නිල වාහනයක් තිබියදී නිදහස් සැමරුම් උළෙලට වෑන් රියකින් ආ කතානායක...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #indipendanceday #wadapitiya #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews

ความคิดเห็น • 1K

  • @nimshansilva2020
    @nimshansilva2020 5 วันที่ผ่านมา +236

    ඉතාලියේ අගමැති එන්නේ පොඩි කාර් එකක. වාහනයේ නෙවෙයි අබිමානය තියෙන්නේ දුෂණය වංචාව හොරකම නැති එකයි අබිමානය.

  • @meducation3416
    @meducation3416 5 วันที่ผ่านมา +231

    අභිමානය සෝක්, ලෝකෙටම ණයයි, ලෝකෙටම පොලු තියපු රටක් දැන් මේක🤣

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 4 วันที่ผ่านมา

      💯💯💯🇱🇰🇱🇰❤️❤️💯👍👍🔥🔥🔥🔥

    • @dhanushkanuwantha5543
      @dhanushkanuwantha5543 2 วันที่ผ่านมา

      අපි හිගන්නො෴ අනුන්ගෙන් කන්නෙ මුගෙ අම්මගෙ රෙද්ද

  • @SamanthaDisanayaka-y1t
    @SamanthaDisanayaka-y1t 5 วันที่ผ่านมา +249

    අභිමානය ..කතානායක ආව වාහනය අපිට මතකත් නෑ...මුන්ගේ මොලේ තාම පරන අවතාර තියෙන්නේ...

    • @haasampath
      @haasampath 5 วันที่ผ่านมา +11

      සාදුකාර දිදි ඉද්දී කොහෙද බං මතක... 🐂🐂🐂🤣🐕‍🦺🐕‍🦺

    • @songmusicprabash1856
      @songmusicprabash1856 4 วันที่ผ่านมา +4

      ලංකාවේ ඉන්න ගෙයි ගෙමිබෝ දන්නෙ නැති උනාට රටක අභිමානය රකින්න ඔින ඒකට හොදම දේ තමයි උතුර කොරියාව මෙි ගෑනි මොනවා ද මෙි කියවන්නේ 😂

    • @ChandimaD-zj8ne
      @ChandimaD-zj8ne 4 วันที่ผ่านมา +2

      ​@@haasampathඅනික් දවසේදී වාහනය මොකක්ද බලන්නම්, උත්සවය ගැන තමයි අවදානය තිබුණේ ....

    • @ChandimaD-zj8ne
      @ChandimaD-zj8ne 4 วันที่ผ่านมา

      ​@@songmusicprabash1856 V8 වල යනවා නම් තමයි අභිමානය ඇති වන්නේ ...😂

    • @Dissanayake12345
      @Dissanayake12345 4 วันที่ผ่านมา

      ​@@songmusicprabash1856 😂අනේ පලයන් බන් යන්න.......

  • @AjithSoyza-n9b
    @AjithSoyza-n9b 5 วันที่ผ่านมา +275

    බංගලිදේශයෙන් ණය අරන් ලෝකෙ වටෙන් හිගාකද්දි උබේ ඔය අභිමානය කොහෙද තිබුණේ.

    • @chamathcooray2984
      @chamathcooray2984 5 วันที่ผ่านมา +4

      Ai ubata bangladeshen naya ganna bari? npp kuhaka gona

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 5 วันที่ผ่านมา +2

      Ayyo abimane😂😂😂

    • @LalithJayarathna-w6s
      @LalithJayarathna-w6s 4 วันที่ผ่านมา +3

      😂😂😂😂

    • @janithkeshan-j7t
      @janithkeshan-j7t 4 วันที่ผ่านมา +3

      කියලා වැඩක් නෑ

    • @dharmapriyachakma-jm7yc
      @dharmapriyachakma-jm7yc 4 วันที่ผ่านมา +1

      Hutto dannawada bangladeshye kiyanne asiawe 17 wani artika balawata kiyala. Eunge wariska adayama american dolar biliana 445 malaysiawe 446.

  • @isuruwasala501
    @isuruwasala501 5 วันที่ผ่านมา +168

    7 seat SUV අදුරන්නෙත් නෑ van දන්නෙත් නැති අබිමානවත් තට්ටයා 😂

    • @achalabanuka
      @achalabanuka 5 วันที่ผ่านมา +4

      ඔව් බන් තියෙන උන්ටත් චාටර් xpander මූ මෙලො ලබ්බක් දන්නැ 😂

    • @jasminehathiramani2141
      @jasminehathiramani2141 5 วันที่ผ่านมา +4

      කියලා වැඩක් නෑ😂😂

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 5 วันที่ผ่านมา

      නොදකින් මොංගල් ගෑනි

    • @indikakapila1926
      @indikakapila1926 5 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් ..ඒක හොඳ mitsubishi වාහනයක් ..මූ දන්නෙ...වෑනූයි.. කාරුයි විතරයි

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 5 วันที่ผ่านมา +1

      😂😂

  • @sad58533
    @sad58533 5 วันที่ผ่านมา +214

    පසුගිය කොවිඩ් කාලේ ඉන්දියාවේ හිගන්නොත් ලංකාවට සල්ලි එකතු කරලා එව්වා . ඒ වෙලාවේ අපිටනම් තිබුනේ මාර අභිමානයක්. ඒ දවස්වල මේ අප්පුහාමිලා හොයාගන්නත් නෑ.🤣🤣

    • @MrsSunithra
      @MrsSunithra 5 วันที่ผ่านมา +5

      😂😂😂😂😂

    • @ssutish484
      @ssutish484 5 วันที่ผ่านมา +7

      අප්පුහාමි දැං වලේ වැටිල ඉන්නෙ, වලේ වතුර ඉවත් කරන්න කෝප්ප හොයනව😮😅

    • @warunaindika7203
      @warunaindika7203 5 วันที่ผ่านมา +2

      Really

    • @warunaindika7203
      @warunaindika7203 5 วันที่ผ่านมา +4

      Mun abimanaya..kalakanni

    • @warunaindika7203
      @warunaindika7203 5 วันที่ผ่านมา +1

      Mun Sapa hadaganna hadanne..ganu wage

  • @Orientpet
    @Orientpet 4 วันที่ผ่านมา +42

    ඇන්ටිජන් වලින් හොරා කන කාලේ ඔය අභිමානය කොහෙද තිබ්බේ. 🤣🤣🤣

  • @mihiranudana9543
    @mihiranudana9543 5 วันที่ผ่านมา +157

    තට්ටයට තියෙන්නෙ හීනමානයක් 😂

  • @Elchapo-f7f
    @Elchapo-f7f 5 วันที่ผ่านมา +60

    කැද බිව්වත් බෙට්ට කෙලින්.පට්ට අභිමානෙ

  • @sugeethadavid2245
    @sugeethadavid2245 5 วันที่ผ่านมา +48

    ජනතාව හරි මඟ තොරගෙන ඉවරයි, අපට ඔනේ සරල සහ චාම් නායකයන්, මෙවා බොරු බයිලා කාලය නාස්ති කරන්න එපා

    • @sarathsiriweera864
      @sarathsiriweera864 4 วันที่ผ่านมา +2

      ඕව හිතේ දුකට කියවෙන කවි.

    • @Aravinda2roke
      @Aravinda2roke วันที่ผ่านมา

      ඔය චිත්‍රපට දුවන්නෙ ටික කාලයයි.

  • @claudefernandopulle7339
    @claudefernandopulle7339 5 วันที่ผ่านมา +81

    මුන්ට මොලේ අමාරුවක් යකො පයින් ආවත් මෝටසයිකලයක ආවත් වේලාවට එතන ඉන්න එකයි උවමනාව

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 5 วันที่ผ่านมา +46

    අනේ පල යන්න තටිටය කොහේ තියන අභිමානය ද බොල රාජපක්ෂල එක්ක රටම උලා කාපු තොපිට කොහෙද අභිමානය

  • @lamithperera8760
    @lamithperera8760 5 วันที่ผ่านมา +51

    මක්කම ගියහම කවුද බූරුවො මුස්ලිම්ද කියලා අහන්නේ

    • @surekaweerakoon9580
      @surekaweerakoon9580 5 วันที่ผ่านมา +1

      Are you a sri lankan kiyala ahuve.

    • @Intro-r7j
      @Intro-r7j 4 วันที่ผ่านมา +1

      😂😂

    • @doctorarunapieris9502
      @doctorarunapieris9502 4 วันที่ผ่านมา +1

      😮😮😮😅😅😅

    • @SumithraGamage-xr8sj
      @SumithraGamage-xr8sj 4 วันที่ผ่านมา

      මක්කම ට ඇතුලට ගන්නෙත් මුස්ලිම්වරු ඉතරයි මූට මොගල්

    • @sarathsiriweera864
      @sarathsiriweera864 4 วันที่ผ่านมา +1

      ඕකට දෙකොන මාරු වෙල. ආගමටත් අගෞරව කරනව.

  • @gossipbuwa1
    @gossipbuwa1 5 วันที่ผ่านมา +43

    හොද වාහනයක ආවා නම් SJB , UNP මඩකරින් 🤣

  • @IranganiUwagedona
    @IranganiUwagedona 5 วันที่ผ่านมา +42

    තට්ටයා යන වාහනය මත නෙවෙයි අබිමානය තීරණය වෙන්නේ කට වහපිය තට්ටයා

  • @Gagana4899
    @Gagana4899 4 วันที่ผ่านมา +27

    කථානායකතුමනි ඔබතුමාට අපේ ආදරය සහ ගෞරවය.සරල බව නුවණැත්තන්ගේ ප්‍රධාන ලක්ෂණයක්.පුහු ආටෝපය නුවණැත්තන් පිළිකුල් කරනවා .

  • @roseannefernando5220
    @roseannefernando5220 4 วันที่ผ่านมา +71

    UK අගමැති බය්සිකලේ එනකොට මාර ප්‍රශ්නයක්නේ 🤣🤣🤣🤣🤣🤣

  • @Yonalshorts
    @Yonalshorts 5 วันที่ผ่านมา +124

    එතකොට UK අගමැති බය්සිකලේ එනකොට මාර ප්‍රශ්නයක්නේ උනේ , පලයන් යන්න

    • @kalusinhalaya-to9wx
      @kalusinhalaya-to9wx 5 วันที่ผ่านมา +9

      උබ දැක්කද uk අගමැති බයිසිකලයෙන් එනවා .ලංකාවේ ඉන්නබයියෝ පව්. උන් යන වාහන දැක්කොත් බොට රෙවෙයි😅😅😅😅

    • @dulajrajapaksha2282
      @dulajrajapaksha2282 5 วันที่ผ่านมา +2

      @kalusinhalaya-to9wx Netherland wala agamathi dekala thiyenawa bicycle eke

    • @pramodbhagya686
      @pramodbhagya686 5 วันที่ผ่านมา +3

      මමත් දැකල තියනවා නවසීලන්ත අගමැතිත් බසිකලයෙන් එනවා,

    • @kalusinhalaya-to9wx
      @kalusinhalaya-to9wx 5 วันที่ผ่านมา

      @@pramodbhagya686 නිදහස් උත්සවයටද?

    • @travhols
      @travhols 5 วันที่ผ่านมา +1

      UK agamethi,agamethi wunama bicycle pedde nehe😂

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 5 วันที่ผ่านมา +114

    බැරි වෙලා හරි හොද වාහනයක ආවා නම් මේ මඩකරින් කියයි මුන් සැප වාහන දැන් ගන්නවා කියලා,,

    • @thidasattanayake5838
      @thidasattanayake5838 5 วันที่ผ่านมา +6

      Sahathika aththa sahodaraya

    • @chdsusanthachandrakumara9543
      @chdsusanthachandrakumara9543 5 วันที่ผ่านมา +4

      අන්න හරි උබල වගෙ හරක් රවටන්න එකයි උන් හොද වාහනෙ දාල වෑන් එකක ආවෙ බන්

    • @FunnyComputerChip-rt9bm
      @FunnyComputerChip-rt9bm 5 วันที่ผ่านมา

      ​රට ණය කරලා කන්න නැතිකරලා හොරාකාලා කාලා ණයට ගෙනාපු වෙඩි පත්තු කරලා.හොරුන්ගේ ගැනු සාරි පටලවගෙන අැවිල්ලා.හොරාකාපු වාහන වල අැවිල්ලා.මහ ලොකු සංදර්ශන තොපි වගේ ගොබ්බ වහලුන්ට ඊට ඒහා දෙයක් නැ.නොදකින් ගොබ්බ වහල්ලු වදවෙලාම පලයවු මේ ලංකාවෙන්ම.

    • @iokuyss9333
      @iokuyss9333 5 วันที่ผ่านมา

      හෝදන එක හෝදාං ක***** මූණ දාගෙන

    • @Ran33334
      @Ran33334 5 วันที่ผ่านมา +1

      Api rawatuna u van eken awama, deepu vahanei driveri Ethakota nikan gedara welenawa athi

  • @samansilva7567
    @samansilva7567 5 วันที่ผ่านมา +18

    බුරුතු පිටින් අපේ කාන්තාවන්ව මැද පෙරදිග පක්කලි වැඩවලට යවනව, එතකොට මරු අභිමානෙ,මේ වගේ අප්පුහාමිල තමයි මේ රටට කෙලවල තියෙන්නෙ 🙈

  • @dinushamanupriya1411
    @dinushamanupriya1411 4 วันที่ผ่านมา +49

    කන්න සල්ලි නැ වැටේටම ණය වෙලා අම්මගේ රෙද්දේ අභිමානය 😂💔

    • @nisranvlogs
      @nisranvlogs 4 วันที่ผ่านมา +3

      225 මාලිමාම අවනම් තමා හරි

    • @Vowoo77
      @Vowoo77 4 วันที่ผ่านมา +2

      Api lokuma naya gannawa - AKD 😂

  • @Dilshanpasindu290
    @Dilshanpasindu290 5 วันที่ผ่านมา +21

    දිලිත්ගෙ රොටි පිච්චුවෙ උබෙ තට්ටෙ තියලද😂😂 මොලෙකරවෙල මුන්ගෙ😂😂 අභිමානයක් ගැන කියවන්නෙ😂😂

  • @KuwenisFather
    @KuwenisFather 4 วันที่ผ่านมา +40

    අභිමානය රෙද්ද පල්ලෙන් බේරුනා,,ගෑස්,තෙල් නැතුව පෝලිම් වල ඉන්නකොට.....😂😂😂

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 5 วันที่ผ่านมา +60

    අනේ පලයන් යන්න අපිට ඉන්දියවේ හිගන්නෝ සල්ලි එව්වා ,ඒ වෙලාවේ තොපි හිටියෙ කොහේද යකෝ

  • @sameeralakmal1298
    @sameeralakmal1298 4 วันที่ผ่านมา +16

    පුක කහ ගන්න නියපොත්ත නෑ අනේ මුගෙ අභිමානය. අභිමානය එකක් මාන්නය තව එකක්

    • @sarathsiriweera864
      @sarathsiriweera864 4 วันที่ผ่านมา

      අභිමානය නෙවෙයි මුගෙ වහල් කම.

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 5 วันที่ผ่านมา +40

    ලස්සනට උත්තර දුන්නා අපේ ජාතික ජනබලවේගයේ නෝනා ස්තුතියි

    • @ravidushakya
      @ravidushakya 3 วันที่ผ่านมา

      Prado ekakk illaganna beri weida eyata kiyala😂

    • @chathurangamaswal6490
      @chathurangamaswal6490 16 ชั่วโมงที่ผ่านมา

      ​@@ravidushakyanodanna dewal nokiya mada gahanne nathuwa hitapan ban

    • @ravidushakya
      @ravidushakya 15 ชั่วโมงที่ผ่านมา

      @ Ai meya nemed ar kotu penne 😂ub poddak e gena hoyl rp krhn😅

  • @imalkaperera7315
    @imalkaperera7315 4 วันที่ผ่านมา +9

    මේක මහා පිස්සුවක්.
    දෙරන වගේ නාලිකාවක් මේවගේ කාලේකන කථා වලට කාලය නාස්ති කීරීම වටීද කියල සිතිය යුතුය. අපිට මෙච්චර කල් වුනේ මේක තමයි. මුං ඔක්කොම අබිමානය කියල ලොකු වාහන පාවිච්චි කරා නමුත් රටේ අබිමානය බිංදුවටම දාපු එක පිලිබඳව කථා කරන් එකෙක් නොමැත

    • @sarathsiriweera864
      @sarathsiriweera864 4 วันที่ผ่านมา +1

      නාලිකාවට අවශ්‍ය දේ තමයි මුන් ලවා කියවන්නෙ.

    • @nilakshimanjula6713
      @nilakshimanjula6713 4 วันที่ผ่านมา +1

      Matath okoma hithuna..podi lamai wage gon prashna ahanawa

  • @chamikangishan8912
    @chamikangishan8912 4 วันที่ผ่านมา +8

    තට්ට රාල මු අමු UNP කාරයා අපේ ගමේ .. අපි කැ# තට්ටය කියන්නේ

  • @samithaweerasinghe6319
    @samithaweerasinghe6319 5 วันที่ผ่านมา +11

    යකෝ එතකොට අපිට අබිමානයක් නැද්ද .. මුන් අතුගාලා දැම්ම එකම ලොකු අබිමානයක් අපිට 😂

  • @prabodhamaduranga
    @prabodhamaduranga 5 วันที่ผ่านมา +41

    අභිමානය තියෙන්නේ වෑන් එකේ නෙවෙයි බූරුවො වෑන් එකේ ආපු මනුස්සයගේ😮

  • @chanukanimansa866
    @chanukanimansa866 4 วันที่ผ่านมา +13

    ඉන්දියාවේ හිගන්නෙකුත් සල්ලි දීපු රට මේක 😂 උබ සල්ලි දීපන් වියදම් කරන්න

    • @GimVigg
      @GimVigg 4 วันที่ผ่านมา

      Salli one na . Abimanayata

  • @lankaequity8944
    @lankaequity8944 4 วันที่ผ่านมา +12

    අස්සය පිටේ ආවනං අබිමානය සැරටම වැඩි වෙයි ....නේ 😂😂😂
    අනේ බං....තමිල්නාඩුවේ හිඟන්නො එවපු සල්ලිත් එපා නොකිය ගත්ත වෙලාවෙ කෝ ඔය අභිමානෙ කොහෙද තිබ්බෙ ? 😂😂

  • @rjayawardana3807
    @rjayawardana3807 5 วันที่ผ่านมา +41

    මේ චතුරයත් නිකං රූකඩේ ගානට වැටිල දැං

    • @HirunKarunaratne
      @HirunKarunaratne 5 วันที่ผ่านมา +3

      ඌ කවදත් රාජපක්ෂ හාම්පුත්තුන්ගෙ රූකඩයක්නෙ බං

  • @niludharmawardhana1912
    @niludharmawardhana1912 4 วันที่ผ่านมา +9

    රටේ මිනිස්සුන්ට කන්න නෑ..මු අභිමානයක් gena කියනවා

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 5 วันที่ผ่านมา +34

    අබිමානවත් තට්ටයා අපිට එපා

  • @samanthasenarathna293
    @samanthasenarathna293 4 วันที่ผ่านมา +7

    කතා නායක තුමා ආපු වාහනේ විපක්ෂේ අයට ප්‍රශ්නක්‌ උනාට ජනතාවට ප්‍රශ්නක්‌ නැ ඒ හින්දා කලබල වෙන්න එපා ඔයාලා ❤❤❤

  • @ssutish484
    @ssutish484 5 วันที่ผ่านมา +21

    ඔය අභිමානෙ ගැන දුක අය ණය ගෙවපල්ලකො, රට ණය වෙලා ලෝකෙටම හෑල්ලු වෙලා

  • @devshihan2597
    @devshihan2597 5 วันที่ผ่านมา +15

    නිදහසේ උත්සව සඳහා තමන් කැමතිම වාහනයක් පාවිච්චි කරන්න නිදහසක් නැහැ. නිදහසට තාම අවුරුදු 77 යි.

  • @wickypriyan7654
    @wickypriyan7654 5 วันที่ผ่านมา +9

    මේ බූරැ මිනිහට කියන්නෙ මා පිටරටක ශ්‍රී ලාන්කේය අභිමානය තැබූ මිනිසෙක්, අදටත් මා ගමන් යන්නෙ දුම්රියෙන්. ලංකාවෙ කොහෙද අභිමානයක් මෙවන් මිනිසුන් සමග. මේකට කියන්නෙ හීනමානය.

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 4 วันที่ผ่านมา +10

    රෙද්දේ අභිමානයක් ගැන කතා කරන මුළු ලෝකෙම දන්නවා හිඟන රටක් කියල ඒ හින්දා ඔහොම වැඩ කරාට කමක් නෑ කතානායක කියන්නේ බීඑම්.ඩබ්. පැදපු කෙනෙක්. අනිත් එක ආවේ එයාගේ නිලවා හනෙ තමයි වෑන් එකක් ආවේ නෑ

  • @yasananupama2008
    @yasananupama2008 5 วันที่ผ่านมา +16

    අභිමානවත් තට්ටයා 😂

  • @susanthapeiris6480
    @susanthapeiris6480 5 วันที่ผ่านมา +12

    අභිමානය කොහෙද ගොනෝ එන වහනය මත තිරනය වෙන්නේ

    • @supuntharaka7652
      @supuntharaka7652 4 วันที่ผ่านมา

      පේනවනේ ඉතින් මුන් බලාපොරොත්තු වෙන රට, වාහනෙන් අභිමානේ මනින සමාජයක් හැදුවම උන්ට ලෙසිනේ උන් ලොකු ලොකු වාහන වල රථ පෙළපාලියෙන් එනකොට මිනිස්සු 2, ට 3 ට නැමෙන සමාජයක් හදාගන්න .

  • @bonifesperere5059
    @bonifesperere5059 5 วันที่ผ่านมา +16

    බුද්ධිමතුන් සහ නූගතුන් අතර වෙනස අවබෝධ කරගන්න පුළුවන් නේද? 😅😅😅😅😅😅😅

  • @Skane-h1w
    @Skane-h1w 4 วันที่ผ่านมา +4

    Ade tatoo eka දැක්කා ආදරෙයි aaaaa🎉🎉🎉🎉🎉❤

  • @prasannathilakshiri
    @prasannathilakshiri 4 วันที่ผ่านมา +5

    අපිට අබිමානයක් දැනෙන්නේ මේ රට ණයබරින් නිදහස් වෙලා.අපේ රටේ නිස්පාදනයන්ගෙන් රට ගොඩ නැගීමට හැකියාවක් ලැබුණු දිනකයි.ලෝකෙට ණය වෙලා සැනකෙලි සංදර්ශන පවත්වලා සතුටු වෙලා වැඩක් නැහැ.❤❤❤අපේ ජනපති අනුර❤❤❤❤

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 5 วันที่ผ่านมา +11

    ආදි වාසි නායක වන්නිල ඇත්තෝ රටේ පැවැත්වෙන ඕනම ජාතික උත්සවයට සහභාගි වෙන්නේ උඩුකය නිරාවරණය කර පොරොවක් කරේ දාගෙන, යම් කෙනෙක් හිතනවනම් ඒක ඔහුගේ අභිමානයට කැලැලක්... ඇත්තටම වන්නිල ඇත්තෝ ඇතුලු වැදිජනතාවගේ අභිමානයයි ඒ.... ඒ වගේම මේ රටේ ප්රමුඛ පෙලේ කුඩු වියාපාරිකයෝ යන්නේ V8 වගේ කෝටි ගනන් මංදිර වල, මුලු මහත් සමාජයම පිලිකෙව් කරන එවැනි පුද්ගලයන්ට කෝටි ගනන් වටිනා වාහනයක ගියා කියලා හෝ මහා මන්දිරයක ජීවත් වුනා කියලා ඔහුට අභිමානයක් දිය හැකිද?... මා දකින්නේ එදිනෙදා කුලී වැඩක් කරලා වැටුපක් අරන් ජීවත් වන පුද්ගලයෙක් උදැල්ලක් හෝ වෙන යම් ආයුධක් කර තියාගෙන ගියා කියලා ඔහුගේ අභිමානය නැති වෙන්නැ..එසේ නොකරනවනම් තමයි යම් තරමකින් හෝ ඔහුගේ අභිමානය අඩු වෙන්නේ....

  • @danushkakumara7735
    @danushkakumara7735 5 วันที่ผ่านมา +5

    ජනාධිපතිතුමා කරපු වැඩේ හරියටම හරි නැත්නම් යුද හමුදා සොල්දාදුව පැය ගණන් හිටං ඉන්න ඕන අතර ඒ කට්ටිය සැප ගන්නවා අනිත් ගන්නවා. නියම වැඩක් කරේ

  • @sewwandiks880
    @sewwandiks880 5 วันที่ผ่านมา +20

    හොරු අභිමානය වනසනකොට මූ කොහෙද දන්නෙ නෑ හිටියෙ.😂

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 5 วันที่ผ่านมา +11

    රටේ අභිමානය කොහෙද අඩූවූනේ. මිනිස්සු රජයට අලූතෙන් ආදරය කරන්න පටන් ගත්තා.. හොරකම් නොකරන එකයි ලෝකයේ ලොකූම අභිමානය.ආසියාව අප්‍රිකාව හොරු කියලයි දියුණූ රටවල් හිතන්නේ. අනේ අපිට හොරකම් නැති රජයක් ආවා එයයි අභිමානය... අපෙ හමුදා සංදර්ශණ ලොවට ථලක් නෑ. මම පිටරට දැක්කා යුරෝපා රටවල ජනරජ දින ඉතාම කූඩයි... පැයයි දෙකයි.හමුදා ශක්ති අපි වගේවත් පෙන්වන්නෙ නෑ... සල්ලි කන්නෙ නැති මාලිමාවම දිනේවා...හමූදා ටිකයි... නැටූම් ගොඩක් වූනානම් ෂෝක් ලොව බලයි අපේ නැටූම්..!!!. ජාතික ජනබල වේගය දිනේවා!!!!🙏🧭❤️ සාදූ!

  • @ranjithsenavirathna-p9u
    @ranjithsenavirathna-p9u 4 วันที่ผ่านมา +2

    නියමයි සහෝදරිය ❤❤❤❤❤

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 5 วันที่ผ่านมา +12

    😂😂😂අනේ පකෝ වාහනේකින් අභිමානයක් පේනවද🤣🤣🤣 නොදකින් තොපි නම් 🤣🤣🤣 නියම ලාංකිකයෙක් නම් ඔය යකඩ කෑලි අයින් කරලා ඇතෙක් පිටේ ආවා නම් මාර ගැම්මක් තියේ❤️🙏🙏 දැන් එයි රෙදි උත්සන්🤣🤣🤣

  • @samanthadilruk5719
    @samanthadilruk5719 4 วันที่ผ่านมา +1

    සුපිරී කතාව සිස්ටර්

  • @Madda-Green
    @Madda-Green 5 วันที่ผ่านมา +9

    අම්මේ පිරිමි නර්ස්ගෙ ටෝක්....අභිමානය ගැන කියන ලැජ්ජාවක් නැති දවස් පහකට පාර්ලිමේන්තු ඇවිල්ලා පර්මිට් එක ගත්ත එකා😂😂

    • @MadushanKahandawala
      @MadushanKahandawala 5 วันที่ผ่านมา

      Danne nathii dewal katha nokra hitiya Nan thamaie honda 😊

  • @chandikasaparamadu13
    @chandikasaparamadu13 4 วันที่ผ่านมา +3

    නොදකින්, ලෝකෙන්ම හිගාකෑවත් අභිමානය.රෙද්ද් , මහජන මුදල් නාස්තිය උපරිමයටම අඩු කරන්න ඕන

  • @nimmim704
    @nimmim704 5 วันที่ผ่านมา +9

    මුන්ට දැන් කියන්න දෙයක් නැතුව දොඩවනවා. පැරදුනා නම් පාඩුවෙ හිටපං

  • @ranasinghesajitha
    @ranasinghesajitha 4 วันที่ผ่านมา +2

    නිල වාහනයේ ආවනම් මෙයාලම තමා ඒකටත් අනිත් පැත්තට කියවන්නේ

  • @sampathsampath4616
    @sampathsampath4616 4 วันที่ผ่านมา +6

    ඉන්දියාවේ හිගන්නෙක් සල්ලි දුන්නනේ..එතකොට හොදයි 😂😂😂

  • @UdeshikaDamayanthi-sd3pm
    @UdeshikaDamayanthi-sd3pm 4 วันที่ผ่านมา +3

    රටේ මීනිස්සු පුකෙන් යනකොට කොහොමද අභිමානය රටේ ආර්ථිකය හොම්බෙන් යන්නෙ .

  • @samanthajayasinhe
    @samanthajayasinhe 4 วันที่ผ่านมา +4

    අනේ බන් කතානායක එන එක උබලා හොයනවා කතානායක වැන් එක්ක ආවා කියලා අභිමානයට කෙලවිලා නැ හිගා කන්න ගියාම තමයි අභිමානයට කෙල වෙන්නෙ

  • @prasanaprasana1503
    @prasanaprasana1503 4 วันที่ผ่านมา +2

    වෑන් එකේ එන්නේ නැතුව වෙන වහන එක ආවනම් ඒකටත් මුං මොනවා හරි කියලා

  • @wasanthimudiyanse-o3n
    @wasanthimudiyanse-o3n 4 วันที่ผ่านมา +3

    මේ වගේ අප්පුහාමිල නිසා තමයි මේ උතුම් රට හිගමනට වැටුනෙ .මුන්ගෙ තියෙන්නෙ තාම හීනමානයක්.

  • @sdvlog69
    @sdvlog69 4 วันที่ผ่านมา +1

    ණය ගෙවන්න බැරිව හැන්ගී හැන්ගී ඉන්න අපිට මොන අභියෝගයක්ද

  • @SureshKumara-wc1kt
    @SureshKumara-wc1kt 5 วันที่ผ่านมา +4

    ඇන්ටිජන් වලින් ගහනකොට..ජාතික අභිමානය කොහෙද තිබුණේ..බංකොලොත් කරපු රටක..මොන අභිමානිද බං..අභිමානයක් තියෙන්න ඕන නම්..වෙන රටවල් වලට ණය නොවී ජීවත් වෙන්න බලපන් බලපන්...උඹල පව් බං..කරත්තෙන් ඇවිල්ල බැස්සත්..වෙන.වාහනයක බැස්සත්.වැඩක් නෑ උඹට

  • @warnakulabudrawabuddika5144
    @warnakulabudrawabuddika5144 4 วันที่ผ่านมา +2

    කන්න නැතිව ඉන්න අපිට මොන අභියෝගයක් ද බං.

  • @jagathwimalasiri2897
    @jagathwimalasiri2897 5 วันที่ผ่านมา +3

    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඔන්න ඕවට තමයි

  • @mytesting3295
    @mytesting3295 4 วันที่ผ่านมา +2

    අබිමානය කරලා ලෝකෙට ම ණයයි, කොහෙද බන් බුරුවො අබිමානය රැකෙන්නේ, රට හැදුනොත් අබිමානය නිකම්ම ලෙබෙනවා

  • @niludharmawardhana1912
    @niludharmawardhana1912 4 วันที่ผ่านมา +3

    පරණ හොරු අභිමානයේන් සැප වාහන වල ඇවිත් .. දැන් ලංකාව ලෝකයේම අභිමානවත් දේශයක්

  • @Ljhansa
    @Ljhansa 4 วันที่ผ่านมา +2

    වහනය අදාල නෑ ලොකු අබිමානයක් දැනුන ඊයෙ නිදහස් උත්සවය දැක්කම

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 4 วันที่ผ่านมา +3

    මුට තියෙන්නෙ හීනමානයක් !ලෝකෙ වටේ හිඟමනේ යක එක මූට අභිමානයක්ලු! අනේ පලයං බං !හෙළුවෙන් ඉඳගෙන අනුන්ගේ ඇඳුම් නෑලු !😂😂🤣

  • @udesherangawijerathne5846
    @udesherangawijerathne5846 4 วันที่ผ่านมา +2

    සාමාන්‍ය මිනස්සු පාරවල් වල හොඳ වාහනයකින් විනීතව ගමන් කරන දවසට තමයි රටේ අභිමානය තියෙන්නෙ. නැතුව බොරු ආටෝපයට බංකොලොත් රටක නැති දේවල් පෙන්නන ඒකෙන් නෙමෙයි. පුද්ගලයා චරිත්වත් නම් පයින් ගියත් ඔහුගේ අභිමානයට හානියක් වෙන්නේ නෑ.

  • @AjithSoyza-n9b
    @AjithSoyza-n9b 5 วันที่ผ่านมา +7

    අභිමානය කන්නද පම්කො. රටේ මිනිස්සුන්ගෙන් භාගෙකට හරිහැටි ආහාර වේලක් ගන්න විදිහක් නෑ. ලෝකෙන් හිගා නොකා බොහොම අමාරුවෙන් රට දුවන්නේ. හිටපු කාල...ණ්නි පාලකයො අභිමානය පෙන්නල ඇරල තියන ඇරිල්ලට මිනිස්සුන්ට මැහුම් දාගන්නත් බැරිව ඉන්නේ.

  • @jayadheeradanthanarayana3789
    @jayadheeradanthanarayana3789 4 วันที่ผ่านมา +1

    කතානායකතුමා
    කරත්තෙන් ආවත් කමක් නැ බොරැ සෝබන නැතිව
    හොද ආදර්ශයක් රටට මාලිමාව දුන්නෙ ජයවේවා

  • @nimmim704
    @nimmim704 5 วันที่ผ่านมา +6

    ලෝකයේ පහලම මට්ටමට රට රවට්ටලා මුන් දැන් අභිමානය ගැන කතා කරනවා. 😂

  • @shakthimc
    @shakthimc 4 วันที่ผ่านมา +2

    කෝ බලන්න කතානායක SUV එකක ආපු නිසා අභිමානය හීන වෙච්ච තව අය ඉන්නවනම් අත උස්සන් යන්න 🤣🤣🤣🤣 මේ රට හරිම පුදුම රටක් 😅

  • @chadhansa742
    @chadhansa742 5 วันที่ผ่านมา +8

    😂😂😂 අම්මාපල්ල මුංට ත් තියෙන ප්‍රස්න යන වාහනෙත් අවුල් දැන් 🤔😂😂 රතු පාට මිට්සුබිසි අටුව්ලැන්ඩර් එකට වැන් එකක් ලු…

    • @sarathsiriweera864
      @sarathsiriweera864 4 วันที่ผ่านมา

      ඇදක් නැති වුනාම මුන්ට ඕන ඇදක් හදල මඩ ගහන්න.

  • @BinudiNehara-i1u
    @BinudiNehara-i1u 4 วันที่ผ่านมา +2

    උං අබිමානය ගැන කියනවා ලැජ්ජානැතිව අපිට කන්න නැතැව ඉන්නවා ඒ මිනිහා බයිසිකලයක ආවත් මොකද රටක් කාපු උන්ගෙන් අහන්න එපා npp එක යන මාර්ගය හරි කරැනාකරලා එයාලට කරන්න ඉඩ දෙන්න මාස දෙකනේ අවුරුද්දක් දෙකක් බලමු අපි හිතන්නේ අව් 10 විතර මෙයාලා කරයි කියලා මොකද අපි හොරැන්ට ๬ දෙන්නේ නැහැ ඒ වාගෙම හොද වැඩ අනුමත නොකරන උන්ටත් ๬ දෙන්නේ නැහැ කියලා තරයේ මතක තියාගන්න ඕනේ

  • @Track____zeezer
    @Track____zeezer 5 วันที่ผ่านมา +3

    පිස්සෙක් කතා කරනව කියලා හිතුනේ මට විතරද?

  • @WasanthaRUPASINGHA-u5u
    @WasanthaRUPASINGHA-u5u 22 ชั่วโมงที่ผ่านมา

    රටේ අභිමානය ගැන කතාකරන එවුනුත්..... කුහකකම, මෝඩකම , තක්කඩිකම ඔලුවේ තියාගෙන කතාකරන එවුනුත් හොදට අදුරන බව ඔය වාහනෙන් අභිමානය ගැන කියන්න ගිය හරක් පැටවු ටිකට කියලා දෙන්න උත්සහ කල එතුමිය ට ස්තූති ❤

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 5 วันที่ผ่านมา +5

    මුු අභිමාන්වගේ...බැංකුවට ගහපු හොරා ජනාධිපති කල රට...ආර්ථික ඝාතකයන් රාජපක්ෂලා අධිකරණ තිින්දුව..😂😂

  • @rajithPeiris
    @rajithPeiris 4 วันที่ผ่านมา +2

    ජපානේ චීනෙ සමාගම් වලින් හිටපු ඇමතිලා කෙලින්ම කොමිස් ඉල්ලලා ඒ ව්‍යාපෘති මග නතර කරලා උන ගිහින් අපෙන් වන්දිත් ගත්ත ..එතකොට ඔයා අහිමානෙ කොහෙද තිබුනේ .....යන්තමින් හරි අපිට ඉතිරි වෙලා තියෙන්නේ ස‍ංස්කෘතික අභිමානයක් විතරයි ...ලෝකෙ ඉතාම දියුනු තාක්ෂණ ක්‍රම භාවිතා කරන විදිහට අපි මේ මුහුදට වෙඩි තියෙනවා බලාගෙන ඉදලා හිනාවෙනවා ඇති .....

  • @thushararuwan1736
    @thushararuwan1736 5 วันที่ผ่านมา +3

    පාත් වෙලාද මුං ට අභිමානයක් නෑ.....

  • @sarathperera-ti2ml
    @sarathperera-ti2ml 5 วันที่ผ่านมา +2

    ලෝකෙට නය වුන අපේ මොන අභිමානයක්ද..තෙල් පෝලින් වල උබ ඉන්න කොට උබේ අභිමානය කොහේද තිබ්බේ..

  • @charindualwis2217
    @charindualwis2217 5 วันที่ผ่านมา +3

    අබිමානය 🐍🐍🐍🐄🐄🐄

  • @shanthinideepika4348
    @shanthinideepika4348 4 วันที่ผ่านมา +2

    හරි අමාරුවෙන් අඩුපාඩුවක්‌ හොයන්. පව්. ලෝකෙටම ණය වෙලා මොන අභිමානයක් ද. ඕක හීන මනේ. මෙයා මෙයාගේ ආගමටත් නිගරුවක්.

    • @annedesilva1224
      @annedesilva1224 4 วันที่ผ่านมา

      well seaid. 👍😂😂😂

  • @Sammson195
    @Sammson195 5 วันที่ผ่านมา +8

    Ane pako Nederlandwala prsidand enneth papediyen.mun maha wanse katakaranwa!

  • @sgunethilake780
    @sgunethilake780 4 วันที่ผ่านมา +1

    බාග නිදහසක් දීපු එක ඔච්චර සමරන්න දෙයක් නෑ
    ඉන්දියාව නිදහස දිනාගත්තා, ලංකාවට බාග නිදහසක් ප්‍රදානය කරා
    නටන්න දෙයක් නෙවෙයි රට උලාකාපු උන්ගෙන් රට බේරා ගැනීම නම් සමරන්න ඕන දෙයක්

  • @Dininduadikari
    @Dininduadikari 5 วันที่ผ่านมา +7

    රෙද්දේ රෙවුනත් බෙට්ටෙ කැටයම් තියෙන්ඩ ඕනෙ

  • @samanthadevapriya1168
    @samanthadevapriya1168 4 วันที่ผ่านมา +1

    තට්ටයට අභිමානය හරියට තේරුම් ගන්න පුළුවන් මේ දාල තියෙන comment ටික බැලුවනම්.

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 5 วันที่ผ่านมา +7

    Mu gon haraka .yako Italian meloni man dekka taxi ekakin yanawa

  • @dhammadayada3677
    @dhammadayada3677 2 วันที่ผ่านมา

    ඇත්තටම වෙනද ප්‍රශ්න කෙළ් ගාන වැඩියි කියල එත් අද ප්‍රශ්න කරන්නෙ ගාන අඩුයි කියල ඒකම ඇති දුන්න චන්දෙට අභිමානයක් ඇතිවෙන්න. තෙරුවන් සරණයි…

  • @Uganda124
    @Uganda124 5 วันที่ผ่านมา +5

    ඇත්ත ජාති ආගම් පක්ශ බේද වැඩක් නෑ අර මාලදිවයිනත්🇲🇻 අපේ මේ ශ්‍රී ලන්කාව🇱🇰 2025 නිදහස් දිනය සමරුවට වඩා හොදට නිදහස් දිනය සැමරනවා . අවුරුදු 77 ක් මේ රට ලබාගත්තු ජයග්‍රහන ගොඩක් තියෙනවා . අපි ලොකේ දරුනුම ත්‍රස්තවාදය පරාජය කරපු රටක්. ඒ වගේ ලොකේ සාක්ශරතාවය වැඩිම රටක් ලෝකේ පලවෙනි කාන්තා අගමැතිනිය බිහි කරපු රට. ක්‍රිකට් ලෝක කුසලාන දෙකක් දිනපු රටක් . අපේ අබිමානය රැක ගත යුතුමයි . මොකා කොහොම කිව්වත්.

    • @ssutish484
      @ssutish484 5 วันที่ผ่านมา +1

      දේශපාලකයන් රට බංකොළොත් කරපු අභිමානයක් තියෙනව අපට, ඇයි බංගලිදේශෙන් ණය ගත්තු අභිමානය

  • @shanthasrinath6814
    @shanthasrinath6814 4 วันที่ผ่านมา +1

    මුංගෙ අභිමානය හොරා කාාල අපි පොහොසත් කියල පෙන්නන එක. එංගලන්තෙ පාලනයෙන් ඉවත්වෙලා අපිට පාලනය කරගෙන යන්න දුන්නා.

  • @jagathchandana4564
    @jagathchandana4564 5 วันที่ผ่านมา +3

    ඇයි මචං ජනපති BMW එකෙන් එන්නැතුව ත්‍රීවිල් එකකින් ආවනම් පට්ට ගති නේද එකට යන පැට්‍රල් ගාන සැහෙන්න අඩුයි AC එකත් අවශ්‍ය නැහැනේ එක්කෝ ත්‍රිවිලර් එකත් ඕනේ නැහැ බක්කි කරත්තයක ආවනම් තවත් මුදල් ඉතුරුයි ආණ්ඩුවට..😂

    • @NalinFernando-s9d
      @NalinFernando-s9d 5 วันที่ผ่านมา

      Eka Maru un ehma kiyanne nh..kalakanni boru kiyala kiyala balaya aran 😂😂😂

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 5 วันที่ผ่านมา +2

    Mam great speech yes u rit mam 👏 👍

  • @namalfdo4502
    @namalfdo4502 5 วันที่ผ่านมา +3

    gon ponnainta wena waradi pen nanna nathi unama me wage dewal thama alla ganne

  • @shadowplayz1316
    @shadowplayz1316 4 วันที่ผ่านมา +1

    ණයට මඟුල් කනවා දකින්න අපට ඕන නෑ................. හොරු රැලක් එක්ක අපූරු අභිමානේ...............

  • @SupunAppuhami
    @SupunAppuhami 4 วันที่ผ่านมา +1

    ලෝකෙකටම ණය වෙලා ඔහොම පෙන්වන්න කියන අබිමාණය පෙන්නන්න පුලුවන් මුලින්ම ණය ඉවර කරලා හිට්යනම්.

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 5 วันที่ผ่านมา +2

    Mam great speech very clear understand very good speech mam we our new leader anura sir 👍 👏 🙌

  • @gayaniAsanka-k2s
    @gayaniAsanka-k2s 4 วันที่ผ่านมา +1

    එහෙම ආවනමි කියයි මෙන්න යන වාහන කියාලා මුන් මහා දිව දෙකේ මිනිස්සු කිසි ප්‍රතිපත්තියක් නෑ

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y 4 วันที่ผ่านมา +2

    තමන්ගේ අවංක භාවය තමයි අභිමානය බාහිර යාන වාහන වලින් තමන්ගේ අභිමානය පෙන්නන්න ගියොත් මෝඩයෙක් වෙනවා