Hamadama ape rata apita aththa Heli karanna budurajanan wahanse aththatam. Ape rate aeka ethin pennama thiyanawa...aewagema rawana.rajuth aperate...ae unath..puravidywa thamai ..rata kewe mula edala adath rata kanne.. ai ape..hela ethihasaya wasan karanne.... Kawada ho aththa athi hetiyn Heli wewa... API kemathi rawana ..gana ahanna.. obathumala hoyanna...ape hela ethihasaya..gena.. budusaranai🙏🙏🙏🙏🙏❤❤❤❤️
maha pinak obathumanla nidiyan inna helayanwa awadikirima sadaha me darana prayathnaya hadawathata ata tiyala thamange amma wechcha me mawbimata adare karanna bari minissu innakam merata godaganna ba api hamoma aka pawlak jathi agambeda tawat apa api okkoma me ammage daruwo ane danwat awadiweyaw daruwane
Aniya agamikayan ape rata vinasha kara ape budun pava indiyawata dunna. bellsudda aperate kanin karala wasthuwa hora kamkarala unge ratata arangiya. Suddaaperate ethihasaya k.w3ta lagu kara.
Pura vidya ayathanaya indiawen ho wena yam ratakin penwa dena likithawa satahan kara dena de pamanai pili ganne.in ehata sathya gaweshanaya kirimata biyak saha mali kamak dakwai.Rawana rajun indiawen bihi una nam indianuwek ethuma ehe bawata likithawa penwuwa nam pura vidya ayathanayen eya hisa mudunin pili ganu atha.Rawanayan ho budun wahanse lankawen bihi wunu bawata pili ganna akamethi ay kiya therum gatha noheka.
අපේ බුද්ධ ඉතිහාසය නිවැරදිව එලිපෙහෙලි කිරීමට උරදෙන ඔබ සියළුදෙනාට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව සහ තෙරැවන් සරණ පතමී.
මැතිතුම්නි , අපේ බුදුන් අපේ කිරීමට ඔබතුමන්ලා ගන්නා මේ නිර්භීත , බුද්ධිමත්, නොපසුබට උත්සාහයට අපේ සහයෝගය , සහා සුභ පැතුම් ,
අපෙ ප්‍රනාමය ,
Sathya soya yana obala samata sambudu saranai kawada ho sathya aliwenawamai
රත්තරන් දරුවෙක් පුතේ ඔයා මේ ඇත්ත එලි දකින්නට ලැබේවා ඔබේ වටිනා කාලය ගෙවී යන්නේ සෑබෑ පිවිතුරු ඇත්ත වෙනුවෙන් ආයුබෝ වේවා මට් වචන මදි ලියන්න සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ලැබේවා
අපේ මෙ හෙළ බිමෙ සත්‍ය සොයා යාතාර්තය හෙලිදරව් කිරීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය හැකියාව ලැබේවා..
බුදුසරණයි !!! 🙏 🙏 🙏
බුදු වැඩි නොව ඉපදුන ජම්බුද්දීපේ ❤️
බුදු දහම විනාස කරන්න එන්ගලන්තය වගේම ධර්ම පාල වැනි අය වග කිවයුතුයි,,,,,,,,,,,,? ඒ වගේම මෙවැනි ඉතිහාසය මාද්දියෙන් ප්‍රචාරය කරන්න.ඔබතුමාට තෙරුන් සරනයි .
මෙවැනි වටිනා වැඩසටහන් රැසක් කිරීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා. සුවපත් වේවා.
ඉතිහාසය ,බුද්ධ යටගියාව ආදිය සියලු නාලිකා වලට ප්ර්රනාමය පුදමි
තෙරුවන් සරනයි .
ඔබලාට ඔය කාර්ය කරගෙන යන්න තව තවත් හැකි වේවා
තවමත් බුදුන් සරන යන සැබෑම මිනිසුන් වෙසෙන මේ හෙල බිමේ බුදුන් උපන් බව පිලිගන්න මිනිසුන් හට සත්යෙ බුදුන් දැක ගැනීමට හැකි වීමත් සමග බුදු මග යන්න පැහැදිලි දැක්මක් ඇති උනා ඔබලාට දීර්ඝ ආයු වේවා
අපෙ ගෞතම බුදුරජාණන් වහන්සේ උපන් මෙම භූමිය, උන්වහන්සේ ,හැදී වැඩූන මෙම භූමිය, උන්වහන්සේ ගිහිගෙය අතහැර බූද්ධත්වය පතා ගිය මෙම භූමිය, උන්වහන්සේ බූද්ධත්වය ලබා ගත් මෙම භූමිය ට මාගෙ නමස්කාරය වේවා!
ගෞතම නෙමේ ගොතම
පලමුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සිටින කලු සුද්දන් ඉවත් කල යුතුයි. මව් බිමට ආදරය කරන මිනිසුන් මෙම තැන් වලට පත් කල යුතුය. සුද්දා අපේ ඉතිහාසය විකුර්ති කර ඇත. අපේ පැරනි ඉතිහාසය ගොඩගමු. පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව පලමුව පුනරුත්තාපනය කරමු.
Hamadama ape rata apita aththa Heli karanna budurajanan wahanse aththatam. Ape rate aeka ethin pennama thiyanawa...aewagema rawana.rajuth aperate...ae unath..puravidywa thamai ..rata kewe mula edala adath rata kanne.. ai ape..hela ethihasaya wasan karanne.... Kawada ho aththa athi hetiyn Heli wewa... API kemathi rawana ..gana ahanna.. obathumala hoyanna...ape hela ethihasaya..gena.. budusaranai🙏🙏🙏🙏🙏❤❤❤❤️
මේ මතුකර දේශනා කරනුයේ මේ හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය හා යටපත්වී භක්තියෙන් ඈත්ව අද භක්තියෙන් අදහන බුද්ධ ආගම බවට විපරිණාමය වෙච්ච ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ දෙශනාව නැවත පනපිහිටවු පින්වත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරන පරමගම්භීර දර්මතාවය යි මේ සමාජයට ව්වර වනුයේ.. ! පරම සත්‍ය ට තර්ක විතර්ක වාද විවාද නැත, සම්මය කරපින්නාගෙන සිල්වතට කොටුවු අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ට ඕනෑතරම් තර්ක විතර්ක වාද විවාද ඇත්තේ ලෝකය නැමති අදුරෙහි අතරමං වෙමින් දුක්විදිමින් මැරි මැරි ඉපිද ඉපිද යන සංසාර නයගනදෙනු දායාදිත බැවිනි. පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk
සත්‍ය ඉතිහාසය මතුවේවා
Oba thumalata budusaranai... Aththa athi setiyn heliwewa....🙏🙏🙏🙏🙏❤️❤️❤❤
❤❤❤❤❤Obalata දලදා සමිදු පිහිටයි ❤❤❤
සිව් හෙළය අපේ උතුම් බුද්ධ භූමියයි
Saththaya ජය ගන්නවා me කැප වීම ඉතා අගය කරනවා isthuthi isthuthi isthuthi
බුදුන් වැනි උත්තමයෝ බිහිවුණු දේශය ..මේ පින්බිමේ ....රාවණා වරුන් බිහිවීම...ඇත්ත විය uthui ....පුරාවිද්‍යා ආයතන තියෙන්නෙ ..වෙන රටවල ..කියන දේවල් විශ්වාස කරලා ....අපේ ඉතිහාසය ...වහලා dana..එකයි ....අපේ ජාතියේ අවාසනාව...මෙයයි ....ඇත්ත ...ලෝකයට ..පැහැදිලි ..වෙනවා ....ළඟදීම .......ධර්මතාව....එකයි ......ඔයාලට ....තෙරුවන් සරණයි
අ පෙ බූදුරජූන් උපන් මෙ ජමිඹූ ද්වීපයේ සත්‍ය භෙළිදරවි වී පරම පවිත්‍ර. සිරි සද්ධර්මය මුලු ජම්මු ද්වීපයේ ම පැතිරෙන. බව සත්‍ය යි.සත්‍යයි,සත්‍යයකි.
ඔබට ජය බුදු සරණයි
ඉතා වටිනා වැඩසටහනක් සුපිරි කතිකාවක් ඉදිරියට යන්න අපේ රටෙහි සැබෑ ඉතිහාසය සොයන පිරිස විශාල ලෙස වැඩිවෙලා තියෙනවා ඔබලාට ජ ය
මේ ඇත්ත ..සත්‍යය මේක තමා.....ඉතිහසය හංගලා...විදේශීය ජාතීන් මේවා හොරකම් කරනවා.එදත් කලේ...අදත් කරන්නේ මේකම තමා..පාලකයෝ නිදි....විකිණීම ..ණයට කෑම ...ඉතිහාසය විකිණීම .කරනවා....ජයවේවා .....ඔබතුමන්ට
මේ අපේ බුදුන් උපන් දේශයමයි.
හරවත් කතාවක්. බොහෝ පින්
බුදුන් උපන් ජම්බු dipaya me hela bimai
budun ipanne lankawe jayawewa
සිදුහත ඛෝසානෝ උපන් දිපයමයි සිරි ලංකා මාතා 🙏🙏🙏
සියලු බුදුවරුන් උපන් දේශය මේ හෙලබිමයි ! මේ සත්‍යය යටපත් කල නොහැකිය .
හිරිවඩුන්නෙ වජ්ඩ්රාසනය වහලා පස්වලින් .ඉක්මනට ක්‍රියාමර්ගයක් ගන්න
Bohoma vatinawq
අලුතින් පත්වන රජයකින් අපි සහයෝගය ලබා ගනිමු.අපේ බුදුන් අපේ කර ගනිමු.
Theruwan saranai 🙏🙏🙏
කුඩාකල සිටම මගේ අදහස බුදුරජු අපෙ රටේ බවයි මගේ පියා මට එය කියා තිබෙනවා දැන් මගෙ වයස අවුරුදු,68 යි
මෙන්න ඇත්ත,, !! ,,, ,?? සං වාදතුල ඇත්තේ ,, එකිනෙකාගේ දැනුම තුලින් වාද විවාඩකර කෙනෙකු පරාජයකර තවකෙකු ජය ගැනීමයි,, බන යනු බව නසන අර්තටයි , සං යන වචනය රත්නමාලී ගාතා ත්‍රිත්වයේ තැන් 24 ඇත, ඒවා සං, අසං ,විසං සංවර සම්මා , තවත් තැන්හි සම්මාදිට්ටි සිට සම්මා සමාධි ඉන් ඔබ්බර සංමා ඥාන/ විමුක්ති ලෙස ඇත ,, බුද්ධදෙශනාව සං දේශනාවකි තේසං හේතුං තතාගතෝ ආහ ,, ඒ අනුව රාග, දේශ මෝහ කෙලෙස් සත්වයන්, මිනිසුන් ගේ විකාශන හේතු 3 යි,,එවා වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ උපදින උපදින තැන ඛය කිරීම ( කපාහැරීම) තුලින් දුක නැමති පලය විද්‍යාමාන වන ලෝක නැමති අදුරු ගති පවතින * 6 දෙවි, 1 මිනිස් ,4 අපා, 20 බ්‍රග්ම වශයෙන් බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන 31 තලයයි මෙය සුගති, දුගති ලෙස කටස් දෙකකට බෙදේ,, ආගම් යනු සුගති පැවැත්ම හදන හුදු ඇද හිල්ලකි,, එවැන්නක් නැතිකල දුගතිය දායාදයවේ ,, සංමා -: සම්බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා දේශනා කරනුයේ මේ ගති නගති කිරීමටයි, පැවැත්මෙන් අපැවැත්මටයි, ඒ සදහායි සං උපදින හේතු භංග කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං මග දේශනා කරනුයේ ,, වාද විවාද තර්ක විතර්ක ඇත්තේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය අරියශ්‍රාවක උතුමන් වහන්සේ ලාගේ මේ බුද්ධ දෙශනාව සරලව ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත් වී මගවඩා සං සාර නැමති උම්මත්තක පුහුදුන් බවින් මිදෙයි,, හේතුපල දහම හෙවත් පටිච්චසමුප්පාද දර්මය යන මේ ක්‍රියාවලිය පෙන්වාදෙයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල මිනිසුන් අතලොස්සක් සං :- මත යන රාග දේශ මෝහ කරපින්නාගෙන සිල්වතට කොටුවී පුන්න්‍ය අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර ආනෙන්ජ අභිසංඛාර කරගෙන අනේකජාති සං සාරන් යන සංසාර චක්‍රය පුනබ්භව කරයි පුනපුනා බවට පත්කර ගනි ,, යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස දුක උරුමකරගනියි,,, මේ රාග දේශ මෝහ බව උද්ද කරන මගයි මේ යුගයේ පහලවු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ , මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි දේශනා කරනුයේ , කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය පැතිරිලා කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ උතුම් සිරිසද්දර්මයයි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ තර්ක විතර්ක වාද විවාද අථහැර යතාර්තය" තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා ,, සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා ඉතිහාසය මතුකර දේශනා කරන මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න
Marunath atharinnaa
මුලින්ම පෙර පාසල් පොත් වලට ඉතිහාසය සත්‍ය ඇතුලත් කර ළමයින් දැනුවත් කිරීම දෙවනුව කළ යුත්තේ දඹදිව වන්දනාව සඳහා ඉන්දියාවට චාරිකාවල් යෑම වැළැක් වීම .ගෞතම බුදු රජාණන් වහන්සේ හෙළ දේශයේ පුරවැසියෙක් .අපේ ලංකා භූමිය බුදුන්ගේ දේශයයි
Suwapath wewa...
Theruwan Saranai!!!
Suwapath wewa!!!
Chiran Jayathu!!!
බුදුන් උපන් දේශයමයි.........
සත්‍යය,
බමරගල සදපහන ගලවා ඇත 8:42 😊
අපේ උරුමයන් ගැන කතා කරන්න අපි ට අයිතිය නැත්නම් කාටද අයිතිය තියෙන්නේ
Mage thaththa ipaduna thena vasaya karapu thena bumi dene karapu thena mama danimi e sidu vim mata vedak netha thaththa kiya dipu penva dipu hari margaye gaman karala mage jivithe bala poroththu itukara genima mage prarthana vai saththya ekai
බුදුන් වහන්සේ කිසිසේත්ම ඉංදියානුවකු නොවේ කියන්න ඇති තරම් සාක්ෂ්‍ය සාධක මෙම යූටියුබ් චැනලය ඔස්සේම දහස්ගනනක් දැකගත හැකියි. ඒත් ඇතැම් ලාංකිකයින්ට සැකයි. හේතුව අඩුවෙන් තොරතුරු දැනගැනීමයි. මේ වැඩසටහන් අවසානයේදී වත් සත්‍ය වටහාගනු ඇති. එසේම වේවා සත්‍ය වටහාගනිත්වා සාදු සාදු.
Mey budun upan helabimai,suwapath weva janith malli
මෙ රටෙහි හැම
ගමකම කුඩා ම
ගමකම
ඉතාම පැරණි වෙහෙර විහාර නටඹුන් නොඅඩුවම තියනව.බුදුන්
පරිහරණය කල
සහ සියලු ධාතු
පවතින්නෙ මෙහෙ.
අපෙ රටෙහි සිදුහත්
කුමරුගෙ සියලුම ජීවන තෙරතුරු ඇත්තෙ මෙහෙ.ඉන්දියාවෙ
මෙකිසිවක් නනෙ
🤚🤚🤚🤚🤚
Walalaa...athi..sathyaya...mathu..weawaa...
මේ තරම් නටඹුන් හමුවෙනවිට ඇයි පිලි නොගන්නේ
Ape janapathi thumage neth yomuweva. Ethumama thamai me sadahath mulikathwaya gatha yuththe..hamoma me gana katha nokalatha megana awadhanayen inne..
Not missing a single video uploads from this channel!
මේ බුදුන් උපන් රට
Theruwansaranay
Parama sathya hamu wewa .....🌼🙏
niyama tarkayak.jaya wewa
🙏🙏🙏🇱🇰
Obathumala karanne nima kala nohaki sewawak...man danata lankawen pita inne...namuth man oya gana 2010 idan danne...awasanawata hiriwadunne sudu bodiya eke ewakata hitiya hamuduruwo simenthi dala wahuwa kiyala matama kiuwa unwahanse. Anthimata e hamuduruwanta karmaya pala dunna
maha pinak obathumanla nidiyan inna helayanwa awadikirima sadaha me darana prayathnaya hadawathata ata tiyala thamange amma wechcha me mawbimata adare karanna bari minissu innakam merata godaganna ba api hamoma aka pawlak jathi agambeda tawat apa api okkoma me ammage daruwo ane danwat awadiweyaw daruwane
මෙ සත්‍ය තොරතුරු ඉදිරිපත් කර අපිට නඩු මගින් ව්සදා ගන්න බැරිවෙයිද?
❤❤❤❤❤❤❤
🙏🙏
පරාවිද්යා එකෙන් එහෙම කියනවානම් බුදුන් වහන්සේ මේ බිමේ ඉපදුනා කියන කාරණය තහවුරු වෙනවා.
💐💐💐🙏🙏🙏🙏💐💐💐
🤚🤚🤚🤚🤚🤚
සර් ඔයාලට ඔක ඉක්මනටම සමාජ ගත කරන්න පුළුවන් ඔය සතය්‍ය පාසල් වල උගන්වන්න සලස්වන්න බලන්න. ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්න ගොඩාක් ලමයි අසයි
මන්ද මටනමි මෙි ඇහෙනකොට පුදුම සතුටක් දැනෙන්නේ කෙසේ හෝ අපේ රට නැවතත් ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන තැනට මෙි රට ගන්න බලමු අපේ උපරිම සහයෝගය .හෙලජාන නැති උන්ට නමි මෙිකෙ වටිනාකමක් නැහැ .අපට අගෙයි මෙික පෙරදිග මතුඇටය වෙනවනන් නැවතත් අපට සතුටුයි .
Puravidya departhamenthuwe inne serama horu.
මහා වංසය ලියපු එවුන් අපේ තාත්තාවත් ඉන්දියාවට වික්කා අර ආව පල් හොරා උබලගේ තාත්තා කියලා උන් පුන පුනා කියනවා
ජනිත අපි මේ දේවල් කොහොමහරි ජනාධිපති තුමා දැනුවත් කරන්න බලමුද..මොකද මොනතරම් මහන්සි වෙලා ඉතිහාසය ගොඩ ගත්තත් මේ රටේ පවට පහලවුනු කලුසුද්දො අපේ හෙල ඉතිහාසය වහනව.. ඉතින් වෙන විකල්ප නෑ sir ඇරෙන
පුරා විද්‍යාවේ මහ එකාට අසූචී මුට්ටි වලින් පහර දී පන්නා දැමිය යුතුයි.
පුරාවිද්යවෙන් සෙවිය යුත්තේ සැබැ ඉතිහාසයයි.එසේ නොකර වැරදි තොරතුරු ගෙනහැර පාමින් ඉතිහාසය විකුර්ති කරන්නේ නම් එම අායතනය වසා දැමිමෙන් වඩාත් යහපතක් සිදුවේ
මේ මගේ රට බුදුන් වැඩි දේශයයි
Aekanam aththa rawana gena Katha karana Kota ape. rata..budunwahase buduwennath kalin ne rawana..athakota ape lankawa. Krsthu warsawalata kalin.. ae..nisa.mata.penne puravdywa wahanawa..aegollan Katha karanne sigiriyath kasapa.rajjukala kiyala .. ane Manda ape rate Pura vidywa me tharan aththa helikaranna Baya. Ane Manda...
pura vidyava hadaru aya suddagé upadhi sahathikaya ha é anuva lada rakiyava raka ganna pirisaki ( kiipa dénék hara )samaharu indiyavé vahallu,apé bhikshoon vahanséla pava nomaga yavanava.
Aniya agamikayan ape rata vinasha kara ape budun pava indiyawata dunna. bellsudda aperate kanin karala wasthuwa hora kamkarala unge ratata arangiya. Suddaaperate ethihasaya k.w3ta lagu kara.
මම මෙය කියන්නේ මම2013වසරෙ කටාර් වල වැඩ කරන කොට මම හිටියා නෙපලේ දෙන්නෙක් ඒ අය මගේන් නිතරම අහන දෙයක් රාවණා විස්තර ඵතුමගේ මලිගව තියනවද කියලා ඒ අය හරිම අසයි රාවණා කරපු විස්ම කර්ම වැඩ වලට ඉතිහාසය අැත්තයි මෙය සොයන ඔබට අනිසන්සයක් වෙවා
Hal kilo 10 dilà chande ganna inna ratak, thawath monada ithin, mage rata budun upan ratai ❤❤❤❤sadu sadu sadu
ගරැ පින්වත් මැතිදුනි සක්විති රජ හෝ බුදුවෙනවා කියා එදා සිදුහත් කුමරැට බමුනන් කියාසිටියා එතකොට සක්විති රජ ඉන්දියාවෙිද දිව්‍යලෝකයේ ද මෙි හෙලබිමෙිදිද.
ශ්‍රි පාද නගින විටදිත් අපේ බුදුන් මිසක් ඉන්දියාවේ බුදුන් කියන්නේ නැහැනෙ
Haki wigasa elikaranna.
Mokawath one nee danatath indian Nepal wala kattiya ekka apita meet wenakota e minissu ahanneth rawana gena...
Budupiyanan wahansela sakwithi rajawaru pahalawanne ekama desayaka.purawidyawa prathamikai Sathya elidakinawamai.
Budun upan deshaya me helabima hewath jambudveepaya we.
Pura vidayawa nidi mathe
Pura vidya ayathanaya indiawen ho wena yam ratakin penwa dena likithawa satahan kara dena de pamanai pili ganne.in ehata sathya gaweshanaya kirimata biyak saha mali kamak dakwai.Rawana rajun indiawen bihi una nam indianuwek ethuma ehe bawata likithawa penwuwa nam pura vidya ayathanayen eya hisa mudunin pili ganu atha.Rawanayan ho budun wahanse lankawen bihi wunu bawata pili ganna akamethi ay kiya therum gatha noheka.
Mun hithan inne munge vidio balana okkoma munge mathaya piligannava kiyala.ne ban ubala kiyana pacha kebara ahanna thamai godaak aya ennnne
giri nigantaya..kaagahanawa..maha kalu sinhalaya panala yanawa kiyala......a kiyanne lankawe nigantakayo hitiya
Budun ipaduna jambuddipaya mage srilankawa akata onitaran sakkshi tiyanawa..mewa kohoma hari ape minissunta pahadala denna oni
Unwa indeyawatama elawala indeyave pura harahara inda kiyala apita aluth buddemath pura veddeyave katteyak hada gata yutumai
මට ආව ගැටලුවක් තමයි,මිහිඳු හාමුදුරුවන් ලංකාවට බුදු දහම ගෙනාවනම් දර්මාශෝක රජ්ජුරුවො තමයි එතකොට ඉන්දියාවේ හිටියෙ.එතකොට එයා තමයි ස්තම්බ හදල බුදු රදුන් වැඩ සිටිය ස්තාන පෙන්නුම් කලේ.එතකොට ඒ වන විට අපේ රජවරුන් බුදු රදුන් ගැන දැන සිටියේ නැත්තෙ ඇයි?
ඔය කතා සියල්ල මහානම ගොතපුවා. රජවරු එහේ වන්දනාවේ ගියේ නෑ
දීර්ග පිලිතුරක් අවශ්යහනම් ඊමේල් අංකයක් පලකරන්න.
@@bodhuhela752 සමාවන්න...මමත් මගේ රටට ආදරෙයි.ඒකයි හිතට ආව දේ ඇහුවෙ.විස්තර පුලුවන්නම් එවන්න
mohananushka82@gmail.com
දෙඇස් විවර කර බලන්න.එකම මතයේ එල්බගෙන සිටීමෙන් සිදුවන්නේ සත්‍ය මතුවන කාලය පමා වීමයි.
Ape janadipathithuma dannawa budun deshaya ape siwhelaya kiyala ethuma haride karai. Kiyala apibala sitimu
අපිට බැරිද හොර සෙල්ලිපියෙ c12 test 1 කරන්න
Ravana lived between 5371BC and 5301BC.
අපි කැමති නැහැ බුදුන් ඉන්දියාවෙ කියන්න ඔය ලන්දේසීන්ට , පෘතුගීසීන්ට , ඉන්දියාන්වන්ට ජාතක වෙච්ච උන් තමා ඔය ,මුලින් වරදලා තියෙන්නෙ
Rajj soma dawalta waga Aya kiyann apata harakk waga thanakola kanna kiyala kiyanna sinhalamanussayakk namai mata ahu unoth konithala maranna a okawa
Paukarya manusayk nawe daviyantat
Davikanaku uttamyk louturu budu piyanan tot wahinati hanma gahapiya
දරුවා බාවන කරලා බලන්නකෝ නුවනින් බුදුන් කොහෙද ඉන්නේ කියල //මළකුණු කාල කාලා බඩවල් මළකුණු වලින් පුරවල මේ උතුම් මග දකින්න බෑ//ආර්ය මග දකින්න // දර්මය හොයාගත්ත කෙනා දන්නවා බුදුන් කොහෙද ඉන්නේ කියල //ආර්ය මග ලංකාවේ පහල වෙලා තියෙන්නේ //ලගදී දවසක නුවන ඇත්තන්ට බුදුන් දකින්න ලැබෙනවා //දැන් හැමෝටම දර්මය ඕනා වෙලා තියෙන්නේ // බලවත් උතුමා පැමිණ ඉන්නේ // නරක අයට දඩුවම් නිසැකවම ලැබෙනවා // නිර්මාන්ස අයට පිහිට වෙන බලවත් නායකයා // හැමෝටම දැන් පිස්සු වගේ //
Kawuda e uthuma
ai ethakota egypt pyramidal hadanna sinha desayen minisunge sahayagathaaaa kiyala raaaoo kiyanne rawana.......rata kiyanne syria...ooo kiyanne dewiyo kiyala ....raoo kiyanne suriya wanshika dewiyo kiyala