සියල්ල අහිමිවන්නාට සියල්ල හිමිවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 68

  • @KanchanaAmarasena
    @KanchanaAmarasena 4 หลายเดือนก่อน +3

    ඉතාමත් සරල ලෙස දේශනාව දේශනා කරපු ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kalpanirathnayaka1356
    @kalpanirathnayaka1356 7 หลายเดือนก่อน +26

    මේ කතාවේ අවසන් හරිය අනිවාර්යෙන්ම අහන්න .බුද්ධ ස්වභාවය වර්ෂාවක් වී.ඔබ හද මඩල තෙමාවි.සිතිවිලි නොමැති ශූන්‍ය ස්වභාවයක ඔබ තනි වේවි..මුලදී දෙදෙනෙකුගේ කටහඬවල් දෙකකින් ධර්මය ඇසුණද අවසානයේ දැනෙන දේ පවසන්න වචන නැතිවේවි සාදු සාදු සාදු අනේ ඔබ සමට වැටහේවා මේ සත්‍යය

  • @SujathaYapa
    @SujathaYapa 6 หลายเดือนก่อน +2

    ඉතානත් අනර්ඝ පැහැදිලි කිරීමක් නිශාන්ත මහතාණෙනි, ඔබතුමාට නිදුක් නිරෝගී බවම ලැබී තව තවත් මෙවැනි උතුම් දේශනා සිදු කිරීමට හේතු සැකසේවා. සියලු දෙව දේවතාවන්ගේ රැකවරනින් ආරක්ෂා වේවා

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 6 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼 මේ දේශනා අහන්න ලැබෙන සියලු දෙනාටම උතුම් ධර්මවබෝදය ලැබේවා. නිශාන්ත මහතාටත් තෙරැවන් සරනයි.

  • @padmaiatha5947
    @padmaiatha5947 7 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි මහත්තයා
    අවසන් පැය හාග ගැන වචන නැත ස්භාධර්මය තුල සිටි.
    🎉🎉🎉සාදු සාදු සාදු ..🙏🙏🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 หลายเดือนก่อน

    sadu sadu sadu Nishantha mahathata deshanamaya pina nirwanaya pinisama hethu wewa. sambanda una obathumata aawabodayama wewa.

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 7 หลายเดือนก่อน +4

    හරිම පැහැදිලි දේශනාවක් බොහොම පින් නිව්මමයි 🙏🙏🙏

  • @renukafernando7661
    @renukafernando7661 หลายเดือนก่อน

    Sadu sadu sadu .obe thumate yahapathakme wewa .

  • @jayasiriamarathunga3990
    @jayasiriamarathunga3990 7 หลายเดือนก่อน +2

    සාදු..සාදු..සාදු....අතීත කුසල් හේතුවෙන් මෙතුමානන්ගෙ අංකය ලැබෙත්වා. දන්නා අයෙක් වෙත්නම් මා වෙත ලබා දෙත්වා. සාදු...සාදු...සාදු...

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 7 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලි ව අවබෝධය ලබන්න දේශනා කරනවා .ලෝක වාසීන් සුවපත් කිරීම සදහා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @LPuswell
    @LPuswell 7 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා සාකච්ඡාවක්.
    🙏🙏🙏. පින්සිදුවේවා !

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 7 หลายเดือนก่อน +2

    මේ ලෙසට දහම් කරුණු පහදා දෙන පින්වත් ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jcghewage5480
    @jcghewage5480 7 หลายเดือนก่อน +3

    මේ විදිහට පැහැදිලි කර දෙන දහම් කනට වැටීමත් අපි මොන තරම් පිං කරලා ඇත්ද. ඔබ දෙපලට ම තෙරුවන් සරණයි

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 7 หลายเดือนก่อน +4

    කල්පනී මිස්ගෙ comment එක හරියටම හරි ස්තුතියි ඔබ තුමාගේ සාකච්ඡාවක් එනකම් බලන් සිටියේ ස්තුතියි ඔබ දෙපෙළටම මොන තරම් වටිනවාද ඇස් ඇත්තෝ දකිත්වා කන් ඇත්තෝ අසත්වා කලින් දේශනා අහල නොතිබුනානම් අවබෝධ කරගන්න අපහසු වේවි

  • @nishanividanapathirana9208
    @nishanividanapathirana9208 7 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි යි. ඔබතුමාට මේ පින නිවීම පිණිස හේතුවේවා

  • @برينكابرينكا
    @برينكابرينكا 5 หลายเดือนก่อน +1

    Siya sarayak ahankota aluiha avaboda vatahanava sadu sadu

  • @DiliniJayasinghe-l4m
    @DiliniJayasinghe-l4m 7 หลายเดือนก่อน

    පින් සිදු වේවා ඔබ තුමාට.

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 7 หลายเดือนก่อน

    harima gamburu daham pariyayak rasawatwa galagna giya . Sadu sadu sadu Theruwansaranai aryanwahansa & sabagiuna mahatmaya tath.

  • @shalani1111
    @shalani1111 3 วันที่ผ่านมา

    Obathuwama sambanda karaganne kohomada 🙏🙏🙏🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මහත්තයා නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @shamikashiromi5323
    @shamikashiromi5323 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @Skuch7267
    @Skuch7267 7 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🌹

  • @silanesemusic2161
    @silanesemusic2161 7 หลายเดือนก่อน

    සාදු....සාදු...... සාදු...

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 7 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChampikaBandara-t3u
    @ChampikaBandara-t3u 5 หลายเดือนก่อน +1

    🌸🌸🌸🌸🌹🌹🌹🌹

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 7 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි

  • @neelikaedirisinghe
    @neelikaedirisinghe 5 หลายเดือนก่อน

    අපි කවදාවත් ගමනක් ගිහින් තියෙනවද?

  • @kularathnakularathna4100
    @kularathnakularathna4100 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu Dehiattakandiya

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @ThruwanSaranayi77
    @ThruwanSaranayi77 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏

  • @AraNisa-t8x
    @AraNisa-t8x 7 หลายเดือนก่อน

    ආශ්චර්යයි. 🙏🙏🙏

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 7 หลายเดือนก่อน

    බොහොම පින් ඔබතුමාන්ලා දෙදෙනාටම ❤️

  • @ashokpayagalage3007
    @ashokpayagalage3007 7 หลายเดือนก่อน

    Siyaluma de kiyanna nisantha mahattaya hodatama danuna❤❤❤❤❤

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne 7 หลายเดือนก่อน

    Very clear 🙏

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 7 หลายเดือนก่อน

    Sadu...sadu...sadu...

  • @niranjalafernando9469
    @niranjalafernando9469 3 หลายเดือนก่อน

    අනේ මට නිශාන්ත මහතාගේ දුරකථන අංකය ලැබෙන්න සලස්වන්නකෝ

  • @chanchalaolideniya6702
    @chanchalaolideniya6702 7 หลายเดือนก่อน

    Me mahathmayage phone number eka thiyena kenek denna puluwan da?

  • @nilanthaathukorala1059
    @nilanthaathukorala1059 7 หลายเดือนก่อน

    Theruwan Saranai Arayan wahansa ❤

  • @برينكابرينكا
    @برينكابرينكا 7 หลายเดือนก่อน

    Budfa sobavayata avafi bimak tharuvan sarsniy🎉🎉🎉🎉🎉

  • @gaminibasnayake307
    @gaminibasnayake307 7 หลายเดือนก่อน

    ආශ්චර්යය

  • @piyadigamagamage2709
    @piyadigamagamage2709 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @برينكابرينكا
    @برينكابرينكا 7 หลายเดือนก่อน

    Dashana pathiharaya🎉🎉🎉🎉🎉

  • @halohalo7461
    @halohalo7461 7 หลายเดือนก่อน

    Sadhu sadhu!

  • @thanujakumari137
    @thanujakumari137 7 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sriyaniarachchige7437
    @sriyaniarachchige7437 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalisiri
    @hemalisiri 7 หลายเดือนก่อน

    🌷🌷🌷🙏🙏🙏

  • @sampathkodithuwakku4670
    @sampathkodithuwakku4670 6 หลายเดือนก่อน

    කය ඇසුරු කරගෙන සිත හට ගන්නවද කය තුල සිත හටගන්නවද .. (විඤ්ඤාණන් අනිදස්සනයි )

  • @nimalbowala1890
    @nimalbowala1890 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amarakumarihami3258
    @amarakumarihami3258 หลายเดือนก่อน

    සාධු සාධු සාධු නිශාන්ත මහත්මයා මේ සාකච්ඡාව විග්‍රහ කරන්න වචනත් නෑ ඔබතුමා වැනි කල්‍යාණ මිත්‍රයෙක් හමුවීමත් දුල්ලබංච මනුස්සත්තං වගේ සිදුවීමක් මයි

  • @MalaChandrika-j2z
    @MalaChandrika-j2z 7 หลายเดือนก่อน +1

    Balaporothtu nisamy duka

  • @chandanipahalawatta4954
    @chandanipahalawatta4954 6 หลายเดือนก่อน

    අනෙ අහනින්න හඅමෝටම තෙරෙන විඩියට හිමින් කියන්නකෝ.

  • @برينكابرينكا
    @برينكابرينكا 7 หลายเดือนก่อน

    Oabathumata nivan avaboda vava

  • @nishanividanapathirana9208
    @nishanividanapathirana9208 7 หลายเดือนก่อน

    Drmaya dkinna budun dakinawa

  • @nishanividanapathirana9208
    @nishanividanapathirana9208 7 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි යි. ඔබතුමාට මේ පින නිවීම පිණිස හේතුවේවා

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kayperera2498
    @kayperera2498 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏