ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් වටිනා වැඩසටහනක් .... ගොඩක් පින් . බුදුරජානන් වහන්සේගේ නියපොත්තට ගත්ත පස් පිඩට සමාන මිනිසුන් පිරිස මේ නාලිකා වටා එකතු වී ඉන්නවා . අනිත් අයට එකතු වෙන්නට ක්ෂණ සම්පත්තිය ලැබේවා කියල අපි පතමු. මගේ මුළු පවුලම දැන් මේ පරම සත්‍ය පිළිඅරන් ඉවරයි . ඊළගට යතුරු පොකුණ ගැන වැඩසටහන ගෙනවානම් වටිනවා. තෙරුවන් සරණයි.... ❤❤❤ 🙏🙏🙏
ඔබ මේ කරන කර්තව්‍යට බෙහෙවින්ම පින්
හොද පැහැදිලි කිරීමක් මිත්‍රයා🙏🙏🙏☀️☀️☀️💯💯💯❤️❤️❤️
බොහොම බොහොමයක් පින් ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා අපේ රත්තරං වටින ඉතිහාසය නිරාකරණය කරන්න ❤❤❤❤❤❤❤❤❤❤
බොහොම වැදගත් පැහැදිලි කිරීමක් ස්තුතියි තෙරුවන් සරණයි!!!
ඔබට තෙරුවන් සරණය් මලයා...🙏🙏🙏
ඔබට බෙහෙවින් පින්...........
ස්තුතියි නිවැරැදි තිස්ස මහා විහාරය ගැනත් කියන්න
ආසයි අහන්න සෑය ගැන රුවන්වැලි
සිව් බුදුවරුන් වැඩි පිං බිම
නියමයි .හෙළ ඉතිහාසය හෙලිවෙිවා .
මේ විඩියෝ එක එනකන් බලන් හිටියේ.ලොකු අවුලක් විසදුවා ගොඩක් පින්.. දිගටම සත්‍ය පෙන්වා දෙන්න. ජය.
පුබ්බාරාමය ape gewal laga thiyenwa.ape dara kadanna yanawa.loku kalayak aek
ඔබට සියලු දෙවි දේවතාවන් ගේ ආරක්ෂාව ලැබේවා...තිස් තුන් කෝටියක් දෙවියන් ගේ හෝ එක දෙවියෙකු ගේ හෝ පිහිට රැකවරණය ලැබේවා...
බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි ඔබට
Oba.Tumate.pin.Teruwan.saranai
ගොඩක් වටිනව ඔබගේ පැහැදිලි කිරීම...
ඉතා නිරවුල්ව පැහැදිලි කිරීමක් !!එයට ගොඩක් පිං !!මූලාශ්‍ර ඇසුරින් විද්‍යානුකූල ව සරලව ඉදිරිපත් කරන මේ වීඩියෝ ව දැක පුරාවිද්‍යා විහිලු කරුවන්ගේ ඇස් ඇරේවායි පතමි.
තෙරුවන් සරණයි ❤️
මේ සියලු දේ රුහුණු ට ගියාම දඹදිව ලස්සන ට පැදෙනවා
හ්ම්ම්ම් 😊🙏
ඔව් ඇත්තටම pujawaliye අවසාන හරියට වෙන්න බුදු රජාණන් වහන්සේ අවසන් වරට වැද පුදා ගන්නට ලක් දිවට වැඩම කර අවස්ථාවේ අටමස්ථාන දැක බලා පාරිභෝගික ධාතු තැන්පත් කළ බව සදහන්. එහිදී සිත් කුළු pawwa කියලා සදහන් වෙලා තියෙන්නේ සිතුල්පව්ව ට දන්නේ නැහැ.
අනිවා 👌💪🔥
බොහෝවිට දුටුගැමුණු රජතුමා කල නියම මහා ථූපය තිස්සමහාරමය විය යුතුයි.
E kiyanne ruwanwali sayada@@keerthidilrukattanayaka4670
තෙරුවන් සරණයි ඔබතුමාට.
🌹🌹🌹🌹🌹 තුනුරුවනේ සරණයි ඔබට 🌹🌹🌹
ඔබට ජය පැහැදිලි කිරීම අති විශිෂ්ටයි හමුවී සාකච්ඡා කිරීමටත් කැමතියි
ඔබ මේ කරන්නේ මහත් අානිසන්ස දෙන පිනක්.
Saadu.saadu.saaduTherum.ganima..hela.jaana.thiyena.unta.pamani❤
හොද ඉදිරිපත් කිරිමක් ඔබට බුදු සරනයි 🎉🎉
හොද වැඩසටහන් දිගට ම මෙවා දාලා මිනිසුන් දැනුවත් කරන්න තෙරුවන් සරණයි
ඔබට ගොඩාක් පිං🙏🙏🙏 තෙරැවන් සරණයි🙏🙏🙏 ❤❤❤❤
අම්මෝ මන් දන්න ඇන්ත ඔබතුමා කියන සතුටක් දැනෙන්නේ සී හෙළයට ජය ❤❤❤❤
ස්තුතියි ඔයාට
අනේ ආසයි අහන්න
සුපිරි 👊
🙏🙏🙏ජය වේවා
Ape sabe itihasaya matukarannata ganna uthsahayata obata boho pin 🎉🎉🎉
එළ 👌👌👌
Good luck brother 🙏 💪 💙 🙌
ස්තුති❤
Theruwan saranai
නියමයි කියන්න වචන...නෑ...❤❤❤
සම්මතයට එරෙහිව නිර්භීතව මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීම ගැන ආඩම්බරයි. ආනන්ද බෝදිය ගැන වැඩසටහන් ඉක්මනින් කරන්න .ආනන්ද බෝදිය බුදුපියාණන් වැඩසිටි කාලයේ රෝපනය කල උත්තම බෝදියක් නිසා හා දක්ශින ශාකාවටත් , අෂ්ටපල දෙතිස්පල බෝදින් වහන්සේ ලාටත් වඩා පැරණි නිසා .ඔබට තෙරැවන් සරනයි
amazing!! we should do this more vigorously, with the academic rigor, thank you. Please keep up the great work.
මා .ඇතුලු .පවුලේ සැම ඇත්ත හදුනා ගත්තා .ඔබතුමාලාට පින්
Jayamaa veva❤
❤❤❤ great.. appreciate your effort
Great explanation
❤❤❤ well explained....
ශිලාලේඛණ මූලාශ්‍ර සදහා පතිරාඅරච්චි මහත්මාගේ සහය ලබාගන්න.ඔබගේ මෙහෙයට ස්තුතියි !
Thanks
හරි දැන එ ප්‍රශ්ණ යත් හරි ... දැන් ඹ්නි ජය ශ්‍රි මහා බොධිය තමයි
🙂ඒකත් කරලා තියෙන්නෙ, ඒ වීඩියෝ එක බලන්න
කතරගම අශ්ටඵ්ල බෝධිය 🙏
සාධූ සාධූ සාධූ !!!
Sadu.Sadu.Sadu.🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻🌷🌷🌷
Niyamai
මම මේ වීඩියෝ බලනවා. නමුත් දරාගන්නට බැරි තරමටම දුකක් ඇති වෙනවා මේදේවල් ඇත්ත නම් ඇයි අනේ අපි මේ විදියට රවටලා රැවටිලා ඉන්නේ . කවද්ද අපි සත්‍යය දකින්නෙ😢.
niyamai
Supiri wadak
ඉන්දියාවේ බොරුතැන් පෙන්නපු උදවියට උනදේත් සෙනරත් කාරයටත් උනදේ හරියටබලන කෙනෙකුට තෙරෙයි. වර්තමානයේ මේරටේ ඉතිහාසය විකෟර්ති කරන එවුන්ට වෙනදේ .
අප රටේ සැබෑ ඉතිහාසය මතුකිරීමට ගන්නා උත්සාහය අගය කරන අතර , දඹදිව හා ලංකාදීපය පිළිබඳවද තොරතුරු ගෙන එන්න .
❤❤
Sadu Sadu Sadu
❤
නිවැරදි පොලොන්නරුව ගැන වීඩියෝ එකක් කරන්න
ඔව්...👍👍👍
💐🙏💐
bohoma pin
💐👌😊
@sa_zeආයුබෝවන්ඩ! 🙏
🙏❤️❤️👍
Gata lihanawada supar
🙏🙏🙏
නියමයි කව්ඳු පිස්සු දොස්තර බයිලා ගහනවා දැක්කා අභයගිරිය පූර්වාරාමය කියලා මෙතන තමයි පූර්වාරාමය නියමයි❤
ඔතනින්තමා ඇනගන්නූ
Me rate thama budu hamduruqo hitiye. Hariyata ithasaya hoyagattoth misa natanm hariyata terum ganna ba
True history has been distorted badly from time to time due to various issues especially by invaders of western influences had greatly impacted our cultural heritage.
එතොකොට මහා මෙවුනා උයන කොහෙද
Muluratatama mewa rarun ganethwa
🎉
එතකොට අර තාරකා 03 ට ගැලපෙන ස්තූප 03 තියෙන තැන් දන්නවද ?
👀💪🙏
Ethakota dutugemunu , elaara yuddhaya ethi une thissamaharamayeda?
එලාර දුටුගැමුණු යුද්ධය ගැන වෙනම බලන්න ඕනි, එලාර දුටුගැමුණු යුද්ධය ගැන ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනව
එළාර රජු නැහැ කියලා කියමු
එලාර කියල වෙනත් රටකින් පැමිණි රජෙක් හිටියා කියන්න තිබෙන ශාක්ශි මොනවද ?
ඔයාලගෙ යතුරු පොකුණු ගැන අදහස අනුරාධ මැදවත්ත මහත්මයාගෙ අදහසමද ? වෙනත් එකක් ද ?
එතුමා මොකක් කියලද කියන්නෙ ?
මේ වැඩසටහන් රූපවාහිනි යට ගෙනෙන්න පුළුවන් නම් බොහෝ වටිනවා මල්ලි
මේ පිළිම වහන්සේ ලගේ හිස් කොටස් කැඩිලා කලාද කව්රුත් හෝ පව් 🌹🌹🌹🌹
විවිධ සතුරු ආක්‍රමණ වගේ දේවල් නිසා විනාස කරලා හිතන්න පුලුවන්
මන් හිතන්නෙ කැනීම් කරන කොට හමුවුණු පිලිම වහන්සේලා වෙන්න ඇති .
😊n
❤❤❤🙏🙏🙏🔥🔥🔥🔥👍👍👍👍🌷🌷🌷😍😍😍ජය වේවා!!! ගොඩක් අය තාම හිතන්නෙ මේ මීරිගම කතා කියලා නේද සහෝ.😜 පව් ඒ මිනිස්සු . වීඩියෝ එක බලලාවත්, අපේ ඉදිරිපත් කිරීම් බලලාවත් නෙමේ ගොඩක් අය දෝශාරෝපනය කරන්නේ මීරිගම පිරිස් කියලා 😜😜මීරිගම අය කියන තැන් ගැනවත් මෙයාලට අදහසක් නෑ..😂 ඒ කියන්නේ ඒවා බලලත් නෑ , මේවා බලන්නෙත් නෑ 😂😂 කවදා මේවා වටහා ගනියිද දන්නෑ..😜😜
ඒවවත් මේවත් බලන් නැතුව තමයි විවේචනය කරන්න පටන්ගන්නෙ . 🙂එතනම පැහැදිලිනේ මේ සංවාදය ඇතුලේ ප්‍රශ්නයක් තියෙනව කියන එක .කාටවත් ඕනි නෑ සත්‍ය ගවේෂණ කරන්න, ඕනි තමන් ඉන්න මතේම හරි උනත් වැරදි උනත් සදාකාලිකව ඉන්න
අපි මොනව හරිදෙයක් කිව්වොත් මීරිගමට බැරවෙනව...වචනයක් කතාකරොත් සමාදියෙන් කියපුවද අහනව..හරස්කපන්නෙ බෞද්දයොම නෙවෙයි අලාබ වෙන උදවියයි..
එතකොට ලොවාමහාපය රුහුනේ කොතනද තියෙන්නේ ඔබ කියන විග්ග්‍රහ කරන විදියට
වීඩියෝ එකක් දාලා තියෙන්නෙ ඒකට
ethakota anagatha wakya liwwa kanuwa?
මොන අනාගත වාක්‍යද ?
පැනයක් ඇසීමට කැමැත්තෙමි , ගාමිණි අබය රජු කවුද
සම්මතේ හැටියටනම් ගමණි අභය කියන්නෙ දුටුගැමුණු රජු නේ ?
@@SakwalaPawuraබුදුන්වහන්සේගෙන් විවරන ලැබුනු රජු කව්ද ගාමිනි අබය කියන්නෙ..එතන ප්‍රස්නයක්නෙ..
Viwarana lauye rawana@@senawirathna6147
Mechchrakql minisun wandana karapu rywan well seya ruhune kiyanako wandana mana Karan minisunge sithwala thiyena sraddawath wenad wenawa neda
නෑ තවත් ශ්‍රද්ධාව වැඩිවෙන්නයි ඕනි, මොකද මේ පූර්වාරාමයනම් බුදුන්වහන්සේ ජීවමානවම වැඩසිටිය භූමියක් වගේම ධර්මාශෝක රජු ධාතූන්වහන්සේලාපවා තැම්පත් කල ස්තූපයක්. එහෙම තැනක් තවත් ශද්ධාව වැඩිවෙනවා මිසක් අඩුවෙනවනම් කාගෙහරි ඒ බෞද්ධකමින් වැඩක් නැත.රුවන්වැලිසෑයට විතරක් නෙමෙයි මහියංගනය ,යටාල, සේරුවිල ඇතුලු සමස්ත වෙහෙර විහාර වලට දිය යුතු ගෞරවය පුදසත්කාර ලබාදිය යුතුයි , එහෙම කරන් නැත්තන් තෝරාබේරාගෙනනම් පුද සත්කාර කරන්නෙ ඒ ව්‍යාජ මවාගත්ත බෞද්ධකමක් වෙනව.
හොඳ ට කරුණු කාරණා හොයා දුන්නත් ෆොටෝ ෆ්‍රේම් එකක් ඇතුලේ ඉන්න අයට පිට මොනාද තියෙන්නේ කියලා පෙන්නේ නැහැනේ. බුදුන්වහන්සේ ම දෙසනා වදාළහ ( එව බලව දහම ගැන ). කියලා. ඉතිං තවත් කරුණු කොච්චර හොයා දුන්නත් ක්‍රිස්තු පුර්ව 2 න් ඔබ්බට නම් දාන්න බැහැ පැටව් නේ. ඒ අය පඩියට වැඩ කරන නිසා 2කෙන් ඔබ්බට හිතන එක කොන්ක්‍රීට් දාලා නවත්තල තියෙන්නේ ඕං.
දෙක තුන කටේ හිරවෙලා ..😮
@ sakwala paura ඊලග වැඩ සටහනෙන් කියන්න එපා යතුරු පොකුණු වලින් ඇතුලට ගියහම ස්ථුප වල මැදට යන්න පුලුවං වගේ ට්‍රැක් කතා 😂😂😂😂😂😂😂
🥹ආඅ ඒ කියන්නෙ ඒක මන් කියන්න ඕනි නෑනේ ප්‍රසිද්ධ රහසක් ඒ කියන්නෙ ඒක, ඔය ට්‍රැක් කතාවක් විදිහට හරි ඔබතුමත් ඔය අහලා තියෙනව කියන්නෙ, ඒක දන්න ගොඩක් අය ඉන්නව කියන එකනෙ . 😀
මල්ලි මු එක්ක ගාස්ටන එපා ඩොකාගෙ ගවෙසි හිමිගෙ හිරිවඩුන්නෙ 2019 පලමු හමුවිම 😂 rotuba Sudewa himi Samaga සාකච්ඡාව ගව ඩොකා ගුලි කලා වගේ 16:53 අහන ප්‍රරස්න 😂recording eka Sudewa himigen ලද බව 😂 පනිවිඩයක් labuna eka අසාන් Video ekak karala davi එතකොට muge උන Hoda වේවි ගව ඩොකාගෙ 😂😂😂
නිවැරදි රුවන්වැලිසෑය කාලිංග මාග විසින් පොළොවට සමතලා කර දැමුවායින් පසු නැවත ගොඩනැගුවේ කුමන රජුන්ද?
එහෙම රුවන්වැලිසෑය පොලවට සමතලා කරා කියලා කිසිම මූලාශ්‍රයක නෑ. තියෙන්නෙ කාලෙන් කාලෙට විවිධ රජවරු ප්‍රතිසංස්කරය කරපු විස්තර විතරයි,
ස්තූතියි video එකට ❤.අර කියපු විශාඛාවගෙ සෙල්ලිපිය බලාගන්න පුළුවන් කොහෙන්ද අපට. 😊
Inscription of ceylon volume 1 වල තියෙනව
Page eka mokakda
???????!!!!!?????
?
හොදටම පටලගෙන😮
ලංකාවේ සිරකරුවෙකුව සිට පලා ගිය Robert Knox නම් නාවිකයා 1681 දී ලංකාව ගැන ලියන ලද පොතේ සඳහන් වන ආකාරයට 1680 දී අනුරාධපුරය උතුරු මැද පළාතේ තිබුන බව සඳහන් වේ.අරියමග්ග හිමියන් පවසන්නේ සුද්දන් දකුණේ තිබු අනුරාධපුරය උතුරු මැද පළාතට ගෙනා බවය.පෙරදී එය දකුණේ නගරයක් විය.ඔබගේ මතයද මේ බව මට වැටහේ. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න.1680 දී ලන්දේසින් මුහුදුබඩ පෙදෙස් පාලනය කර ඇත
දකුණෙ තිබූ අනුරාධපුරය සුද්දන් උතුරෙ ස්තාපනය කලා කියන එක හිතන්න අමාරුයි, බොහෝවිට වෙන්න පුලුවන් පටලාගැනීමක්, මොකද එකම විදිහේ කොටින්ම එකම නම් තිබෙන ස්තාන කීපයක් හමුවෙනවා අපිට උතුරෙත් දකුනෙත්. ඒ නිසා පැරණිම මූලාශ්‍ර වල ඉදලා මේවා සොයාබලන්න වෙනව අපිට
තිස්සමහාරාමයේ යටාල වෙහෙර ගැනත් පොඩ්ඩක් හිතන්න.. ඒක වටේටත් මෙවැනිම ඇත් පවුරක් තියෙනවා ඒ ලගම ගල් කණු මණ්ඩිය කියල තැනකුත් තියෙනවා... හරියට ලෝවා මහා පාය වගේ... දිග පළල ගැන නං අදහසක් නැහැ
යටාලවෙහෙර ගැන වීඩියෝ දෙකක් මීට කලින් කරලා තියෙනව, ලෝවාමහාපාය තිබූ ස්තානය ලෙස සැලකිය හැකි ස්තානයකුත් අපි පෙන්වල තියෙනවා
බු වර්ෂ 953න් පසු සියල්ල විකුර්ති .. එයට හේතුව බ වර්ෂ 953 බුද්ධ ගෝෂ පැමිණ සිංහල ආර්ය දහම පුළුස්සා දැම්ම ... ඉන්පසු අපේ ලස්සන සිංහල ආර්ය දහම පාලියට ලියා ඉන්දියාව බලා පිටත් උනා .. ඇත්ත හැංගුවා .... සෙල් ලිපි පවා බුද්ධ ගොසට ඕනි ලෙසය් සටහන කරලා තියෙන්නේ .. ඇත්ත හංගලා .. හොයන්න අමරුය් .. ඔහු කල මේ විසාල හානිය නිසා සිංහල නොහොත් හෙළයෝ අනාත උනා .. පෙර සිටිය මහා විහාර වාසි හිමි ගොෂකට පාලියට ලියන්න අවසර දීම නිසා ... අපිට සිංහල හෙළ ආර්ය දහම නැති උනා ... අහෝ අපේ අහිංසක සිංහල වැසියෝ අනාත උනා ....................
බං එතකොට සුද්දො නෙවේද විකෘතිය කොලේ 😜😜
බුද්දගෝස පාලිබාසාවට හැරෙව්වෙනැ පාලිකියන්නෙ මගද බාසාව...පැරනි සිංහල බාසාවබුදුරජානන්වහන්සෙ දර්මය දේසනාකර තිබෙන්නෙ මගද බාසාවෙන් හා සිංහලබාසාවෙන් කියා මජ්ජමනිකායෙ අටුවාවෙ තියෙනව...
@@sugandikapushpakumara5905සුද්දා ජෝන් ඩොයිලි ඉතිහාසය විකුර්තියට වඩා සංගයාවහන්සෙල ගාතනය කරා තිබු වස්තුව පැහැරගත්තා වටිනාම දේ පුස්තකයන්ටික නැව්පැටෙව්ව ඌට යන්නවත් ලැබිලනැ සොහොනත් දලඳාමාලිගාව පිටුපස ටොයිලට් එකලඟ තියෙනව..කරපු හරිය ආරක්සාකරගෙන ඉන්නව වලදාපු තැනත්..පුරාතන බුදුන්ගෙ ඉස්තාන රකින්න එකෙක්නැ පරදේසක්කාරයො පැල්පදියන් වෙනව බූමිය විනාසකරමින්...
පූර්වාරාමය කියන්නෙ සංගයා වහන්සෙලාට ඉන්න හදපූ ආරාමයක් ද පන්සලක්ද.එහෙමනම් මෙ කියන රුවන්වැලි සැස පන්සලක් සංගාවාසයක් වෙන්ට ඕනෑ නෙද.
අද තියෙන රුවන්වැලිසෑය කියන්නෙ බුද්ධකාලෙම හැදෙන ස්තූපයක් නෙමෙයි, පසුකාලිනව ගොඩ නැගෙන ස්තූපයක්
එතකොට මෙච්චර ග්කල් හිටිය ඔක්කොම පුරාවිද්‍යාඥයෝ සේරම අපිට බොරු ද කරල තියෙන්නෙ,එහෙම බොරුකරන්න පුලුවන් අදත් පුරාවිද්‍යාවෙ එදා හිටිය අයම ඉන්නවා නම් පුරාවිද්‍යා උපාධිය ගන්නෙත් අපේම මිනිස්සු ,ඉතින් ඒ අය කැමති නැද්ද බුදුහාමුදුරුවෝ අපේ කෙනෙක් කියන්න,එක කවුරු හරි ඉහල බලවේගයකින් නැත්තුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකල් ඇයි කාටවත් ඔක දුටුගැමුණු රජ්ජුරුවෝ හදපු රුවන්වැලි සෑය නෙවේ කියල නොහිතුනේ
කවුද මෙච්චර කාලෙකට ඕව හෙව්වේ කවුරුහරි කියපු දෙයක් පිලිඅරන් හිටිය මිසක්
මං දන්න තරමින් සෙනරත් පරවිතාන මහතා පස්සේ ගොඩක් ගොඩක් පුරාවිද්‍යා පර්යේෂණ වෙලා තියෙනවා,එවගෙදි සාක්ෂි හමුවුනේ නැද්ද?
මගෙ අදහසක් මෙක,ඔබතුමාට පුලුවන් නම් මහාවංසයට අලුත් ටීකාවක් ලියන්න එතකොට එවා සලකලා බලන්න පුලුවන් පුරාවිද්‍යාවට ඔබතුමගෙ කතාව හැබැයි ගොඩක් මහන්සි වෙන්න වෙයි ඔබතුමන්ලට මොකද,ශාස්ත්‍රියව සාක්ෂි තිබුනට පුරාවිද්‍යාත්මක සාක්ෂි ගොඩක් ඕනි වෙයි,මොකද මහාවංසය උනත් පසුකාලීන ග්‍රන්ථයක් නිසා
නෑ සෙනරත්පරනවිතාන පවා විරුද්ධ වෙනවා රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණය කරපු විදිහ සම්බන්දයෙන් ,කිසිදු පුරාවිද්‍යාත්මක මැදිහත්වීමක් නැතුවයි එය සිදුවන්නේ. ඉතින් පුරාවිද්‍යාත්මකව කිසිවක් සනාථ කරන්න හම්බවෙන් නෑ මැදිහත්වීමක් නොවුන නිසා. මහාවංශයවත් වෙන මොනාටවත් අමුතුවෙන් ටීකා ලියන්න අවශ්‍යවෙන් නෑ, ලියල තියෙන දේ හරියට පරිශීලනය කලානම් සියලු ප්‍රශ්න වලට පිලිතුරු තියෙනවා ඒවගේ, ප්‍රශ්නේ කිසිවෙක් එය හරියට පරිශීලනය කරන් නැති එක
සියල්ල පුරාවිද්‍යාත්මකවම සනාත කරන්ම ඕනි කියලා මේවා හොයන්න ගියොත් ඔයා ලොකුම ලොකු අමාරුවක වැටෙනවා, මොකද බුදුන්වහන්සේ ලංකාවට වැඩිය කියලවත් පුරාවිද්‍යාත්මකව පිලිගන් නෑ 🥹
අනුරාධපුරය,අභයගිරිය ,රුවන්මැලිසෑය කියලා අපේ පැරණි රජවරු සෙල්ලිපි වල කෙටුවට ඒවා ඒ පැත්තේ තිබුනට ඒ පැත්ත අනුරාධපුරය වෙන්න බැහැ ලූ, කියන ගමන් රට මැද පචින රජ සෙල්ලිපි තියෙන නිසා නැගෙනහිර කියන්න බැහැ ලූ.😂😂😂 . අතේ ඇගිලි විදියට තමයි පංච මහා ගංගාවල් තියෙන්නෙ . ඒවා ත්‍රිපිටකයේ සූත්‍ර විදියටම එකට එකතු වෙලාම තමයි යන්නේ. ලංකාවේ කොහෙද ඒ ගංගාවල් පහ එකට එකතු වෙන්නේ .😂 සූත්‍රයේ නම ලිව්වොත් ඔහේ ඒක ගලවන නිසා ලියන්නේ නැහැ .😂😂😂
🙂බොහොම හොදයි ඔබතුමා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලල තියෙනවා.. පලවෙනි කාරනය ඔබතුමා පැරණි රජවරුන්ගෙ සෙල්ලිපි ගැන කියනව අනුරාධපුර කියල තියෙනව කියලා, නෑ පැරණි රජවරුන්ගේ සෙල්ලිපි වල අනුරාධපුරයක් ගැන නෑ, ඒ අයගේ ලිපි වල මොකක් කියලද කියන්නෙ කියලත් අපි දාලා තියෙනව. පචින රජ ගැන කතාව ඊට හාත්පස වෙනස් ඒ ලිපි බුද්ධකාලය වෙනකන්ම පැරණි වෙන්න පුලුවන් ලිපි, ඒ ලිපියි ඊට සාපේක්ෂව ඉතාම මෑතකාලීන ලිපියි සන්සන්දනය කරන එක මෝඩකමක් 🥹.ඒව අපි බලන්න ඕනි මූලාශ්‍ර සමග සියල්ල ගලපල, ත්‍රිපිටකයේ කිසිම තැනක නෑ ගංගා 5 එකට එකතුවෙනව කියලා, ඒක ඔබතුම අටුවාව ප්‍රතික්ෂේප කරලා අතින් දාලා කියන සම්පූර්ණ හිතලුවක්, අපි ඒ සියල්ල මීට පෙර කතාකරලා තියෙනව සියලු මූලාශ්‍ර සමග.
වල්ලිපුරම් ලිපිය බොරුවක් ද
@nimeshadithya8536 වල්ලිපුරම් ලිපිය රන් සන්නසකි ,එය සෙල්ලිපියක්වත් පුවරු ලිපියක්වත් නෙමෙයි
@@nimeshadithya8536 ඔයා ඉතින් එනවා... නානවා... යනවා... 😊
කරුණු කාරණා ගලපලා බලද්දී මට හිතෙන්නෙ මේක පූර්වාරාමය නොවෙයි මක්නිසාද යත් ජේතවනාරාම පුදබිම තුළ ඊට ආසන්නයේ තමයි ආනන්ද හාමුදුරුවන්ගේ අනුග්‍රහයෙන් ආනන්ද බෝධීන් වහන්සේව තැන්පත් කරන්නේ ඒක තමයි වත්මන් අනුරාධපුරේ ජය ශ්‍රී මහා බෝධිය ඒක ඔබත් පිළිගන්න සත්‍යයක් ඒ කියන්නේ ජේතවනාරාම මායිම් සීමාවේ ඇතුලේයි ජය ශ්‍රී මහා බෝධිය රෝපණය වෙලා තියෙන්නේ.. එතකොට ඔබතුමා කියන විදිහට ඒ මායිම් සීමාවෙමද පූර්වාරාමය ඉදිවෙන්නෙත් ටිකක් මූලාශ්‍ර හොයලා බලනකොට වැටහෙන්නේ සැවැත් නුවර පිටත නුවර තමයි පූර්වාරාමය ඉදි වෙන්නේ කියලා ඒ කියන්නේ ජේතවනාරාම පුදබිම සහ පූර්වාරාමය පුදබිම අතර දුර පරතරයක් තිබිය යුතුයි පැහැදිලිව...සමහරක් විට ඕක රාජකාරාමය විය හැකියි
හොදට බලන්න මූලාශ්‍ර වල පූර්වාරාමය කියලා හදුන්වල තියෙන්නෙ මොකක්ද කියලා, මිගාරමාතු ප්‍රාසාදය හදුන්වල තියෙන්නෙත් පූර්වාරාමය කියලම තමයි ,රාජකාරාමය දුරින් පිහිටන්නෙ, ඒ වගේම රාජකාරාමයට අදාල අනෙක් සියලුම සාදක හමුවෙන්නෙ වර්තමාන අභයගිරියෙන්, ඒ නිසයි පුරාවිද්‍යාවවෙන් පවා ඒ ගිරි නිගන්ඨයා සිටිය තැන ලෙස වාර්තා කලෙත්.
අනුරාධපුරය ඇතුළු නුවර salgaha වත්ත හි හමු වූ මැටි බඳුන් අක්ෂර බිය අනුරධ සිංහල නේද..ඒ ක්‍රිස්තු පූර්ව 6 නේද....ඒ කාලේ මේ දඹදිව ද
ඔයාගෙ හිතලු පල් හෑලි ටික අපරාදේ 😀 . වැදගත් කොමෙන්ට් එකකට තිබ්බෙ මේක විතරයි. මේක වැදගත් වෙන්නෙ මේකේ ඔයාම පිලිගන්නව ක්‍රි පූ 6 දී මෙහෙ අක්ශර තිබ්බ කියන එක . එහෙමනම් ඒ අක්ශර වලින්ම ලියවුනු පූර්ව බ්‍රාහ්මීය සෙල්ලිපි බුද්ධකාලය දක්වම පැරණි කියන එකත් මේ සමගම ඔප්පු වෙනව.. ස්තූතියි. 🥹🙏
බුද්ධ කාලයේ ලංකාවේ මැණික් එබු පුටු හැදුවා
ඔව් ඒතරම් දියුණු තාක්ෂණයක් තිබුණ රටක් 🥹
ඔව්....එහි කිසිම ගැටලුවක් නැහැ..ලෝකයේ පැරණිම සිතියම වල Taprobana සදහන් වෙනවා...ඉබි කටු....මුතු...මැණික් සිංහල දේශය අපනයන කල....දැන් ගැටළු ව උතුරු ඉන්දියාවේ නොහොත් දඹදිව නැති දියුණු වාපි කර්මාන්තය කිසිම හිමි කරුවෙක් නැතුව ධාතුසේන...මහසෙන් ගෙන් ගලවලා දඹදිව මොන රජුට ද තෑගි කරන්නේ....කෝ මූලාශ්‍ර
ඇයි මේ එකම මුග්ධ කතාව ආය ආය කියන්නෙ. කීපාරක් මේක කිව්වද දැන් මන් . ත්‍රිපිටකය අටුවාව දඹදිව වාරි තාක්ෂණය ගැන ලියපු ග්‍රන්ථයක් නෙමෙයි.නමුත් අටුවාවෙත් ඕනිතරම් වැව් ගැන කතාකරපු වෙලාවල් තියෙනවා.එහෙම තිබිලත් දඹදිව වාපි කර්මාන්තයක් තිබ්බෙ නෑ වගේ මුග්ධ කතා කියවල කාලේ කන්නෙ ඇයි?ඔබතුමාට ජානගත සම්බන්ධය නිසා දඹදිව කිව්ව ගමන් ඒකට අදාලව සියල්ල ඉන්දියාවට ගලපන්න මූලාශ්‍ර විකෘති කරමින් හිතලු ඉදිරිපත් කරන එක අපේ ගැටලුවක් නෙමෙයි. මුතු මැනික් කර්මාන්තය වැවිපුරම උනේ රුහුණේ කියන එක කිව්වේ අපි නෙමෙයි මුලින්ම ,රාජ්සෝමදේව මහතා සියලු ශාක්ශි සමග ඒ කරුන ඉදිරිපත් කරනවා, හෙලදිව මුතු මැනික් වලට ප්‍රසිද්ධ උනේ රුහුණු කලාපයේ තිබූ කර්මාන්ත නිසා කියන එක, ඔබතුමාගේ සියලුම තර්ක වගේ මේකත් ඉතින් හිතලුවක්ම විතරයි.
ඔයාට රිදිවිහාරය තිස්සමහාරාමෙට දකුනින් 136km දුරින් පෙන්නන්න බැ .ඔට්ටුයි.
🥹එහෙම පෙන්නන්න ඕනිත් නෑ ,මොකද ඔය 136km කතාව ඔයාගේ හිතලුවක් විතරයි, ඒක පුරාවිද්‍යාත්මකව සනාථ කරපු කරුණක් නෙමෙයි
ගොඩක් වටිනා වැඩසටහනක් .... ගොඩක් පින් . බුදුරජානන් වහන්සේගේ නියපොත්තට ගත්ත පස් පිඩට සමාන මිනිසුන් පිරිස මේ නාලිකා වටා එකතු වී ඉන්නවා . අනිත් අයට එකතු වෙන්නට ක්ෂණ සම්පත්තිය ලැබේවා කියල අපි පතමු. මගේ මුළු පවුලම දැන් මේ පරම සත්‍ය පිළිඅරන් ඉවරයි . ඊළගට යතුරු පොකුණ ගැන වැඩසටහන ගෙනවානම් වටිනවා. තෙරුවන් සරණයි.... ❤❤❤ 🙏🙏🙏
ඔබ මේ කරන කර්තව්‍යට බෙහෙවින්ම පින්
හොද පැහැදිලි කිරීමක් මිත්‍රයා🙏🙏🙏☀️☀️☀️💯💯💯❤️❤️❤️
බොහොම බොහොමයක් පින් ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා අපේ රත්තරං වටින ඉතිහාසය නිරාකරණය කරන්න ❤❤❤❤❤❤❤❤❤❤
බොහොම වැදගත් පැහැදිලි කිරීමක් ස්තුතියි තෙරුවන් සරණයි!!!
ඔබට තෙරුවන් සරණය් මලයා...🙏🙏🙏
ඔබට බෙහෙවින් පින්...........
ස්තුතියි නිවැරැදි තිස්ස මහා විහාරය ගැනත් කියන්න
ආසයි අහන්න සෑය ගැන රුවන්වැලි
සිව් බුදුවරුන් වැඩි පිං බිම
නියමයි .හෙළ ඉතිහාසය හෙලිවෙිවා .
මේ විඩියෝ එක එනකන් බලන් හිටියේ.ලොකු අවුලක් විසදුවා ගොඩක් පින්.. දිගටම සත්‍ය පෙන්වා දෙන්න. ජය.
පුබ්බාරාමය ape gewal laga thiyenwa.ape dara kadanna yanawa.loku kalayak aek
ඔබට සියලු දෙවි දේවතාවන් ගේ ආරක්ෂාව ලැබේවා...තිස් තුන් කෝටියක් දෙවියන් ගේ හෝ එක දෙවියෙකු ගේ හෝ පිහිට රැකවරණය ලැබේවා...
බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි ඔබට
Oba.Tumate.pin.Teruwan.saranai
ගොඩක් වටිනව ඔබගේ පැහැදිලි කිරීම...
ඉතා නිරවුල්ව පැහැදිලි කිරීමක් !!එයට ගොඩක් පිං !!මූලාශ්‍ර ඇසුරින් විද්‍යානුකූල ව සරලව ඉදිරිපත් කරන මේ වීඩියෝ ව දැක පුරාවිද්‍යා විහිලු කරුවන්ගේ ඇස් ඇරේවායි පතමි.
තෙරුවන් සරණයි ❤️
මේ සියලු දේ රුහුණු ට ගියාම දඹදිව ලස්සන ට පැදෙනවා
හ්ම්ම්ම් 😊🙏
ඔව් ඇත්තටම pujawaliye අවසාන හරියට වෙන්න බුදු රජාණන් වහන්සේ අවසන් වරට වැද පුදා ගන්නට ලක් දිවට වැඩම කර අවස්ථාවේ අටමස්ථාන දැක බලා පාරිභෝගික ධාතු තැන්පත් කළ බව සදහන්.
එහිදී සිත් කුළු pawwa කියලා සදහන් වෙලා තියෙන්නේ සිතුල්පව්ව ට දන්නේ නැහැ.
අනිවා 👌💪🔥
බොහෝවිට දුටුගැමුණු රජතුමා කල නියම මහා ථූපය තිස්සමහාරමය විය යුතුයි.
E kiyanne ruwanwali sayada@@keerthidilrukattanayaka4670
තෙරුවන් සරණයි ඔබතුමාට.
🌹🌹🌹🌹🌹 තුනුරුවනේ සරණයි ඔබට 🌹🌹🌹
ඔබට ජය පැහැදිලි කිරීම අති විශිෂ්ටයි හමුවී සාකච්ඡා කිරීමටත් කැමතියි
ඔබ මේ කරන්නේ මහත් අානිසන්ස දෙන පිනක්.
Saadu.saadu.saadu
Therum.ganima..hela.jaana.thiyena.unta.pamani❤
හොද ඉදිරිපත් කිරිමක් ඔබට බුදු සරනයි 🎉🎉
හොද වැඩසටහන් දිගට ම මෙවා දාලා මිනිසුන් දැනුවත් කරන්න තෙරුවන් සරණයි
ඔබට ගොඩාක් පිං🙏🙏🙏 තෙරැවන් සරණයි🙏🙏🙏 ❤❤❤❤
අම්මෝ මන් දන්න ඇන්ත ඔබතුමා කියන සතුටක් දැනෙන්නේ සී හෙළයට ජය ❤❤❤❤
ස්තුතියි ඔයාට
අනේ ආසයි අහන්න
සුපිරි 👊
🙏🙏🙏ජය වේවා
Ape sabe itihasaya matukarannata ganna uthsahayata obata boho pin 🎉🎉🎉
එළ 👌👌👌
Good luck brother 🙏 💪 💙 🙌
ස්තුති❤
Theruwan saranai
නියමයි කියන්න වචන...නෑ...❤❤❤
සම්මතයට එරෙහිව නිර්භීතව මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීම ගැන ආඩම්බරයි. ආනන්ද බෝදිය ගැන වැඩසටහන් ඉක්මනින් කරන්න .ආනන්ද බෝදිය බුදුපියාණන් වැඩසිටි කාලයේ රෝපනය කල උත්තම බෝදියක් නිසා හා දක්ශින ශාකාවටත් , අෂ්ටපල දෙතිස්පල බෝදින් වහන්සේ ලාටත් වඩා පැරණි නිසා .ඔබට තෙරැවන් සරනයි
amazing!! we should do this more vigorously, with the academic rigor, thank you. Please keep up the great work.
මා .ඇතුලු .පවුලේ සැම ඇත්ත හදුනා ගත්තා .ඔබතුමාලාට පින්
Jayamaa veva❤
❤❤❤ great.. appreciate your effort
Great explanation
❤❤❤ well explained....
ශිලාලේඛණ මූලාශ්‍ර සදහා පතිරාඅරච්චි මහත්මාගේ සහය ලබාගන්න.ඔබගේ මෙහෙයට ස්තුතියි !
Thanks
හරි දැන එ ප්‍රශ්ණ යත් හරි ... දැන් ඹ්නි ජය ශ්‍රි මහා බොධිය තමයි
🙂ඒකත් කරලා තියෙන්නෙ, ඒ වීඩියෝ එක බලන්න
කතරගම අශ්ටඵ්ල බෝධිය 🙏
සාධූ සාධූ සාධූ !!!
Sadu.Sadu.Sadu.🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻❤🙏🏻🌷🌷🌷
Niyamai
මම මේ වීඩියෝ බලනවා. නමුත් දරාගන්නට බැරි තරමටම දුකක් ඇති වෙනවා මේදේවල් ඇත්ත නම් ඇයි අනේ අපි මේ විදියට රවටලා රැවටිලා ඉන්නේ . කවද්ද අපි සත්‍යය දකින්නෙ😢
.
niyamai
Supiri wadak
ඉන්දියාවේ බොරුතැන් පෙන්නපු උදවියට උනදේත් සෙනරත් කාරයටත් උනදේ හරියටබලන කෙනෙකුට තෙරෙයි. වර්තමානයේ මේරටේ ඉතිහාසය විකෟර්ති කරන එවුන්ට වෙනදේ .
අප රටේ සැබෑ ඉතිහාසය මතුකිරීමට ගන්නා උත්සාහය අගය කරන අතර , දඹදිව හා ලංකාදීපය පිළිබඳවද තොරතුරු ගෙන එන්න .
❤❤
Sadu Sadu Sadu
❤
නිවැරදි පොලොන්නරුව ගැන වීඩියෝ එකක් කරන්න
ඔව්...👍👍👍
💐🙏💐
bohoma pin
💐👌😊
@sa_zeආයුබෝවන්ඩ! 🙏
🙏❤️❤️👍
Gata lihanawada supar
🙏🙏🙏
නියමයි කව්ඳු පිස්සු දොස්තර බයිලා ගහනවා දැක්කා අභයගිරිය පූර්වාරාමය කියලා මෙතන තමයි පූර්වාරාමය නියමයි❤
ඔතනින්තමා ඇනගන්නූ
Me rate thama budu hamduruqo hitiye. Hariyata ithasaya hoyagattoth misa natanm hariyata terum ganna ba
True history has been distorted badly from time to time due to various issues especially by invaders of western influences had greatly impacted our cultural heritage.
එතොකොට මහා මෙවුනා උයන කොහෙද
Muluratatama mewa rarun ganethwa
🎉
එතකොට අර තාරකා 03 ට ගැලපෙන ස්තූප 03 තියෙන තැන් දන්නවද ?
👀💪🙏
Ethakota dutugemunu , elaara yuddhaya ethi une thissamaharamayeda?
එලාර දුටුගැමුණු යුද්ධය ගැන වෙනම බලන්න ඕනි, එලාර දුටුගැමුණු යුද්ධය ගැන ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනව
එළාර රජු නැහැ කියලා කියමු
එලාර කියල වෙනත් රටකින් පැමිණි රජෙක් හිටියා කියන්න තිබෙන ශාක්ශි මොනවද ?
ඔයාලගෙ යතුරු පොකුණු ගැන අදහස අනුරාධ මැදවත්ත මහත්මයාගෙ අදහසමද ? වෙනත් එකක් ද ?
එතුමා මොකක් කියලද කියන්නෙ ?
මේ වැඩසටහන් රූපවාහිනි යට ගෙනෙන්න පුළුවන් නම් බොහෝ වටිනවා මල්ලි
මේ පිළිම වහන්සේ ලගේ හිස් කොටස් කැඩිලා කලාද කව්රුත් හෝ පව් 🌹🌹🌹🌹
විවිධ සතුරු ආක්‍රමණ වගේ දේවල් නිසා විනාස කරලා හිතන්න පුලුවන්
මන් හිතන්නෙ කැනීම් කරන කොට හමුවුණු පිලිම වහන්සේලා වෙන්න ඇති .
😊n
❤❤❤🙏🙏🙏🔥🔥🔥🔥👍👍👍👍🌷🌷🌷😍😍😍
ජය වේවා!!! ගොඩක් අය තාම හිතන්නෙ මේ මීරිගම කතා කියලා නේද සහෝ.😜 පව් ඒ මිනිස්සු . වීඩියෝ එක බලලාවත්, අපේ ඉදිරිපත් කිරීම් බලලාවත් නෙමේ ගොඩක් අය දෝශාරෝපනය කරන්නේ මීරිගම පිරිස් කියලා 😜😜
මීරිගම අය කියන තැන් ගැනවත් මෙයාලට අදහසක් නෑ..😂 ඒ කියන්නේ ඒවා බලලත් නෑ , මේවා බලන්නෙත් නෑ 😂😂 කවදා මේවා වටහා ගනියිද දන්නෑ..😜😜
ඒවවත් මේවත් බලන් නැතුව තමයි විවේචනය කරන්න පටන්ගන්නෙ . 🙂එතනම පැහැදිලිනේ මේ සංවාදය ඇතුලේ ප්‍රශ්නයක් තියෙනව කියන එක .කාටවත් ඕනි නෑ සත්‍ය ගවේෂණ කරන්න, ඕනි තමන් ඉන්න මතේම හරි උනත් වැරදි උනත් සදාකාලිකව ඉන්න
අපි මොනව හරිදෙයක් කිව්වොත් මීරිගමට බැරවෙනව...
වචනයක් කතාකරොත් සමාදියෙන් කියපුවද අහනව..
හරස්කපන්නෙ බෞද්දයොම නෙවෙයි අලාබ වෙන උදවියයි..
එතකොට ලොවාමහාපය රුහුනේ කොතනද තියෙන්නේ ඔබ කියන විග්ග්‍රහ කරන විදියට
වීඩියෝ එකක් දාලා තියෙන්නෙ ඒකට
ethakota anagatha wakya liwwa kanuwa?
මොන අනාගත වාක්‍යද ?
පැනයක් ඇසීමට කැමැත්තෙමි , ගාමිණි අබය රජු කවුද
සම්මතේ හැටියටනම් ගමණි අභය කියන්නෙ දුටුගැමුණු රජු නේ ?
@@SakwalaPawuraබුදුන්වහන්සේගෙන් විවරන ලැබුනු රජු කව්ද
ගාමිනි අබය කියන්නෙ..
එතන ප්‍රස්නයක්නෙ..
Viwarana lauye rawana@@senawirathna6147
Mechchrakql minisun wandana karapu rywan well seya ruhune kiyanako wandana mana Karan minisunge sithwala thiyena sraddawath wenad wenawa neda
නෑ තවත් ශ්‍රද්ධාව වැඩිවෙන්නයි ඕනි, මොකද මේ පූර්වාරාමයනම් බුදුන්වහන්සේ ජීවමානවම වැඩසිටිය භූමියක් වගේම ධර්මාශෝක රජු ධාතූන්වහන්සේලාපවා තැම්පත් කල ස්තූපයක්. එහෙම තැනක් තවත් ශද්ධාව වැඩිවෙනවා මිසක් අඩුවෙනවනම් කාගෙහරි ඒ බෞද්ධකමින් වැඩක් නැත.රුවන්වැලිසෑයට විතරක් නෙමෙයි මහියංගනය ,යටාල, සේරුවිල ඇතුලු සමස්ත වෙහෙර විහාර වලට දිය යුතු ගෞරවය පුදසත්කාර ලබාදිය යුතුයි , එහෙම කරන් නැත්තන් තෝරාබේරාගෙනනම් පුද සත්කාර කරන්නෙ ඒ ව්‍යාජ මවාගත්ත බෞද්ධකමක් වෙනව.
හොඳ ට කරුණු කාරණා හොයා දුන්නත් ෆොටෝ ෆ්‍රේම් එකක් ඇතුලේ ඉන්න අයට පිට මොනාද තියෙන්නේ කියලා පෙන්නේ නැහැනේ. බුදුන්වහන්සේ ම දෙසනා වදාළහ ( එව බලව දහම ගැන ). කියලා. ඉතිං තවත් කරුණු කොච්චර හොයා දුන්නත් ක්‍රිස්තු පුර්ව 2 න් ඔබ්බට නම් දාන්න බැහැ පැටව් නේ. ඒ අය පඩියට වැඩ කරන නිසා 2කෙන් ඔබ්බට හිතන එක කොන්ක්‍රීට් දාලා නවත්තල තියෙන්නේ ඕං.
දෙක තුන කටේ හිරවෙලා ..😮
@ sakwala paura
ඊලග වැඩ සටහනෙන් කියන්න එපා
යතුරු පොකුණු වලින් ඇතුලට ගියහම ස්ථුප වල මැදට යන්න පුලුවං වගේ ට්‍රැක් කතා
😂😂😂😂😂😂😂
🥹ආඅ ඒ කියන්නෙ ඒක මන් කියන්න ඕනි නෑනේ ප්‍රසිද්ධ රහසක් ඒ කියන්නෙ ඒක, ඔය ට්‍රැක් කතාවක් විදිහට හරි ඔබතුමත් ඔය අහලා තියෙනව කියන්නෙ, ඒක දන්න ගොඩක් අය ඉන්නව කියන එකනෙ . 😀
මල්ලි මු එක්ක ගාස්ටන එපා ඩොකාගෙ ගවෙසි හිමිගෙ හිරිවඩුන්නෙ 2019 පලමු හමුවිම 😂 rotuba Sudewa himi Samaga සාකච්ඡාව ගව ඩොකා ගුලි කලා වගේ 16:53 අහන ප්‍රරස්න 😂recording eka Sudewa himigen ලද බව 😂 පනිවිඩයක් labuna eka අසාන් Video ekak karala davi එතකොට muge උන Hoda වේවි ගව ඩොකාගෙ 😂😂😂
නිවැරදි රුවන්වැලිසෑය කාලිංග මාග විසින් පොළොවට සමතලා කර දැමුවායින් පසු නැවත ගොඩනැගුවේ කුමන රජුන්ද?
එහෙම රුවන්වැලිසෑය පොලවට සමතලා කරා කියලා කිසිම මූලාශ්‍රයක නෑ. තියෙන්නෙ කාලෙන් කාලෙට විවිධ රජවරු ප්‍රතිසංස්කරය කරපු විස්තර විතරයි,
ස්තූතියි video එකට ❤.අර කියපු විශාඛාවගෙ සෙල්ලිපිය බලාගන්න පුළුවන් කොහෙන්ද අපට. 😊
Inscription of ceylon volume 1 වල තියෙනව
Page eka mokakda
???????!!!!!?????
?
හොදටම පටලගෙන😮
ලංකාවේ සිරකරුවෙකුව සිට පලා ගිය Robert Knox නම් නාවිකයා 1681 දී ලංකාව ගැන ලියන ලද පොතේ සඳහන් වන ආකාරයට 1680 දී අනුරාධපුරය උතුරු මැද පළාතේ තිබුන බව සඳහන් වේ.අරියමග්ග හිමියන් පවසන්නේ සුද්දන් දකුණේ තිබු අනුරාධපුරය උතුරු මැද පළාතට ගෙනා බවය.පෙරදී එය දකුණේ නගරයක් විය.ඔබගේ මතයද මේ බව මට වැටහේ. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න.1680 දී ලන්දේසින් මුහුදුබඩ පෙදෙස් පාලනය කර ඇත
දකුණෙ තිබූ අනුරාධපුරය සුද්දන් උතුරෙ ස්තාපනය කලා කියන එක හිතන්න අමාරුයි, බොහෝවිට වෙන්න පුලුවන් පටලාගැනීමක්, මොකද එකම විදිහේ කොටින්ම එකම නම් තිබෙන ස්තාන කීපයක් හමුවෙනවා අපිට උතුරෙත් දකුනෙත්. ඒ නිසා පැරණිම මූලාශ්‍ර වල ඉදලා මේවා සොයාබලන්න වෙනව අපිට
තිස්සමහාරාමයේ යටාල වෙහෙර ගැනත් පොඩ්ඩක් හිතන්න.. ඒක වටේටත් මෙවැනිම ඇත් පවුරක් තියෙනවා ඒ ලගම ගල් කණු මණ්ඩිය කියල තැනකුත් තියෙනවා... හරියට ලෝවා මහා පාය වගේ... දිග පළල ගැන නං අදහසක් නැහැ
යටාලවෙහෙර ගැන වීඩියෝ දෙකක් මීට කලින් කරලා තියෙනව, ලෝවාමහාපාය තිබූ ස්තානය ලෙස සැලකිය හැකි ස්තානයකුත් අපි පෙන්වල තියෙනවා
බු වර්ෂ 953න් පසු සියල්ල විකුර්ති .. එයට හේතුව බ වර්ෂ 953 බුද්ධ ගෝෂ පැමිණ සිංහල ආර්ය දහම පුළුස්සා දැම්ම ... ඉන්පසු අපේ ලස්සන සිංහල ආර්ය දහම පාලියට ලියා ඉන්දියාව බලා පිටත් උනා .. ඇත්ත හැංගුවා .... සෙල් ලිපි පවා බුද්ධ ගොසට ඕනි ලෙසය් සටහන කරලා තියෙන්නේ .. ඇත්ත හංගලා .. හොයන්න අමරුය් .. ඔහු කල මේ විසාල හානිය නිසා සිංහල නොහොත් හෙළයෝ අනාත උනා .. පෙර සිටිය මහා විහාර වාසි හිමි ගොෂකට පාලියට ලියන්න අවසර දීම නිසා ... අපිට සිංහල හෙළ ආර්ය දහම නැති උනා ... අහෝ අපේ අහිංසක සිංහල වැසියෝ අනාත උනා ....................
බං එතකොට සුද්දො නෙවේද විකෘතිය කොලේ 😜😜
බුද්දගෝස පාලිබාසාවට හැරෙව්වෙනැ පාලිකියන්නෙ මගද බාසාව...පැරනි සිංහල බාසාව
බුදුරජානන්වහන්සෙ දර්මය දේසනාකර තිබෙන්නෙ මගද බාසාවෙන් හා සිංහලබාසාවෙන් කියා මජ්ජමනිකායෙ අටුවාවෙ තියෙනව...
@@sugandikapushpakumara5905සුද්දා ජෝන් ඩොයිලි ඉතිහාසය විකුර්තියට වඩා සංගයාවහන්සෙල ගාතනය කරා තිබු වස්තුව පැහැරගත්තා වටිනාම දේ පුස්තකයන්ටික නැව්පැටෙව්ව ඌට යන්නවත් ලැබිලනැ සොහොනත් දලඳාමාලිගාව පිටුපස ටොයිලට් එකලඟ තියෙනව..කරපු හරිය ආරක්සාකරගෙන ඉන්නව වලදාපු තැනත්..
පුරාතන බුදුන්ගෙ ඉස්තාන රකින්න එකෙක්නැ පරදේසක්කාරයො පැල්පදියන් වෙනව බූමිය විනාසකරමින්...
පූර්වාරාමය කියන්නෙ සංගයා වහන්සෙලාට ඉන්න හදපූ ආරාමයක් ද පන්සලක්ද.එහෙමනම් මෙ කියන රුවන්වැලි සැස පන්සලක් සංගාවාසයක් වෙන්ට ඕනෑ නෙද.
අද තියෙන රුවන්වැලිසෑය කියන්නෙ බුද්ධකාලෙම හැදෙන ස්තූපයක් නෙමෙයි, පසුකාලිනව ගොඩ නැගෙන ස්තූපයක්
එතකොට මෙච්චර ග්කල් හිටිය ඔක්කොම පුරාවිද්‍යාඥයෝ සේරම අපිට බොරු ද කරල තියෙන්නෙ,එහෙම බොරුකරන්න පුලුවන් අදත් පුරාවිද්‍යාවෙ එදා හිටිය අයම ඉන්නවා නම් පුරාවිද්‍යා උපාධිය ගන්නෙත් අපේම මිනිස්සු ,ඉතින් ඒ අය කැමති නැද්ද බුදුහාමුදුරුවෝ අපේ කෙනෙක් කියන්න,එක කවුරු හරි ඉහල බලවේගයකින් නැත්තුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකල් ඇයි කාටවත් ඔක දුටුගැමුණු රජ්ජුරුවෝ හදපු රුවන්වැලි සෑය නෙවේ කියල නොහිතුනේ
කවුද මෙච්චර කාලෙකට ඕව හෙව්වේ කවුරුහරි කියපු දෙයක් පිලිඅරන් හිටිය මිසක්
මං දන්න තරමින් සෙනරත් පරවිතාන මහතා පස්සේ ගොඩක් ගොඩක් පුරාවිද්‍යා පර්යේෂණ වෙලා තියෙනවා,එවගෙදි සාක්ෂි හමුවුනේ නැද්ද?
මගෙ අදහසක් මෙක,
ඔබතුමාට පුලුවන් නම් මහාවංසයට අලුත් ටීකාවක් ලියන්න එතකොට එවා සලකලා බලන්න පුලුවන් පුරාවිද්‍යාවට ඔබතුමගෙ කතාව හැබැයි ගොඩක් මහන්සි වෙන්න වෙයි ඔබතුමන්ලට මොකද,ශාස්ත්‍රියව සාක්ෂි තිබුනට පුරාවිද්‍යාත්මක සාක්ෂි ගොඩක් ඕනි වෙයි,මොකද මහාවංසය උනත් පසුකාලීන ග්‍රන්ථයක් නිසා
නෑ සෙනරත්පරනවිතාන පවා විරුද්ධ වෙනවා රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණය කරපු විදිහ සම්බන්දයෙන් ,කිසිදු පුරාවිද්‍යාත්මක මැදිහත්වීමක් නැතුවයි එය සිදුවන්නේ. ඉතින් පුරාවිද්‍යාත්මකව කිසිවක් සනාථ කරන්න හම්බවෙන් නෑ මැදිහත්වීමක් නොවුන නිසා. මහාවංශයවත් වෙන මොනාටවත් අමුතුවෙන් ටීකා ලියන්න අවශ්‍යවෙන් නෑ, ලියල තියෙන දේ හරියට පරිශීලනය කලානම් සියලු ප්‍රශ්න වලට පිලිතුරු තියෙනවා ඒවගේ, ප්‍රශ්නේ කිසිවෙක් එය හරියට පරිශීලනය කරන් නැති එක
සියල්ල පුරාවිද්‍යාත්මකවම සනාත කරන්ම ඕනි කියලා මේවා හොයන්න ගියොත් ඔයා ලොකුම ලොකු අමාරුවක වැටෙනවා, මොකද බුදුන්වහන්සේ ලංකාවට වැඩිය කියලවත් පුරාවිද්‍යාත්මකව පිලිගන් නෑ 🥹
අනුරාධපුරය,අභයගිරිය ,රුවන්මැලිසෑය කියලා අපේ පැරණි රජවරු සෙල්ලිපි වල කෙටුවට ඒවා ඒ පැත්තේ තිබුනට ඒ පැත්ත අනුරාධපුරය වෙන්න බැහැ ලූ, කියන ගමන් රට මැද පචින රජ සෙල්ලිපි තියෙන නිසා නැගෙනහිර කියන්න බැහැ ලූ.😂😂😂 . අතේ ඇගිලි විදියට තමයි පංච මහා ගංගාවල් තියෙන්නෙ . ඒවා ත්‍රිපිටකයේ සූත්‍ර විදියටම එකට එකතු වෙලාම තමයි යන්නේ. ලංකාවේ කොහෙද ඒ ගංගාවල් පහ එකට එකතු වෙන්නේ .😂 සූත්‍රයේ නම ලිව්වොත් ඔහේ ඒක ගලවන නිසා ලියන්නේ නැහැ .😂😂😂
🙂බොහොම හොදයි ඔබතුමා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලල තියෙනවා.. පලවෙනි කාරනය ඔබතුමා පැරණි රජවරුන්ගෙ සෙල්ලිපි ගැන කියනව අනුරාධපුර කියල තියෙනව කියලා, නෑ පැරණි රජවරුන්ගේ සෙල්ලිපි වල අනුරාධපුරයක් ගැන නෑ, ඒ අයගේ ලිපි වල මොකක් කියලද කියන්නෙ කියලත් අපි දාලා තියෙනව. පචින රජ ගැන කතාව ඊට හාත්පස වෙනස් ඒ ලිපි බුද්ධකාලය වෙනකන්ම පැරණි වෙන්න පුලුවන් ලිපි, ඒ ලිපියි ඊට සාපේක්ෂව ඉතාම මෑතකාලීන ලිපියි සන්සන්දනය කරන එක මෝඩකමක් 🥹.ඒව අපි බලන්න ඕනි මූලාශ්‍ර සමග සියල්ල ගලපල, ත්‍රිපිටකයේ කිසිම තැනක නෑ ගංගා 5 එකට එකතුවෙනව කියලා, ඒක ඔබතුම අටුවාව ප්‍රතික්ෂේප කරලා අතින් දාලා කියන සම්පූර්ණ හිතලුවක්, අපි ඒ සියල්ල මීට පෙර කතාකරලා තියෙනව සියලු මූලාශ්‍ර සමග.
වල්ලිපුරම් ලිපිය බොරුවක් ද
@nimeshadithya8536 වල්ලිපුරම් ලිපිය රන් සන්නසකි ,එය සෙල්ලිපියක්වත් පුවරු ලිපියක්වත් නෙමෙයි
@@nimeshadithya8536 ඔයා ඉතින් එනවා... නානවා... යනවා... 😊
කරුණු කාරණා ගලපලා බලද්දී මට හිතෙන්නෙ මේක පූර්වාරාමය නොවෙයි මක්නිසාද යත් ජේතවනාරාම පුදබිම තුළ ඊට ආසන්නයේ තමයි ආනන්ද හාමුදුරුවන්ගේ අනුග්‍රහයෙන් ආනන්ද බෝධීන් වහන්සේව තැන්පත් කරන්නේ ඒක තමයි වත්මන් අනුරාධපුරේ ජය ශ්‍රී මහා බෝධිය ඒක ඔබත් පිළිගන්න සත්‍යයක්
ඒ කියන්නේ ජේතවනාරාම මායිම් සීමාවේ ඇතුලේයි ජය ශ්‍රී මහා බෝධිය රෝපණය වෙලා තියෙන්නේ.. එතකොට ඔබතුමා කියන විදිහට ඒ මායිම් සීමාවෙමද පූර්වාරාමය ඉදිවෙන්නෙත් ටිකක් මූලාශ්‍ර හොයලා බලනකොට වැටහෙන්නේ සැවැත් නුවර පිටත නුවර තමයි පූර්වාරාමය ඉදි වෙන්නේ කියලා ඒ කියන්නේ ජේතවනාරාම පුදබිම සහ පූර්වාරාමය පුදබිම අතර දුර පරතරයක් තිබිය යුතුයි පැහැදිලිව...සමහරක් විට ඕක රාජකාරාමය විය හැකියි
හොදට බලන්න මූලාශ්‍ර වල පූර්වාරාමය කියලා හදුන්වල තියෙන්නෙ මොකක්ද කියලා, මිගාරමාතු ප්‍රාසාදය හදුන්වල තියෙන්නෙත් පූර්වාරාමය කියලම තමයි ,රාජකාරාමය දුරින් පිහිටන්නෙ, ඒ වගේම රාජකාරාමයට අදාල අනෙක් සියලුම සාදක හමුවෙන්නෙ වර්තමාන අභයගිරියෙන්, ඒ නිසයි පුරාවිද්‍යාවවෙන් පවා ඒ ගිරි නිගන්ඨයා සිටිය තැන ලෙස වාර්තා කලෙත්.
අනුරාධපුරය ඇතුළු නුවර salgaha වත්ත හි හමු වූ මැටි බඳුන් අක්ෂර බිය අනුරධ සිංහල නේද..ඒ ක්‍රිස්තු පූර්ව 6 නේද....ඒ කාලේ මේ දඹදිව ද
ඔයාගෙ හිතලු පල් හෑලි ටික අපරාදේ 😀 . වැදගත් කොමෙන්ට් එකකට තිබ්බෙ මේක විතරයි. මේක වැදගත් වෙන්නෙ මේකේ ඔයාම පිලිගන්නව ක්‍රි පූ 6 දී මෙහෙ අක්ශර තිබ්බ කියන එක . එහෙමනම් ඒ අක්ශර වලින්ම ලියවුනු පූර්ව බ්‍රාහ්මීය සෙල්ලිපි බුද්ධකාලය දක්වම පැරණි කියන එකත් මේ සමගම ඔප්පු වෙනව.. ස්තූතියි. 🥹🙏
බුද්ධ කාලයේ ලංකාවේ මැණික් එබු පුටු හැදුවා
ඔව් ඒතරම් දියුණු තාක්ෂණයක් තිබුණ රටක් 🥹
ඔව්....එහි කිසිම ගැටලුවක් නැහැ..
ලෝකයේ පැරණිම සිතියම වල Taprobana සදහන් වෙනවා...ඉබි කටු....මුතු...මැණික් සිංහල දේශය අපනයන කල....
දැන් ගැටළු ව උතුරු ඉන්දියාවේ නොහොත් දඹදිව නැති දියුණු වාපි කර්මාන්තය කිසිම හිමි කරුවෙක් නැතුව ධාතුසේන...මහසෙන් ගෙන් ගලවලා දඹදිව මොන රජුට ද තෑගි කරන්නේ....කෝ මූලාශ්‍ර
ඇයි මේ එකම මුග්ධ කතාව ආය ආය කියන්නෙ. කීපාරක් මේක කිව්වද දැන් මන් . ත්‍රිපිටකය අටුවාව දඹදිව වාරි තාක්ෂණය ගැන ලියපු ග්‍රන්ථයක් නෙමෙයි.නමුත් අටුවාවෙත් ඕනිතරම් වැව් ගැන කතාකරපු වෙලාවල් තියෙනවා.එහෙම තිබිලත් දඹදිව වාපි කර්මාන්තයක් තිබ්බෙ නෑ වගේ මුග්ධ කතා කියවල කාලේ කන්නෙ ඇයි?
ඔබතුමාට ජානගත සම්බන්ධය නිසා දඹදිව කිව්ව ගමන් ඒකට අදාලව සියල්ල ඉන්දියාවට ගලපන්න මූලාශ්‍ර විකෘති කරමින් හිතලු ඉදිරිපත් කරන එක අපේ ගැටලුවක් නෙමෙයි.
මුතු මැනික් කර්මාන්තය වැවිපුරම උනේ රුහුණේ කියන එක කිව්වේ අපි නෙමෙයි මුලින්ම ,රාජ්සෝමදේව මහතා සියලු ශාක්ශි සමග ඒ කරුන ඉදිරිපත් කරනවා, හෙලදිව මුතු මැනික් වලට ප්‍රසිද්ධ උනේ රුහුණු කලාපයේ තිබූ කර්මාන්ත නිසා කියන එක, ඔබතුමාගේ සියලුම තර්ක වගේ මේකත් ඉතින් හිතලුවක්ම විතරයි.