Hitha Assata - හිත අස්සට - Athula Adikari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 491

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 ปีที่แล้ว +1050

    "2024 ,අහන සෙට් එක කෝ"..🌼🍃

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 ปีที่แล้ว +80

    අතුල කියන්නේ වෙනම ලෙවල් එක්ක ආගමක් තනිකරම පිස්සුවක් ඒ වොයිස් එක 👌👌👌

  • @Thundereclipse-s4l
    @Thundereclipse-s4l ปีที่แล้ว +31

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
    ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
    සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
    වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න
    කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
    සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
    අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
    ආදරේ කියා දුන්න ආදරි ඔයා
    දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
    සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
    අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
    ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා
    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු

  • @krishanpakaya8518
    @krishanpakaya8518 2 ปีที่แล้ว +107

    මටත් හිටියා හැම මොහොතක් ම මගෙ ලගින් හිටපු කෙනෙක් එත් අද එයා මෙ ලොකෙ නැ😕 මම හිතනවා එයා හොද තැනක ඇති කියලා අතුල අදිකාරි අයියා ඔයා තමයි එයාගෙ ආසම ගායකයා මම ඔයාගෙ සින්දු අහනවා හැම වෙලෙම

  • @npcreations2605
    @npcreations2605 2 ปีที่แล้ว +21

    ඒ නිමුනු කට හඬ මේ සින්දුව එක්ක ඇහෙද්දී මගේ මුලු ආත්මෙම අඩනවා..... එයා මාව අමතක කරලා ගියත් මං තාමත් ආදරෙයි කවදවත් මට අමතක කරන්න බැරි ආදරයක් දුන්නට ඔයාට ගොඩක් පින් මගේ සුදු අය්යේ.... D😘

  • @eshanweerasinghe3760
    @eshanweerasinghe3760 3 ปีที่แล้ว +81

    මගේ ජීවිතේ මට දැනුන සිංදුවලින් අංක එකක් 🙏🙏🙏 ගොඩක් දේවල් මතක් වෙනවා මේ සිංදුවත් එක්ක ❤❤

  • @isumusic8426
    @isumusic8426 3 ปีที่แล้ว +163

    අතුල සර්ගේ කටහඩ නම් මාරයි අනේ

  • @amulbaby166
    @amulbaby166 2 ปีที่แล้ว +58

    2022 නෙවෙයි 3000 උනත් මේ සින්දුව කල් යන්නේ නෑ....... අහන කොට පරණ දේවල් මතක් වෙනවා.....

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 6 หลายเดือนก่อน

      Hmmm අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ නෑ. එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ

  • @kanishkamarasinghe9761
    @kanishkamarasinghe9761 2 ปีที่แล้ว +20

    ""සුළඟ වගේ මා අතහැර දුරක යන්නට වරද මගේ රත්තරනේ කියලා දෙන්න..."" මගේ කතාවත් මෙලෙසම නිර්මාණය වෙමින් පවතිනව .. 😞😓

  • @sehaseha7780
    @sehaseha7780 2 ปีที่แล้ว +10

    මම මාර ආසයි මේ සිංදුවට...මේ සිංදුව අහන වාරයක් පසා මට නොදනිම මගේ හිත අතීතයට ඇදෙනවා..මට බලාපොරොත්තු දිපු කෙනා දැන් වෙන කෙනෙකුට අයිති වෙලා ඉවරයි එයාලා සතුටින්.

  • @akshiakshi2201
    @akshiakshi2201 3 ปีที่แล้ว +61

    2021 මේ සින්දුව අහන අය ඉන්නවද 😉

  • @warunidhipthika5291
    @warunidhipthika5291 3 ปีที่แล้ว +58

    මම ආදරේ කරනකෙන අද ලංකාවේ නැහැ එත් එයා මෙහාට එන්නැතිවෙයි මම කොහොම හරි එයා ඉන්න රටට යනවා එතකන් එයාට කිසිම දුකක් කරදරයක් වෙන්න එපා කියලා මම පතනවා

    • @Chuti-menika
      @Chuti-menika 2 หลายเดือนก่อน

      Oya giyada

  • @9sports81
    @9sports81 3 ปีที่แล้ว +89

    මේ සින්දුව 2022 බලන අය 🤗

  • @LILI_vlogs82
    @LILI_vlogs82 24 วันที่ผ่านมา +3

    Sashrikage cover eken passe balana aya kooooo❤❤❤

  • @නුවන්ගිසේනාධීර
    @නුවන්ගිසේනාධීර 2 ปีที่แล้ว +50

    මම ආදරේ කරපු (තාමත් ලෝකෙටම හොරෙන් මටත් හොරෙන් මගෙ හිත විතරක් ආදරේ කරන ) කෙනයි වාහනේ යද්දි ඕකමයි ඇහුවෙ එයා..මාත් ආසයි..එයා මාව ටිකින් ටික ඈත් කරල අවුරුදු 6ක් විතර ඇති ...ඒත් අද මහ රෑත් මම තනියම ඒක අහ අහ අඩනව.එයාට ගානක්වත් නෑ..කරන්න දෙයක් නැතිවට වෙන මර උගුලකට හිර වෙලා හිටියත් ඒ අතීතෙට මං තාමත් ආදරෙයි තනියෙන්...ආදරේ නිසා කිසිම හදවතකට දුකක් දැනෙන්න එපා දෙවියනේ..

  • @INGxRAN
    @INGxRAN ปีที่แล้ว +4

    ඒ කාලේ ආසාවට ඇහුවට දැන්නම් තේරෙනවා මේව සින්දු විතරක්ම නෙවෙයි කියලා ❤️‍🩹✨

  • @samanwickramasinghe999
    @samanwickramasinghe999 6 ปีที่แล้ว +50

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
    ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
    සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
    වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න
    කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා
    සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
    අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
    ආදරේ කියා දුන්න ආදරි ඔයා
    දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
    සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
    අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
    ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා
    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු...
    ගායනය - අතුල අධිකාරි

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว +4

    මටත් මේ වගේම සීන් එකක් උනා...
    අද එයාට ලමයිත් ඉන්නවා..
    මම තාම තනියම....
    දැන් තනිකමට හිත හුරු වෙලා...😍😍😍

  • @NirmalaSamanmali-r8e
    @NirmalaSamanmali-r8e 29 วันที่ผ่านมา +1

    Athula mamata godak pin adatath me sinduwa ahanakota athithaya mathak wenawa❤

  • @dularalakshan2442
    @dularalakshan2442 3 ปีที่แล้ว +281

    ආදරය කරන කෙනා අද මං ගාව නෑ.එත් එයා සතුටින් ඇති කියලා හිතනවා 😉

    • @gaminglife5374
      @gaminglife5374 3 ปีที่แล้ว +29

      උබ ඒව ගැන හිතලා දුක් වෙන්න එපා දාල ගිය අයට පේන්නෙ දියුනු වෙන්න එතකොට ආයෙ දවසක හමු උනොත් හැර ගිය දුක දැනේවි

    • @himashadpiries4019
      @himashadpiries4019 3 ปีที่แล้ว +7

      @@ඇනාඇනා oyage hita lashsanai nam oyata lashsanai adarayak kohe hari ati

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +11

      මටත්

    • @harshadilshan4601
      @harshadilshan4601 2 ปีที่แล้ว +12

      ගනම් ගන්න එපා මැනික මාත් උබ ඉන්න තැන ඉන්නේ💔

    • @chamathranathunga3774
      @chamathranathunga3774 2 ปีที่แล้ว +4

      Hithanna epa bn mekai jeewithe

  • @rkomax9750
    @rkomax9750 4 ปีที่แล้ว +63

    2021 ❤❤❤

  • @rankothpedige8870
    @rankothpedige8870 2 ปีที่แล้ว +20

    ආදරේ හමුවේවා,හිමිවේවා අහිමි නොවේවා කාටත්....❤️D❤

  • @maneeshadesilva3992
    @maneeshadesilva3992 ปีที่แล้ว +3

    දාලා යනවයි කියලා හැගෙනවා කුමක් කරන්නද මා,ඔහු යනවානම්,හිනාවකින් නුඹ වෙත සමු දෙන්නම් යන්න රත්තරන් ඇය ලගට😊❤

  • @priyankaniroshini652
    @priyankaniroshini652 2 ปีที่แล้ว +7

    අනේ මේ සින්දුව ♥️♥️♥️♥️
    කියන්න වචන නෑ.
    පට්ට

  • @kavindukeshara2394
    @kavindukeshara2394 ปีที่แล้ว +3

    Music කරපු කෙනානම් පට්ට වැඩ්ඩෙක් ඈ 😍😍

  • @wckfrenando7303
    @wckfrenando7303 2 ปีที่แล้ว +11

    කොහේ හිටියත් හොදින් ඉන්න මගේ සුදු දෝණී ත් එක්ක දුකයි තමා
    ජීවත් වෙන්නේ මගේ සුදු දෝණී නිසා 😥😥😥😥😥😥

  • @GamageLakshara
    @GamageLakshara 2 หลายเดือนก่อน +1

    එයාට අන්තිමට දුන්න ලියුමෙ මේ සිංදුවත් ලියුව😢❤

    • @Wenura_H
      @Wenura_H 2 หลายเดือนก่อน

      😞💔

  • @sugathsugath9092
    @sugathsugath9092 2 ปีที่แล้ว

    Amathaka kara lannata baa mata nam kisida ,😍😍😍 oyawa magaama karaganna bare unata adarai godaak

  • @prabathnethsara7786
    @prabathnethsara7786 3 ปีที่แล้ว +7

    ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම 🙂💔.Suddi love 🤗🤩

  • @PrarthanaJayasinghe-mo8cz
    @PrarthanaJayasinghe-mo8cz ปีที่แล้ว

    ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම..... අවුරුදු ගානකට කලින් අහපු සින්දුවක්.... oyaawa godak mathak wenwa ❤❤

  • @MalithNadeeshan-vz8jy
    @MalithNadeeshan-vz8jy 3 หลายเดือนก่อน +2

    හිතට දැනෙන සිංඋුවක් 😢😢

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +5

    අම්මෝ ඒ හඩ පට්ට සුපිරී. 🌹❤️

  • @sithmidenuwan2859
    @sithmidenuwan2859 15 วันที่ผ่านมา +3

    2025 අහන සෙට් එක ❤❤❤

  • @herotv8656
    @herotv8656 ปีที่แล้ว +1

    Thamath ahanwa mekanam marama lassana voice ekak respect Athula sir

  • @Hirushikaakash-b1v
    @Hirushikaakash-b1v 13 วันที่ผ่านมา +2

    2025ත් අහනවා❤❤❤❤

  • @ayonkahandawala9019
    @ayonkahandawala9019 2 ปีที่แล้ว +3

    ආදරේ කියන්නේම දරා ගැනීමට දුරින් හිද බලා සිටීමට ලැබුනොත් ලබා ගැනීමට ...නොලැබුනොත් ඒත් දරා ගැනීමට ....🥰💔
    .
    .
    මෙයට #අප්පටසිරි වෙන්නම දරාගෙන මොකුත් නොවුන ගානට හිනාවෙලා ඉන්න එකෙක් 😉🤟

  • @sudeshlakmal7862
    @sudeshlakmal7862 3 ปีที่แล้ว +38

    2022 අහන අය කෝ......සප් එක්ක ඕනේ

  • @samudithanishamanee8714
    @samudithanishamanee8714 3 ปีที่แล้ว +10

    Athula Adikari acting aka Super.

  • @Kaushikadilshan
    @Kaushikadilshan 10 หลายเดือนก่อน +5

    2024 ahana set eka

  • @fernandoupul9228
    @fernandoupul9228 2 ปีที่แล้ว

    Lassanaii..patta.niyamaii..atuu..

  • @vimansaganegamage
    @vimansaganegamage 2 ปีที่แล้ว +10

    This song brings back millions memory of memories 🥺❤

  • @E_MONYCOM
    @E_MONYCOM 2 ปีที่แล้ว +1

    😍 තාමත් ආදරෙයි ඒ සින් එකට

  • @hansanachamodsubasinghe4580
    @hansanachamodsubasinghe4580 ปีที่แล้ว +1

    Hitha assata heena godak genalla dunna
    Oya as deka amathaka kara hidinne kohoma😊(🥺❤)

  • @සුදුදෝනි-ව9ය
    @සුදුදෝනි-ව9ය 3 ปีที่แล้ว +51

    2021 අහාන කට්ටිය කො බලාන්න

  • @hashinidilrukshidilrukshi2496
    @hashinidilrukshidilrukshi2496 3 ปีที่แล้ว +2

    පට්ටම sinduwak sir asai thama 😍😍😍😍😍😍😍

  • @prasadmadusanka96
    @prasadmadusanka96 2 ปีที่แล้ว +8

    ආසාවෙන් අහපු සිංදු ❤🤟

  • @UdeeshaPansilu-z6h
    @UdeeshaPansilu-z6h 25 วันที่ผ่านมา

    සුළග වගේ මා අත හැර දුරක යන්නට.. 😔😔 වරද මගේ රත්තරනේ කියලා දෙන්න.. 🥺😖

  • @BabyJvlogs16
    @BabyJvlogs16 ปีที่แล้ว +2

    මේවා තමා බන් සිංදු ♥️♥️♥️♥️♥️ පුදුම ලස්සනක් තියෙන්නේ

  • @tharushinimsara6532
    @tharushinimsara6532 16 วันที่ผ่านมา +3

    2025 ahana set ek ko ✨

  • @sajinimadushika2436
    @sajinimadushika2436 2 ปีที่แล้ว

    Matath thiyenawa lassana adarayak athitha.. ae athitheta gdk adarei thamath

  • @udenisewwandi7789
    @udenisewwandi7789 2 ปีที่แล้ว +1

    mn adare karana kena wena kenekge wela....eth mn sathutin mokada eya sathutin inna nisa ❤❤❤

  • @sandupamafernando671
    @sandupamafernando671 2 ปีที่แล้ว +5

    ආදරේ ගැන මං හිතාගෙන උන්න හැම සිහින මාලිගාවක්ම මං ඉදිරියෙම කඩාගෙන වැටිලා කුඩුපට්ටම් උනා.. මායාවක පැටලිලා දුක් වින්ද .. අදින් ඒ ඔක්කෝම ඉවරයි.. ආයෙත් මගේ ජීවිතේ ඇතුළෙ එයාට ඉඩක් නෑ 😥

    • @roymahabaduge6031
      @roymahabaduge6031 2 ปีที่แล้ว +2

      Oyata ita vada hoda kenek hambavei dala giya ayava aye kavadavath lagata ganna epa

  • @lakshianuruddhi101
    @lakshianuruddhi101 2 ปีที่แล้ว +3

    කොහේ හෝ තැනක නුඹ සතුටින්ම ජීවත් වෙන්නට පතනෙමි හැමදාමත්.....

  • @ThushRr
    @ThushRr 8 หลายเดือนก่อน

    Scle 10 wasare meka out weddi… godak mathaka tyenw me sinduwa ekka ❤❤

  • @shakthiprabodha2509
    @shakthiprabodha2509 11 หลายเดือนก่อน

    කල් ඉකුත්වීමේ දිනයක් නැති සින්දුවක්❤😢

  • @gamingramiya4325
    @gamingramiya4325 ปีที่แล้ว

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න ඔය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම 😥💔

  • @jananthapushpakumara5181
    @jananthapushpakumara5181 2 ปีที่แล้ว

    Mama asama sinduwa me sinduwath ekka godak mathakayan thiyanawa

  • @DilshaDewaki
    @DilshaDewaki ปีที่แล้ว

    Great work malaka aiya🥹

  • @ChamodiPunsara-q3y
    @ChamodiPunsara-q3y ปีที่แล้ว

    මාරම විදිහට දැනෙන සිනදුවක්❤❤❤❤

  • @irangipriyangani2673
    @irangipriyangani2673 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි මන් ආසම ගායකය මේ සොන්ග් එක ගොඩක් ලස්සනයි

  • @dishanrashmika1243
    @dishanrashmika1243 2 ปีที่แล้ว

    දවසට එක පාරක් නම් අනිවා අහන සිංදුවක්🥰

  • @chamathbandara4793
    @chamathbandara4793 11 หลายเดือนก่อน

    මේ melody එක මාර ලස්සනයි

  • @LAMBERT-r2v
    @LAMBERT-r2v 3 ปีที่แล้ว +7

    අදරෙයි

  • @kasunchamara9511
    @kasunchamara9511 3 ปีที่แล้ว +11

    පිස්සුවක් අතුල සර්ගේ කටහඩ

    • @mpchaminda3703
      @mpchaminda3703 3 ปีที่แล้ว +1

      Adaraneya mathakayan yali mathaketa genna puluwan lassana song ekak

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว

    Lassana arthawath ❤️ gaayanayak ❤️❤️❤️

  • @HansaMadhubashana
    @HansaMadhubashana 13 วันที่ผ่านมา +2

    2025 අහන සෙට් එක

  • @dushandevinda566
    @dushandevinda566 2 ปีที่แล้ว

    Man adaraya karapu kena ada man laga .. e unath adaraya his thanakma witharai.. godak adarei sinduwata

  • @priyankaindika6696
    @priyankaindika6696 2 ปีที่แล้ว +1

    ලස්සනයි සින්දුව ගොඩාක් දෙවල් මතක් වෙනවා

  • @sujinishalika9728
    @sujinishalika9728 3 ปีที่แล้ว +16

    2021 ahnaooo..😊💕💕

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +4

    ආසම ‍සිංදුවක්.ඈ

  • @onelipulara4480
    @onelipulara4480 ปีที่แล้ว +1

    Nice song 😍 love u

  • @gunasirithennakoon6424
    @gunasirithennakoon6424 ปีที่แล้ว +1

    මට වයස අවුරුදු 60 මම මෙම සිංදු ව rasawedinawaa

  • @okandadissanyake9058
    @okandadissanyake9058 2 ปีที่แล้ว +2

    එයා හීනයක්ම විය🙂✌

  • @HondaVisioakaDiluk
    @HondaVisioakaDiluk 2 ปีที่แล้ว +2

    Sulaga wage ma athahera durata yannata.......warada mage raththarane kiyala denna....💞💞💞💞💞💋💋

  • @DilshaDewaki
    @DilshaDewaki ปีที่แล้ว

    Woow😍

  • @HsandunPrabashvara
    @HsandunPrabashvara 5 หลายเดือนก่อน

    Mn asama sinduva ❤❤❤

  • @dilumlawrence2087
    @dilumlawrence2087 2 ปีที่แล้ว

    Eya yanna giya.., sadahatama..godakk aathata..

  • @SamanKumara-kl4dp
    @SamanKumara-kl4dp ปีที่แล้ว

    Supiri supiri ❤❤❤❤❤❤❤❤❤❤

  • @ranirmala2886
    @ranirmala2886 ปีที่แล้ว

    පට්ට ලස්සනයි සර් 💘💘💘💘

  • @gamingkaviya8891
    @gamingkaviya8891 ปีที่แล้ว +1

    ❤👌

  • @dgprinthouse130
    @dgprinthouse130 4 ปีที่แล้ว +7

    supiri

  • @IroshanIroshan-k7h
    @IroshanIroshan-k7h 5 หลายเดือนก่อน

    Parana song ekak unath.eka patta

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 10 หลายเดือนก่อน

    චන්ඩි අයියයි..මමයි..
    ඔය සිංදුව කී පාරක් නම් අහල ඇතිද..ඇත්තටම චන්ඩි අයියා දැන් හිටියනම්😢😢🙏🙏🙏

    • @danielandrino5239
      @danielandrino5239 10 หลายเดือนก่อน +1

      නිවන් සුව චන්ඩියාට

  • @user-yk3abhi00manud8
    @user-yk3abhi00manud8 ปีที่แล้ว +1

    Wow

  • @mpcsilva8663
    @mpcsilva8663 3 ปีที่แล้ว +7

    Wow 💕 song atula is my peverit Singer

  • @vimukthijayasanka2255
    @vimukthijayasanka2255 6 ปีที่แล้ว +8

    Supiri song

  • @NS1121-f4y
    @NS1121-f4y 6 หลายเดือนก่อน

    සුළග වගේ මා අතහැර දුරක යන්නට...
    වරද මගේ රත්තරනේ කියලා දෙන්න....

  • @WM_Music-u7b
    @WM_Music-u7b 2 ปีที่แล้ว +6

    2023 අහන සෙට් එක කෝ💝👈

  • @nishichamindi538
    @nishichamindi538 3 ปีที่แล้ว +7

    2022ahna ayako.🙊

  • @sandalisanthushi8389
    @sandalisanthushi8389 ปีที่แล้ว

    How can I forget those eyes that brought so many dreams to my heart?😍

  • @suboashinsana8435
    @suboashinsana8435 ปีที่แล้ว

    ලස්සනයි ❤

  • @chamindathilakarathne6306
    @chamindathilakarathne6306 ปีที่แล้ว +1

    2023 ත් අහන ඒ ලස්සනම song එක.🥺❤🔥💆

  • @HasanNissanka-gu3tu
    @HasanNissanka-gu3tu ปีที่แล้ว

    Marama pissu wak

  • @sajisaji4211
    @sajisaji4211 ปีที่แล้ว

    Godak asa sinduwak❤

  • @LasithBro
    @LasithBro 4 ปีที่แล้ว +8

    අපේ වැව

  • @pabasara1307
    @pabasara1307 3 ปีที่แล้ว +6

    Mage favourite song ekk

  • @kmdeepi8161
    @kmdeepi8161 6 หลายเดือนก่อน

    Mama ahanawa❤

  • @kavinduDananjya
    @kavinduDananjya 26 วันที่ผ่านมา +1

    2025,අහන සෙට් එක කො😂😊😅

  • @s.isuranga7543
    @s.isuranga7543 ปีที่แล้ว +1

    අතේ සතේ නැති උනාම ඔහොම තමයි සගෝ😢

  • @hivinkenula
    @hivinkenula ปีที่แล้ว

    අතුලගේ අලුත් සින්දුවක් ඇවිල්ල 😪💔