✝️ ශුද්ධාත්ම ගීතිකා එකතුව | shuddathma geethika ekathuwa | sinhala geethika| worship songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2024
  • Timecodes
    0:00 - වඩින්න ශුද්ධාත්මෙනී
    4:54 - ශුදතුමන් මා සමගින් ඉන්නේ
    11:22 - මහදට සමීප ඔබ මෙන් කවුරුද
    18:03 - මගේ උපකාරය මගෙ පිළිසරණය
    24:22 - ආරාධනාවක් කරන්නම් මෙමා
    28:55 - රජ කරන්න ආත්මයාණනී
    34:4 - ශුද්ධ ආත්මෙනි මට මඟ පෙන්වන
    38:43 - ශුද්ධාත්මෙනි වඩින්න
    43:5 - ආලේප කරන් සමිදුනි
    49:00 - දල්වන් ගින්නක් බොහෝ බලවත්
    52:56 - ආත්මයාණනී ආත්මයාණනී
    @CGC Sri Lanka
    / @cgcsrilanka7097
    දේශනාව සඳහා මෙම නාලිකාවට සම්බන්ධ වන්න.
    ගීතිකා කැරොකි සඳහා මෙම නාලිකාවට සම්බන්ධ වන්න.
    • Karaoke track
    please subscribe and join us
    ජීවමාන දෙවි පියාණන්ට නමස්කාර කරන ඔබට උන්වහන්සේගේ නාමය වර්ණනා කිරීමට අවශ්‍ය ගීතිකා වචන සමගින් ඔබට අප ඉදිරිපත් කරනු ලබයි.
    මක්නිසාද සෑම දේකටම පිළිතුර ඇත්තේ උන්වහන්සේට කරන නමස්කාරයෙහි ය.
    නමස්කාර කරන්නන්ට දෙවියන් වහන්සේ බොහෝ සෙයින් ආශීර්වාද කරනු ලබයි. මොකද ඒ තුළින් අපි නිතරම පසුතැවිලි වෙමින් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා දෙමින් උන්වහන්සේගේ නාමය වර්ණනා කරමින් යේසුස් වහන්සේගේ චරිත ගුණාංග වලට ඒ තුළින් අපිව පරිවර්තනය කරනු ලබයි.
    නිතරම අපි උන්වහන්සේට ගීතිකා ගායනා කරමු. දේව වචනය කියවමු. යහපත්දේව දරුවකු වෙමු.
    We present to you those who worship the living God the Father with the words of the hymns you need to praise His name.
    Because the answer to everything lies in worshiping Him.
    God blesses the worshipers abundantly. Because through that we always repent and give thanks to Him and praise His name and through it we are transformed to the character qualities of Jesus.
    We always sing hymns to Him. Let's read the word of God. Let's be a good child.
    Hope You Like This Video If You Like The Video Please Like it . Share it With Your Friends Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976 , allowance is made for ' Fair Use ' for purposes such as criticism , comment , news reporting , teaching , scholarship , and research , Fair use is a permitted by copyright statute that might otherwise be infringing , Non - profit , educational or personal use tips the balance in favour of fair use ...
    How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment below .
    Thanks for choosing this video
    Follow me on :
    Instagram -
    Facebook -
    Facebook Page - # profile.php?...
    Facebook Group - # groups/12379...
    Thanks for watching #cgcsrilanka #sinhalageethika #tasteofmusic
    #tasteofmusic #sinhalageethika #cgcsrilanka #kithunugeethika
  • เพลง

ความคิดเห็น • 466

  • @user-fd1gb2oz2o
    @user-fd1gb2oz2o 5 หลายเดือนก่อน +8

    ස්තූතියි ඔබට මහීමය වේවා. 🙏🙏❤💖👍

  • @user-wm5iz7oz3y
    @user-wm5iz7oz3y 7 หลายเดือนก่อน +11

    ආමේන් ආමේන් ජේසූ 🙏🙏✝️✝️❤️

  • @savidudilshan7678
    @savidudilshan7678 5 หลายเดือนก่อน +8

    ♥️jesuni මහිමය වේවා ❤️❤️❤️

  • @user-tr6mh5sc8o
    @user-tr6mh5sc8o 6 หลายเดือนก่อน +12

    ආමේන් ජේසුපිහිටයි

  • @pushpakaanthi-1737
    @pushpakaanthi-1737 22 วันที่ผ่านมา +3

    ඉස්තුති හාලේලුයිය ආමේන් ❤❤❤❤❤දෙවියන් වහන්සේට ප්‍රසාංසා වේවා ❤❤❤❤❤

  • @sp.sanjeevanisp.sanjeevani1676
    @sp.sanjeevanisp.sanjeevani1676 8 หลายเดือนก่อน +9

    හාලේලුයියා හාලේලුයියා ආමේන් 🙏🙏 ස්වාමීන්ගේ නාමයට ගෞරව වේවා 🙏 ❤️❤️❤️

  • @user-tr6mh5sc8o
    @user-tr6mh5sc8o 6 หลายเดือนก่อน +9

    ආමේන් ආමේන් යේසුනි

  • @nuwanariyarathna2367
    @nuwanariyarathna2367 10 หลายเดือนก่อน +10

    amen hallaluiy 🙏

  • @user-md8pu1jv4x
    @user-md8pu1jv4x 10 หลายเดือนก่อน +8

    Wadainna shuddaathmayaneni purawanna ma oba thumange balayen amen aaleluya

  • @cukkibandajun9798
    @cukkibandajun9798 5 หลายเดือนก่อน +9

    ස්තුතියි ජෙසූනි

  • @ruwankumara1127
    @ruwankumara1127 9 หลายเดือนก่อน +9

    හිතට හරි සංහිඳියාවක් ඇති වෙනවා...
    ශුද්ධාමෙනි ප්‍රශන්සා වේවා

    • @tasteofmusicish
      @tasteofmusicish  9 หลายเดือนก่อน

      Praise the lord God bless you

  • @DD-ml3ip
    @DD-ml3ip 11 หลายเดือนก่อน +8

    DEWIDUNI OBAWAHANSETA GAU SHUDATHMA GEETIKAWEN MA HADA, SITA SHUDATHMAYEN PIRI SANASUNA. NAMASKARA WEVA. AMEN.❤❤❤❤❤

  • @nandawathiwalisingha
    @nandawathiwalisingha 8 หลายเดือนก่อน +6

    Mama harima satutue sitha tula pudima sahanayak.god blessu
    And every body

  • @sunitalanka3102
    @sunitalanka3102 11 หลายเดือนก่อน +12

    Ameen ameen ameen

  • @tharakaniroshana6291
    @tharakaniroshana6291 9 หลายเดือนก่อน +8

    හලෙලූයියා , ප්‍රසංසා වේවා අද දවසේ හැමදෙනාටම ශුද්ධආත්ම බලය නිදහස් වේවා ✝️🛐

  • @lathajayawarna763
    @lathajayawarna763 6 หลายเดือนก่อน +6

    Harima lassana ගීතිකා tikak.

  • @SunethraSiriwardena-ln3lm
    @SunethraSiriwardena-ln3lm 19 วันที่ผ่านมา +2

    ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.හාලේලුයියා.නමස්කාර.වෙිවා.සර්ව.බලධාරි.පියනන්ට.නමස්කාර.වෙිවා.මාගේ.සියළු.ආර්ංථක.පුිශන්නද.සියළුදේම.දෙවියන්ට.භාරයි..🙏 මාගේ.සයිබල.දෙවිදුනි.

  • @thushithakumari6606
    @thushithakumari6606 10 หลายเดือนก่อน +3

    Amen Jesu pihitai

  • @deepawijesinghe1727
    @deepawijesinghe1727 9 หลายเดือนก่อน +4

    Amen suddathmayaneni wadimmaa tulata🙏🙏🙏

  • @lalanihannadige3748
    @lalanihannadige3748 8 หลายเดือนก่อน +7

    ආමේන් ආමෙන් හලෙලුයියා

  • @chaminirmani2190
    @chaminirmani2190 4 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤Jiwamana jesu prasansa vewa ❤❤❤❤

  • @jayanthiperera3260
    @jayanthiperera3260 11 หลายเดือนก่อน +6

    RAJA KARANNA ATHMAYANANI...POOJA WENNAM ATHMAYANANI....SHUDATHMAYANANI...OBAWAHANSEGE ATHMAYEN MA PURAWANU MANAWA. STUTIPRASANSA WEVA, NAMASKARA WEVA, AMEN.🙏🙏🙏🙏🌸🌺🌻🌺🧚🧚

  • @NilminiSusanthi-vs1pj
    @NilminiSusanthi-vs1pj 8 หลายเดือนก่อน +3

    Amen amen jesu pihitai

  • @DananjayaMax-is3cy
    @DananjayaMax-is3cy 10 หลายเดือนก่อน +3

    Amen Jesu pihitai 🙏

  • @jayanthiainduruwa6476
    @jayanthiainduruwa6476 5 หลายเดือนก่อน +4

    ඔබට ස්තුතියි . ජේසු පිහිටයි .

  • @user-ey8jy1yy7x
    @user-ey8jy1yy7x 5 หลายเดือนก่อน +11

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalaniperera5693
    @nalaniperera5693 8 หลายเดือนก่อน +15

    මහිමය වේවා මගේ දෙවියන් වහන්සේට ❤❤❤❤❤❤❤❤❤❤

    • @sudarma7855
      @sudarma7855 22 วันที่ผ่านมา

      සතුතියි ශුඨාත්මෙනි

    • @kantimamanor9370
      @kantimamanor9370 12 วันที่ผ่านมา

      ❤❤❤ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා

  • @vijasundara3054
    @vijasundara3054 10 หลายเดือนก่อน +5

    Amen.amen.amen.maga.jasui..thatha..daya..amma..amen.pasnsayawa..amen..fada

  • @kantimamanor9370
    @kantimamanor9370 12 วันที่ผ่านมา +2

    ❤ ආමෙන් හාලේලුයා❤

  • @lahiruudayanga8594
    @lahiruudayanga8594 ปีที่แล้ว +15

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ශුද්දාත්මෙනි.....
    ඔබ වහන්සේ ඕන ශුද්දාත්මෙනි මා ජිවත් වෙන අන්තිම තප්පරය ගෙවෙනකන් ඔබ වහන්සේ මට ඕන ශුද්දාත්මෙනි ....

  • @PriyangikaPriyadarshani-gn6se
    @PriyangikaPriyadarshani-gn6se 7 หลายเดือนก่อน +11

    ❤❤❤🎉🎉🎉මෙම.ගිතිකාව
    අහන්නෙ.මම.හරිම.ආශාවෙන්.මගේ.හිතට.හරිම.සැහැල්ලූවක්.දැනෙනවා.ආමේන්.මා.උදැසන.චඤකරන්නෙ.ගිතිකාව.අසමින්.ආමේන්.හාලේලූයා.ඔබවහන්සේ..මා.සමගින්.ඉන්න.ස්තූතියි.ජෙසුනී.පාස්ට.ඔයාට.ජෙසුපිහිටයි❤❤❤🎉🎉❤❤

    • @tasteofmusicish
      @tasteofmusicish  7 หลายเดือนก่อน +1

      Praise the lord God bless you and share this channel to all Christians

  • @akuranagegeetha7361
    @akuranagegeetha7361 10 หลายเดือนก่อน +5

    Amen hallelujah thank you Jesus

  • @nayanajithds6599
    @nayanajithds6599 ปีที่แล้ว +11

    ස්තූති වේවා ගෞරවය වේවා මහිමය වේවා,මා තුල සිටිනවාට ස්තුතී ශුද්දාත්ම පියාණේනි.මා තුල ඔබගෙ ගින්න අවුලනු මැනව ඔබගේ ගින්නෙන් මා දවනු මැනව,ස්තූති මගේ ආදරණීය පියාණෙනි♰❤

  • @kasthurisujeewa714
    @kasthurisujeewa714 8 หลายเดือนก่อน +4

    hallelujah hallelujah hallelujah hallelujah

  • @premakongahage8063
    @premakongahage8063 ปีที่แล้ว +7

    Mà mulu hadawathinma dewidunta prasansaweva!amen!amen ! Amen! Halleliya!

  • @SriyaniSriyani-zc1xl
    @SriyaniSriyani-zc1xl 10 วันที่ผ่านมา +1

    ස්තුතියි ස්වාමීනි ස්තුතියි ස්තුතියි

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 11 หลายเดือนก่อน +7

    Devidun obata dunnau balaya nisath katahada nisath jesus wahanseta prasansa wewaaaa..❤❤❤

    • @tasteofmusicish
      @tasteofmusicish  11 หลายเดือนก่อน +1

      Praise the lord God bless you

  • @chaminirmani2190
    @chaminirmani2190 4 หลายเดือนก่อน +3

    Mage පියාණන් විතරයි මගෙ ළඟ හැමදාම inne ආදරෙයි thathe ඔබට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MeryLiliyen-nu2gw
    @MeryLiliyen-nu2gw ปีที่แล้ว +13

    ලස්සනයි.හරිමවටිනා
    හදවතට.දැනෙනා.
    ගීතිකා..එකතුවක්
    සිතුතියි.පුසංසා.වෙිවා.
    ජේසු.පිහිටයි.

  • @donaldbalasuriya6595
    @donaldbalasuriya6595 8 หลายเดือนก่อน +2

    ශුද්ධවු ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @MaduBaba-zc3mw
    @MaduBaba-zc3mw 9 หลายเดือนก่อน +4

    Amen jesuni

  • @nilanthiweerasinghe994
    @nilanthiweerasinghe994 ปีที่แล้ว +3

    Hallelujah hallelujah

  • @onchannelsl
    @onchannelsl ปีที่แล้ว +4

    Thaniwama me gmana ynnta be obagema athmyen genayna ma ❤❤❤❤❤❤❤❤❤❤❤❤Jesus

  • @HashithaMadushan
    @HashithaMadushan 2 หลายเดือนก่อน +4

    සුද්දා th mayanani wadinu මැනවින් jesuni ape දරුවන් දෙදෙනා ආරක්ෂා ලැබේවා පියාණන් amen

    • @tasteofmusicish
      @tasteofmusicish  2 หลายเดือนก่อน +1

      ස්තුතියි අප හා සම්බන්ධ වුණාට. ඔබට මෙන්ම තවත් කිතුණු අයට මෙය ප්‍රයෝජනවත් වන පිණිස බෙදා හරින්න. ඔබට ජේසු පිහිටයි.

  • @chapakumari9880
    @chapakumari9880 7 หลายเดือนก่อน +3

    Amen amen jesune ❤

  • @hdfhuududud3943
    @hdfhuududud3943 ปีที่แล้ว +9

    ආමෙින් හාලේලුයා පෙුසංසාවෙිවා මහිමය වෙිවා ස්වාමීනි 💕👏💕👏💕👏💕👏 ♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️

  • @user-mo3zn6ji8m
    @user-mo3zn6ji8m 6 หลายเดือนก่อน +8

    ජේසු පිහිටයි ආමෙන් ආමෙන් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ranienprenovica948
    @ranienprenovica948 10 หลายเดือนก่อน +8

    ආමේන්,ආපට,ජයදේන ජේසූනි

  • @evaninimalka3079
    @evaninimalka3079 8 หลายเดือนก่อน +2

    Jesus වහන්සේට ස්තුති wava prasansawava ammen 🙏🙏🙏👍👍❤️❤️❤️🌟🌟🌟🙏🙏🙏🙏👍👍

  • @danasikara3188
    @danasikara3188 ปีที่แล้ว +12

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌷❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @tasteofmusicish
      @tasteofmusicish  ปีที่แล้ว +1

      Praise the lord God bless you

    • @nishanthiallen7515
      @nishanthiallen7515 ปีที่แล้ว +1

      ​@@tasteofmusicish❤uu7uu7uuuu77777uuu777😮7777777777uuu777777777uu7uuu7uuuuuuuu77777777777777777777uuuuuuu7777

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 11 หลายเดือนก่อน +7

    Amen Amen ❤❤❤

  • @damayanthi8060
    @damayanthi8060 ปีที่แล้ว +9

    Amen amen hlleluya suthiwewa presansawew gauruwe maimaya Wawa 🙏❤️

  • @swarnadias5846
    @swarnadias5846 11 หลายเดือนก่อน +7

    Jesu jiiwamanai..stutii wewa jesune Amen 🙏 🙌

  • @kanthanipinto800
    @kanthanipinto800 5 หลายเดือนก่อน +3

    AMEN ! HALLELUJAH ! THANK YOU JESUS CHRIST ! 🙏🙌🔥❤️

  • @ArleneFernando-im5nm
    @ArleneFernando-im5nm 7 หลายเดือนก่อน +4

    Holy father amen thank you Jesus haleluya praise the holy spirit l love the holy hims so beautiful god bless you with his most holy blessings and love amen

    • @tasteofmusicish
      @tasteofmusicish  7 หลายเดือนก่อน

      Praise the lord God bless you and share this channel to all Christians

  • @user-yp1tc1ch6b
    @user-yp1tc1ch6b 9 หลายเดือนก่อน +2

    Amen ❤ thaniwama me gamana yana ba sudda athmeni obawahansege magapenwima thula geniyann mama godak durwalai piyanani mathula thiyana baya paha karanna jesuswahansege namayen amen ❤❤❤

  • @user-tr6mh5sc8o
    @user-tr6mh5sc8o 5 หลายเดือนก่อน +1

    මහිමය වේවා මාගේ පියාණනි❤❤❤❤❤❤

  • @samanthimendis3930
    @samanthimendis3930 ปีที่แล้ว +11

    ආමෙින්---ජේසුස් වහන් සේගේ පිහිට ආරක්ෂාව අපට ලැබේවා!!!!!

  • @maduwanthisagarika4736
    @maduwanthisagarika4736 8 หลายเดือนก่อน +3

    ස්තුතියි .ඡේසු පිහිටයි ...

  • @nilminijansz9370
    @nilminijansz9370 10 หลายเดือนก่อน +9

    Harema ලස්සන heta newana alapeya tebana geteka palak. Jasu පිහිටයි .
    !

  • @sandyahettiarachchi2237
    @sandyahettiarachchi2237 11 หลายเดือนก่อน +7

    Amen amen 🙏 ❤❤❤

  • @arunasajith2702
    @arunasajith2702 11 หลายเดือนก่อน +9

    ආමේන් හිතට මාරම සහනයක් දැනෙනවා ආමේන් හාලලුයියා ජේසු පිහිටයි

    • @tasteofmusicish
      @tasteofmusicish  11 หลายเดือนก่อน +1

      Praise the lord God bless you

    • @mindraltha9968
      @mindraltha9968 10 หลายเดือนก่อน +1

      🙏 amen Amen Amen 🙏

  • @anushasurangi3529
    @anushasurangi3529 7 หลายเดือนก่อน +4

    Hallelujah hallelujah hallelujah ❤️❤️🙏✨❤️🙏🙏

    • @tasteofmusicish
      @tasteofmusicish  7 หลายเดือนก่อน

      Praise the lord God bless you and share this channel to all Christians

  • @user-gp2cr3lc3o
    @user-gp2cr3lc3o 8 หลายเดือนก่อน +10

    ආමෙින් 🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-priyanilanka
    @user-priyanilanka 6 หลายเดือนก่อน +2

    Jivithey ,daragannama baha samiduni....asana hama mohohakama mawa jiwath karana me dewa githka ahinsaka hadawath wala jiwamanawa jiwath wewa,😢😢😢😢😢😢😢

  • @user-yf2zg3cy5m
    @user-yf2zg3cy5m 10 หลายเดือนก่อน +2

    God bless you pastor

  • @nilukalaksmi5497
    @nilukalaksmi5497 ปีที่แล้ว +8

    Amen amen amen jesuni ඔබට ස්තුති 🙏🙏🙏❤❤❤👏👏👏

  • @user-priyanilanka
    @user-priyanilanka 7 หลายเดือนก่อน +4

    ජීවිතයේ වේදනා බර vi ඉන්න මොහාතකම ජීවත් වෙන්නටත්, balaporoththuwak දුන්නා වූ මේ දේව ගීතිකා මට මෙන්ම un අයගේ hadawath thulada jiwamanawa ජීවත් වේවා, මේ ජිවන ගමන තුළ ජිවන husma thibena thak kal ඔබ වහන්සේ ගේ asirwadaya තුලින් මගේ jivithy මෙන්ම un අයගේ jivitha තුල ද sadakalikai kawama ජීවත් වේවා, ස්තුති pastor, දේව asirwadaya නිරතුරුවම nowaduwama ලැබේවා, ආමෙන්, ආමෙන්, ආමෙන් ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲👍👍

    • @tasteofmusicish
      @tasteofmusicish  7 หลายเดือนก่อน +1

      Praise the lord God bless you and share this channel to all Christians

  • @thanujadilhani8475
    @thanujadilhani8475 ปีที่แล้ว +13

    ආමේන් ආත්මයානණී වඩින්න ශුද්ධ ආත්මයානණී මා ඔබේගේම ආත්මයෙන්ම පිරෙවුව මැනව ඔබ නොමැතිව යා නොහැක පියානනී මේ ජිවිත ගමන අවසනය තෙක් ඔබ ඉනු මැනව ශුද්ධ ආත්මයානණී 🙏❤🙏

  • @KaviindiThakshila-tj7dc
    @KaviindiThakshila-tj7dc 8 หลายเดือนก่อน +3

    සුද අමන්

  • @SitharaIrukshani-jk1ib
    @SitharaIrukshani-jk1ib 11 หลายเดือนก่อน +4

    Me gethika ahanakota hithe thibena siyaluma bara nidahas wenawa wage denenawa... 🙏🙏🙏jesu apaita adareine ❤️ e adare apramanai

    • @tasteofmusicish
      @tasteofmusicish  11 หลายเดือนก่อน +1

      Praise the lord God bless you

  • @nilminisamaranayaka8661
    @nilminisamaranayaka8661 ปีที่แล้ว +3

    Sama mahimaya deviduni obatama weva
    God bless you my brother

  • @MariMari-rm7fi
    @MariMari-rm7fi ปีที่แล้ว +5

    Amen 🙏🙏🙏

  • @RoshanVijitha-sf9tp
    @RoshanVijitha-sf9tp 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ජේසු පිහිටයිAmen

  • @sunilthilak3044
    @sunilthilak3044 11 หลายเดือนก่อน +5

    Amen amen❤❤🛐🛐🛐✝️✝️🤲🤲

  • @ksmsilva4783
    @ksmsilva4783 ปีที่แล้ว +7

    ආමෙන් හාලේලූයා දෙවියන් අතර ප්‍රසංසාව

  • @sriyalathawijekoon4055
    @sriyalathawijekoon4055 7 หลายเดือนก่อน +3

    Amen amen....🙏🙏🙏❤️❤️❤️❤️

    • @tasteofmusicish
      @tasteofmusicish  7 หลายเดือนก่อน

      Praise the lord God bless you and share this channel to all Christians

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤sudhathmeyaananiii..obhymaathulasetenanesaaathuthiiii.......obhegeeemaa athhmeyen genayannaaamaaaa obhyyyoneeee antemeye...dakwaaama obhymateeeooneeeyyyyyy...

  • @ritaperrera4557
    @ritaperrera4557 ปีที่แล้ว +5

    Amen🙏

  • @user-so6sn2ml2e
    @user-so6sn2ml2e 6 หลายเดือนก่อน +3

    Thanks jesus

  • @gunawathi8807
    @gunawathi8807 9 หลายเดือนก่อน +3

    Amen.amen.amen.

  • @AnurasiriAthapaththu
    @AnurasiriAthapaththu หลายเดือนก่อน +2

    ශුද්ධාත්මයාණන්ගෙ බලය නිසා ස්තුති උන්වහන්සේ මා තුළ සිටින නිසා.ස්තුති

  • @EuroTele-se2bh
    @EuroTele-se2bh ปีที่แล้ว +4

    Amen🙏🙏🙏

  • @wdlalitha4892
    @wdlalitha4892 16 วันที่ผ่านมา +1

    Jasu pihitai Amen

  • @ranilprasad2641
    @ranilprasad2641 10 หลายเดือนก่อน +6

    ආදරෙයි ශුද්ධදාත්මයානන් වහන්සේට ❤️❤️❤️❤️❤️❤️

  • @UDDN.
    @UDDN. ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤❤❤❤❤
    ආදරෙයි ශුද්ධ ආත්මයාණනිි

  • @mtg6355
    @mtg6355 ปีที่แล้ว +6

    Amen Suddathmeni oba wahnseta mahimaya wewa ගෞරවය Wewa Hallelujah 🙏♥️🙏

  • @damithdandunnage3508
    @damithdandunnage3508 ปีที่แล้ว +3

    ❤️❤️❤️✝️✝️✝️✝️✝️

  • @Dilshanakanayak-ff8xw
    @Dilshanakanayak-ff8xw หลายเดือนก่อน +1

    මගේ දේවි පියානනි 😢❤❤🙏🙏

  • @NilminiCooray
    @NilminiCooray 3 หลายเดือนก่อน +3

    Jesua,,,pehte,,pasta,,Aasae,,geteka,Aanana🙏♥️🙏♥️

    • @tasteofmusicish
      @tasteofmusicish  3 หลายเดือนก่อน +1

      Praise the lord God bless you

  • @LathaKumari-sx7ld
    @LathaKumari-sx7ld 2 หลายเดือนก่อน +1

    Adharey jesuni love jesus❤❤❤❤

  • @ksmsilva4783
    @ksmsilva4783 6 หลายเดือนก่อน +3

    Amen

  • @nilanthiweerasinghe994
    @nilanthiweerasinghe994 ปีที่แล้ว +5

    Hallelujah 🙏

  • @RathnayakaRathnayaka-yy9ce
    @RathnayakaRathnayaka-yy9ce 7 หลายเดือนก่อน +3

    Jesu

  • @WasanthaKumari-dq2vu
    @WasanthaKumari-dq2vu 10 หลายเดือนก่อน +1

    Amen ❤❤❤

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 8 หลายเดือนก่อน +2

    Kesema phetaksaranak..natemaahate pheteuudewedunii..jeesuunii..sudhathunii...obhatee prasansaaweewaa namaskaaraaweewaaa

  • @thusharipriyangi9701
    @thusharipriyangi9701 2 หลายเดือนก่อน +1

    ස්තුති දෙවිපියානනි සැමදාමත් මා සමග ඉනු මැනේ මා රැගෙන යනු මැනේ ඔබ නැතුව මට කිසිවක් කල නොහැකියි සුදතුනේ

  • @Isirani-iy5vp
    @Isirani-iy5vp ปีที่แล้ว +9

    thanks jeesus anarga geethika pelak sargeeya thalayata apawa genayanawa wage danuna amen

  • @priyanthikumari8016
    @priyanthikumari8016 12 วันที่ผ่านมา +1

    ආමින්.ආමින්.ආමින්.මගේ.ජෙසූනි

  • @jayasanthi4605
    @jayasanthi4605 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤