Pansale Palliye @ Tone Poem with Charitha Priyadarshani Peiris & Ridma Weerawardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2018
  • Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe & Chandeepa Jayakody new musical composition

ความคิดเห็น • 102

  • @senujathennakoon3998
    @senujathennakoon3998 5 ปีที่แล้ว +16

    තුන් කාලෙටම ගැලපෙන සිංදු.

  • @pasindumjayarathne9513
    @pasindumjayarathne9513 4 ปีที่แล้ว +43

    විනාඩි අටකින් අපි මේක හරි සැහැල්ලුවෙන් බැලුවට මේ ගීතයට මේ මට්ටමේ output එකක් දෙන්න කාපු කට්ට ගැන හොදට තේරෙනවා... ලංකාවට සංගීතය තුළ අවශ්‍ය කාලීන වෙනස මෙයයි... ❤️🙏

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +19

    හෙට උනත් නෑ පමා පණ පොවා ජීවිතේ රළ පෙළක් සේ නැගෙව් මියැදුනත් හාමතේ.....💖☸️🙏🌼🌼one of my best everything is superbly 🔥❤

  • @buddikathewarapperuma5019
    @buddikathewarapperuma5019 2 ปีที่แล้ว +4

    කලාව කියන්නෙ මොකක්ද කියල හොදට පෙන්වන සිංදුවක් Great Music Arrengement & Great Vocals 💙❤️

  • @kasunarachi2705
    @kasunarachi2705 5 ปีที่แล้ว +21

    සුපිරි ...අපේ කලාවේ සැබෑම චරිතවත් කාන්තාවන් අතර කෙනෙක්

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +13

    මිනිසුනේ හදවතේ ලේ වලින් පණ ලැබූ පරපුරක් බිහි කරව් මාවතේ ...තනි නොවූ 😌

  • @chathuraviddyadeepa246
    @chathuraviddyadeepa246 4 ปีที่แล้ว +4

    අර්ථ රසය ,ශබ්ද රසය චිත්තරූපයන් මනාව කැටිවූ හදවතට දැනුන විශිෂ්ඨ නිර්මානයක් .. ❤❤

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 5 ปีที่แล้ว +4

    පන්සලෙ

  • @BOTHSIDES11
    @BOTHSIDES11 5 ปีที่แล้ว +27

    Supper .මේක තමා ලංකාව හෙව්ව රස වෙනස.

  • @samanthikakumari785
    @samanthikakumari785 5 ปีที่แล้ว +13

    song, lyrics ,melody ,singing is perfect....excellent.....

  • @samanthikakumari785
    @samanthikakumari785 5 ปีที่แล้ว +59

    පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනූ පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දණ නැමූ...//

  • @mkddevice6663
    @mkddevice6663 5 ปีที่แล้ว +5

    මේක තමයි නව පරපුරේ රසේ❤️❤️❤️

  • @sanjayamaduranga2126
    @sanjayamaduranga2126 4 ปีที่แล้ว +3

    Woow...This is an amazing music symphony I herd in my life ever. Thank you all.

  • @maheeshakulasinghe4694
    @maheeshakulasinghe4694 4 ปีที่แล้ว +1

    This surely is the mother of all remakes. Charitha, Dinesh, Chandeepa and co. What a combo.

  • @harshaabeyrathna4138

    දිනේශ් සුභසිංහ නූතන කේමදාස සූරීන්ගේ ආගමනය❤

  • @nemrekaarachchige
    @nemrekaarachchige 4 ปีที่แล้ว +2

    No words to express my feelings about this song.. excellent music, lyrics, and voice.. 💜

  • @BuddikaRaveendra
    @BuddikaRaveendra 5 ปีที่แล้ว +3

    Supiri....Hamadeyakma hondai. Song, music and also specially the people with talent. Hats off!

  • @sudeshjanaka4706
    @sudeshjanaka4706 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ❤️

  • @rajasamarasinghe2533
    @rajasamarasinghe2533 4 ปีที่แล้ว +1

    අමිමගෙ වචන හරබයයි පුතාගෙ සංගිතයයි අපුරැ ගිතය හදවතට අපුරැ ආස්වාදයක් දෙනව

  • @malshanperera9627
    @malshanperera9627 ปีที่แล้ว

    මාරම සැනසීමක් දැනෙනවා..සුපිරි 😳♥️🤗