From the elephant zone to the lion zone & volunteers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 195

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +7

    අනේ මම ගොඩක් ආදරෙයි මේයාලගේ වීඩියෝස් වලට, ඔයත් ගොඩක් කරුනාවන්ත කෙනෙක් සතුන්ට ,කලින් වීඩියෝස් ගොඩක් බැලුවා , ආදරෙයි හැමදාමත් ❤❤

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @nuveenavarathne3541
    @nuveenavarathne3541 ปีที่แล้ว +11

    Thank you අයියෙ. ඔයාට පුලුවන් හැම වෙලාවකම වීඩියෝ දාන්න අයියෙ. මං ඔයාගෙ වීඩියෝ බලන්න පුදුම ආසයි❤

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +3

      Thankyou ❤️❤️❤️

    • @nuwangidinelka187
      @nuwangidinelka187 ปีที่แล้ว +3

      Nindayan na mewa balan nathuwa ...🙏🙏🙏

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      @@nuwangidinelka187 ආපු ගමන් දමන්නම්කො එක දිගටම

  • @nethushani1471
    @nethushani1471 ปีที่แล้ว +6

    දොස්තර හොඳ හිත වගේමයි ❤ 😊 mind relax karaganna maru 😊මන් දැන් සතියක විතර ඉදන් ඔයාගේ videos ඔක්කොම වගෙ බැලුවා .. 😮 ආස හිතෙනවා ඇත්තමයි .. මාත් එන්නම්කෝ ඔක්කොම අතාඇරලා දලා ඔහේ වැඩට 🤭😅 ඔහොම සත්තු එක්ක ගොඩාක් ලගින් ඉන්නත් කොච්චර පින්වන්තද අය්යේ ඔයාලා .. පරිස්මේන වැඩ කරන්න .. අය්යේ බුදු සරණයි ..machan අය්යේ ..😊❤

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ආදරෙයි මචං ඒ වචන් ටිකට

    • @nethushani1471
      @nethushani1471 ปีที่แล้ว +1

      @@wildmachan අය්යේ ස්වෙච්ඡා වැඩ කරන්න දෙනවද

    • @dilhanisujeewa
      @dilhanisujeewa ปีที่แล้ว

      Meka balanakota harima asawak hithenne

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      @@nethushani1471 ඔව් එහෙම වැඩකරන්න පුළුවන්

  • @northregion3232
    @northregion3232 ปีที่แล้ว +6

    එළ බ්බ්‍රෝ නියමයි. ඉක්මනට එනවා කියන එන ගැන නම් මට මුකුත් කියන්න බෑ මචං. මොනා උනත් ජීවීතේට ගේමක් ගහ ගන්න තරමට දියුනු වෙලා වරෙන්. මෙහේ ඇවිත් ගේමක් ගහන්න හිතං එන්නෙපා ගහන ගේම ගහන් වරෙන්. මෙහේ මිනිස්සු හරි වෙනස්. කෙලවන්න බලං ඉන්න උන් ගොඩක් ඉන්නෙ. මට වැඩිය හොඳට උඹ දන්නවනෙ අත් දැකීමෙන්. සුභ පතනවා උඹට. ආපු ගමන් අපිටත් කියපන් (මම A_Pure Bokka)

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ආදරෙයි බං උබලා මාර ගැම්මක් මට ඇත්තටම ❤️❤️🙏

  • @DammikaSenivirathna
    @DammikaSenivirathna ปีที่แล้ว +20

    කව්රු බැන්නත් බය වෙන්න එපා අය්යේ අපි ඉන්නවා ❤️❤️♥️♥️

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +5

      අනේ නෑ මට ඕවා ගානක් නෑ මම කව්ද කියලා මම දන්නවා

  • @ruwanwlr9388
    @ruwanwlr9388 ปีที่แล้ว +1

    Oya kawdha shoot karapu video ekakdha? Aapahu oya wadadha?

  • @asankapushpakumara3628
    @asankapushpakumara3628 ปีที่แล้ว +51

    ඔය කැලේ ඉන්න ඇත්තු එහෙම ගෙනල්ලා ඔය වගේ ඉන්න හදල දෙන්න ව්දියක් නැද්ද , ඇත්තටම පවු ඒ සත්තු . පුලුවන් නම් ලොකු දෙයක් . නැත්නම් තව කාලයක් යනකොට දල ඇති ඇත්තු අපිට නැති වෙයි වගේ.

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +16

      අපිට ඒක කරන්න බැහැනේ එක වනජීවි එකෙන් කරන්න ඕන වැඩක්
      ඒත් සම්පත් තියෙනවනම් ලොකු ඉඩක් එක්ක තුවාල උන අයට හරි බෙහෙත් කරන්න පුළුවන්

    • @asankapushpakumara3628
      @asankapushpakumara3628 ปีที่แล้ว +8

      ඔව් ඒක ඇත්ත . දල තියෙන ඇත්තු , කැලේ ඉන්න අලි ඉන්න විදිය දැක්කම ඇත්තටම දුකයි . අපේම මිනිස්සුන්ගෙ වැඩ නිසානෙ එහෙම වෙලා තියෙන්නෙ. මොනව උනත් ඒ සත්තුනෙ.

    • @danuka0
      @danuka0 ปีที่แล้ว

      ​@@wildmachanමස් ටිකක් නැද්ද 😅

    • @kenzoyt4712
      @kenzoyt4712 ปีที่แล้ว

      ​@@danuka0😂❤

    • @danuka0
      @danuka0 ปีที่แล้ว

      @@kenzoyt4712 😂😂

  • @pf6071
    @pf6071 ปีที่แล้ว +1

    What's news of Dora Lion cub?

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว +1

    Oyalata goodak pin siduwenaw budusaranai siyalu devi rakawaranai🙏

    • @wildmachan
      @wildmachan  8 หลายเดือนก่อน

      ❤️❤️

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว +1

    Ane ayth harima lassanai 💖💖lassana dala deka budusaranai patiyo🙂🙏

    • @wildmachan
      @wildmachan  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Wils machan kiyannako ochcharama heelanam ai yadam godak bella udai, kakul bandala thiyenne bawa? Oyawath piliganna puluwan uththarayak denna.

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      මේකේ කියලා තියෙන්න එක අහන්න හොදට අලි ගෙනියන්නේ සිංහයො ඉන්න එකට ,එයාලට පුරුදු නැති කෑල්ලකට
      සිංහයින්ගේ සුවද ඒ හැමතැනම තියෙනවා
      හදිස්සියෙම හරි බයවෙලා දිව්වොත් අලින්ට දගේම අනිත් සතුන්ට,සහා දේවල වලට ලොකු හානියක් වෙනවා
      අන්න එහෙම හදිස්සියක් උනොත් control කරගන්න තමයි දවැල් දමාඅ අරං යන්නේ ගිහින් දැම්ම්වල් ඔක්කොම අයින් කරලා එයාල zone එකට නිදහස් කරනවා
      Any questions..??

  • @hashinigamage3816
    @hashinigamage3816 ปีที่แล้ว +3

    Godak lassanai.budu saranai ❤️🙏

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว

    Shaaaa very nice beautiful
    Nimal Bandara

  • @MadusamAsitha
    @MadusamAsitha ปีที่แล้ว +1

    Hamadama video genna

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +1

    ගොඩක් කාලෙකින් මට වීඩියෝ එකක් ආවෙ ඒ වගේම ලඟදි කරපු වීඩියෝ 2යිනෙ ප්ලේ ලිස්ට් එකේ තිබුණෙ.කතා කරන ඒව හඒයට ඇහෙන් නෑ ඊලඟ වීඩියෝ එකේ ඉඳල හය්යෙන් කතා කරන්න පළුවන්ද?

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️❤️❤️ අනිවාර්යයෙන්ම

  • @sadu5304
    @sadu5304 ปีที่แล้ว +2

    Thank you❤ . Apita me wage watina video danawata

  • @hasithadilshan759
    @hasithadilshan759 ปีที่แล้ว +3

    අනේ අයියේ.. මටත් ජොබ් එකක් දෙන්නකෝ 😢 කුණු අස් කරන්න හරි කමක් න්... මමත් ගොඩක් ආසයි සත්තු එක්ක ඉන්න💗💗.. ආසයි එයාලව දකිද්දී ..බුදු සරණයි! ඔයාලට😍🙏

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️❤️

    • @oshadikaushalya8793
      @oshadikaushalya8793 ปีที่แล้ว +2

      මම වගේ අය තව ඉන්නවා කියලා දැනෙද්දි මාර සතුටුයි❤

    • @hasithadilshan759
      @hasithadilshan759 ปีที่แล้ว

      @@oshadikaushalya8793 ඒක වෙනමම එකක්🥺💗💗

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      @@oshadikaushalya8793 ඇත්ත තමයි ❤️❤️

  • @shehanWelagedara-x4g
    @shehanWelagedara-x4g ปีที่แล้ว +1

    Ayya lankawata awada

  • @sadaliwathasala7612
    @sadaliwathasala7612 ปีที่แล้ว

    Kohomada aiye.godak dawasakin.lassana video ekak.💕

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️❤️ හොදින්.ඉන්නවා

    • @sadaliwathasala7612
      @sadaliwathasala7612 ปีที่แล้ว

      @@wildmachan 💕අයියා ලංකාවට අවාද?මේ වගේ videos ගොඩක් වටිනවා.මගේ බාබා හරි අසාවේන් ඔයාගේ video බලනවා.👍

  • @kavindhumalinda4038
    @kavindhumalinda4038 ปีที่แล้ว +1

    Ali aththu kiyk innwda aiye

  • @chinthanasamarawickrama
    @chinthanasamarawickrama ปีที่แล้ว +7

    ඉදිරිපත් කිරීම සුපිරි…❤❤

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      😘😘😘😘😘❤️❤️❤️❤️

    • @dilhanisujeewa
      @dilhanisujeewa ปีที่แล้ว

      Me koheda

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 ปีที่แล้ว +1

    ඔයා ලංකාවට ආවද?

  • @kdmaxsports-srilanka7577
    @kdmaxsports-srilanka7577 ปีที่แล้ว +1

    African elephant එක්ක asian elephant එකතුවීමක් වෙන්න පුළුවන් ද එතකොට පැටව්න් බිහි වෙනවද දැනුවත් කෙනෙක් කියන්න පුළුවන් ද

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      එහෙම.එකතු උනාට පැටව් හැදෙන්නේ නැහැ
      මොකද එයාල විශේෂ 2ක් නිසා ලොකේ එකම එක පාරක් එහෙම වෙලා තියෙනවා ඒත් පැටියා දවස් 11කින් මැරිලා

  • @GaminiPriyantha-h6d
    @GaminiPriyantha-h6d ปีที่แล้ว +1

    සමහර අලින්ගේ වල්ගයේ නැමීම් දකින්න තියෙනවා, ඒවා අස්ති විකෘති වීම් ද

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ඔව් සමහර නැමීම් එහෙම තමයි
      ඒත් ඒවා ස්වභාවික පිහිටීම් නෙමෙයි
      අනෙක් අය නැට්ට හපපු නිසා උන අකරතැබ්බයක්

    • @GaminiPriyantha-h6d
      @GaminiPriyantha-h6d ปีที่แล้ว

      @@wildmachan 👍❤

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 ปีที่แล้ว +14

    අනේ ඔයා නැතුව මෙයාල🐘ගැන කිසිම තොරතුරක් නෑ🥺

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +3

      ඉක්මනින් එනවා

  • @naveensilva7671
    @naveensilva7671 10 หลายเดือนก่อน +1

    ජොආගෙ උස කීයද ? දැනට ලංකාවෙ ඉන්න උසම ඇතා ජොආද ?

    • @wildmachan
      @wildmachan  10 หลายเดือนก่อน +1

      දැන්නම් 12ක් විතර ඇති

  • @naveendaesaji438
    @naveendaesaji438 ปีที่แล้ว +3

    සුපිරි❤❤❤😊

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @akilalochana2202
    @akilalochana2202 ปีที่แล้ว +3

    ජගත් විතාන මාමා විතරයි තේරුන් ගත්තේ පුද්ගලික බාරයේ ඉන්න අලින්ටත් නිදහස ඕනේ කියලා ඒ නිසා එය ලොකු ඉඩමක් අරන් ඒකේ නාන්න තැනක් කෙලි පැටික්කියෙකුත් සන්ජු අලි පැන්චට හොයලා දුන්නා

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +2

      ඇත්තටම එයා සත්තුන්ට සාදාරනයක්කරනවා

    • @akilalochana2202
      @akilalochana2202 ปีที่แล้ว

      @@wildmachan ow

    • @mihirisandamali1596
      @mihirisandamali1596 ปีที่แล้ว +1

      Aththatama jagath mahaththaya ali athunta adarei

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤Lassanai

  • @rekhakariyawasam9119
    @rekhakariyawasam9119 ปีที่แล้ว +1

    Putha oya lankawa ta awada ..

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir ปีที่แล้ว +2

    අර පන්සල් වල ඉන්න අලි ඇතුන්ට පහර දෙන එක,රිද්දන එක නවත්තන්න බැරිද?

    • @wildmachan
      @wildmachan  7 หลายเดือนก่อน

      😥😥😥

  • @maduwanthanimsara4768
    @maduwanthanimsara4768 ปีที่แล้ว +3

    දිගටම විඩීයො ඔනි 😉❤️‍🩹

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      පුළුවන් ඉක්මනට ❤️

  • @SLAdventurs
    @SLAdventurs ปีที่แล้ว +2

    අර මුවෝ මරපු සීන් එකට මොකද උනේ..දඩ මස් බිස්නස් එක

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +2

      අව්ලක් නෑ මිනිසුන්ට මොනවද කියන්න බැරි
      පොඩ්ඩක් හොයාලා බලන්න කියපු කෙනානම් අන්න රටිනුත් පැනලා ලක්ශ ගානක් ගහලා අහුවෙලා

    • @madusanka5635
      @madusanka5635 ปีที่แล้ว

      ඔයත් රටින් පැන්න නෙද

    • @madusanka5635
      @madusanka5635 ปีที่แล้ว

      මේ එක නෙමෙයී සත්තු මරන එකකුත් දාන්නකෝ

  • @Chamajay
    @Chamajay ปีที่แล้ว +1

    ඒ ඇත් පැටියගෙ නම මොකක්ද

  • @suppersupper476
    @suppersupper476 ปีที่แล้ว +1

    කොහෙද ගියේ...මුකුත් නැද්ද

  • @kasunaroshana9634
    @kasunaroshana9634 ปีที่แล้ว +1

    Ali sinha fight ekak balnna meka athulata awa un ko? 😅😅

    • @wildmachan
      @wildmachan  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh 3 หลายเดือนก่อน

    මේ ඇතා මුලින් හිටියේ දෙහිවල නේද.

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 ปีที่แล้ว +5

    අයිය ලංකාවට අවද. සපාරි එකෙ අයිත් වැඩද. අපි හිතුවෙ chanel එක නවත්වල අති කියල. බුදු සරණයි

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +3

      චැනල් එක නවත්තන්නෙ නැහැ
      ලබන අවුරුද්දේ මම එනවා අයෙත්

    • @nuwangidinelka187
      @nuwangidinelka187 ปีที่แล้ว

      @@wildmachan labana aurudda wenakan inna baaaa.📅📅📅...kohenhari video tikak oni....😥😥😥😥😥

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g ปีที่แล้ว +2

    ඉක්මනට එන්නෝ 😊😊❤❤

    • @wildmachan
      @wildmachan  8 หลายเดือนก่อน +1

      එනවෝ......🙏❤️❤️

  • @apisrilanka761
    @apisrilanka761 ปีที่แล้ว +6

    අලින්ගෙ නිදහස ගැන හෑලි ලියන, ඔය සෝශල් මීඩියා වල බනින උන් බල්ලෙකුට වතුර ටිකක් වත් දෙන්නෙ නෑ

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      සල්ලි වලට ඔක්කොම

    • @sureshweerasinghe2548
      @sureshweerasinghe2548 ปีที่แล้ว +1

      සහතික ඇත්ත කථාව ඔය ඕක්කොම කීබෝඩ් එකට විතරයි

  • @lakmaludaya1
    @lakmaludaya1 ปีที่แล้ว +1

    මේ ඇෆ්‍රිකන් ඇතාගෙ පැටව් බෝ උනෙ නැද්ද

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      නැහැනෙ

  • @dilupayt8784
    @dilupayt8784 ปีที่แล้ว +1

    මමත් ඇවිත් ගිය memase 1nida

  • @rukshanvloges1224
    @rukshanvloges1224 ปีที่แล้ว

    Oya atha aprikan wargaye athek neda

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      ඔව් අප්‍රිකානු ඇතෙක්

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว

    hello thushara malliya kohomada ohey hodaida?

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      හොදයි ඒත් ලංකාව තරම් මටනම්.හොද නැහැ

    • @jayalathsoma
      @jayalathsoma ปีที่แล้ว

      @@wildmachan Eka apitath ehema thamai monawa karannada ethin.enna tikey sathutin ennai oni.

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      @@jayalathsoma ඔව් අයියේ ඉන්න ටිකේනම් ඇත්තටම සතුටින් ඉන්නවා ඒත් ලංකාව මතක් වෙනවා හරියට

    • @jayalathsoma
      @jayalathsoma ปีที่แล้ว

      @@wildmachan කාටත් පොදුයි මල්ලි සමහර මිනිස්සු ගත්තම ඇත්තටම සත්තු කොපමන හොඳද?

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    ❤❤❤💥💥👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝ බලන්න අරන් වැඩි දවසක් නැ ජපන් ගිහින් කරපුv වීඩියෝ එක බැලුව ඒත් commints දාන්න බැ ?
    ඉතින් ඔබගෙ වීඩියෝ දැක්කම නම් හිතන්න අමාරුයි සත්තු මස් කරාවි කියල
    කොහොම උනත් සොබා දහම වැරදි කරුවන් නි දැල් ලෙ තියන එකක් නැ
    හිරු නම් ?
    ඔබ නැවතත් සත්තු එයි කියල හිතන්නෙ.
    ඇත්ත ටම සත්තුන්ට ආදරය කළානම් කොහොම ද දාල ගියේ?
    මම එක වතාවක් ඔය සත්තු බලන්න ගියා. ඒත් අන්තිමට කලකිරිමක් .
    ඔබ ට ජයවේවා!

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +3

      මම ජපන් ආවේ පෙබරවාරි 22 ඕවා දොස්තර කිව්වේ විනය පරික්ෂණයෙන් වැරදි කාරයෙක් වෙලා trancer කරාම තමයි දැගලුවේ බොරුවට
      ඔච්චර ප්‍රශ්න තිබ්බනම් අවුරුදු ගානක් හංගගෙන ඉදලා trancer කරාම තමයි ඔක්කොම කිව්වේ
      දැන් හොයලා බලන්නකො ඕකෙන් පස්සේ අපි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේන් පරික්ෂණයක් ඉල්ලුවා ඒකෙන් දොස්තරගේ කෝටි ගානක බෙහෙත් වන්චා අහුවේලා හිරේ යන්න වෙනවට රට පැන්නා පොර
      ස්වභාදහම මම ඔයාලට වඩා ව්ශ්වාස කරනවා ඒවට දඩුවම මාස 3ක් ඇතුලතම ලැබුනා
      මට කාටවත්ම මම ගැන ඔප්පුකරන්න ඕන නෑ මම කව්ද කියලා
      රටේ නීතියයි,මගේ හිතයි දැනගත්තම ඇති

    • @iswaragekusum9996
      @iswaragekusum9996 ปีที่แล้ว

      @@wildmachan හොඳ යි සොබාදහමත් ඔබව රකියි ජයවේවා!
      ඔයා ගෙ වීඩියෝ හරිම සුන්දරයි

    • @iswaragekusum9996
      @iswaragekusum9996 ปีที่แล้ว +1

      මම රූපවාහිණි බලන්නෙ නැ
      ඔය සිදුවිම දැනගත්තෙ commints වලිනුයි

  • @kavindaliyanagamage6270
    @kavindaliyanagamage6270 ปีที่แล้ว +5

    මාත් ආසයි,සත්තු එක්ක ඉන්න අයියේ . කුනු අදින්න හරි කමක් නැ ජොබ් එකක් දෙන්න කෝ 😊😊😊

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +3

      මම ආවම ආයේ කට්ටියට චාන්ස් එකක් දෙන්න බලමු

  • @bawanthaamajith7286
    @bawanthaamajith7286 ปีที่แล้ว +1

    Aiyye me african athek neda

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ඔව් මල්ලි

  • @shashisandun1887
    @shashisandun1887 ปีที่แล้ว +1

    ඇයි කළණව දකින්න නැත්තෙ 🤔🤔🤔

    • @wildmachan
      @wildmachan  9 หลายเดือนก่อน

      එයා වෙනම ඉන්නේ

  • @mihirisandamali1596
    @mihirisandamali1596 ปีที่แล้ว

    Malli oya ayema safariyata awada aka hodai apita sathutui

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      මම එනවා ලබන අවුරුද්දේ

    • @Sathsara16
      @Sathsara16 ปีที่แล้ว

      @@wildmachan job එකෙන් අයින් උනාද

  • @shiransandaruwan148
    @shiransandaruwan148 ปีที่แล้ว +3

    මෙයා අප්‍රිකන් ඇතෙක් මාර ලස්සනයි

    • @wildmachan
      @wildmachan  8 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @SubashiniSubashini-zv1uy
    @SubashiniSubashini-zv1uy 10 หลายเดือนก่อน +1

    තාම ස්වෙච්ඡා සේවකයෝ ගන්නේ නැද්ද🙃🙃

    • @wildmachan
      @wildmachan  9 หลายเดือนก่อน

      තව පොඩ්ඩක් ඉන්න වෙනවා

  • @telestore626
    @telestore626 ปีที่แล้ว

    බුදු සරනයි

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 ปีที่แล้ว +1

    Ane me babalawa dala oya giyada?eyala hoyanawa athine oyawa.hamoma karunawantha nane.paw me Pancho Tika.

    • @wildmachan
      @wildmachan  8 หลายเดือนก่อน

      පුළුවන් ඉක්මනින් එනවා මම😥😥

  • @kumuduwimalarathna7744
    @kumuduwimalarathna7744 ปีที่แล้ว +1

    Ela

  • @NethmiShamod
    @NethmiShamod ปีที่แล้ว +1

    දන්නේ නැති දෙයක් තියෙනවා
    අලියෝ යි ඇත්තු යි කියන්නේ සත්තු දෙවර්ග යක් ද 🙄
    අනේ දන්න කෙනෙක් පැහැදිලි කරලා කියලා දෙන්න කෝ

    • @pushpakumari2822
      @pushpakumari2822 ปีที่แล้ว

      ඇත්තු කියන්නේ ඇලි මිනිසුන් වැනි වර්ගයක් ..

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      දෙගොල්ලොම එකම විශේෂය elephas maximus maximus
      එකම වෙනස දල දෙක විතරයි

    • @hasithadilshan759
      @hasithadilshan759 ปีที่แล้ว

      ​@@wildmachanඑතකොට ගැහැනු සතුන්ටත් දල එනවද

  • @kumarigeetha4051
    @kumarigeetha4051 ปีที่แล้ว +1

    Ai ayata damwal damme🇦🇪🇦🇪🇦🇪

  • @renukauduwana
    @renukauduwana ปีที่แล้ว

    මේ පායන කාලේ මෙයාලට හොයාගෙන කන්න තියනවද දෙන කෑම වලට අමතරව ..තණකොල,ගස් අතු වගේ ඒවා..සහ බොන්න වතුර තියනවද..

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      ඔව් ඒ හැමදේම.අපි ගෙනල්ලා දෙනවා ඒක ගැන විඩියො පහල ඇති

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel ปีที่แล้ว

    Ape apa rata kuhaka widiyata salakanna lokan uthum rata 😢harima lasanai

  • @anurabanagala7174
    @anurabanagala7174 ปีที่แล้ว +1

    මේ අප්‍රිකානු ඇතෙක් නේද ?

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ලස්සනයි

  • @imalkachathumali7930
    @imalkachathumali7930 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @samanthkaramanayaka7282
    @samanthkaramanayaka7282 ปีที่แล้ว +2

    ගොඩ කාලෙකින් මල්ලි හොදින් ඉන්නවද

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      ඔව් මම හොදින් ඉන්නවා ❤️❤️

  • @isuruudayakumara9179
    @isuruudayakumara9179 ปีที่แล้ว +1

    goda kalekin bro

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 ปีที่แล้ว +1

    අපි ගිය මාසේ ආවා ඔයාලා බල්ලන්න..යාලුවෝ ටික නම් බැලුවා..ඒත් ඔයා නෑ කිව්වා..

    • @wildmachan
      @wildmachan  8 หลายเดือนก่อน

      😥😥😥

  • @avishkaashik627
    @avishkaashik627 ปีที่แล้ว +1

    ඇයි ඔය අලි ඇත්තු වැඩිය කෑ ගහන්නෙ නැත්තෙ කලා තුරකින් තමයි කෑ ගහනවා ඇහිලා තියෙන්නෙ.සමහර කට්ටිය කියනවා මැරෙන්න කිට්ටුව 3න් පාරක් කෑ ගහනවා කියලා ඇත්තද ඒක

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +2

      ඒවා බොරු ගොඩක් වෙලාවට අනතුරක් දැනුනොත් තමයි එයාල සද්ද කරනේ අපේ අයට ප්‍රශ්නයක් නැහැනෙ ඒකයි නිතරම සද්ද කරන්නේ නැත්ට්ගෙ

  • @falvlogs6799
    @falvlogs6799 ปีที่แล้ว +1

    ඔයා ලංකාවට ආවද බ්‍රෝ.?

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ඉක්මනින් එන්නම්

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 10 หลายเดือนก่อน +1

    අප්‍රිකානු අලිත් ලංකාවේ ගෙනත් බෝ කරානම් හොදයි නේද

    • @wildmachan
      @wildmachan  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @mddamendadamenda
    @mddamendadamenda 6 หลายเดือนก่อน +1

    neyamayi mu kan daka aprkan akak waga nada

    • @wildmachan
      @wildmachan  3 หลายเดือนก่อน

      අප්‍රිකානු අලියෙක් තමයි

  • @sanjeewanianushka9531
    @sanjeewanianushka9531 ปีที่แล้ว

    මේ ඇතා අප්‍රිකානු අලියෙක්ද

  • @ziyanahamath9792
    @ziyanahamath9792 ปีที่แล้ว

    ❤❤

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi2341 ปีที่แล้ว +1

    ලංකාවට එන්නේ නැත්ද ආයේ 🙁🙁

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ලබන අවුරුද්දේ එනවා

  • @trushiakshida1070
    @trushiakshida1070 ปีที่แล้ว +1

    මෙයා අප්‍රිකා අලියෙක් නේද නම ජෝඅා

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 ปีที่แล้ว +1

    ලන්කාවට ආව නම් සතුටුයි

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ඉක්මනටම එනවා ❤️

    • @Sathsara16
      @Sathsara16 ปีที่แล้ว

      @@wildmachan තාම රටද එතකොට

  • @u.t......
    @u.t...... ปีที่แล้ว +1

    මේක පරණ වීඩියෝ එකක් නේද

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +1

      ඔව් මම එන්න කලින් ආයේ ආවම ලස්සනට විඩියො දමන්න පුළුවන්

    • @u.t......
      @u.t...... ปีที่แล้ว +1

      @@wildmachan හැබෑට. දැනුයි මතක් උනේ රට ගියා කියල. අර ව්‍යාඝ්‍ර පැටව් මළා නෙද😢😢

  • @dilanishyamali3544
    @dilanishyamali3544 ปีที่แล้ว

    Issara video hari asawen baluwa den nane ehema video 😢

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ඉක්මනිනම ලංකාවට එනවා කලින් phone එකෙන්නේ කරේ මෙහේ ආවෙම චැනල් එකට ඕන බඩු ගන්න ඒවා ඔක්කොම අරං එන්නම්.ඉක්මනට

  • @harshaka22
    @harshaka22 ปีที่แล้ว

    අම්මො.එ ජොඇගෙ ගජ මුතු✌️❤️‍🩹❤️‍🩹

    • @gajagaabhiman6894
      @gajagaabhiman6894 ปีที่แล้ว +2

      ගජමුතු පෙරේතයෝ
      ටිපර් නෝ පාකින්

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️

  • @chathurangarajapaksha1999
    @chathurangarajapaksha1999 ปีที่แล้ว +1

    ඉතිං කොහොමද අයියේ
    මාව මතකද……
    කාලෙකින් නේහ්….

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      මතකයි මතකයි

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk ปีที่แล้ว +1

    Pakay ponna weda karanna epa huththo. Ammata kelawa gannada huthththo Ali. Goviyek kohenhari nayak aragena govithenak karagena yanakota keri aliyek winasa karanawa sanen. Eeta passe oota waha kanna wenne.Eka saneepai neda.

    • @wildmachan
      @wildmachan  8 หลายเดือนก่อน

      සිරාවට එහෙම වෙනවද😂😂

  • @PushpaKumari-j8i
    @PushpaKumari-j8i ปีที่แล้ว

    Goda. Kalekinda. Ayi Dan. Vidiyo. Dan. Nethea

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      පොඩි කාලයක් එලියට ආව ඉක්මනට එනවා ආයේ

  • @kaushalyadilrukshi9131
    @kaushalyadilrukshi9131 ปีที่แล้ว +1

    ඔයා පැන්න නේද රට😂😂😂 මොනවා උනත් කරපු දේවල් වලට ගරු කරනවා.දැන් වැඩක් නෑ

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +6

      ලේ දුන්නට මොලේ දෙන්න බෑ
      පොඩ්ඩක් හොයාලා බලන්න මොනවද වෙලා තියෙන්නේ කියලා
      උඩ තියන් උන්නු දොස්තර මහත්තයා රටින් පැනලා රස්සවත් නැතිවෙලා හිරෙත් යන්න වෙනවා ආවට පස්සේ
      පරික්ෂණ කන්ඩායම් 3ක්.පරික්ෂණ කරලා එකකින්වත් කිසිම චෝදනවක් අපිට නැහෑ
      පුළුවන්නම් බලම්ම මම විඩියො එකක්.දමලා තියෙනවා ඒකේ ඔක්කොම විස්තරේ තියෙනවා 🙏

    • @charakalahiru2705
      @charakalahiru2705 ปีที่แล้ว +2

      @@wildmachan ඔව් ලංකාවෙ එහෙම තමයි ,පැමිණිලි කරායා හිරෙ, පරික්ෂණ කණ්ඩායම් 3 පස්සෙන් එලවන්න මාහ බැංකුව කඩලද? මිනි මරලද

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว +2

      @@charakalahiru2705 තමන් වැරදි කරලා අහුවෙලා රස්සාවෙන් එලියට දැම්මම එලියට ඇවිල්ලා මාධ්‍ය සංදර්ශන දමලා මඩ ගැහුවේ පරික්ෂණ ඉල්ලපු මිනිස්සු දෙන්නට
      අපි තමයි මිනිහගේ හොරවැඩ ඔක්කොම සාක්ෂි එක්කම අදාල ආයතන වලට දුන්නේ
      මිනිහා කියලා කියලා රටින් පැන්නා ලංකාවේ ගොන් හරක් තවම ඒ බොරු කරේ තියන් ඇවිදිනවා
      මට මෙහේම comment කරනවා වගේම පොඩ්ඩක් මං මේ කියපුවා පොරගේ පොස්ට් එකක අහලා බලන්නකො,
      ඇයි වැඩ තහනම් කරේ
      ඇයි මස් වැද්දොන්ට කරපු පරික්ෂණ වලට තුන් පාරක්ම කැදවලා ලියුම් එවලත් නොගියේ
      ආයතනය දැනුවත් නොකර හොරාටම රට ගියේ කියලා අහලා බලන්නකො
      පැයක් යන්න කලින් block නොකරොත් කන කපනවා
      මම ඉන්නේ කොහෙද මොකද්ද කරන්නේ කියලා රටටම කියලා තියෙන්නේ
      මගේ කලින් විඩියො එක බලන්න
      මම ලබන අවුරුද්දේ ලංකාවට එනවා එතකොට අපිවැරදි කරලනම් අපිට දඩුවම් ලැබේවේ
      කාට හැන්ගුවත් කොහෙන් පැන්නත් ස්භාවදර්මයට හැන්ගෙන්න බොරු කරන්න බෑ සහොදරයො
      බය නැතුව මෙහේම ඉන්නේ අපි දන්නවා අපි කව්ද කියලා
      මං හිතන්නේ මම ගැන දන්න මිනිස්සු මං ගැන දන්නවා ආයේ ඔබතුමාටත් මට මෙහෙම ලියන්න ඕන නැහැ
      හොයලා බලන්න ❤️

    • @NethmiShamod
      @NethmiShamod ปีที่แล้ว

      @@wildmachan මං නම් හිතන්නේ නැහැ ඔයා එහෙම කරයි කියලා අනේ තවත් video දාන්න හොදේ අය්යේ
      සත්තු ගැන දාන්න දේවල් අපිටත් කියන්න 😊

  • @u.t......
    @u.t...... ปีที่แล้ว

    ගොඩ කාලෙකින්නෙ

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @anuruddhatennakoon5342
    @anuruddhatennakoon5342 ปีที่แล้ว

    ඔයා අයෙත් චැනල් එක පටන්ගත්තද එක ගොඩක් හොදය්

    • @wildmachan
      @wildmachan  ปีที่แล้ว

      ඔව් විඩියො ටිකක් තියෙනවා ඒවා ලස්සනට එවන්නම්