BIG FOCUS | රටේ ආර්ථික දිශානතිය |2024.11.29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 23

  • @madurangakusal2472
    @madurangakusal2472 2 หลายเดือนก่อน +3

    බලා යනකොට අනුර කුමාරගේ පුළුවන් ශ්‍රී ලංකා ඇත්තටම අපිට සතුටුයි ලංකාව කොහොම හරි ගොඩ යනවා නම්. මොනා වුනත් ජනාධිපතිවරණයට කලින් තිබ්බ මේ වැඩසටහනේ කමෙන්ට් බලන්න ඕනේ.

  • @srianidharmasekera3373
    @srianidharmasekera3373 2 หลายเดือนก่อน +2

    මම හිතනවා මාධ්‍යය ට වගකීමක් තියනවා අපේ මහජනයාට මේ ගැන අවබෝධ කර දෙන්න. ඒ වගේම සහයෝගය දෙනවා කියන විපක්ෂය, නිතර, රජය ලැජ්ජා කරන විධියේ අභියෝග කිරීමෙන් වැලකි සිටිය යුතුයි. අභියෝග ඉතා පරෙස්සමට කල යුතුයි. අපි අපේම සියදිවි නසා ගැනීම, නොපරික්ෂාව නිසා සිදුවිය හැකියි.

  • @كوماريليلنتي
    @كوماريليلنتي 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SujeewaSenarathne-z3o
    @SujeewaSenarathne-z3o 2 หลายเดือนก่อน +4

    මෙි යතාතථ්‍යය තේරුම් නොගත්තේ.රටෙි කරුමෙ ..😢😢😢😢

  • @donkahagalle5646
    @donkahagalle5646 2 หลายเดือนก่อน

    Thank you Dr. Please let them know go forward with out killing people ❤

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e 2 หลายเดือนก่อน

    ❤❤ ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @Chandramragraet
    @Chandramragraet 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @RSusan-g1p
    @RSusan-g1p 2 หลายเดือนก่อน +1

    🔥🔥🔥🇱🇰 අපේ රටේ උගත්තු ඉන්නවද ආණ්ඩුවට ගැති නොවී පීඩනයක් නොදී දැක්මක් දෙන්න අපේ උගත්කම අඩු හින්දා අපිට වැටුණයින් පස්සේ විතරයි තේරෙන්නේ

  • @akalankabandaraekanayake
    @akalankabandaraekanayake 2 หลายเดือนก่อน

    This program should watch Mr. President.

  • @SonaliPramudika
    @SonaliPramudika 2 หลายเดือนก่อน +1

    🙏❤️😢

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 หลายเดือนก่อน

    👍🏼👍🏼👍🏼👍🏼🙏

  • @ChandraseeliSilva-os9kc
    @ChandraseeliSilva-os9kc 2 หลายเดือนก่อน +1

    වාසිදායක.විදේශ ආයෝජන සහ රටට ආදරේ කරන දේශීය.ආයෝජකයන්ගේ දායකත්වයෙන් අපනයන වර්දනය කරගනිමින්.2028 වෙන්විට ආර්තිකය වේගවත් වර්දනයක්.කරා.ගෙන.යාමට සමස්ත kabinat.මන්ඩලයම.ශක්තිමත්.වේවා

  • @chamilanawaratne6629
    @chamilanawaratne6629 2 หลายเดือนก่อน

    වත්මන් ආණ්ඩුව දීර්ඝ කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 2 หลายเดือนก่อน

    2019-2024 ඉල්ලගෙන කාපු කාලයක් 😢😢😢😢😢😢😢😢😢

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 หลายเดือนก่อน +3

    හරිම වැදගත් අරාවුල් නැති සාමකාමි සාකච්ඡාවක් බොහොම ස්තුතියි

  • @ravindudilhara8903
    @ravindudilhara8903 2 หลายเดือนก่อน

    ඊගාව econ paper එකට මේව එනකොට😪😂

  • @maheshabe
    @maheshabe 2 หลายเดือนก่อน

    මේසැරේ ගංවතුරට මනුසත් දෙරන නැතිද...

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 หลายเดือนก่อน +2

    රනිල් ගිය වැල් පාලමේ අනුර එලෙසම යනවා. මාලිමා election ටොම් පච ඉවරය්

  • @chandanaariyabandu509
    @chandanaariyabandu509 2 หลายเดือนก่อน

    😂😂😂😂

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 2 หลายเดือนก่อน +1

    මේ උගත්තු මෙපමණ කල් කොහෙද හිටියේ මේ රට මෙපමණ ප්‍රපාතයකට වැටෙන තුරු
    මම නම් හිතන්නේ රජය ඔබ දකිනවාට වඩා විශාල ආර්ථික සැලසුම් සකස් කරමින් අධික වියදම් අඩු කරමින් naya ගෙවීම් සදහා අවශ්‍ය ප්‍රතිපාදන සකසන බව පෙනේ ඔබ වැනි අය මෙසේ කතා කිරීම පුදුමත් නැහැ වගේ පසු ගිය රජයයන් ගේ පාලනය බලනකොට 😮😮

  • @wajiralakvikum3064
    @wajiralakvikum3064 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤