ගණිතය අමාරුද ? | How to make math an easy subject | sinhala study tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • 🔖 A9 ක් ගන්න වැඩ කරමු - • How to get A9 for o/l ...
    🔖 ධන හා සෘණ සුළු කිරීම් නිවැරදිව කරමු - • ධන හා සෘණ සුළු නිරීම් ...
    "In this informative video, we'll show you effective study tips on 'How to Make Math an Easy Subject.' Whether you're a student looking to improve your math skills or a teacher seeking strategies to help your students, these tips will make learning math a breeze. Watch now to discover the secrets of mastering this subject with confidence."
    Maths Crew is the educational TH-cam Channel. You can get lessons , papers , activities in this channel and our social medias. Search Maths Crew in youtube. You can join us on facebook , instagram , twitter and telegram.
    Instagram - ...
    Join us on telegram - t.me/joinchat/....
    TH-cam - / @mathscrew
    Subscribe Maths Crew TH-cam channel
    Like , share & comment videos .
    ----------------------------------------------------------------------------------------------
    Thank you for watching !
    We will join next videos quickly.
    Good Bye!
    #mathscrew #maths #study_tips #ol #A

ความคิดเห็น • 221

  • @kaushlya932
    @kaushlya932 ปีที่แล้ว +103

    මට 11 වසරෙ පලවෙනී වාරෙට ලකුනු තිබ්බේ 29 මට එකම.ප්‍රශ්නය වෙලා තිබ්බෙත් ගනන්.....මම මාර විදිහට ගනන් හැදුවා ගොඩාක්ම කලේ Past papars ඇත්තටම ගනන් බෑ කියන හැමොටම මම කියන්නේ පුලුවන් තරම් Past papers කරන්න කියලා........ මම හිතුවෙවත් නැති විදිහට මට මාර විදිහට ලකුනු වැඩිඋනා මට 11 වසරේ තුන් වෙනි වාරෙදි.....ගනිතය ලකුණු කියන්නත් සතුටුයි 97 තිබ්බා මුලින් ටිකක් පටන් ගන්නකොට අමාරුයි තමයි ඒත් කරගෙන යනකොටයි තේරෙන්නෙ...... ගනන් කියන්නේ ලේසි විශයක්.කියලා

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว +9

      අනේ කොහොමද කියන්නකෝ පේපර්ස් කරන්න ගත්තේ මාර්කින් එක බල බලද කරේ

    • @NiroshaUdeni-lc7mj
      @NiroshaUdeni-lc7mj 10 หลายเดือนก่อน +1

      Good

    • @notto45336
      @notto45336 10 หลายเดือนก่อน

      Marking bala da kre

    • @notto45336
      @notto45336 10 หลายเดือนก่อน

      @dance_Divas_hub oy krd

    • @sasindu329
      @sasindu329 3 หลายเดือนก่อน

      Oyage wp nb eka denna ko

  • @ajithasankaajithasanka6027
    @ajithasankaajithasanka6027 ปีที่แล้ว +50

    මට ගිය පාර ගණිතයට 42 යි .මම මහන්සි වේලා වැඩ කරා.මේ පාර 79 ක් තියෙනවා

  • @user-ki5nn5ws3l
    @user-ki5nn5ws3l 10 หลายเดือนก่อน +14

    Aiyee mn 2023 o/l karannee තව මාස ටිකයි තියෙන්නේ..මට maths වලට හුගක් ලකුනු අඩුයි..ඒ වගේම තමා මන් කොච්චර ගනන් හැදුවත් මට අමතක වෙනවා ...
    ඒත් මන් උපරිම try කරන්නේ A9 දන්නම තමා...අද ඉදලම හොදට වැඩ ටික කරන්න,ඒවගේම හොදම රිසාල්ට් එකක් ගන්න මහන්සි වෙන්න ඔනේ කොහොමද කියලා reply එකක් දෙන්නකෝ 😊

    • @mathscrew
      @mathscrew  10 หลายเดือนก่อน +2

      මේක බලන්න 👉 th-cam.com/video/Ij1W04au2QU/w-d-xo.html

  • @සිත්තරාවී
    @සිත්තරාවී 2 หลายเดือนก่อน +4

    ගොඩක් වැදගත් විඩීයෝ එකක්..❤🌸 ස්තූතියි ඔයාට ❤❤

  • @ShenuShenu441
    @ShenuShenu441 ปีที่แล้ว +214

    මම අකමැතිම විෂය , අමාරැම විෂයත් ගනන් 😑💔

    • @deathmetallover6667
      @deathmetallover6667 ปีที่แล้ว +16

      Onn oka wenas karagana oka nisa thama ganan bari

    • @adhirajakaruna
      @adhirajakaruna ปีที่แล้ว +14

      උබ මගෙ එකී බං😑💔

    • @ShenuShenu441
      @ShenuShenu441 ปีที่แล้ว +5

      @@adhirajakaruna 🥺💔✌️

    • @adhirajakaruna
      @adhirajakaruna ปีที่แล้ว +7

      @@ShenuShenu441 තාම බෑද උබට😒💔

    • @Seneha799
      @Seneha799 ปีที่แล้ว +2

      මමත් අනේ❤

  • @udariekanayakeekanayake3961
    @udariekanayakeekanayake3961 ปีที่แล้ว +17

    මම ගණන් ලියන්නෙ ප්‍රයිවට් 😔😔 ඒත් මන් ගණන් ක්ලාස් යන්නෙ නෑ...😔😔 යූ ටියුබ් බලාගෙන තමයි ගණන් හදන්නෙ 😔😔මම යූ ටියුබ් එකෙන් ගණන් බලලා හදන එකෙන් ගණන් පාස් වෙන්න පුලුවන් ද

    • @mathscrew
      @mathscrew  ปีที่แล้ว +4

      ඉගෙන ගන්න නම් පුළුවන් youtube එකෙන්. ඒත් ඔයා හදන ගනන් හරිද කියලා එහෙම බලන්න කාව හරි හොයා ගන්න පුළුවන් කෙනෙක්

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว +1

      මමත් private oyt marks kohomda

  • @KimHiSoo-di3mm
    @KimHiSoo-di3mm ปีที่แล้ว +30

    මටත් ගණන් අමාරුයි. අන්තිම වාර විභාගේ මට ලකුණු 24යි.😞 මන් කොම හරි මහන්සි වෙලා ලකුණු වැඩි කර ගන්නවා දැන් නම්

    • @Mrkl177
      @Mrkl177 ปีที่แล้ว

      👍👍👍

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว

      ඔව් මටත් ඒ ගනන් දැන් අවුලක් නැද්ද ඔයාට

  • @JpSubasena
    @JpSubasena ปีที่แล้ว +48

    ඉස්සර මට ගණිතයට ලකුණු 60 වැඩියි.
    දැන් නම් ගණිතයට ලකුණු 14 , 12 ක් වගේ තියෙන්නේ...🥺🥺

    • @mathscrew
      @mathscrew  ปีที่แล้ว +6

      Gemak ghnn, oyt puluwn

    • @senardinuwara456
      @senardinuwara456 ปีที่แล้ว +1

      මටත් එහෙමමයි දැන් 😢

    • @JpSubasena
      @JpSubasena ปีที่แล้ว +1

      @@senardinuwara456 🥺

    • @udaraashen2733
      @udaraashen2733 ปีที่แล้ว +1

      සිරාවටම

    • @n.t.dintel9412
      @n.t.dintel9412 11 หลายเดือนก่อน +1

      😢me too

  • @malithiindira7479
    @malithiindira7479 2 ปีที่แล้ว +23

    Aiyye අවුරුදු දෙකක් විතර ඇති ද O/L වලට මහන්සි වෙලා A9 ගන්න

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +8

      Hodtm ati 😊👍

    • @Mrsithuu
      @Mrsithuu ปีที่แล้ว +1

      1 year athi hodhatama

    • @user-fk2dq3jd1b
      @user-fk2dq3jd1b 2 หลายเดือนก่อน

      5 month madida...😢

  • @nadeeshashane-xl9dg
    @nadeeshashane-xl9dg 4 หลายเดือนก่อน +2

    මටත් ආමාරුයි මාත් අකමැති එ උනාත් මට කොහොම හරි ගනන් ඉගෙන ගන්නම ඔනී ඒකට කරන්නේ කොහොමද 😢

    • @mathscrew
      @mathscrew  4 หลายเดือนก่อน

      Video ek blnn

  • @dilansa2005
    @dilansa2005 ปีที่แล้ว +11

    Thank you... 💗

  • @huaweimobile9239
    @huaweimobile9239 5 หลายเดือนก่อน +3

    මටත් ගනන් අමාරුයි ,එත් මන් එක කොහොම හරි කරනවා මගේ ලකුනු එන්න එන්න අඩු වෙනවා😒😒

  • @adeeshacreation4929
    @adeeshacreation4929 2 ปีที่แล้ว +21

    10 වසර ඉදලා ඇතිද ගණන් වලට A එකක් ගන්න.... කොහොමද ගන්නේ

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +8

      10 වසරෙන් විතරක් A එකක් ගන්න පුළුවන් ද කියලද අහන්නේ 🙄

    • @sanjupathirana
      @sanjupathirana ปีที่แล้ว +2

      @@mathscrew එයා අහන්නෙ 10 වසර ඉදලා මහන්සි උනොත් mathsවලට A එකක් ගන්න පුලුවන්ද කියල 😍😁එහෙමත් පුලුවන් නෙද 😪

    • @mathscrew
      @mathscrew  ปีที่แล้ว +2

      @@sanjupathirana hodatam ati 😊

  • @user-vk7qp1vg7p
    @user-vk7qp1vg7p 2 ปีที่แล้ว +12

    *_Thanks Bro ✨️👊_*

  • @ridmathejanjani1362
    @ridmathejanjani1362 2 ปีที่แล้ว +74

    ගණිතයට අද ඉදන් මහන්සි වුනොත් A එකක් ගන්න පුළුවන් වෙයිද ප්ලීස් රිප්ලයි 🥺

  • @kashmira2776
    @kashmira2776 2 ปีที่แล้ว +18

    කැම්පස් යන්න english පාඩම් කරන්නේ කොහොමද

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +14

      English පත්තර , පොත් කියවන්න. වචන වල තේරුම් හොයා ගන්න 😊

  • @Shohanahenry-tk7xw
    @Shohanahenry-tk7xw 4 หลายเดือนก่อน +2

    සති 2කින් වාගේ ගණිතය ලේසියෙන් ඉගෙන ගන්න ක්‍රමයක් නැද්ද😢 අනේ 😪

  • @KumariKumari-kb5ge
    @KumariKumari-kb5ge ปีที่แล้ว +22

    7ශ්‍රේනියට වෙනම වීඩියෝ එකක් දාන්නකෝ අයියේ ඔයාට ගොඩක් පින්

    • @neelkumara8384
      @neelkumara8384 10 หลายเดือนก่อน +3

      Ane ow

    • @alwaysallthingsfan8718
      @alwaysallthingsfan8718 8 หลายเดือนก่อน +3

      *_7 nm oyata godam kal thiyanva ne O/L valata hodata Pepers karanna_* *_6-7 Vadi deyak na ne_* uganna deta hodata ahunkan denna..
      Thava *Dp education* eke thiyana grade7 ayata mathematics lesson 😀 eva balanna ..
      *_Good luck_* 🥰👋🤜

    • @Spcreation2015
      @Spcreation2015 8 หลายเดือนก่อน

      Mm

  • @NiharaSithumini
    @NiharaSithumini 7 หลายเดือนก่อน +4

    ගණිතයට ලකුණු 2 යි සර් දහයක් දුන්නා😂දැන් නම් ටිකක් ශේප්😂❤

    • @applvoy752
      @applvoy752 4 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

  • @gaminiherath371
    @gaminiherath371 2 ปีที่แล้ว +6

    අයියා මාස 6 ක් තියෙනවා තව කල් O/L exam එකට දන්ම ඉදන් පාඩම් කලොත් A9k ගන්න බැරිද .
    අයියා

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් පුළුවන්. කාලය හොඳටම ඇති 😊

    • @Bulletproof17875
      @Bulletproof17875 11 หลายเดือนก่อน

      මට කවුරු හරි කියන්නකෝ A/L වලට සීයට 80 බලනව වගේ O/L වලටත් බලනවද? 😢

  • @applvoy752
    @applvoy752 4 หลายเดือนก่อน +2

    මම ආසයි

  • @GeethaniBalasuriya-ef6sz
    @GeethaniBalasuriya-ef6sz ปีที่แล้ว +4

    Thnx very much

  • @samanthakumara2055
    @samanthakumara2055 2 ปีที่แล้ว +7

    Thank you

  • @janaka8867
    @janaka8867 2 ปีที่แล้ว +9

    ❤️🤭THANKS AIYE❤️

    • @janaka8867
      @janaka8867 2 ปีที่แล้ว +1

      Science valatath one😌❤️

  • @AsankaLakminda
    @AsankaLakminda 3 หลายเดือนก่อน +2

    ආස විෂයක් ඒත් අමාරැයි නේ😢

  • @user-mu4jb9hn5h
    @user-mu4jb9hn5h 4 หลายเดือนก่อน +2

    godaak pin.Puluvan nm thava ekak danna

  • @sarasihansana4452
    @sarasihansana4452 2 ปีที่แล้ว +9

    Thanks For you ❤️❤️🙏

  • @slplusmotivationshow8918
    @slplusmotivationshow8918 2 ปีที่แล้ว +13

    කැමිපස් යන්න මෙ⁣ාන english දඉගෙන ගන්න ඔන

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +4

      ඔයා කරන subject වල ඉංග්‍රීසි දැනුම ඕනි. ඉංග්‍රීසි පත්තර , පොත් වගේ දේවල් කියවන්න. 😊

  • @Yashodara.5728
    @Yashodara.5728 2 ปีที่แล้ว +4

    Thanks

  • @aroshachethani6601
    @aroshachethani6601 2 ปีที่แล้ว +9

    මට එකක් ඕනේ

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +1

      sites.google.com/view/mathscrew

  • @kumariekanayaka942
    @kumariekanayaka942 2 ปีที่แล้ว +19

    Aiye සිංහල සාහිත්‍ය & සාහිත්‍ය රසාස්වාදය කියන subjectwl විචාර ලියන්න ඔිනේ උද්ධෘත පාඨ padam karanne komada

    • @tharushimuthu6330
      @tharushimuthu6330 ปีที่แล้ว

      Mtth e problam eka thiyenawa

    • @nisajakethmin3319
      @nisajakethmin3319 ปีที่แล้ว

      එකම විසදුම කටපාඩම් කිරීම තමයි.

  • @nikinisayanika3462
    @nikinisayanika3462 ปีที่แล้ว +4

    අයියේ ඉංග්‍රීසි මිඩියම් වල කොහොමද කරන්නේ ?

    • @mathscrew
      @mathscrew  ปีที่แล้ว

      Search "maths crew english medium"

  • @SLStudyTent
    @SLStudyTent 2 ปีที่แล้ว +3

    Ayye me vage o/l subject padam karanne kohomadha kiyla vena venama kiyala dhenavadha

  • @sadininiwarthanasathsarani6578
    @sadininiwarthanasathsarani6578 2 ปีที่แล้ว +4

    Hadata theruna

  • @harshithakalhara433
    @harshithakalhara433 2 ปีที่แล้ว +4

    First watching

  • @Roshelangela11
    @Roshelangela11 2 ปีที่แล้ว +3

    Thankyou aiye

  • @roshansanjaya8742
    @roshansanjaya8742 ปีที่แล้ว +2

    Tank you 🙏🙏🙏🙏🙏

  • @aroshachethani6601
    @aroshachethani6601 2 ปีที่แล้ว +5

    අයියේ මට ඒ පොතක් ගන්නේ කොහෙද

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +1

      link 👉 sites.google.com/view/mathscrew

  • @chamalkanchana
    @chamalkanchana 2 ปีที่แล้ว +4

    oya salli wlata hari class karannako

  • @Pp480
    @Pp480 2 ปีที่แล้ว +5

    Thanks aiya🥰❤️

  • @Study_vlog_sharaan
    @Study_vlog_sharaan ปีที่แล้ว +3

    8 ටත් ඔනී

  • @harshithakalhara433
    @harshithakalhara433 2 ปีที่แล้ว +4

    👍

  • @madaramaheshika1721
    @madaramaheshika1721 2 ปีที่แล้ว +1

    Thanks ayye...

  • @kumariekanayaka942
    @kumariekanayaka942 2 ปีที่แล้ว +3

    Aiye sinhala rasaswadaya abd sahitywl udrutha padam krnne komda

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +3

      Kyl tyn ek tern na ne. Sinhaln ewn 😊

  • @kaushalyachithrani8087
    @kaushalyachithrani8087 2 ปีที่แล้ว +4

    Thank you aiya.....🙂

  • @user-wp4mx2qp6j
    @user-wp4mx2qp6j 7 หลายเดือนก่อน

    මට ගණිතය ගොඩක් අමාරුයි
    10 පන්තියේදි උගන්නවන පාඩම්වල උගන්වන දේවල් ඇර එම පාඩම කලින් පන්තිවල ඒ පාඩම බැලුවොත් පුලුවන් වෙයිද ගනිතය ලේසි කරගන්න පුලුවන්ද 😳

    • @mathscrew
      @mathscrew  7 หลายเดือนก่อน

      10 tika blnn, klin ewth blnn, 8,9 tyn ewm tmi tikk wadipura 10, 11 tynne

  • @ChamaniNisansala-gm8eb
    @ChamaniNisansala-gm8eb 11 หลายเดือนก่อน +1

    I like mathematic

  • @kkdponline
    @kkdponline 2 ปีที่แล้ว +3

    Ayye telegram group eke link eka expire welane, wena link ekak denna puluwanda...?

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +1

      Meka blnn 👉 t.me/+SJuC78dqQSJJLu1j 😊

    • @kkdponline
      @kkdponline 2 ปีที่แล้ว +1

      @@mathscrew thanks👍

  • @user-me6dr7bc7b
    @user-me6dr7bc7b 15 วันที่ผ่านมา +1

    මම 7වසර මට අමාරැ විෂය ගණිතය😢

  • @sanathjayashantha530
    @sanathjayashantha530 2 ปีที่แล้ว +3

    Ayye ict subject ekata lesiyen A ekak ganne kohomada?

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +1

      practical tk aniwaryn krnn. Theory tika padam kr gnn. 😊

  • @DinethSathsara812
    @DinethSathsara812 2 ปีที่แล้ว +2

    Mata ganna walata ලකුණු godak adui.ada idan mama godak මහන්සි wenawa ganan hadanna.dan idan hodata wada karoth ganithayata A ekak ganna puluwanda(o/l)

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +1

      Aniwarynm puluwn 😊

  • @RohanaUdayakumara-hw2po
    @RohanaUdayakumara-hw2po 20 วันที่ผ่านมา +1

    Mage amaruma wishaya.hanai lakunu wedima wishaya.❤

  • @user-ve1nv8bt8c
    @user-ve1nv8bt8c 10 หลายเดือนก่อน

    THANK YOU ❤

  • @SehasVinurka
    @SehasVinurka 2 หลายเดือนก่อน

    👍👍

  • @GamageMadhurangaDewappriya
    @GamageMadhurangaDewappriya 10 หลายเดือนก่อน +1

    7 wasarata vidio ekak dannako😊

  • @h.a.tgaming4157
    @h.a.tgaming4157 2 ปีที่แล้ว +3

    Aiye thawa masa dahayk withra thiyenne gnan thma amaruma mkod krnne godk amrui😖🥺🥺

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +4

      Hoda clz ekk hoya gnn ek tmi ehnm krnn tynne. Aiya knk akka knk yaluwek unth kmk na. Mula idl revision ekk widiht krgn ynn 😊 tw masa 10kma tynw neh

  • @merryvayalat2302
    @merryvayalat2302 7 หลายเดือนก่อน

    Thanks aiye

  • @DinethSathsara812
    @DinethSathsara812 2 ปีที่แล้ว +2

    Aiye o/l walata thawa masa 6k wage thinne.ganan thamai amaruma.dan idan hodata wada කළොත් mata ganithayata sammanayak daganna පුළුවන් weida🥺.ganan walata mata sahenna ලකුණු adui wara විභාග walata😥

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +1

      aniwarynm puluwn 😊

    • @DinethSathsara812
      @DinethSathsara812 2 ปีที่แล้ว +1

      @@mathscrew Thanks aiye❤️

    • @ex7gamunu914
      @ex7gamunu914 ปีที่แล้ว +1

      Ade matath ehemai bn

  • @world_engineer
    @world_engineer 11 หลายเดือนก่อน

    Maru video ek ,A/l maths wala wadagathkama oneeee

  • @shenalkavinda1778
    @shenalkavinda1778 2 ปีที่แล้ว +5

    Aiyya 0/L class karanne nadda ?

  • @lor552
    @lor552 2 ปีที่แล้ว +2

    අයියෙ අර ප්‍රමෙයන් තියන පොත ගන්නෙ කොහොමද

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +2

      About wlt ghin blnn. Web link eke tynw 😊

  • @ovindayanishanka4686
    @ovindayanishanka4686 2 ปีที่แล้ว +2

    ❤️🌹

  • @parameevimansa4056
    @parameevimansa4056 9 หลายเดือนก่อน

    Mata hamadama maths 90 n uda thiyanava eth mata ape thaththa tharam ganan hadanna bane

  • @nilanthikumuduni3318
    @nilanthikumuduni3318 11 หลายเดือนก่อน +10

    😢💔අමාරුම විශය

  • @choco_girl0412
    @choco_girl0412 2 ปีที่แล้ว +2

    Me masen puluwan wei neda aiye mehema wada karala maths walata A ekak ganna🥺
    ara pothe price kohomada

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +1

      Puluwn. එක තත්පරයක්වත් නාස්ති නොකර වැඩ කරන්න. email ek ewnn. Nttm telegram group ekt join wnn. Potha free 😊

    • @choco_girl0412
      @choco_girl0412 2 ปีที่แล้ว +1

      @@mathscrew ha aiye🤗

  • @shamalidevika4435
    @shamalidevika4435 ปีที่แล้ว

    Oyanam ayiye vaddekne😊😊😊😊😊😊😊😊

  • @sachinimuthumalanee3214
    @sachinimuthumalanee3214 6 หลายเดือนก่อน +1

    Ganithaya ta mama Asama naha mata ganitha Amarui 😮😮😮😢😢

  • @PasinduMataraarachchi
    @PasinduMataraarachchi 7 หลายเดือนก่อน

    මම ආසම විශය මම එකට ගොඩක් ආසයි

  • @thushanijayasekara2283
    @thushanijayasekara2283 ปีที่แล้ว +3

    අනේ අපිට පිලිවෙලට short note හදන හැටි

    • @mathscrew
      @mathscrew  ปีที่แล้ว

      Search "maths crew short note"

  • @Tharushinimesha1
    @Tharushinimesha1 11 หลายเดือนก่อน +1

    මට ගනන් කොච්චර කරත් අමතක වෙනවනෙ

    • @mathscrew
      @mathscrew  11 หลายเดือนก่อน +1

      ගණිතය කියන්නේ මතක තියා ගන්න වි්ෂයක් නෙවෙයි, සංකල්ප අවබෝධ කර ගන්න ඕනි විෂයක්

  • @thanujasubhashini3836
    @thanujasubhashini3836 9 หลายเดือนก่อน +1

    Mama nam kamathima subject ekak habai tikak amarui

  • @pcyashen2509
    @pcyashen2509 2 ปีที่แล้ว +1

    Aiyye 1st term test ekata thawa sathiyai thiyenne mata me widihata ganan haduwoth mata lakunu 65n ihala ganna puluwan weida 🙄

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว

      Aniwaryn. Try krl blnn

    • @pcyashen2509
      @pcyashen2509 2 ปีที่แล้ว

      @@mathscrew hari aiyye 🤗

  • @Kavi_bbh099
    @Kavi_bbh099 ปีที่แล้ว +1

    තව මාස 6 o/l වලට..ඒත් මට ගණන් බෑනෙ..ඉස්සර ලකුණු 75 / 80 තියෙනවා...දැන් ලකුණු 8 නැත්තම් 10..මන් මොකද කරන්නෙ💔😭

    • @mathscrew
      @mathscrew  ปีที่แล้ว +3

      මුල ඉදන් කියාදෙන හොඳ පන්තියකට යන එක තමයි හොඳ

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว +1

      Dan kohomda lakunu

    • @Kavi_bbh099
      @Kavi_bbh099 ปีที่แล้ว

      @@shermimasha584 තාම ලකුනු නැ 😔

  • @emkasunmadusanka6125
    @emkasunmadusanka6125 3 หลายเดือนก่อน +1

    Uthsaha karanna bari na ❤katavath

  • @wasala....dammika......7535
    @wasala....dammika......7535 ปีที่แล้ว

    Ganithya mata puluwan meda

  • @hirunithakshila6876
    @hirunithakshila6876 ปีที่แล้ว

    ඕලවෙල් වලට තව අවුරුද්දක් තියෙනවා එතකොට අවුරුද්දක් ඇති වෙයිද ගනන් හදන්න

    • @mathscrew
      @mathscrew  ปีที่แล้ว

      හොඳටම ඇති 😊

  • @madushanijayawardhana114
    @madushanijayawardhana114 ปีที่แล้ว

    Aiye mata me 2023 ol x am 11 vasare deveni varetath Ganithayata lakunu 11 mama pass venna nam kohomada vada karana one please reply

    • @mathscrew
      @mathscrew  ปีที่แล้ว

      Mula idn pdm krn gmn gnn tika tniyama hadnn, Search "maths crew self study". Clz ekkt ynn puluwnnm hodai, mula idnm aha gnn

  • @kumariekanayaka942
    @kumariekanayaka942 2 ปีที่แล้ว +2

    Aiye masa 6n o/ l A 9 dnna puluwnda

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +1

      Aniwaryn 😊 Hodt wada tika krnn.

    • @pavaniweerasinghe7059
      @pavaniweerasinghe7059 ปีที่แล้ว

      Aniwryen..me ithiri kaleth athi goda dagnna

  • @user-vk9bn2rp5p
    @user-vk9bn2rp5p 9 หลายเดือนก่อน

    මම කැමතිම විශය අමාරුම විශය ගණන්

  • @buddhikachandimal58
    @buddhikachandimal58 10 หลายเดือนก่อน

    Ane aiye prameyan okkoma tika dannako

    • @mathscrew
      @mathscrew  10 หลายเดือนก่อน

      visit www.mathscrew.lk > click materials

  • @user-dx5bz6kp6x
    @user-dx5bz6kp6x 10 หลายเดือนก่อน

    Matath ගණිතය අමාරුයි 🥺danta thiyenne29

  • @malithiindira7479
    @malithiindira7479 2 ปีที่แล้ว +4

    Aiyye dan oya campus yanawada?

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +4

      Apit tm ptn gtte na. Me para select une 😊

    • @malithiindira7479
      @malithiindira7479 2 ปีที่แล้ว +2

      @@mathscrew Hari

    • @jmc1280
      @jmc1280 2 ปีที่แล้ว +1

      @@mathscrew congratulations 💞

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +2

      @@jmc1280 Thank you ❤️

  • @mandhakinisilva8730
    @mandhakinisilva8730 5 หลายเดือนก่อน

    Teacher la ugannana widiyata thama epa wenne😢

  • @tharushimuthu6330
    @tharushimuthu6330 ปีที่แล้ว +1

    Ayye m whatsapp nh mt me video eke thiyen potha one

    • @mathscrew
      @mathscrew  ปีที่แล้ว

      sites.google.com/view/mathscrew mekt ghin blnn 😊

  • @H.H.JEHANUDARASUBASINGHE-sq4uf
    @H.H.JEHANUDARASUBASINGHE-sq4uf 3 หลายเดือนก่อน

    Aiya mate ara patha ona

    • @mathscrew
      @mathscrew  3 หลายเดือนก่อน

      077 32 48 579 t whatsApp message ekk dnb

  • @kasuninethmini4245
    @kasuninethmini4245 ปีที่แล้ว +1

    මට ලකුණු 2යි
    මොනකරන්නද මන්දා 😓

    • @mathscrew
      @mathscrew  ปีที่แล้ว +1

      Mulinm 20 k kr gnnko gamk ghala

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว

      Mt 9 i thibbe dan 24i ithuru tikth wadi krnna oni සමීකරණ බව ඔප්පු කරන එවා වගේ අවුල් නේ

  • @NilangaNayanajith-xv8ge
    @NilangaNayanajith-xv8ge 6 หลายเดือนก่อน

    🤔❤😢

  • @darkxshena
    @darkxshena ปีที่แล้ว

    mata labana sare ganan valata lakunu 60+ unoth chanel eka account 10kin sub karanava
    💗

  • @imalshaoshadi8854
    @imalshaoshadi8854 ปีที่แล้ว

    Tax 👍

  • @SL-DiDu
    @SL-DiDu ปีที่แล้ว +1

    𝕋𝕙𝕒𝕟𝕜𝕤♥️👍

  • @kumeshnethsara4382
    @kumeshnethsara4382 10 หลายเดือนก่อน +5

    අමාරුම ලකුණුත් අඩුම කුචීතම පජාතම විශය ගණන්😢😢😢

  • @anhastub
    @anhastub 6 หลายเดือนก่อน

    Kohamada potha ganne

  • @lakmaldisanayaka4415
    @lakmaldisanayaka4415 ปีที่แล้ว +3

    මම කැමති ම විෂය ගණිතය ❤❤🎉🎉😊

  • @Saditech12
    @Saditech12 2 หลายเดือนก่อน

    මා වැනි 2008 උන් තවත් සිටීද 😂😹

  • @ashokaranjith1240
    @ashokaranjith1240 3 หลายเดือนก่อน

    ගණන් නම එපා 😞

  • @kumariekanayaka942
    @kumariekanayaka942 2 ปีที่แล้ว +3

    Aiye සිංහල සාහිත්‍ය & සාහිත්‍ය රසාස්වාදය කියන subjectwl විචාර ලියන්න ඔිනේ උද්ධෘත පාඨ padam karanne komada

    • @mathscrew
      @mathscrew  2 ปีที่แล้ว +3

      ඒවා නිතරම කියවන්න. එකේ අදහස ඔළුවට දා ගන්න. හරියට සිංදුවක් මතක තියා ගන්නවා වගේ 😊

  • @jayasinghebandara4790
    @jayasinghebandara4790 ปีที่แล้ว +1

    Thanks

  • @nilukapriyadarshani1815
    @nilukapriyadarshani1815 ปีที่แล้ว +1

    Thank you

  • @sadininiwarthanasathsarani6578
    @sadininiwarthanasathsarani6578 2 ปีที่แล้ว +2

    Hadata theruna

  • @sujithpriyantha2054
    @sujithpriyantha2054 ปีที่แล้ว +1

    Thank you🎉so much aiya