ලංකාව වටේ සංචාරයක නිමාව 😌 | Around Srilanka 10 days Bike Tour | Weligama | Galle Fort

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #gallefort #aroundsrilanka #travel

ความคิดเห็น • 314

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 6 หลายเดือนก่อน +41

    Thank you හැමෝටම .ආයෙත් දවසක මේ හැමෝම එක්ක trip එකක් යමු

  • @ChaRuX
    @ChaRuX 6 หลายเดือนก่อน +31

    සුපිරිමි ටීම් එකක් හැමෝම සහයෝගෙන් වැඩ කලා..😍❤️රොක්ස් අයියා නියමටම ටීම් එක ගයිඩ් කරා නායකත්ව ගුණාංග නම් රොක්ස් අයියට සුපිරියටම පිහිටලා තියෙනවා..❤🤍 සුභ පතනවා සෙට් එකටම 🌷🖤

  • @anjukarunanayake
    @anjukarunanayake 6 หลายเดือนก่อน +12

    Thank u wolfy මේක අපිත් එක්ක බෙදා ගත්තට..මේ trip එකේ vlogs ඔක්කොම හරිම ආසාවෙන් බැලුවා.මාත් trip ගියා වගේ මේක ගොඩක් enjoy කළා(ගියපු ඔයාලා කොච්චර enjoy කරන්න ඇතිද).සුපිරියක් මේක.mavel srilanka එක්ක තවත් අලුත් වැඩක් අරගෙන එනකම් බලන් ඉන්නවා❤❤❤
    මේ trip series 1 ඉවර උන 1 තමා දුක
    Love u Wolfy අක්කා ඇතුලු set 1ටම❤

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน +2

      ආදරෙයි ♥️♥️♥️

  • @rinky720
    @rinky720 6 หลายเดือนก่อน +21

    මේ දවස් ටිකේම උදේට online ආවෙම මේ video එක බලන්න..මේ trip එක නම් පිස්සුවක්..ඒ තරමටම ආසාවෙන් බැලුවා..
    ආයෙත් මේ set එකත් එක්කම trip එකක් යනකම් අපි බලන් ඉන්නවා..Team එකේ හැමෝටම ගොඩක් ආදරෙයි..❤️
    ප:ලි මාත් ගාල්ලෙ..

    • @ShashikaShashini
      @ShashikaShashini 6 หลายเดือนก่อน +2

      Eththmai ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน +1

      යමූ ♥️♥️

  • @Eranga-Lochana
    @Eranga-Lochana 6 หลายเดือนก่อน +9

    වෙන් වෙන මොහොතේ මටත් කඳුළු ආවා. 😊. ඒ ගමන අපිත් ඒ තරමට හිත්වලින් සහභාගි වුණා ඒකයි ඒ. බයික් වල ගමන් ටිකක් අනතුරුදායක බව වැඩියි අනික් වාහන වලට සාපේක්ෂව. අනතුරක් නැතුව සාර්ථක සංචාරයක් නිමා කිරීම ට ලැබීම බලාගෙන ඉන්න අපිටත් සතුටක් ඇත්තටම. රයිඩ'ස් ල ඔක්කොටම සියලු දෙවි රැකවරණයි. මරු මරු. ❤👏

  • @eatwithchama
    @eatwithchama 6 หลายเดือนก่อน +7

    ඔක්කොම ටික බැලුවා, සුපිරි 🥰

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      බලල විතරක් මදි චමෝ. යමුද කට්ටිය එක්ක trip එකක් 🤭🤭

  • @Tha_Ra
    @Tha_Ra 6 หลายเดือนก่อน +3

    දවස් දහයම බැලුවා.. මගෙත් හිතෙ තියෙන බලාපොරොත්තුවක් රටවටෙම යන එක..ඒක තවද හරි ෂ්ඨකර ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.. මෙක බලලා මෙහෙම හරි ගියා නෙ.. සුපිරි ❤️❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම yanna dawasaka ♥️♥️

  • @OmethSendika-u6b
    @OmethSendika-u6b 6 หลายเดือนก่อน +7

    මට හරිම දුකයි අනේ 10 ඉවර නිසා 😢😢 අක්කේ ඔයාගේ ටීම් එකකය හැමෝම‌‌‌ හරිම සතුටුයි ඉන්නවා හැමෝටම ගොඩක් ආදරේ ❤❤❤❤

  • @irunichanithma321
    @irunichanithma321 6 หลายเดือนก่อน +5

    මාරම ලස්සන vlogs ටිකක් බැලුවා 😍රොක්ස් අයියා සුපිරියට ටීම් එක ගයිඩ් කරා ❤ ඔයාලා සෙට් එක නියමයි ආයෙත් මේ වගේ tour එකක් යන්න 😁❤️

  • @nhpnirosha2225
    @nhpnirosha2225 6 หลายเดือนก่อน +5

    අනේ දුකයි vlogs බලන්න නැනේ හෙටින් පස්සෙ😢
    සත්‍ය අක්ක මරු අනේ❤
    එයා චන්ඩි රැජිණ වගේ පෙනුනට මාර funny❤
    අපහු vlogs set එකත් එක්ක ගේන්න

  • @WeddingvibeSriLanka
    @WeddingvibeSriLanka 6 หลายเดือนก่อน +4

    මාර ලස්සන vlog set එකක්🥺❤️මාත් දවසක ඔහොම travel කරනව🌝එහෙම හීන දකින හැමෝගෙමත් හීන ඇත්ත වෙන්න ඕන❤️

  • @srilankantravel7709
    @srilankantravel7709 4 หลายเดือนก่อน +1

    Video දහයම බැලුවා superb සෙට් එක එක ආයේ ලංකාව ඇතුලේ trip එකක් යන්න

    • @WolfyVlogs
      @WolfyVlogs  4 หลายเดือนก่อน +1

      Yamu

  • @kelumweerasinghe3180
    @kelumweerasinghe3180 6 หลายเดือนก่อน +2

    සීරියස් එකම බැලුව skip නොකර පට්ට....අහ්...thank you wolfy girl..❤️❤️❤️❤️

  • @malkishehani6106
    @malkishehani6106 6 หลายเดือนก่อน +1

    Oyalage trip eka maru ape akkita vlogs genn udaw karapu hamotama thanku ❤

  • @ThidasiduDimanth
    @ThidasiduDimanth หลายเดือนก่อน +1

    මරැ නියමයි සුපිරියක් පට්ට දවස් 10 එක

  • @VandNdiaries
    @VandNdiaries 6 หลายเดือนก่อน +3

    ඔක්කොම videos ටික බැලුවා නංගි.හරිම ලස්සන vlog series එකක්. team work එක කියන දේ හොදටම ඔගොල්ලෝන්ගේ කරා.ඔහොම trip එකක් මේ තියෙන රස්නේත් එක් ගියා කියන්නේම වැඩක් තමයි.❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️

    • @VandNdiaries
      @VandNdiaries 6 หลายเดือนก่อน

      @@WolfyVlogs ❤️

  • @randimasithumini
    @randimasithumini 6 หลายเดือนก่อน +2

    මේ දවස් ටිකට ඔන්ලයින් ආවොත් කරේ මේ vlog ටික බලන එකමයි tiktok ekata ගියත් facebook instagram එකට ගියත් අක්කා දාපු videos බලපු එකමයි කලේ ❤❤අදින් ඉතින් ඉවරයිනේ 😢😢 කට්ටිය හැමෝම සුපිරි ❤❤ අයෙත් මේ වගේ ලස්සන adventure ට්‍රිප් එකක් හැමෝම එකතු වෙලා යන්න Thank You Akka මහන්සි වෙලා අපිට එක දිගට vlogs දැම්මට ❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      ආදරෙයි අනේ ♥️♥️

  • @pigeonseraalovers
    @pigeonseraalovers 6 หลายเดือนก่อน +69

    24 hours baby food challange නංගිත් එක්ක ඕන කියන කට්ටිය කෝ

    • @himamadu2704
      @himamadu2704 6 หลายเดือนก่อน +2

      Wikara ewa nam

    • @sew7749
      @sew7749 6 หลายเดือนก่อน +1

    • @Shahenshi
      @Shahenshi 6 หลายเดือนก่อน +1

      One

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน +1

      🤭🤭🤭

    • @Dream_butterfly.841
      @Dream_butterfly.841 6 หลายเดือนก่อน +1

      අනිවාරෙන් ඔන

  • @HansaneeDissanayake
    @HansaneeDissanayake 6 หลายเดือนก่อน +6

    අනේ අක්කියෝ ඔක්කොම ව්ලොග්ස් ටික බැලුවා අනේ මරු අක්කියෝ ඔයා 💖🥰1st comment වීඩියෝ එක එනකම් බලන් ඉදියේ🥺✌️

  • @markdarren1396
    @markdarren1396 6 หลายเดือนก่อน +1

    Man dakapu vlogers la atharin quality yata hithata vadinna karana viewers la gana hithana supirima vloger kenek akke oya... Hamadaama velaavata video eka daanna mahansi vela edit karana oyage kapavima agaya karannama ona.. me seiries ekama balapu mamath oyalath ekka lankava vate giya vage therenne.. Thank you oyala hamotama apita mehema athdakimak dunnata.. ❤️❤️❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ♥️♥️♥️😊😊

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 6 หลายเดือนก่อน +3

    ඔක්කොම වීඩියෝ බැලුවා සුදු අක්කේ .ගොඩක් ස්තූතියි ඔයාත් කට්ට කාගෙන අපිටත් පෙන්නන්න කොහොමහරි ව්ලොග්ස් ටික ගෙනාවාට ❤ ආයෙත් යමු ඒ ටීම් එක එක්ක .All the best every one ❤

  • @nisalhansaka6405
    @nisalhansaka6405 6 หลายเดือนก่อน +2

    Wow its nice trip brilliant experience and such a great works ❤️❤️❤️💪

  • @Sumeda-x2b
    @Sumeda-x2b 6 หลายเดือนก่อน +3

    Aswen baluwa vedeo tika ..ayeth ymu trip ekkak😊

  • @denethshivon8375
    @denethshivon8375 6 หลายเดือนก่อน +1

    Volgs ඔක්කෝම බලලම comment එකක් දානවා කියලා හිතන් හිටියේ...සුපිරි wolfy girl.අපිත් ඔයාලා එක්ක tour එක ගියා වගේ..මාරම ආසාවෙන් බැලුවේ ඔක්කොම volgs ටික..ආයමත් මෙහෙම tour එකක් ඉක්මනට යන්න ආදරෙයි ❤❤❤❤

  • @NawodyaNawodya-d5p
    @NawodyaNawodya-d5p 6 หลายเดือนก่อน +1

    Video akak danakan bala bala inne akki 🥰 man mara asai oyalage video balanna 🥰🥰

  • @S.M.J.CharuSenanayaka
    @S.M.J.CharuSenanayaka 6 หลายเดือนก่อน +2

    දවස් 10යෙම වීඩියෝ ටික බැලුවා.හරියට නිකන් අපි travel කරා වගේ.ඒක මාරම මරු අක්කි.good luck

  • @aravinda19
    @aravinda19 6 หลายเดือนก่อน +4

    මේ trip එක නම් පිස්සුවක්..ආදරෙයි..❤

  • @Dilrukshirajapaksha798
    @Dilrukshirajapaksha798 6 หลายเดือนก่อน +1

    Eththatama apitath dukai apith giya wage denuna ❤ithin iwara wenawa kiyala denunama dukai harima shook ane super adarei oyala hemotama ❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @MaduSagarika-g8f
    @MaduSagarika-g8f 6 หลายเดือนก่อน +1

    Ane aith e wage vlog genna harima asawen baluwa bs oyalata

  • @PasiduPehesara
    @PasiduPehesara 6 หลายเดือนก่อน +1

    Set ekama supirii akkee... u tube enne alut eka daaalada balagena. series eka iwarawechchi eka gena dukai. 😔 Adareiii😍

  • @sumudukarunathilaka6466
    @sumudukarunathilaka6466 6 หลายเดือนก่อน

    Thank you marvel team apith ekka rata wate gihin awata. Wolfy girl thanks apith ekka okkoma bedagththata. Tour eka iwarai qwama apitath dukai. Hamotama oyla asa karana vidiyata hamadama travel karanna lebewa.. 🔥❤

  • @chamindusadewmina
    @chamindusadewmina 6 หลายเดือนก่อน +2

    සුපිරිමි ටීම් එකක් හැමෝම සහයෝගෙන් වැඩ කලා..😍❤රොක්ස් අයියා නියමටම ටීම් එක ගයිඩ් කරා නායකත්ව ගුණාංග නම් රොක්ස් අයියට සුපිරියටම පිහිටලා තියෙනවා..❤🤍 සුභ පතනවා සෙට් එකටම
    Thank you හැමෝටම .ආයෙත් දවසක මේ හැමෝම එක්ක trip එකක් යමු අපිටත් දුකයි දවස් 10 ඉවරයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @nimalgunasekera82
    @nimalgunasekera82 6 หลายเดือนก่อน +1

    Wolfy girl මම දැක්ක හොඳම anjoible travel vloge එක. මාර interesting ඔයා කතාකරනවා ගිරව වගෙ🤣 මමත් හරිම කැමතියි travel කරන්න. Thanks for again 😀

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️

  • @pabodhapabasara
    @pabodhapabasara 6 หลายเดือนก่อน +1

    Godk adarei oyala okkotama❤ oyala okkomath ekka ayema vlog ekk genna ikmnt. Bln innw... Team leader superb😍

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +9

    අනෙ හරිම දුකයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි අයෙ යමු නෙ❤😂🎉

  • @sudharshaniviyanage3290
    @sudharshaniviyanage3290 6 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි හැම vlog එකක්ම හැමදාම බලනවා wolfy thanks අපිට බලන්න මේ වගේ විඩියෝ දානවට❤

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke 6 หลายเดือนก่อน +1

    Api giya wage danune oyala ekka, video baluwt, danenna travel krnna hama ekenm ba, team ekath supiri ,10m baluwa vlogs, superb experience ❤❤❤ .

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ♥️♥️

    • @saviniwasana-zk3ke
      @saviniwasana-zk3ke 6 หลายเดือนก่อน

      @@WolfyVlogs adarei wolfy akke, oyala hamotama 😘❤🤗😍

  • @chemlichathuranga5544
    @chemlichathuranga5544 6 หลายเดือนก่อน +1

    මේ video series සෙට් එක අපිත් වින්ද.සුපිරි travel එකක් 👌❤️

  • @manojalakmali5526
    @manojalakmali5526 6 หลายเดือนก่อน +1

    Superb akkiyo.niyamai set ekama🥰🥰.apith me videos balala godak enjoy kla.❤❤❤

  • @muthurashmika2683
    @muthurashmika2683 6 หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සන දවස් දහයක් හරිම ආසාවෙන් බැලුවා සෙට් එක නම් මරු සත්‍යා අක්කා ශෝක් ආදරෙයි හැමෝටම ❤️❤️❤️

  • @sanathkumara2924
    @sanathkumara2924 6 หลายเดือนก่อน +1

    Mathath වීඩියෝ සේරම baluwa, math oyala akka trip aka giya wage danuna, pattama සතුටුයි 😊 hamoma hodai, විනෝද una අවසාන වීඩියෝ aka baladdi marama dukai,😢 දවසින් දවස aluth වීඩියෝ aka danakam ඉවසිල්ලෙන් hitiye, 😊budusaranai කට්ටිය set akatama,,,,,🙏🙏🙏🙏🙏🙏 ආයෙත් mewage trip aka yanna labenna kiyala man prarthana karanawa,,,,,,🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ManjulaPriyadarshani-yg2gk
    @ManjulaPriyadarshani-yg2gk 6 หลายเดือนก่อน +4

    විඩියෝ එක දානකම් බලන් හිටියේ...අයෙත් යමූ මේ වගේ ට්‍ර්ප් එකක් ❤

  • @vishmiamarathunga6498
    @vishmiamarathunga6498 6 หลายเดือนก่อน +3

    ඔක්කොම vlogs ටික බැලුවා.😍අදින් ඉවරයි නේ.so sad😭
    මහන්සි වෙලා අපි වෙනුවෙන් daily vlogs ගෙනාවට thank you❤
    Team එකම පට්ට❤👍

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️

  • @Imali623
    @Imali623 3 หลายเดือนก่อน +1

    අක්ක‍ෙ ගැම්මක් අප‍ේ පැත්තට අවා වැලිගම.

  • @nipunisandipani4373
    @nipunisandipani4373 6 หลายเดือนก่อน +2

    dawas 10ka lassna tour ekk.. aththtm duk hithun adin ek iwryi ned kiyl... 😒❤
    aye kohe hri ymu ne..❤😍 adreyi hmotm🥰

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ♥️♥️

  • @sandarusrideshan26
    @sandarusrideshan26 3 หลายเดือนก่อน +1

    දවස් 10 ම vlog ටික බැලුවා ස්කිප්වත් නොකර..මාරම ලස්සනයි good luck🤍

    • @WolfyVlogs
      @WolfyVlogs  3 หลายเดือนก่อน

      ආදරෙයි 😍😍

  • @isharapawani2403
    @isharapawani2403 หลายเดือนก่อน +1

    මාත් ලංකාව වටේම ගියා වගේ දැනුනා..තැන්කිව් wolfy girl ❤️😍😍

  • @sanathkumara2924
    @sanathkumara2924 6 หลายเดือนก่อน +1

    Hamoma පරිස්සමෙන් gamana nima karapu akata සතුටුයි, aththatama dawas 10 වීඩියෝ mama baluwa

  • @PemasiriThennakoon
    @PemasiriThennakoon 6 หลายเดือนก่อน +1

    Video siyallama beluwa godaak honday kisiwekuta kisima karadarayk netiwa gamana awasan kireema gena godaaaaak sathutuy.ayeth me wage tuwer video balaporottu wemi .teruwan saranay...siyalu devi pihtay....

  • @Danusew
    @Danusew 6 หลายเดือนก่อน +1

    Thank you akkiyo apitath e athdekima dunnata matath dukai 😢api giya wage aye kattiyamq ekata ikmanata yanna trip ekak yanna adarei kattiyatama❤❤❤

  • @MusicWorld-vq8or
    @MusicWorld-vq8or 6 หลายเดือนก่อน +5

    සත්‍යා අක්කා මරු❤️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 6 หลายเดือนก่อน +1

    Superb good job budusaranai dawe phetai thank you

  • @lushanthashayminda4770
    @lushanthashayminda4770 6 หลายเดือนก่อน +1

    Supiri travel akak serama video beluwa best of luck

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @prabhathudaya7007
    @prabhathudaya7007 6 หลายเดือนก่อน +1

    ඔයාලා වගේම අපිත් දවස් 10ක ට්‍ර්රිප් එකක් ගියා වගේ❤❤💯💯
    ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න💓👍😊

  • @anushananayakkara7934
    @anushananayakkara7934 2 หลายเดือนก่อน +1

    අපි ගාල්ලේ නිසා දන්නවා එකේ ලස්සන ❤

  • @PiyumiMadushani-y1f
    @PiyumiMadushani-y1f 6 หลายเดือนก่อน +1

    Aye galle enna akkiyo.mth digatama video beluwa.weligama galla godak then thiye balanna.api galle.❤❤❤

  • @CrazyTraveller778
    @CrazyTraveller778 6 หลายเดือนก่อน +1

    දවස් 10 ක‍් marvel srilanka එක්ක සුපිරිම වැඩක් 😊සුපිරි team එකක් අක්කි bike එකේ යනකොට නිදි නේ ඉතින් 😅😊vlog set එකම පට්ට. Vlog එක superb 👌 ❤

  • @vishulab5533
    @vishulab5533 6 หลายเดือนก่อน +1

    Excellent kiyapu girl tour eka purawatama ada neh dekke 😮 hangila idala මාර ගති සෙට් එකම ❤️🤍 ටිම් ලීඩර් මාරම ලීඩ් එකක් දෙන්නෙ ෆට්ට.. 👌💪

  • @Chamudi-vu1ws
    @Chamudi-vu1ws 6 หลายเดือนก่อน +2

    26:37 අපිත් රට වටේම ගියා ඔයාලත් එක්ක❤මාරම සතුටුයි ❤

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 6 หลายเดือนก่อน +1

    Trip eka thawa diga unanam Maru netha wolfy 👍😊

  • @sachithalakchan5355
    @sachithalakchan5355 6 หลายเดือนก่อน +1

    Davas 10ma harima asaven baluva.... set ekath ekka aye oya vage tour ekak yamu❤❤❤

  • @KavindyaSathsarani-fe7yg
    @KavindyaSathsarani-fe7yg 6 หลายเดือนก่อน +1

    Shoi ane math davasaka enva oyalath ekka❤️

  • @sanjanaakash5140
    @sanjanaakash5140 6 หลายเดือนก่อน +1

    Akke oyage Nangi Malli ekkai me cage tuwar ekak yannako

  • @anushananayakkara7934
    @anushananayakkara7934 2 หลายเดือนก่อน

    ගාලු කොටුවට එනකොට හවසට එන්න දවසක එතකොට මාරම ලස්සනයි ❤

  • @LAHIRULAHIRU-kh3fw
    @LAHIRULAHIRU-kh3fw 6 หลายเดือนก่อน +3

    අදින් ව්ලොග් 10ම ඉවර වෙනවනෙ😥😥 ලගදින්ම තව ව්ලොග් ඔනේ💥💞💞💓💓💓💓

  • @nuwanthirasangika5235
    @nuwanthirasangika5235 6 หลายเดือนก่อน +1

    Dawas 10yama mara asawan baluwe apitath iwara waddi dukai aiyoooo❤❤❤❤

  • @PrarthanaMaduwanthi2003
    @PrarthanaMaduwanthi2003 6 หลายเดือนก่อน

    Vlogs 10ම මං බැලුවා අක්කී...ඔයලාගේ ලස්සන ගමන අපිත් එක්කත් බෙදා ගත්තට ඔයාට ගොඩක්ම ස්තූති අක්කී......ආයෙත් මීටත් වඩා හොද විදියට ඉක්මනින් යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!.....🙏....බුදු සරණයි ❤😘...ඉක්මනින් vlog එකක් ඕනී❤❤❤❤❤team එකේ හැමෝටමත් ආදරෙයි😘❤

  • @SiyumiDinethma-b3h
    @SiyumiDinethma-b3h 6 หลายเดือนก่อน +1

    Apith lankawa wate giya wge feeling ekk danun.Thank u hamotm adarei.❤️❤️❤️

  • @dinukachathuranga1387
    @dinukachathuranga1387 4 หลายเดือนก่อน +1

    superb series wolfi girl 🥰And Her Friends niyamai ❤🩵👌👌

  • @hansisewwandi9478
    @hansisewwandi9478 6 หลายเดือนก่อน +1

    You all are amazing🧡 මග නොහැර අපිත් බැලුවා..

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 6 หลายเดือนก่อน +10

    අපිටත් දුකයි දවස් 10 ඉවරයි

  • @tharangakumari7670
    @tharangakumari7670 6 หลายเดือนก่อน

    ❤Super . Oyala apay Nagarayatath Awa kaluthara. Niyamai oyalage tour aka. sathyage gedarath yanna.

  • @dewindilakshika2300
    @dewindilakshika2300 6 หลายเดือนก่อน

    Trip ek patan gaththa dwase idan lvg blala ada thami comment ek danne ...maru akke super ..maru set ekak habi full happy eke innawa ..blala apitath nikan dukai wage 😁..lassni gdak akke lvg tika ..❤😘

  • @danushkaoshan1864
    @danushkaoshan1864 6 หลายเดือนก่อน +1

    ඔක්කොම vidios ටික බැලුවා ...සුපිරි ....

  • @CHUBBYGIRL556
    @CHUBBYGIRL556 6 หลายเดือนก่อน +1

    Videos ඔක්කොම ටික බැලුවා අක්කා.... සුපිරි අනේ...😎❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน +1

      ආදරෙයි චබියෝ ♥️♥️

  • @NilushaHemali
    @NilushaHemali 6 หลายเดือนก่อน +1

    ආයෙත් ඉක්මනින් මේ වගේ ට්‍ර්ප් එකක් යන්න ,අපි බලන් ඉන්නවා නංගියෝ..❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 6 หลายเดือนก่อน +9

    පරිස්සමෙන් ඉන්න අයියේ, අක්කේ

  • @ImeshaHarshani-e6o
    @ImeshaHarshani-e6o 6 หลายเดือนก่อน

    Asawenma balapu vlogs tikak wolfy akki..❤ dawasa gane balan hitiya vlogs danakal ❤❤❤❤❤

  • @adee_reverbs_2005
    @adee_reverbs_2005 6 หลายเดือนก่อน +1

    Anee hamadama ohoma vlog tikak thibbanam😪💗

  • @ewonz......
    @ewonz...... 6 หลายเดือนก่อน +2

    Akkii adth lassny 😚❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 6 หลายเดือนก่อน +1

    ආදරණීය නිමාවක්..ගමනක දැක්මක්..ලස්සනයි ❤❤❤❤

  • @chathurangagunawardana5303
    @chathurangagunawardana5303 6 หลายเดือนก่อน +1

    ane supiri mamat metripaka giyawage oyalat akka ay yanakota apiwat annada by bs

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl 6 หลายเดือนก่อน +5

    අවසානෙට දුක හිතුනා 😢❤

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 6 หลายเดือนก่อน +1

    සුපිරි සෙට් එකක් අනෙ අපිටත් දුක හිතුනා ආදෘරෙයි සෙට් එකටම❤❤❤

  • @maheshichathurika7638
    @maheshichathurika7638 6 หลายเดือนก่อน +1

    Sook akki oyalage volog okkoma beluwa...❤❤❤

  • @thilinabandara3202
    @thilinabandara3202 6 หลายเดือนก่อน

    නියමයි අක්කේ මේ දවස් 10 ආසාවෙන් බැලුවා..ඔයාල ඔක්කොම සෙට් එකට ජය වේවා ආදරෙයි ❤

  • @hprg4816
    @hprg4816 6 หลายเดือนก่อน +2

    සතුටුයි ,ඇත්තට ම සතුටුයි!! 😊😊😊😊

  • @madusankavlogs3154
    @madusankavlogs3154 6 หลายเดือนก่อน

    😢😢😢 මේ වගේ රටක ඉපදිලා මැරිලා යනකන්ම office table එකකටයි office chair එකකටයි fan එකකටයි file ගොඩකටයි යටවෙලා ඉන්න මිනිස්සු ගැන නම් මාරම දුකයි. Travelling vlog Series එක ලස්සනයි ඉස්සරහටත් මේ team එකත් එක්ක තව video බලාපොරොත්තු වෙනවා wolfy akka❤

    • @WolfyVlogs
      @WolfyVlogs  6 หลายเดือนก่อน +1

      Ikmanata yanna niwaduwak dagena. Jiwithe lassanama mathakayak wenawa meka aniwaryenma ♥️♥️

    • @madusankavlogs3154
      @madusankavlogs3154 6 หลายเดือนก่อน

      @@WolfyVlogs අනිවාර්යයෙන් 💪

  • @DewminiAloka-x8b
    @DewminiAloka-x8b 6 หลายเดือนก่อน +1

    අපිත් ඔයත් එක්කම ටුවර් එක ගායා මාර ලස්සනයි🥺 ඔයා ලස්සනට vlog එක කරනවා ❤

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 6 หลายเดือนก่อน +1

    Mama dakapu super tem eka a ❤❤❤.e wagema airlines Akka thamai athal a ❤❤😊😊😊

  • @randikasameera5275
    @randikasameera5275 6 หลายเดือนก่อน

    දුකයි දුකයි .. ලස්සන දවස් 10 ක් .. සුපිරි සෙටි එකක් .. අයෙත් මෙි වගෙම වෙනස් විදිහක ට්‍රිප් එකක් ඔන.. ✌ ජයවෙිවා 💕💕 සෙටිඑකටම

  • @Harshi97781
    @Harshi97781 6 หลายเดือนก่อน

    Aththtm maram dukk danune dws dahyak ikmnin iwr unu ekt..lassn vlogs godk baluw api..apith e than wlt giy wage hriyt danune.😢😢 supiri experience ekk ...kiynn wachna na..tawath vlogs sirius ekk arn ikmnt enn..twa deyk sathya akklge gedr gihin e vlog ek ikmnt blnn onii apit..sathy akki malithui trip ek purawtm mthk hitiya dennek una anthimt ❤❤ good luck okkotm ❤❤

  • @dulajjaya4295
    @dulajjaya4295 6 หลายเดือนก่อน +1

    Lassanai anee.hemoma hoda set akak.❤❤❤

  • @vasanaweerasingha1718
    @vasanaweerasingha1718 6 หลายเดือนก่อน +1

    akka ekka mulin ice cream kewa boy kauda eyage nama

  • @ShashikaShashini
    @ShashikaShashini 6 หลายเดือนก่อน +1

    Dawas 10 ynm maru akkiyooo adarei ❤

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 6 หลายเดือนก่อน +1

    අනෙ හරිම දුකයි දවස් 10 ඉවරයි කියනකොට.මේක බලන්නත් කලින් මේ කමෙන්ට් එක දාන්නේ.අපිත් මේ ට්‍රිප් එක ගියා වගෙ.හරිම ආසාවෙන් බැලුවෙ හැමදාම.

  • @Sithuu_girl
    @Sithuu_girl 6 หลายเดือนก่อน

    Mn videos serama baluwa.aneee shoooi.hmdma videos danakn mn bln hitiya ane..maruu...❤

  • @prasadipreamasiri7352
    @prasadipreamasiri7352 6 หลายเดือนก่อน +1

    akamutukama oyala hamoma pennuwa.hamtama jayawewa

  • @supunsrimal5380
    @supunsrimal5380 6 หลายเดือนก่อน +3

    අලරිය යි පතෝලයි😂😂 ඒක මරු

  • @JeewaChara
    @JeewaChara 6 หลายเดือนก่อน +1

    Lassanai akki thawa vlog krnn akki ...marama asai♥️