Duwapu ekai aula halo😢😢😢😢😢

  • @sumanasekararanasingha4767
    @sumanasekararanasingha4767 ปีที่แล้ว +2

    පහුගිය ඒ්වත් බැලුවා අදත් හොදයි ජයවේවා ❤

  • @katkag4764
    @katkag4764 ปีที่แล้ว

    Duwe oyata theruwan saranai 🙏🙏🙏