🔴අගෝස්තුවෙන් පසු රට ට වෙන දේ මෙන්න | ශ්‍රී පාදයේ වනවාසී හිමියන්ගෙන් ප්‍රබල අනාවැකියක් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Don't forget to subscribe 🔔
    ශ්‍රී පාද රක්ෂිතයේ ගල් ලෙනක් තුළ භාවනානුයෝගීව වැඩ වසන පූජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමීන්වහන්සේ සමග සිදුකරන ලද විශේෂ සම්මුඛ සාකච්ඡාව
    (මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කර ගන්න. නමුත් අවසරයකින් තොර ව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Kalpa Gunarathna®
    📌අපට දායක වෙන්න -
    PayPal ගිණුම - www.paypal.com...
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
    ❤ නිල Facebook පිටුව - / meemassoo
    ❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
    ❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
    ❤ දුරකථන අංකය - +94 720743969
    #SripadayeBawananuyogiHimi
    #Sripada_Adaviya
    #LelwalaSaddhajeewaHimi
    #Predictions
    #2024
    #2030
    #sri_padaya
    #KalpaGunarathna​​​​®
    #MeemassooTV®

ความคิดเห็น • 975

  • @mahathaiya
    @mahathaiya หลายเดือนก่อน +23

    2024 අගෝස්තු වල මේ වීඩියෝ එක බලන මට තාමත් හමුදා පාලනයක් ඇති බවක් පෙනෙන්නෙ නැ. අනාවැකි බොරැ උනා වගෙ හිතෙනව. මම වැරදි නම් නිවැරැදි කරන්න

  • @dinushiesenarathna4011
    @dinushiesenarathna4011 ปีที่แล้ว +94

    මී මැස්සෝ අද ප්‍රෝගෑම් එක නියමයි👍👍👍 මගේ පුංචි රට දියුණුවෙන් දියුණුවට පත්වේවා. සශ්‍රීක වේවා 🙏🙏🙏 වනවාසී පූජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමීන්වහන්සේට නීරෝගී සම්පත්තිය ලැබේවා. ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @nihalepa8174
      @nihalepa8174 ปีที่แล้ว +3

      😂

    • @neilpramalal9592
      @neilpramalal9592 ปีที่แล้ว +2

      Budu Sarani ❤❤❤❤❤❤❤

    • @neilpramalal9592
      @neilpramalal9592 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @KamalalathaSubasingha
      @KamalalathaSubasingha หลายเดือนก่อน +2

      මහත්තය ඔය කකුල පහලට ගන්නකො සවාමීන් වහන්සේ ඉදිරියෙන් සන්වර වෙන්න 😤😤

  • @rajitha_bandara.
    @rajitha_bandara. ปีที่แล้ว +102

    කෙසේ හෝ මහජනතාවට හිංසනයක් පීඩනයක් නොමවී, ආහාර පාන භාවබෝග වලින් ආඩ්‍ය වේවා මේ ලංකාව.. සියළු ලෝ වෑසියන් සතුටින් සමාදානයෙල් කල් ගත කරන දිනක් උදා වේවා!

  • @ClearArt-l6q
    @ClearArt-l6q 11 หลายเดือนก่อน +58

    කකුලත් උඩදාගෙන හාමුදූරුවො කෙනෙක් බැහැදකින්න ආපුවාම පිලිවෙලක් තිබ්බොත් හොදයි 👍👍 බොහෝම ඉස්තුති ඔබගේ සාකජ්චාවට අප දැනුවත් කලාට🙏🙏 ස්වාමින් වහබ්සේටත් තුනුරුවන් සරනයි

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 5 หลายเดือนก่อน +5

      හාමුදුරුවන්ට තියෙන උත්තමාචාරය වඩිනවා වළඳනවා සැතපෙනවා සැපත් වෙනවා අපවත් වෙනවා මාර වචන සෙට් එක මේ ලෝකේ ඇතුළු සියල්ල මවා වදාළ ජීවමාන ජේසුට ඔය එක පට්ටමක්වත් නෑ ජේසු ආවා ගියා අල්ලගෙන වද දීල මැරුවා වල දැම්මා සාමාන්‍ය මනුස්සයෙකුට වගේ මේ මහපොළොවේ ජීවත් වෙලා තනතුරක් දරපු මැරිච්ච මිනිහෙකුට කියන්නෙත් අභාවප්‍රාප්ත උනා කියලා

    • @sarathkumara-jg4gn
      @sarathkumara-jg4gn หลายเดือนก่อน

      @@ChandraPathirana-g4j තමන්ගෙ ආගම ගැන බලා ගන්න එක නේද හොඳ.අනුන්ගෙ ආහම් විවේචනය කරනවට වඩා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 หลายเดือนก่อน

      ​@user-yu5mw1h3t
      ඉ තී න් තේරෙනව නේ
      දෙන්නගෙ වෙ න ස් බව ??? !!!
      ජේ සු හි මි
      ම හා යා න භික්ෂු නමක් !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 13 วันที่ผ่านมา

      ​​
      ජේසුස් වහන්සේ ම හා යා න හි මි නමක් !!!
      දිඹ දිව සප්ත මහා ඉර්ෂ්හ්ෂීන් අතර
      ක් ර තු ඉ සි තුමා වේද ගීතිකා කිරීමට
      ක ලි න් බවේ ම මෑ දෝ
      ලංකාවේ
      අ ග ස් තී ඉ සි ර ජු වෑ හිටියා !!!

  • @dinisuras7739
    @dinisuras7739 11 หลายเดือนก่อน +6

    තෙරැවන් සරණයි ඔබ සියලු දෙනාටම ..මිනිස්සුන්ට බුද්ධිය වර්ධනය වේවා .අරක්ෂක අංශ මහත්ම,මහත්මිහින් හට බුද්ධිය වර්ධනය වේවා ..මහ නායකලාගේ මොලය පැදේවා.සාමාන්‍ය මිනිස්සුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා .

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +15


    ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ 🙏🇶🇦

  • @nihalepa8174
    @nihalepa8174 ปีที่แล้ว +97

    වනවාසී හාමුදුරු නමක් නම් කලයුත්තේ පව් කාරයින්ගෙ මත්තේ හැපෙන්නේ නැතිව ද්වේශයෙන් මෝහයෙන් ඉවත් වී භාවනායෝගීව හිඳිමෙන් සසර කෙටි කරගැනීමයි.

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +2

      අනිවා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +4

      බාවනාවෙන් සසර කෙටි කර ගැනීමට හැකියාවක්
      ඇත් න ම්
      බු දු දහම නිවනට ඇවැසි නෑ !!!
      වෙ න ත් ආගමිකයන් ද බාවනා කරනව
      වු ව ත්
      ඒ වා යේ බාවනාවෙන් නිවන ලබන වග
      මොන ආගමේ ද කියන්නෙ ???

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ඛු දු ද භ මේ නිවනට මාවත
      Eight Fold Path !!!
      ඊට පිවිසීමට සුදුසු කම
      පාරමී 1 0 යුතු
      බෝ පැකි දම් 3 7 සපුරා ගැනීම ය් !!!

    • @nihalepa8174
      @nihalepa8174 ปีที่แล้ว

      @@harisaraharisara7828 කරුණාකරලා කාටත් දැනගන්න නිවන් ලබා ගන්නා මග තව දුරටත් පැහැදිලි කරනවාද? සුවපත් වේවා.🙏

    • @dilrukperera32
      @dilrukperera32 ปีที่แล้ว

      Yes

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +17

    ඔබවහන්සේ කියන කාරනය ඉටුවෙමින් පවතිනවා වගේ පේනවා. රටටත් ජනතාවටත් යහපතක්ම වේවා. තෙරුවන් සරනයි.

  • @Sunil-lz4kk
    @Sunil-lz4kk ปีที่แล้ว +76

    ඉහල සිට පහලටම හොරකම දූෂණය මිනීමැරැම් අපරාධ ඵන්නනම වැඩිවෙනවා අපේ රට දෙවියන්ටම බාර වේවා

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 ปีที่แล้ว +140

    මෙක කළින් කිව්වේ 2030 වෙනකන් ගෝඨාභය කියලා දැන් බයිලා ගහනවා. අනේ නිකං මිනිස්සු අමාරුවේ නොදා ඉන්න.

    • @sahanvidanage681
      @sahanvidanage681 ปีที่แล้ว +1

      Thama thiyenne godage anduwa bn. Ranil udin panapu akek the run ganna.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว +2

      පිස්සොන්ගෙ අනාවැකිනෙ

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว +3

      උඹ ඔයකතාව කියන්නැ තව මාස කිහිපයක් ගියාම.😂😂😂😂

    • @somalathaarachcige3794
      @somalathaarachcige3794 ปีที่แล้ว +4

      සහතික ඇත්ත ඔයා කියන්නෙ..මේවා සිවුරු හොරු.දෙසාබාන බොරු.

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว +1

      @@somalathaarachcige3794 ඇ..... ගැනියෙ මේ හාමුදුරුවො කලින් කියපුව වචනයක් නෑර අහලද ඔය කතාකරන්නෙ.😂😂😂😂 පිස්සු කියන්නැතුව හිටහන්.🐮🐮🐮

  • @pathumroshan7457
    @pathumroshan7457 ปีที่แล้ว +73

    අප උතුම් මහා සගරැවනට නදුක් නිරොගි වෙිවා උතුම් ජය ශ්‍රී මාහා බො සාමිදු පිහිටායි හැමොටම තේරැවාන් සරනයි ...

    • @TudorChandrasiri
      @TudorChandrasiri ปีที่แล้ว +1

      Mr ranil wicramasingha appointed as president according to the constitution of sri lanka. Mr j.r gave us this constitution which was approved by parliament . An

    • @HORANANEWS
      @HORANANEWS ปีที่แล้ว +3

      මේකාට තනිකරම පිස්සෙක්

    • @JayathilakaPrasanna-cu3zb
      @JayathilakaPrasanna-cu3zb ปีที่แล้ว +1

      පොහ්

  • @ukuk1581
    @ukuk1581 ปีที่แล้ว +144

    අපි රටම බලන් ඉන්නෙ මේ හොරුන්ගෙන් රටත් මේ දුක් විදින
    ජනතාවත් බේරෙන්නෙ කවදාද කියලා. 😢😢😢

    • @RejectProject2012-xx9ud
      @RejectProject2012-xx9ud ปีที่แล้ว

      බේරීමට වාසනාව උදාකරගත ය‌ුත්තේ ජනතාවම තමයි.

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 ปีที่แล้ว +3

      Eyete Ekeme Wisedume Jathika Janabala Wegeye Anduwak Pihitewa Ganeemai

    • @malithyajayasinghe87
      @malithyajayasinghe87 ปีที่แล้ว +8

      ඉබේ බේරෙන්නෑ බන් මිනිස්සු ඒක කරන්න ඕනෙ...ලංකාවෙ උන් බලන් ඉන්නෙ ඔක්කොම නිකන්ම ඔඩොක්කුවට වැටෙනකන්

    • @naleenperera1969
      @naleenperera1969 ปีที่แล้ว

      Aniwarayenma Saha Akenma.......

    • @funwithkaveesha5435
      @funwithkaveesha5435 ปีที่แล้ว +2

      අනේ හාමුදුරුවනේ මිනිස්සුන්ට තව තවත් අකුසල පුරවන්නෙ නැතිව ඔබ වහන්සෙගෙ නිර්වාණ අවබෝධය සදහා වැඩ කටයුතු සලසා ගන්න .මෙි එක එක ටියුබි කාරයන්ට කඩෙි නොයා...😢😢😢😢😢

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 ปีที่แล้ว +375

    ඔය කකුල පල්ලෙහට දාන්න. හරි කැතයි ස්වාමින්වහන්ස කෙනෙක් එක්ක කථා කරන විදිහ

    • @kanthi1038
      @kanthi1038 ปีที่แล้ว +30

      ඒක තමයි. මාත් හිතුවෙ. මුන් හැසිරෙන්නෙ දන්නෙ නෑ .

    • @natural-Discovery-369
      @natural-Discovery-369 ปีที่แล้ว +20

      සිරා බං. මෙවගේ චැනැල් වලට කෙලවලා අරින්න ඕනි. මොකද මේවා තුලින් තමයි අපේ ඉදිරි පරම්පරා දැනුම ගන්නේ. අපේ සාර ධර්ම පිරිහෙනවා

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 ปีที่แล้ว +11

      සම ආසන වල නොඉඳ මිටි පුටුවෙ.අනේ ඉතිං මේ කොමෙන්ටු දරුවන්ගෙ (95%) අචල සද්ධාව යි ගෞරවය යි.🥱

    • @kalyanapriyawickramapala9059
      @kalyanapriyawickramapala9059 ปีที่แล้ว +5

      අනේ මෝඩ ගුඩ අන්ධ භක්තියෙන් ඉන්න බෞද්ධයෝ තොපිට පේන්නේ ඕවා තමා.

    • @ivflanka8228
      @ivflanka8228 ปีที่แล้ว +7

      ඇත්තෙන්ම මේකා හදපු අම්මා තාත්තගෙ වරද.උන් දෙන්නත් වෙන්න පොරවල් වෙන්නැති..

  • @akhilapj5237
    @akhilapj5237 7 หลายเดือนก่อน +4

    මන් මේ විඩීයෝ එක බලන්නේ 2024 පෙබරවාරි මාසේ තවම රටේ පාලනේ ඉන්නේ රනිල්නේ හමුදා පලනේට අරන් හරි රට හැදෙනවා නම් කොච්චර හොඳයිද බුදුසරණයි අපේ හමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏

  • @erangaekanayake25
    @erangaekanayake25 ปีที่แล้ว +32

    සිරීපාදේ වැඩසිටිමින් උතුම් බුද්ද සාසනයෙන් හොදටම වැඩ අරගන තියන ආර්‍යන් වහන්සේ නමක් කියල පේනව..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      😅😅😅

    • @malkanthihettiarachchi1805
      @malkanthihettiarachchi1805 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @upulmanavadu5057
      @upulmanavadu5057 9 หลายเดือนก่อน

      ඔවු ඔවු.කයිවාරු චක්‍රවර්ති වෙලා.බයිලා බුදුන් වෙලා.😅😅😅😅😅😅😅

  • @prabathkumara5873
    @prabathkumara5873 ปีที่แล้ว +93

    බත් කන හරක් ඉන්නකම් කොහෙද අපිට හොද රටක් මේක දේශපාලකයන්ගේ වරද නෙවෙයි මේක උන්ට උරේ දාන මීහරක් ජනතාවගේ වරද

    • @accseccomany5027
      @accseccomany5027 ปีที่แล้ว +3

      😂😂👍

    • @nuwanmc
      @nuwanmc ปีที่แล้ว +2

      @@accseccomany5027 විය්සනයක් වෙනවා කිවේ

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් .

    • @krishanthaindrajith2253
      @krishanthaindrajith2253 ปีที่แล้ว +1

      හරියටම හරි සහොදරයා ඒක තමයි සම්පූර්ණ ඇත්ත ❤❤❤❤💯👍

    • @gaminisuraweera3439
      @gaminisuraweera3439 ปีที่แล้ว

      👍😄

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 ปีที่แล้ว +29

    ස්වාමීන් වහන්සේලා එදාත් අදත් අපේ රට සහ ජාතිය රැක ගත්තා

    • @Nimesh-mp6nu
      @Nimesh-mp6nu ปีที่แล้ว

      එදානම් හරි කියමුකො ඒත් අද 🤔🤔🤔

    • @chandikarajapaksha381
      @chandikarajapaksha381 10 หลายเดือนก่อน

      එදා මොකද ,අද මොකද ,රට රටම තමයි.

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +30

    මහජනයා දැන් අවබෝධයෙන් සංවිධානය වෙමින් සිටිනවා ...නියත ලෙසම මහජන ආණ්ඩුවක් බිහිවෙනවා..දේශපාලනය යනු විද්‍යාවක් ..ඒක කියව ගත්ත සංවිධානය වූ ජනතාවක් කිසිදා පැරදවීය නොහැක ...ඒකට නිසැකලෙසම ජාතික ජනබලවේගය නායකත්වය දෙනවා ..ජයවේවා !!

    • @malinisilva7264
      @malinisilva7264 ปีที่แล้ว +1

      👍

    • @chenurasupipun8333
      @chenurasupipun8333 ปีที่แล้ว

      55558

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 ปีที่แล้ว

      ඔය පාර්ලිමේන්තු වෙ ඉන්න ඔක්කොම එකයි
      රටට අලූත් නායකත්වය ක් අවශ්‍ය කාලය

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      👍❤️🌷

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 2 หลายเดือนก่อน

      2022 sil gaththa heti dekka.

  • @mylife-xz5bi
    @mylife-xz5bi ปีที่แล้ว +30

    මේ ස්වාමින් වහන්සේ ව පැවිදි කරමු ඉක්මනට

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว +1

      දැලි පිහිය මම් ගානෙ

    • @Bkk_lk
      @Bkk_lk ปีที่แล้ว +1

      අටපිරිකර මගෙන්

    • @harisaraharisara7828
      @harisaraharisara7828 หลายเดือนก่อน

      වි න ය පිටකය හදාරන්න !!!

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +37

    හොද දවසක් උදා වේවා බුදු සරණයි දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ ආයුබෝවන් 🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน

    🙏🙏🙏 තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏

  • @dhammikajothirathna4956
    @dhammikajothirathna4956 ปีที่แล้ว +105

    හාමුදුරුවනේ භාවනා කරන්න .. එතකොට හිතේ ඇති වෙන එක එක විකාර සිතුවිලි නැති වෙලා යාවි

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +3

      හුටා ඒක

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว +5

      පිස්සො කොහෙ බාවනා කරන්නද...

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@upulmanavadu5057 😁

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว +4

      හාමුදුරුවන්ට නෙවෙයි ... තොපිටයි බාවනාකරන්නවෙන්නෙ. 😂😂😂😂😂😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      @@UseA2V0A0C7VBro මළේ මළ

  • @Sathya-s3e
    @Sathya-s3e ปีที่แล้ว +11

    මටත් මුලින්ම මේ ස්වාමින් වහන්සේ ගැන පැහැදීමක් තිබුනා... නමුත් දැන් හිතෙනවා , නිවන්මග පාදාගන්න භාවනා කරන භික්ෂුවක් , මේ ජරාජීර්ණ දේශපාලනය ගැන කථා කරන්නවත් කාලය වැය කරයිද කියලා... රාගය, ද්වේශය , මෝහය උපරිමයෙන් තියෙන, මාතෘකාවක්‌ . කථාවක්....

    • @anuradharavihari7620
      @anuradharavihari7620 8 หลายเดือนก่อน +1

      බුදුහාමුදුරුවොන්ටත් බුදුවෙලා පාඩුවේ ඉන්න තිබ්බනෙ.නමුත් කී දෙනෙක් සසරෙන් එතෙර කරාද..අනාගතේ විනාශයන් ගැන කොච්චර කිව්වද.එතකොට මේ ස්වාමින්වහන්සේ ආත්මාර්තකාමී වෙලා තනියම රහත් වෙලා හරියනවද.කුමක් හෝ ව්‍යසනයක් පේනවනම් දැනුවත් කරන එක කොච්චර වටිනවද.බුද්දිමතා බේරෙයි මෝඩයා බැන බැන ඉදී

    • @චූටිපුතා-ඳ4ඩ
      @චූටිපුතා-ඳ4ඩ 3 หลายเดือนก่อน

      ඇත්ත​@@anuradharavihari7620

  • @roshankandy7839
    @roshankandy7839 ปีที่แล้ว +7

    ප්‍රජාචංත්‍රවාදය ඉවර වෙලා.
    ප්‍රජාතන්ත්‍රවාදය ආවනම් හරි.😊

  • @anuruddaanu1674
    @anuruddaanu1674 ปีที่แล้ว +18

    බොරු දේවල් ඉවත් කරල ඇත්ත දේවල් gena කතා කරල මේ රට හදන්න එකතු වෙමු මාලිමාවට ජය වේවා ❤❤❤

  • @SampathKasthuri-ut8hp
    @SampathKasthuri-ut8hp ปีที่แล้ว +9

    ඇත්ත මෙක අපි මෙක කල යුතුමය🙏 එක තමා සොබාදහමේ නිතිය මෙක මුන්ගෙන් ගලව ගන්න ඔනේ පවු අපේ රටෙ මිනිසුන් රතු ,කෙළ,නිල් මුන් ඔක්කොම එකයි කෙහොම හරි මෙක කරන්න ඔනේ ❤🇱🇰💪👍

    • @methmaduattanayaka2567
      @methmaduattanayaka2567 ปีที่แล้ว +1

      ස්වාමීන්වහන්සේ සමග කතා කරනකොට සම අසුන් ගෙන කකුලක් පිට කකුලක් දාගෙන කතාකිරීම අශෝභනයි.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 ปีที่แล้ว +37

    සමහර විටෙක මෙි කථාවෙි ඇත්තක් තිබෙන්න පුළුවනි මොකද පාලකයන් හමුදාව ඉදිරියට දමා රට පාලනය කිරිමට ප්‍රයත්න දරණු ඇත.....

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +38

    ලංකාවේ කොහෙද ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා පජාති එවුන් ගෙ පාලනයක් ..ගෝඨා තියා රාජපක්ෂ පරපුරේ එකෙක් ආයේ ඕනේම නැ .

    • @RejectProject2012-xx9ud
      @RejectProject2012-xx9ud ปีที่แล้ว +1

      මව්බිම ඉඹින බදාවැළඳ‍‍‍ ගන්නා රාජපක්ෂ කෙනෙක්ම තමයි බොහෝ දෙනෙක් ඉල්ලන්නෙ.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 หลายเดือนก่อน

      ඒ වුණාට
      ආ ය් ත්
      ඒ වී !!!
      තෙ වන ලෝ යුදයෙන් පස්සෙ
      ඇමෙරිකාවෙ තත්වය වෙ න ස් වුණාම !!!

  • @sudathchandana6249
    @sudathchandana6249 ปีที่แล้ว +3

    මිනිසෙකුට හැකියාවක් පවතින්නේ උපන් දා සිට වයස අවුරුදු 55 වන තුරු පමණයි ඉන්පසු සියලු හැකියා නැති වී යනවා ඉතින් අපි මේ පච පම්පෝරි ඉවසීමෙන් අසමු අහො බුදු බණ

  • @SA-dj2ro
    @SA-dj2ro ปีที่แล้ว +11

    බැස සීතල ගඟුලේ පීන පීන නාමු එතකං .....
    අගෝස්තුවට තව කල් තියෙනවනේ.....

  • @dammapiyathero4477
    @dammapiyathero4477 ปีที่แล้ว +5

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ..අනාවැකියක් මන්දා අදහසක් කියනවා වගේ හැගෙනවා...

  • @susilpemachandra8573
    @susilpemachandra8573 ปีที่แล้ว +33

    මෙහෙම අනාවැකිනම් මටත් කියන්න පුළුවන් ,,මුන් වහන්සේ කියන එක දෙයක් වෙන්නෙ නෑ ,,ඒක ස්තීරයි.

    • @manjukasoysa3901
      @manjukasoysa3901 ปีที่แล้ว +4

      අගෝස්තු පහු වුනාම හැමෝටම අමතකයි. ඊට පස්සෙ දෙසැම්බර් වෙන දේ කියනව 🤦

    • @upulmanavadu5057
      @upulmanavadu5057 9 หลายเดือนก่อน

      ​@@manjukasoysa3901කියල වැඩක් නැහැ.බොරුව රජ වෙනව

    • @padinirupasinghe1321
      @padinirupasinghe1321 2 หลายเดือนก่อน

      මෙහමුදුරැවොකිව්‍වා පස්කුබොම්‍ ගන දවස පවා එහෙත් මම දැක්කා බැනලාතිබුනාඅවසානෙපත්තුවුනා මෙරටවලඉන්නකොටදැක්කේ

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේ t නිවන් සුවය පසක් wawa . 🙏🙏🙏

  • @Pathirana23456
    @Pathirana23456 ปีที่แล้ว +8

    වනවාසි කෙළෙසුන් නැති කරපු කෙනෙක් nam මාධ්‍ය ta prasiddiyata කැමති නැහැ mama danna විදියට කටට ena eka kiyana අනාවැකි කරුවෝ inne

  • @HAKPerera
    @HAKPerera ปีที่แล้ว +12

    එහෙම වෙන් නැඅපෙ හමුදාව හොරදේශපාලුවන්ට බයයි

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว +35

    😂 වනවාසීවෙලාම ඉන්ඩ අවසර මුසාවාදා කෙලල මිනිස්සුන්ගෙ ලේ පුච්චන්නැතුව,පුදුම අකුසල් තොගයක් නෙ රැස්කර ගන්නෙ😂😂

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 ปีที่แล้ว +12

    රටේ සැබෑවෙනසක් අනාගතයේ සිදුවීමට නියමිතව ඇත
    සොබාදහම දූශිත දේසපාලුවන්ට අමුතුම දඩුවම් දිට්ට දම්මවේදනීයව දෙනවා
    රටේ අනාගතේ සුබ ලකුනු පහල වෙනබව ඉන්දිය ජෝතීර්වේදයේ ප්‍රවීනයෙක් වසර දහයකට පෙර කියා ඇත
    ලන්කාව ගැන ඔහු කියපු අනාවැකි සියල්ලක්ම සත්‍ය වී ඇත
    යටි කුරු රට උඩුකුරු කරන පාලනයක් ඇවිත් රට හරිමගට ගන්නවා

    • @anushafernando6709
      @anushafernando6709 ปีที่แล้ว +1

      Desapaluwo janatawa ta කරන අපරාධ yata viswaya අනිවාර්යයෙන් munta දඬුවම් දෙනවා denawamai .

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +1

      අනිවා කිසිම හමුදා පාලනයක් එන්නේ නෑ රට ජ. ජන බලවේගයට බාරයි නායකයා අනුරපුරයෙන් ආ අනුර කුමාරයා.

  • @RathnaThero
    @RathnaThero 2 หลายเดือนก่อน +6

    මේ හාමුදුරුවෝ මානසික ගැටලුවක් තියෙනවා .. මම හොදට දන්න්වා 2018 වතුර විල ආරන්‍ය සේනාසනය යේ උපසම්පදා වුනා...

  • @pamawapama512
    @pamawapama512 ปีที่แล้ว +21

    අපේහාමුදුරැවන්වහන්සේ කියන දේ හරිම ඇත්ත රනිල්හොරපාරෙන් ආපු පල්හොරෙක්

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 ปีที่แล้ว +3

    අනාගත වාක්‍යය හා අනාගත් වාක්‍යය වල වෙනස හඳුනාගන්න

  • @manelpedige1775
    @manelpedige1775 ปีที่แล้ว +19

    Hodakma වේවා රටට යහපතක් වෙන්න ඕනි 🙏🙏🙏🙏🙏🙏

  • @SusanthaJayasooriyaarachchige
    @SusanthaJayasooriyaarachchige ปีที่แล้ว +22

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ . ජනතාව එකතුවෙලා දිනනවමයි.

  • @chandanigamage8067
    @chandanigamage8067 ปีที่แล้ว +27

    හාමුදුරුවනේ බණ දේශනා කරනවා නම් හොඳයි නේද ,
    මාධ්‍යවේදීන් දැන ගන්න ඕනෙ හාමුදුරුවෝ ඉන්නෙ බණ දේශනා කරන්න කියලා ...........

  • @inokaudayasriya3805
    @inokaudayasriya3805 ปีที่แล้ว

    හරියට හරි ස්වාම්න් වහන්ස සහතික ඇත්ත

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว +16

    හාමුදුරුවනේ අනුර කුමාරය ඊලග ජනාදිපති අනාවැකියක් නම් නෙවි . අද්‍යාත්මයට දැනෙන හැටියි කියන්නේ බුද්දිමත්ව සිතන්න එක්කෙනෙක් ඉන්නවද එතුමට සම කරන්න. අනුර හැම අතින්ම දක්ශයි සිය්ලු ජාතීන් .පක්ශ ඔහුට විරුද්ද වන්නේ නෑ අවසාන මොහොතෙදි ඒකඑක දේවල් ඕන කෙනෙකුට තම තම නැන පමනින් කිවැකි නමුත් දර්මතාවය..මේකයි. රටට සියලු ජනතාවට සෙතක් ශාන්තියක් වන්නෙ මේ බලවේගයෙන්. පමනයි ජනතාවට මේ හැර වෙන විකල්පයක් නෑ. ජනතාව තම තමන් අරිය පර්‍යේශනයක යෙදුනොත් තමන්ටම පෙනේවි තමන්ගේ නායකයා කවුද කියා මෝඩ මිනිසුන්ට එය නොතේරෙයි ඒක ස්වභාවය. ..දහමත් එහෙමනේ මෝඩ අයට වටහාගන්න බෑ මතට ඇබ්බැහි වු කෙනෙකුට පුලුවන්ද හරිදේ තේරුම් ගන්න .මනසවැඩ කරන් නෑ ඒ අය නම් තවත් හොරෙක් තමන්ගෙ නායකයා කරගනීවි එහෙනම් මේරටේ සියලුම මිනිස්සු මන්දබුද්දිකයොද . ජනතාවගේ මුදල් හොරකම්කරන කෙනෙක් නායකයා කරගන්න එතනදි තමයි ඔබට සත්‍ය මුනගැසෙන්නේ

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +1

    ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 ปีที่แล้ว +16

    තෙරුවන්සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว +2

    Theruwan saranai pinwath sawamin wahanseta.dirgausa lebewa.devipihitai.

  • @thilinipathirage
    @thilinipathirage ปีที่แล้ว +6

    පින්වත් ඔබ වහන්සේ කියපු විදිහට අද ලිබියාවේ දරුණු තත්ත්වයකට පත් වුනා ඊලගට තුර්කිය

  • @Sarath-k9v
    @Sarath-k9v ปีที่แล้ว +42

    එහෙනම් 2048 වෙනකම් ඉන්න ඕන නෑ. අගෝස්තු මාසයෙදි බලාගන්න පුලුවන්.

    • @Menuka3667
      @Menuka3667 ปีที่แล้ว

      48 wenkm nm inna merenwa kohomth eya , hebei tikk kal pora inna ida thiynw

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 ปีที่แล้ว +2

      ඇතුලෙ දැන් වලි !
      උන්, උන්ම කා කොටාගෙන විනාශ වෙයල්ලා !
      අපේ දරුවන් මේ රට දමා යෑම නිසා අපට දරුවන් අහිමි වීමේ සාපය මේ පාලකයන් කරා බූමරංගයක් සේ පැමිණ , මුන් විනාශ වේවා .
      අපිට , අපේ රටේ හුස්ම ගන්න ලැබේවා !
      නිදහසේ මැරෙන්න ලැබේවා !

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 ปีที่แล้ว +1

      මේ අමන පාලකයන් ගේ හොරකම් නිසා මේ රට හිඟන රටක් වුනා .
      අපේ දරුවො මේ රට දාලා ගියා. අපිට අපේ දරුවො නැති කල මේ තුච්ජ පාලකයන්ට සාප වේවා !
      බූමරංගයක් වගේ කල අපරාධ පලදේවා !
      සනුහරේම නැත්තටම නැති වේවා .

  • @sinhaswara9856
    @sinhaswara9856 ปีที่แล้ว +2

    අගෝස්තු ඉවරයි කොල්ලා , බලමුකෝ ....

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว +14

    We don't know how much true he is telling. Anyway it's so nice to hear all the politicians go to jail. Put them in prison for life time. Ranil moosala and rajapaksa patta horu must be punish a.s.a.p.

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 ปีที่แล้ว +3

    හාන්දුවනේ කරුනාවෙන්
    අපේ හමුදාව දේශපාලුවන් දුෂනය කරලා තියෙන්නේ

  • @InokaChathurani-ty2nz
    @InokaChathurani-ty2nz ปีที่แล้ว +5

    හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් තොර ,ජීවත් වෙන්න ආස හිතෙන රටක් ගොඩනගන හස්තය කුමක්ද යන්න මිනිස්සු තීරණය කරල හමාරයි අපේ හාමුදුරුවනේ .akd❤

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 ปีที่แล้ว +39

    හාමුදුරුවන් වහන්සේ ගේ අරමුණ හමුදා පාලනයකට හමුදාව යොමු කරවීම ද?

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 ปีที่แล้ว

      හාමුදුරුවෝ නෙවෙයි මේ යන විදියට මුන්ට වැඩිකල් ජෝගි නටන්න වෙන්නෙ නෑ . කකුළුවා දිය සැලියේ නටනවා වගෙයි මේ කාලෙ.
      ඊට පස්සෙ ඉන්දියාවෙන් හමුදා එවයිද දන්නෙත් නෑ .

    • @chandikarohana6555
      @chandikarohana6555 ปีที่แล้ว

      Muth polonnaru usaviye warenthukarayek.mahanawela awrudu8y itakalin name gunadasa hettige

    • @jayansamarasekara4836
      @jayansamarasekara4836 ปีที่แล้ว

      අවුරුදු 2ක කට කලින් ජන හා සංඛ්‍යා ලේඛන යෙන් ඇවිත් හමුදා පාලනයක් ආවොත් හොදද කියල විමසීමක් කලා

    • @Saron-fe2ks
      @Saron-fe2ks ปีที่แล้ว

      Ooo

  • @asangaekanayake3326
    @asangaekanayake3326 ปีที่แล้ว +32

    හාමුදුරුවනේ දැන්වත් මහණ උනොත් නරකද... කියපු අනාවැකි අපිනම් දැක්කෙ නැහැ ඔප්පු උනා, සාමාන්‍ය හරි බුද්ධියක් තියෙන එකෙකුට උනත් predict කරන්න පුලුවන් රටේ වර්තමානය දැක්කාම.ඕකට භාවනා කොරන්න දෙයක් නැහැ , එක එකාගෙ hypothesis තමයි ඉතින්....සමහර විට භාවනාව වැරදි යට කලා ම මනෝවිකාර පේනවා,,, ඔයිට වඩා Sympson catoon එකේ අනාවැකි ඔයිට වඩා සාර්ථක වෙලා තියෙනවා....😁😁😁😁😁😄😄😄😄😅😅😅😅😂😂😂😂 මේ රට විනාශ කරන්න වැඩියම දායක වෙලා තියෙන්නේ සිවුරු දාගත්තු සෙට් එක තමා ඉතින් ......

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 ปีที่แล้ว +3

      මේවා සමාජමාධ්‍ය වලට ගේන මිනිස්සුත් මෝඩයි.

    • @anomajayasekara7036
      @anomajayasekara7036 ปีที่แล้ว +3

      Dveshayen pirunu hamuduruvek, kohomada nivan Maga hoyannada?? Hithena hither na de kiyanavako.

    • @anuradharavihari7620
      @anuradharavihari7620 ปีที่แล้ว

      ඕක අනිවාර්යයෙන් වෙනවා එතකොට බලහන්කො

    • @asangaekanayake3326
      @asangaekanayake3326 ปีที่แล้ว

      @@anuradharavihari7620 බලාගෙන හිටපන් ........උඩ....

    • @upulmanavadu5057
      @upulmanavadu5057 9 หลายเดือนก่อน

      මේ යකා සිවුර විකුනන කයිවාරු බාප්පෙක්

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +7

    අපි බවුද්ධ ..අනාවැකි කියන හැමොම අර ජනයි...පුියයි..වගෙ ....මෙවැනි අනාවැකි මටත් කිවුව හැකි...හමුදා පාලන හරි..කවුරැ හරි පාලනය.කරන්නම එපැයි..මම බවුද්ධ ..පවි පිරෙනවා..කියලා කියන නිසා.......මම නමි කියන්නෙ....වැරදි අර්ත කතන..අනාවැකි වැරදි උන් ..පිටුවහල් කල යුතුයි
    විනය..මම හමුදාවෙ..පුර්නාබාධිත සෙසු නිළධාරියෙක් ඇලහැර මුණසිංහ ...හමුදුරැවනෙ....හමුදාවෙ තරමි...අතිතය වර්තමානයේ .කතා නොකර ඉමුද

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 ปีที่แล้ว +5

    මේ හාමුදුරුවො දන්න දේශපාලනය k නැහැ kalane ඉන්නෙ?අගෝස්‌තු වලට පස්සේ කැලෑවෙන් එළියට එයි!රටට ජය වූණා ම!

    • @chithranibandara4489
      @chithranibandara4489 ปีที่แล้ว

      හාමුදුරුවො කියන්නෙ දේශපාලනයක් නෙමේ , හාමුදුරුවන් භාවනාවෙන් ප්‍රගුන කරාවූ යම් කිසි ධ්‍යානයක් මගින් දකින්නාවු දෙයක් ,

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      හරියට හරි

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +1

    හාමුදුරුවෝ හරි කීව සේරම ඇත්ත

  • @dammikadammika5285
    @dammikadammika5285 ปีที่แล้ว +13

    එදා ඔබ වහන්සේ කිව්වා මේ ලැබුවේ ගෝඨාභයගේ දශකය කියලා නමුත් ඒක එහෙම වුණේ නෑ

    • @varundhanu1963
      @varundhanu1963 ปีที่แล้ว

      අනාවැකි කියන්නෙ අනුමාන විතරය් . හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්

    • @prasadmanjuon367
      @prasadmanjuon367 ปีที่แล้ว +1

      එහෙම පකේ අනාවැකි නම් වැඩක් නෑ බං 😄 මටත් කියන්න පුළුවන් එවැනි අනාවැකි

  • @Nethsara12
    @Nethsara12 2 หลายเดือนก่อน

    අප බුදු පියානන් වහන්සේගේ නිර්මල දර්මය දකින මා අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔබ මට වෙච්ච මම ඔබට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා දෙමව්පියන් බිරිද සුවාමිපුර්ශයා දරුවො සියලු දෙනාම සමග සතුටින් ජිවත් වෙන්න මේ මනුෂ්‍ය ලොකේ මේ රට බෙරා ගන්න හදන්න මට පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏

  • @asankasameera9398
    @asankasameera9398 ปีที่แล้ว +58

    😂😂 එදා කීවෙ එකක් අද එකක්, ගත යුත්තක් නැ. හම්පඩ දේශපාලනය සමඟ මේ නොමග යවන සාදුලත් මහණ කරවලා දාන්න ඕන

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว

      Boom garwarment 💥💥💥kalakanni rajayak. Nice speech sadu

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      සිංහයා මුවෙක් මැරීම ප්‍රධාන න්‍යායක්, ඒක අපිට එපා කියන්න බැහැ තහනම් කරන්න බැහැ ඒවා උතුම් පරම සත්‍යයක්, අන්සතු දේ ගැනීම න්‍යායක් නෙමෙයි ඒක ප්‍රජාතන්ත්‍රවාදී නීතියක් සිංහයා මුවෙක් මරන්නේ අන්සතු දෙයක් නිසා, පිරිමියෙකු තව ගැහැනියක බඳින්නේ අන්සතු දෙයකින් පවුලේ හෝ ඥාති නොවිය යුතු නිසා, මහා භාණ්ඩාගාරයත් එහෙම එකක්, මිනිස්සු සත්තු වෙලා උපදිනවානම් බුදුදහමට අනුව සෑම මිනිසෙක්ම සතෙක් කියල බෞද්ධයන්ට හිතෙනවා ඒ නිසා රාජය භාණ්ඩාගාරයේ බිලියන ලක්ෂයකට වඩා තුබුනොත් හොරාගන්න අවස්තාවක් නිර්මාණය කළොත් ධර්මය බල බල ඉන්නේ නැතිව හොරාකන එක වටිනවා වෙලාවේ හැටියට, අනික ලංකාව චුටි දූපතක් නිසා හොරාගේ අල්ලපු ගෙදර උසාවියේ නඩුකාර උන්නාසේ ඉන්නකොට තර්ජය කර හෝ බෝතලයයි රසම රස මස් කෑල්ලකුයි රැගෙන නඩුකාරයාට බලෙන් අඩියක් ගස්සා උසාවි නඩු බොරු ඇත්ත කරන්න පුළුවන්,ස්භාව ධර්මයට කරන්න පුළුවන් ලබ්බක් නැහැ, කට්ටියක් භාවනා කරනකොට පල්ලිවලට බෝම්බ ගැහැව්වේ ස්භාධර්මයාත් අන්ත අසරණ කරමින්, ඒකට සමහර හොරා කෑමට භාවනා කරන පිරිසට හිනාත් ගියා.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว +1

      මහන නෙවෙයි තොලොන්චිම කරන්න ඕනි

    • @karmaya8
      @karmaya8 ปีที่แล้ว +3

      බලා ඉන්නකො සුදූ මොකද වෙන්නෙ කියල හදිස්සි වෙන්න එපා ❤

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 ปีที่แล้ว +2

    මිි මැස්සෝ චැනල් එකේ ගුණාත්මකභවයට මේ වගේ වැඩසටහන් හානිකරයි......සංඝ සමාජයටත් හානිකරයි

  • @radikajeewanthi2093
    @radikajeewanthi2093 ปีที่แล้ว +3

    මේ ස්වාමීන්වහන්සේව මට ශ්‍රීපාදස්ථානයේදිම මුණ ගැහුණ. බලපු කතා කරපු හැසිරුන විදිහෙන් මම නම් පුලුවන් ඉක්මනින් එතනින් ඉවත් උනා. බොහොම නිවුණු නිස්කලංක ව වැඩ සිටිමින් බණ භාවනා කරන්නේ නැතිව මේ කතා බහ කරන හැසිරෙන විදිහට මිනිස්සුන්ට බුද්ධියක් තියෙන්න ඕනි සිවුරක් දරාගෙන ශ්‍රී පාදයේ වැඩ වසනවා කියමින් අනාවැකි කියන්න ද තියෙන්නේ කියල.!

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw ปีที่แล้ว

    🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස

  • @nnnawarathna3740
    @nnnawarathna3740 ปีที่แล้ว +20

    පච වදාරන්න එපා හාමුදුරුවනේ , වනගත වෙලාම ඉන්න

    • @mihiraplantation7787
      @mihiraplantation7787 ปีที่แล้ว

      ඔව්

    • @strongwoman946
      @strongwoman946 ปีที่แล้ว

      අැත්තටම උන්වහන්සේ මුලින් කියපු දේවල් හරි ගියේ නෑ අප්පා

  • @கிறிஸ்துவின்கிருபாதாரபலிAG

    Everything is true. I'm still waiting for victory of our people.

  • @RanganaSusantha
    @RanganaSusantha ปีที่แล้ว +50

    වනවාසී උනාට වැඩක් නෑ. මහණ වෙයං මයෙ අප්පා...

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      ෂෝක් අනේ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว +1

      පිස්සුද... මන්ගල දැන්වීමකුත් පත්තරේ දාලලු

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@upulmanavadu5057 හුටා ඒක

  • @HHChandana
    @HHChandana 3 หลายเดือนก่อน

    පින්

  • @gamagamini1549
    @gamagamini1549 ปีที่แล้ว +11

    පට්ටපල් බොරැ කියන්නේ චිවරයයි වයස ගැනවත් ගැනවත් හිතන්න තිබුනා බලමු මොකද වෙන්නේ කියලා

  • @sudathsanjeewaka5444
    @sudathsanjeewaka5444 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවයම අත්වේවා.

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 ปีที่แล้ว +9

    මම හිතෙන්නෙ හාමුදුරුවන්ට පාඩුවෙ ඉන්න දීල වෙන සාස්තර කියන කෙනෙක් සොයා ගත්ත නම් හොඳයි නේද සහෝ පව් පුරවගන්නෙ නැතිව .

  • @asokajayasinghe2198
    @asokajayasinghe2198 ปีที่แล้ว +1

    Aththeeththayey pawaththi hela bodhu raajaandu kramayata aasanna , paalana kramayak , weemata ida aththi bawa unwahansey , pawasanawaa wiya hakiya . Ththeruwan saranai !.

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 ปีที่แล้ว +33

    නිකන් පච නොකිය ඉන්න හලෝ
    මහණ වෙලා බණක් භාවනාවක් කරගත්තෝත් එහේම නරකද

    • @shiwanthisriwardana4501
      @shiwanthisriwardana4501 ปีที่แล้ว

      සිවුරක් අදින්න කලින් පිරිසිදු සිංහල භාෂාව කථා කරන්න ඉගෙන ගන්න තිබුණා. බුදුහාමුදුරුවන් ට පණක් වහන්සෙ කියා ආමන්ත්‍රණය කරන්න .කීයක් හරි දෙන්න ඇතියි.දැන් ජන්දෙත් ළග ළගම එනවා නේ. සිව්රු ඇන්දා නම් පන්සලට ගිහින් පිණක් දහමක් කර ගත්තොත් හොදයි.

  • @DasingedaraMallika
    @DasingedaraMallika 5 หลายเดือนก่อน

    🎉ඔබ.වහන්සේ ට.බදු සරන

  • @saliyamirihagalla2551
    @saliyamirihagalla2551 ปีที่แล้ว +3

    😂😂 ප්‍රාදේශීය සබාවකවත් හිටපු නැති එකෙක් දියසෙන් කියල ගෙනල්ලා රටටම කෙලෙව්වා 😅😅 දැන් ආයෙත් වැල් බයිල ගහනව මෙයාගේ බාවනා යෝගී කම නන්දසේන රුවන්වැලි මහා සෑරදුන් ලග දිවුරුව වගේ 😥😥

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්සේ නමක් ඉදිරියේ අපූරැයි අන්ඩ උඩදාගෙන. වැස්සකට වත් ඉස්කෝලේ කට නොගිය කෙනෙක් හරි පොඩි දරැවෙකුට හරි තේරෙනවා හැසි රෙන විදිහ.????

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 ปีที่แล้ว +7

    කෝහේද යන්නේ මල්ලේ පොල් චන්දය තියේනවද ප්‍රජාතන්ත්‍රවාදී කතාවක් කියනව

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 ปีที่แล้ว

    පල් හොරු ගැන ඔබ වහන්සේ කතා කරනවා. හරිම සතුටුයි.පල් හොරු පස්සේ යන හරක් ටිකක් ඉන්නවානේ.උන්ට වැඳගෙන.නැවතත් පල් හොරුම ජනාධිපති කරන්න උත්සාහ දරනවා ලැජ්ජනැතිව.

  • @srijansiranigooneratne.lup4593
    @srijansiranigooneratne.lup4593 ปีที่แล้ว +21

    ඔය දෙන්නම ආරූඩ වුන වෙලාවක කරපු සාකච්ඡාවක්
    මීමැස්සොත් පේන්න නෑ බෙරෙයි නැටුමයි විතරයි අඩු...

  • @udagedaragunasekara8371
    @udagedaragunasekara8371 ปีที่แล้ว +1

    මීට කලින් මේ හමුදුරුවන්ගේ දෙසනා දෙකක් මම ඇහුවා ඒ දෙකම හැබැයි හරිගියා 1 කොරෝනා 2 හිටපු ජනාදිපතිගේ ජීවිතයට අනතුරක් වෙන්න ඉඩ තිබෙන බව...ඉතින් සමහරවිට මේ දෙශනාව ගැනත් ඇත්තක් වෙයිදෝ කියලත් හිතෙනව.....මේ හාමුදුරුවො දෙශනා කරන්නේ දැනට ඉන්න පාලකපක්ෂවල ගුටිබැට පවා ඇතිවෙනව ...පාලනය බිදවැටෙන නිසා රටත් ජනතාවත් ආරක්ෂාකරගන්න හමුදාවට වෙනව ඉදිරිපත් වෙන්න කියන එක නේද....කොහොම නමුත් රටටත් ජනතාවටත් දුකක් කරදරයක් නම් නොවේවා පතමි . සම්මා සම්බුදුසරණයි සැමට.

  • @lperera982
    @lperera982 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ අපිටත් ඕනෙ මේ දූසිත හොර තක්කඩියන් ගෙන් රට බේරා ගන්න

  • @WhgeeH
    @WhgeeH ปีที่แล้ว

    වෙනවා නම් වෙන්න ඕනි මේ දේවල් තමයි. ඇයි දෙයියනේ අපි තව කොච්චර කල් මුන්ට රැවටිලා වහල්ලු වගේ දුක්විදින්නද..හමුදා පාලනයක් ආවොත් හැමෝටම සාදාරනයක් වෙයි.

  • @benaimamai5511
    @benaimamai5511 ปีที่แล้ว +2

    මේ ගෝඨාභයගේ දශකයයි ... 2024 සුනාමියක් ....ඊට පස්සේ නියශ්ට්ක යුද්ධයකින් ලෝකය විනාස වෙනවා කියලා ...🤣 ලංකාව ගැන තීරණ ගන්නේ සොබාදහම ඒ සොබාදහමට ඉලක්කයක් තියෙනවා හෙළදීපය ගැන විශේෂ අවධානයක් ඇතුව ...ඒ නිසා හාමුදුරුවෝ ප්‍රකාශ නිකුත් කරනකොට හුගාක් හිතන්න මුලින් ම

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 ปีที่แล้ว

    හමුදා පාලනය හා දේශපාලන,, අපේ හාමුදුරුවනේ කතාවනමි ඇත්ත

  • @upulpriyantha5928
    @upulpriyantha5928 ปีที่แล้ว +10

    එල එල ♥️👽

  • @amithapeiris58
    @amithapeiris58 ปีที่แล้ว +2

    Me swamin wahanse thamai kiwwe gotabaya mahaththaya aurudugananak digatama innawa gotabaya yugaya kiyala

  • @rumeshabeynayaka1963
    @rumeshabeynayaka1963 ปีที่แล้ว +36

    අනුර එන්නම ඕනි❤

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 ปีที่แล้ว +2

      😂😂😂

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว +2

      jvp wahal 🐂

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +2

      අනේ පලයන්. ඔයාල මොනවද දන්නෙ? අහන්න අම්මල තාතගෙන් උන් මොනාද රටට කලේ මොනවද කියල .අත්වල මහජනතාවගේ ලේ තියෙන jvp ලන්කාවෙන් අතුගෑවෙන්න ඕන.😊

    • @saliyadinashsamarasingha
      @saliyadinashsamarasingha 11 หลายเดือนก่อน

      ඒ මොකටද

  • @786kankungotukola
    @786kankungotukola ปีที่แล้ว

    මෙතන ප්‍රශ්නේ තියෙන්නෙ. අද දකින දේ අනුව අනාවැකි කිව්වට විශ්වයෙන් සිද්දකරන වෙනස්කම් නිසා ඇනාවැකි වල වෙනසක් වෙන්න පුලුවන්. ඒ දේ තේරුම් අරගෙන මෙවැනි වැඩසටහන් බැලුවොත් හාමුදුරුවන් වහන්සේ අපිව දැනුවත් කරන දේ තේරුම්ගන්න පුලුවන් වෙයි

  • @shriyalathws4792
    @shriyalathws4792 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilaudara5025
    @amilaudara5025 ปีที่แล้ว

    Atta katawa budu sarani hamuduruwane 🙏🏻🙏🏻🙏🏻

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd ปีที่แล้ว +9

    තාම යන්නේ ගෝටගේ පාලනයක්ලු ඉස්සරහදි කියයි හමුදාපතිත් ඉන්නවනේ කියලා

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 ปีที่แล้ว +2

      Ithin aththane ..thirantha waraliyaddage program eka balanna ..thamath janapithi gota thamai .ranila rukada janapathi .

  • @kalindulakthilina1998
    @kalindulakthilina1998 ปีที่แล้ว +1

    මේ හාමුදුරුවෝ දවසක් ආවාරේ සිරීපාද යද්දි මම ප්‍රශ්න අහන්න ගිහින් කුනුහරපෙන් බැන්නා 😌🤐

  • @imalkaudhayanga6926
    @imalkaudhayanga6926 ปีที่แล้ว +11

    අගෝස්තුවෙන් පස්සේ නැතත් 2025 ඔය කියන කතාව වෙනවම තමා ..

  • @wwsthushara7706
    @wwsthushara7706 ปีที่แล้ว +1

    කටට එන දෙවල් විවිධ විදියට කියනවා .මේ උන් වහන්සේගේ හිතලු..දේශපාලන දැනුමක් පලනතන්ත්‍රය පිලිබක බිංදුවේ ඉන්නේ.බන දානගත්තාට කියන දෙවල් ගැලපීමක් නැහැ..අසාර්තකයි..මම කලින් ඒවත් බලලා තියනවා.ඒ සෙරම අද වෙද්දි බොරු

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +29

    මී මැස්සා ඇයි මේ වගේ කෙනෙක් හොයාගෙන ගියේ..? 2030 තෙක් ඝොඨාහය දශකය කියලා කිව්වෙ මේ ස්වාමීන්වහන්සේ .ආනාවැකි නොවේ,ඉදිරි කාලයට කළ හැකි දෙයක් යෝජනා කරන කෙනෙක් ගේන්න.

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว

    මේ....සග..ගනයා..මුලදිත්..සියුරකුත්..දාගෙන..බෝරු.
    අනාවෙකි..කියුවා..දෙනුත්..අලුතෙන්.කෙප්පයක්..දොඩවනවා.හාමුදුරුවන්ට..බුදුන්.දේසනා..කල.දර්මයද..මේ.රකින්නේ.තමුන්ගේ...ආගම.මිනිසුන්ට.කියා.නොදීඅන්..ආගම්.වලට.බනිමින්..වේරී..කම්..වෙපිරීමෙන්.ඉදිරියේදි..තවත්..විනාසයක්...උදා..කරන්නට..ජනප්‍රිය..වෙන්නටයි..මේ.සෙරසෙන්නේ......බුදුන්ද.දේශනා..කරලා..තියෙනවා..ආගමේ.
    විනාසය.උදා..කරන්නේ..චීවරය..ඩාරීන්.බව..රනිල්ල්..මහත්ම්මයාට..බෙනේමත්..සියුරට..හොද.දෙයක්.නොවේ..අතුමාටත්..බුදු..බනේ..හෙටියට..දෙක්විය..යුත්තේ....කරුනාවයි...දුප්පතුන්ට..කන්නත්.නේ.මේ..ගනයින්..දිවාලෝක..හදාගෙන..සුපිරි..සෙපෙන්..නටනවා..වෙහෙස..මහන්සිය..හදුනන්නේ..නෙති..පිරිසය..පමනි..බුදු..බන.රකින.පින්වත්.ස්වාමින්.වහන්සේලා.පින්.වන්තය

  • @onesixtynine624
    @onesixtynine624 ปีที่แล้ว +17

    මට පේන්නේ මෙයා ලාභ ජනප්‍රියතානයක් හොයව හාමුදුරුබනමක් හ