ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank you ❤️
You must wear a mask 😷 when you are using raisin.
yes i know. If I put on a mask at this time, I can't speak clearly
Mewa ganna thiyenne koheda
ස්තුතිය
Wooooow😍
කොහොමද මෙක ඉගෙනගන්නෙ
Key tag ekak kalath palamu layer eka karala peya 24 kin passeda anthima layer eka danne akki❤
මාත් කරනවා 🥺♥
Pita kotuwe rathu palliya gawa owa ganna shop ekk thiyanawa da
❤
Me resing kemikal ganna thiyenne koheda
ගන්නේ කොහොමද
Akke oyage nambar aka denna puluwan da
රශ්මි ඔයා හරිම ලස්සනට මේ නිර්මාණ කරල තියෙනවා. හරිම ලස්සනට පැහැදිලි කරනවා. ලොකු සතුටක් අපේ ලංකාවේත් මේ නිර්මාණ සල්ලි හොයන තැනකට ගේන එක. නමුත් මේක බැලුවම බොහෝම ආදරෙන් මේ දේ නොකියාම බෑ වගේ දැනුනා. මේකේන් කිව්වේ නෑ මේ resin නිර්මාණ කරන කොට mask එකක අවශ්‍යතාවය. Painter's mask එකක් අනිවාර්යයෙන්ම දාන්න ඔයා දිගටම මේ නිර්මාණ කරන නිසා. ඒ වගේම හොද වාත්‍රශයක් තියෙන දූවිලි තෙල් වටපිටාවක් නොවෙන තැනක කරන්න. Resin ගැන පොඩි research එකක් කරල බලන්න.
Mask eka godak important d e gana wistharayk kiynn puluwnd?
සාමාන්‍යයෙන් resin art හෝ craft එකක් cure වෙන්න පැය 24 ක් විතර යනවා ඒත් මේ resin වල තියෙන අපිට අහිතකර රසායන ද්‍රව්‍ය පැය 4ක් 5ක් වගේ කාලයක් තමයි ගොඩක් සක්‍රියව තියෙන්නේ. ඉතින් අපි අවට වාතයේ මිශ්‍ර වෙලා තිබුනොත් ඒකෙන් අපිට ආසාදිත තත්වයන් එන්න පුලුවන්. ඇස් වල සමේ නාසයේ ඒ වගේම අපි වැඩි කාලයක් මේ සමග ගත කරනවා නම් හුස්ම ගැනීමේ අපහසු තා ඇවිල්ලා asthma තත්වයට වැටෙන්න පුලුවන්. පෙනහලු අසාමිකතාවයන් තියෙන අයට ගොඩක් බලපාන්න පුලුවන් .මන් මේ බොහෝම සරලව කිව්වේ පුලුවන් නම් මේ අත්දැකීම් ලබපු අයගේ වීඩියෝ තියෙනවා හොයල බලන්න. Resin සම්බන්ද විවිද වර්ගයේ මහා පරිමාන ගුවන්යානා, බෝට්ටු වැනි නිශ්පාදන පවා තියෙනවා හැබැයි ඒ හැම තැනකම safety first ඒ කියන්නේ සියලුම ආරක්ෂක ආන්පන්න ාඇතුවයි වෙන්නේ. ඉතින් අපි මේ කතා කරන පුන්චි පරිමානයෙන් කෙරෙන මේ නිර්මාණ කරන කොටත් ඒ ආරක්ෂාව ලබා ගත්තාම කිසිම අනතුරක් නැතිව සාර්ථකව කර ගන්න පුලුවන්. තවත් එකක් මේ තත්වය එකිනෙකා ගෙන් එකිනෙකාට වෙනස් වෙන්නත් පුලුවන්.
@@maliscolorfulwonders2164
ඔව් මම දන්නවා.. මං මාස්ක් දාලා තමයි රෙසින් නිර්මාණ කරන්නේ. මං මෙතන මාස්ක් එක දැම්මේ නැත්තේ මට පැහැදිලිව කතා කරන්න අවශ්‍ය නිසා 😊
@@D.pereramt ignagnna asai me gena
🎉🎉🎉🎉♥️♥️
Good job Rashmi ❤️
Mold eke kochcharak usata dhanna onidha
❤❤
ඕවා කොහෙන්ද ගන්න ඕනෙ?? 🥺
Resi badu aluten gaththuwa tiyenawa on in am kiyanna adu milatha dennam
@@heshanimadumali2722 mata details kiynna puluwnda
resin ganne kohenda kiyala kauruth kiyn me ne
Man laga tiyenwa
@@smile-gq6hw oya koheda
@@smile-gq6hw price kohmd
@@tharunimna4491 කොච්චර ගන්න ද
@@smile-gq6hw podi pramanyk gnn .mn resin karala na klim .
පිටකොටුවේ රෙසින් ගන්න තැනක් දන්න අය කියන්නකො
Master colurs shop eka
@@gayashiniperera2168kothanada e shop eka thiyanne
@@gayashiniperera2168 koheda kotuwe tiynee
@@sanjeewadhammika5223 බංගසාල වීදීයේ
අක්කේ මනින්නේ නැතුව 2:1 අනුපාතයට රේසින් හාඩ්නර් දෙක mix කරනවා මම දැකලා තියෙනවා . ඒක කොහොමද ම්නින්නෙ බර බල්න්නෙ නැතුව
Mesgaring cup walata ml pramsnaya thiyenawa
oba tumiya lankawa pura patamalawak vidiyata lankawa pura suwan rekiya karana ayata hodai
Resin spelling key tag ekak kiyak wenawada
මමත් අත්කම් නිර්මාණය කරනවා ගෙදර ඉන්න ගමන්, ඒත් ලොකුවට කරන්න ආසාව තිබුනට අත දෙන්න කෙනෙක් නම් හොයා ගන්න නැති තරම්.. අනේ පුළුවන් නම් මට ඒකට උදව් කරන්නකෝ
Thank you for the tutorial! Please use masks coz resin is a chemical and can cause respiratory issues...
❤🌻
Resin , ewa hadana tray, blocks mewa ganna puluwan monawage kada wal walinda? Pls reply me
Contact ekak denna
පිටකොටුවේ කොහෙද ගන්න තියේන්නේ
@@smile-gq6hw koheda thiynne
@@smile-gq6hw mta ona
රේසීන් මිශ්‍රණය ගන්නෙ කොහෙන්ද .
Yes please
Pettah master colors shop
Mg page eken gnn puluwn dr oni nm kynn❤
@@pinipasandeepani5435 oyge page eka mkdd
Owa ganna thiyenne කොහෙද
Oyata oni awa man hadala dennam darshi navodya fb aka balanna
කොටුවේ master colour shop eken
හාඩ්වෙයා ,වලද ඔවා ගන්න තියෙන්නෙ බඩු වර්ග
Me tika ganna puluwan kohenda 🥺
Tiyenawa
අවශ්‍ය බඩු ගන්න තැන ක් කවුරුත් කියලා නැ
Wtsap krnna
Master colurs shop
Me kenawa sambanda karanna puluwanda nb ekk dannako
Video eka baluvada??
Oww api baluwa
Owa ganne kohenda......kiyak wenoda
Ko nane
Kotuwe vitharada
Pulu vanda ma nirman karann apita vadv karann svayan rakiyavak vidi yat karann adumilat gann tank nadad
Resing badu ona kenek innwa nam whatsap karnna
Kohomd ganne
නම්බරෙ දෙන්න
Number ekak
@@kawyasuhandini3132 number eka hambunda
Matath ganna oni
මේ ගෑනිට මැසෙජ් එකක් දැම්ම බ්ලොක් කලා ශික් පුදුම මිනිස්සු
Eththada 😒
උගන්වනවද ඔයා
❤️❤️❤️