Resin Arts 01 - HANDMADE KEYTAGS | රේසින් වලින් කීටෑග්ස් හදමු | ShaJinani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • In this video, I'm trying to show you all how to make a beautiful #keytag using #resin . #resinart is a great hobby which you all can practice and also if you try bit harder and do these kinds of handmade goodies perfectly, you can turn your hobby in to a very nice and easy way to make some money as well. :)
    මම මේ වීඩියෝ එකෙන් අද ඔයාලට පෙන්නන්න හදන්නේ රේසින් පාවිච්චි කරලා කොහොමද ලස්සන කීටෑග් එකක් හදාගන්නේ කියලා. හරිම ලේසියෙන් ඔයාලටත් මේ වීඩියෝ එක බලලා ගෙදරදිම මේ වගේ ලස්සන අත්කම් නිර්මාණ කරගන්න පුළුවන්. හරියට කලොත් පුංචි ව්‍යාපාරයක් විදියට මේක වැඩිදියුණු කරගන්නටත් බැරි වෙන්නේ නැහැ.
    #shajinani

ความคิดเห็น • 196

  • @ranjithdegambada1149
    @ranjithdegambada1149 2 หลายเดือนก่อน

    ඉතා හොඳ විග්‍රහ කීරීමක් හා ලස්සනට පැහැදිළිව කියා දුන්නට ඔබට ගොඩාක් ස්තුතියි. සුභ පතනවා.

  • @Imeshalakshani-z5i
    @Imeshalakshani-z5i 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතී අක්කේ ❤ කියා දුන්න එක හොදට තේරුනා ❤😊

  • @Madhu-kc5yw
    @Madhu-kc5yw ปีที่แล้ว +2

    Mn balapu videos walin pahadiliwa pennapu ekama video eka.thank you so much akka❤

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Ane darling.. ❤❤🥰🥰😇😇

  • @ChamikaSewwandhi-fr8hc
    @ChamikaSewwandhi-fr8hc หลายเดือนก่อน +2

    Akki oya hari lassanata kiyala denawa thanks ❤️

  • @sahannawoda3990
    @sahannawoda3990 ปีที่แล้ว +1

    Thanq akke mehema kiya denawata.nodanna kenekta godak wedagath ❤❤❤

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Always welcome nanga.. ❤❤🥰🥰

  • @AlphabravoBravo-s5o
    @AlphabravoBravo-s5o 2 หลายเดือนก่อน

    Thank you... Nicely explained... ❤❤❤ I like to give a try.

  • @harshijayasuriya8167
    @harshijayasuriya8167 ปีที่แล้ว +3

    Well done on your first Video Nangi.!
    All the best and Theruvan Saranayi.! ❤️👍🙏

  • @piyumiahinsa415
    @piyumiahinsa415 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් අක්කො ලස්සනට පිලිවෙලට කියලා දෙනවා🙂❤️තැන්ස් අක්කො😘

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      අනේ.. ඔයාගෙ වචන වලට ගොඩාක් ස්තූතී නංගා.. ❤️❤️😘😘

    • @dogs.408
      @dogs.408 ปีที่แล้ว +2

      @@ShaJinani2022 ❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    Wow great work love so much...really i try

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 ปีที่แล้ว +2

    Wonderful idea love your video❤ 👍🙏

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 ปีที่แล้ว +2

    Hodai jina good luck.

  • @sasiksadaruwansadaruwangun4311
    @sasiksadaruwansadaruwangun4311 8 หลายเดือนก่อน +1

    Aka hodatama thermal thanks ❤❤❤

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      🥰🥰😇😇

  • @rasangaperera4375
    @rasangaperera4375 ปีที่แล้ว +1

    Anee hari ma lassanai ❤🌺. Explain ekth bohoma clear.❤. Thank you

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Thank u so much oyage wachana walata dear.. ❤️😍😇

    • @rasangaperera4375
      @rasangaperera4375 ปีที่แล้ว

      අක්කා, පුළුවන් නම් පුංචි ඇඩ්වයිස් එකක් දෙන්න. අපිට රෙසින් කරන්න තෝරගත්ත රූම් එක නිතර දූවිලි වගේ ඇති වෙන තැනක් නම් අපට රෙසින් වේලෙන්න තියද්දි බොක්ස් එකක් හරි ලොකර් එකක් හරි ඇතුළෙ දාන්න පුළුවන් ද?

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@rasangaperera4375 ඔව් අනිවාර්යයෙන්ම. කාඩ්බෝඩ් බොක්ස් එකක් ඇතුලෙ දාලා වහලා cure කරගන්න පුළුවන්.. ඒක ගොඩාක් සාර්ථකයි.

  • @shakeelamurcott5202
    @shakeelamurcott5202 ปีที่แล้ว +2

    All the best Nanga. Good job and keep it up ❤

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 ปีที่แล้ว +2

    Hari watinawa ❤❤

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      ❤❤🥰🥰😇😇

  • @stylemebyamee
    @stylemebyamee ปีที่แล้ว +2

    Vinyl stickers paste කරාට පස්සෙත් රේසින් add කරන්න ඕනෙද..vinyl stickers paste කරන විදිහ වීඩියෝ එකකින් දාන්නකෝ🙏

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Ow danna ona.. mage bookmarks video eke ea gena pennananwa.. eka balanna.. th-cam.com/video/RXWN8xKFOy8/w-d-xo.htmlsi=uYuKRUpoPQ-u8jJy

    • @lakshikadilshanigunasekara5146
      @lakshikadilshanigunasekara5146 28 วันที่ผ่านมา

      Ehema clear vidiyata viduru wagee lassanata penne neni akka heduwama hethuwa mokak weida

  • @indraniamarasingha2050
    @indraniamarasingha2050 ปีที่แล้ว +1

    I really am gonna try this ....thank you for this

  • @taniatharangani7858
    @taniatharangani7858 ปีที่แล้ว +1

    Godak saralawa pehediliwa kiyala dunnata sthuthi.mata denaganna puluwanda jumprin size monada kiyala .

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ඒක mould එක අනුව වෙනස් වෙනවා dear.. මම මේ keytags වලට නම් අරගෙන තියෙන්නෙ 7mm jumprings

  • @ApsaraAbeyrathna-fg8rr
    @ApsaraAbeyrathna-fg8rr 5 หลายเดือนก่อน +1

    Akki keytag eka jampling eka dna eka hadagnne khomada

  • @rasikadulani1490
    @rasikadulani1490 7 หลายเดือนก่อน

    Akke godak watinawa kauruwath hariyata kiyala danne ne ane digatama Reshin gena kiyala denna math me dawas wala purudu wena gamn inne

  • @madumikasenanayaka1969
    @madumikasenanayaka1969 9 หลายเดือนก่อน +1

    රේසින් වල අනුපාත අනුව (1:2/1:3 වගේ) ඒවගේ වෙනසක් තියෙනවද අක්කි?

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน +1

      Ehema loku wenasak na nanga.. chemical reaction eka wena widiha anuwa thamayi ewa ehema ratio ekak ekka enne.. oya ganna Resin eke ratio eka balala ea widihata mix karanna.

    • @madumikasenanayaka1969
      @madumikasenanayaka1969 8 หลายเดือนก่อน

      @@ShaJinani2022 thank akki ❤️❤️🙏

  • @stylemebyamee
    @stylemebyamee ปีที่แล้ว

    Anty, glitters add karala tikak welaa indalada resin eka aayeth add karanna one?ehema inna one nam winaadi keeyak withara giyata passeda aaye resin add karanna one?? Reply plzz🙏❤Naththam resin ekatama glitters add karoth ewa yatata bahida😢

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Slim resin layer ekak daala chuttal wela indala glitters daganna.. etakota hari.. 🥰🥰😇😇

  • @TharushikaDewmini-ho5pu
    @TharushikaDewmini-ho5pu 29 วันที่ผ่านมา

    අක්කා සිලිකන් මෝල්ඩ් එකක් වෙනුවට ෆයිබර් වගේ දෙයකට දැන්මොත් ගැලවෙන්නි නැද්ද

  • @SadamaliSadamali-gf9ey
    @SadamaliSadamali-gf9ey 11 วันที่ผ่านมา

    Thank uuuu

  • @FathimaHaya-j6c
    @FathimaHaya-j6c 9 หลายเดือนก่อน +1

    Mekata awashay badu list eka poddak danwda. Online eke order krala ganna puluwanda

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Ow online ganna puluwan.. video eke mama awashya badu okkoma gena kiyanawa

  • @Thilakasiri-n7c
    @Thilakasiri-n7c 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සණයි ❤

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Thank u dear.. 🥰🥰

  • @Miracle2709
    @Miracle2709 6 หลายเดือนก่อน

    Akke bubbles ain karana ekata mokkda kiyana nama

  • @curious6947
    @curious6947 9 หลายเดือนก่อน +1

    Akka e bubble ain krnn gun eka nathuw wen widihk nadd

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Alcoholic sanitizer spray ekak gahaganna puluwan mold ekata resin daganna kalin.. etakotat bubbles ena eka nawatinawa... habayi eeta passe apahu jet gun eka pawichchi karanna epa.

  • @chamathjayashan-hm5tg
    @chamathjayashan-hm5tg 8 หลายเดือนก่อน +1

    Akke muhudu veli gannakota velenna thiyalada ganne

  • @sasankakumarasingha9401
    @sasankakumarasingha9401 7 หลายเดือนก่อน

    Akki mage eka akkige vidiyathama haduna ❤

  • @lakruwanshehan2832
    @lakruwanshehan2832 5 หลายเดือนก่อน +1

    අක්කෙ ඔක්කොම කරලා අන්තිමට kyetag එක ගලපුවාම..කිටැග් එක වටේටම දාරයක් වගේ තියෙනවා එකට මොකක්ද කරන්නෙ කියලා දෙන්නකො...රෙසින් දලා වගේ මදි නිසාද එහෙම වෙන්නෙ..පොඩ්ඩක් පැහැදිලි කරන්නකො

    • @nisansalafernando346
      @nisansalafernando346 4 หลายเดือนก่อน

      1500-2000size wali කඩදාසි walin gently madinna...thawa tools thiyenawa e wage ewa shape karanna...

  • @chabeebaby1
    @chabeebaby1 ปีที่แล้ว +1

    All the best nangi👍❤️

  • @nimeshapiyumali2376
    @nimeshapiyumali2376 6 หลายเดือนก่อน +1

    Thank you darling..❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  6 หลายเดือนก่อน

      Always welcome darling.. ❤❤🥰🥰

  • @GeethaniHarshika
    @GeethaniHarshika ปีที่แล้ว

    Pahadiliwa hamadema kiyala denawa.isthuthi akke ❤️

  • @ireshanperera
    @ireshanperera ปีที่แล้ว +2

    All the best jina

  • @freeespirittt5528
    @freeespirittt5528 ปีที่แล้ว +2

    awesome!!!

  • @dimashiadithya6213
    @dimashiadithya6213 ปีที่แล้ว +1

    Godak isthuthi akka

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      ❤❤🥰🥰😇😇

  • @SakuniNirasha-o3f
    @SakuniNirasha-o3f 4 หลายเดือนก่อน

    අනෙ අක්කි 750mg තියෙන රෙසින් බොතලයකින් english අකුරු කිටැග් කියක් වගෙ හදන්න පුලුවන් ද

  • @sashikalaudayangani8186
    @sashikalaudayangani8186 2 หลายเดือนก่อน

    Akke tray ekak hadana hati kiyla dennako plz😊

  • @UdariSakunthala-qg3yw
    @UdariSakunthala-qg3yw 5 หลายเดือนก่อน

    Meke පාවිච්චි karapu item tika nam tika danna puluwanda akke

  • @sachinicooray990
    @sachinicooray990 ปีที่แล้ว +1

    All the best darling!

  • @KaraokeSriLanka2024
    @KaraokeSriLanka2024 ปีที่แล้ว +1

    All the best Nangi.! 👏👏👏
    Keep up the quality contents coming. 👍

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Thankuu ayya.. 😇

    • @dilushama1844
      @dilushama1844 2 หลายเดือนก่อน

      Hi, miss can contact you.. please

  • @TharuNawoda-x4y
    @TharuNawoda-x4y 10 หลายเดือนก่อน +1

    Name ekak add Karala hadanawa nm eka kohomada akki name eka print kraganne wishesha kolayak ehema thiyenawada

    • @ShaJinani2022
      @ShaJinani2022  10 หลายเดือนก่อน +1

      Ow nanga.. names print karana eka gana mama "Bookmarks" video eke pennuwa.. meka balanna.. th-cam.com/video/RXWN8xKFOy8/w-d-xo.htmlsi=DqoHSgOEGpQVXZbl

  • @SumithraNandani-ne6zc
    @SumithraNandani-ne6zc 2 หลายเดือนก่อน

    Hodata.keyala.dunina..❤

  • @madushalakshani4536
    @madushalakshani4536 ปีที่แล้ว +1

    Akke oya item tikak atin thada klama nemenwd netam viduru wge haiyaida...

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Veeduru wage haiyayi nanga

  • @shafeekraju9187
    @shafeekraju9187 8 หลายเดือนก่อน

    Photo daala hadanawanam laminating karanna onada mis

  • @kaveethma1634
    @kaveethma1634 หลายเดือนก่อน

    Thank you

  • @Enaya2
    @Enaya2 ปีที่แล้ว +2

    Congratulations jina❤️❤️❤️❤️

  • @danushanilanthi1962
    @danushanilanthi1962 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  10 หลายเดือนก่อน

      ❤️❤️😇😇

  • @sureshbandara4924
    @sureshbandara4924 3 หลายเดือนก่อน

    Kohenda me resin, mold ahema ganna thiyenne

  • @asokakularathne5653
    @asokakularathne5653 ปีที่แล้ว +1

    Thank you puthe..

  • @praveendilshan6214
    @praveendilshan6214 10 หลายเดือนก่อน +1

    Mewa ganna puluwn mona wge kada walinda akke

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Chemical hardware wala thiyenawa malli.. natnam online gannat puluwan

  • @Nawarathn
    @Nawarathn 7 หลายเดือนก่อน +1

    නැන්දේ කොහොමද bubbles ඒක නැතුව අයින් කරන්නේ

  • @K.NagaraniRani
    @K.NagaraniRani 4 หลายเดือนก่อน

    How can I get those items????

  • @sujithsanjeewa1202
    @sujithsanjeewa1202 ปีที่แล้ว +1

    Thank you akkaa math hadala balanawa. Mn hari aasai mage athinma karana deyak sel karanna

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ඒක හොඳම හොඳයි.. ඔයාගෙ අතින්ම හදලා ඔයාගෙ හැකියාවට හොඳ මිලක් දෙන්න.. හදලා බලන්න..ඔයාට පුළුවන්..❤️

  • @ThiliniJayawickrama-lh5ef
    @ThiliniJayawickrama-lh5ef 6 หลายเดือนก่อน +1

    What is name of the instrument of air bubbles remove?

    • @ShaJinani2022
      @ShaJinani2022  6 หลายเดือนก่อน

      Jet Flame Gun / Jet Flame Lighter

  • @nishadikaushalya662
    @nishadikaushalya662 ปีที่แล้ว +1

    Thank you ❤

  • @D.k-bz8ne
    @D.k-bz8ne หลายเดือนก่อน

    Oya badu kohendha ganne

  • @Dulakshimanuja
    @Dulakshimanuja 6 หลายเดือนก่อน

    Albhabet ganne kohenda

  • @nilshanahamed4149
    @nilshanahamed4149 2 หลายเดือนก่อน

    කීටැග් එක හදලා වේලුනාට පස්සේ ඇයි උඩ මීදුම වගේ බැදීලා තියෙන්නේ ..අක්කා

  • @PradeepKumara-t4u
    @PradeepKumara-t4u 6 หลายเดือนก่อน

    Thank you❤

  • @chathurikarathnayake4244
    @chathurikarathnayake4244 ปีที่แล้ว +1

    Thanks dear

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      You are always welcome dear.. ❤️

  • @gayanirajapacksa5361
    @gayanirajapacksa5361 ปีที่แล้ว

    Akke resin ganne kohenda? Thank you

  • @nishadichamudika7737
    @nishadichamudika7737 ปีที่แล้ว +13

    අක්කා මාත් හැදුවා.ඒත් රේසින් වලට glitter dust mix කරලා මං mold එකට දැම්මෙ.ඒත් ඒක හයි උනාට පස්සෙ dust ඔක්කොම අඩියට බැහැලා හිටියනවා.මැදයි උඩයි හිස්ව තියෙන්නෙ.ඒ ඇයි 😪

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +10

      නංගා.. මට හිතෙන්නෙ ඔයා රේසින් එක මික්ස් කරපු ගමන්ම glitter dust එක එකතු කරලා මික්ස් කරන්න ඇති. එහෙම කලොත් තමයි ඔය වැඩේ වෙන්නෙ. අනිත් දවසෙ ඔයා රේසින් එක මික්ස් කරලා විනාඩි 5-6ක් විතර තියලා ඊට පස්සෙ glitters එකතු කරගෙන මික්ස් කරගන්න. එතකොට ඔහොම වෙන්නෙ නෑ. රේසින් එකේ liquid ගතිය චුට්ටක් විතර අඩුවුනාම තමයි glitters වගේ දේවල් එකතු කරගන්න ඕනෙ. Dont worry ආයෙත් ට්‍රයි කරලා බලන්න.. ඔයාට පුලුවන් ❤️

    • @nishadichamudika7737
      @nishadichamudika7737 ปีที่แล้ว +2

      @@ShaJinani2022 අනේ thanks අක්කෙ.මං ආයෙත් හදලා බැලුවා glitter තියෙන්නෙ උඩ ,leyar එකෙයි යට leyar එකෙයි විතරයි මැද කොටස විනිවිද පේනවා.ඔයා කිව්ව විදිහට ආයෙමත් කරලා බලන්නම් 😍👍

    • @mahimisuchinika9726
      @mahimisuchinika9726 ปีที่แล้ว

      @@ShaJinani2022 akka resing kohend gnn thinne .ewa keeyada

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@mahimisuchinika9726 mama online order karala gamnr nanga

    • @mahimisuchinika9726
      @mahimisuchinika9726 ปีที่แล้ว +1

      @@ShaJinani2022 hardware wala thinod .e wala prize kohomd

  • @salonthaha3989
    @salonthaha3989 ปีที่แล้ว +1

    Good job

  • @maduniupeksha4977
    @maduniupeksha4977 ปีที่แล้ว +1

    ❤️❤️

  • @IndariMaanil-qe6xe
    @IndariMaanil-qe6xe 7 วันที่ผ่านมา

    ⁣මොන වගේ කඩෙිද ගන්න තියෙන්නේ

  • @MuisicHub8145
    @MuisicHub8145 ปีที่แล้ว

    Oya dana gam eka wage eke nama mokakda

  • @LeesaSewwandi
    @LeesaSewwandi หลายเดือนก่อน

    Ane mat asai ketik hadanna mata mekata ona badu kiyannako

  • @ChamindaPriyankara-pq8vb
    @ChamindaPriyankara-pq8vb หลายเดือนก่อน

    අක්කා .ඔයා .මැසින් .එක.නම.මොකද .ගන්න .තියෙන්නෙ .කොහෙද .ගන්න .කියද

  • @dulakshikapabodani7101
    @dulakshikapabodani7101 ปีที่แล้ว +1

    පිලිවෙලකට vidiyo ek thibba.thank you akki

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Thanks nanga.. 🥰🥰😇😇

  • @dilinirathnayaka5455
    @dilinirathnayaka5455 ปีที่แล้ว

    Mata innawa maasa 3ka babek..man mekata asai..chemical ekak nisa patan ganna bayai..kiyannako akke adahasa

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      baba inna room eke meka karanna epa.. meke smell eka eyata honda naha.. wenama room ekaka karanna

  • @tharukasandakumari863
    @tharukasandakumari863 ปีที่แล้ว

    Eka kitag ekak kiyak eenwada akka

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      එක එක ගනන් වලට දෙන්න පුලුවන් නංගා..

  • @madushadulmini4003
    @madushadulmini4003 ปีที่แล้ว

    Price plzz dear

  • @RochelleNelson-np8ee
    @RochelleNelson-np8ee ปีที่แล้ว +1

    Photo 1k dala karana widiha kitala dwnnako

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      මම Love Frame එකක් හැදුවා photo එකක් දාලා.. මේ වීඩියෝ එක බලන්න.. th-cam.com/video/6t17TCAD0Go/w-d-xo.html

  • @manjulapradeep4234
    @manjulapradeep4234 9 วันที่ผ่านมา

    Badu ganne kohada

  • @praneeshamadushani2434
    @praneeshamadushani2434 11 หลายเดือนก่อน

    Mewa shops wala nhne kohend resinand hardner ganne

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Chemical hardware wala thiyenawa .. natnam online gannat puluwan

  • @ajanthaweerasinha4888
    @ajanthaweerasinha4888 ปีที่แล้ว

    Akke mata oyagen resing keetag ganna barida

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Mama inna Malaysia dear.. ☺☺

  • @sudharikamedhangani8175
    @sudharikamedhangani8175 หลายเดือนก่อน

    Akka oya used karana gass litter 1 gaththe kohenda

  • @TarinduSampath-c7q
    @TarinduSampath-c7q ปีที่แล้ว +1

    අක්කෙ අපිට කොහෙන්ද ඒ කෙමිකල් එක ගන්න පුලුවන්

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Chemical hardware walin ganna puluwan malli.. natnam online order karannat puluwan

  • @MadumalWannigama
    @MadumalWannigama 3 หลายเดือนก่อน

    මෙව හදන්න ඔන දෙවල් ඔඩර් කරන්නේ කොහොමද

  • @ChanikathushariChanikath-sj5yg
    @ChanikathushariChanikath-sj5yg 3 หลายเดือนก่อน

    පලවෙනි ලෙයර් එක දාලා අපිට මෙ දාන ස්විකින්ස් දාලා ඊට උඩින් ආපහු ලෙයර් එකක් දානවා නෙද පලවෙනි ලෙයර් එක වෙලුනාට පස්සෙද දාන්න ඔන

  • @samindikavindya6206
    @samindikavindya6206 10 หลายเดือนก่อน +1

    Akke o lit ekt kiyna nama mokakda

  • @anuradhperera
    @anuradhperera ปีที่แล้ว +1

    මේ අමුද්‍රව්‍ය ගන්න තියෙන්නෙ කොහෙද

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Chemical hardware walin ganna puluwan .. natnam online order karannat puluwan

  • @Omeshannnn
    @Omeshannnn ปีที่แล้ว +1

    Bubbles ain krnne khmd

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      මම video එකේ පෙන්නන විදියට jet flame lighter එකක් use කරන්න... 😊

    • @Omeshannnn
      @Omeshannnn ปีที่แล้ว +1

      @@ShaJinani2022 kohend akke ewa ganne

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@Omeshannnn supermarket වල, hardware වල තියෙනවා මල්ලි.. online ගන්නත් පුලුවන්..

  • @parapitiya
    @parapitiya ปีที่แล้ว +1

    මේ සිලිකන් මොල්ඩ් ගන්නෙ කොහෙන්ද?

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      මම නම් මේවා ගන්නෙ online ordee කරලා

    • @parapitiya
      @parapitiya ปีที่แล้ว

      @@ShaJinani2022 මොකක්ද තැන. වෙබ් එක?

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      @@parapitiya මම මැලේසියාවේ ඉන්න නිසා මම order කරන්නෙ shopee.com එකෙන්.. ලංකාවෙ නම් ali express එකෙන් ගන්න පුළුවන්ලු.. නැත්නම් පිටකොටුවෙ කඩ තියෙනවලු බඩු ගන්න..

  • @tharukasandakumari863
    @tharukasandakumari863 ปีที่แล้ว

    Ane math heduwa akke e unata rabar wage una ay a kiyannako pls patiyo

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      අනේ නංගා.. එහෙම වෙන්නෙ නම් ඔයා හරි අනුපාතයට අනුව රේසින් දෙක් මික්ස් කරලා නැතිඋනාම... එහෙමත් නැත්නම්.. cure වෙන්න කලින් mould එකෙන් ගැලෙව්වම

    • @techwinmathugama8235
      @techwinmathugama8235 ปีที่แล้ว

      Mage laga resin tyenawa...2.:1

  • @lakmalichamila4259
    @lakmalichamila4259 ปีที่แล้ว +1

    Badu walata kiyak wage yanawada

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      Godak ganan nehe dear. Mama Malaysia inna nisa Lankawe ganan kohomada kiyala hariyatama danne nehe. Hebeyi pitakotuwe "Master Colours" kiyala shop ekak thiyenawa. Eke badu labayi lu. Try karala balanna.

  • @mc-xw3pq
    @mc-xw3pq ปีที่แล้ว +1

    මේවා හදන අමුද්‍රව්‍ය කොහෙන්ද ගන්න පුළුවන්

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      මම නම් ගන්නෙ online order කරලා.. ලංකාවෙ නම් පිටකොටුවෙන් ගන්න පුළුවන්ලු..

    • @techwinmathugama8235
      @techwinmathugama8235 ปีที่แล้ว +1

      Mage laga tuenawa

  • @youandme2729
    @youandme2729 ปีที่แล้ว

    Air bubble ain karana machine eke nama mokakda

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      ඒක lighter එකක්. ඒකට කියන්නෙ "Jet Flame Lighter" කියලා..

    • @youandme2729
      @youandme2729 ปีที่แล้ว

      @@ShaJinani2022 thank you ...

  • @chanchalagayathri
    @chanchalagayathri ปีที่แล้ว +1

    අක්කි අපෙ එ කප් එකෙ හදපුවා තව තියනවානම් කල් තියන්න පුලුවන්ද

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      මික්ස් කරාට පස්සෙ තියාගන්න බැහැ නංගා.. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණෙට විතරක් මික්ස් කරගන්න

  • @kumarimanjula4550
    @kumarimanjula4550 ปีที่แล้ว

    නoගී මම ඉන්නෙ ඩුබායි වල මෙහෙන් ගන්න තියේද රෙසින් එහෙම උවමනා දේවල්

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      ඩුබායි වල තැන් නම් හරියටම දන්නෙ නෑ අක්කා, ඒත් අනිවාර්යයෙන්ම නැතිවෙන්න බැහැ. Stationary කඩවල් වල, Hardware වල බලන්න. Online ගන්නත් පුලුවන්. ඩුබායි වල නම් amazon.ae එකෙන් හරි noon.com එකෙන් හරි ගන්න පුලුවන්

    • @kumarimanjula4550
      @kumarimanjula4550 ปีที่แล้ว

      Thanks ❤

    • @gayanionthori427
      @gayanionthori427 ปีที่แล้ว

      Man dubai inne Resin hadanna ona dewal man gawa තියෙනවා math Resin karanawa

    • @gayanionthori427
      @gayanionthori427 ปีที่แล้ว

      Oyata onam kiyanna Math inne ඩුබායි Man gawa තියෙනවා Resin batu ඔක්කොම

    • @niluwaza9398
      @niluwaza9398 ปีที่แล้ว

      @@gayanionthori427 dubai wala resin badu gananda

  • @chandaniReanuka-ig8no
    @chandaniReanuka-ig8no หลายเดือนก่อน

    බඩු ගන්න තැනක් නැද්ද

  • @nsforever913
    @nsforever913 ปีที่แล้ว

    Resin prize kohameda

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Mama inne Malaysia wala dear. Lankawe prices kohomada danne nehe. Moratuwe "Petrochem" eken Resin ganna puluwan lu. Eken check karala balanna.

    • @nsforever913
      @nsforever913 ปีที่แล้ว

      Tnx

  • @indukarunasekara3903
    @indukarunasekara3903 ปีที่แล้ว

    Air bubbles ain karanne mokenda ake name mokakda khnda ganne

  • @rasikavinodani2369
    @rasikavinodani2369 ปีที่แล้ว

    Badu genna ganna vidiya dana ganna no ewanna

  • @jeevscreations7900
    @jeevscreations7900 10 หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 ปีที่แล้ว

    අනේ කියන්න ඇලෙන් නේ ඇයි උප දෙසක් දෙන්න

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් දුරට ඇලෙන්නෙ හරියට Resin එකයි Hardner එකයි හරි අනුපාතෙට mix කරගත්තෙ නැත්නම්... එහෙමත් නැත්නම් සමහර Resins තියෙනවා.. පැය 48ක් විතර යනවා හරියටම cure වෙන්න...

  • @NilukaPerera-f9k
    @NilukaPerera-f9k 3 หลายเดือนก่อน

    Thank you

  • @SLGIRL-e3b
    @SLGIRL-e3b 10 หลายเดือนก่อน +1

    Akka kohenda resin oder kara ganne

    • @ShaJinani2022
      @ShaJinani2022  8 หลายเดือนก่อน

      Lankawe nam Ali Express eken ganna puluwan nanga