මේ රෝගාබාධ 10 ම විටමින් වලින් සනීප කරගන්න පුළුවනි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 494

  • @hansikadiwyani9845
    @hansikadiwyani9845 19 วันที่ผ่านมา +99

    මේ සංසාර ගමන අවසන් වන තෙක්ම නිදුක් නීරෝගී සුවයම ලැබේවා ඔබ වහන්සේට!!

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 19 วันที่ผ่านมา +62

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 .
    හොඳ මල්ටි විටමින් වර්ග වල නම් දානවනම් වටිනව ස්වාමීන් වහන්ස .🙏🙏🙏

    • @DineshFernando-s2f
      @DineshFernando-s2f 7 วันที่ผ่านมา +2

      Kalin උන්වහන්සේ කරපු video වල thiyenawa, balanna

    • @sriyaniadikari4040
      @sriyaniadikari4040 7 วันที่ผ่านมา +1

      @DineshFernando-s2f 🙏 ගොඩක් ස්තුතියි .

  • @hello.........6472
    @hello.........6472 22 ชั่วโมงที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ කරන මෙහෙවර ඉතා වටිනවා.තෙරුවන් සරණයි!!!!

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 19 วันที่ผ่านมา +54

    මගෙ ගෞරවනීය හාමුදුරුවනේ ඔබවහන්සේ පවසන මේ සියලු දේවල් ඉතාම වටිනව. අපේ රටේ මෙ දේවල් හරිම මිලයි .අපව දැනුවත් කළාට බොහොම පින් .ඔබවහන්සේට නිරෝගී සුවය දීර්ඝ ආයුශ ලැබේ වා.

  • @shehaniranathunga1995
    @shehaniranathunga1995 20 วันที่ผ่านมา +82

    මේ වගේ දැනුම සමාජයට ලබා දෙනවට සාදුට පින් සිදු වෙනවා.. දීර්ඝායුශ ලැබේවා!🙏🙏🙏🙏

    • @rohanperera1824
      @rohanperera1824 20 วันที่ผ่านมา +7

      සාදු කියන්න එපා ආයිබෝවන්ඩ හාමුදුරුවනේ කියන්න .

    • @shehaniranathunga1995
      @shehaniranathunga1995 19 วันที่ผ่านมา

      @@rohanperera1824 මේ මගේම පව්ලේ කෙනෙක් පුංචි කාලේ ඉදන් අපි කිව්වේ එහෙමයි. ඒ වචනේ තේරුම නොදැන කිව්වා නෙවෙයි.

    • @shehaniranathunga1995
      @shehaniranathunga1995 19 วันที่ผ่านมา +2

      @rohanperera1824 මේ මගේම පවුලේ කෙනෙක් සාදු කියන වචනේ තේරුම නොදැන කිව්වා නෙවෙයි අපි පුංචි කාලේ ඉදන් කතා කරන්නේ එහෙමයි.

    • @seetharanjani526
      @seetharanjani526 19 วันที่ผ่านมา

      %qqq6<

  • @matalenh9689
    @matalenh9689 19 วันที่ผ่านมา +51

    මුන් වහන්සේ ඇමරිකාවේ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්‍ය වරයෙක්.💙💙💙

    • @mallikaswarnalatha6462
      @mallikaswarnalatha6462 19 วันที่ผ่านมา +1

      කොහෙද පන්සල

    • @matalenh9689
      @matalenh9689 19 วันที่ผ่านมา

      @mallikaswarnalatha6462 danne na

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 20 วันที่ผ่านมา +28

    ගෞරවණීය ස්වාමීන් වහන්සා , ඔබ වහන්සේගේ ශාරීරික සුවතාව පිළිබද දැනුවත් කිරීමට බොහෝ පින් අත් වේවා ! ආහාර අසාත්මිකතාවය මා ඇතුලු බොහෝ දෙනාට ඇති සෞඛ්‍ය ගැලුවක්. ඒ සදහා දැනුවත් කරන මෙන් කාරුණිකව ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලමි !
    තෙරුවන් සරණයි !

  • @kcnilakshidharmarathna7809
    @kcnilakshidharmarathna7809 7 วันที่ผ่านมา +1

    ලංකාවේ කාටත් නොමිලේම ලැබෙන මේ උපදෙස් පිලිපැදලා බලන්න වටිනවා.ස්වාමීන්වහන්සේ කිව්වට කරලා බැලුවාම ප්‍රතිඵල ඇති වටිනාම කියන්න බැරි තරම්.ඔබවහන්සේට අනේක වාරයක් පිං සිදුවේවා..🙏🙏🙏

  • @UpekshaMadhu
    @UpekshaMadhu 19 วันที่ผ่านมา +15

    අපට මේ දැනුම ලබා දෙන අපෙ හමුදුරුවන් වහන්සේට ගොඩක් පින් නිදුක් නිරොගි වේවා දීර්ගයුශ ලැබේවා සාදු සාදු සාදු

  • @kcnilakshidharmarathna7809
    @kcnilakshidharmarathna7809 7 วันที่ผ่านมา +2

    මං ඔබවහන්සේගේ වීඩියෝ 3ක් ව්තරක් බලපු කෙනෙක්.ආතරයිටිස් ගැන.මට අවු.40 යි.නර්ස් කෙනෙක්.ඔබවහන්සේ කියූ විදිහට දැන් මාත් ලමයිනුත් නිවැරදිව කෑමෙන් නොලැබෙන විටමින් ගන්න ඕන කියන තැන ඉන්නවා .ඔබවහන්සේ කියන දේ හරියට ම හරි.ඒ වාගේම සරලයි නිවැරදියි.ස්වාමීන් වහන්සේ කියූ දේ හරිද බලන්නත් එක්ක මේක මං කලේ.
    කාලයක් තිස්සේ මගේ joint pain තියනවා ,දනහිස උලුක්කු වෙලා වගේ පඩිපෙල බහින්න බෑ කැක්කුම ඉවසන්න බැරි තරම් තුනටිය වේදනාව .
    මං vitamin D දවස් 5 ක් ගත්තා .කැක්කුම අඩු වුනා ටිකක් .මං විටමින් ඩී නැවැත්තුවා.ආයේ සති 1-2 යද්දී කැක්කුම වැඩියි.අයේ විටමින් D ගත්තා .ආයේ දවස් 4-5 ක්.එතකොට හොදයි .ආයේ නැවැත්තුවා.ආයේත් කැක්කුම . දැන් මං එක දිගටම 11 වෙනි දවස විටමින් D ගන්න අරන්.ඇත්තටම දැන් මං පඩිපෙලක දුවන්නත් පුලුවන් , තුනටිය කැක්කුමත් නැති තරම්.හරි පුදුමයි... . ඔබ වහන්සේ කිව්ව විදිහට දැන් මං විටමින් D test කරලා ක්‍රමානුකූලව ගන්න ලැහැස්තියි. හොදටම තේරෙනවා අපේ පෝෂණ අඩුකම මිස මේවා රෝග ම නෙවේ කියලා .ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා .අනේක වාරයක් පිං 🙏.ඔබවහන්සේට මේ පින නිවන් දක්නා ජාති දක්වාත්, උතුම් නිවන පිනිසමත් හේතු වේවා 🙏🙏🙏

    • @wiserandbetter
      @wiserandbetter  6 วันที่ผ่านมา

      ගොඩක් සතුටුයි ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන, සනීප වීම ගැන. හෙදියක් වශයෙන්, මේ දැනුම ඔබ සත්කාර කරන ලෙඩුන්ටත් ලබාදෙන්න. ඒක ලොකු පිනක්!

    • @kcnilakshidharmarathna7809
      @kcnilakshidharmarathna7809 6 วันที่ผ่านมา

      ⁠එහෙමයි ස්වාමීන්වහන්ස.🙏🙏🙏

    • @sarathgunawardhana7520
      @sarathgunawardhana7520 4 วันที่ผ่านมา

      කොහෙන්ද මේ විටමින් ගන්නෙ කියන්න ෆාමසි වලින් ඉල්ලුවම ගන්න පුලුවන්ද

  • @SudarmaJayasinghe-i4j
    @SudarmaJayasinghe-i4j 19 วันที่ผ่านมา +23

    ඇත්ත හාමුදුරුවනේ දොස්තර ල කියන එවුන් සල්ලිකඩාවඩා ගෙන බෙහෙත් ගිල්ලනව මිසක් ..හරියට කිසිම දෙයක් කියල දෙන්නෑ.

  • @nethminisurenika3633
    @nethminisurenika3633 19 วันที่ผ่านมา +14

    ස්වාමින් වහන්ස මේ වටින දැනුම අපට ලබාදුන්නාට ඔබ වහන්සේට නිවන් දක්නා තුරු නිදුක් නිරෝගිභාවය ලැබීමට මෙය හේතුවාසනා වේවා! 🙏

  • @shiranilal6406
    @shiranilal6406 3 วันที่ผ่านมา

    බොහොම ස්තුතිය අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏

  • @K.W.KumuduDisna
    @K.W.KumuduDisna 16 วันที่ผ่านมา +6

    අපගේ සමින් වහන්සේ ට නිරෝගී සුවය ම ප්‍රර්ථනා කරම් 🙏 🙏 🙏

  • @priyadarshanikodippily
    @priyadarshanikodippily 19 วันที่ผ่านมา +18

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා!!! 🙏🙏🙏

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 19 วันที่ผ่านมา +11

    ඔබවහන්සේ ට බෙහොම පින් සවාමින්වහන්ස , මට දැන් තමයි මතක් වෙන්නේ ඉස්සර ඉස්කොලේ යන කාලේ සෞඛ්‍ය විද්‍යාව ඉගෙන ගන්න කොට කියලා දෙනවනේ ශිරැරට අවශ්‍ය විටමින් වර්ග සහ විටමින් වල ඌනතාවය නිසා හැදෙන ලෙඩ රොිගවල චාටි එකක්....තෙරැවන්සරණයි සවාමින්වහන්ස ..සුවයෙන් වැඩ වාසය කරත්වා ..

  • @nandakrishantha3676
    @nandakrishantha3676 7 วันที่ผ่านมา +1

    ඔබවහන්සේට නිරෝගි සුවය ලැබෙිවා

  • @disnaswarnapali902
    @disnaswarnapali902 19 วันที่ผ่านมา +13

    ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා!

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 19 วันที่ผ่านมา +16

    ස්වාමින්වහන්සේට සසර දුක් කෙලවර කරගැනුමට මේ අපට කරන මඟපෙන්වීම උපකාර වේවා....සැබවින්ම මේවා වෛද්‍යවරුන් වත් දන්නවදැයි සැකයි මන්ද ඒ අය බෙහෙත් මුදලාලිලාගෙ ඇම කාලා නිසා.මම කුඩා කාලෙ විටමින් ලබාදීම තමයි මගේ මව කලේ...අපි බෙහෙත් බිවුවෙනෑ...දිනපතා උදේ නෑම....හොඳින් නිදාගැනීම,පයින් යෑම යන කරුණු මව මට දුන් උයදෙස් වෛද්‍ය උපදෙස් පරාදයි ස්වාමීනී ...ඔබ වහන්සේත් මට මවක් සේ.දැනේ 🙏

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 7 วันที่ผ่านมา +1

    දීර්ගායු ලැබේවා මගේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indraniperera830
    @indraniperera830 11 วันที่ผ่านมา +3

    ගොඩක් ස්තූතියි ඔබගෙ. දැනිමෙන් අපව නිරොගිව ඉන්න කියා දිම පිළිබඳ ව

  • @achithavithanage4422
    @achithavithanage4422 17 วันที่ผ่านมา +5

    මගේ කුඩා දියණිය ට D ව්‍ටමින් ඌනතාවක් ආව. අස්ථි විකුර්ති උනා. වැඩි හොඳට දේශීය වෙදකමට යොමු උනා. නමුත් විටමින් ගැන කතාවක්වත් නැහැ. විටමින් D දුන්න. හිරු එළියේ තිබ්බ. දැන් සුවවේගෙන එනවා. මේ ස්වාමින් වහන්සේ පවසන දේ ඇත්ත.

  • @tharukandy5762
    @tharukandy5762 19 วันที่ผ่านมา +10

    ඔබ වහන්සේ කරන මේ උතුම් මෙහෙවරට මම නමස්කාර කරමි මම ඇසුරු කරන සියලුම දෙනාටත් ඔබ වහන්සේගේ දැනුවත් කිරීම ගැන කියල දෙනවා ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා මුදුන් පත් කර ගැනීමට මෙය කුසලයක්ම වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝ ආයු ලැබේවා තෙරුවන් සරණයි

  • @janetjanet4157
    @janetjanet4157 19 วันที่ผ่านมา +10

    උතුම් වූ නිර්වාණ ශක්තිය ඔබ වහන්සේට ලැබේවා තව තවත් ශක්තිමත් වෙමින් ධෛර්යමත් වෙමින් මනුස්සයන්ට මග පෙන්නන්න ඔබට හැකියාව ලැබේවා 💖🙏🏼

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 20 วันที่ผ่านมา +14

    ගොඩාක් අවශ්‍යම වීඩියෝ එකක් ඔබ වහන්සේට නීරෝගී සුවයත් දීර්ඝායුත් ලැබේවා 🙏

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 20 วันที่ผ่านมา +14

    ඔබ වහන්සේටත් සම්මා සම්බුදු සරණයි

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 6 วันที่ผ่านมา

    බොරු බණ කියලා මිනිස්සුන්ගේ ඔලු කුරුවල් කරනවට වැඩිය මෙන්න මේ දේවල් ගැන කියා දෙන එක ඔබට වටිනවා හාමුදුරුවනේ පින් සිද්ධ වෙනවා

  • @ABC123-lt3cj
    @ABC123-lt3cj 11 วันที่ผ่านมา +2

    🙏🙏🙏 නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @RandimaBasnayaka
    @RandimaBasnayaka 20 วันที่ผ่านมา +13

    හරිම වටිනවා.ඔබවහන්සේට බොහොමත්ම පීං

  • @lalanikumari39
    @lalanikumari39 19 วันที่ผ่านมา +6

    හරිම ආසාවෙන් අහන්නේ බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේ

  • @PriyankaGamaga
    @PriyankaGamaga 19 วันที่ผ่านมา +8

    බොහොම පින් අපෙ හමුදුරුවනෙ

  • @manelmorawaka3634
    @manelmorawaka3634 5 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @princeperera7942
    @princeperera7942 17 วันที่ผ่านมา +2

    අඔඒ සුවාමින් වහන්සේට අනේක වාරයක් පින් මේ විස්තර කිරීම ඉතාමත් වටිනව අපේ සුවාමිවාහන්සේට ඉස්තූති තෙරුවන් සරනයි ජේසු පිහිටයි 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

    • @wiserandbetter
      @wiserandbetter  15 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි. සුවපත් වේවා.

  • @nimanthiweronika
    @nimanthiweronika 19 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේට දීර්ගායු ෂ ලැබේවා 🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 19 วันที่ผ่านมา +6

    සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවනේ.නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @sadamaliabenayaka8968
    @sadamaliabenayaka8968 วันที่ผ่านมา

    ස්තුතියි, තෙරුවන් සරණයි හාමුදුරුවනෙ!

  • @nilminichndima5061
    @nilminichndima5061 17 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි! ඔබ වහන්සේ තේරුම් කරලා දෙන වැඩසටහන් හරිම වැදගත් 🙏🙏🙏

  • @asokaBandara123-ey7xv
    @asokaBandara123-ey7xv 11 วันที่ผ่านมา

    අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් සිද්ධ වෙනවා මෙවැනි දේවල් මනුස්සයන්ව දැනුවත්කරනවට

  • @inokadissanayake4782
    @inokadissanayake4782 5 วันที่ผ่านมา

    ස්තුතියි ගෞරවණීය ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙිවා දිර්ඝායු ලැබෙිවා !!!!

  • @quientasweenitha9714
    @quientasweenitha9714 20 วันที่ผ่านมา +9

    ඔබවහන්සේට නිරෝගි සුවය අත් වෙවා ජේසු පිහිටයි

  • @nalindag.m206
    @nalindag.m206 19 วันที่ผ่านมา +11

    අපේ රටෙ දොස්තර මහත්වරුන්ට කියලවත් විටමින් එකක් ලියාගන්නෙත් බොහොම අමාරුවෙන්.අනෙ මන්ද අපේ රටෙ මිනිස්සුන්ගෙ ආයුශත් කෙටියි ඔය කිසිම දෙයක් බාවිතා නොකරලත්.එත් පිටරටවල අයගෙ ආයුශත් වැඩියි එයාලා ඇගට ගන්න ඔන හැම විටමින් වර්ගයක්මත් අරගන්නවා ශක්තිමතව නිරොගිවත්ව ජිවත්වඑනවා.මටනම් හිතෙන්නෙ අපෙ රටෙ මිනිස්සු නිරොගිව ශක්තිමත්ව ,ක්‍රියාශීලව ඉන්නවට කැමති නැති කොටසක් ඉන්නවාද කොහෙද,ඒ කයි අපේ රටට හොද දෙවල් හදුන්වා දෙන්නැත්තෙ.ඔබ වහන්සෙට බොහොම පින් මෙකරන් දැනුවත් කිරිම් වලට.

    • @kanthijayawardana6523
      @kanthijayawardana6523 19 วันที่ผ่านมา +2

      Ow Dr kanekugen vitamin ekak ganna ehuwoth awasya ne kiyala kiyanne Liya gannam be me ratawala hemoma vitamin gannawa eyala nirogi

    • @dammadamma1759
      @dammadamma1759 16 วันที่ผ่านมา

      විටමින් දුන්නොත් ලෙඩ සුවවෙනවනෙ එතකොට දොස්තර ලට කෙලවෙනවනෙ.​@@kanthijayawardana6523

  • @Ajith-bv5xy
    @Ajith-bv5xy 19 วันที่ผ่านมา +14

    මමත් අවුරුදු විසිහයක් වෙජිටේරියන් ඔබවහන්සේගේ ට්‍රීට්මන්ට් මට ගැළපෙනව .
    ඔබවහන්සේට නිදුක් නිරෝගී තිරජීවනය ලැබේවා.

  • @MA-ke1hp
    @MA-ke1hp 17 วันที่ผ่านมา +2

    ස්වාමින් වහන්ස,
    ඉතාමත් වටිනවා මේ සියලු කාරණා තුලින් සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳ පහදා දීම.
    ඒ වගේම ස්වාමින් වහන්ස, මට තදබල ලෙස මිග්‍රේන් රෝගී තත්වය පවතිනවා,වමනය පවා යනවා.. එවැනි රෝගයක් ඇති සියලු දෙනාට අනුකම්පාවෙන් මිග්‍රේන් රෝගය සුව කර ගන්න උපදෙස් ලබා දෙන මෙන් වැඳ නමස්කාර කොට ඉල්ලා සිටිමි 🙏
    ස්වාමින් වහන්සේට අප්‍රමාණ පිං
    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @anulachandrakanthi8548
    @anulachandrakanthi8548 18 วันที่ผ่านมา +1

    මේ කරන දැනුවත් වීමේ කූසලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 18 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස හරිම වැදගත් වැඩසටහන ඔබවහන්සේට ජාති ජාති කුසල් ලැබේවා

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 13 วันที่ผ่านมา

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏
    අසරණ ජනතාව දැනුවත් කර ජීවිත රැක ගන්න උපදෙස් දෙනවාට ..උපකාර කරනවාට..🙏🙏🌻🌻

  • @mangalaperera9689
    @mangalaperera9689 13 วันที่ผ่านมา

    ඔබවහන්සේට බොහොමත්ම පින් හාමුදුරුවනේ .ඉතා වැදගත් කරුණු සියල්ල පැහැදිලි ව කියාදුන්නාට.🙏🙏

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 19 วันที่ผ่านมา +2

    ඹබ වහවහන්සේට බොහොම ස්තුතියි .
    නිදුක් වේවා ......
    නිරෝගි වේවා .......
    ඔබ වහවහන්සේටත් සම්මා සම්බුදු සරණයි .....

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 18 วันที่ผ่านมา +3

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @shiraniwedage2936
    @shiraniwedage2936 19 วันที่ผ่านมา +4

    ඔබවහන්සෙට නිදුක් නීරෝගී භාවය ලැබේවා,

  • @c.p.61
    @c.p.61 18 วันที่ผ่านมา +2

    ස්වාමීන් වහන්සේ වයිද්‍යවරයෙකු නොවුවද මේ සිදුකරන මෙහෙය ඉතා වැදගත් . ඔබ වහන්සේට චතු අරිය සච්ච පසක් කොට අත්දැකගන්නටම හේතු ප්‍රත්‍ය සැකසේවා! 🙏

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 20 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට....ඒක ඇත්ත හාමුදුරුවනේ.. මම විටමින් සී ගන්න නිතර නිතර (tanj)දොඩම් කුඩු එකක් බීව හුගක් ඇගට පහසු බවක් දැනුන මම බෙහෙත් බොන්නේ නෑ. නියපොතු කලුවෙලා තිබුන දැන් ඒක ඇරිලා.. ටිකක් පාට වෙලා.. හොද දැනුවත් කිරීමක්..

  • @suneethawickramasinghe42
    @suneethawickramasinghe42 20 วันที่ผ่านมา +19

    උතුමි මෙහෙවරට🎉මාගේ නමස්කාරය

  • @seelaganegoda9077
    @seelaganegoda9077 13 วันที่ผ่านมา

    අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට බොහොම ස්තුතියි ඔබ
    වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි..

  • @malkanthidassanayake5859
    @malkanthidassanayake5859 19 วันที่ผ่านมา +11

    ඇත්ත. ඔබ වහන්සේ හරි....මාගේ. දනිස් අමාරු අඩු උනා . විටමින්.ඩ්. මල්ටි විටමින්. ගත්තම

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 19 วันที่ผ่านมา +3

      ඔයා ගත්ත මල්ටි විටමින් එක් මොකක්ද

    • @jeonsayurivihanga6679
      @jeonsayurivihanga6679 19 วันที่ผ่านมา +2

      මොනවා ද ගත්ත මල්ටි විටමින් .කියන්න අපටත්

  • @Liyanage-e7k
    @Liyanage-e7k 20 วันที่ผ่านมา +13

    ඔබවහන්සේට නිරොගි සුවයම ලබෙවා

  • @jrchithra551
    @jrchithra551 15 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පත් භාවය දීර්ඝ ආයුෂ ලැබේ වා

  • @kumudugamage5029
    @kumudugamage5029 17 วันที่ผ่านมา +2

    ඔබවහන්සේට බොහෝම පිං 🙏🙏🙏

  • @suneetharanjanee3540
    @suneetharanjanee3540 19 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත නිරන්තරයෙන් ම උදාවේවා

    • @wiserandbetter
      @wiserandbetter  19 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 19 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට බොහෝම පින් .🙏🙏🙏

  • @narmadasachi1669
    @narmadasachi1669 19 วันที่ผ่านมา

    බොහෝම වටින වැඩසටහනක් පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @SlbRocky
    @SlbRocky 15 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණ ඔබවහන්සේට තව තවත් විශ්ව ඥානය පහළ වේවා වේවා! සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaKonara-l4s
    @PushpaKonara-l4s 15 วันที่ผ่านมา

    ඔබ වහන්සේට පිං දිර්ඝ ආයු ලැබේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @malathipeiris1642
    @malathipeiris1642 19 วันที่ผ่านมา +1

    ගොඩක් පිං . ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ! 🙏🙏🙏

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 17 วันที่ผ่านมา +1

    ඔබවහන්සේට. දිර්ඝායුෂම ලැබෙිවා

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 20 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු පින් ස්වාමින්වහන්ස, මේ කරන අගනා මෙහෙවරට, ඔබවහන්සේගේ වීඩියෝ ගොඩක් අයට මම යවනවා , වටිනාකම ඉමහත් . Magnesium glycinate heart problem තියෙන අයට ගත්තට කමක් නැද්ද ස්වාමින්වහන්ස, තවත් වටිනා වීඩියෝ එකක් ඉක්මනට දාන්න අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරනයි

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 3 วันที่ผ่านมา +1

    සම්බුදු සරණයි !

  • @kudamanike1443
    @kudamanike1443 18 วันที่ผ่านมา +1

    ඉස්සර විද්‍යා ,සෙෘඛ්‍ය,විෂයට6,7, පංති වලඉගැන්නුවා,ඔය පෙන්වා දෙන විස්තර,ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි

  • @SMudalige
    @SMudalige 12 วันที่ผ่านมา

    ගොඩක් ඉගෙන ගත්ත.ස්තුතියි ...
    ස්වාමීන්වවහන්ස ..

  • @C00kingGuid
    @C00kingGuid 20 วันที่ผ่านมา +4

    ඇත්තටම හරිම වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස...ඔබවහන්සේටත් නිදුක් නිරෝගී සුවපත්භාවයම සැලසේවා...තෙරුවන් සරණයි... නමෝ බුද්ධාය!!!

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 20 วันที่ผ่านมา

      Hathiya peenasata bonna ona mona vitaminda hamududuwane

    • @NimeshTharanga-i8n
      @NimeshTharanga-i8n 16 วันที่ผ่านมา

      Obawanseeta.gadak
      Pen.apewa.denuwat hkalata

    • @thejanilmini1334
      @thejanilmini1334 14 วันที่ผ่านมา

      ​@@chandramalkanthi2892වීඩියෝ එක නැවත හොදින් බලන්න.

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 17 วันที่ผ่านมา +1

    දීර්ඝායුස ලැබේවා ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නමස්කාර වේවා

  • @DamayanthiThilakarathna-q5n
    @DamayanthiThilakarathna-q5n 13 วันที่ผ่านมา

    මට ආතරයිටීස්, ඔබ වහන්සේ කරන වීඩියෝ මම බලනව දැන් මම මේ විටමින් ඵක බොනව zincovit, අනේ ඔබ වහන්සේ අපිව මේ විදියට දැනුවත්ව කරන වට ගොඩාක් පින්සිද්ද වෙන ව ඔබ වහන්සේට ට නිරෝගීව ජීවිතය ක් ලැබේ වා

  • @dammikasriyani544
    @dammikasriyani544 9 วันที่ผ่านมา

    බොහොමත් පින් අපේ හාමුදුරුවනේ

  • @s.sgamage2533
    @s.sgamage2533 19 วันที่ผ่านมา +5

    මා පොතු කබර රෝගයෙන් දීර්ඝ කාලයක් දුක් වින්ද කෙනෙක්.වාසනාවට හම්බවුන ඩොක්ටර් කෙනෙක් මට නියම කරා දිනකට ඒ ඇන්ඩී කැප්සූ එකක් ගන්නා ලෙස.දැන් බොහෝ දුරට රෝගය පාලනය වෙලා.ඔබ වහන්සේට පින් සිදු වෙනවා මේ දැනුවත් කිරීම් වලට

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 19 วันที่ผ่านมา +2

    බොහෝම th පින් ඔබවහන්සෙට. Theruwansarani

  • @bosscell7172
    @bosscell7172 19 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට මාගේ නමස් කාරය වෙිවා

  • @malanisathurusingha8230
    @malanisathurusingha8230 19 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමී .

  • @power_lion1717
    @power_lion1717 19 วันที่ผ่านมา +2

    අපේ පින්වත් සුවාමින්වහසේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @geethapushpakumari9725
    @geethapushpakumari9725 19 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @Manu_unitario
    @Manu_unitario 18 วันที่ผ่านมา

    ස්වමින් වහන්ස ගොඩක් පින් ඔබ‍ට
    හොද විටමින් වර්ගයක්‌ කියන්න
    පිටරට එකක් වුනත් කමක් නැහැ
    පුළුවන් නම් දනිස් වල කැල්සියම් බැදීම යන රෝගය ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න

  • @shanthasarathchandra329
    @shanthasarathchandra329 19 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට නිදුක්, නිරෝගී ,සුවය ලැබේවා !

  • @Amandhadissanayaka
    @Amandhadissanayaka 10 วันที่ผ่านมา

    දීර්ඝායුෂ ලැබේවා ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @seelaw7498
    @seelaw7498 19 วันที่ผ่านมา +2

    Very nice video budusaranai hamuduruwo. 🙏🙏🙏

  • @SujeeMadhumali
    @SujeeMadhumali 20 วันที่ผ่านมา +2

    සාධු සාධු සාධු🙏🙏🙏 පිංවත් ඔබ වහන්සේට .බොහොමයක් ස්තුතියි

  • @sirimaliweerapparumadona8153
    @sirimaliweerapparumadona8153 18 วันที่ผ่านมา

    පින්වත් සුවාම්න් වහන්සේට නිදුක් නිරෝගි දිගාසිරි වේවා තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @renukasisira8591
    @renukasisira8591 8 วันที่ผ่านมา

    Nirogi wewa ! Pinwath swamin wahansa 🙏🙏🙏

  • @thilinibokolamulla-wj9bp
    @thilinibokolamulla-wj9bp 16 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබ වහන්සේ ට 🙏🙏🙏 තෙරුවන් සරණයි !

  • @PunyaMapa
    @PunyaMapa 18 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී බව ලැබේවා ස් වාමින්වහන්සේට.....
    Constipation ganath vedio ekak karanna ස්වාමින් වහන්සේ...,

  • @ghdgarunayake3091
    @ghdgarunayake3091 19 วันที่ผ่านมา +2

    පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පිං 🙏🙏🙏

  • @kanthi1038
    @kanthi1038 14 วันที่ผ่านมา

    පින් සිදුවේවා !!!! ඔබ වහන්සේට .

  • @FoodTravelwithRavipriya
    @FoodTravelwithRavipriya 20 วันที่ผ่านมา +1

    ඔබවහන්සේට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @sobasiri07
    @sobasiri07 16 วันที่ผ่านมา +1

    ඔබවහන්සේට බුදු බව ලැබේවා මේකරන සත්කාර වලට මහගු මෙහෙවරක් සිදු කරන්නේ.මටත් අවු.13කඉදලා ඔස්ටීයෝ පොරොසිස් ඵත් ලගක් වෙනකම් දුන්නේ වේදනා නාශක .ලගදි ඉදලාඔබවහන්සේ නිසා පුතිකාර වලට යොමු වුණා .ඔබකියන්නේ සත්තයී.

  • @arsisilat5715
    @arsisilat5715 19 วันที่ผ่านมา +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ස්තුතියි

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube 17 วันที่ผ่านมา +5

    මම පාවිච්චි විටමින් පාවිච්චි කරන්න ගත්තේ ළඟදි විටමින් පාවිච්චි කරන්න ගත්තාට පස්සේ මට හොද නිරෝගීව බවක් ලැබුනා.

    • @ShanikaNiroshini
      @ShanikaNiroshini 16 วันที่ผ่านมา +2

      මොනවද ගන්නේ පැහැදිලි කරන්න පුලුවන්ද

  • @samarasiri4679
    @samarasiri4679 20 วันที่ผ่านมา +2

    ඔබවහන්සේට ගොඩක් පිං.

  • @nishanthakumarakumara8491
    @nishanthakumarakumara8491 19 วันที่ผ่านมา +4

    Oba වහන්සේ ta ස්තුතිවන්ත වෙන්න onee ඉස්සෙල්ලා ma 10year තිබුණ high blood pressure 120/90 gatta ..oba වහන්සේ ta pin..

    • @surekharathnayake1163
      @surekharathnayake1163 19 วันที่ผ่านมา +2

      මොකද්ද ඔබතුමා කලේ .. ගරු ස්වාමීන්වහන්සේ ගෙ බලපු වීඩියෝ එක මොකද්ද කියල කරුනාවෙන් කියන්න

  • @mdindu6072
    @mdindu6072 18 วันที่ผ่านมา

    බෙහෝමත්ම පින් අපේ හාමුදුරැවනේ 🙏🙏🙏

  • @inokahliyanage631
    @inokahliyanage631 20 วันที่ผ่านมา +3

    Bohoma sthuthi ape hamuduruwanta. Budu saranayi 🙏🙏🙏

  • @kalugamini2613
    @kalugamini2613 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏තෙරුවන් සරනයි

  • @r.mdayarathne2486
    @r.mdayarathne2486 4 วันที่ผ่านมา

    බොහෝ පිං ඔබ වහන්සේට