ටීචර්, මම ඔන්ලයින් නෑ! මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น •

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +15

    පව් අසරණ ළමයෙක්.
    අද මේ වගේ ළමයි අද සමාජයේ දුලබයි. වැඩි පිරිසක් ළමයි පෝන් වලම.එල්ලී සිටින අද කාලයේ
    දෙමාපියන්ගේ දුක මේ ලෙස තේරෙන්නේ .කීයෙන් කීදෙනාටද.
    කඩෙන් ණයට online ගේන්න අම්මා යන්නේ දරුදුක නිසානෙ. මොනවගේ පිළිතුරක් කඩෙන්
    අම්මාට ලැබෙන්න ඇද්ද.
    මෙවැනි අසරණ අවස්ථා , සමාජයේ දුර්ලභ තැන් පෙන්වා
    දෙන මස්ඉඹුල මහත්මාට
    ස්තුතියි.

  • @samanthihettiarachchi7277
    @samanthihettiarachchi7277 2 ปีที่แล้ว +8

    ආදරණීය මසා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @jinendrawelihena3895
    @jinendrawelihena3895 9 หลายเดือนก่อน +4

    ඔබ වැනි කෙනෙක් රටටම රතු තරුවක් ය, වියලුනු කෙතට පන දෙන වැහි බිදුවක්‍ ය, පසුබට නොවී යනු ඉදිරිය නිරවුල්‍ ය, තුන් සිංහලය දැං අනුරට මනලොල් ය.

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว +7

    මස් ඉඹුල⁣ගෙ පොත් විතරයි දැකල තිබුණෙ මං කලක්ම
    හරිහරියට කවි කියනව දැක්කෙ ළඟදි රස ගුලක්නෙ
    පැණි බූන්දි රස පරදන කතා තමයි හිතම ගත්තෙ
    ඔහු කියනවා කවියො තමයි හැමට කලින් නිවන් දැක්කෙ
    Choli-චෝලි

  • @jayanthakulasekara3386
    @jayanthakulasekara3386 5 หลายเดือนก่อน

    HI MR MAHINDA , LAST time I meat You in KANDY kCC , i like you and i recpert you i read you book much god bless

  • @LakmalSenivirathna
    @LakmalSenivirathna ปีที่แล้ว +2

    ❤❤❤❤ adaraniya masibula mathyo nubata jaya

  • @surekasandamali1258
    @surekasandamali1258 3 หลายเดือนก่อน

    පපුව රිදුනා ❤

  • @gretarathnawalie1239
    @gretarathnawalie1239 4 หลายเดือนก่อน

    ❤❤

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @indranipathirage
    @indranipathirage 8 หลายเดือนก่อน

    ❤❤🎉🎉

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී 2 ปีที่แล้ว +10

    සම්මත නීතියට ඉගෙනුම අහිමි
    මට
    ළඟකදි ඉදන් ඉස්කෝලය ඇවිත්
    ගෙට
    ඔන්ලයින් නිසා මගෙ හද වෙත
    ඇදෙයි තුට
    පාසැල් ගියෙමි මමපැන්නට
    පසුව හැට

  • @priyanthimanel9799
    @priyanthimanel9799 2 ปีที่แล้ว +2

    😭😭😭😭😭😭😭😭😭🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄

  • @THUSHIII_D
    @THUSHIII_D หลายเดือนก่อน

    Ape sonduru minisa

  • @chathurangachandimal-s4l
    @chathurangachandimal-s4l 11 หลายเดือนก่อน +2

    Ee asarana kama dannene ee hagima thiyana ayata 🤧🤧

  • @ayeshaudayangani6650
    @ayeshaudayangani6650 ปีที่แล้ว

    kalochitha pada walaki kaviyaneni😢