Bring the bassist back he was a huge impact for the fame and the quality of this amazing acoustic band…💔Not blaming the new one but the notes that he used played made all of your tracks so colourful and he was so perfect in his playings never made feel out of bass . So guys this is a kind request🙌🏽
හැමදාම NEWS Band එකත් එක්ක මේ වගේ ලස්සන Coke Red Episodes ගාෙඩක් ඕනේ😍😍😍..Great work Rupavahini.You guys must win an Award for this Amazing Musical Program❤❤❤🔥🔥🔥
NEWS Band gives the Best Backing to any kind of artist with their Unique,Perfect Music arrangements😍❤🎶..They have my heart always,Love you so soo much Sarith Surith and the NEWS🥰🥰🥰❤️❤️❤️🔥🔥🔥
Aiye man oya venuvenma sinduwak liuwa pz oyage forn nb eka denna pulu Wanda aiye 😊 man song eki tikak Ewan nam ❤hithesusumwalen mage hegumtheman nubedetho ithen thawa durainam"""""hemareee" thisse,nubame"""hine,dewunau rantharuwe nuba adurinsegawagiye,#pz aiye ?meka1parak Yana thenaka Inna semadha sathutin oya kiyana song eki tempo ekatai e music ekatai sing karala balanna pz pz aiye
වයසට නොයන හඩක් තමයි
ආසම ගායකයෙක් ❤️❤️❤️🤗🤗
❤
හිත අස්සට හීන ගොඩක් ගෙනැල්ල දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම
සුළඟ වගේ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනේ කියලා දෙන්න..//
කඳුළක් කදුලක් ගනේ පෙම දියකරලා
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
අමතක කර ලන්නට බෑ මට නම් කිසි දා
ආදරෙ කියා දුන්නු ආදරී
ඔයා..
තැවුනත් තැවුනත් මිය ගිය පෙම සිහිකරලා
සුවදක් නෑ මතකයේ අදනම් ඇදිලා
අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා
ජිවිතේ කියා දුන්නු ආදරී ඔයා..
හිත අස්සට හීන ගොඩක් ...
මේ වැඩසටහන වෙනස්ම ආරයේ සංගීත වැඩසටහනක් . මේකේ creative පැත්ත , කැමරා angles සහ බෑන්ඩ් එක artist ලට දෙන backing එක නියමයි . එක නිසාම තමා මේ වැඩසටහන කෙටි කාලයක් තුල මේවගේ මිනිස්සුන්ගේ හදවතේ රැදුණු වැඩසටහනක් බවට පත්වුණේ. Good luck all of you ❤
😍😍😍😍
❤
ආසම ගායකයෙක් ආසම බෑන්ඩ් එකත් එක්ක සෙට් උනහම එන රහ වචන වලට පෙරලන්න බෑ 😍
බුදුඅම්මෝ... ඒ කටහඩ.... තාම ඉස්සරවගේමයී....😃😃🤘🤘
පුතේ මෙවට කියන්නේ සිංදු කියලා .❤❤❤❤❤
Dannawa
මේක 2120 බලන සෙට් එක සිංහල දන්නවනම් මේක ලයික් කරන්න මේ සින්දු එතරම් අමරණීයයි, චීනෙට බදු දීපුවා ආයි ගනින් වසර 99 හරි දරුවෝ
ලබන ආත්මෙ.....🤭🤭
යකෝ ඒක 😍😁😍
😃😁😁👍
2024❤❤
එල මචෝ
ජාතික රූපවාහිනියේ නැවත පිබිදීම....🤘🤘🤘🤘
කාර්මික විප්ලවය නේ🎉
😂
Ee music eka නියමයි... 👌 ආස ඒ පාට් ටික නියෙමෙට හිතට වදිනවා ඒ වගේම කට හඩ
භාවනාවක් වගේ ඒ කටහඬ🥺❤
Bring the bassist back he was a huge impact for the fame and the quality of this amazing acoustic band…💔Not blaming the new one but the notes that he used played made all of your tracks so colourful and he was so perfect in his playings never made feel out of bass . So guys this is a kind request🙌🏽
Besa AL liyanawalu…..
මනෝ පාරකට කියාපු සින්දු බ්‍රෝ💙
🥰💫කොච්චර ඇහුවත් එපා නොවෙන කටහඬක් 🌟අතුල අදිකාරි❤️
News Backing ❤️❤️ වෙනම ආතල් එකක්.. දවසක් හරි මේ සින්දුව ගායනා කරලා තියෙනවා නම් ඒකත් මාරම එකක් තමයි ඉතිම් ❤️❤️
නොමියෙන ගීත...😍❤️
සුළඟ වගේ මා අත හැර දුරක යන්නට 😌🍫
පට්ට අදිමාත්‍රා🔥
සිරාවටම ලව් එක දැනෙන්නනම් මෙන්න සිංදු ❣️
හැමදාම NEWS Band එකත් එක්ක මේ වගේ ලස්සන Coke Red Episodes ගාෙඩක් ඕනේ😍😍😍..Great work Rupavahini.You guys must win an Award for this Amazing Musical Program❤❤❤🔥🔥🔥
NEWS Band gives the Best Backing to any kind of artist with their Unique,Perfect Music arrangements😍❤🎶..They have my heart always,Love you so soo much Sarith Surith and the NEWS🥰🥰🥰❤️❤️❤️🔥🔥🔥
සුලග වගේ මා අත හැර දුරක යන්නට..❤වරද මගේ රත්තරනේ කියලා දෙන්න...... 🥀🥀🥀
දමිත් අසංකවත් ගෙන්නන්කෝ . ❤❤👍👍
Aththa❤
හැමදාමත් වගේ අදත් ඉන්ඩ බැරි කරා 😗😍
ඊලගට
දමිත් අසන්ක
රූකාන්ත ගුනතිලක
කසුන් කල්හාර
ඕන අය ඉන්නවද ? 😍
Shihan mihiranga
අතුල සර්..❤️🙏🔥
ආසම ගායකයෙක් ආසම සිංදුවක්❤️
සිංදු සෙට් එකෙන් මේක තමයි පට්ටම එක
👌👌👌👌😍😍
අඩේ ඒ ජෙනරේශන් දේක මාර ලස්සනට මැච් වෙනව..... ❤️❤️❤️❤️❤️❤️❤️
හිත අස්සට හීන ගොඩක් ගෙනැල්ල දුන්න...
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම...
සුළඟ වගේ මා අතහැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ කියලා දෙන්න...
_____M_anju_____
කඳුළක් කඳුළක් ගානේ පෙම දිය කරලා...
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා...
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා...
ආදරේ කියා දුන්නු ආදරී ඔයා...
_____M_anju_____
තැවුණත් දැවුණත් මිය ගිය පෙම සිහි කරලා...
සුවඳක්වත් නෑ මතකයෙ අද නම් රැඳිලා...
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා...
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා...
_____M_anju_____
හිත අස්සට හීන ගොඩක් ගෙනැල්ල දුන්න...
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම...
සුළඟ වගේ මා අතහැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ කියලා දෙන්න...
Wow very nice….. what a touchy voice and the band is backing its best !!
සුපිරියක් තමා ඉතින්❤️🎧
කියන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ 😍❤🔥👌
හිත අස්සට සින්දු ගොඩක් ගෙනල්ලා දුන්න Coke red
With this backing. I need to see a performance of Jaya Sri. ❤😌
Next week jaya sri , gemmak thamai
සුප්පිරී.. පට්ට..❤️🙏🔥
රූපවාහිනීය තමා හොදටම කරේ
තරුපති සර් නියමයි ❤️
ආදරෙයි අතුල සර් ❤️🔥ආසම ගායකයෙක් බුදු සරණයි
The Best Music Show in Sri Lanka 😍❤️
පට්ට අතුල අය්යා 👊
NEWS Music made this song 1000× more better🥰❤️🔥
අවුරුදු ගනක් තිස්සෙ මෙ සිංදු මාර විදියට හිතෙ තියෙන්නෙ ❤️❤️❤️
සුපිරි සින්දුවක් අනේ🤗💜
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා...
ආදරේ කියාදුන්නු ආදරී ඔයා 🙂🥀
භාවනාවක්❤️
අතුල නම් පිස්සුවක් එච්චරයි කියන්න තියෙන්නේ 👑💙🎼🎧😗
කවදාවත් ආයේ මේ වගේ අය බිහිවෙන්නේ නෑ.
ඒ කටහඩ සින්දුව මාව අරන් යනවා මාර දුර ඈතකට 💔❤️😢😢
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න....
ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම.....❤❤
භාවනාවක් ඒ කටහඬ 💖
අතුල කියන්නේ බැදීම් අත් හල හැකි ස්වාධින ඉන්න කැමති කෙනෙක් වගෙයි.
2010 memories back 🥺❤️
Coke red kiyanne wenamama level ekak...thank you rupavahini
සුපිරියක් ❤🥰
News Band Miusic supiri jaya wewa Budu saranayi ♥gammak news💪❤
ඒ වචන ටික 😯😗😍
Athula aiya Patta a♥️
අතුල සර් 💓 ආසම ගායකයෙක්💓
2014 ආසම සින්දුව අලුත් විදියකට2022 අහන මං 🥺🙈❤
Wanna see Damith Asanka in one of session 👍🏻
කටහඩ🥺♥️ආසම එකක්🥺♥️
හැමදාම අහන සිංදුව ❤
News kiyannema......booom🙈♥️....🔥🔥
Maru ❤❤❤❤
Aiye man oya venuvenma sinduwak liuwa pz oyage forn nb eka denna pulu Wanda aiye 😊 man song eki tikak Ewan nam ❤hithesusumwalen mage hegumtheman nubedetho ithen thawa durainam"""""hemareee" thisse,nubame"""hine,dewunau rantharuwe nuba adurinsegawagiye,#pz aiye ?meka1parak Yana thenaka Inna semadha sathutin oya kiyana song eki tempo ekatai e music ekatai sing karala balanna pz pz aiye
Athula adikarige voice ekata sarith surith dena sound eka patta❤❤
මෙන්න සින්දු❤️
Patta bess part tikak ahenawa..good luck gys
එනකල් බලන් හිටියා. ❤😌
athula අධිකාරිය වාරය අධිකාරිය සමානයි
Ane ammoooooo aththatama akanam maru .wadinawa hodatama a sinduwa hithata .bawanawak wage .aththamai .( budusaranai athula sir)
Oh! Awsome artist ❤😢
Super voice 🤘
Maru
සෘංඝාරතම කටහඬ..
Great backing 💯
ආදරේ කියා දුන්න ආදරී ඔයා 💘
මධූ ❤❤❤
ආදරෙයි ❤
Excellent effort I love this song
Heart touching ♥️
asama voice ekak thamai ❤
ඉලගට කසුන් කල්හාර වුනහම කොහොමද❤️
ලබන සතියේ ජයශ්‍රී එන්නෙ.....
බේස් ගිටාරිස්ට මොකද වුනේ ....
Eya me paara A/L mn hithnne..
Voice + Backing = ❤️
ඒ කාලේ 😥💚
Athula sir😍❤
News ❤
පට්ට ❤️
මේ ගීතය රසවිදින්න ... නමුත් Coca Cola කියන්නෙ පිළිකාකාරකයක් කියල මතකේ තියාගෙන ... කැමරාව හැමවෙලේම Coca Cola බෝතලේ වටේ යනව ... මේකත් එක්තරා ඛේදවාචකයක්... සංගීතය අතරෙ බලන මිනිස්සුන්ගෙ මනසට කොකා කෝලා සන්නාමය ඔබ්බවනව ....
අවාසනවාට මෙවන් වැඩ සටහනකට අනුග්‍රහය දක්වන්න තරම් ව්‍යවසායකයෙක් රටේ නෑ !!
🤐😷🤧
ඇත්ත දැනගෙන ගීතය රසවිඳිමු ... !!!
සිරා 😀❤️
ඇත්ත කතාව..කොකාකෝලා වකුගඩු මාරයා
කොර අනේ😍🙌
katahanata es vahak kata vahak vadinna epa ❤❤❤❤
ඔය ඇස් දෙක අමතක කර ඉදින්නේ කොහොම 🫀
Nice song🌺❤️
My favorite ❤️❤️
Favourite ❤️
E voice eka......
ආදරේ කියාදුන්නු ආදරී ඔයා
Gooo hathai
One day Sri Lankans favourite music will be a heavy metal ❤️❤️❤️❤️
Adareiiiii..........❤❤❤❤❤❤
ආදරේ කියා දුන්න ආදරී ඔයා 💗🥺