අමාත්‍යංශවල නෝනලා යන්නේ අශ්වයෝ යන්න වගේ ටකස් ටකස් ගාලා kotuwe podi hamuduruwo bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2018
  • අමාත්‍යංශවල නෝනලා යන්නේ අශ්වයෝ යන්න වගේ ටකස් ටකස් ගාලා kotuwe podi hamuduruwo bana
    Paghghalankara thero,Kotuwe Podi Hamuduruwo,අත්තරගම ප්රඥාලංකාර හිමි,කොටුවෙ පොඩි හාමුදුරුවෝ
  • บันเทิง

ความคิดเห็น • 938

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว +23

    වල්පල් බයිලා තමයි
    අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා බුදුහමුදුරුවනේ 🙏 😢

  • @dineshalwis3803
    @dineshalwis3803 3 ปีที่แล้ว +128

    කම්මැලිකමක් ආවම අහලා යන්න හොද ජෝක් චැනල් එකක්. Recommended 🤘

    • @user-wg2uz1dy1o
      @user-wg2uz1dy1o 2 ปีที่แล้ว +6

      😂💔 මාත් ආවෙ කම්මැලි නිසා

    • @Ishanbroooo
      @Ishanbroooo ปีที่แล้ว +6

      Sirwta bn

    • @dailytvshow3335
      @dailytvshow3335 ปีที่แล้ว +1

      💯

    • @404error_me
      @404error_me ปีที่แล้ว

      ayi vadak na kiyala

  • @ishanamil9072
    @ishanamil9072 3 หลายเดือนก่อน +2

    බුද්ධ චීවරය පෙරෝගත් කාලකන්නියෙක් .අපේ හාල්පාරුවන්ටත් සිල්වත් ගුනවත් ආර්‍යන් වහන්සේ නමකගෙන් බුදු බන අහන්න වාසනාව ලෙබේවා

  • @matheeshachanaka155
    @matheeshachanaka155 3 ปีที่แล้ว +141

    කොමෙන්ට් බලන්න ආපු අය මේ කොනට..❤️❤️❤️

    • @travalinboys9960
      @travalinboys9960 3 ปีที่แล้ว +1

      අපි

    • @multicom3919
      @multicom3919 2 ปีที่แล้ว

      T
      .

    • @chamashabandara1693
      @chamashabandara1693 ปีที่แล้ว

      🤣

    • @sithummihiranga1871
      @sithummihiranga1871 ปีที่แล้ว

      Api😅😅

    • @gunasinghewijesinghe2228
      @gunasinghewijesinghe2228 ปีที่แล้ว

      කොටුවෙ පැටියගෙ බනනමි කිසිම වැඩක්නැ කියල දන්නවා එ් ත් ජනතාවගෙ ප්රතිචාරත් බලන්න එපායැ මගෙ මතයෙම ඉන්නැතිව... බලන් ගිහාම ගොඩක් අය මගෙ මතයෙම වගෙ.

  • @maleetiyurin7228
    @maleetiyurin7228 5 ปีที่แล้ว +61

    කලකිරෙනවා මේවා දැක්කාම ...ඒ අතින් කාගම සුනන්ද හාමුදුරුවෝ කියන්නේ ඇත්තටම හොද බණ

  • @supundhulee2273
    @supundhulee2273 4 ปีที่แล้ว +73

    හිනාවෙන්න ඕනිනම් කොමඩි ෆිල්ම් එකක් බලන්න යනව,බණ අහන්නෙ සිත නිවා ගන්නයි..මේ ස්වාමීන් වහන්සේගේ ක්‍රමය අනුමත කරන්නෙ නෑ.

    • @Kavinduwidanaarachchi
      @Kavinduwidanaarachchi ปีที่แล้ว +4

      ane plyn bn ahanna bari nam idapan dan kale hatiyata dan kale bashava anuva hamuduruvo deshanakaranne 💖

    • @dailytvshow3335
      @dailytvshow3335 ปีที่แล้ว +2

      💯

    • @SurangaRajapaksha-ij6kv
      @SurangaRajapaksha-ij6kv 2 หลายเดือนก่อน

      Hina wela inna ekkth sith niwenawa thamai.hema ekatama oya hina wewe inne nathuwa awashy deyk oluwta dagnna.jewetheta godak watinwa kiyna dewal.mewth bana thamai.

    • @MinuAluthgedara
      @MinuAluthgedara หลายเดือนก่อน

      බලන්න බැරිනම් නිකන් හිටහන් . 😂

    • @WasanthaKumara-ih8gg
      @WasanthaKumara-ih8gg 18 วันที่ผ่านมา

      😂උබ අහන බණ අද කාලෙට ගැලපෙන්න කියන බණ බුදු බණ අහන මොකාද ඉන්නේ. උබ අහනවද

  • @kanthis.m.c9075
    @kanthis.m.c9075 5 ปีที่แล้ว +146

    මම කතෝලික කෙනෙක් ඒත් මම බෞද්ධාගමට ගොඩක් ආදරය බණ අහනවා බණ අහලා තියෙනවා ඔබ වහන්සේ බණට මොනවද කියන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න

    • @sayurumalintha239
      @sayurumalintha239 5 ปีที่แล้ว +1

      True

    • @HipoBae98
      @HipoBae98 5 ปีที่แล้ว

      Absolute true

    • @achinthashamal3722
      @achinthashamal3722 5 ปีที่แล้ว

      malisha srimali අහිංසා 🔝🔝✌

    • @krishandominic4301
      @krishandominic4301 5 ปีที่แล้ว +2

      100% true.. all are gossip

    • @SaakyasKitchen
      @SaakyasKitchen 5 ปีที่แล้ว +8

      ඔයා කිතුනුවෙක් හැටිය⁣ට . මට බොහොම සතුටුයි ... බුදු බන අහන ඵක ගැන ඔයා කිවුවා හරියටම හරි මේ බන නෙවෙයි වැදි බන ..

  • @mejor9359
    @mejor9359 5 ปีที่แล้ว +27

    බුදු රදුන් කියු බණට හාත්පස සමාන වූ නමුත් ව්‍යංගාර්ථයෙන් දෙසන්නා වූ මේ ධර්මය තේරුම් ගැනීමේ හැකියාව ඔබ සතුයි.ගෑනු ගායක්වත් මනමාලකම්ක්වත් නෙවේ මේ .නූතන සමාජයට අනුගත වෙමින් ධර්මය දේශනා කිරීමක් .තේරුම් ගන්න පුලුවන් නම් තේරුම් ගනින් බැරි නම් නොබලා පලයං

  • @surangalasanaisuranga1649
    @surangalasanaisuranga1649 3 ปีที่แล้ว +24

    මේවා bana ද හාමුදුරුවනේ අනේ සංසාරේ

  • @mangalakalawana5990
    @mangalakalawana5990 3 ปีที่แล้ว +6

    මේ තමයි ජනප්‍රිය බුද්ධාගම.මහායානයේ ත් එක පැත්තක්

  • @danumusic4720
    @danumusic4720 ปีที่แล้ว +1

    බුද්ධ වචනය බුදුන් දවස බුදුන් වහන්සේගේ උතුම් චරිතාංග වැදගත් වෙන්නේ ඒවා මිනිස්සුන්ට නිවන් මාර්ගය අවබෝද කරවන්නයි ඕනි ලමයි කීයද ලමයි හදනවද බැදලද මේවා ඇත්තෙන්ම ජෝක්...බුදුසරන වේවා.. ඔබ සැමසියලු දෙනාට

  • @sugathethugala1644
    @sugathethugala1644 2 ปีที่แล้ว +20

    අපි අසරන වෙලා වගෙ හිතට දැනෙනවා .........
    බුදු හාමුදුරුවනේ ....

  • @asankawije1948
    @asankawije1948 5 ปีที่แล้ว +144

    මොලයක් ඇති මිනිසුනේ බණකට වඩමවන්න මීට වඩා උගත් බුද්ධිමත් සාරධර්ම පිරි හොඳ ස්වාමීන් වහන්සේ නමක්.ඔයාල ඇවිත් මෙයාගෙ විහිලු වලට හිනා වෙලා ගෙදර යනවා.බණ අහන්න එන්නේ ජීවිතයට අර්ථවත් දෙයක් එකතු කර ගන්න.

  • @abiyabiy52
    @abiyabiy52 5 ปีที่แล้ว +10

    බුදු සරනයි අපේ හාමුදුරුවනි
    ගෝඩක් හෝද දර්මදේසාවක් අහන්න අහන්න ආසයි ..අපි එතර ඉදන් ..අහන්නේ බන ගෝඩක් ලේ පිරිසිදු වේනවා ...

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 ปีที่แล้ว +2

    මේ හංදුරුවන් වහන්සේගේ මේ බණ ටිකම ඇති අපිට නිවන් දකින්න...පින්වත්නි, ෂද්ද නගා හොඳ ෂාදු කාරයක් දෙන්න..ෂාදු ෂාදු ෂාදු...

  • @biahanwelgama1590
    @biahanwelgama1590 5 ปีที่แล้ว

    Kathaiy Kathaiy. Aiyooo Hamuduruwane. Manamala Hamuduruwan.

  • @worldclipsworldclips.6511
    @worldclipsworldclips.6511 4 ปีที่แล้ว +13

    බන අහපු නැති උන්ට හොඳයි මේ බන.මානසික ලෙඩෙක් කොටින්ම. අර කාන්තාවන් නැගිට්ටවල මොනවද ඒ කියන බන. හාමුදුරු කෙනෙක් නෙවෙයි සාමානය්‍ය කෙනෙක් වත් ඔහොම කියන්නෙ නැහැ. හරිම හිරිකිතයි.

    • @kewin9086
      @kewin9086 3 ปีที่แล้ว +7

      ආගම පිරිහවනවා .බණ කියන්න දන්නේ නැ.වල් පල් කියවලා සාදු කියන්නලු

    • @kamil-gulawita
      @kamil-gulawita 3 ปีที่แล้ว

      @@kewin9086 tharaha wenna epa keewata. Me wal ganagedi pakayata weli daala puke arinna ona.

    • @dailytvshow3335
      @dailytvshow3335 ปีที่แล้ว

      💯

  • @hirunialoka1405
    @hirunialoka1405 3 ปีที่แล้ว +19

    ධර්මය කියන්නෙ මේකද බුදුන් හිත් සුවපත් කරන්න දෙසුව බණ මේකද අද මොකක්ද මේ වෙලා තියෙන්නෙ ඒ ධර්මයට 🙂

  • @sadhanadissanayake1205
    @sadhanadissanayake1205 ปีที่แล้ว +1

    thatagathayanan vahanse nodesu de desu lesa kiyanna saha desu deya nodesu lesa kiyann... me pudgalayo thatagathayanan vahanseta agaurava karannoya. melasa desana karana pudgalayanta meya mihirak se dane. kavadahari vidavana davasaka gindarak se danevi....ane adatath ape budu piyanan hitiyanam mevani biksun nivaradi margayata pamunuvanavane...
    na na ape budu piyanan vahanse hitha thula vada sitinava vagei danenne... mama loku unama sambudu sasune sirasthiya udesa sevaya karanava ..... BUDDHAN CHIRAN THITTDATHU SASANAN.🙏🙏🙏🙏🙏🙏

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +25

    කොටුවේ අපෙ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා.බණ දෙශනා සෑම ප කෙනාටම වටිනවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @kalumdharmasiri6180
      @kalumdharmasiri6180 2 ปีที่แล้ว

      බුදු දහම ඔයවැනි විකාර බණ කියන දහමක් නෙමේ. එය මේ ලෝකයෙ ඇති පරම සත්‍ය දර්ශණයයි, ඕවාගෙ බණ හොදයි අර මිත්‍යාදෘශ්ඨික ආගම් අදහන වැද්දොන්ට. නොපෙනෙන දෙවියො විශ්වාශ කරන බයියන්ට. බෞද්ධ දර්ශණය හරි තාත්වික , ලෝකයෙ යථා ස්වභාවය පෙන්වා දෙමින් ලෞකිකත්වය හෙවත් දුකෙන් මිදෙන දර්ශණයක් මිසක් මිනිස්සුන්ව හීන ලෝකවලට ගෙනියන ලෞකිකත්වය ඉස්මතු කරවන , අපාය කරා ගෙන යන දහමක් නෙමේ. මේ හාමදුරුවන්ට කවදාකවත් ඔහොම දහම දේශණා කරලා සසර දුකින් එතෙර වන්න හම්බුවෙන්නෙ නැහැ. බෞද්ධ අයට බුදිධිමත්ව සිතන්න උගන්වන දහමක් බෞද්ධ දර්ශණය. හිත හදන, අත්හැරීම පුරුදු කරන, ලෞකිකත්වයෙන් ලෝකෝත්තර භාවයට ගමන් කරන දහමක්, ඒ දහම ප්‍රයෝජකයට ගෙන මෝඩයො කරන්න හදනවා නම් ශ්‍රාවකයන්ව ඒකත් මහම පාපයක්. මෙවැනි බණ අහන අයටත් තුණුරුවන්ගේම සරණයි.

  • @padmapadma4964
    @padmapadma4964 3 ปีที่แล้ว +11

    හාමුදුරුවනේ පන්සිල් පද වල තේරුම කියලා dannako oya opaae නොකියා

  • @pradeepkumara5156
    @pradeepkumara5156 4 ปีที่แล้ว +19

    ඔයාට අපි ගෞරව කරනාවා සාසනයට ගරු කරනවනම් දේශපාලන කරන එකෙක්ට කඩේ යන්න එපා පාට පක්ෂ අදාල නැහැ

  • @sadamali5028
    @sadamali5028 5 ปีที่แล้ว +13

    එෙහ්ම් කියන්න එපා අපි ෙම්න් ෙද් කිවත් කම්ක් නැ අපි සිවුරට ගරැ කරමු යාලු අපි ඛුදු සරනයි

    • @janakakumara6666
      @janakakumara6666 3 ปีที่แล้ว

      මට.ලමයි.පහක්.ඉන්නවා.සමුරැදියවත්නැ.

  • @dharshanadilshan4639
    @dharshanadilshan4639 3 ปีที่แล้ว +3

    Bohoma pin APA hamidiruwana

  • @asankapredip2434
    @asankapredip2434 4 ปีที่แล้ว +42

    මේ හාමුදුරුවන් ගේ බණ අහද්දී බුදු හාමුදුරුවෝ පව් කියලා හිතෙනවා ..

    • @ramanipushpa-of8fh
      @ramanipushpa-of8fh ปีที่แล้ว

      පිස්සු හාමුදුරුවෝ

  • @chandikaherathherath5412
    @chandikaherathherath5412 3 ปีที่แล้ว +22

    බුදු සරනයි අපේ හාමුදුරැවනේ

  • @rumivedio9563
    @rumivedio9563 4 ปีที่แล้ว

    Budu hamuduruwange darmaya deshana karanna hamuduruwane wihilu newe hari aththak deshana karanna .oba wahanse keyannema ganunge waradi oba wahansege mawath gahaniyak darmaya deshana karanna ganu gana newe budu saranai

  • @srdezoysa6669
    @srdezoysa6669 5 ปีที่แล้ว

    Kauru hari banninna gaththoth hamoma baninawa.hoda kiuwoth hamoma hoda kiyanawa .mata terena aka deyak thamai .oba wahanse ada samajeta galapena bana thamai deshna karanne .oba wahanseta gogk pin

  • @PriyankaPriyanka-oz2cc
    @PriyankaPriyanka-oz2cc 5 ปีที่แล้ว +4

    Ane hamuduruwane ganunge magul hoyannathuwa wadagath vidhata inna

  • @shehan419
    @shehan419 5 ปีที่แล้ว +78

    වැඩිහරොයක් තියෙන්නෙ මේ බන වල ගෑනුන්ගෙ බුරිය ගැනයි ගෑනුන්ගෙ සපත්තු ගැනයි රෙදි ගැනයි..ත්‍රිපිටජයෙන් මොනා හරි අහන්නකො බලන්න මේ හාමුදුරුවන් ගෙන්

    • @villasineekaushalya79
      @villasineekaushalya79 5 ปีที่แล้ว

      OsBath mamathaYath

    • @villasineekaushalya79
      @villasineekaushalya79 5 ปีที่แล้ว

      Obath mamath ayath

    • @anushani.virajini4740
      @anushani.virajini4740 5 ปีที่แล้ว +1

      Eka eththa.me hamuduruwonta anunwa wiwechanaya karana eka thamai bana kiyala kiyanne.bana kiyanne mewatada.eka bana padayak gathawak dannawada danne ne me hamuduruwo.siwratath nigawak.shasanetath nigawak

    • @wageshagihani8385
      @wageshagihani8385 5 ปีที่แล้ว

      මේවගේ දේවල් බොරුවට කරන්න පුලුවන්ද?දෙවියන් ඉන්නවා මයි !!!!!!! th-cam.com/video/n67rtjWT28I/w-d-xo.html

    • @sandaruwandharmarathne9738
      @sandaruwandharmarathne9738 5 ปีที่แล้ว

      Saxvedoa ok

  • @worandikachathurani4421
    @worandikachathurani4421 2 ปีที่แล้ว

    Theruwan saranai obawahanse hamuduruwane api nodanna nopenena lokaya gana harawath dar

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Sasaneta adarenam pansalatawela Nanak bawanawak karapiya.sasane Nokia.patta geriya

  • @trinitrotoluene4172
    @trinitrotoluene4172 3 ปีที่แล้ว +83

    නිවන් මගට දහම් බිඳක් කියලා බොහොම ආදරෙන් බයිලා ගහනවා...

  • @sandamaliperera5249
    @sandamaliperera5249 3 ปีที่แล้ว +24

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මේ සමාජයේ පිරිහිලා තියෙන නිසා තමයි මෙහෙම බන දේශනා කරන්නේ. සමහරු මේ බන අහලා හැදෙනවා ඇති .නමුත් බනක අවසානය හිතට සැනසීමක් ලැබෙන එක නේද ? මගේ ගෞතම බුදුන්වහන්සේගේ දේශනා කරලා තියෙනවා සාසනයේ වැරදි අඩුපාඩු කියන්න එපා කියලා .එක පවක්.අපි කවුරුත් මේ සිවුරට ගරු කරන්න ඕනි .ඒ නිසා මේ හිමි නමට බනින්න එපා.ඒක ඔයාලා කරගන්න ලොකු පවක්. සිරස පන්සල් මලුව ටිකක් අහලා බලන්න .මේ බන අහන්න අකමැති අය.😊

  • @rumivedio9563
    @rumivedio9563 4 ปีที่แล้ว

    Ada kale one owa newe ahanna arighanannda hamuduruwange bana harima watinawa me Monada lokaya thawath pissu karawanawa witharai .maha rahathun wadi osse bana ahanna oba wahanseta darmaya gana danaganna puluwan wei budu saranai

  • @mohammadshiron2203
    @mohammadshiron2203 5 ปีที่แล้ว +1

    Yes sadu oya Ari oya wage aperate okkamala ettiyanam jadibedana god bless you

  • @janakanilantha1034
    @janakanilantha1034 3 ปีที่แล้ว +19

    අහන්න බලංගොඩ රාධ හාමුදුරුවන් ගේ බන මේ බනත් එක්ක අහසට පොලොව වගේ

  • @chamaranilanga3920
    @chamaranilanga3920 5 ปีที่แล้ว +7

    Sathutin Inna jeewite dinanna. Bohoma adaren kiyanne

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 ปีที่แล้ว +1

    Korona nethi kale kiwa bana neda.2022.05.06 ape hamuduruwane budu saranai

  • @SiraniMaheshika
    @SiraniMaheshika 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @nilushasudarshani6223
    @nilushasudarshani6223 5 ปีที่แล้ว +41

    අනේ එක බුද්ධ වචනයක් කියන්නෑ ඕප දූප කියලා පව් පුරවා ගන්නවා ගෑණු අපේ වැරදි විතරයි කියන්නෙ ඇයි මේ වගේ මිනිස්සු සිවුරු පොරවගන්නෙ.

    • @sumitragamage9553
      @sumitragamage9553 5 ปีที่แล้ว +1

      Ganan ganda apa mekage amma ganiyek nemelu.....

    • @kamaljanakantha6167
      @kamaljanakantha6167 5 ปีที่แล้ว

      Ow eth ada api kawruth sampurna wela nehe ,ape kanthawan aththatama ape සංස්කෘතිය bida dala neds,ko ape kanthawange සංවර භාවය ,koo හැදියාව kiyen ki denada ewa rakinne,oba sampurnawa sitiyath,obata wada bala දැරිවියන් ape සංස්කෘතිය bidadamamin yanawa oba dakinna athi neda,samawenna kanthawanta apahasa karanawa nemei mama,ammengen ipadhuna maa kanthawanta awaman karanne, samawenna eth ada samaje tharuna lamai nomaga yanawa,oba samajaya desa balanna

    • @lionelmanagoda6957
      @lionelmanagoda6957 5 ปีที่แล้ว +1

      අනේද පකෝ කියන්නෙ මේවට. ගොන් පර බලු සිංගල ගොන් අාගන් උන්මත්තකයො තොපේ මොලේ තියෙන්නෙ පස්සෙද. මුන්ගෙ කතා අහන්න.

    • @orlinsandaradura6438
      @orlinsandaradura6438 5 ปีที่แล้ว

      Nilusha Sudarshani ī

    • @nadindilshan9542
      @nadindilshan9542 3 ปีที่แล้ว

      Atta kiyaddi ubala ta ridanawa

  • @pasindusilva1040
    @pasindusilva1040 ปีที่แล้ว +4

    බණ නෙමෙයි ඉතින් ජෝක්. කම්මැලි වෙලාවට බලන්න හොඳයි. 😂

  • @amithasriyani4856
    @amithasriyani4856 ปีที่แล้ว +1

    Bungee saranai obathumiya obathumata pin.

  • @rafeekking2978
    @rafeekking2978 2 ปีที่แล้ว

    saroja negambo hamudduruwange bana ahanakata nivan yanna nemei paththu karan yanna hithenawa supiri

  • @kushanrajapaksha8451
    @kushanrajapaksha8451 5 ปีที่แล้ว +34

    බුදු බණ නම් මෙයද? බණ සහ භාවනාව කාලීන වීම නම් මෙයද? නැත. චීවරධාරී වූ මානසික අසහනකාරී දේශනයක් පමණි.

    • @nishantharanasinghe6273
      @nishantharanasinghe6273 5 ปีที่แล้ว +2

      බුද්ධ ඉතිහාසය නොව මෙය කාලීන දේශනාවකි

    • @hggbcyrdhfchrdtf9008
      @hggbcyrdhfchrdtf9008 5 ปีที่แล้ว

      Kushan Maduwantha and

    • @kanthiperera6208
      @kanthiperera6208 5 ปีที่แล้ว +1

      Hamuduruwane budubana kiyanna monawada me kiyana kunuharapa nodakin

    • @santharajapaksha5474
      @santharajapaksha5474 3 ปีที่แล้ว

      @nishantha Kalina kiynne kunuharapi ganunge buriya genai kiyna ekada katada ewayin palak tyenne

  • @geethofficial5086
    @geethofficial5086 2 ปีที่แล้ว +4

    තැනට සුදුසු විදියට අදින්න ඕනි ඒක ඇත්ත 😊
    ඒත් බුදුහාමුදුරුවො දේශනා කරල නෑ නේද ලස්සනට අදින්න පලදින්න එපා කියල

    • @arawindaudari3404
      @arawindaudari3404 2 ปีที่แล้ว +2

      ඔව් ඔයා හරි..මිනිස්සු උනහම මල පෙරේතයො වගේ ඉන්න බෑනේ ..ලස්සනට ඉන්න ඕන

  • @mudithadulmini1695
    @mudithadulmini1695 ปีที่แล้ว +1

    අපරාදේ මේ කලේ... මිනිසුන්ට හිත් පහළ වේවා... චතුරාර්ය සත්ත දර්මය අවබෝධ වේවා.

  • @Nico110.
    @Nico110. ปีที่แล้ว +2

    ශෝක් බණ ටික අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @nipunagayani5084
    @nipunagayani5084 5 ปีที่แล้ว +10

    ඔබ වාහන්සෙ කියන්නෙ ඇත්ත එත් මෙ කමෙන්ටි දාලා තියන සමහාරක් අය මෙලොව පව් පුරවා ගන්නවා පොඩ්ඩක් තේරුම් ගනම පව් පුරවා ගන්නවා පොඩ්ඩක් තේරුම් ගන්නවා නම් කියන්නේ ඒක තේරෙන විදිහට තේරුම් කරලා දෙන්න ඕපාදූප කියල හිතෙනවනම් හිතෙනවනම් ඒක ගොඩක් වැරදි සිය රට ගරුකරන්නේ ඇත්ත කියල දෙන්නේ ඇත්ත කියන කොට කාටත් රිදෙනවා තමයි ඒත් මේ හාමුදුරුවො කියන්න දේවල් ඇත්ත මම දකින විසිහට වරදක් නැ...

    • @sadunasanka6133
      @sadunasanka6133 3 ปีที่แล้ว

      මුන්ට කියන කට හොදයි ගලක අතුල්ලා ගන්නවා පව් කාරයෝ

    • @ijkisuru4841
      @ijkisuru4841 3 ปีที่แล้ว

      ඔබ බුදු දහම ගැන දන්නා තරම මින් වටහා ගත හැකිය.කරුනාකරල ගොන් කම ප්‍රදර්ශනය නොකර ඉන්න.

  • @nilanisepalika2627
    @nilanisepalika2627 5 ปีที่แล้ว +46

    සිවුර දාගෙන iddith ganu passe යනවාද කොහේදෝ nodakin මෙහෙමත් sasane kana un සිවුර දාගෙන

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 ปีที่แล้ว

    Eka eten e daruwange kamatta bana kiyala kiyannema Dan daru dareyange adena paladena ekanam eka harema waradeye neda hamuduruwane samajaye hadena daruwanta nidahasa teyenna one unut sewura adennada budu saranaye

  • @roshananthony4610
    @roshananthony4610 ปีที่แล้ว

    මම කම්මැලියි හිතෙන වෙලාවට කොටුවෙ මල්ලිගෙ කතාඅහනවා.
    මේ උන්නැහැලගෙ තත්ත්වය හිතාගත්තැකි බනට ,බුදුදහමට ...
    එක්කො ඕන නැ

  • @wmrnweerasingha3635
    @wmrnweerasingha3635 5 ปีที่แล้ว +30

    "ස්වාමින් වහන්ස" ඔබ වහන්සේ මේ රට වෙනුවෙන් කරන මේ සේවයට ගොඩක් පින්...

  • @pirathippirathip284
    @pirathippirathip284 2 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් පිං බුදු සරණයි

  • @qualitylife8195
    @qualitylife8195 ปีที่แล้ว +1

    නියම බුදු දහම මෙක නෙමේ. ප්‍රඥාවට ගෝචර දහමක්. ගැනු ඇවිදින විදිහ, අනම් මනම් නෙමේ

  • @jayanachanduka4103
    @jayanachanduka4103 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @deastybhelach479
    @deastybhelach479 5 ปีที่แล้ว +155

    පොඩි හාමුදුරුවනි මට සාමවෙන්න මෙහෙම කියනවාට ඔබ වහන්සෙ බන කියන්නේ අනුන්ගේ ඔප දූපනේ

    • @vietnqm3799
      @vietnqm3799 5 ปีที่แล้ว +6

      පොඩි හාමුදුරැවන්ට බණට ආරාධනාකණන මිනිසුන්ට ගහාන්ඩ ඕනේමෙහේම අසහනකාරයෝට වඳිනවාට පාපකර්මී...මිහිපිට...

    • @sonaliwanigasekara5662
      @sonaliwanigasekara5662 5 ปีที่แล้ว +3

      @@vietnqm3799 එහෙම කියන්න එපා.. මොකද අපි අදහන්නේ අපිට බුදු සාදු කියලා දුන්න ධර්මය මිසක් මේ සිවුරු ඇතුලේ enna කෙනා නෙමේ.. මන් පිලිගන්නවා මේ සාදු කියන්නේ බණ නෙමේ කියලා නමුත් අපි සිවුර ට ගරුකරන වා 🙏

    • @sonaliwanigasekara5662
      @sonaliwanigasekara5662 5 ปีที่แล้ว +2

      ඔයා හරි

    • @wageshagihani8385
      @wageshagihani8385 5 ปีที่แล้ว +1

      මේවගේ දේවල් බොරුවට කරන්න පුලුවන්ද?දෙවියන් ඉන්නවා මයි !!!!!!! th-cam.com/video/n67rtjWT28I/w-d-xo.html

    • @sandeepisharamax5004
      @sandeepisharamax5004 5 ปีที่แล้ว +1

      Ahama ne හාමුදුරුවෝ පවසන්න aththa5

  • @nadeekawijenayaka3554
    @nadeekawijenayaka3554 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි.🙏🙏

  • @niroshanirisha2317
    @niroshanirisha2317 3 ปีที่แล้ว

    Ape hamuduruwnta aththema needa genus gene nokiya bank Keynna chiwrayk paladagena ape budu dahmata karna agurwaya chi lajjaiii

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 ปีที่แล้ว

    Hamuduruvane ganungeaduma ho wenath deyak saha budu dahama athara kisima sambandayak na oba vahanseta budunge dharmaya desana karanna barinam paduve inna budu dahamata ninda nokara oba vahanse mulinma ape budun vahanse deshana kale monavada kiyala hoyala balala aka avaboda kara ganna budunge namin karana ovani devalin apayata misa wena kohevath yanna wenne na

  • @mangalikaperera578
    @mangalikaperera578 5 ปีที่แล้ว +74

    ඕපා දුප කියමින් සිටිනවා මිස - මොහු බන කියනවා කිසිදින අසා නැත

    • @wageshagihani8385
      @wageshagihani8385 5 ปีที่แล้ว +1

      මේවගේ දේවල් බොරුවට කරන්න පුලුවන්ද?දෙවියන් ඉන්නවා මයි !!!!!!! th-cam.com/video/n67rtjWT28I/w-d-xo.html

    • @kamaljanakantha6167
      @kamaljanakantha6167 5 ปีที่แล้ว

      Ahirena samajeka, un wahanse desana karanne ada pirihena ape සංස්කෘතිය ,,mangalika perera, oba samajaya desa balanna,oba desath pawathina samajayath nybe daruwan desath,hemoma bana desana karala wedakuth nehe,ape kanthawa ape සංස්කෘතියට anuwa sitiyanam,mehema bana oyalata srawanaya karanna onne,අනගාරික ධර්මපාලතුමා pawa mewa wenuwen katha kala oba poddak samajaya desa balanna,samawenna oyata mehema tharka kalata,hitha ridena obalata apahasa wena deyak liya unanam samawenna,තෙරුවන් සරණයි ඔබට

    • @lukeluke3283
      @lukeluke3283 5 ปีที่แล้ว

      Hariyata Hari muuta weana amaruwak tiyeannea

  • @jayalathjayalath8733
    @jayalathjayalath8733 5 ปีที่แล้ว +36

    විහිළු කතා නොකියා සිංහලයන් අවදිකර jatiya හොඳ මගට ගන්න මෙවැනි කතා හාමුදුරුවන් කියන්න ඕනෑ නැහැ .සෝම හාමුදුරුවන් කීවා හරි දේ.ඔබ වහන්සේලා පිස්සු කෙළින වා.අරුන් රට අල්ලන්න පොරකමින් දඟලනවා පේනවනේ .

    • @onlinejobs9871
      @onlinejobs9871 ปีที่แล้ว

      pakayao topila wage huttige putalata mewa ahaninna be ai mokda dannawada atta kiyanakot tadawenawa

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 3 ปีที่แล้ว +1

    Niyamai ape හාමුදුරුවෝ

  • @r.pnimesha9742
    @r.pnimesha9742 2 ปีที่แล้ว +1

    මොනවද මේ බණ හාමුදුරුවනේ දේශනා කරන්නකෝ චතුරාර්‍ය සත්‍ය ධර්මය

  • @dineshrukmal6796
    @dineshrukmal6796 5 ปีที่แล้ว +11

    මොනවද මේ විකාර බන. ධර්මය විකෘති කරනව මේ චීවරධාරීන්.නමුත් මේ හාමුදුරුවෝ වකුගඩුවකුත් දන් දීල ඉන්නෙ.ඒත් ප්‍රායෝගික නැහැ මේ විහිළු බණ.විකාරයක් මේ වගේ බණ 😃😃😃

  • @nilankisanju4767
    @nilankisanju4767 5 ปีที่แล้ว +48

    මෙ හාමුදුරුවන්ට බනින උඹලාට තමයි මොළයක් නැත්තේ කියන බණ නෙමෙයි අපිට කියලා දෙන අවවාද පිළි ගනින්

    • @shanukakumara146
      @shanukakumara146 5 ปีที่แล้ว +3

      nilanki sanju aniwaryen lankawe minissu hadanna me hamuduruwo dagalanne.ape un mona kalath hedenne ne

    • @shanukakumara146
      @shanukakumara146 5 ปีที่แล้ว +1

      nilanki sanju den ape chansara hamudurwo hire danakam e hamuduruwonta ke gehuwa.athulat demmata passe rajayta ke gehuwa.ape lankawe inne maha pisso

    • @krishanthapunsanda1457
      @krishanthapunsanda1457 5 ปีที่แล้ว +2

      Nilanki sanju aniwarenma kathawa aththa mun thama mole wardanaya nounu gonnu mokada mun e hamuduruwo vihiluwen kiyanne mokakda kiyala danneth na ahenneth na habai karapu vihiluwa hodata mathakai anika me gonnu me hamuduruwange sampuurna banak ahala nemei me dagalanne me video kellak dakala thamai natta kadan dagalanne oi dagalana ekekwath bana ahana unuth nemei pansala yana unuth nemei pansal giyath pansal awe mokatada kiyalawath danne nathi moda gon olamottala lapati sipay

    • @hasithadahamsara9217
      @hasithadahamsara9217 5 ปีที่แล้ว

      අනිවා බ්‍රො

  • @rathnadeepa6027
    @rathnadeepa6027 ปีที่แล้ว +1

    හාමුදුරුවරු දැන් කියන්නේ බුදු බන නෙමේ........ ආතල් බන..

  • @rpsruwanpathirana852
    @rpsruwanpathirana852 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ මම අත්තනගල්ලෙ චන්ද්‍රිකා නෝන කොරගත්ත එයාගෙ එකට ගමට කොරේ නැහැ

  • @saliyaashokamala3241
    @saliyaashokamala3241 3 ปีที่แล้ว +6

    ගෑනු අය ඉවරයි.අැත්ත තමයි.නේද?😄😄😄😄😄😄😄

    • @kamil-gulawita
      @kamil-gulawita 3 ปีที่แล้ว

      Eye umbe amma geniyak nemei da. Baduwak da. Haamuduruwo puke eriyada kakka yanna

  • @prageethbanuka3473
    @prageethbanuka3473 5 ปีที่แล้ว +6

    oba wahanse dammapade aka gathawak with dannada oya opadupamane wade

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 ปีที่แล้ว +1

    Hamuduruwane kiyana ewata hina yanawa

  • @leedsusa1203
    @leedsusa1203 5 ปีที่แล้ว +57

    මේ බණ අසා සිනාවෙන මිනිසුනි, මොහොතකට සිතන්න, මේ බණ නොවේ. සිහි නුවණින් යුක්තව කටයුතු කරන්න. මේ අය හොඳ "Comedy Shows" කරන්න. මේ වගේ දේවල් අහනවාට වඩා ඔබ ගෙදර බුදුන් වන්දනා කර භාවනා කිරීම මගින් ඔබගේ සිත පිරිසිදු කර ගන්න. (උපදෙසක් පමණයි)

  • @arunashantha5909
    @arunashantha5909 5 ปีที่แล้ว +24

    සතුටින් ඉන්නකෝ අපේ හාමුදුරැවනේ

  • @chutymalliLokuaiyai
    @chutymalliLokuaiyai 5 ปีที่แล้ว +5

    ධර්ම දේශනාව වෙඩියෙන් කියලා අදාලා නැති බයිලා ටික්ක අඩු කරමු

  • @patmasirikk1958
    @patmasirikk1958 5 ปีที่แล้ว +1

    Budusaranai

  • @aa-zr2yo
    @aa-zr2yo 3 ปีที่แล้ว

    Budu hamuduruwo ohoma bana kiyala na siurak adan budu dahama kanawa kunuharapani kiyannee

  • @Chathu1966
    @Chathu1966 2 ปีที่แล้ว +8

    ඇත්තටම බණකට වඩම්මනකොට හාමුදුරුවො බණද කියන්නෙ කියල හොයල බලනවනම් හොඳයි.

  • @curtispieris752
    @curtispieris752 5 ปีที่แล้ว +6

    Jesuni oba essarawela

  • @uncutnews4703
    @uncutnews4703 5 ปีที่แล้ว +1

    @ / subscribe karanna

  • @mohamedaushad7876
    @mohamedaushad7876 5 ปีที่แล้ว

    Ara gehenunta methuma kiyapu kiyawillinam hondha nehe dodge kiyanawa niyama banda kiyanawa saadhu genik hetiyata me widhiyata heserenda hondha nehe

  • @kalyanirajapadrajapa9808
    @kalyanirajapadrajapa9808 5 ปีที่แล้ว +4

    බුද්ධ දර්ශනයටත් අපහාසයක් ඔබ වහන්සේගෙ බන

  • @rasikanilmini1865
    @rasikanilmini1865 5 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminisalamdalam3332
    @padminisalamdalam3332 5 ปีที่แล้ว +1

    ඇත්තටම.හාමුදුරුවනෙ.සමාවන්න.සිවූර.පොරොගන.කියන.කතා.ඔබ.වහන්සෙට.ඔය.විදියට.කතා.කරනංන.අවෂන.සිවුර.ගලොල.කතා.කරන්න.බනට.වඩම්මන.මිනිස්සුන්ට.ඇත්තම.මෙව.බලල.හිනා.වෙනව.මිනිස්සූ.

  • @nethminivihanga7613
    @nethminivihanga7613 3 ปีที่แล้ว +1

    Mewatada bana kiyanne? Meyala me banakata kiyak gannawada? Dan inna hamuduruwo salli walata bana kiyanne.anek ayage adum gana hoyanna kalin hamuduruwo hadenna...anagarika darmapala wani maha uththamayan lowa pahala wewaaaa!!!!!!!

  • @kumarasilva422
    @kumarasilva422 5 ปีที่แล้ว +12

    හොඳටම ගෑනු assraya කරනවා වාගෙයි . Jangiye ඉඳලම හොඳටම දන්නව. බුද්ධ වචනයෙන් බණ කියන්න . ඔහොම ගියොත් niwan නොවෙයි යන්න වෙන්නෙ පත්තු karan හාමුදුරුවනේ

  • @srilankanheritage3619
    @srilankanheritage3619 2 ปีที่แล้ว +6

    ෂෝක් බන් 🤣නිවාගෙන යන්න

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      🙏උන් වහන්සේ ඇත්ත බම් කියන්නෙ යකූ.සංවර වෙන්න කියල කියන්නෙ උන් වහන්සේ.😁

    • @erandagayan9101
      @erandagayan9101 ปีที่แล้ว

      Ai, hodanedda

  • @kanthinimal5234
    @kanthinimal5234 5 ปีที่แล้ว

    Geniyek aran ain wela inna bohoma pin hamuduruwane

  • @shalikafernando313
    @shalikafernando313 5 ปีที่แล้ว +1

    Me banada bn.buduhamuduruvo mewada deshana Kare.muta pissu.

  • @mapriyangani6351
    @mapriyangani6351 5 ปีที่แล้ว +3

    සාසනේ තියා ගන්න අැයට අපාසයක් මන්ද බුද්දි අැය බන කියනවා😡😡😡😡😡😡😡😡👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎බුරු අාමුදුරු වෙක්

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 5 ปีที่แล้ว +64

    ගැනුන්ව හොදට සැක්න් කරන කොටුවෙ හාමුදුර්වො.. අපි කතා දන්නවා තව :D

    • @devikagamage9316
      @devikagamage9316 5 ปีที่แล้ว +7

      මේ මොනවාද කියන්නේ .....
      බණද???

  • @wasanthaathacda4367
    @wasanthaathacda4367 3 ปีที่แล้ว

    අහන්න ගලිගමුවේ හාමුදුරුවන් ගෙ බන දිවුය ලෝකෙ ඉදන් දේශනා කරනව වගේ මේ මොනවද

    • @kamil-gulawita
      @kamil-gulawita 3 ปีที่แล้ว

      Ne ne me pol keriyage bana eeta wada hondai

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Walaththayek ge narinataka. Mkage katha ahana gobba biyo ennawane, ahapallako pitakotuwe natamingen supiribana.

  • @piyuminimesha7127
    @piyuminimesha7127 2 ปีที่แล้ว +4

    සමිතියේ මිනිස්සු ගැන පැයක් කියනවා .
    එක බන පදයක් කියලා සාදු කියන්න කියනවා

  • @heshanjay6933
    @heshanjay6933 5 ปีที่แล้ว +12

    කෝ ස්ටාෆ් එකේ නෝනලා ටික නැගිටින්න අපේ හාමුදුරුවන්ට බුරියවල් ටික බලාගන්න.

  • @sujeewajayamaha3550
    @sujeewajayamaha3550 4 ปีที่แล้ว

    hamuduru wane ewala ayata phadili karala denna thibuna mama nm akamethi oyage oya wage bana walata owa bana nemi opa dupa

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 ปีที่แล้ว

    අයියෝ බුදු දහමට ගිය කලක්.

  • @sahanchinthaka1334
    @sahanchinthaka1334 5 ปีที่แล้ว +4

    හිනාවෙන්න ලෙඩක් තියනවනම් මෙන්න හිනා වෙන බණ...... ඇත්තටම දුකයි.

  • @pathiranapathirana7946
    @pathiranapathirana7946 3 ปีที่แล้ว +15

    සතුටෙන් ඉන්න ජීවිතෙ දිනන්න 😁😁🤣🤣

  • @sewwandimalkanthi7046
    @sewwandimalkanthi7046 2 ปีที่แล้ว

    Teruwan saranai ape hamuduruwane

  • @HelaLee
    @HelaLee 5 ปีที่แล้ว +2

    කිසි දිනෙක ඔබෙන් මම ජාතක කතාවක පිටුවක් අසා නැත.ඇත්තේම මොලෝ තේරමක් නැති හිස් කතා බොහොමයි.මම නම් කැමති බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාල බණ කතාවක් ඔබෙන් ඇසීමටයි.

    • @helabodunuwa2854
      @helabodunuwa2854 5 ปีที่แล้ว +1

      @Sachith Heladeepaමේ හාමුදුරුවෝ ගෑණු ගැන කියන ඒවට ඩෝං ගිහිල්ල බැනල තියන ගෑණු ටික, පන්සිය පනස් ජාතක පොත එහෙම කියවල නෑ මන්හිතන්නෙ. පන්සිය පනස් ජාතක පොතේ ගෑණු ගැන කියල තියන කුණුහරුප එහෙම.... නමුත් ඒවාගෙත් ගන්න හරයක් තියනව. බොරු නෙමෙයි ලියල තියෙන්නේ.. මං නං සග ගෞරවය ඇතුව හොදට කියවල තියනව.... නලිනී ජාතකය එහෙම කියවල බලන්න,.,,, ගෑණුන්ගෙ කකුල් දෙක මැද්දෙ තියන, යන්තමට පිළි ගද වැහෙන, සිරුර තුලට කිදා බැහැල, කොටසක් ඇග මසත් ඇදගෙන පිටතට නෙරල විවුර්ත වෙලා, මසකට සැරයක් කුණු ලේ වැගිරෙමින් තියන, නානා පණුවන් ගැවිසීගත් බැවින් අධික කැසිල්ලක් හටගෙන ඇති, කුණු තුවාලය ගැන හොද විස්තරයක් තියනව. කියවල බලපන්. උබලටයි උබලගෙ අම්මලටයි වැදගත්.