Nihal Fashion | හිතේ හැටියට ඇදුම් ගන්න 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2023
  • Nihal Fashion
    Location - No.583 ,Colombo - Kandy Rd,Nittambuwa,Sri lanka.
    Contact number - 0332290202
    Facebook - / nihalfashionnittambuwa
    Music Credits
    Music by MBB
    / mbbmusic
    / mbbofficial
    / mbb_music

ความคิดเห็น • 263

  • @lakshanirajapaksha961
    @lakshanirajapaksha961 ปีที่แล้ว +7

    අක්කි ඔයාගේ වොලොග් වලට මං හරි ආසයි....කොන්ඩේටත් ආසයි....🥰❤️

  • @mohamedalarjani334
    @mohamedalarjani334 11 หลายเดือนก่อน

    I wish you success and wish you a billion subscribers. Beautiful and interesting photography, Muhammad 🇸🇦

  • @thashmilamadushani3237
    @thashmilamadushani3237 ปีที่แล้ว +3

    me wage videos karana eka godak hodai nangi..😊Thank you🥰

  • @chamodiwathsala4070
    @chamodiwathsala4070 ปีที่แล้ว +9

    Ada thamai man mulinma oyage video 1k baluwe, mage namamai oyta thiyenneth😍😍 palaweniytma kiyanna ona oyage konde harima lassanai🤗👌 apith naiwala inna kale shopping karapu thenak thamai nihal fashion kiynne, aththatama hoda collection 1k thiyna low budget idala high budget ekta wenakan kamathi vidihta select karagnna hamadema piliwelata thiyena thenak thamai.naiwala giyoth nihal fashion gihin adumak aragenamai enne😁 oya gatta frock eka fitton karala dakkane eka harima lassanai.anith ewath dakinna thibuna nm asai😊

    • @chamodiweerathunga
      @chamodiweerathunga  ปีที่แล้ว +2

      Anee thank you so much chamodi for your comment 🥰

  • @Dhew56
    @Dhew56 ปีที่แล้ว +7

    Low price walata nm melo deyak ne ooke .5000ta maha godak dewal nam ganna be.eka deyak puluwn wei. price dekkama sehenna minissu asarana wenava gini ganan.

  • @TT-rr3ux
    @TT-rr3ux ปีที่แล้ว +13

    ඇයි ඉතිම් price කියන්න බැරි 🙄..වෙන yutb channel වල අපූරු වට කියන්නේ... 😒

  • @prabhashmadhushanka8002
    @prabhashmadhushanka8002 ปีที่แล้ว +1

    Shop eka kese weththath oyanam lassanai kelle

  • @sandalihansika3181
    @sandalihansika3181 ปีที่แล้ว +2

    Ape paththene akki,thwa one me wage vlogs ❤️

  • @champikavinodani4485
    @champikavinodani4485 4 หลายเดือนก่อน +1

    Mn ada thama first time oyage vlog ekak baluwe...hodai wade....oyath lassanai

  • @sanjaana.3336
    @sanjaana.3336 ปีที่แล้ว +75

    Price කියන්න අවසර නොදෙන එකම video එක මේක මම නම් දැකපු.බොරු කරන්නෙපා අනේ.ඕන තරම් utube කරන අය shopping vlog wala price දාන්නේ.ඇයි ඔයාට විතරයි special.අනික ගෙදර ගිහින් හරි ගාන කියනව වෙන අය නම්.තඩි බොරුව ඔයාගේ.අනික ඔයාගේ video එකේ main topic ekama 5000කින් shopping කරමු කියන එක.ඒකෙන්ම මේ video එක වැඩක් නෑ කියල පේනවනේ price නොකියා .වැඩක් නෑ .subscribe krnna හිතෙන්නේ නෑ මෝඩ සෝබන අයව.

    • @nishu6959
      @nishu6959 ปีที่แล้ว +5

      5000 ochchara nam ganna ba,

    • @danushikasilva7203
      @danushikasilva7203 ปีที่แล้ว +6

      අලි බොරු වක් මේ වීඩියෝ එකේ විතර යි price කියන්න බැරි

    • @dewsanju
      @dewsanju ปีที่แล้ว +1

      Attac 😂5000 ට ඔච්චර ගන්න පුලුවන් නම් බැරියයි 🤣

    • @peshanimaduwanthika7267
      @peshanimaduwanthika7267 ปีที่แล้ว +2

      @@nishu6959 ou yako 🤧මම එක ගව්මයි ගත්තෙ ඒකම පන්දාහයි 💔🙄

    • @surangasuranga3523
      @surangasuranga3523 9 หลายเดือนก่อน +1

      😂😂😂😂Patta boru

  • @jacklinerosairo
    @jacklinerosairo ปีที่แล้ว +10

    බොරු කියලා මිනිස්සු රවටන්න එපා

  • @samanprasanna123
    @samanprasanna123 ปีที่แล้ว

    Math hadanne yanne oya widiha TH-cam ekak❤

  • @d.m.p.dissanayake8584
    @d.m.p.dissanayake8584 ปีที่แล้ว +14

    Thank you akkiyooo
    Oya godaaaaaaaaaaaaaaaaaaaaaariyaaaaak ලස්සනයි 😍❤️🤗

    • @chamodiweerathunga
      @chamodiweerathunga  ปีที่แล้ว +1

      Ty🥰

    • @user-rq7qj2yc5q
      @user-rq7qj2yc5q ปีที่แล้ว +2

      @@chamodiweerathunga මේක කොහෙද තියෙන්නෙ 👀

  • @dewminichamika3961
    @dewminichamika3961 ปีที่แล้ว

    Good luck

  • @anabiarinoza9003
    @anabiarinoza9003 ปีที่แล้ว

    Ethatama supiri thena mn asama thenk

  • @esa3555
    @esa3555 ปีที่แล้ว

    Aththatama padu nh apith ganne nittabhuwe nihal eken price tikk wadi aththatama eth quality ek best

  • @lasitharandeera9660
    @lasitharandeera9660 ปีที่แล้ว

    Nice video 👍

  • @zecha2914
    @zecha2914 ปีที่แล้ว +10

    අනේ බොරු දාන්න එපා😂ඔව ඔයිට වඩා ගනන්😂

  • @dinushikalakmali4054
    @dinushikalakmali4054 ปีที่แล้ว +7

    Prise දාන්න බැරිවෙන්න නම් බෑ...එහෙම ශොප් එකට කියන්නට් බෑ...ප්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍යිසස් කිඋවෙ නෑ කියන්නෙ ගාන හිතාගම්න පුලුව්න

  • @thilinidilhara6689
    @thilinidilhara6689 ปีที่แล้ว

    Anr nihal fashion eke hoda watch collection ekk tiyanwada kiyannko...

  • @amanthalakshman7485
    @amanthalakshman7485 ปีที่แล้ว +21

    අපි නොදන්න nihal fashion .අපිත් හැමදාම ඇදුම් ගන්නෙ ඕකෙන් තමයි...
    හැබැයි 5000 ඔය ඇදුම් ටිකනම් ගන්න බැහැ....අනිත් එක prizes කියන්න අකමැති මන් දැකපු එකම shop එක.

  • @dinushikagunawardana5775
    @dinushikagunawardana5775 ปีที่แล้ว +9

    බොරු කියන්ඩ එපා ගෑනියේ.. නිහල් එකේ වැඩ කරන උනුත් මේක බලනවා..

  • @Godhuma
    @Godhuma 2 หลายเดือนก่อน

    ❤❤

  • @pramithamadushani7668
    @pramithamadushani7668 ปีที่แล้ว +3

    Shop eka kohed tyenne

  • @deheminanayakkara9325
    @deheminanayakkara9325 ปีที่แล้ว

    Me nihal eke 2 wani eka. Nittabuwe .😊

  • @sandalipeshala
    @sandalipeshala ปีที่แล้ว

    Akka konde vava gathte komada kiyannako .godak digata

  • @sampathgunasinghe2679
    @sampathgunasinghe2679 ปีที่แล้ว +6

    Thawath shopping vlog genawanm hodai dr👍👍

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +4

    ඕකෙන් ගන්නවට වඩා හොදයි හෙලි වැල්ලෙන් යනවා..🤪🤪😁 ඉස්සර ගත්තේ පරන නිහාල් එකෙන් මේකෙනුත් ගත්තා ඒත් දැන් මාරම ගනන් ඕකේ.නිහාල් කිවුවොත් ඉතින් කෑමනම් සුපිරි 👍👍👍

  • @ashansadaruwan8411
    @ashansadaruwan8411 ปีที่แล้ว +8

    ඔච්චර බොරු දාන්න එපා රෙදි කෑලි 2ක් ගත්ත ගමන් 5000 කොහෙන් ගියාද දන්නෑ kidsඇදුමකුත් 1500 පන්නනවා අනිත් එක ඔය ඇදුම් වල මිල කිව්වම ඔය කඩේ උන්ට වෙන පාඩුව මොකක්ද දන්නෑ😂

  • @rhynimishen1904
    @rhynimishen1904 ปีที่แล้ว +35

    මීට වඩා තිලකවරධන එකේ හොදටම අඩුයි

  • @sanulisehansha3541
    @sanulisehansha3541 ปีที่แล้ว

    Api hama dama adum ganne meken et me Taran aduwen adum tiyenawa kiyana eka pudumai

  • @minduliisa9862
    @minduliisa9862 ปีที่แล้ว +23

    ගාන කියන් නැතිව යකෝ රෙදි ගත්තා කියලා තෝ කොච්චර ගානක් දිලා ගත්තාද කියලා අපි දන්නවාද .. rs.10000k vithra dila බඩු අරන් rs.5000ක් ගියා කියනවා...ගෙදර ගිහින් බඩුවල ගාන පෙන්වපන්කෝ..tag.එකත් එක්ක...අනික උබට video krla ..මේක youtube දන්න..ඔ ය කඩෙන් කියක් දුන්නද 🤣🤣🤣🤣

    • @induni7608
      @induni7608 ปีที่แล้ว +2

      කෙනෙක් සතුටු වෙද්දි සතුටු වෙන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න 🙂

    • @jacklinerosairo
      @jacklinerosairo ปีที่แล้ว

      😁😁😁😁😁

    • @JollyCraze
      @JollyCraze ปีที่แล้ว +1

      5000ta adum dekak gnna athi 😂

    • @danushikasilva7203
      @danushikasilva7203 ปีที่แล้ว +1

      ඒක ඇත්ත ගාන කියන්න බෑ කියන එක පල් බොරු

    • @minduliisa9862
      @minduliisa9862 ปีที่แล้ว

      @@danushikasilva7203 ඖ මුන්ගේ විකාර 5000ta gani මෙච්චර දේවල්..මේවා බලලා එතින් ලන්කාවේ මෝඩ හරක් ටිකත් දනවානෙහ් comment

  • @sanudisanjaana3541
    @sanudisanjaana3541 ปีที่แล้ว +1

    Meka koheda tiyenne

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 ปีที่แล้ว +16

    5000ට ස්කිනියක් නම් ගන්න පුළුවන් වෙයි.🤣🤣

  • @pradeepajayarathne8495
    @pradeepajayarathne8495 ปีที่แล้ว +7

    ඔයා shop එකේ vedio එකක් නෙවේ.. ඔයාගේ vedio එකක්නේ කරලා තියෙන්නේ...

  • @gamingyana01
    @gamingyana01 10 หลายเดือนก่อน +1

    Akke oya 2010 shopping karamu vedio ekak da me aurudde dala tiyenne

  • @meshalirandili4290
    @meshalirandili4290 ปีที่แล้ว

    akki apith shopping krla thiyanawa nihal eken😅🤣🤣

  • @srinathrathnathunga9903
    @srinathrathnathunga9903 ปีที่แล้ว +2

    Apith nittambuwe tamai,,,hebei oya ganata nam ganna be patta ganan

  • @fathimahafsa9065
    @fathimahafsa9065 ปีที่แล้ว

    Shop name and the address

  • @shawindyasathsarani9323
    @shawindyasathsarani9323 ปีที่แล้ว +3

    මමත් මේ ලගදි ගින් අරන් අවා ඇදුම් දෙකක් එකට ගියෙ 2100

  • @nilanganiwijerathna5356
    @nilanganiwijerathna5356 ปีที่แล้ว

    අක්කි ඔයා ලස්සනයි

  • @niroshanirajapaksha6097
    @niroshanirajapaksha6097 ปีที่แล้ว +1

    💝💝💝💝

  • @dilininisansala790
    @dilininisansala790 ปีที่แล้ว +2

    Nihal fashan ❤

    • @shalikshalik6308
      @shalikshalik6308 หลายเดือนก่อน

      Me shopping sentar eka tiyenne koheda

  • @teximalika3794
    @teximalika3794 ปีที่แล้ว +1

    👍😍

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 ปีที่แล้ว

    Monada konde ganne monada bonne kondeta akki

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว

    දැන්නම් ඔහොම ඇදුම් ගන්න පුලිවන්ද🥲

  • @sherami2271
    @sherami2271 ปีที่แล้ว +11

    Ape Nihal eka😍😍Apita thiyana langama thana😍♥️

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +5

    අක්කාගේ කොන්ඩේ ලස්සනයි 😍
    ම්ම්ම් ඔයත් ගොඩක් ලස්සනයි හලිද.. ❤️😘

  • @cactorsandcactressfans
    @cactorsandcactressfans ปีที่แล้ว +2

    E frock ekta asa hithuna 🥺❤️
    Lagaka thibunanm aniwrenm gannw math

    • @hansika4423
      @hansika4423 ปีที่แล้ว

      Aththatama matath asa hithuna ekatanm 😘

  • @anushaswarnamali3263
    @anushaswarnamali3263 ปีที่แล้ว

    Koheda shop eka thiyenne

  • @Chamoo1798
    @Chamoo1798 ปีที่แล้ว +4

    Hii chamoodi akki මගේ නමත් චමෝදි ❤😇

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +20

    ඒ මං ඔයාව දැකල තියනවනෙ 😨 මල්කඩුවාවෙද 🌚🌚 ආදර්ශෙට ද ගියේ 🤔🤔

  • @user-ho1yx6hw2z
    @user-ho1yx6hw2z 4 หลายเดือนก่อน

    Nittambuwa nihal fashion

  • @chathurikajayathilaka1139
    @chathurikajayathilaka1139 ปีที่แล้ว

    Ow thilakawardhana text superp

  • @shashiniranathunga6317
    @shashiniranathunga6317 ปีที่แล้ว +5

    Girls lata thyn items godak labai Nihal1 👍👌

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 ปีที่แล้ว +1

    Price kiyanna beri nam. mokoithn

  • @chanukachathuranga3757
    @chanukachathuranga3757 ปีที่แล้ว

    ❤️

  • @nishaditharuka1659
    @nishaditharuka1659 ปีที่แล้ว +8

    මමත් ඉස්සර ඉදන්ම වගේ යන්නේ නිහල් එකට. හැබැයි 5000ට ඔය කියන විදිහට නම් ගන්න බෑ. අනික සමහර ඇදුම පරණ නිහල් එකටත් වඩා අලුත් එකේ ගනන්.

  • @nimedivasana2656
    @nimedivasana2656 ปีที่แล้ว

    Mama ynnema nihal ekta eth 5000t ochchra dewalnm gnn ba

  • @amanthishanika1356
    @amanthishanika1356 ปีที่แล้ว

    eka teddy kenek witharak 2000 above mn danna taramin

  • @PavithraRoshini
    @PavithraRoshini 4 หลายเดือนก่อน

    Nittambuwa

  • @user-ei6ql6ed1w
    @user-ei6ql6ed1w 3 หลายเดือนก่อน

    Thawa visthara tikak oni akke😊

  • @seyaseyaseya1789
    @seyaseyaseya1789 ปีที่แล้ว

    Shik katha adum select oita wada aduwata gnda pulywan vena then wela lassanth ekka ewa

  • @user-ho1yx6hw2z
    @user-ho1yx6hw2z 4 หลายเดือนก่อน

    මං අවුරුදු 6ක් පුරාවටම shopping කලේ නිට්ටඹුව nihal fashion එකෙන්..ටිකක් ගනන් හැබැයි

  • @pradeepdarshana6699
    @pradeepdarshana6699 ปีที่แล้ว

    Bs nango

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +7

    අපිට තවම මේකෙන්ම වීඩියෝ එකක් ඕනේ

  • @maheesha1825
    @maheesha1825 ปีที่แล้ว

    Thena kiyannako ane

  • @ayachanamanohari8816
    @ayachanamanohari8816 ปีที่แล้ว +1

    Ane me nihal api hamdama ynwa. Kisim aduwak apinm dkla nh

  • @pradeepdarshana6699
    @pradeepdarshana6699 ปีที่แล้ว

    Nangith lassanai..kondeth lassanaiu..

  • @cynefin0_0
    @cynefin0_0 ปีที่แล้ว

    මන් හැමදාම shop කරන්නෙ ඔකෙන් 💖best

  • @kushaniprabodika3516
    @kushaniprabodika3516 ปีที่แล้ว

    Konde shoiiii akka

  • @samanprasanna123
    @samanprasanna123 ปีที่แล้ว

    Kohomada akke TH-cam channel eka hada ganne.

  • @prchchannel7012
    @prchchannel7012 ปีที่แล้ว

    ඔවගෙ රෙදි මාර ගනන්

  • @pabasarasenarathna
    @pabasarasenarathna ปีที่แล้ว

    අම්මෝ අම්මෝ අක්කේ 🙂✋

    • @pabasarasenarathna
      @pabasarasenarathna ปีที่แล้ว

      @jadnad sadiasdi මොකක්ද බන් ඒ😅🤚

  • @umeshawathsala7551
    @umeshawathsala7551 ปีที่แล้ว

    Akkige natural konded nettam hdld akkiyo .e gn wistr krnnko

  • @dassanayakedassanayake3645
    @dassanayakedassanayake3645 ปีที่แล้ว +1

    Thiyna thena kiyanna berid

  • @kgwp1389
    @kgwp1389 ปีที่แล้ว +1

    Eeekanm maaraii 5000ta mn eka gaumaii mee paara gatte

  • @sewwandisdpgrils8517
    @sewwandisdpgrils8517 ปีที่แล้ว

    Ditels plz

  • @kavindichandima9821
    @kavindichandima9821 ปีที่แล้ว

    Kohed thiyenne akki

  • @chathurangaweerathunga4284
    @chathurangaweerathunga4284 ปีที่แล้ว

    Shop eka koheda tieanne

  • @pradeepdarshana6699
    @pradeepdarshana6699 ปีที่แล้ว

    Gm godak ganan adui ne nangi

  • @hansithakshila2110
    @hansithakshila2110 ปีที่แล้ว +22

    නිහාල් එකෙන් තමා මාත් ගන්නෙ ❤️

    • @ruwee7341
      @ruwee7341 ปีที่แล้ว +1

      Koheda thiyenne

    • @pasindufernando2865
      @pasindufernando2865 ปีที่แล้ว

      කොහෙද තියෙන්නේ

    • @deheminanayakkara9325
      @deheminanayakkara9325 ปีที่แล้ว +1

      Nittabuwe thiyenne .nihal eke then 2k thiye.. meke main eka thiyenne nittabuwe bus holt eka gaw. Dewni eka තිලකවර්ධන eka gaw thiyenne..me shop eka kalin osaka ekat thami aithi wela thibbe passe eke ret bessa nisa meka nihal ekat dunna.. 🤭😊

    • @sachinavoddya925
      @sachinavoddya925 ปีที่แล้ว +1

      Aththatama meke adum ganan aduida kiyannako plz

    • @hansithakshila2110
      @hansithakshila2110 ปีที่แล้ว

      Ou gihin blnnkoo godak ganan adui

  • @anjaleedesilva5736
    @anjaleedesilva5736 ปีที่แล้ว +1

    Shopping logs thawa karana location visthra ak dana plz

  • @dmuthumali6687
    @dmuthumali6687 ปีที่แล้ว +3

    මාත් ඕකෙන් ඇදුම් ගන්නෙ.ඇදුනුත් හොදයි.ගානත් සාදාරනයි items එකේ හැටියට

  • @youtubeg2376
    @youtubeg2376 ปีที่แล้ว +1

    Meyata promotion walata aduwata denna athi. Denimakma kiyada. Aduwata thibbata wadak ne lassanak nathnm

  • @NethmiTharushika-wd5uq
    @NethmiTharushika-wd5uq 10 หลายเดือนก่อน

    Math nihal eken tamai ganna hema adumakma ganne quality ekata lassana adum thiyenw eth 5000ta oya adum tika okkoma ganna be akke😂

  • @hiruwijeesekara6048
    @hiruwijeesekara6048 ปีที่แล้ว +1

    පිස්සු ගැනියෙක් shop එක තියෙන location එක නිකම් හරි කිව්වේ අවසානයේ කියන්නම් කියලා බැලුවා ඒත් කිව්වේ නැහැ

    • @tharuweerasingha7606
      @tharuweerasingha7606 ปีที่แล้ว

      Oytne pissu🤣🤣 Description Aeke thiyenne gihin bala gnn✌️

  • @maheesha1825
    @maheesha1825 ปีที่แล้ว

    Me koheda

  • @dilushakannangara7816
    @dilushakannangara7816 ปีที่แล้ว +1

    Nittabuwe ekda

  • @kusumalatha5993
    @kusumalatha5993 ปีที่แล้ว

    akki me shop eka thiyenne koheda

  • @JollyCraze
    @JollyCraze ปีที่แล้ว +2

    Ane pacha nm kiynn epa mn hemdama shopping krnne oken 5000ta adum dekak gnn puluwan 😒

    • @danushikasilva7203
      @danushikasilva7203 ปีที่แล้ว

      ඔව් මම ත් දැන් මාසෙකට ඉස්සර ගියා ඔය ඇදුම් ම තමා තිබුනේ බොරු කියන්නේ

  • @chamathkabandara7992
    @chamathkabandara7992 ปีที่แล้ว +4

    Konde nm mara lassanai 😍

  • @lakshanimadushika2600
    @lakshanimadushika2600 ปีที่แล้ว

    Location kheda

  • @srfgamingff9639
    @srfgamingff9639 ปีที่แล้ว

    Api shirt 2k gaddi 5000k lost😐

  • @tM-if4lv
    @tM-if4lv ปีที่แล้ว +1

    Gatta ewa adala pennuwanm වටිනවා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว

    ඔයාට ගෙවිමක් කරනවද.shop එකෙන්

  • @aranaproduction10
    @aranaproduction10 ปีที่แล้ว +23

    තිලකවර්ධන එකේ මීට වඩා හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා එකේ හොඳ designs ගොඩක් තියෙනවා ඒ වගේම ස්ටාෆ් එකත් helpful සර්විස් එකක් දෙනවා මං නං මෙතන කිසිම කෙනෙක් customer service එකක් කරනවා දැක්කෙ නෑ

    • @adithyapriyanka1861
      @adithyapriyanka1861 ปีที่แล้ว +6

      මෙිවිදිහ හොදයිනෙ ඇදුම් තොරගන්නවත් බැහැ ස්ටාෆ් එක නිසා.

    • @induwaradineth4942
      @induwaradineth4942 ปีที่แล้ว +4

      Customer service natuwa Apita ona aka apita hoyala ganna puluwan habai

    • @AD-tt5lv
      @AD-tt5lv ปีที่แล้ว

      ඔව් එක ඇත්ත ලස්සන ගවුම් තියෙනවා Customer Service එකත් හොඳයි lassana awa thorala denawa size ehema ganath denawa

    • @pahandiirugalbandara964
      @pahandiirugalbandara964 ปีที่แล้ว +1

      හැම දේකම වැරදිම දකින්න එපා..

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +3

      ගනන් අඩු එක නම් ඇත්ත. ඒත් customer service දෙන එක නම් එපා වෙනවා. කිසිම නිදහසක් නෑ. ඇදුමකට අත තියද්දිම මිස් ඕක ඕනද ගන්නවද , අහන එක එපා වෙනවානෙ

  • @user-yq1vg2ff4i
    @user-yq1vg2ff4i ปีที่แล้ว +1

    👍

  • @pradeepdarshana6699
    @pradeepdarshana6699 ปีที่แล้ว

    Gm nango mk aluth widoyo naththe

  • @niroshachathurika4831
    @niroshachathurika4831 ปีที่แล้ว

    Oke mnadaa adu mm giyane