Resin Art 06 - BOOKMARKS | රේසින් වලින් බුක්මාක්ස් | ShaJinani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 141

  • @chamodideuja4164
    @chamodideuja4164 9 หลายเดือนก่อน +4

    ගොඩක් අයගෙන් හදන ක්‍රමය ඇහුවා.ඒත් කියල දුන්නෙ නෑ.ඔයා හරි ලස්සනට පැහැදිලිව කියල දෙනවා.කවුරුහරි කියනවද online ගෙන්න ගන්න පුලුවන් විදියක්

    • @thilinidhamayanthi3568
      @thilinidhamayanthi3568 7 หลายเดือนก่อน

      Ane aththamai awa gana danna Aya kauruwath kiyala denne na math egena ganna asai awa hadanna samaharu Hari kuhakai😢

    • @lashiniimeshani
      @lashiniimeshani 5 หลายเดือนก่อน

      Daraze

  • @DilushikaDilshan-qc3pz
    @DilushikaDilshan-qc3pz ปีที่แล้ว +2

    akki oyanam aththatama gdk hodai hamadema oahadiliwa kyl denawa...math gdk asawen hty resin art karanna...gdk videos baluwa..eth oya witharai hamadema hariyt kyl dunne...mn oyg video balala resin art kara...aththatama gdk lassanata awa...tnxxxx akkiyoooo

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Aneee.. mata harima sathutuyi nanga.. digatama karanna.. meka attatama hari lassana hobby ekak.. ea wagema podi business ekak widiyatat karanna puluwan.. ❤❤😇😇

  • @nimalikaliyanage4236
    @nimalikaliyanage4236 9 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිව කියලදෙනවා..Thankyou very much .❤❤

  • @ayeshadilrukshi8846
    @ayeshadilrukshi8846 ปีที่แล้ว +1

    Harima lasssanai..godak pehediliwa kiyala denawa..thank you

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Aneee.. thank u oyage wachana walata.. ❤❤😇😇

  • @pulasthi_bandara
    @pulasthi_bandara 5 หลายเดือนก่อน

    හරිම පැහදිලියි නන්ගා..ගොඩක් ස්තුතියි .❤️💐

  • @tharidudushmal4684
    @tharidudushmal4684 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා කියලා දේන විදියට

  • @harshijayasuriya8167
    @harshijayasuriya8167 ปีที่แล้ว +2

    Beautiful.....

  • @sanujasanjeewani3356
    @sanujasanjeewani3356 4 หลายเดือนก่อน +1

    Thanks godak hodata kiyala denavats

  • @darkqueen9435
    @darkqueen9435 7 หลายเดือนก่อน +1

    අක්කේ ලංකාවේ එකක් කීයකට විතර දෙන්න පුළුවන් ද

  • @mayondiashirwadini2579
    @mayondiashirwadini2579 3 หลายเดือนก่อน +1

    අමු ද්‍රව්‍ය ගන්න පුලුවන් තැන් කියන්න පුළුවන්ද? අක්කා
    ලොකු උදව්වක්...

  • @kanchanamadushanitm9804
    @kanchanamadushanitm9804 ปีที่แล้ว +1

    Harima lassanai

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩා...ක් ස්තූතී..❤️😇

  • @Himarufashionandcraft
    @Himarufashionandcraft หลายเดือนก่อน

    නංගි bookmark වල නම්, ගහන්නේ කොහොමද pls reply කරන්න

  • @sanjeewanidharmathilaka9470
    @sanjeewanidharmathilaka9470 11 หลายเดือนก่อน

    Ane nangiyo oya godak hodata pahadili karanava.❤️❤️❤️

  • @geethikapriyadarshani3738
    @geethikapriyadarshani3738 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි හරිම පැහැදිලිව කියා දෙනවා

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතී මේ වචන වලට.. ❤️😍

  • @chathurangijayangani1214
    @chathurangijayangani1214 ปีที่แล้ว +1

    Aththtama lassanai.❤❤❤

  • @gayanitennakoon7044
    @gayanitennakoon7044 7 หลายเดือนก่อน

    පැහැදිලි ව කියලා දෙනවා.ස්තූතියි

  • @joncyjohnson4816
    @joncyjohnson4816 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී...❤️

  • @prabhanianuradha6621
    @prabhanianuradha6621 ปีที่แล้ว +1

    wow

  • @UdariAmanda-vq6eg
    @UdariAmanda-vq6eg ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤❤
    බොහොම ස්තූතියි 🙂❤
    රේසින් වලට, ෆැබ්රික් පේන්ට් දාලා පාට හදාගන්න පුලුවන්ද.?

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතී.. 😇
      Resin වලට Fabric Paint දාන්න පුලුවන්.. හැබැයි කල්පැවැත්ම තමයි ප්‍රශ්නෙ... Pigment Colours ම පාවිච්චි කරන්න බලන්න.. ❤️❤️

    • @niroshalakmali5401
      @niroshalakmali5401 ปีที่แล้ว

      ඕනේ කරන දේවල් මිලදී ගන්නේ කොහෙන්ද මිස්.හරිම ලස්සනයි ❤

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz ปีที่แล้ว +1

    අක්කේ මම හෙට යනව resin meteirials.ගන්න.හරිම ආසාවෙන් ඉන්නෙ.මේ වැඩේ පටන්ගන්න.ඔයා කියල දෙනව.හරිම පැහැදිලිවට.ගොඩක් ස්තූතියි අක්කේ.

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      හරිම සතුටුයි මල්ලි, ගොඩාක් බඩු ගන්න එපා.. මුලින් ටිකක් අරගෙන අතහුරු වෙන්න කරලා බලන්න.. වැරදුනාට වැඩිය හිතන්න එපා.. කොහොමහරි ඉවසීමෙන් ලස්සන දේවල් නිර්මාණය කරන්න.. ඔයාට මටත් වඩා ලස්සනට කරන්න පුළුවන් වෙයි... ඉස්සරහට මම තව රේසින් නිර්මාණ කරන විදිහෙ videos දාන්නම්.. 😇

    • @KamalChaminda-ci2wz
      @KamalChaminda-ci2wz ปีที่แล้ว +1

      @@ShaJinani2022 මම නංගී කෙනෙක්.මේ මහත්තයගෙ නම තියෙන්නේ.හරි අක්කේ.ඒ කියන විදියටම කරන්නම්.ඒ වචන මට ගොඩක් වටිනව.හිතට ලොකු ශක්තියක්.🙏❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      @@KamalChaminda-ci2wz අනේ ඇත්තද නංගා.. ලස්සනට ඉවසීමෙන් කරන්න.. ඔයාට ජය..!! ❤️😇

    • @KamalChaminda-ci2wz
      @KamalChaminda-ci2wz ปีที่แล้ว +1

      @@ShaJinani2022 ගොඩක් ස්තූතියි.බුදු සරණයි.

    • @KamalChaminda-ci2wz
      @KamalChaminda-ci2wz ปีที่แล้ว

      @@ShaJinani2022 අක්කේ මම earring හැදුව.ඔයාට පෙන්නන්නෙ කොහොමද කියල මම හිතුවෙ.🤔

  • @ChamilaWarnakulasuriya
    @ChamilaWarnakulasuriya ปีที่แล้ว +1

    Harima lassanai akki❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      thankuuu so much nanga... ❤❤😇😇

  • @KalanaDilanjanGanguliIndunikli
    @KalanaDilanjanGanguliIndunikli 10 หลายเดือนก่อน

    Resin වල side effects තියෙනවද dr, මගෙ 12y/14y බබාලත් resin වැඩ කරන්න

  • @shanikaabewickrama7336
    @shanikaabewickrama7336 ปีที่แล้ว +1

    Ane harima lassani akki mn italy inne math meka patan ganna inne math danne nati deyak tibboth akki help ekak tibboth kiyala denna akki harima lassani akkige nirmanath all the best akke budusaranai

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Aneee darling.. godaak thankuuu oyage wachana walata.. oyata denaganna ona deyak magen ahanna.. mama danna widiyata hemadeyakma kiyala dennam...oyat ikmanata hadanna ganna.. oyata puluwan..😇😘

  • @padminialkegama3635
    @padminialkegama3635 10 หลายเดือนก่อน

    Harima ලස්සනයි lassanata kiyalaa denawaa thank you dr.jayen jayama වේවා oyaa online baduganna addres eka inboxs danna කැමතියි nam

  • @NilminiSamarathunga-e2u
    @NilminiSamarathunga-e2u 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතිය

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 ปีที่แล้ว +1

    Mudal dila igena gattu thanata wada wadi yamak oben igena gatta. Isthuthi

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      අනේ.. ගොඩාක් ස්තූතී ඔයාගෙ නිහතමානීකමට.. ❤️❤️❤️😇😇😇

  • @ranilsuraj6949
    @ranilsuraj6949 ปีที่แล้ว +1

    Mata M/S akuru 2 Kitak hadaganna පුළුවන් da.mila kiyada

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Puluwan dear... namut mama inne Malaysia wala.. mama deliver karanne Malaysia wala witarayi..

  • @zeeniyazulfikar5845
    @zeeniyazulfikar5845 8 หลายเดือนก่อน

    Very nice🎉

  • @DULITHASL
    @DULITHASL ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ,පැහැදිලි thankyou dear. මං හැදුවොත් ඔයා ගන්නවද?

  • @madumikasenanayaka1969
    @madumikasenanayaka1969 8 หลายเดือนก่อน +1

    පැය 24ට පස්සේ දාන ලේයර් එකේදි රේසින් ලේයර් එකක් දානවා කිව්වනෙ අක්කි..ඒකෙදි රේසින් විතරද දාන්නේ,නැතිනම් හාඩ්නර් එකයි රේසින් එකයි දෙකම කලවම් කරලද දාන්නේ

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 5 หลายเดือนก่อน

      හාඩ්නර් කලවම් නොකරොත් හයි වෙන්නේ නෑනේ නේද?

  • @DewniRasadi
    @DewniRasadi ปีที่แล้ว +1

    Akke paya 8 giyama rabar kallak wage . Paya 24k yaddi hai wei neda.☺️☺️

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Ow nanga.. cure wena welawedi eka allanna epa.. paya 24k yanakam inna.. samahara Resin paya 48k innat wenawa

  • @chathurikasewwandi8412
    @chathurikasewwandi8412 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නොදන්න කෙනෙක්ට පුරුදු වෙන්න හරිම ලේසී ඔයා කියලා දෙන විදිහට අනේ❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Aneee... thank u so much.. ❤❤

  • @PriskyPrisky-dj3eb
    @PriskyPrisky-dj3eb 8 หลายเดือนก่อน +1

    Bookmark ekak keeyakda

  • @gwkumuduwikcramasinha8206
    @gwkumuduwikcramasinha8206 ปีที่แล้ว

    Lassanai godak

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී... 😍❤️

  • @shanikapriyadarshani-xv2bf
    @shanikapriyadarshani-xv2bf 9 หลายเดือนก่อน

    Dr colour dekak wenama dammata tikakin mix wenna ai

  • @sadarupiyumalsadaru9882
    @sadarupiyumalsadaru9882 10 หลายเดือนก่อน +1

    akke bookmark eke nam gahanne khmd

  • @Dahamichamodya55
    @Dahamichamodya55 4 หลายเดือนก่อน

    Akke paya 24 passe leyar ek danot resin ekat vena mukuth kalavam karanne nh neda resin ek vitharai neda plz riply

  • @lochanasaksidu4709
    @lochanasaksidu4709 ปีที่แล้ว +1

    Oya stiker eka genna khenda ❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Bookshops wala thiyenawa dear ❤❤😇😇

  • @LakmiRanjana
    @LakmiRanjana 9 หลายเดือนก่อน

    Akke eka mold ekakin hadanawa nam minum kohomada ganne

  • @CIPMMobile39-pz4jn
    @CIPMMobile39-pz4jn ปีที่แล้ว

    Dom eka daddi clear natuwa mist ekak wage tiyenna y

  • @sska__karate271
    @sska__karate271 7 หลายเดือนก่อน +1

    Mila kiyada

  • @NethmiSansala-r5o
    @NethmiSansala-r5o หลายเดือนก่อน

    Price komada akki oke

  • @nishadikaushalya662
    @nishadikaushalya662 ปีที่แล้ว +1

    Thank you ❤❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Always welcome dear.. ❤❤😇😇

  • @Himarufashionandcraft
    @Himarufashionandcraft หลายเดือนก่อน

    Resin hadner 2kata1 dalath bookmark welenne nathi wenne ai

  • @zeeniyazulfikar5845
    @zeeniyazulfikar5845 8 หลายเดือนก่อน

    Please share link to sea themed resin art work. Thanks

  • @shahirunimnet8267
    @shahirunimnet8267 ปีที่แล้ว

    ❤❤❤

  • @RuuSobha
    @RuuSobha ปีที่แล้ว +1

    Nanga owa polish karnne monagenda

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Akka.. mama pawichchi karanne plastic polish karana wax ekak.. "Autosol" kiyala.. eka pawichchi karannet mona hari scratch wela thibunoth witarayi..

    • @RuuSobha
      @RuuSobha ปีที่แล้ว +1

      @@ShaJinani2022 thnks nanga ❤️

  • @indraniamarasingha2050
    @indraniamarasingha2050 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️🥰🥰🥰

  • @Onlinecenter-h5n
    @Onlinecenter-h5n ปีที่แล้ว

    භාජන පිරිසිදු කර ගන්නේ කොහොමද ආයේ ඉලග දවසට ගන්න

  • @kavindi739
    @kavindi739 5 หลายเดือนก่อน

    Mewwa විකුනන්නෙ කියද

  • @sska__karate271
    @sska__karate271 8 หลายเดือนก่อน

    Me ekaka mila kohomada

  • @Ima2325
    @Ima2325 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි අක්කේ.
    ඕයා කීයකටද අක්කේ දෙන්නේ 😍

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      අනේ තෑන්ක්ස් නංගා.. මම මෙහෙ නම් ඔය වගේ bookmark එකක් දෙන්නෙ RM 10/-.. ඒ කියන්නෙ Rs 750/- වගේ..

    • @darkqueen9435
      @darkqueen9435 7 หลายเดือนก่อน

      ​@@ShaJinani2022 අක්කේ ලංකාවේ කීයකට වගේ විකුණන්න පුළුවන් ද සාමාන්‍යයෙන් අනේ අක්කේ කියන්න කෝ 😭🙏🏻❤

    • @ShaJinani2022
      @ShaJinani2022  7 หลายเดือนก่อน +1

      @@darkqueen9435 ලංකාවේ මාක්ට් එක කොහොමද කියන්න හරියටම දන්නෙ නැහැ නංගා..

    • @darkqueen9435
      @darkqueen9435 7 หลายเดือนก่อน +1

      @@ShaJinani2022 හරි අක්කේ 😢

  • @niroshalakmali5401
    @niroshalakmali5401 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤.කොහෙන්ද ඕනේ කරන දේවල් ගන්නේ මිස්.

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Thank u dear.. ❤❤ mama nam online order karala ganna dear..

  • @keshijayasinghe
    @keshijayasinghe ปีที่แล้ว +1

    Hi akke see theme eka kiyala dennako

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      හා නංගා.. ඉක්මනින්ම වීඩියෝ එකක් කරන්නම්

  • @DewniRasadi
    @DewniRasadi ปีที่แล้ว +1

    Akke weleddi රබර් එක වගේද. හයියද.

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      හොඳටම හයිය වෙන්න ඕන නංගා.. වීදුරු කෑල්ල වගේ.. රබර් එක වගේ වෙලා කියන්නෙ හරියට cure වෙලා නෑ නංගා..

    • @DewniRasadi
      @DewniRasadi ปีที่แล้ว +2

      Thankyou akke. Mama thama hadala balala na . Godak asawen inne hadanna. Oyage video balala asa hithuna.

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      @@DewniRasadi Try කරලා බලන්න නංගා.. ඒක හරිම interesting ❤️❤️

    • @DewniRasadi
      @DewniRasadi ปีที่แล้ว +2

      @@ShaJinani2022 😘🤗🤗

  • @ChamilaWarnakulasuriya
    @ChamilaWarnakulasuriya ปีที่แล้ว

    Resing eka

  • @Thilakasiri-n7c
    @Thilakasiri-n7c 9 หลายเดือนก่อน

    මිස් අර මල් කෘතිම ඒවාද

    • @ShaJinani2022
      @ShaJinani2022  9 หลายเดือนก่อน

      නෑ.. ඒ වේලපු ඇත්ත මල්

  • @nadeeshafernando1240
    @nadeeshafernando1240 ปีที่แล้ว

    අක්කිට කියල මටත් කී ටැග් එකක් හදාගන්න ඕන. ප්‍රයිස් කොහොමද අක්කි....

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Mama inne Malaysia nanga.. oya innet mehe nam, mata hadala denna puluwan

  • @fasfas236
    @fasfas236 ปีที่แล้ว

    Resin eka 3:1 kiyanawane... A part B part kiyala.. eka mata terun na..90 mokadda 30 mokadda.

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      "A" kiyanne "Resin" liquid ekata.. "B" kiyanne "Hardner" liquid ekata.. etakota 3:1 anupathaya kiyanne.. "A - Resin" eken kotas 3 gattot (Eg:- 300ml), "B - Hardner" eken ganna ona 1 (Eg:- 100ml)

  • @dulaninisansala4047
    @dulaninisansala4047 ปีที่แล้ว +1

    මේවා polish කරන්න ඕනේද??

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      awashyama naha.. alcochol spray ekak spray karala phodala dunnama hari...

  • @ChamilaWarnakulasuriya
    @ChamilaWarnakulasuriya ปีที่แล้ว

    Akka oya buk make wala akuru gahanne kohomada

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      video eke pennana widiyata transparent sticker ekakin gahanna puluwan nangi.. natnam wenama resin glitter marker pens walinut puluwan..

    • @ChamilaWarnakulasuriya
      @ChamilaWarnakulasuriya ปีที่แล้ว

      Transparent sticar oya gedarama karagannawada nattam gannawada akka ...? Transparent masing tiyanawada ganna podi ewa

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      @@ChamilaWarnakulasuriya Transparent Vinyl Sticker paper eka kade ganna thiyenawa nanga.. eka daala mama gedara printer eke print karala ganne... laser jet printer ekakin print karanna one

  • @gwkumuduwikcramasinha8206
    @gwkumuduwikcramasinha8206 ปีที่แล้ว +1

    Oya neme ekak dala haduwe eka kohomada ganne kiyannako❤

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Name එක Vinyl Transparent Sticker Paper එකක් print කරලා.. කපලා, අන්තිම Resin Layer එක දාන්න කලින් අලවලා ගත්තම හරි.. 😍

  • @nadeekaDishanthi-jk3yt
    @nadeekaDishanthi-jk3yt ปีที่แล้ว

    අක්කේ මගේ item වල නිකං වලාකුලු වගේ බැදිලා තියෙනවා item එකට උඩින්

    • @sameeramadushanka6509
      @sameeramadushanka6509 ปีที่แล้ว

      Mgeth ehmai

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      චුට්ටක් ඒක උඩින් වැල කඩදාසියකින් මැදලා, Resin Layer එකක් දාන්න

  • @SulochanaUdayangani-cm3gw
    @SulochanaUdayangani-cm3gw ปีที่แล้ว +1

    Ane akke akka class karannadda 😔

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      Ane na nanga.. oya denaganna deyak thiyenawanam mage fb eke msg karanna.. facebook.com/shajinanidiary

  • @prashanigayashri7394
    @prashanigayashri7394 9 หลายเดือนก่อน

    Thanks oyata matath karanna asawa awaaa Resin nirmana

  • @nadeekaDishanthi-jk3yt
    @nadeekaDishanthi-jk3yt ปีที่แล้ว +1

    අනේ තැන්ක්ස් අක්කේ

  • @padura-8035
    @padura-8035 ปีที่แล้ว

    රෙසින් එකයි හාඩ්නර් එකයි කවලම් කරද්දි බබ්ල්ස් එනවා... එකට මොකක්ද කරන්නෙ... බබලස් එන්නෙ නැතිවෙන්න කවලම් කරගන්න පුලුවන් ද නැත්නම් , කවලම්
    කරදදි බබල්ස් එන එක සාමාන්‍ය දෙයක්ද

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      ඔව් ඒක සාමන්‍ය දෙයක්.. කලවම් කරලා විනාඩි 3ක් විතර රෙස්ට් එකේ තියන්න.. මෝල්ඩ් එකට දැම්මට පස්සෙ බබල්ස් තියෙනවානම්, හීට් ගන් එකෙන් අල්ලන්න.. එතකොට හරි

  • @nadeekaDishanthi-jk3yt
    @nadeekaDishanthi-jk3yt ปีที่แล้ว

    ඇයි ඒ

  • @ranganirajapaksha4380
    @ranganirajapaksha4380 ปีที่แล้ว

    Paya kiyk thiyenn onid akke welenn

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว

      සාමාන්‍යයෙන් පැය 24ක් තමයි නංගා තියන්න ඕනා.. ඒත් climate එක ටිකක් සීතලයි නම් ඊට වඩා තියන්න වෙනවා.

    • @ranganirajapaksha4380
      @ranganirajapaksha4380 ปีที่แล้ว

      @@ShaJinani2022 හරි අක්කා තැන්ක් යූ 🥺♥️

  • @ThiliniMalshani-l2x
    @ThiliniMalshani-l2x 8 วันที่ผ่านมา

    𝗛𝗔𝗥𝗜𝗠𝗔 𝗹𝗮𝘀𝘀𝗮𝗻𝗮𝗶 ,𝗺𝗮𝘁𝗵 𝗮𝘀𝗮𝘄𝗲𝗻 𝗲𝗻𝗻𝗲 𝗵𝗮𝗱𝗮𝗻𝗻𝗮 𝗯𝗮𝗱𝘂 𝗴𝗮𝗻𝗮𝗻 𝘁𝗮𝗻𝗮𝗸 𝗸𝗶𝘆𝗮𝗻𝗻𝗮𝗸𝗼

  • @joncyjohnson4816
    @joncyjohnson4816 ปีที่แล้ว +1

    ඔයා කොහෙද ජීවත් වන්නේ?

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      මම ඉන්නෙ මැලේසියාවේ

    • @joncyjohnson4816
      @joncyjohnson4816 ปีที่แล้ว +1

      මම ඉන්නේ ජර්මනියේ.මමත් ආසායි අත් වැඩවලට.මේ දියරය වලට කියන ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා එවන්න පුළුවන් නම් හොඳයි.මම ජර්මන් භාෂාවෙන් බලන්න පුළුවන්.ස්තුතියි.නංගි

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      @@joncyjohnson4816 ශා.. හොඳයිනේ අක්කා .. ඔයත් කරන්න. මේකට කියන්නේ "Epoxy Resin" කියලා..

    • @joncyjohnson4816
      @joncyjohnson4816 ปีที่แล้ว

      Good morning thank you .god bless you

  • @thiliniupeksha7434
    @thiliniupeksha7434 ปีที่แล้ว +1

    Harima lassanai

    • @ShaJinani2022
      @ShaJinani2022  ปีที่แล้ว +1

      ගොඩා..ක් ස්තූතී ❤️