Issara man giya pasala arila ඉස්සර මන් ගිය පාසල ඇරිලා | maragala | best sinhala song
ฝัง
- เผยแพร่เมื่อ 10 พ.ย. 2024
- Life is a journey. on the way enjoy your life. come and join our maragala page
best Sinhala old cover songs,
githayata Kavi kathawak
issara man giya,
කුමාරදාස සපුතන්ත්‍රී ගේය පද රචකයා විසින් රචනා කරන ලද "ඉස්සර මං ගිය පාසැල ඇරිලා..." ගීතය සුනිල් එදිරිසිංහ මහතා විසින් ගායනා කරනු ලබයි. සම්පුර්ණ ගීතයටම පාදක වී ඇත්තේ කුමාරදාස සපුතන්ත්‍රී ගායන ශිල්පියාගේ ළමා කාලයයි. කුඩා කාලයේ ඔහු ගතකල සුන්දර ළමා විය, කෙළිදෙලෙන් පාසැල ආ ගිය හැටි, පරිසරය සමග කාලය ගත කල හැටි ගීතය පුරාවට විස්තර වේ.
githayata kavi kathawak
githayata kavi kathawak
best sinhala song
issara man giya pasala,
maragala,
sinhala old best songs,
sinhala old song,
sinhala old songs cover
sunil edirisinghe,
suranga senanayake
ඉස්සර මං ගියපාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඞ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා
ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒදඞු මංකඩ තිත්ත පැටව් රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එකතැන රැඳුණා
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
#UpulShanthaSannasgala #Suniledirisinha #maragala
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ
පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැඟුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා
~-~~-~~~-~~-~
Please watch: "දික්කසාද බිරිදගෙන් අලුත් බිරිදට | dikkasada biridagen | githayata kavi kathawak | maragala"
• දික්කසාද බිරිදගෙන් අලු...
~-~~-~~~-~~-~