ලොව වැඩිම වාර ගණනක් බිංදුවට කඩුලු ලබාගත් ක්‍රීඩකයින් # Mango Friend# අරුම පුදුම cric.info

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 59

  • @adzking7778
    @adzking7778 4 ปีที่แล้ว +39

    ක්‍රිකට් කියන්නේ ආගමක් නම් අපි එය අදහන බැතිමතුන් ස්තුතියි ඔබ‍ට මෙසේ අපව දැනුවත් කරනවට

  • @raptar4501
    @raptar4501 2 ปีที่แล้ว +3

    වසීම් අක්‍රම් ආසම වේග පන්දු යවන්නා😘😘

  • @lasithawijendra6350
    @lasithawijendra6350 4 ปีที่แล้ว +18

    ෆොටෝ වෙනුවට විඩියෝ කෑලි ටිකක් දැම්මනම් ගොඩක් වටිනවා..❤️

    • @mangofriend3222
      @mangofriend3222  4 ปีที่แล้ว +3

      Ow eka aththa.. Oyage Idea eka godak watinawa..cricket wala video danakota podi - rights- pilibada podi gataluwak thiyanwa. eth issarahata video dala karanna try karnawa.. api videos dala anith video karala thiyanwa oya balala adahas kiyanna.. godak sthuthi me wage adahas dakwala apith ekka inna eka gana.
      th-cam.com/video/ifZEcmUDkrA/w-d-xo.html
      th-cam.com/video/QE1YbPcYATc/w-d-xo.html
      th-cam.com/video/Jri6dilX_30/w-d-xo.html

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 ปีที่แล้ว +4

    අපිට ආඩම්බරයක් අපේ සිංහයන් දෙන්නෙක් ඒ ගැම්මට ආදරේ

  • @nadeeshchathuranga7873
    @nadeeshchathuranga7873 3 ปีที่แล้ว +2

    දුස්රා පන්දව ශක්ලෙන් මුශ්ටාක්ගේ එකෙ අයිතිකාරයා එයා

  • @nirangapeiris7126
    @nirangapeiris7126 4 ปีที่แล้ว +5

    Great video. we are blessed to have two of our own in such an elite group....

  • @kesharikashalini5628
    @kesharikashalini5628 3 ปีที่แล้ว +1

    Superb👍👍👍

  • @electricks1578
    @electricks1578 4 ปีที่แล้ว +2

    ✌️✌️✌️👌👌👌 සුපිරි ....

    • @mangofriend3222
      @mangofriend3222  4 ปีที่แล้ว

      Thank you so much..hamadama apith ekka inna

  • @littlesithu4290
    @littlesithu4290 4 ปีที่แล้ว +2

    Vass,Murali😍😍😍😍😊😊😁😁

  • @backsidenotok
    @backsidenotok 4 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක කරන්ඩ නම් ඈහෙන්ඩ කරුනු හොයන්ඩ මහන්සි වෙන්ඩ ඕනි. අපි නොඇසූ මෙම වාර්තා එකතුවක් ලබා දුන්නාට ස්තුතිය. 👍👍👍

    • @mangofriend3222
      @mangofriend3222  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. චැනල් එක සාර්ථක කරගෙන ඔයාලට හොද දෙයක් දෙන්න තමා අපි හැමවෙලාවේම උත්සහ කරන්නේ.. හැමදාම අපිත් එක්ක ඉන්න.. ඔයාල තමා අපේ හයිය.

  • @CPR1318
    @CPR1318 4 ปีที่แล้ว +5

    Your have Absolutely great voice ,Good luck

  • @ssmmherath7862
    @ssmmherath7862 4 ปีที่แล้ว +2

    Good

    • @mangofriend3222
      @mangofriend3222  4 ปีที่แล้ว

      Thank you so much... Hamadama Apith ekka inna..yaluwanwa danuwath karanna.. godak sthuthi

  • @mnmfawmi3244
    @mnmfawmi3244 4 ปีที่แล้ว

    Good story cricket

  • @dreamworks2563
    @dreamworks2563 2 ปีที่แล้ว

    🤘🤘🤘

  • @nirmananuwan3644
    @nirmananuwan3644 4 ปีที่แล้ว

    Doosra was invented by Saqulain Mushtaq from Pakistan. Thts not Mudali's innovation. But he used doosra very well to get wicket

  • @samidunethmal8147
    @samidunethmal8147 3 ปีที่แล้ว +1

    ❤️❤

  • @nissankahettiarachchige1018
    @nissankahettiarachchige1018 4 ปีที่แล้ว +11

    දුස්රා පන්දුව ශක්ලෙන් මුෂ්ටාක්ගේ සොයා ගැනිමක් නේද කරැනාකර...මම හරිනම් ඔබ එය නිවැරිදි කරන්න .

    • @mangofriend3222
      @mangofriend3222  4 ปีที่แล้ว +1

      Thank you . Oya hari.. eka Passe dana ganna labune.. Thawath ape hithawathek me pilibadawa kiyala thibuna.. godak sthuthi.. apawa danuwath karanawata.. oyala thawa danna karana ape email ekata ewanna.. api lasthi oyage namath sadahan karalama videos hadanna.. myvideoeye@gmail.com

    • @nissankahettiarachchige1018
      @nissankahettiarachchige1018 4 ปีที่แล้ว +6

      Dushraa කියන්නෙ සිංහල වචනයක් නොවේ එය උර්දු වචනයක්. ශක්ලෙන් තමන්ගේ සහෝදරයන් සමඟ තමන්ගේ ගෙදර කොන්ක්‍රීට් උඩු මහලේ පලස්ටික් බෝලෙන් රෑප් ටොෆ් ක්‍රිකට් ගානකොට ඔහුන්ව අවුට් කරන්න හදාගත්තු දුෂ්රා (දෙවනි එක) තමයි. ලොව ප්‍රචිලත පන්දුව.. 'ර'ට පස්සේ එයා ත්‍රීශ්රා (teeshra) කියලා පන්දුවකුත් ගෙනාවා.. තව විඩියෝ බලන්න.. 94 95 සිංහල පත්තර ක්‍රීඩා පිටු බලන්න එතකොට මා සමඟ ඔබ එකඟ වේවි..මුරලි මේ සම්බන්ධව කරැණූ පවසන විඩියොවක් TH-cam එකේ තියෙනවා.. කරැනාකර තරක කරන්න නැවත ලියන්න එපා.. මම ඔබව දැනුවත් කරන්න ලිව්වෙ. ස්තුතියි.!

    • @mangofriend3222
      @mangofriend3222  4 ปีที่แล้ว +1

      @@nissankahettiarachchige1018 Godak Sthuthu oyata.. Oyage kathawa gana hoyala baluwa.. aththatama boho denekge mathaya oya kiyana eka.. samahara than wala nam wenas mathath thibuna.. Oyage adahas walata godak garu karanawa.. godak sthuthi apiwa danuwath karala apith ekkama inna eka gana. oyala thawa danna karana ape email ekata ewanna.. api lasthi oyage namath sadahan karalama videos hadanna.. myvideoeye@@t

    • @tuantuananaz4888
      @tuantuananaz4888 4 ปีที่แล้ว

      Doosra is a word of Urdu & Hindi but doosra invented by saqlain Musthaq but Theesra 3rd one it means invented by Saeed ajmal both of them are from pcb Pakistan cricket board by the way it’s a very good video along with the players data profile really enjoyed n also googly balls invented by saqlain n aneel kumble not a Shane warne pls

  • @ChinthakaWerakkodi
    @ChinthakaWerakkodi 2 หลายเดือนก่อน

    S. A වේ හොදම පන්දු යවන්නා allan donald

  • @Sobha-o7j
    @Sobha-o7j 8 หลายเดือนก่อน

    Dakshatama pandu yawanna vasem shon polok vass macgrath

  • @shehanshehan2505
    @shehanshehan2505 4 ปีที่แล้ว +1

    Muththaiya gugly dan na.

  • @chamilasampath9939
    @chamilasampath9939 4 ปีที่แล้ว

    🇱🇰Chamida vaas 🇱🇰👍

  • @salmanshan8856
    @salmanshan8856 4 ปีที่แล้ว

    Malinga Lakunu nodee wicket kiyak aran thiyanawada

  • @fahmymzm4708
    @fahmymzm4708 4 ปีที่แล้ว +3

    dale steyn nam match wenawa

  • @imranzahra0724
    @imranzahra0724 7 หลายเดือนก่อน

    doosra was introduse by Saqlain musthaq not by Muthaiah

  • @traveldiver7067
    @traveldiver7067 4 ปีที่แล้ว +1

    Sup

  • @sachindabandara4432
    @sachindabandara4432 4 ปีที่แล้ว +2

    ela

  • @jagathkumara8888
    @jagathkumara8888 9 หลายเดือนก่อน

    Doosra hayagaththe murali newei.saklen mushtaq.

  • @hasithawimarshana621
    @hasithawimarshana621 4 ปีที่แล้ว +2

    okkoma vddo tika itin

    • @mangofriend3222
      @mangofriend3222  4 ปีที่แล้ว +1

      Aniwaryen...Maalith innawa lagama eya ganath video ekak danna hithagena inne.. thanx Hasitha for comments

  • @hasithawimarshana621
    @hasithawimarshana621 4 ปีที่แล้ว +1

    dusra eka muralige nmi , vda gaththa nm murali

  • @priyanthaperera7965
    @priyanthaperera7965 4 ปีที่แล้ว +1

    🐍🐍🐍🐍🐍🐍🐍😁😁😁😁😁😁

  • @dileepsadaruwan4375
    @dileepsadaruwan4375 4 ปีที่แล้ว

    Pako ape maali nadda.

  • @notyboys824
    @notyboys824 4 ปีที่แล้ว +2

    Ko Y ako mali

    • @mangofriend3222
      @mangofriend3222  4 ปีที่แล้ว +1

      Na Bro.. Hat-trick Gana video ekak lagadima danawa.. eke mali gana godak dewal danawa.. wickets ganan ekka..Apith ekkama inna.. thanx comments kalata

  • @hadeejariyas6512
    @hadeejariyas6512 4 ปีที่แล้ว +1

    Situwa w. Akram kiyala

    • @mangofriend3222
      @mangofriend3222  4 ปีที่แล้ว +1

      aa Niyamai..ehenam oyath api wage cricket pissek.. Apith ekkama inna..Ada thawa ekak daíwa..sthuthi comment kalata

  • @jagathfernando3456
    @jagathfernando3456 4 ปีที่แล้ว

    Y

  • @sportsc6211
    @sportsc6211 4 ปีที่แล้ว +2

    මාලි නැද්ද මේකෙ

    • @mangofriend3222
      @mangofriend3222  4 ปีที่แล้ว +1

      Na Bro.. Hat-trick Gana video ekak lagadima danawa.. eke mali gana godak dewal danawa.. wickets ganan ekka..Apith ekkama inna.. thanx comments kalata

    • @littlesithu4290
      @littlesithu4290 4 ปีที่แล้ว +1

      @@mangofriend3222 SUPER

  • @sadijaye4930
    @sadijaye4930 4 ปีที่แล้ว +2

    බොරු දාන්න එපා බන්... මාලි0ග නැද්ද අනේ පලයන් බන්

    • @mangofriend3222
      @mangofriend3222  4 ปีที่แล้ว

      Sadi.. Malinga Gana Wenamama Video Tikak Danawa.. Ethakota Oyata eyage wicket detail okkoma bala ganna puluwan..Cricinfo web ekata poddak gihin balanna oyata detail ethaning hoya ganna puluwan..

    • @sadijaye4930
      @sadijaye4930 4 ปีที่แล้ว +1

      @@mangofriend3222 බොරු dala nkn minissu rawattanna epa ..

    • @mangofriend3222
      @mangofriend3222  4 ปีที่แล้ว

      @@sadijaye4930 Boru dala Apita labena deyak na. .wagakeemen danne.. dana hama video ekakma.. oya danna dewal apith ekka beda ganí oyage danuma