🔴 Short Notes හදන්න හොඳම ක්‍රමය| My short notes book 📚👩‍🎓| (සිංහල+English)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 619

  • @UmaFernando
    @UmaFernando  4 หลายเดือนก่อน +13

    Study Plan එකක් th-cam.com/video/RSTZC582H2I/w-d-xo.htmlsi=Ot2V39P14lxHTd5c
    පාඩම් කරන්න කම්මැලිකමේ ඉන්නවා නම්, මේ study plan එකෙන් වැඩ කරන්න පටන් ගන්න.
    🏆️🌸⏰🙆

  • @nirunipeiris
    @nirunipeiris 9 หลายเดือนก่อน +128

    මං 2024 A/L 🌝 මං OL වලටත් මේ ක්‍රමේ තමා අනුගමනය කරේ.. මට results එක A7 යි ... මං highly recommend කරනවා නංගිලා මල්ලිලා හැමෝටම.. පුළුවන් තරම් Past Papers Study කරන්න...AL වලටත් මේ ක්‍රමේ ගොඩක් වටිනවා ❤💪

    • @UmaFernando
      @UmaFernando  9 หลายเดือนก่อน +20

      Good Luck Nanga...❤️🌼🙆, A/L exam වැඩත් හොඳට කරගන්න....ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම හොඳ result එකක් ගන්න 🏆️🖇️.

    • @PrabathKumara-wm9sn
      @PrabathKumara-wm9sn 8 หลายเดือนก่อน +2

      🅦︎🅞︎🅦︎

    • @wishwa_sariya
      @wishwa_sariya 8 หลายเดือนก่อน +3

      Thanx 😊👍

    • @DilshanMihiranga-rn5ps
      @DilshanMihiranga-rn5ps 8 หลายเดือนก่อน +4

      ​@@UmaFernando aniwaren❤

    • @nirunipeiris
      @nirunipeiris 8 หลายเดือนก่อน +4

      @@UmaFernando Thanks Akka ❤️✨

  • @SathishkaSewmini-ls9yv
    @SathishkaSewmini-ls9yv 3 หลายเดือนก่อน +20

    මම 11 වසරෙ O/L ලියන්න ඉන්නෙ මේ ක්‍රමය ගොඩාක් වටිනවා. Thank you so mach akke❤❤

  • @gangqueen4663
    @gangqueen4663 ปีที่แล้ว +57

    පිස්සු හැදෙනවා 😫අක්කියෝ ලස්සන අක්කිගෙ short note වල 🥺😙💗අනේ godk ලස්සනයි 🍹🥰🍻💗

    • @AmithaSandya-mh4yn
      @AmithaSandya-mh4yn 6 หลายเดือนก่อน +2

      ඔව් අනේ 😮❤ මාරම පිලිවෙලයි...බලන්න ආස හිතෙනවා 🌚❤️🙊

  • @chathurikaerandathee8150
    @chathurikaerandathee8150 ปีที่แล้ว +39

    මම 9 වසරේ ගොඩක් වටින vedio එකක් 👌

  • @nadeeshakumari709
    @nadeeshakumari709 ปีที่แล้ว +38

    මම 9 වසරෙ ඉගෙන ගන්නෙ....O/L වලට ලඟ නිසා මං මේ ක්‍රමේ පාවිච්චි කරනවා....😊😊😊😊

  • @tharusikasewwandi4929
    @tharusikasewwandi4929 2 ปีที่แล้ว +110

    ඒව හදලා තියෙන විදියට ත් ආස හිතුනා ඒ විදියට හදන්න😊💫🌼💜

  • @sujeewamanel-it5rs
    @sujeewamanel-it5rs ปีที่แล้ว +16

    Thanks අක්කි
    මන් 2023 O/L ලියන්න හිටියෙ
    ඒත් OL දැන් ටිකෙන් ටික කල් යනවා ඒක හරිම හිසරදයක් Time mannage කරගන්න අමාරුයි
    මේ විදිහට අද ඉදන් short note හදනවා💯❤

    • @UmaFernando
      @UmaFernando  ปีที่แล้ว +4

      ඔයාට පුළුවන් 🌸🖇️, meditation කරන්න පුරුදු වෙන්න. එතකොට තවත් හොඳයි. ඒ එක්ක පාඩම් වැඩ කරගන්න. ඔක්කොම subject එක දවසේ පාඩම් කරන්න එපා. දවසට විෂයන් දෙකක් එක්ක ගණන් 20ක් හදන්න.
      මෙච්චර කල් කරපු විදිය වෙනස් කරලා බලන්න. ඔයාට පුළුවන් දිනන්න 💐❤️

  • @ichorousmushrooms7218
    @ichorousmushrooms7218 ปีที่แล้ว +11

    අනේ අක්කේ මම 8 වසරේ අපිටත් short note හදන විදිහක් කියා දෙන්නකෝ.කොහේ බැලුවත් කොතන බැලුවත් තියෙන්නෙ O/L AND A/L කට්ටිය⁣ට විතරයි

  • @SavindiRashmika-uc3ot
    @SavindiRashmika-uc3ot 9 หลายเดือนก่อน +29

    මං පාඩම් කරන්න ගොඩක් කම්මැළි කෙනෙක් අක්කි...😢
    හැබැයි මේ video එක දැකලා මට පාඩම් කරන්න ලොකු ආසාවක් ආවා.අද ඉඳලා හැමදාම short notes ගහන්න පටන් ගන්නවා මං...😇👊
    Thank you akki ♥️

  • @sadewchamidu
    @sadewchamidu 9 หลายเดือนก่อน +8

    මං Al Science කරන්නේ ඔයගේ විඩියෝ එක බලලම short nort හදන්න ආස හිතුණා..🥰..Thank you so much..❤️❤️❤️🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dasunikavindiya
    @dasunikavindiya ปีที่แล้ว +11

    අනේ ලස්සනයි ඒ ශෝට් නෝට් හදලා තියන විදිය 🥺.මාත් ආසයි ඒම හදන්න මන් ඒ ලෙවල් කරන්නෙ

  • @gamithadineth1405
    @gamithadineth1405 ปีที่แล้ว +10

    මම grade 10 Student කෙනෙක්. වීඩියෝ එක ගොඩක් ප්‍ර‍යෝජනවත්

  • @priyanka...1745
    @priyanka...1745 ปีที่แล้ว +71

    අනේ අක්කගේ video එකේ short notes වලට ආසා හිතුනා...දැන්නම්..මාත් short notes හදන්න ආසයි. Thank you අක්කේ අපිට මේවා කියලා දෙනවට ❤️

  • @Jecica2006
    @Jecica2006 ปีที่แล้ว +55

    මම 11 Student කෙනෙක් අක්කි🥰මට පුලුවන් නම් 10/11 පාඩම්වල ශෝට් නෝට් ගහන විදිහ වීඩියෝ එකක් දෙන්නකෝ🥺පාඩම් කරද්දි එන කම්මැලිකම යවාගන්න පොඩි tips ටිකකුත් දෙන්නකො අක්කි💗🍂

  • @tharushivindya826
    @tharushivindya826 ปีที่แล้ว +9

    Thank you very much අක්කි.. 23A/L මම... ශෝට් නෝට්ස් ගහන විදිහ හිතාගන්න අමාරුවෙන් හිටියෙ. ටියුට් බලාගෙන ශෝට් නෝට්ස් ගහලා බැලුවම ආයෙත් පොතම ලියලා වගේ.. ඒ නිසා ආයෙ බලන්න හිතෙන්නෑ ඒවා.. මේ ක්‍රමේ ඇත්තටම හොදයි වගේ..🥰❤️

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 2 ปีที่แล้ว +5

    Ane akke මට පාඩම් කරද්දී ලොකු නිදි මතක් එනවනේ, දන්නෙම නැතිව නින්ද ගිහිල්ලා, නවත්ත ගන්නම බෑ මොනවා කරත් 😥
    ඒකට මොකද කරන්නේ හැමදාම සෑහෙන්න පාඩු වෙනවා,

    • @UmaFernando
      @UmaFernando  2 ปีที่แล้ว +1

      මට msg එකක් දාන්න. Community post එක බලලා ඉන්න. Number එක තියෙනවා . මම ඉක්මනින්ම ඔයාට කතා කරන්නම්.

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 2 ปีที่แล้ว

      @@UmaFernando hari akkiyo mn demma 🥰

    • @Noname-pn3sk
      @Noname-pn3sk 2 ปีที่แล้ว +3

      @@hirusenevirathna6737 මහත ගෑණූ ළමයෙක්ද ... නැත්තං කෙට්ටුම කෙනෙක්ද

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 2 ปีที่แล้ว +11

    තෑන්ක්ස් අක්කෙ . ගොඩක් වටින හොය හොය හිටපු වීඩියෝ එකක් ❤️😍

  • @SandhuniErandika
    @SandhuniErandika ปีที่แล้ว +4

    මට A9ක් ගන්න පුළුවන් උනා

    • @UmaFernando
      @UmaFernando  ปีที่แล้ว

      Good Luck patiyo ....ඉස්සරහට එන වැඩ කටයුතුත් හොදට කරන්න.🙆❤️🎯 ඔයා හරිම හීනය වෙනුවෙන් මහන්සි වෙන්න.ඔයාට පුළුවන් ❤️

  • @ssproosing1791
    @ssproosing1791 2 ปีที่แล้ว +9

    ගොඩාක් තෑන්ක්ස් අක්කේ....ඇත්තටම මේ වීඩියෝ එක ගොඩක් useful උනා... මම ශෝට් නෝට්ස් හදන ක්‍රමයට වඩා ගොඩක් Success මේ ක්‍රමය.....🥰🥰🥰

  • @inokasadamali5953
    @inokasadamali5953 ปีที่แล้ว +6

    ගොඩක් තැන්කියූ අක්කි මම මේපාර O/L short notes හදන්නෙ කොහොමද කියලා හිත හිත හිටියෙ සමහර අය කිව්වා short notes ඕන නෑ කියලා ගොඩක් වටින video ekak

  • @Chathu_Rainbow
    @Chathu_Rainbow 2 ปีที่แล้ว +17

    ගොඩාක් වටින video එකක්... Thank you...!!! Akki.... 🥰❤️

  • @Unicytiara
    @Unicytiara 2 ปีที่แล้ว +17

    Actually ; very important & valuable one , Thankyou 4r sharing ur ideas with us 👍
    Wish u to make more & more

  • @samanthikakumari7740
    @samanthikakumari7740 2 ปีที่แล้ว +27

    හරිම පිලිවෙලයි ලස්සනයි 🤍🤍

  • @UmaFernando
    @UmaFernando  2 ปีที่แล้ว +258

    🎯 මේ video එක බලන හැමෝටම හිතනවටත් වඩා හොඳම හොඳ result එකක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
    🎯 බක පණ්ඩිත comments දාන අයට 👇
    • මේක ඔයාටම ගැලපෙන ක්‍රමේ නො වෙන්න පුළුවන්. හැබැයි මේක හරියටම ගැලපෙන කට්ටියත් ඉන්නවා.
    🎯 වැඩ නොකර ඉදලා, phone එක බල බල ඉදලා අන්තිම මාසෙන් exam එකට හොඳම result ගන්න බැහැ කියන යතාර්ථය තේරුම් ගන්න.
    🎯 හැබැයි මැරීගෙන වැඩ කරොත් හොඳම result එකක් ගන්න බැරි උනත් ඔයාට ඔයා ගැන සතුටු වෙන්න පුළුවන් result එකක් හරි ගන්න පුළුවන්.
    🎯 මම මේ ක්‍රමය ඔයාලත් එක්ක බෙදාගැනීමට තරම් නිහතමානී වීම ගැන මම ගැන සතුටට පත් වෙනවා.
    🎯 ඔයාට ගන්න පුළුවන් වටින දෙයක් වේ නම්, ඒ දැනුම මෙතනින් අරගෙන ඔයාගේ වැඩ සාර්ථකව කරන්න.
    🔴 MCQ paper එකට ලකුණු ගන්න හොඳ ක්‍රම දෙකක් 👇
    th-cam.com/video/bKLyU7mIzFM/w-d-xo.html
    Good Luck හැමෝටම ❤💪. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ දිනන්න 🏆.
    (Comment edited - 7th of January 2023)

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත්
    Short notes ලස්සනයි ❤️

  • @Tharushi2005
    @Tharushi2005 ปีที่แล้ว +6

    මමත් ඔහොමයි short notes හදන්නෙ 😊

  • @nethmirathnayaka314
    @nethmirathnayaka314 2 ปีที่แล้ว +13

    Thanks akki. mn grade 9 student kenek. godak useful video ekak. ❤❤

  • @laknarajayasundara
    @laknarajayasundara ปีที่แล้ว +4

    ගොඩාක් වටින video එකක්.👍🙏🤝 thank you so much akki💗

  • @NadeekaKumari-us3ss
    @NadeekaKumari-us3ss 4 หลายเดือนก่อน +2

    Thank you akke mama 7 wasera oya kiya duna vidiyata ma Kara thank you❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @wishwamargaya8503
    @wishwamargaya8503 2 ปีที่แล้ว +130

    Wow මම grade 07 Student කෙනෙක් 🥰 වටින වීඩියෝ එකක් 💙💙

  • @gihannadeesha6401
    @gihannadeesha6401 ปีที่แล้ว +2

    මම තවම try කරේ නෑබ්.ඒත් හිතනවා ගොඩක් හොඳ ප්‍රතිඵල ගන්න පුලුවන් කියලා

  • @icromax2881
    @icromax2881 2 ปีที่แล้ว +4

    අක්කෙ how I take notes video ekak pls.

  • @ravindutharaka1955
    @ravindutharaka1955 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා අක්කෙ thank you 😍😍

  • @arunakumari6994
    @arunakumari6994 ปีที่แล้ว +1

    6 වසරට හදන්න පුලුවන් විදියක් දාන්නකො

  • @SANA_BOY982
    @SANA_BOY982 2 ปีที่แล้ว +2

    අනේ මට පාඩම් කරන ඒවා මතක තියා ගන්න ගොඩක් අමාරුයි ඒකටත් මොකක් හරි පොඩි tiks එකක් කියන්නකෝ

    • @chandhimajanakie6090
      @chandhimajanakie6090 ปีที่แล้ว

      පාඩම පාඩම් කරල ඒව මතකෙන් ලියන්න .ඊටපස්සෙ පාස් පේපර් කරන්න.😀

  • @Nethmitharushika-h3j
    @Nethmitharushika-h3j ปีที่แล้ว +2

    ගොඩක් හොඳට කියලා දුන්නා thankyou අක්කේ ❤❤❤

  • @amithjayasuriya7081
    @amithjayasuriya7081 7 หลายเดือนก่อน +1

    Godak THANK AKKE♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥰♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @achinthadilanjalee2885
    @achinthadilanjalee2885 ปีที่แล้ว +3

    Mama grade 9 student kenek. Oyage video eka watinawa.☺️❤

  • @RELAXMOODON510
    @RELAXMOODON510 ปีที่แล้ว +1

    Nice vedio..me vedios edit karana app eka mokkd kiyannako akka😍😍

  • @Uniqu661
    @Uniqu661 ปีที่แล้ว +2

    Term tests වලට පාඩම් කරන්න හොඳ ක්‍රමයක් කියන්නකෝ. මම 8 වසරේ

    • @UmaFernando
      @UmaFernando  ปีที่แล้ว

      ප්‍රශ්න පත්‍ර හොයාගෙන උත්තර හොය හොය හරි papers දෙකක් විතර කරන්න පාඩම් කරන්න ගන්න කලින්. එතකොට අවබෝධයක් එනවා ඇත්තටම ඔයාට මොනාද බැරි , මොන විදිහටද ප්‍රශ්න එන්නේ කියලා.
      ඊට පස්සේ පාඩම් කරන්න ගන්න. අඩුම ගානේ දවසට විෂයන් දෙකකවත් පාඩම් කරන්න. එතකොට ගොඩ ගැහෙන්නේ නැහැ.
      Good Luck 💪❤️

  • @dilrukshipriyankarage9578
    @dilrukshipriyankarage9578 ปีที่แล้ว +4

    Very important and valuable video thanks 🙏

  • @nilanthaweerasingha3093
    @nilanthaweerasingha3093 ปีที่แล้ว +1

    Ane අක්කේ ගොඩක් පින් oyata me wage ලේසි kramayak kiya දුන්නට ❤ මටත් shot note gahana kramayak wath therila තිබුණේ na. ගොඩක් පින් අක්කේ .❤ thank you ❤

  • @HalfBloodPrince09
    @HalfBloodPrince09 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි අක්කෙ..😌😇

  • @bisarilayangi6190
    @bisarilayangi6190 2 ปีที่แล้ว +8

    Thank you sis.very important video ❤️

  • @tharuperera9452
    @tharuperera9452 2 ปีที่แล้ว +4

    ගොඩාරියක් තැන්කූ අක්කියෝ♥️😄

  • @nihalshanthanihalshanthaku1212
    @nihalshanthanihalshanthaku1212 ปีที่แล้ว +2

    මත් ඔය විදිහට තමා පාඩම් කරන්නෙ ඔය විදිහට කරාම හොදට මතක තියාගන්න පුලුවන්

  • @dilinidissanayaka6298
    @dilinidissanayaka6298 2 ปีที่แล้ว +7

    Thank you වටින වීඩියෝ එකක් 🥰♥️

  • @FreeFire-w6n3s
    @FreeFire-w6n3s หลายเดือนก่อน +1

    වටින වීඩියෝ එකක්

  • @janakakulasekara9685
    @janakakulasekara9685 ปีที่แล้ว +2

    මේ වීඩියෝ ගොඩක් වැදගත් උනා අක්කි...... ඔයාට මේ වගේ තව වීඩියෝ දාන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... 𝚊𝚕𝚕 𝚝𝚑𝚎 𝚋𝚎𝚜𝚝....😇✌️

  • @virus5917
    @virus5917 ปีที่แล้ว +1

    maasa 3kin oya ක්‍රමේට karala goda yanna puluvanda??
    please reply🥺🥺🥺🥺

    • @UmaFernando
      @UmaFernando  ปีที่แล้ว

      Papers 5ගානේ අරගෙන කරන්න. අනිවාර්යයෙන්ම ලොකු support එකක් ගන්න පුළුවන් exam එකට. දවස් ගනන් ගන්න එපා. මහන්සි වෙන්න ඔයා වෙනුවෙන්. කැපවෙන්න. වෙන විකාර වැඩ නවත්තන්න.
      ඔයාට පුළුවන් 💪❤️

    • @virus5917
      @virus5917 ปีที่แล้ว

      @@UmaFernando Thank you darling reply karata😍😍

  • @shawindimihirani-qu1ml
    @shawindimihirani-qu1ml 9 หลายเดือนก่อน +1

    අක්කි මම නවය වසරේ මේ විදිහට අපිටත් පාඩම් කරන්න පුලුවන්ද❤

    • @UmaFernando
      @UmaFernando  9 หลายเดือนก่อน

      Yes. Try කරන්න.

  • @dilkitakmila8418
    @dilkitakmila8418 2 ปีที่แล้ว +3

    Lecture notes වලට මෙක හරියනවද අක්කෙ
    මන් කොලබ කැම්පස් එකෙ මට නොට් එකක් හදා ගන්න හැටි දැනගන්න ඕනා අක්කෙ

    • @dilkitakmila8418
      @dilkitakmila8418 2 ปีที่แล้ว

      Plz rp akke😥

    • @UmaFernando
      @UmaFernando  2 ปีที่แล้ว

      University exam වලට මම පාවිච්චි කරන්නෙත් මේ විදිය . කලින් sem වල papers හොයාගන්න try කරන්න. Note එක හදාගන්න එක ගැන මම අනිවාර්යයෙන්ම තව video එකක් කරන්නම්.
      පුළුවන් තරම් lecturesලා කියන දේවල් note කරගන්න . අනික..අනිවාර්යයෙන්ම TH-cam , google මේ දෙකෙන්ම විස්තර හොයන්න. මට ඒක හොදටම තේරුම් ගියා Econ කරනකොට. මම Campus එකට එන්න කලින් econ මුකුත් දන්නේ නැහැ . හැබැයි TH-cam , Google මේ දෙක මාරම උදව් උනා. English videos බලන්න try කරන්න පුළුවන් තරම්. අමතර කරුණුත් එක්ක ඔයාගෙම note එක හදාගන්න. ඒක මා...රම වැදගත් උනා.
      නිකන් හිතන්න ගුරුත්වාකර්ෂණ ගැන අපිට හොදටම මතක තියෙන්නේ ඒ කතාව අපි දන්න නිසා නේද කියලා. A/L වගේ නෙවෙයි . දෙන දේ විතරක් මදි.
      කරුණු හොයලා note එක හදාගන්න එක ඔයා දවස් දෙකක් කරලා බලන්න. නිකම්ම ඇබ්බැහි වෙනවා. ඒක මරු...
      Try කරන්න නංගි. අනිවාර්යයෙන්ම නිදහසේ පියාඹන්න පුළුවන්.
      ජය වේවා ❤💪🏆
      මලා 🥴🥲
      Type කරලා send කරාට පස්සෙයි මේක මෙච්චර ලොකු උත්තරයක් කියලා දැක්කේ 😅

    • @dilkitakmila8418
      @dilkitakmila8418 2 ปีที่แล้ว

      තැන්ක්‍යු අක්කෙ❤ 😘😘😘😘😘😘😘

  • @manamperithushara5542
    @manamperithushara5542 ปีที่แล้ว +1

    Akki වෙනම කොළ වල short note හැදුවොත් කොළ කපනකොට ගොඩාක් වෙලා යනවා.ඒකට මොකද කරන්නේ?

  • @sithuu....1968
    @sithuu....1968 2 ปีที่แล้ว +2

    අනේ මට කියන්නකෝ අර එක එක පාඩමෙන් පාස්ට් පේපර් වලින් ඇවිල්ල කියල ඒ පාඩම් ලියා ගන්න විදිහ කොහොමද කරන්නෙ

    • @UmaFernando
      @UmaFernando  ปีที่แล้ว

      Video එක හොදටම බලන්නකො ආපහු පාරකුත්.
      ඔයාට තියෙන පාඩම් ගැන , ඒ පාඩම් ඇතුලේ විෂය කරුනු ගැන අවබෝධයකුත් ඕනේ.

  • @AnilKumara-m1u
    @AnilKumara-m1u ปีที่แล้ว

    Helo අක්කි 😉 මමත් 10 student කෙනෙක් මටත් දෙන්නකෝ ol short note ගහන විහිද ගැන video එකක්

  • @SithijayaSubash-sr9yg
    @SithijayaSubash-sr9yg หลายเดือนก่อน

    😊 grade 7 short notes හදන විදිය දාන්න පුලුවන්ද

  • @mypchome864
    @mypchome864 2 ปีที่แล้ว +2

    අක්කේ මම දැන් 10 වසරේ ඉන්නේ... මට වැඩත් පුළුවන්... එත් අවුලට තියෙන්නේ මගේ අකුරු හෙන අවුල්(කැතයි කියන්නේ අක්කේ අනිත් ළමයින්ගේ අකුරුවල කැත වගේ නෙවෙයි, මට හැර වෙන යට කියවගන්නත් අමාරු තරමට කැතයි, මම තාමත් පොඩි එකෙක් වගේ බලා ලිවීම ලියනවා ඒත් ඒ වෙලාවට විතරයි... පස්සේ වේගෙන් මොකක් හරි ලියාගෙන යනකොට හෙන අවුල් )... ළගදි ඉදන් නෙවෙයි 5 වසරටත් එහා ඉදන් මේ අවුල තිබ්බා... එත් දැන් තමයි අක්කේ ඒක ලොකුවටම දැනෙන්නේ... මම 6 ඉදන් d.s එකේ ඉන්නේ අක්කේ මගේ විචාර, රචනා ඔක්කොම හරි එත් අකුරුවලට හේනට ලකුණු අඩු වෙනවා... මොකෝ කරන්නේ අක්කේ...
    මම ඉස්සරහට හිතන් ඉන්නේ a/l ලියන්නේ නැතුව mfa creative writing වගේ හොද degree එකක් කරලා writer කෙනෙක් වෙන්න... මේකෙන් එකටත් කේස් එකක් යයිද කියලත් බයයි

    • @UmaFernando
      @UmaFernando  2 ปีที่แล้ว +1

      එහෙම දෙයක් වෙන්නේ නැහැ.බය වෙන්න එපා. අකුරු අවුල් වගේ නම් වචන අතර පරතරයක් තියන්න පැහැදිලි වෙන්න. නිතර මොනාහරි ලියන දේවල් කරන්න. ( type කරන්න නම් හොදටම පුළුවන් වගේ 😁 ) මටත් ඔහොම ප්‍රශ්නයක් තිබ්බා. ටික කාලයක් යනකොට ඒක හරි ගියා. ලියන වැඩේ කරන්න. එතකොට හරි. බලා ලිවීමම අවශ්‍ය නැහැ ඉතින්.

    • @mypchome864
      @mypchome864 2 ปีที่แล้ว

      @@UmaFernando sure ද අක්කේ මටනම් එහෙම හිතෙන්නේ නෑ... මට ඇත්තටම මගේ handwriting හදාගන්න ඕනේ නෑ writer කෙනෙක් වෙන්න.. මොකද දැන් ඕන දෙයක් ඕන font design එකකින් type කරන්න පුළුවන්... එත් ඉතින් මේ රටේ මේ මෝඩ විබාග සහතිකේ නැතුව මුකුත් කරන්න බෑ නේ... මේ අකුරුවලට මටනම් හිතෙන්නේ නෑ, ලකුණු දෙයි කියල..
      The true companion of humans in this world is a book. Without the book, the life of humans remains incomplete.
      It is a book that teaches us how to be wonderful humans with positive thoughts and shows us the path to wisdom. I would gladly announce my dipper feelings that books have always been there for me.
      මේ තියෙන්නේ ඔය උඩ තියෙන paragraph එක මගේ අකුරුවලින් (සිංහල ඒවා ඔයිටත් අවුල්) drive.google.com/file/d/1TK2RLcfMthH7RnZ3_7u8F0oTCsrKn8yo/view?usp=sharing
      කොහොම උනත්.. ගොඩක් ස්තුතියි අක්කේ... ඔය මගුල් විබාගේ මට pass උනත් එකයි fail උනත් එකයි මට ඉක්මනට හොද writing degree එකක් කරලා writer කෙනෙක් වෙන්න...

    • @UmaFernando
      @UmaFernando  2 ปีที่แล้ว

      @@mypchome864 ඔයා හරියට උත්තර ටික ලියන්න. ඕන තරම් කට්ටිය ඉන්නවා අකුරු පැහැදිලි ලියන්න බැරි. ඒක ඔයාගේ Dream එකට බාධාවක් වෙන්නේ නැහැ.
      හීන වෙනුවෙන් මහන්සි වෙන්න.
      Good luck dr ❤🥳💪

  • @maleeshamadushani8202
    @maleeshamadushani8202 ปีที่แล้ว

    අක්කෙ දේශපාලන විද්‍යාවට ශොර්ට් නොට් ගහන විදිහයි පාඩම් කරන්න ඔනිවිදිහෙයි විඩියො එකක් ඔනි

  • @songswithms1158
    @songswithms1158 2 ปีที่แล้ว +7

    ගොඩාක් තැන්කූ අක්කේ

  • @VSOOLOVE-u5b
    @VSOOLOVE-u5b 11 หลายเดือนก่อน +1

    Godakk hodhata theerenna kiyala dhunna akki🥺

  • @Lovely0520
    @Lovely0520 2 ปีที่แล้ว +2

    Hi akke... Man 2024 a/l. Thama igena gnna ewge mul hariyene inne. Ethakota dan krana padam anuwa e e padamata short notes haduwata kamn na neda... Akka dannawanan mata maths, physics, ICT wlata hoda poth tikak kiynna puluwanda

    • @UmaFernando
      @UmaFernando  2 ปีที่แล้ว

      Maths walata nam Past papers tamai, ita amatharawa.....Pesuru poth tika ganna. Tawa....NIE eken ganna tiyanwa Maths walata poth tikak. ත්‍රිකෝණයමිතියට වගේ. IT නම් ඉතින් කතා දෙකක් නැහැ එස්.විතාන සර්ගේ MCQ book එක තමයි 100% Super. Physics වලටත් past papers, Pesuru. Physics nam ganan hadganna , eka wargekin hugak . Hodata purudu wenakanma.
      Good luck patiyo 🥳🐾️

  • @manomusic242
    @manomusic242 7 หลายเดือนก่อน

    මගේ අකුරු කැත නිසා ෂොට් නොට් නැ කැත වෙනව එකට හොඳ ක්‍රමයක් ඕනැ😊

  • @gayanichandima1075
    @gayanichandima1075 2 ปีที่แล้ว +4

    Thnak you අක්කියෝ ❤️

  • @bunny.........2972
    @bunny.........2972 ปีที่แล้ว

    අක්කි 10 වසර Padam dla short notes hdna widiha video 1k ikmnt oni

  • @NadishaniNadishani-d1z
    @NadishaniNadishani-d1z 2 หลายเดือนก่อน +1

    Thanks me dewal hamotama kiyala denawata❤❤❤godak pin❤

  • @lakshianjalika7686
    @lakshianjalika7686 ปีที่แล้ว +1

    මම ත්..හදන වා.

  • @dulakshisenarathna8779
    @dulakshisenarathna8779 ปีที่แล้ว +2

    අනෙ අක්කි තැන්ස් 🥺මෙ වීඩියො එක ගෙනාවට🥺ගොඩක් දේවල් ඉගෙනගත්ත අක්කෙ එ වීඩියො එකෙනෙ🥺🙏බොහොම ස්තුතිය අක්කෙ🥺🙏අනෙ අක්කෙ මන් 10 වසරෙ🥺මට කොච්චර පාඩම් කරත් ඉක්මනින් අමත්ක් වෙනවනෙ🥺ඒකට විසදුමක් නැද්ද🥺

    • @Dull1174
      @Dull1174 10 หลายเดือนก่อน

      🥺❤mtth

  • @hirunachamuditha
    @hirunachamuditha 3 หลายเดือนก่อน +1

    mm 9 wasare godak watinawa godak watinawa

  • @sitharadilshani1937
    @sitharadilshani1937 2 ปีที่แล้ว +4

    thank you akki.akki ousl neda.akki karana degree eka mokadda

    • @UmaFernando
      @UmaFernando  2 ปีที่แล้ว +1

      BA in Social Sciences

  • @gemin-hiru3355
    @gemin-hiru3355 2 ปีที่แล้ว +1

    පොත් ගත්තාම එක එක දෙවල් හිතෙන්වා නෙ ඇයි ඒ 🥲🥲

    • @UmaFernando
      @UmaFernando  2 ปีที่แล้ว

      ඔයා වෙන්න කැමති , කරන්න කැමති හරිම දේ ඔයා දන්නේ නැති නිසා. එක එක වෙලාවට එක එක dreams මවන නිසා. හරි targets තුනක් හදාගන්න දැන් ඔයාට අවශ්‍ය . ඒක achieve කරගෙන ඉන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඒ දේ මතක් කරන්න. එතකොට ඔය ප්‍රශ්න මුකුත් නැහැ . ❤

  • @kasunihansikaepa
    @kasunihansikaepa 6 หลายเดือนก่อน +1

    Thank you ❤මම හොය හොය ඉදපු වීඩියො එකක්

  • @nethmichamaththra3468
    @nethmichamaththra3468 5 หลายเดือนก่อน +1

    අක්ක්ගෙ short notes ටික හරිම ලස්සනයි 😍😍.

  • @IDUNILMUSIC1542
    @IDUNILMUSIC1542 2 ปีที่แล้ว +1

    Thank you akki ඔයගෙ video eke godak ප්‍ර‍යෝජනවත් 🙃🙃🙃🙃🙃

  • @Rainbow99880
    @Rainbow99880 ปีที่แล้ว +1

    Super 😚🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰♥️❤️❤️

  • @ThakshilaMadubhashini-ge2rl
    @ThakshilaMadubhashini-ge2rl ปีที่แล้ว +1

    Principles of economic wala kohomada pass pepper s hoyagaththe

    • @UmaFernando
      @UmaFernando  8 หลายเดือนก่อน

      Campus eke library ekenmai.

  • @kaveeshasewmini6550
    @kaveeshasewmini6550 2 ปีที่แล้ว +7

    අනෙ අක්කියො ගොඩක් තෑන්ක්ස්

  • @ThusharaChandana-b8c
    @ThusharaChandana-b8c 8 หลายเดือนก่อน +1

    𝚃𝙷𝙰𝙽𝚂 𝚊𝚔𝚔𝚒 ❤❤🙏

  • @Shaloandchristi
    @Shaloandchristi ปีที่แล้ว

    Oyawidihata grade 8 short notes hadala danna kooooooooooooo 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚

  • @maheshikasurangi
    @maheshikasurangi 3 หลายเดือนก่อน

    Ou rathu nil kalu kiynne ඇහැට kelinm focus wen colours .ew thm studentslt best.

  • @nadeekasamanmali-ob1bz
    @nadeekasamanmali-ob1bz 20 วันที่ผ่านมา

    අක්කි පාඩම් කරන්න කාල ස‍ටහනක් හදා ගන්න හැටි දෙන්නකෝ..

  • @pethumchamara7928
    @pethumchamara7928 8 หลายเดือนก่อน +1

    Thanks akki mama me sare A/L

  • @madushanishara1342
    @madushanishara1342 ปีที่แล้ว

    අක්කේ පොන් එකෙන් short notes හදන විදිහක් කියන්නකෝ

  • @nimalmendis8305
    @nimalmendis8305 2 ปีที่แล้ว +3

    Godak thank you akke. Godak danne nethi Dewal igena gaththa👍💖

  • @SupershineKandy
    @SupershineKandy 9 หลายเดือนก่อน +1

    Meka nam maru

  • @AseniAyansha
    @AseniAyansha 8 หลายเดือนก่อน +2

    Mekanam godak vatina video ekak. Thank you so much

  • @umediivanya6704
    @umediivanya6704 2 ปีที่แล้ว +2

    Man mechchara kal short note hadanava kiyala kale text book eke thiyena ekama aye aye liyapu eka. Amma thama mata short note hadala dunne grade 6 vala idanma. Ada thama hariyatama igenagaththe kohomada short note hadanne kiyala. Thank you akki. Oyata godak pin akki.❤❤❤❤❤❤❤❤❤ I'm in grade 10.🤗

    • @UmaFernando
      @UmaFernando  2 ปีที่แล้ว

      ❤....Oyage wadath hodata karaganna patiyo ❤🥳

    • @umediivanya6704
      @umediivanya6704 2 ปีที่แล้ว

      @@UmaFernando thank you akki❤❤❤

  • @nadeekasamanmali-ob1bz
    @nadeekasamanmali-ob1bz 20 วันที่ผ่านมา

    මමත් 9 වසරේ.. මේ ක්‍රමය ගොඩක් හොදයි

  • @kankanmgealwis5163
    @kankanmgealwis5163 ปีที่แล้ว +2

    Hodi thawa widio awanna

  • @nilakshisachinthani7781
    @nilakshisachinthani7781 ปีที่แล้ว +1

    Friend 😘😘😍😍💗💗

  • @sarsuraya
    @sarsuraya ปีที่แล้ว +1

    අක්කේ මේ විදිහට පාඩම් කලොත් 9As ගන්න පුලුවන්ද . මාස 3 n

    • @sarsuraya
      @sarsuraya ปีที่แล้ว

      Kiyanna puluwanda

    • @UmaFernando
      @UmaFernando  ปีที่แล้ว +1

      බැහැ කියන්නත් බැහැ . පුළුවන් කියලා කියන්නත් බැහැ . මොකද මම දැන් ඔයා ඉන්න මට්ටම ගැන හරි අවබෝධයක් මට නැති නිසා.
      හැබැයි අනිවාර්යයෙන්ම පුළුවන් , වෙන වැඩ මුකුත් නොකර හොදට මහන්සි වෙන්න. එක දිගට. පාඩම් වලම , වැඩ වලම ඉන්න.
      ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම . ඒක ගැන හිත හිත ඉන්න දෙයක් නැහැ.
      මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා දැන් ඔයා ගැන අඩුවෙන් නම් හිතන්නේ...ඒ සිතුවිල්ලට පයින් එකක් ගහලා මහන්සි වෙලා වැඩ කරන්න.
      ඔයාට පුළුවන්. එක දිගට මහන්සි වෙන්න.
      Social media වලට ඔයාගේ වෙලාව ගත කරන්න එපා.
      ජය වේවා..🔥💪❤️

    • @sarsuraya
      @sarsuraya ปีที่แล้ว

      @@UmaFernando thank you අක්කෙ

  • @SethmiNiranga
    @SethmiNiranga 7 หลายเดือนก่อน

    අක්කෙ political pdm kre kohomd

  • @oshadithisarani5837
    @oshadithisarani5837 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා අක්කේ 💕 Tanks 💕මෙ වගෙ videos තව දාන්න අක්කේ

  • @IndikaKumara-jx5pi
    @IndikaKumara-jx5pi 8 หลายเดือนก่อน +1

    Thanks akki

  • @SunimalJayawardhana
    @SunimalJayawardhana 9 หลายเดือนก่อน +1

    Akki short note gahuwath dawasai dekaine kerenne ethakota eka borin wenawa

    • @UmaFernando
      @UmaFernando  8 หลายเดือนก่อน

      Oyage dreams gana hithanna. Oyata kamathi dewal ganna one nam , job ekak hari nathnam business ekak hri krnn one. Ekata oyata danuma one. Oyage kamaththa wenuwen mahansi wenna. ❤️🙆

  • @sasirunethdula8166
    @sasirunethdula8166 ปีที่แล้ว +1

    මේක කෙලින්ම O/L Target කරලද කරන්න ඕනෙ.🤔🤨

    • @UmaFernando
      @UmaFernando  ปีที่แล้ว +1

      O/L , A/L or ඕනම exam එකකට මේක ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

    • @sasirunethdula8166
      @sasirunethdula8166 ปีที่แล้ว

      @@UmaFernando Thanks akke💖

  • @blackrosewithnishu5459
    @blackrosewithnishu5459 2 ปีที่แล้ว +1

    Akki mama 2024 A/l karana kenek A/l walata mula idalama padam karana hati, dawasata paya kiyak padam karanna ; nidaganna oni paya ganana gana kiyala dennako😁

  • @thiranjalinimesha
    @thiranjalinimesha ปีที่แล้ว +1

    Meka hariyatama Hari Mth Oka Kara Mt A/L walata A3

  • @PabasaraSithumini-i9x
    @PabasaraSithumini-i9x ปีที่แล้ว

    අනේ අක්කේ 9 වසරේ ශෝට් නෝට් ගහන විදිහ කියන්නකො

  • @mudusomathilaka
    @mudusomathilaka ปีที่แล้ว

    Akke mn 8 wasare mata 8 widyawa wage padam short note gahana widiha kiyala dennakooo me wideo eka hamotama watinawa 😍🌹❤️💝🥰