මුහුදු රළ රිද්මයේ ලුණු කර සුවද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025
  • මුහුදු රළ රිද්මයේ ලුණු කර සුවද | කොලොංජාඩිය උල්හිටියාව ධීවරයෝ
    #wennappuwa #fisherman #fishing
    Ranjan ayya කරවල
    0777821925
    Subscribe fore more ‪@wishwatiyubaya‬ 🎯
    For more videos #wishwatiyubaya 🎯
    Back ground music credit to you tube audio library 🎶
    Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

ความคิดเห็น • 476

  • @Mysoul_4U
    @Mysoul_4U ปีที่แล้ว +28

    දමිත් සහෝදරයා රටට දෙන දැනුම නම් කියල වැඩක් නෑ සුපිරි තමා 😅❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +3

      හදවතින්ම ස්තුතියි 💖

    • @Mysoul_4U
      @Mysoul_4U ปีที่แล้ว +2

      @@wishwatiyubaya ☺️❤️

  • @countrymart1269
    @countrymart1269 ปีที่แล้ว +9

    රටෙන් එලියෙ ඉන්න අයට ඩේටා ප්‍රශ්න නැත්නම් ඇඩ්ස් ටිකක් පේලේ වෙන්න දීලා අපේ කොල්ලාට සපෝට් එකක් දෙන්න..වීඩියෝ එක හැමදාම වගේ ලස්සනයි ගොඩක් දේවල් ඉගෙනගත්තා.ජය වේවා දමිත් සහෝදරයා...!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @p.msunilsantha6755
    @p.msunilsantha6755 ปีที่แล้ว +7

    සුපිරිම වැඩක් දමිත් සහෝදරයා විශේෂයෙන්ම කියන්න ඔන ජාතික සමගිය ඇති කරන ගමන් අපේම ධිවර සෝයුරෝ ගැන හොයල දුක සැප හොයනවට හදවතින්ම ස්තුති

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @ChandikaThushara-n8i
    @ChandikaThushara-n8i ปีที่แล้ว +2

    මෙ චැනල් එකෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා සහෝදරයා .ගොඩක් ස්තුතියි.හදවතින්ම සුභ පතනවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @anushkaperera372
    @anushkaperera372 ปีที่แล้ว +4

    Muhudu prawaraya ape migamu idala puttalma dakwa hulaga wadunath sapai aadarei aadara deewara janatawata hamadamath ayya karana wadasatahan balanawa mage thththath deewarayek matak wenawa.
    Mewa dakiddi punchi kale ape ♥️ jaya wewaa ayya jesu pihitai 👍😘♥️💜🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 11 หลายเดือนก่อน +2

    අපේ පැත්තටත් අවිල්ලා නෙද දමිත් අයියා අපි දන්නෙත් නැ නියමයි අයියෙ සුබ පැතුම් ❤❤❤🎉🎉 අපි වෙන්නප්පුව ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Slshorttv9944
    @Slshorttv9944 ปีที่แล้ว +4

    නොදන්නා කරුනු ගොඩක් දැන ගන්නවා ඔයාගෙ විඩියො වලින් සුපිරි💫

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @gggglakmal5040
    @gggglakmal5040 ปีที่แล้ว +2

    සිග්නල් ඇඩ් එකත් ලස්සනයි ,ඔයාගෙ වැඩසටහනත් ලස්සනයි .ජයෙන් ජය සහෝදරයා .❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @sureshfernando6596
    @sureshfernando6596 ปีที่แล้ว +5

    අපේ ගමටත් ආවා නේ ගොඩාක් ස්තූතියි සහොදරයා....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @tharakasandaruwan0334
    @tharakasandaruwan0334 ปีที่แล้ว +1

    Balapu hondama video chanal eka meka thama.👍👍👍👍👍💯

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @shan.d.dissanayaka8210
    @shan.d.dissanayaka8210 ปีที่แล้ว +1

    රැකියාවක් වශයෙන් මාර දුකක් විදින්නේ ධීවරයෝ .අද වීඩියෝ එකත් සුපිරි.ජයවේවා අයියා.❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @malindasamarathunga1878
    @malindasamarathunga1878 ปีที่แล้ว +9

    රට මැද ඉන්න අපිට නම් මේවා හීන තමයි.. ජයෙන් ජයම වේවා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතී❤
    තෙරුවන් සරණයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Kasun450
    @Kasun450 ปีที่แล้ว +7

    අදත් සුපිරි... ❤ දෙවි පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @sanjayabandara1365
    @sanjayabandara1365 ปีที่แล้ว

    අයියාට හම්බෙන හැම මනුස්සයා ම හොදට කියලා දෙන මිනිස්සු නෙද ජය ඇ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @osandarox1
    @osandarox1 7 หลายเดือนก่อน +2

    අපේ ඨිවර ඇමති .....ජය අයියා 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @lahiruayesha6996
    @lahiruayesha6996 ปีที่แล้ว +1

    සුපිරි තමයි ඉතිම්. වැඩි යෙන් ම තියෙන වචනේ....❤❤

  • @sanjeewacooray-iz3ue
    @sanjeewacooray-iz3ue 2 วันที่ผ่านมา +1

    මෙතන ඉරිදා මාළු විකුනන්න තියෙනවද දමිත් මම සියලු vidio බලන කෙනෙක් කිබුලා පිටියේ සුපිරි විදියට කරනවා 👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 วันที่ผ่านมา

      ඉරිදාට අඩුයි......සෙනසුරාදට යන්න.....

  • @madushanbuddhika2183
    @madushanbuddhika2183 4 หลายเดือนก่อน +1

    සුපිරි තමයි ජය වේවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @SarathKumara159cm
    @SarathKumara159cm 4 หลายเดือนก่อน +1

    හොඳ මාළු කෑල්ලක් ලමයින්ට දෙන්න වෙන්න නැහැ මූදු අයිනේ ටිකක් හරි ගනන් අඩුයි අපි ඉන්න රටවල් වල මාළු පිටරටින් ගෙනල්ලත් ඔයිටවඩා ගනන් අඩුයි ...වීඩියෝ එක සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      ස්තුතියි .........හිතන්න යමක්......

  • @DanushkaSLivera-tm1kp
    @DanushkaSLivera-tm1kp ปีที่แล้ว +38

    ගේවල් ලගටම ඇවිත් ගිහිල්ලා 😢 දන්නෙ නෑනේ මොනවා උනත් සතුටුයි ආපු එකට.. ( කොළින්ජාඩිය ) හොදේ.. ♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +3

      හදවතින්ම ස්තුතියි 💖

    • @c.msilva5373
      @c.msilva5373 ปีที่แล้ว

      Niyamai apita godak lagai ... hoda deyak kare video ekakin. Nodana dewal danagatha. Jaya wewa...❤❤❤❤🎉🎉🎉😊😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      👍

  • @sandarudilshan2739
    @sandarudilshan2739 ปีที่แล้ว +3

    අපෙ ගමෙ ❤ ගොඩක් සතුටුයි අයියෙ ❤

  • @dilanperera973
    @dilanperera973 ปีที่แล้ว +1

    Adath supiriyak thamae 👍👍budusarani devephitae !!!!jayama wenna oni damith aiya..❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @danushkapriyantha3137
    @danushkapriyantha3137 ปีที่แล้ว +2

    Sundara darshana tikak. Niyamai. Jayawewa! 👍❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @dnnbuddy
    @dnnbuddy ปีที่แล้ว +9

    තිබෙන ගැටලුව තමයි, බොරුවෙන්ම😔😔 රට කරවන උන්, මෙතුවක් කල් පවුල් දහස් ගණන් රැකෙන ධීවර කර්මාන්තයේ දියුණුවට මොනවා කළාද කියන එක...🤔🤔ඔබේ video බලන අවස්ථාවට තමයි පේන්නේ ධීවර පිරිසට කිසිම පහසුකමක් ලබල දීලා නැති බව.. රටට ණය නැති අතිශය දිරිය මිනිස්සු ⭐⭐කොටසක් දුක සේ සිටීම සතුටට කරුණක් නෙමෙයි.. හැමෝම ස්ථිර වෙනසක් ගැන සිතිය යුතු කාලයක් මේ..👍👍තුති..🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 👍.....

  • @samudbalasuriya3646
    @samudbalasuriya3646 ปีที่แล้ว

    නියම channel එකක්,,දැනුම උපරිමය ලැබෙනවා👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @krishlanka
    @krishlanka ปีที่แล้ว +1

    Aiye,, oyage video niyamai,
    Aluth wachana godai ❤❤.
    Oyata jayen jaya 💐💐🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @udayakeerthiratna5992
    @udayakeerthiratna5992 ปีที่แล้ว +2

    I love your videos.! Our beautiful country and kindhearted people are. unfortunately, I live in another country. thank you very much for the great content on fisheries.

  • @pasidulakmal6319
    @pasidulakmal6319 ปีที่แล้ว +2

    අද වීඩියෝ එකත් නියමයි.ජයෙන් ජයම වේවා.මාමේ 🐙🐟🦈මාමේ.සුලෝචන අයියත් එක්ක ආයෙත් අලුත් කෑමක් හදන වීඩියෝ එකක් ඕනේ මාමේ🦐🦀🐙🦑🐠🐟🦈බොහොම ස්තූතියි දැනුම ලබා දෙනවාට.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @isurueranga3218
    @isurueranga3218 ปีที่แล้ว +2

    අයියා මාළු කෑල්ල දැක්කත් සතා මොකාද කියනවනෙ... අපිටත් ඒම මාළු අදූනගන්න කියලා දෙන්න.විශෙෂයෙන් හීන් මාළු. අදත් මරු වීඩියෝ එක 👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      මාලුන්ව නිතර දකින්න ඕනේ.....එතකොට නම් ගම් ඉබේටම මතක හිටිනවා......
      මහ අමාරු වැඩක් නෙමේ....මතක ශක්තිය තමයි වටින්නේ......

  • @rosmadusanka91009
    @rosmadusanka91009 ปีที่แล้ว +3

    අයියෙ පෑලියගොඩ විඩියෝ එකක් ඔනි...පෑලියගොඩ මාලු ගන්න යනකොට පාන්දර යනකොටද ගනන් අඩු දවල් වෙලා යනකොටද ...🤔🤔🤔🤔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      ඕනෑම මාලු මාර්කට් එකකට උදෙන්ම යන එක තමා හොදම.....මාලු පරන වෙනකොට ගනන් අඩු වෙනවා......කොහොමටත් මේ දවස් වල මාලු ලාභයි .

  • @chathuranuwan6408
    @chathuranuwan6408 ปีที่แล้ว

    Damith aiye oyanan supiri ahh digatama me wede karan yanna jaya wewa!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @shanukalakshan8182
    @shanukalakshan8182 ปีที่แล้ว +2

    ජයෙන් ජය මිත්‍රයා අපි සමග තවත් ඉස්සරහට යැමට හැකියාව ලැබෙවා බුදුසරනයි❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @MADUWITHTIKTOK
    @MADUWITHTIKTOK ปีที่แล้ว +2

    අදත් සුපිරියක් තාමා 🥰🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @antonleo2080
    @antonleo2080 ปีที่แล้ว +1

    Bro oyage videostika supiri.....🎉🎉 Dukaikiyane lankavavate..mooda thiyagana Iran thaiwanvaling halmeso genanava.!!!😢😢😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඒකනම් ඇත්ත ........හිතන්න යමක්......🤔

  • @Himal.Maduranga
    @Himal.Maduranga ปีที่แล้ว +1

    අද වීඩියෝ එකනම් සුපිරි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @nayasarathna
    @nayasarathna ปีที่แล้ว +2

    Ayubowan.......!
    Suba dawasak damith mahaththaya......!❤❤❤
    Bundala kalapuwe video ekak karanna.....!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @sampathsujeewa798
    @sampathsujeewa798 10 หลายเดือนก่อน +1

    අපේ ගමටන් ආවා නේ ගොවාක් මරු👍👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +6

    මාළු ගනන් අඩු මීගමුවේ වගේ ❤👍💥❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      එක එක වර්ග ප්‍රදේශය අනුව වෙනස් වෙනවා......

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 11 หลายเดือนก่อน +1

      මීගමුවේ වෙන්නප්පුවට වඩා ලාබයි නේද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      මීගමුවේ තොග මිලට ගන්න පුලුවන්.....

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 ปีที่แล้ว +1

    ස්තූතියි අළුත් දැණුමට

  • @Tiktok14734
    @Tiktok14734 ปีที่แล้ว +1

    ජයවේවා අයියේ ❤

  • @shanilkayashan8210
    @shanilkayashan8210 ปีที่แล้ว +2

    ආසම චැනල් එක..❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @SanjeewaNanayakkara-e3s
    @SanjeewaNanayakkara-e3s 8 หลายเดือนก่อน +1

    කිසිම වෙනසක් නෑ. ලංකාවෙන් පිට ජීවත් වෙන අපි වගේම තමයි 👍

    • @SanjeewaNanayakkara-e3s
      @SanjeewaNanayakkara-e3s 8 หลายเดือนก่อน +1

      බඩ පිරෙනවට කනවා. රස ගුන හොයන්න වෙලාවක් නෑ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      පරිස්සමින් වැඩ කටයුතු කරගන්න .......ජයවේවා 💖

  • @hdtv8370
    @hdtv8370 ปีที่แล้ว +1

    Super Chanel eka ❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @menakaranganath8627
    @menakaranganath8627 ปีที่แล้ว +1

    අදත් සුපිරි ❤

  • @chamindakumara-7703
    @chamindakumara-7703 ปีที่แล้ว +1

    Best of the best Damith bro

  • @dulakshiperera6453
    @dulakshiperera6453 ปีที่แล้ว

    Damith aiye,mamath wennappuwe.dan nam inne italy..issara apith puluwan hama welema wallata enne malu ganna.aluth malu thama nitharama api kawe kilo meter 2k wage athule api inne..kolinjadiya thama oya game nama❤❤❤❤apita purudu paththak dakiddith asai..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @arunakanchanajayasinghe-xc3vi
    @arunakanchanajayasinghe-xc3vi ปีที่แล้ว +1

    Damith mallee,,,❤❤❤ kollo baik akee yanakota helmet ake lok aka dagena yanna ,,,adareta kiyanne ,,❤❤ parissamata inna ,,Jayawewa,,,,,❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw ปีที่แล้ว +1

    කරවල අයියා ගේ නම්බර් එක වටිනවා දැම්මනම් italy අපිට වටිනවා සමිත් අයියා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      description එකේ දාලා තියෙන්නේ.....👍

  • @Mahelakanchana
    @Mahelakanchana ปีที่แล้ว

    එළ එළ... අයියා....💪💪💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @nileshyt4769
    @nileshyt4769 ปีที่แล้ว +1

    ලගටම ඇවිල්ලා අපි වෙන්නප්පුවේ

  • @chanukapradeep3519
    @chanukapradeep3519 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ නියමයි දම්ත් අයියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @WKmadhuranga
    @WKmadhuranga ปีที่แล้ว

    shaaaa patta,,, maru place eka,,,,,,,,,,,,,,jaya wewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @wishmikasandaruwan5413
    @wishmikasandaruwan5413 ปีที่แล้ว

    කියන්න වචන නෑ ....සුපිරි තමයි ඉතීන්❤

  • @asithadahanayakaasdmessi3916
    @asithadahanayakaasdmessi3916 ปีที่แล้ว +2

    This is not just a youtube channel,
    This an educational channel 👌

  • @mhdfaisalaliyarbukari2476
    @mhdfaisalaliyarbukari2476 ปีที่แล้ว

    Really great super duper video

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +1

    දෙවි පිහිටයි.. ජයෙන් ජය වේවා...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @upulwijeratna
    @upulwijeratna ปีที่แล้ว +1

    දමියා අදත් සුපිරි vidio එකක් එළ එළ කෝ කියන්ට වචන නැති සුලෝචන😂😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @greennature6021
    @greennature6021 ปีที่แล้ว +1

    විඩියෝ දාන්නේ කොයි වෙලවෙද කියලා බලන් ඉන්නෙ සුපිරි අයියේ🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @tharindusandeepapannegama7952
    @tharindusandeepapannegama7952 ปีที่แล้ว

    ජයවේවා aiye bs dp❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @koreanlifestyle
    @koreanlifestyle ปีที่แล้ว +1

    කොරියාවෙ ඉදලත් බලන්නෙ ඔයාගෙ මාලු වීඩියෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @buddhikalalithkumara254
    @buddhikalalithkumara254 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ සුපිරි.

  • @dineshdineshge6160
    @dineshdineshge6160 ปีที่แล้ว

    Adath maru video eka 🙏🙏🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @RoyeleLojicke
    @RoyeleLojicke ปีที่แล้ว +1

    Thanks for videos 👍💪🔥

  • @owensillva9263
    @owensillva9263 ปีที่แล้ว

    අදත් සුපිරි ❤️❤️❤️❤️

  • @dianssanuthi1472
    @dianssanuthi1472 4 หลายเดือนก่อน +1

    Ape paththatath awith

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ආයෙමත් එන්න ඕනේ......ස්තුතියි 💖👍

  • @himalajayashan2151
    @himalajayashan2151 ปีที่แล้ว

    adarei hamadam rasavath video genavata

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @siraseen3096
    @siraseen3096 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ එක❤

  • @sandalihansamali3033
    @sandalihansamali3033 ปีที่แล้ว

    සුපිරි තමයි 👍💪🤘♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @l.k.n.chumly6820
    @l.k.n.chumly6820 ปีที่แล้ว +1

    Niyami yaluwa🎉❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @sahansachintha1429
    @sahansachintha1429 ปีที่แล้ว +1

    Jya wewa❤

  • @sandunirathnayaka4475
    @sandunirathnayaka4475 6 หลายเดือนก่อน +1

    Aiyye oyata jeshu pihitai😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dinethprabodha3455
    @dinethprabodha3455 ปีที่แล้ว

    Niyamai සහෝදරයා

  • @KavinduSankalpa-vx8fv
    @KavinduSankalpa-vx8fv ปีที่แล้ว

    ❤❤සුපිරි

  • @salaaonline906
    @salaaonline906 ปีที่แล้ว

    ජයවේවා 🎉🎉

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว

    ගොඩක් කාරනා අද එකට..ඒකමරු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv ปีที่แล้ว +1

    සුපිරි ❤

  • @rangikanuwangi3064
    @rangikanuwangi3064 ปีที่แล้ว

    දමිත් අයියා සුපිරි ❤... ලංකාව පුරාම යන්න කවුද transport දෙන්නෙ ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      මම තනියෙන් යන්නේ......මට හිතුන ගමන් ලෑස්ති උනා ගියා....🥰

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว

    ශෝයි ස්තුතියි

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว +1

    Supiriyak ❤❤❤

  • @amalperera6382
    @amalperera6382 ปีที่แล้ว +1

    respect sir😊😊😊

  • @a.chathurangafernando
    @a.chathurangafernando ปีที่แล้ว

    Supiri video brother 👌👌💛

  • @podipodi8291
    @podipodi8291 ปีที่แล้ว

    Niyamai 👍

  • @kasunfernando2418
    @kasunfernando2418 ปีที่แล้ว

    කොලින්ජාඩිය අපේ ඒරියා එක තමා ඉතින්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO ปีที่แล้ว

    අපෙ පැත්තෙත් අවිත් video එකක් කරන්න bro මාරවිල කුරසපල්ලිය අවට තල්විල මොය තොඩුවාව අවට 🎉🎉🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      දවසක එන්නම්.....👍

  • @upulsanuki2521
    @upulsanuki2521 ปีที่แล้ว

    ඒක සුපිරි ❤✌️

  • @HarshaFernando-pl4bg
    @HarshaFernando-pl4bg 8 หลายเดือนก่อน +1

    මගේ ගම🙂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasuntharaka348
    @kasuntharaka348 ปีที่แล้ว

    ආසම චැනල් එක ඉතින් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @susilchaminda6530
    @susilchaminda6530 9 หลายเดือนก่อน +1

    Super ❤❤❤❤

  • @sisirarajapaksha9328
    @sisirarajapaksha9328 6 หลายเดือนก่อน +1

    Niyamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @gamingwiththashiya1397
    @gamingwiththashiya1397 ปีที่แล้ว +3

    මාලු අල්ලලා උයලා කන video එකක් ඕනේ

  • @pathumgamage6201
    @pathumgamage6201 ปีที่แล้ว +9

    Triple gem bless you and all these people that keep feeding Sri Lanka💓

  • @udarafdo8271
    @udarafdo8271 ปีที่แล้ว +2

    අඩේ අපෙ පැත්තට බැහැලා අයෙ අවොත් උල්හිටියාව කනත්ත ගාව මහා පාඩුව බොට්ටුව තොටුපලට එන්න මතක කරලා❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @marumesh
    @marumesh ปีที่แล้ว +1

    Superb 🤛 🎉

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එක.🎉🎉හේකිත්ත,හැදල,පල්ලියවත්ත,උස්වැටකෙයියාව වගේ පැතිවලත් ධීවර කර්මාන්තය කරනව නේද?ඒ පැති වලත් වීඩියෝ ටිකක් කරන්නකො👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      එකක් කලා.....මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/7URq1HJcjjM/w-d-xo.htmlsi=JVdXRC3T73oBnmtU

  • @nilangamadushan2974
    @nilangamadushan2974 ปีที่แล้ว

    Obatada jayen jayama wewa aiya jp.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @99ashan
    @99ashan ปีที่แล้ว

    සුපිරි...❤

  • @anurajayantha4681
    @anurajayantha4681 ปีที่แล้ว +1

    👏👏👏 Sathutui Malli Newatha Obe VIDEO ekak Balanna. ❤❤❤🎉🎉🎉🍻🍻🍻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @SHORTWAR-k1b
    @SHORTWAR-k1b ปีที่แล้ว +1

    Ape paththa yakooo.. Thldeke kollooo api

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @nalakanalaka3650
    @nalakanalaka3650 ปีที่แล้ว +1

    නියමයි 👍🏻👍🏻👍🏻