VLOG 034 - රාත්තල් නවයෙ පොඩි බබාගේ නාරං මංකොල්ලය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / yashi_memobook
    / anuradhaslk
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    vm.tiktok.com/...

ความคิดเห็น • 989

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 3 ปีที่แล้ว +124

    පොලවෙ පය ගහල ජීවත් වෙන ඩබලක්.. බොරු පොශ් නැති නිසා තමයි අපි මෙච්චර ආදරේ.. 😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +9

      පට්ටම පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට. ආදරෙයි අම්බානෙකට. 😍❤️😍❤️😍

    • @TRAVELSHOWbyAnuradha
      @TRAVELSHOWbyAnuradha 3 ปีที่แล้ว +2

      🧡🧡

    • @robinmosby7571
      @robinmosby7571 ปีที่แล้ว +1

      @@TRAVELSHOWbyAnuradha 🟥🟩🟨🟩🟨🟩🟨🟥💝🦄💘💙🧁💝😃😀🦤🕊️🦢💞💗💕🐦

  • @ParaSL
    @ParaSL 3 ปีที่แล้ว +30

    පට්ට 😍 එක තත්පරයක් වත් යවන්නෙ නැතුව බැලුවා 🔥 ලන්කාවෙ මගේ ෆේවරිට්ම vlogging කපල් එක ආයෙ එකෙන්ම ඔය දෙන්නා 💚👌

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      අඩේ..... පට්ටම පට්ට තැන්කූ මලයා ඒ දුන්න සම්මානෙට. ඔයාගෙන් ඔහොම අහන්න ලැබුන එකත් වාසනාවක්. 😍❤️😍❤️😍

  • @manekagayanthi6722
    @manekagayanthi6722 3 ปีที่แล้ว +22

    අද වීඩියෝ එක නම් මරු ☺☺ අක්කගෙයි අයියගෙයි වීඩියෝ බලද්දි හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා. දෙන්නගෙ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන් 🤗🤗 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අයියා & අක්කා 😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි ❤❤ පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි අක්කා මැණික & අයියා 🙏🙏🙏🙏😇😇😇😇

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      අඩේ... ඔයාලගෙ හිතට සහනයක් සතුටක් ගේන්න පුලුවන් උනානම් ඊට වඩා වැඩි දෙයක් නෑ. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත්. හොඳ පරිසාමින් ඉන්න. 😍❤️😍❤️😍❤️😘😘😘

    • @manekagayanthi6722
      @manekagayanthi6722 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi අනිවාර්යෙන් ම හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා අක්කා & අයියා ❤❤😘😘

  • @kavislife-7922
    @kavislife-7922 3 ปีที่แล้ว +12

    අම්මෝ ඔය දෙන්නනම් මරු අනේහ්😂😂 හිනා කාලා මැරෙනව හොරෙන් කතා කරන විදිහට..❤️ අයියගෙ කියවිල්ල් තමා අහන් ඉන්න ආස

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +4

      අඩේ.... පට්ටම පට්ට තැන්කූ හොඳේ... මගේ කියවිල්ලට දීපු මනාපයට ආයෙ පාරක් තැන්කු. 😍❤️😍❤️😍

    • @user-yh8hf9tc9o
      @user-yh8hf9tc9o 3 ปีที่แล้ว +1

      Hmm oww❤️

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 3 ปีที่แล้ว +11

    ඔලුවෙ කැක්කුමක් තිබ්බා මේක බලන්න පටන් ගනිද්දි ඒක කොහෙන් ගියාද දන්නෙ නෑ බලල ඉවරවෙද්දි 😁😁😁පට්ටම ආතල් අනේ ඔය දෙන්නා ❤️❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      අඩේ... ඒක ඇහුවම අපිටත් ගොඩාක් ලොකු සතුටක් දැනුනා.
      ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍❤️😘😘😘

  • @bhashiwickramasinghe1643
    @bhashiwickramasinghe1643 3 ปีที่แล้ว +13

    මම ඒ සිල් පදේ කියන්නෙ නෑ ☺️❤, අක්කගේ හිනාව තමයි ශොයි අනේ .....හැමදාම ආදරෙයි ❤ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා අයියා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ.... 😀😀🙈😁
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හමදාමත්. 😍❤️😍

  • @shamilamanamenra
    @shamilamanamenra 3 ปีที่แล้ว +6

    ඔක්කොමත් හරි බලන්න යන අහිංසක මිනිස්සුන්ගෙ ⁣ගුණ වර්ණනා කරලා රෙදි සියල්ල ලෝකයා හමුවේ ගලවලා දාන එක තමයි නරකම වැඩේ...🤣🤣🤣🤣🤣
    සුපිරි ඩබලක් අප්පා..❤❤❤❤❤❤🌹🌹🌹🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      හම්බෝ.... ඒ ඩබලනටනම් ඒ ගානකුත් නෑ. මෙච්චර වීඩියෝ එකෙත් කිව්වා කියලා දැන දැනත් මේ සැරේ අවුරුදු දවස් වලත් තිබ්බා තඩි පොල්ලක්. 🙈🙈🙈🙈
      ගොඩාක් ස්තූතියි හොඳේ. ❤️😍❤️

  • @saproduction4929
    @saproduction4929 3 ปีที่แล้ว +45

    බොරු පොශ් නැති සුපිරි පවුලක් 😍 දලදා සමිදු පිහිටයි 😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍❤️❤️

    • @saproduction4929
      @saproduction4929 3 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi 😍😍

  • @Oddcouplesl
    @Oddcouplesl 3 ปีที่แล้ว +3

    අපි ඉරිදා උදේ නැගිට්ට ගමන් තේ බොන ගමන් බලන්න ගත්තේ.. ලී කරේ තියන් එන අමාරුව දැකලා දුක හිතුනා සහෝ.. එත් ආදරෙයි ඒ හිතේ හයියට දෙන්නගේ. 🥰😍 ..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      එවෙලේ අමාරුවක් උනත් දැන් බලද්දි පට්ට ආතල් එකක් කියලා හිතෙනවා. 😀😀
      ආදරෙයි හොඳේ හැමදාමත්. 😍❤️😍

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 3 ปีที่แล้ว +2

    අද නං ආතල්ම කෑල්ල එහා ගෙදර ගහෙන් නාරං කඩපු එක.ඒකටම් සෙට් වෙන්න හොරාට කතා කිරිල්ල.අවුලක් නෑ එයාලත් දන්නවානේ ජෝක් එකට කියලා.අපිව මෙහෙම හිනස්සවලා මේ කොරෝනා කාලේ හිතේ තියෙන ආතතියෙන් මොහොතකට හරි මුදා ගන්නවාට ඔය දෙන්නාට පින්❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ... ඔව් අනේ... එයාලා ඉතින් එහෙම අවුලක් නෑ.
      ගොඩාරියක් ස්තූතියි අයියෙ මේ අගය කිරීමට. අපේ වීඩියෝ වලින් ඔයාගෙ හිතට සහනයක් ගේන්න ලැබුන එක අපිට ලොකු සතුටක්. 😍❤️😍❤️😍

  • @umeshakothalawala27
    @umeshakothalawala27 3 ปีที่แล้ว +10

    නස් නාරං ගෙඩියක් නේද අක්කි හොරෙන් කැඩුවේ😅😁 Real couple😍🤗 Much Love❤❤ Stay safe n Blessed🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍❤️

  • @Dulanchanaka9718
    @Dulanchanaka9718 ปีที่แล้ว +2

    ඔයාල වගේ හැමෝම එක්ක සතුටින් සැහැල්ලුවෙන් ඉන්න හැමෝටම බෑ. අපේ පාලුව කාන්සිය මකනවට ගොඩක් පින්

  • @sudusudu8376
    @sudusudu8376 3 ปีที่แล้ว +6

    අල්ලපු ගෙදර අය මේ වීඩියෝ එක දකින්න ඕන.. දෙන්නගෙ රහස් කීමත් මරු.. 😁😁😁
    නියමයි අයියා & අක්කා ආදරෙයී... ❤️❤️❤️😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      හෙ හේ. දැක්කත් අවුලක් නෑ ඉතින්. අපි අපිනෙ. 🙈🙈😁
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @samodyaudumalagala929
    @samodyaudumalagala929 3 ปีที่แล้ว +3

    Super .Ada viedo eka nm maru akki and ayya. Respect oyalge boru posh na.adreei denntma ❤️❤️❤️❤️❤❤ viedo eka blna kalinm hina giya vlog eke title dakla maru . 😀😀😀🤩🤩🤩🤩 mona wede thibbath viedo nm blnn amathk wen na apita.aee thram ඇබ්බැහි wela dan.love u soo much pissu dabala ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඇත්තටම ගොඩාරියක් සතුටුයි ඔයාලා අපිත් එක්ක මේ විදියට ඉන්න එක ගැන. ඒ හයිය විස්තර කරන්න වචන නෑ. ඔයාලගෙ මේ කමෙන්ට්ස් වලින් තමයි හිතට ගැම්මක් එන්නෙ. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් මහ ගොඩාක්. 😍😍😍❤️❤️❤️

  • @CorruptedStudio69
    @CorruptedStudio69 3 ปีที่แล้ว +5

    අද වීඩියෝ එක නම් මරු ☺☺ අක්කගෙයි අයියගෙයි වීඩියෝ බලද්දි හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා. දෙන්නගෙ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන් 🤗🤗 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අයියා & අක්කා 😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි ❤❤ පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි අක්කා මැණික & අයියා 🙏🙏🙏🙏😇😇😇😇
    Kuchi & Buchi - කුචී & බුචී

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි. 😍😍😍

  • @ishu11465
    @ishu11465 5 หลายเดือนก่อน +1

    Ane me dawas tike mn addict wel wage oyalage vlogs balanawa 🥰🥰 අනිවාර්යයෙන් dawasaka oyalawa meet wenawamai❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හම්බෙමු දවසක ❤️😍😍❤️

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +5

    මම අර වාහනෙ දකිද්දිම හිතුවා අනුරාද අය්යා එයාගෙ වාහනෙ කියල කියයි කියල...🌿කොහොම වුනත් ලෙඩිං ඉන්න හැමෝම ආපහු සුව වෙන...ගෙදර ඉදං සමරන සුබම සුබ වෙසගක් වේව...🔅

    • @SailorsDiary
      @SailorsDiary 3 ปีที่แล้ว +3

      තව දෙයක් කියන්න ඔන...මම කමෙන්ට් එකක් දැක්කා බොරු පොශ් නැති කපල් එකක් කියලා..ඇත්තමයි යශීඅක්කයි අනුරාද අය්යයි රියල් ජෙනුඉන්..යශී අක්ක සිංහල බෑවගෙ බොරුවට බයිල ගහන්නෙ නැ...ඒ අතිං නං පට්ට ආසයි ඔය දෙන්නට....මං ඔයාලවගේ තව එක කපල් එකයි දැක්කේ..මෙන්ශන් කලාට කමක් නැද්ද දන්නෑ..@Binario12..බොරු ශෝ නැති මිනිස්සු හැමදාම උඩට යනව...❤හැමොටම ආදරෙයි❤.යමු දවසක මාත් එක්ක නැවක.😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ.... පට්ටම පට්ට තැන්කූ මල්ලි අපිට මේ දීපු වටිනාකමට. එහෙම දෙයක් අහන්න ලැබුන එකත් ලොකු වාසනාවක්. ආදරෙයි මල්ලි අම්බානෙකට. ❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍

  • @ayomikarunarathna9911
    @ayomikarunarathna9911 3 ปีที่แล้ว +1

    දෙවෙනි වතාවටත් අද බැලුවා ඒ ආතල් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😂😍 යූටියුබ් එකට ආවගමන් තිබුනා බලද්දි අලුත් එකක් නෙමෙයි පරන එකක් මොකක් කරන්නද අලුත් එකක් නැති එකේ මේක බලනවා කියලා ආයේ බැලුවා. මේ දෙන්නගේ කොලන් දැක්කම ස්කිප් කරන්න හිතෙන්නෙත් නෑ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ... පට්ටම පට්ට ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. මේ වචන අපිට පට්ටම හයියක්. 😍😍😍❤️❤️❤️

  • @dilshiherath715
    @dilshiherath715 3 ปีที่แล้ว +3

    පොලොව පයගහලා ඉන්න නිහතමානී,සරල විදියට ජීවත් වෙන කපල් එකක්
    ආදරෙයි අයියා අක්කා❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි ගොඩාක්
      😍😍❤️❤️😍😍

  • @olgashashini6658
    @olgashashini6658 3 ปีที่แล้ว +4

    අනේ අර උදේ ඉදලා ලී උස්සන් ගිය ඇදුම් පිටින් පොඩිඑක්කෙනව අල්ලනවා.අනේ අපේ ජෝඩුවට බුදුසරණයි❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      එතන තියෙන්නෙ වෙන සීන් එකක්. ලමයා බලන්න ගිය දවසට පස්සෙ දවසෙ තමයි ලී ඇද්දෙ. අපි ඒක එක වීඩියෝ එකකට එන විදියට ප්ලෑන් කරලා තමයි ශූට් කලේ.

    • @olgashashini6658
      @olgashashini6658 3 ปีที่แล้ว +2

      @@Kuchiandbuchi කොහොමෙන් කොහොම හරි වීඩියෝ එක ඉවර වෙනකල් ඇස් අයින් කරන්න බැරි වෙන්න ඔයාලා අපිට වශියක් කරලා කියන එක ජෝඩුවම පිලිගත්තොත් හොදයි රජෝ

  • @shashikumarasinghe98
    @shashikumarasinghe98 3 ปีที่แล้ว +4

    ත්‍රිවීල් එකේ මනුස්සයා තමා ශොක් 😁 නියම vlog එක ♥️ අනේ චුටි බබා cute ♥️ තැනක් නෑ කියනවා ආයි අහන් ඉන්න උන්ට ඉන්න තැන් අමතක වෙන්න 😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      හෙ හේ... ගොඩාරියක් ස්තූතියි හොඳේ. ❤️😍❤️😍❤️

  • @geethikamaduvanthi8185
    @geethikamaduvanthi8185 2 ปีที่แล้ว +1

    ගොඩක් දුකින් ඉන්නෙ මෙ දවස් ටිකෙ.අක්කගෙයි අයියගෙයි විඩියෝ බලනවා දැන් මුල ඉඳන් .හිතට ලොකු සහනයක් එක☺️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍🙏🙏🙏

  • @laknathashmigrero9031
    @laknathashmigrero9031 3 ปีที่แล้ว +7

    A very humble couple ! ❤ Stay blessed ! 😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Thank you sooooo much. 😍❤️😍❤️

  • @shakilachamikara2182
    @shakilachamikara2182 3 ปีที่แล้ว +1

    මරු මරු අයියේ .චුට්ටක් වෙලා ගියා video එක බලද්දි සොරි වෙන්න ඕනේ ආ... ඔයාල දෙන්නගෙන් food challenge වීඩියෝ එකක් දෙන්න මතක් කරල .. 😍😍😎😉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අහා... ටික වෙලාවක් ගියාට මොකෝ.. ආවනෙ එකනෙ මල්ලි වටින්නෙ. 😍😍😍❤️❤️❤️

    • @shakilachamikara2182
      @shakilachamikara2182 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ඒකනේ 😍😍😍😍ආදරෙයි දෙන්නටම

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 3 ปีที่แล้ว +8

    අඩේ නාරන් හොරු බොලව් 😁😁😁😁
    මොකක් උනත් ඒ සරලකම පට්ට හොදේ❤❤
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට❤❤😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      බඩගින්නට නාරං ගෙඩියක් කැඩුවා කියලා ඇයි මේ අපහාස. 🙈🙈😁😁😁
      පට්ටම තැන්කු හොඳේ. ආදරෙයි පැලෙන්න. ❤️😍❤️

  • @sumedalihini2604
    @sumedalihini2604 3 ปีที่แล้ว +2

    Akkath ape hubbya wagemai apith eha wathe naran කඩනවා ethen😜.supiri akki ayye wenada wagema poddakwath kammali na akki video eka balathde. Niyamai oya dennme supiri cuple එකක් thama ethen ❤❤❤ akkiyo

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අහා.... ඉන්නකො එහා වත්තෙ අයට කියන්න. 😀😀😝
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. මේ අගය කිරීම් අපිට මාරම විදියට වටිනවා. ❤️😍❤️

    • @sumedalihini2604
      @sumedalihini2604 3 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi eha wathe aya dannawa ane api naran kadanawa kela😄

  • @kattiacting7974
    @kattiacting7974 3 ปีที่แล้ว +90

    අල්ලපු ගෙදර අයම මේ වීඩියෝව දකිත්වා😀

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +5

      ගිහින් පෙන්නලා එන්නෝනේ. 🙈🙈😁😁

  • @yamunamanel5431
    @yamunamanel5431 3 ปีที่แล้ว +1

    ලී ටික ගෙනියනකම් යශිගෙ තියන ආදර කතා ටික නම් මරු. හොද ශක්තිවන්ත, sports කොල්ලෙක් . 🤣🤣🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඇත්තම කිව්වොත් ඇඟේ ශක්තියෙන් නෙවෙයි හිතේ ශක්තියෙන් ගෙනිච්චෙ. හෙ හේ.. 😀😀😀

  • @user-vq8dz4zx6s
    @user-vq8dz4zx6s 3 ปีที่แล้ว +18

    හැමදාම අක්කගෙ හිංසනයට ලක්වෙන අහිංසක අයියට ලයික් එකක් දාපල්ලා😂😂😂😂 පුරුශ හිංසනය හෙලා දකිවු😂😂👌

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      එන්න එන්න අපි පුරුස අයිතිවසිකම් වෙනුවෙන් නැගී සිටිමු. 😀😀😀

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 3 ปีที่แล้ว +1

    Yasi akkanm supiri athal thma denne allapu gedraaya meka dekkoth hoda wede wenne mn nidimaran me video ekak beluwe

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      එතකොට අපි අහනවා නාරං ගෙඩියක්වත් හොරෙන් කඩාගන්න බැරි අසල්වැසිකම මොකටද කියලා. 🙈🙈😁😁😁

  • @ishiumeshika6732
    @ishiumeshika6732 3 ปีที่แล้ว +4

    අල්ලපු ගෙදර අය මේක දැක්කොත් රහසින් කතා කරපු එකේ තේරුමකුත් නෑ 😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      ඔව් අප්පා... මහන්සියත් අපරාදෙ. 🙈🙈😁😁😁

  • @nayomidarshika5888
    @nayomidarshika5888 3 ปีที่แล้ว +2

    Maru nalavili giya 🤣🤣🤣🤣🤣.ane yashi oya nam.kama bima godak aduilu. 🤭🤭🤭🤭🤭.pau kettuwela harahata. 😉😉😉😉😉😉.paressamin inna hode. Adarei 😘😘😘😘😘❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ... ඇත්ත ඉතින්. අපි කන කෑමට කෑම බීම අඩු වෙනවා ටකස් ගාලා. 🙈🙈😁😁
      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana 3 ปีที่แล้ว +3

    මොනා කියන්නද කියලා හිතාගන්න බැ😄පරිස්සමින් ඉන්න දෙන්නම😍 බුදු සරනයි ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      ඔයත් හොඳ පරිස්සමින් ඉන්න. 😍😍😍❤️❤️❤️

  • @himashasshashini6098
    @himashasshashini6098 3 ปีที่แล้ว +1

    අනේ ඔයාලා දෙන්නාගේ video එකක් දානකම් බලන් ඉන්නේ.....😍😍 මං හරි ආදරේයි අක්කේ අයියේ ඔයාලා දෙන්නාට...🖤 ආසයි ඇත්ත්ටම හම්බේලා දවසක ඔයලා එක්ක කතාබහ කරන්න ඒ තරම් ඔයාලා ආදරණියයි....🙏❣️ පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ..බුදුසරණයී 🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. අනිවාර්‍යයෙන්ම ලඟදිම දවස හමුවෙමු. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍

  • @piyumiasanga8293
    @piyumiasanga8293 3 ปีที่แล้ว +10

    අද විඩියෝ එකත් නියමයි😍😍😍😍
    පරිස්සමෙන් ඉන්න දෙන්නම
    ආදරෙයි ගොඩක්
    ❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. ❤️❤️😍😍😍

  • @anurangigamage1368
    @anurangigamage1368 3 ปีที่แล้ว +1

    Ammatasiri yashi akkath karana wada😁😁 ....dodam gedara kattiyath oyalage videos blnwa nm dodam hora video eken pene wge wadak wenne akke..😄😄😁hamadamath godak adarei dennatama... ♥️♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ... එහෙම උනොත් අලුත් ප්‍රස්ථාව පිරුලකුත් හැදෙනවා හැබැයි. 🙈🙈😁😁
      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️😍

    • @anurangigamage1368
      @anurangigamage1368 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ♥️♥️♥️♥️♥️😍

    • @anurangigamage1368
      @anurangigamage1368 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ♥️♥️♥️♥️♥️😍

  • @yeheli
    @yeheli 3 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️❤️ aneeee chuti patiya

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙන හුරතල් නේද? 😍😍😍😍❤️❤️❤️❤️

    • @yeheli
      @yeheli 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi Ane oww 🥰😍
      Yashiwath mewila peneuna eyage podi kale amma wistara karanakota ❤️❤️

  • @sadunigunawardha1130
    @sadunigunawardha1130 3 ปีที่แล้ว +2

    Me vidio eka ahala pahala un nodakiiwaaayi prarthana karanawa...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ... දැක්කොත් අපේ නාරං ගෙඩියක් දෙනවා එයාලට. 😀😀

  • @m.r4134
    @m.r4134 3 ปีที่แล้ว +3

    Oyala hari hodai, mama lankawata අවම oyalage gedara enawa habai akkita athiwenna italy kama aragena🇮🇹🇮🇹😍😍🤙🤙🤙Respect ✌️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ.. එන්න එන්න. අනිවා එන්න. ඔන්න අපි බලන් ඉන්නෝ. ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍❤️😍❤️

  • @tharushisameni4409
    @tharushisameni4409 3 ปีที่แล้ว +2

    ලස්සනයි අද වීඩියෝ ඒකත් අක්කා යි අයියා යි ඒ වීඩියෝ එකෙ ඒකම ඇදුන් හැම තැනම ඇදාන් ගියේ මම විහිලුවට කිව්වෙ ගනාන් ගන්න එපා හද දෙන්නටම ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඔව්නෙ. ඇඳුම් ගොඩක් ඇඳ ඇඳ ඉඳලත් පලක් නෑනෙ. හෙ හේ.
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @wasanasandaruwani1942
    @wasanasandaruwani1942 3 ปีที่แล้ว +5

    චූටි බබෙක් ඔයාලත් ගේමු අනේ .. බුදු සරණයි දෙන්නටම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අපි ආස අනිත් අයගෙ බබාලව හුරතල් කරන්නනෙ. 😊😊

    • @wmnimmi6548
      @wmnimmi6548 3 ปีที่แล้ว

      api dennath ehemaiii apith bedala awrudu 5ha iwaraii dnnn 6ya yanne....apith anunge baballa huratahall kranne...api aaasa ehema...apita hadanna dn thaama apai podii wedii kiyla hithenawa api dennath oya wagee thamaii

  • @roshshali8182
    @roshshali8182 3 ปีที่แล้ว

    Ammoh hina wela pana na adath supiri video 1k. Adarei akki & aiya sathutin parissamen innaaaa ❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ.... ගොඩම ගොඩාක් ස්තූතියි හොඳේ.. ආදරෙයි හැමදාමත්. ❤️😍❤️

  • @sakunisaumya363
    @sakunisaumya363 3 ปีที่แล้ว +12

    හතරයි පොඩි කෑල්ලයි එකපාර අරන් යන්න තිබුනනෙ අයියෙ.. 😀
    අක්කා ඉස්සුවෙම නෑනෙ..😀

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      එහෙම ගෙනාවනම් අනාතයි. ඒ 4ම එක සැරේ තනියෙන් බැලන්ස් කරගන්න අමාරුයි. එහෙම පෙනුනට පට්ටම බරයි.

  • @chamodinawodya5967
    @chamodinawodya5967 3 ปีที่แล้ว +1

    Tharageta mn enna wenne na akki bole. Mn oylage video balnne TH-cam walin vitharai aanika anik social media na mn.. pattama dukai ane... dawasaka mge athin hadapu aluth recipe tikak thiyanwa oyala dennata denna. Mge hineth kama shop ekak danna thamai... corona nisa mukuth karanna bane

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අනිත් ශෝෂල් මීඩියා වල ඉන්න ඕනේ නෑ ඒ තරඟෙට එන්න. අර වීඩියෝ එක හදලා අපිට email කරන්නයි ඕනේ.
      අනේ ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. දවසක අනිවාර්‍යයෙන්ම එන්න ඒ කෑම එකේ රස බලන්න. ඔයාගෙ හීනේ ඉක්මනටම සැබෑ කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. ❤️😍😍

    • @chamodinawodya5967
      @chamodinawodya5967 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi thank you so much akki boke &katakara aiya

  • @Sachinthaashika
    @Sachinthaashika 3 ปีที่แล้ว +3

    පොළවෙ ඉන්න ඕනි විදිහ ඉගෙන ගන්නවා මේකෙන්. ස්ට්‍ර්ස් අයින් කරනවා මැජික් කම්පාස් එකෙන්😊😊😊😀😀😀😀😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ.... පට්ටම පට්ට තැන්කූ හොඳේ මේ අගය කිරීමට. මේ වචන මාරම හයියක්. 😍😍❤️❤️😍😍

    • @Sachinthaashika
      @Sachinthaashika 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ඉක්මනට ෆුඩ් චැලේන්ජ් එකක් කරමූ

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 3 ปีที่แล้ว

    Oyalage vlogs beluwe nathnam කෑවේ nh wage .budu saranai maru aa හොරෙන් naran kadapu hati .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ... හොරු අතේ මාට්ටු උනානෙ පස්සෙ. 🙈😀
      ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. ❤️😍❤️

  • @chathu4910
    @chathu4910 3 ปีที่แล้ว +8

    දෙවියනේ අක්කේ අල්ලපු ගෙදර අය වීඩියෝ එක බලන්නත් ඇති

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      හෙ හේ... එයාලා බලනවනම් බැරියැ. 🙈🙈🙈😁

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 2 ปีที่แล้ว +1

    ඔයලත් ඉන්න අම්මාලත් එක්කමද් vediyo man maru hode

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඔව්. අම්මලගෙ ගෙදරම තියෙන ඇනෙක්ස් කැල්ලෙ.
      ගොඩාක් ස්තූතියි 😍❤️❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +4

    අඩේ අල්ලපු ගෙදර අය වීඩියෝ එක බලන්නෙ නැද්ද අනේ..🙄🙄 හේ අපිව නැන්දලා කරනකන් බලාගෙන ඉන්නේ අපිනම්.. එලීනා බබා වගේ..අනේ දෙන්නම බබා වඩාගෙන ඉද්දි ආස හිතුනා ..🤩🤗🤵👸🤰👨‍👨‍👧

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      අල්ලපු ගෙදර අය එහෙම youtube සීන් එකේ නෑ. දැක්කත් අවුලක් නෑ ඉතින්. අපි අපිනෙ අනේ. 😀😀😀
      දැනටමත් ඔයා නැන්දා වෙලානෙ ඉන්නෙ එලීනා බබා නිසා. හෙ හේ... 😊❤️😍❤️😍

    • @dilshiekanayaka
      @dilshiekanayaka 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 10 หลายเดือนก่อน +2

    බබා ලස්සනයි ❤️

  • @hashinisilva8929
    @hashinisilva8929 3 ปีที่แล้ว +5

    අනේ අම්මෝ අක්කේ මේ වීඩියෝ එක ඒ අය බැලුවොත් එහෙම..ජොලියටනේ කැඩුවෙ ඒ නිසා සමාව දෙන්න කියන්න... ඔය දෙන්නට ආදරේ මේ නිහතමානීබවට.. ආදරෙයියියි...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
    පරිස්සමෙන් ඉන්න දෙන්නම...❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ...ඒ අය එහෙම youtube බලන්නෙ නෑ. දැක්කත් එහෙම කේස් එකක් නෑ අනේ. දන්න කියන අයනෙ. 😊😊😊
      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️😍

  • @sewashashsew6502
    @sewashashsew6502 3 ปีที่แล้ว +1

    Wow hri lassnai 😍😍adrei hemadama
    Baby elina wage oyalath gennko akkiyoo

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @Amasha_Herath
    @Amasha_Herath 3 ปีที่แล้ว +30

    දැන් මේ වීඩියෝ එක අර ගෙදර මිනිස්සු දකින්න ඕනේ😂😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +9

      හෙ හේ... එයැයිලා අපි මෙහෙම චැනල් එකක් කරනවා කියලවත් නොදන්න නිසා හොඳයි. 🙈🙈😁😁

    • @wasanawasana8492
      @wasanawasana8492 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi හැ ඇත්තටම ද😁
      අදුනන කෙනෙක් හරි දැකලා කියයි නේ🤣

    • @Ahinsaka_kolla
      @Ahinsaka_kolla 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi මම කියන්නම් 😂

  • @thanujadezoysa6911
    @thanujadezoysa6911 3 ปีที่แล้ว +1

    Off wela phone eka gattu gaman oyalage video eka beluwe. Ledek ekka dawasama ottu wela oyala dakkama puduma sahanayak ❤️❤️🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ... ඔයාගෙ හිතට සහනයක් දෙන්න පුලුවන් උන එක අපිටත් ලොකූ සතුටක්. ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍❤️😍❤️😍

  • @Ahinsaka_kolla
    @Ahinsaka_kolla 3 ปีที่แล้ว +6

    එහා ගෙදර අය විතරක් නොදන්න මුලු රටම දන්න දොඩම් ගහෙ ගෙඩි අඩු වෙන රහස😂😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      "ඔබ නොදනී මුළු ලොවම දනී" සිංදුව දාන්න ඕනේ හයියෙන් ඇහෙන්න. 😀😀😀😀🙈

  • @amarathungatharu649
    @amarathungatharu649 3 ปีที่แล้ว

    Akki aiya mn oyalage vedio baluwata me comment karana dewani wathawa oyala hema comment ekatama reply karanawa mn eka thami oyalage dekka speshel de.. adrei dennatama

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අපි හරිම ආසයිනෙ ඔයාලා එක්ක කතා බහ කරන්න. ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි ගොඩාක්. 😍❤️😍

  • @ravil2079
    @ravil2079 3 ปีที่แล้ว +8

    අඩෝ බැලුවා කිව්වා වගේම බලලත් දැම්මා කමෙන්ට් එකක් මරු මරු...ඔයි බබෙක් හදනවාලකෝ 😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      අඩේ... පට්ටම තැන්කූ හොඳේ.. 😍❤️😍
      අපි ආස අනිත් අයගෙ බබාලාඅ හුරතල් කරන්නනෙ. 😀😀

    • @nethudm7243
      @nethudm7243 3 ปีที่แล้ว

      Ane akkiyo chuti babek oniii

    • @user-jh7bh1ri3c
      @user-jh7bh1ri3c 3 ปีที่แล้ว

      Ou babek oniii

  • @shanisenanayaka5097
    @shanisenanayaka5097 3 ปีที่แล้ว +1

    Ane patiya shook.. oya 2th niyamai hemadama balanawa asawen oyalage vdo ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️

  • @virajrajapaksha4217
    @virajrajapaksha4217 3 ปีที่แล้ว +16

    මොනවා ද ගැනියේ මගේ වත්තේන් හොරෙන් කඩන්නේ !!..
    මම දැක්කේ නැ කියලා හිතුවාද
    ම්ට..අල්ලපු ගෙදර ම්නිහා..😅😅😅😅😜😜

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      දැක්කනම් ආයෙ මොනාද කඩන්නෙ කියලා අහන්නෙ.... ඇයි දැක්කෙ නැද්ද නාරං කියලා?
      😁😁😁🙈😀😀😀

  • @thisaranirandunu6400
    @thisaranirandunu6400 3 ปีที่แล้ว +2

    අනෙ ඔයාලගෙ video බලන්න මන් ගොඩක් ආසයි...ඔයාලා video ekak dala thiyeddi mara sathutak denenne..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ... මෙහෙම කමෙන්ට් එකක් දැක්කම අපිටත් ඒ වගේම සතුටක් දැනෙන්නෙ. ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +3

    බොරු සෝබන නැති අපේ කපල් එක 😍
    ආදරෙයි හැමදාම 😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාම. 😍❤️😍

  • @shashimavidarshani9923
    @shashimavidarshani9923 3 ปีที่แล้ว +1

    Maru ane...rahas kathawa 😀😀😀😀😀parisamata enna..budu saranai akkati aiyatai.jaya wewa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍

  • @nethmi4136
    @nethmi4136 3 ปีที่แล้ว +4

    මොන දේ කලත් ආතල් එකේමයි නේහ්..😁❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      අනිවා... ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න එපැයි. ❤️😍❤️

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 3 ปีที่แล้ว +1

    Adarei Ane dennatama godaaaaaaak ❤️😍🥰💑 dawalwela negitina api 😁😃

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍❤️😍

  • @mc2176
    @mc2176 3 ปีที่แล้ว +3

    අක්කා පොඩ් බබේක් වගේ.අයියා නාඩගම්කාරයෝ එකේ මාලන් වගේ😁. ඔයාලගේ වෙන්ඩ්න් එකේ ෆෝටෝ පෙන්න කෝ.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ... 😍😍
      ඔයා අපේ vlog 014 බලන්නකො. ඒකේ තියෙනවා අපේ වෙඩින්ග් එකේ ෆුල් ස්ටෝරි එකම.

  • @deeshaniidangedara9466
    @deeshaniidangedara9466 3 ปีที่แล้ว

    Ammo ada dakke me video eka akki. maru man wage thamai oyath😃math asai ohoma horen kadala kanna mehe summer ekata Ehema kadanawa mama😃😃😃

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අහ්. බලන් ගියාම අක්කලා නංගිලා දෙගොල්ලොම එක බෝට්ටුවෙ. බලන්න ඉතින් මන් විතරයි දෙවෙනි සිල් පදේ රකින්නෙ. 🙈🙈🙈😁😁😁

    • @deeshaniidangedara9466
      @deeshaniidangedara9466 3 ปีที่แล้ว

      Horen kesel kola thamai wadipurama kapane Mokada summer ekata vitharai me apita mehe hoya gnna puluwan 😃😃😃😃😃

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඒ මොකටද ඒ කෙසෙල් කොල? 😮

  • @apsarahansamali1827
    @apsarahansamali1827 3 ปีที่แล้ว +3

    Oya denna babawa thiyan hurathal karaddi shok ekata thibuna.shoi babek.kohe giyath kema passen enawa neda

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      කෑමයි අපියි අතර තියෙන සංසාරගත බැඳීම ජීවිතේට කැඩෙන එකක් නෙවෙයි. 😀😀😀😍

    • @apsarahansamali1827
      @apsarahansamali1827 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ow ow ekanam eththa 😜😜😜😜😜😜😜😜

  • @sandeepaumayangani5881
    @sandeepaumayangani5881 3 ปีที่แล้ว +1

    අනේ මේ අක්කියයි අයියයි....අපේ අක්කි ආතල් එකට කරන වැඩ....ආදරෙයි දෙන්නටම....බුදු සරණයි..❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍❤️

  • @thakshilasamarakoon287
    @thakshilasamarakoon287 3 ปีที่แล้ว +4

    අපිට දවස ගනෙම විඩියෝ ඕනා 👍👍👍👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ.... ඒ වැඩේ කරන්න ආසායි. ඒත් වෙලාව තමයි අප්පා ප්‍රශ්ණෙ. 😊😊😊😊

    • @pxbaba5920
      @pxbaba5920 3 ปีที่แล้ว

      Ow hamadama oneeeee

  • @skhaputhantrihaputhantri7235
    @skhaputhantrihaputhantri7235 3 ปีที่แล้ว +1

    Pare yana aya lee geniyanawa dakala athi.but lee geniyana gaman video karanawa dakala nathiwa athi..adarei dennatama.man asama you tube couple eka oyala..nihathamani..adaraneeya ..kuchi buchi...💑

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ... ඒකනෙ.... ඒ වෙලාවෙ ඕක කල්පනාවට ආවෙ නෑනෙ. ඒකයි එහෙනම් කට්ටිය බල බල ගියේ.. 😀😀😀😁
      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ... ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️😍

  • @shehan_perera
    @shehan_perera 3 ปีที่แล้ว +3

    හැමදාම වගේ ආතල් සාගරයක් තමා....😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      පට්ටම තැන්කූ හොඳේ. 😍😍😍

    • @valorant3316
      @valorant3316 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ❤️❤️❤️❤️❤️❤️

  • @nethusworldsl5339
    @nethusworldsl5339 3 ปีที่แล้ว +1

    Onna balanna awa.. 😍❤️ asama jathiye vlog ekak.. ❤️✨ balala awith comment ekak dannamko 😊💗💜✨ adareiii godak.. mn Asalwasiya ❤️😚✨

    • @nethusworldsl5339
      @nethusworldsl5339 3 ปีที่แล้ว +1

      Ambooo akkata hoda exercise eka nakitta gaman.. 😬❤️ Aiya nam ithin a wage wada walata supiri ne ❤️ anthimata bara karata ganna una neda aiye ❤️ ambooo akke.. allapu Gdra naran thinawa kiyala kiuwa widiya 🤣😂 dennath ekka horen kutu kutu ganawa a gamana 😂😅 akka.. ambooo Ara naran gediya kadan Apu widiya 😂😂 mata nam hinawa nawaththaganna bari una 🤣👌🏻 Good English Bad habits 😂😅 wow aiye niyamaiiii ganata eka awa.. 😜 ada nam supirima athal.. Shoiii chuty baba 😍❤️😚 Akka th bole wage inna athi 😍❤️ aneee akkai aiyai baba athe thiyan iddi asa hithuna 😍❤️ a wage vlog ekakuth apita balanna labei ne ❤️😚 Hi foodies kiyala 3denama ei Ethakota..💜✨💗 Dinner eka nam maru 🤩 video eka maru.. 😍❤️ adareiii...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      කාගෙ හරි පොඩි එක්කෙනෙක්ව බලන්න යන හැම වතාවකම ඒ වගේ ව්ලොග්ස් බලාගන්න පුලුවන් කිසි කේස් එකක් නැතුව. 😀😀😀
      හෙ හේ... ගුඩ් ඉන්ග්ලිශ් බෑඩ් හැබිට් ගැන සඳහන් කරපු එකම එක්කෙනා ඔයා. එතන හරියට ඇහෙන්නෙ නෑ. ඒක නෝට් උනා කියන්නෙ ඔයා පට්ටම අවධානෙන් බලලා තියෙනවා. මරු ඈ. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි පැලෙන්න. 😍❤️😍❤️😍❤️🙈

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +5

    😂රහසින් කතාකරන ටික 😂😂💔💔💔....හොරෙං නෙවෙයි නාරං ගෙඩියක් කඩාගත්තට කමක් නෑ 😒😂😂😂😂...නේබර්ස් නෝ 😒😂😂😂....අයියාගෙ හයිය..gammac තමා collo 😂❤....මටත් ඔය මිග්‍රේන් අව්ල තියෙනව අව්වක් දකින්ඩ බෑ 😒..මොනාකරන්නද 😕.. අම්මගෙ කෑම රස පාටයි 😌..මං කිව්ව කියන්න හාද...😌..ඉතිං හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න...බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      අන්නේකනෙ නේ? අසල්වැසියො උනාම නාරං ගෙඩියක් මොනාද නේ? මිග්‍රේන් නිට්ටාවට හොඳ කරන්න විදියක් නෑලුනෙ. පාලනය කරන්න විතරලුනෙ පුලුවන්.
      අම්මට කියන්නම් අනිවාර්‍යයෙන්ම. ගොඩාක් ස්තූතියි හොඳේ.. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @loveworld4329
    @loveworld4329 3 ปีที่แล้ว +2

    Video එක දැක්ක ගමන් ආවා 😍😘😘😘 පරිස්සමෙන් ඉන්න අක්කයි අයියායි❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ඔයාත් හොඳ පරිස්සමින් ඉන්න. 😍❤️😍😘😘

  • @umalimakumbura1045
    @umalimakumbura1045 3 ปีที่แล้ว +8

    Balanna kalin like kala ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว +2

    ආසාවෙන් bluwa anee vedio eka..veru fun anee..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @semira9469
    @semira9469 3 ปีที่แล้ว +4

    අම්මෝ අක්කා මං වගේ ඩයල් එක ✋😂❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ... 😍❤️😍❤️😍❤️😍

    • @semira9469
      @semira9469 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ❤️❤️❤️

  • @piuminishara2910
    @piuminishara2910 3 ปีที่แล้ว +1

    නාරං ගෙඩිය කඩලා ඒක ශේප් කරගන්න කියපු කතා.යශී අක්කී මාත් ඔයා වගේමයි අනේ.ඔහොම නසරානී වැඩ කරලා අම්මව ශේප් කරන්නේ ඔහොමයි.ශෝයි අනේ ඔයා❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හනේ හනේ... බලන් ගියාම ඒ ශේප් ටෝක්ස් ඔක්කොම කෙල්ලන්ට ඉබේටම එන එව්වද කොහේද? අන්තිමේ මන් ශේප් උනා වගෙම අම්මත් ශේප් වෙනවද ඉතින්? 😀😀

    • @piuminishara2910
      @piuminishara2910 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi බැනුම් ටිකක් නම් අහනවා.ස්කෝලේ යන කාලේ වතු වලට පැනලා අඹ කඩපුවා ස්කෝලේ කෙසෙල්කන් කපපුවා එහෙම මතක් උනා මේක දැක්කම

  • @lsproduction9843
    @lsproduction9843 3 ปีที่แล้ว +6

    මම තමයි 1 like කරේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️😘😍

  • @dnk712
    @dnk712 3 ปีที่แล้ว +1

    kattiya bala bala yanne sunglass dagena ලෑලි kare aran yana nisa😎wenna athi. Niyamai ane 😍.oyalata hithune nadda alapu gedara aya dakkoth mona weida kiyala.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      පොශ් විදියට ලෑලි උස්සන්නෙ එහෙමනෙ ඉතින්. 🙈🙈😁😁
      හෙ හේ.. එහෙම අවුලක් නෑ ඉතින්. එයාලා ෆිට් එකනෙ. 😍😍😍

  • @dulakshiperera6244
    @dulakshiperera6244 3 ปีที่แล้ว +7

    අර ගෙදර මිනිස්සු දකිත්වා.😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +4

      හෙ හේ... 🙈🙈😁😁😁

  • @madusinghapura5144
    @madusinghapura5144 3 ปีที่แล้ว +2

    නාරං අම්මෝ පස්සෙ අහු උනා නේද නාරං හොරා පොකුරු පොකුරු ගගා තව සිංදුත් කියනව එතනටවෙලා 😂😂😂.... චූටි බබා දැන්නම් ලොකුයිනෙ නේද එයා ශෝක් අනේ එයා අක්කගෙ අම්මගෙ අතේ ඉද්දි බර කල්පනාවක් මොනව හරි කල්පනා කරනව බරටම පව් අනේ ශෝක් හුරතල් 😍😍😍😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඒකනෙ අනේ... නාරං හොරු අතේ මාට්ටු අන්තිමේ.. 🙈🙈😀😀😀
      ඔව් අනේ... හරිම හුරතල් බබා.. 😍❤️❤️😍

  • @taprobean4587
    @taprobean4587 3 ปีที่แล้ว +3

    Addeee kuchi buchi ✌️💓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      😍😍❤️❤️😍😍

  • @senuliadithya6642
    @senuliadithya6642 3 ปีที่แล้ว +1

    notification avata dan thamai class ivara une
    kanna yannath kalinma ava onna kuchivai,buchivai balanna
    ane shoi babek,video eka madadi moda pahe comment ekek damma ithin
    samavenna ona
    anthimatane dakke mokakda vela thiyenne kiyala
    parissamin inna dennama

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෑ... ඒ මොකද්ද ඒ දාපු මෝඩ පහේ කමෙන්ට් එක?

    • @senuliadithya6642
      @senuliadithya6642 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi passe dakke video eka daala thiyenne maasa 3 pahu unata passe kiyala

  • @ManumiTha-mr3og
    @ManumiTha-mr3og 3 ปีที่แล้ว +5

    අනේ......මගෙ කොලු පැටියත් මේ වගේ මාස දෙකේදි තුනේදි.මේ හාට් තීන කමිසයක් එයාටත් තීනවා.😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අනේ ...... දැන් කීයද පොඩ්ඩට වයස? 😍😍😍😍❤️

    • @ManumiTha-mr3og
      @ManumiTha-mr3og 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi පුතාට දැන් මාස 9 ක්.අම්මත් කියනව ඒ බබා අපේ පැටිය වගේමලු.අයියේ....ඔයාට කියන්න..🤣 වීඩියෝ එකේ බබාගෙ මූණ පේන ස්ක්‍රීන්ශොට් එකක් අරන් හස්බන්ට පොටෝ එක යැව්වා.එයා කියනව අපේ පුතාමයි කියල..🤣😂පස්සෙ වීඩියෝ එක බලන්න කියල කිව්වා.😂

  • @geethageetha4881
    @geethageetha4881 3 ปีที่แล้ว +2

    Lassanama lassanai jayaveva oyalata subapathanava

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @kgesadamai1071
    @kgesadamai1071 3 ปีที่แล้ว +3

    අනේ ඔයාලා කොච්චර හොඳද බොරුවට අනිත් අය වගේ සො නැ ඇත්ත ඇටි සැටියෙන් පෙන්නනවා.ආදරේ අයියේ අක්කේ හැමදාම 😘😘😘😘😘❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️😍😍😘😘😘

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 3 ปีที่แล้ว +1

    Oyalatath oya wage babek idiyanam maru ne. Akki aiyai godak adarei ne apith ithin oyalata godak adarei

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් හැමදාමත්. ❤️😍❤️😍❤️

  • @dayaranjana38
    @dayaranjana38 3 ปีที่แล้ว +4

    අනේ අම්මපා අක්කගෙ හොර හිත. එපා කියද්දිත් නාරං කැඩුවනේ.🤣🤣 දැන් ඔය නාරං ගහේ අයිතිකාරයෝ video 1 බැලුවනං මරු.🤣🤣🤣 බලහල්ලකො වැරැද්ද සාධාරණීකරණය කරන හැටි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඒකනෙ කියන්නෙ. අච්චර එපා කියලත් පලක් උනේ නෑනෙ. දැක්කානේ අක්කාගෙ හොර වැඩ. 🙈🙈😁😁

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan6304 3 ปีที่แล้ว +1

    දෙන්නම මාර උත්සහ වන්තයි..අක්කගෙ....හොර වැඩේ මරු...😆😃😊ශෝයී පැටියෙක්...😍😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️😘

  • @saproduction4929
    @saproduction4929 3 ปีที่แล้ว +3

    අනේ ඒම කරාට කමක් නැ අනේ නාරං ගෙඩියක් ගත්ත ට 🤭🤭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඒකනෙ නේද. නාරන් ගෙඩියක් ගත්තට මක් වෙනවද? 🙈🙈😁😁

    • @saproduction4929
      @saproduction4929 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 🙊🙊🙈🤭🤭🤭😍

  • @dinithiwijayathunga7343
    @dinithiwijayathunga7343 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයාලා ලී අරගෙන යනකොට පාරෙන් අඳුනගත්තේ... අපි ඉන්නෙත් ඔයාලා ඉන්න පාරෙම තමයි😍 kashyapa road. ඔයාලා මෙච්චර ළඟ ඉන්නේ කියලා අදයි දැනගත්තේ😍😍😍♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      අඩේ..... ලඟ කියන්නෙ ආයේ ලඟම ලඟනෙ. බලන්නකො ඉතින් මෙච්චර ලඟ ඉඳලත් දන්නෙ නැති හැටි. මග තොටකදි වත් හම්බවෙයිද කියලා අවධානෙන් ඉමු දැන්. 😍😍😍❤️❤️❤️❤️

  • @kaveemgamage2260
    @kaveemgamage2260 3 ปีที่แล้ว +5

    අන්තිම ටික දැක්කාම කන්ෆියුස් උන්ග බුන්ග😂😒💔 අක්කා නම් මන් වගේ තමා😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අහ්. ඒ මොකෝ ඒ කන්ෆියුස් උනේ? 😲😲😲

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +2

    අපි දැක්කා හොරෙන් දෙහි කඩන හැටි 😁😁😁.. Stay Safe

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ... අයිතිකාරයන්ට කියන්න එපා ඔන්න හොඳේ. 🙈🙈😀😀

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +3

    හී 😘❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      😀😀😍😍❤️❤️❤️😘😘

  • @keerthimalli3504
    @keerthimalli3504 3 ปีที่แล้ว +1

    Thanks A lot, oyalath parissamen inna, budu saranai 😘😘😘😘❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඔයත් හොඳ පරිස්සමින් ඉන්න. 😍😘

  • @wolfyperera8935
    @wolfyperera8935 3 ปีที่แล้ว +3

    සඟ දාලා ලී ගෙනියන උන්ව දැක්කමයි 🤣🤣🤣... ඒකත් දෙක දෙක .. වයි බං.... 4ම දාලා දෙන්නගේ කරේ තියං ගියා නම් එකෙන්ම ගෙනියලා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      ලී දෙකක් ගෙනිහිනුත් යශී මගදි බෑ කිව්ව එකේ හතරම ගෙනාවනම් මරුවටම තියෙයි. 🙈🙈😁😁
      හෑ... ලී කරේ තිබ්බා කියලා ඇස් වලට වැටෙන අව්ව අඩු වෙනවා කියලයැ. 😜😜😜

  • @dasuniprsadini16
    @dasuniprsadini16 3 ปีที่แล้ว

    ඔය දෙන්නට නම් ගොඩක් ගොඩක් ගොඩක්ම ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤ ආසම කපල් එක තෙරුවන් සරණයි අක්කා අයියා 😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ඔයත් හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි ගොඩාක්. 😍❤️😍

  • @user-lw9wj6uj8g
    @user-lw9wj6uj8g 3 ปีที่แล้ว +1

    Baba eyage amma wagemi❤️❤️❤️😘. Eyage thaththanm manuranga wage😂😂. Lassani video ek❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අහ්. එයාලට පෙන්නන්න ඕනේ මේකනම්. ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

    • @user-lw9wj6uj8g
      @user-lw9wj6uj8g 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi anee🙈❤️❤️😘. පරිස්සමින් ඉන්න හැමෝම

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    නියමයි අයියා අක්කි ඒ අයියා පව් අනේ 😊😊 බුදුසරණ යි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😊😊❤️❤️😍😍