අනුරගෙ පැමිණීමත් සමඟ විදුලි බිලේ අඩුවීමක්??

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • අනුරගෙ පැමිණීමත් සමඟ විදුලි බිලේ අඩුවීමක්??
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 319

  • @chamikawk
    @chamikawk 10 ชั่วโมงที่ผ่านมา +147

    දූශිත කාලකන්නි බලලෝභී දේශපාලුවන් විසින් කාපු මේ රට නිවැරදි මාවතකට යොමු කරන්න අනුර සහෝදරයා ප්‍රමුඛ පිරිසට ශක්තිය දෛර්‍ය ලැබේවා 🙏😇

  • @danhan7869
    @danhan7869 9 ชั่วโมงที่ผ่านมา +126

    හෙට ඉදන් හොරාකෑම නැතුවතුනාම නොවැම්බර් ඉදන්වත් විදුලි බිල අඩු වෙන්න ඕනෙ. ජය වේවා.

    • @BuddhikaAmilaPrasadFernand-e2w
      @BuddhikaAmilaPrasadFernand-e2w 3 ชั่วโมงที่ผ่านมา

      තොගේ ඇට දෙක වෙන්නැති හොරා කෑවේ මෝඩ උත්තා.... මෙච්චර කල් කාපු එකා තමයි යකෝ ඔය කතා කරන්නේ 😡😡

  • @asankanamal4968
    @asankanamal4968 8 ชั่วโมงที่ผ่านมา +160

    සහෝදරයා මම ලංකාව යකඩේන් අබනවා අපිට සහය දෙන්න.... කෘෂි උපකරණ රටින් ගේන්න ඉඩතියන් නැහැ ❤❤❤❤ජයවේවා මාතෘභූමියට.... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @h.m.hiranmanoj8769
      @h.m.hiranmanoj8769 8 ชั่วโมงที่ผ่านมา +4

      Lambogini lankawe hadanawa made in sri lanka kiyala aka karanna puluwan apita sahayogaya danna

    • @kalidragon1
      @kalidragon1 4 ชั่วโมงที่ผ่านมา +6

      ඉවසන්න සහෝදරයා ඉදිරිය සුබයි

    • @NadeekaThilakarathne-vy6gp
      @NadeekaThilakarathne-vy6gp 4 ชั่วโมงที่ผ่านมา +12

      අනේ කොච්චර හොදයි ද ඔයාල මේ හිතන විදිහ ....❤

    • @Dreadlocks-colombo
      @Dreadlocks-colombo 4 ชั่วโมงที่ผ่านมา

      ❤❤

    • @ruwanwejesuriya7002
      @ruwanwejesuriya7002 3 ชั่วโมงที่ผ่านมา

  • @nandagaladeni1390
    @nandagaladeni1390 10 ชั่วโมงที่ผ่านมา +205

    රංජන් ජයලාල් සහෝදරයා ,ජනාධිපති පදවියට දිවුරුම් දීමට පිටත් වන වෙලාවේ තමන් ගමන් කරන වාහනයේ දොර තමන්ම ඇරගෙන වාහනයට නගින්න ශක්තිය ඇති තරුණ නායක යෙක් පත් කරන්න දායකත්වය ලබා දුන් ඔබ ඇතුළු සියලු වෘත්තීය සමිති නායකයන් ට අපේ ආදරණීය උපහාරය පුද කරනවා .තෙරුවන් සරණ යි .

    • @HorrorKalifa
      @HorrorKalifa 9 ชั่วโมงที่ผ่านมา +1

      Ow ow driver kenekuth one na

    • @anurahapuarachchi521
      @anurahapuarachchi521 9 ชั่วโมงที่ผ่านมา

      විදුලි බිල් අඩුකරන්න

    • @Perera123-q8i
      @Perera123-q8i 9 ชั่วโมงที่ผ่านมา +3

      පැන පෙට්ටිය ට දාලා wahuwa වගේ තමයි 😂😂😂

    • @dayafernando2747
      @dayafernando2747 8 ชั่วโมงที่ผ่านมา +13

      @@HorrorKalifaවහල් කම අතහැරල අලුත් දෂනයෙන් තොර රටක් හදා ගන්නඑකතුවෙන්න.

    • @kumaravije9369
      @kumaravije9369 6 ชั่วโมงที่ผ่านมา

      දෙනවෝ

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 10 ชั่วโมงที่ผ่านมา +114

    නියමයි , මාලිමාවට ජයවේවා . 👍🙏❤

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha1160 5 ชั่วโมงที่ผ่านมา +60

    දේශපාලඥයන්ගේ වියදම අඩු කරපුවහම රට නිකම්ම හැදෙනවා

    • @siwankakumara5950
      @siwankakumara5950 4 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන් බ්රෝ

  • @chandaniperera7485
    @chandaniperera7485 6 ชั่วโมงที่ผ่านมา +36

    ලන්කාවම surprise විමට නියමිතයි මගේ ජනාධිපතිතුමා තමයි එක කරන්නේ අපේ රටට සුබම සුබයි we didit 💪😎

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 8 ชั่วโมงที่ผ่านมา +41

    අපි හැම දාම බිල් ගෙව්වා එත් හැමදාම පාඩු ලබන වා කියකිය බිල වැඩිකෙරුවා මීට පස්සෙ වත් බලමු

  • @UbayaBandara
    @UbayaBandara 7 ชั่วโมงที่ผ่านมา +40

    රංජන් ලොකු වැඩක් කරපුපුද්ගලයෙක් මීළඟ වතාවේ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු ඉන්න ඕනා ඔයා

    • @nammuniprasanna7939
      @nammuniprasanna7939 2 ชั่วโมงที่ผ่านมา +1

      රන්ජන්ට ජනාධිපති සමාව දීලා දඩුවමින් නිදහස් කරන්න ඕනෙ මුලින්ම

  • @newnn1268
    @newnn1268 8 ชั่วโมงที่ผ่านมา +73

    රාජපක්ෂ,රනිල්ලට,කාර්‍ය මණ්ඩලයට,විවිධ උත්සවයට වියදම් කරන මුදල් ඉතුරු වෙනවා.

  • @jeevansoysa7566
    @jeevansoysa7566 4 ชั่วโมงที่ผ่านมา +37

    රට හදන්න පුලුවන් හොද නිලධාරීන් ඉන්නවා නම් ජනාධිපතිතුමාට මහජනතාවගේ ආසිරි වාදය ලැබේවා තෙරුවන් සරණයි

  • @nugarakrishantha3837
    @nugarakrishantha3837 4 ชั่วโมงที่ผ่านมา +16

    ඔබ තුමාලට ගොඩක් පින්...අපි එකතුවෙලා රට හදමු..❤️

  • @danushkabandara3971
    @danushkabandara3971 4 ชั่วโมงที่ผ่านมา +23

    රජයේ වියදම් අඩු කරලා මෙ මිනිසුන්ට සදරනයක් කරමු ජය වෙවා

  • @thusitharajapaksha6838
    @thusitharajapaksha6838 8 ชั่วโมงที่ผ่านมา +26

    අනිවාර්යෙන්ම විදුලි බිල 50%කින් අඩුකරන ඕනේ ඉංදියාව එලවන්න ඕනේ

  • @ceylonuk6250
    @ceylonuk6250 9 ชั่วโมงที่ผ่านมา +27

    අපි මොනතරම් බලාපොරොත්තුව ක් තිබුනද ඔබතුමා ඔහොම ඔවැනි තැනක සිට වැඩ කරනවා දකින්න.❤❤

  • @GeeAnanthaya
    @GeeAnanthaya 10 ชั่วโมงที่ผ่านมา +26

    අපේ බලාපොරොත්තුව ඡ්වත වන්න සහන . ඔබතුමාට ජය

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 7 ชั่วโมงที่ผ่านมา +17

    අනුර සහොදරයාට ජයවෙිවා 🙏🥰🥰💪❤️

  • @jessicawood618
    @jessicawood618 3 ชั่วโมงที่ผ่านมา +19

    දුෂිතයෝ පන්නා රට සෑදීමට අනුර,අපේ ජනාධිපති එක්ක පක්ෂ භේදයකින් තොරව එකතු වෙමු

    • @nammuniprasanna7939
      @nammuniprasanna7939 3 ชั่วโมงที่ผ่านมา +1

      පක්ශභේද තිබුනට කමක්නෑ,එතකොට හොරු නෑ.

  • @pali516
    @pali516 4 ชั่วโมงที่ผ่านมา +15

    විධායක ඡනාධිපති තනතුර අනුර කුමාර වැනි පුද්ගලයෙකුට රට ඉහල තැනකට ගෙන ඒමට අත්‍යවශ්‍යයි. දැන් තමයි සුදුසු පුද්ගලයා එම තනතුරට පැමිණියේ.

  • @ChandanaEdirisinghe-p5q
    @ChandanaEdirisinghe-p5q 7 ชั่วโมงที่ผ่านมา +32

    තව අදහසක් දෙන්නම් ලංගමය පුද්ගලික බස් ප්‍රවාහන සේවා වගේම ටැක්සි සේවයටත් රජය මගින් ඇප් එකක් සකසා එය මගී ප්‍රවාහන මන්ඩලය මගින් පාලනය වන සේ සකසා ආදායම රජයට ගතයුතු වනවා විදේශයන්ට ඇදීයන මුදල් අපේ රටේම රජයට ආදායමක් වෙනවා රියදුරන්ටත් මගීන්ටත් සාදාරන ගාස්තුවක් යටතේ ටැක්සි ඇප් එකක් රජයෙන් මගීප්‍රවාහන අදිකාරියෙන් හදුන්වාදෙන්න විශාල ආදායමක් ලබාගත හැකිවනව

  • @KelaniThissa
    @KelaniThissa 5 ชั่วโมงที่ผ่านมา +15

    රට ගොඩගන්න හැමෝම එකට එකතු වෙමු ....රටට නව මගක් ....

  • @Ravi56774
    @Ravi56774 9 ชั่วโมงที่ผ่านมา +36

    ඒ වගේම කඩවල භාණ්ඩ මිල දර්ශනකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරන්න දැන් එක එක මිල ගනං එකම භාණ්ඩය එක එක මිලට ඒක නිසා මිළ පාලනය කරන්න

    • @NirmalaNirmala-ye2yt
      @NirmalaNirmala-ye2yt 4 ชั่วโมงที่ผ่านมา

      👍🏻හොද අදහසක්

  • @premaratnehblndia9261
    @premaratnehblndia9261 9 ชั่วโมงที่ผ่านมา +15

    ජයවේවා ජයමවේවා රන්ජන් සහෝදරයා

  • @sriyaniweera
    @sriyaniweera 7 ชั่วโมงที่ผ่านมา +7

    ඔබ තුමාගේ කතාව අහාලා මගේ හදවත පුපුරැදානවා අනේ ඔබලා වගේ ජනතාව රට ගැන හිතන අය දැයේ පිනට පහාල වෙච්චි අය...😢😢

    • @samudra4160
      @samudra4160 7 ชั่วโมงที่ผ่านมา

      Vikan puna😂😂😂

  • @WijesighaUmesh
    @WijesighaUmesh 4 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ තුමාලා හැමෝටම ජයවා.

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 3 ชั่วโมงที่ผ่านมา +14

    දුෂිත නිලධාරී පැන්නා දමා ආයතනය හරියට හදන්න.. ජනතාවට සහන දෙන්න පුළුවන්.. අනවශ්‍ය සේවකයෝ ain කරන්න..

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 7 ชั่วโมงที่ผ่านมา +7

    මිනිස්සුන්ට සතුටක් ගෙන ජයග්‍රහණය වේවා ❤❤❤❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 10 ชั่วโมงที่ผ่านมา +13

    ඔබ විශිෂ්ට සේවයක් කලා ❤

  • @milanifernando2593
    @milanifernando2593 8 ชั่วโมงที่ผ่านมา +15

    අනේ ලොකු දෙයක් ලයිට් බිල අඩුවෙනවානම් ❤❤❤

  • @amilaprasad55
    @amilaprasad55 9 ชั่วโมงที่ผ่านมา +14

    නියමයි හැමොම හැදෙමු හොරු නැත්තටම නැති කරමු

  • @RoshanRRR-i5h
    @RoshanRRR-i5h 4 ชั่วโมงที่ผ่านมา +3

    අපි පැතු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදාවේවා..!🇱🇰❤️🙏
    රට අනුරට❤️❤️❤️මාලිමාවට🧭🧭🧭 ජයවේවා 💪💪💪

  • @tharakavisanduma2719
    @tharakavisanduma2719 10 ชั่วโมงที่ผ่านมา +52

    අපේ බදු මුදලින් තව දුරටත් විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන්, ලංගම, දුම්රිය දෙපාර්තමේන්තුව, වැනි පාඩු ලබන ආයතන නඩත්තු කිරීමට විරුද්දයි.

    • @indikasrisandaruwan8730
      @indikasrisandaruwan8730 9 ชั่วโมงที่ผ่านมา +16

      එවා ලභ ලබන තැනට පත් කරන්න පුළුවන් ඒක තමා වෙන්න ඔනේ නැතුව විකුනලා දාන එක නෙමේ

    • @ExpertMass
      @ExpertMass 9 ชั่วโมงที่ผ่านมา +12

      කුණු කොල්ලෙට විකුණලා ඒවගේ තියන යකඩ ටික යකඩ බරට විකුනලා දානවට වඩා ඒ ආයතන වල දුෂණ, අක්‍රමිකතා නවත්තලා, ඒවා දියුණු කරලා ලාබ ලබන තැනට ගන්නවා නං මම ඊට වඩා කැමතියි.

    • @dimuthugunawardhena1512
      @dimuthugunawardhena1512 9 ชั่วโมงที่ผ่านมา

      එතකොට රටට ලයිට් දෙන්නෙ තොගෙ ඇට දෙකෙන් ද පකයො.

    • @HarithaHenayaka
      @HarithaHenayaka 9 ชั่วโมงที่ผ่านมา

      ​@@indikasrisandaruwan8730 ශ්‍රී ලන්කන් ඇරෙන්න හැම එකම ලාබ ලබනවා දැන් ශ්‍රී ලන්කන් ලාබ ලබන තත්වෙට ගෙනාවොත් හොදටම ඇති

    • @buddhiprasa8111
      @buddhiprasa8111 8 ชั่วโมงที่ผ่านมา

      ​@@indikasrisandaruwan8730බිල අඩුකරලා සේවකයෝ වැඩි කරලා ලාබ ලබන්න නම් බැරිවෙයි

  • @nihalwijesinghe2727
    @nihalwijesinghe2727 4 ชั่วโมงที่ผ่านมา +7

    මිනිසුන්ට දැනෙන දෙයක්. ඉක්මනින් අවශ්‍යයි.

  • @kalingahhh80
    @kalingahhh80 8 ชั่วโมงที่ผ่านมา +10

    ආසියාවේ උසස්ම රාජ්‍ය සේවය සහ අවම විදුලි බිල ලබා ගැනීමට මහජනයාගේ උදව්ද ඇතිව වැඩ පටන්ගමු. විදුලිබල අමාත්‍යංශයේ සේවකයන්ට බෝනස් ලබාදීමට කටයුතු නොකර මුළු රටේම ජනතාවට බෝනස් එකක් වන විශිෂ්ඨ විදුලි සේවාවක් සැපයීමට කටයුතු කරන්න. ඔබට ජය...

    • @samudra4160
      @samudra4160 7 ชั่วโมงที่ผ่านมา

      Paw ana oya....

  • @sklakxman
    @sklakxman 4 ชั่วโมงที่ผ่านมา +8

    ජය වේවා රන්ජන් අයියා

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 10 ชั่วโมงที่ผ่านมา +12

    ලොකු දෙයක් නැ මාෆියාව විනාශ කල යුතුයි කොමිස් නැ පගා නාස්තිය දුෂනය නැත්නමිි කැම බිිම පවා අඩුවෙයි

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 4 ชั่วโมงที่ผ่านมา +2

    නව ජනාධිපති අනුර දිසානායක මැතිතුමාට ජය වේවා ❤

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 2 ชั่วโมงที่ผ่านมา +1

    අභිනව ජනාධිපති සමග අපගේ මාතෘභූමිය නව පුනරුද යුගයකට රැගෙන යෑමට එකාවන්ව එක්සත්ව පෙරමුණ ගමු

  • @inokaharshani4946
    @inokaharshani4946 7 ชั่วโมงที่ผ่านมา +5

    එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ වලට පාලන මිලකුත් පනවන්න

  • @PuujaSamanmali
    @PuujaSamanmali 8 ชั่วโมงที่ผ่านมา +8

    මහත්තයා.පොල්මිල.අනිවාර.යෙම්ම.පොල්ගෙඩියක්.රුපියල්120..ඇත්තමයි.කඩකාරයො.ඌන්ට.ඔන.ඔන.හැටියට.මිල.ගනන්.පාලන.මිලක්.දාන්න.ඔන

    • @samudra4160
      @samudra4160 7 ชั่วโมงที่ผ่านมา

      Pol mila adu karannada anurava ganava .... pissu nathnam sok.... nomila pol dai oyata

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha1160 5 ชั่วโมงที่ผ่านมา +9

    පිටරට කුඩා රැකියාවක් කරත් අපිටත් පුළුවන් සපෝට් එක දෙනවා රට හදන්න

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 7 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි! ස්තුතියි රන්ජන් සහෝදරයා ! ❤❤❤❤❤

  • @pradeepgamage360
    @pradeepgamage360 10 ชั่วโมงที่ผ่านมา +5

    රන්ජලාල් පෙරේරා . ඉන්නෙ ඔරුවල මහජන මාවතේ ඔහු ගේ මල්ලි ලලිත් පෙරේරා . මම ඔහුත් සමඟ තමයි ස්කොකොලේ ගියේ . ඉස්සර හිටියේ ගල්වරුසාව පාරේ සාස්තර වත්තේ. දැන් මොහු මහාජන මාවතේ භාවනා මධයස්තානය කිට්ටුව. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @shanthaperera2571
    @shanthaperera2571 9 ชั่วโมงที่ผ่านมา +6

    ජනතතාව ඉල්ලුවෙ නෑ අඩු කරන්න කියල...ගෝඨාභය කරපු දේවලනං එපා...

  • @HashanMadusanka-vj2xb
    @HashanMadusanka-vj2xb 10 ชั่วโมงที่ผ่านมา +16

    වර්ජන ඉවරද❤❤❤❤❤❤❤❤

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 10 ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣

    • @HashanMadusanka-vj2xb
      @HashanMadusanka-vj2xb 9 ชั่วโมงที่ผ่านมา

      @@sarangawalimuni4955 හිනා වෙන්නෙ ඇයි

    • @samudra4160
      @samudra4160 7 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 3 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා රන්ජන් සහෝදරයා ❤❤❤

  • @wikramagegunathilaka6830
    @wikramagegunathilaka6830 3 ชั่วโมงที่ผ่านมา +6

    විදුලිය.ජලය.තෙල්.අඩුකරන්න.මහමැතිවරනයටකලින්

    • @nammuniprasanna7939
      @nammuniprasanna7939 2 ชั่วโมงที่ผ่านมา

      මාර හදිස්සියක්නේ තියෙන්නෙ,😂

  • @PksenevirathnePksenevirathne
    @PksenevirathnePksenevirathne 10 ชั่วโมงที่ผ่านมา +11

    පුළුවන් නම් වතුර බිල අඩු කරන්න

  • @helankacchannel5470
    @helankacchannel5470 8 ชั่วโมงที่ผ่านมา +9

    ජවිපෙ ට දුන්න පළවෙනි චන්දෙ 2015 දුන්නෙ මෙයාට

  • @topmax2999
    @topmax2999 9 ชั่วโมงที่ผ่านมา +19

    රනිල් කාන්චන අමු හොර බල්ලෝ

    • @kamalprasanna3968
      @kamalprasanna3968 9 ชั่วโมงที่ผ่านมา +4

      කාන්චන බල්ලව මටත් පේන්න බෑ

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 6 ชั่วโมงที่ผ่านมา

      කාංචන colombo 7 අළුතෙන් නිවසක් ගත්තා

  • @thilakabh4565
    @thilakabh4565 9 ชั่วโมงที่ผ่านมา +5

    අඩුකිරිම් පැත්තකට දාල නිදහසේ හුස්ම ටිකක් ganna ඉඩ දෙන්න පුළුවන් නම් ගොඩාක් හොදයි

  • @MalanieWatagoda
    @MalanieWatagoda 8 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා අපේ මව් බිමට

  • @upendramadduma8621
    @upendramadduma8621 8 ชั่วโมงที่ผ่านมา +1

    අපේ මාතෘ භූමියට ජයවේවා❤️🙏 🎉

  • @disnaw992
    @disnaw992 3 ชั่วโมงที่ผ่านมา +3

    ජය වේවා!!!

  • @nalindesilva4736
    @nalindesilva4736 3 ชั่วโมงที่ผ่านมา +4

    අපිට දැන් එප්පාවල නිධියෙන් පොහොර හදන්න වහාම පටන් ගන්න ඔනේ

  • @yasathkaraokestudio8435
    @yasathkaraokestudio8435 4 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමාලා ගැන ගොඩක් ආඩම්බර

  • @himalindika1879
    @himalindika1879 10 ชั่วโมงที่ผ่านมา +7

    Niyami

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha1160 5 ชั่วโมงที่ผ่านมา +3

    මැදපෙරදිග රටවල් වලට ලංකාවෙන් තැඹිලි එවනවාඅපිත් මෙහෙසිට බොනවාහොඳ වෙළඳපොළක් තිබෙනවා කුරුම්බා ලස්සනට හදලා බෝතල් කරලා ඒ මේක ලස්සනට හදලා එවන්න පුළුවන් නම් ලොකු වෙළඳාමක් තිබෙනවා මොකද අපනයනය වැඩි කරන්න ඕන පානීය ජල බෝතල් හදලා එවන්න ඕන

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 7 ชั่วโมงที่ผ่านมา +2

    ජය වේවා Npp එකට ජය වේවා 👍👍👍👍

  • @jayawickramaBandara
    @jayawickramaBandara 8 ชั่วโมงที่ผ่านมา +2

    ජය වේවා ඔබතුමාට

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 7 ชั่วโมงที่ผ่านมา +3

    මිනිස්සුන්ට දුකක් නැතිව ඉන්න රටක් හදන්න .🙏🙏🙏

  • @SiriwardanaNimantha
    @SiriwardanaNimantha 6 ชั่วโมงที่ผ่านมา +9

    විදුලි බිල එහෙම අඩු කරන්න බෑ...මම අනුරට චන්දෙ දීපු කෙනෙක් නෙමෙයි.පුලුවන් තරම් පුනර්ජනනීය ව්‍යාපෘති කරලා තමා බිල අඩු කරන්න පුලුවන්.ඒක මාස දෙකකින්නම් කරන්න බෑ.පොඩ්ඩක් ඉවසල හිටහල්ලා.ඒ මිනිහා සක්‍ර දෙයියෝ නෙමේ😂

    • @sachiniswarnamali2105
      @sachiniswarnamali2105 4 ชั่วโมงที่ผ่านมา +2

      Chande dunne nathi unata kamak na...me pahadili wachana tikata pin...

  • @asitharanjan8177
    @asitharanjan8177 2 ชั่วโมงที่ผ่านมา +1

    වාසනාවන් ජයමවෙිවා හැමෝටම

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 8 ชั่วโมงที่ผ่านมา +2

    Niyamai Niyamai 👍👍👍👍👍❤❤❤❤❤❤

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 10 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤Npp

  • @spswijeratne831
    @spswijeratne831 9 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා❤❤ ජයවේවා❤❤ ජයවේවා❤❤

  • @yasathkaraokestudio8435
    @yasathkaraokestudio8435 4 ชั่วโมงที่ผ่านมา +2

    රට ගොඩ දාන්න හැමෝම එකතුවෙමු....❤

  • @surendrapradeep1914
    @surendrapradeep1914 8 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා ජයවේවා

  • @SLfutureplay
    @SLfutureplay 5 ชั่วโมงที่ผ่านมา +3

    කාංචන කරන් ආපු ප්‍රතිව්‍යුහගත කිරීම් දිගටම කරන් යන්න. ආයේ ඕවා විනාස කරන්න එපා යූනියන් වල අවශ්‍යතාවයට.

  • @sugeethadavid2245
    @sugeethadavid2245 8 ชั่วโมงที่ผ่านมา +2

    රටටම ජයවේවා 🙏🙏🙏

  • @anunarendra397
    @anunarendra397 9 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි ජය වේව

  • @nimeshnirashan8588
    @nimeshnirashan8588 9 ชั่วโมงที่ผ่านมา +11

    ආපහු ලන්කාවෙ වර්ජන නැතිවෙයි...

    • @nadeeka30
      @nadeeka30 9 ชั่วโมงที่ผ่านมา +3

      ouw, warjana karapu,mehewayapu aya dan anduwene🙂

    • @navindushachintha
      @navindushachintha 8 ชั่วโมงที่ผ่านมา

      දුකද පැටියො පේමදාස එක්ක නිදා ගන්න යන්න පැටියො දැන් 😅😅​@@nadeeka30

    • @OMESHAloka-by3gs
      @OMESHAloka-by3gs 8 ชั่วโมงที่ผ่านมา

      උන් වර්ජන කරේ පුකෙ අමාරුවට නෙමෙ

    • @samudra4160
      @samudra4160 7 ชั่วโมงที่ผ่านมา +1

      Strike kala okata thamai .....

  • @lalithMadugoda
    @lalithMadugoda 3 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @charlottepanawala7503
    @charlottepanawala7503 9 ชั่วโมงที่ผ่านมา +2

    Niyamai Niyamai Bro👌👌👌

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 4 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි මාලිමාවට ජය වේවා 👍👍👍👍👍

  • @ReshikaPrabhashini
    @ReshikaPrabhashini 10 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි සහොදරයා

  • @Sri5386-c7z
    @Sri5386-c7z 9 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤මෙන්න මිනිස්සු

  • @MaduMadu-mg7dj
    @MaduMadu-mg7dj 9 ชั่วโมงที่ผ่านมา +1

    Ratatama subaii
    Ape pethuma itu unaa❤❤❤

  • @shelawedage3112
    @shelawedage3112 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ජයවේවා..

  • @Thenaturelover-525
    @Thenaturelover-525 8 ชั่วโมงที่ผ่านมา +4

    වචනෙට කදුලු ආවා මහත්තයෝ

    • @samudra4160
      @samudra4160 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @nalakanilantha8869
    @nalakanilantha8869 5 ชั่วโมงที่ผ่านมา +1

    සතුටු යි අපිට ලෙනින් ල තමයි ඕනි

  • @nadeesha5790
    @nadeesha5790 10 ชั่วโมงที่ผ่านมา

    Obathumata godak pin... Janathawata Sahana laba denna. 🙏🙏🙏

  • @janithajayawardhana5281
    @janithajayawardhana5281 2 ชั่วโมงที่ผ่านมา

    නිවැරදි විදායක ජනපති බලය පාවිච්චි කලයූතූ ජනපති බිහිවීම ගැන සතුටුයි

  • @LahiruDissanayaka-r6c
    @LahiruDissanayaka-r6c 4 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි සහෝදරයා ❤❤❤❤

  • @bandaraherath1987
    @bandaraherath1987 8 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම හොඳයි වැඩේ කරලා පෙන්වන්න . .

  • @ChandrasiriFernando-q3f
    @ChandrasiriFernando-q3f 9 ชั่วโมงที่ผ่านมา

    රන්ජන් සහෝ ආදරෙයි හදවතින් ❤❤❤🎉🎉🎉🎉

  • @KlcPriyadarshani
    @KlcPriyadarshani 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Jaya❤wewa.

  • @SmilingBoardGames-kf7gq
    @SmilingBoardGames-kf7gq 4 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata ජයවේවා

  • @saeedakram2872
    @saeedakram2872 9 ชั่วโมงที่ผ่านมา +3

    රනිල් ලා හුමා ඔය ප්‍රොජෙක්ට් එක හදලා මේ රටේ හැම දෙයක්ම මිනිස්සු න්ට හදලා දීලා තියෙන්නේ දැන් ඉතින් හැමෝම වැඩ්ඩෝ වෙයි 🤣🤣🤣🤣🤣🤣😄😄😄😄😄😄

    • @kumara-v5m
      @kumara-v5m 9 ชั่วโมงที่ผ่านมา

      රනිල් හැදුවා උබ වගේ හරකෙක්ව.. රනිල්ම තමයි යකෝ රටට කෙලියේ..රනිල් වික්කා. හොරා කෑවා.විකුනගෙන කෑවා..ඔච්චර තමයි දන්නේ නාකි ලොන්තයස්😂

  • @shanthasilva9587
    @shanthasilva9587 8 ชั่วโมงที่ผ่านมา +2

    හරි තිරණ නිසි මොහොතේම ගන්න

  • @priyanthimanel9799
    @priyanthimanel9799 4 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍obage adahasata garu karanawa sahodaraya

  • @teransnadiranga7271
    @teransnadiranga7271 3 ชั่วโมงที่ผ่านมา +1

    👍 එල එල

  • @chandimachandima2135
    @chandimachandima2135 9 ชั่วโมงที่ผ่านมา +1

    ❤🙏🏽🙏🙏🏽🙏 පීන්

  • @4Secondrow
    @4Secondrow 4 ชั่วโมงที่ผ่านมา +5

    පුලුවන් මිනිස්සුන්ට සෝලා හයි කරගන්න සහනයක් දෙන්න... මේ විදුලිබල මණ්ඩලයේ ඉන්න එවුන් ඒකට පුලුවන් තරං බකට් දානවා... සෝලා වලට යන ගානට වඩා ගානක් උන්ට පගා දෙනවා... ඕක කරා නං විදුලි පරිභෝජනය නිකංම අඩු කරගන්න පුලුවන්

    • @arunimanjulakuruppuarachch5811
      @arunimanjulakuruppuarachch5811 4 ชั่วโมงที่ผ่านมา

      අලුත් ජනාධිපතිතුමාගේ බුද්ධිමත් බව පෙන්වන්න තිබෙන හොඳ අවස්ථාවක්

    • @natureandniko
      @natureandniko 3 ชั่วโมงที่ผ่านมา

      True

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe ชั่วโมงที่ผ่านมา

    Niyamai bro .horu elanana Oni

  • @DhanuAndMadhuVlogs
    @DhanuAndMadhuVlogs 8 ชั่วโมงที่ผ่านมา +1

    රංජන් මමා.. නියමයී. ❤❤❤

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 4 ชั่วโมงที่ผ่านมา

    අපි අඩු කලාද නද්ද කියලා බොරැ කාරයන්ට දැන්ම රැවටෙන්න එපා,සහෝදරයෙක් පුකාස කොලොත් තමයි ඒ ඇත්ත.

  • @geethgayan7687
    @geethgayan7687 10 ชั่วโมงที่ผ่านมา +2

    Vahane Door Eka Aragana Naginna Puluwan Taruna President Kenek NPP Eke Inne🎉 Jayawewa Malimawata

  • @saratwett1346
    @saratwett1346 9 ชั่วโมงที่ผ่านมา

    Jayawewa sahodaraya jayawewa 👍

  • @samanthafernando332
    @samanthafernando332 8 ชั่วโมงที่ผ่านมา

    විදුලිය ඛ්ල නිසා,රට මේ රට, ආයෝජනය, පසු,බායී❤