රාත්‍රී බදුලු තැපැල් දුම්රියෙන් විසිවන ගිනිපුපූරු | Badulla Night-Mail Train | Sri Lanka Train

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #shorts​ #youtubeshorts​ #badulla train
    Subscribe us for more.
    Thank you for watching.

ความคิดเห็น • 4

  • @let_life
    @let_life  3 ปีที่แล้ว +3

    මෙහි දැක්වෙන්නේ බදුලු දුම්රිය Hi Notch එසේත් නැතිනම් දැඩි කඳුකර මාර්ගයක ගමන් ගන්නා විට දුම්රිය එන්ජිම මගින් උපරිම බලය යොදන අවස්ථාවකි. එවැනි අවස්ථාවලදී දුම්රිය එන්ජිමෙන් පිටවන ගිනියම් වූ කාබන් පුපුරු තමයි ඔබට ගිනිපුපුරු ලෙස දිස් වන්නේ... දිවා කාලයේද මෙය සිදුවන නමුත් දුමාරය නිසා පැහැදිලිව දැකගත නොහැක...
    සැළකිය යුතුයි..... 👇
    මෙම වීඩියෝව 720p60 rate එකෙන් අප්ලෝඩ් කර තිබෙන අතර ඔබගේ ඉලොක්ට්‍රොනික උපාංගයේ හැකියාව මත ඇතැම් විට 360p60 තත්වයෙන් වීඩියෝව play වනු ඇත. එය වීඩියෝවේ වරදක් නොවන අතර එය ඔබ භාවිතා කරන ඉලෙක්ට්‍රොනික උපාංගයේ වරදකි. 😌❤️‍

  • @chamidu_randula
    @chamidu_randula 2 ปีที่แล้ว

    😍😍😍

  • @lokkatv2159
    @lokkatv2159 3 ปีที่แล้ว

    Niyamai mewage thawa video oni ikmanatama

  • @let_life
    @let_life  3 ปีที่แล้ว +3

    සැළකිය යුතුයි..... 👇🌶️