මෙත්තාව ලෝකය | ධම්ම සමාධි මෙහෙනින් වහන්සේ | poya program| yarltv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 45

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 24 วันที่ผ่านมา +1

    ආර්‍ය් උත්තමාවියට නිදුක් නීරෝගී සුවය දිර්ගයුස අදිස්ටාන කරමි

  • @DhammaWimukthithero
    @DhammaWimukthithero 2 หลายเดือนก่อน +6

    වහ වහා මගපල පූර්න කරගෙන සසර දුකින් මිදෙත්වා මමද සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙක්වා

    • @kobro687
      @kobro687 2 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @nilukshi2268
      @nilukshi2268 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏​

  • @trip3962
    @trip3962 2 หลายเดือนก่อน +2

    පින්වත් මෙහෙනික් වහන්ස පෝන් නමබරි එක දෙන් න. මට. බොහොම සතුටුයි මෙ දේශ නාව අහගෙන ඉන්න තෙරැවන් සරණයි දීර්ංඝ ආයු වෙිවා🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹

  • @thilaka1255
    @thilaka1255 2 หลายเดือนก่อน +2

    අරිය මග යන ඔබ වහන්සේට උතුම් අරිහත්පලයම අධිෂ්ඨාන කරමි.

  • @kalumdissanayaka8254
    @kalumdissanayaka8254 หลายเดือนก่อน

    සියලු ලෝක සියලු සත්ව යන්සුවපත්
    වෙිවා !!!

  • @ruwianju7871
    @ruwianju7871 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සියලුම දෙනා සුවපත් වේවා... කාම රාග පටිග තුනී කර දාහයෙන් අසහනයෙන් මිදී පරම නිබ්බාන සුවයම ලබත්වා..

  • @PadmaPolpitiya
    @PadmaPolpitiya 2 หลายเดือนก่อน +2

    Siri saddharmaya deshana karana oba wahanseta diirgayu labewa
    Suwapath weva

  • @DhammikaGunasekara-v1g
    @DhammikaGunasekara-v1g 2 หลายเดือนก่อน +1

    Oba wahansege desanayA harima pahadili oba wahanseta me daham margaye yamata awasya sakthiya dairya nithathinma labewa

  • @wellassekaviarana-7206
    @wellassekaviarana-7206 2 หลายเดือนก่อน

    සුවපත් වේවා..!!!

  • @SIKumari-q6k
    @SIKumari-q6k หลายเดือนก่อน

    Suwapath wawa mehenin wahansa oba wahansege teli namdaraya labaganne keseda

  • @aranyanimansal1857
    @aranyanimansal1857 2 หลายเดือนก่อน

    නිවන පමණක් නොදන්නා අනිත් හැමදේම දන්නා ගලගම හා බලංගොඩ කස්සප මෝඩ ජෝඩුව ට මෙවැනි දේශනා ඇසී නිවන විවරවේවා🎉🎉❤

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 2 หลายเดือนก่อน +3

    කරණීය අකරණීය සේවිතබ්බා අසේවිතබ්බා
    අාන පාන
    කුසල් අකුසල්
    අස්ස පස්ස
    රාග විරාග
    සං විසං
    සංඛාර විසංඛාර
    පැවැත් ම අපවැත්ම
    හොඳ නරක
    බාල සමාගම සතන්සමාගම
    සුදු කලු
    මිච්චා සම්මා
    ද්වෙශි වීතද්වේශි ද්වතාදර්මය බුදුරජුන් බුද්දක්වයට පත්වුනේ මෙන්නමෙ ද්වතාදර්මයෙනි

  • @rasikasampath1793
    @rasikasampath1793 2 หลายเดือนก่อน

    සුවපත් වේවා

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 2 หลายเดือนก่อน

    Sadu..Sadu..Sadu..Pinvath Mahenin Vahanseta Mage Namaskaraya Weva.Tharuvan Saranai.

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 2 หลายเดือนก่อน +2

    හරිම ෂොක් හොඳ දැනුමක් තියෙනවා දක්ෂයි වේගවත්ව බන කියන්න පුලුවන්

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 2 หลายเดือนก่อน

      මීරිගම පරම නිබ්බාන දර්මායතනයෙ තවත් පහනක්

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 2 หลายเดือนก่อน

      යාල් ටිවි ස්තුතිියි තව ඉදිරියෙත්

    • @manojasajeewani1585
      @manojasajeewani1585 2 หลายเดือนก่อน

      බිබිල බුද්ධ භාවනා මධ්‍යස්ථානය ..​@@malkanthidesilva1490

    • @dammikamadumali997
      @dammikamadumali997 หลายเดือนก่อน

      දැනුම සහ අවබෝධයෙ

  • @charukapriyasanka1959
    @charukapriyasanka1959 2 หลายเดือนก่อน

    සාදු සාදූ සදූ 🙏🙏

  • @mangalamunasinghe5631
    @mangalamunasinghe5631 2 หลายเดือนก่อน

    Suwapath wewa

  • @PgChandra-hk2ez
    @PgChandra-hk2ez 2 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ChampikaChampika-r8v
    @ChampikaChampika-r8v 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏namaskara. Wewa

  • @surecaweracoon9054
    @surecaweracoon9054 2 หลายเดือนก่อน

  • @vajirawanniarachchi4064
    @vajirawanniarachchi4064 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 2 หลายเดือนก่อน +2

    මේ මෙහෙණින් වහන්සේ කොහෙද ඉන්නේ , ආරාමය කොහෙද

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @EndraniEndrani-j1r
    @EndraniEndrani-j1r 26 วันที่ผ่านมา

    Meheni wahase munagahenn puluwan ihak kiyann obat dirgayu sampathtiya laewa

  • @malkanthidesilva1490
    @malkanthidesilva1490 2 หลายเดือนก่อน

    එ්ක අැත්ත බුද්ධාගම කතෝලික අාගම වගේ

  • @nilukshi2268
    @nilukshi2268 2 หลายเดือนก่อน

    මෙ තෙරනින් වහන්සෙ කොහෙද වැඩ යින්නෙ

    • @Pushpi-qd8hz
      @Pushpi-qd8hz หลายเดือนก่อน +1

      කොටගම බුද්ද බාවනා මද්‍යස්ථානයේ

  • @ChampikaChampika-r8v
    @ChampikaChampika-r8v 2 หลายเดือนก่อน +1

    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @sachinthanirmal3064
    @sachinthanirmal3064 2 หลายเดือนก่อน

    මෙි යු ටියුබි එකේ කියන බන වල ඇයි බිබිල කොට ගමදි පැන් කලය බීල අමනුෂයො ශරීරවල වැහිල ඉන්න මිනිස්සු බිම වැටිල දගලන ඒව පෙන්නන්නෙ නැත්තෙ මිනිස්සු දනුවත් කල යුතුයිනෙ ගෙවල්වලට ඇවිත් කියන බන වලත් ලැප් එක හරි ෆිල්මි පෙන්නන තිරයක් දාල හරි පෙන්නනව ⁣මෙතනට ගිය සමහරැ ගෙවල් සහ ඒහි තියෙන සියලු දේ අතහැර කුලී ගෙයක් අරගෙන යනව අමනුෂ්‍ය යන්ට බයෙන් පරමිපරා හතක අය ඉන්නවලු පස්යාලෙ ඇග්ලල මුල්ලෙත් තියෙනව අමනුෂයො වැහුනු අය පෙන්නනව

    • @PradeepaChandani-dv4gt
      @PradeepaChandani-dv4gt หลายเดือนก่อน

      Meka aththa මමත් giya sathi dekak

    • @dammikamadumali997
      @dammikamadumali997 หลายเดือนก่อน

      ඇත්ත මිනිස්සු තණ්හාවන් වැඩ කරල අන්තිමට මල පෙරේතයෝ බුතයෙ තිරිසන්නු. නියැසිලේ පස් උතුම් බුද්ධ වචනයක් මතක් උනා පන්සලේ හාමුදුරුවන පෙරේත වෙලා කොච්චර ඉන්නවද කෝ දර්මය තණ්හාවන් රැස් කරේ

    • @HarshiDailyHarvest
      @HarshiDailyHarvest หลายเดือนก่อน

      ඇයි ඒව පෙන්වන්නේ promotion centre ekk neweyiනෙ දහම ගන්න සුවපත් වෙන්න අමුනුෂ්‍යයන් බලන්න යන්න ඔබත් භාවනා වැඩසටහනකට තමා හිසට තම අතමයි සෙවනැල්ල...🙏🙏🙏🙏🙏🙏

  • @Shan123-g3w
    @Shan123-g3w หลายเดือนก่อน

    සුවපත් වෙවා

  • @salonsasra
    @salonsasra 2 หลายเดือนก่อน

    සුවපත් වේවා...

  • @renukadamayanthi8910
    @renukadamayanthi8910 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @Anushasiriwardhana-g3t
    @Anushasiriwardhana-g3t 2 หลายเดือนก่อน

    Suwapath wewa

  • @ranjithsilva2977
    @ranjithsilva2977 2 หลายเดือนก่อน

    සුවපත් වෙිවා🙏

  • @AshokaMadapatha
    @AshokaMadapatha หลายเดือนก่อน

    සුවපත් වේවා !!!