Life with Hasitha
Life with Hasitha
  • 24
  • 496 001
කලාකරුවන් ඇගට පතට නොදැනී කියන කතා ප්‍රසිද්ධියේ කියන්න බැහැ
ඩුබායි ප්‍රසංග සඳහා යන ශ්‍රී ලාංකික කලාකරුවන් අතරින් සරත් - මාලා යුවළගේ නිවසට ගොඩවී ඔවුන්ගේ ආගන්තුක සත්කාර නොවිඳි කෙනෙක් සිටිය නොහැකි තරම්ය. වසර 35ක් පුරා ඩුබායිහි ජීවත් වන සරත් - මාලා කලාකරුවන් සමග ඇති මතක සිහිපත් කළේ මෙලෙසය.
#Sarath_Mala#Dubai_Life# LifewithHasitha
มุมมอง: 621

วีดีโอ

ෆ්ලයිට් එකක යනවා හීනෙන්වත් නොදැකපු මම දැන් රටවල් 15කට වඩා ගිහින් තියෙනවා - තක්ෂිලා කෝරලගේ
มุมมอง 1Kปีที่แล้ว
සම්මුඛ පරීක්ෂණ පහකට මුහුණ දීමට කෑගල්ලේ සිට කොළඹ පැමිණි තක්ෂිලා කෝරලගේට රුපියල් තිස් දහසක වැටුපක් දෙන්නට ඒ කිසිම ආයතනයක් කැමැති වූයේ නැත. එහෙත් බලාපොරොත්තු අත්හැර නොගෙන උත්සාහයෙන් ඇය අද ජය කණුව කරා පැමිණ සිටියි. මීට හත් වසරකට පෙර තිස් දහසක වැටුපක් බලාපොරොත්තු ව තක්ෂිලාගේ දැන් මාසික ආදායම මිලියනයකට වැඩිය. ජීවිතය ජය ගන්නට හීන දකින කාහට වුවත් ඇය කියන මේ කතාවෙන් ගන්නට ඇති දෑ බොහෝය. 0740770930 අංකය ත...
තාත්තා රෝහලට යද්දි අතේ තිබුණු මල් තුන නිදාගත්ත කොට්ටය උඩ තියලා ගිහින් තිබුණා - සුභානි අමරදේව
มุมมอง 797ปีที่แล้ว
ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ අවසන් මොහොත ගැන එතුමාගේ දියණිය සුභානි අමරදේව මේ හෙළිදරව්ව කරන්නේ පළමු වතාවටය. ජීවිතයෙන් සමුගන්නට පැය කිහිපයක සිට අමරදේවයන් කළ කී දෑ මෙන්ම තාත්තා සමග ඇති මතක රැසක් සුභානි මෙම සාකච්ඡාවේදී හෙළිකරයි. #WD_Amaradewa#Subhani_Amaradewa# SriLanka_Music
යුද හමුදා විනයාරක්ෂාධිපති වූ බටනලා වාදකයා - Major General Ranjan Premalal
มุมมอง 1.5Kปีที่แล้ว
මේජර් ජෙනරාල් රංජන් ප්‍රේමලාල් සිය 35 වසරක හමුදා ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේය. ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් අවස්ථාවේද යුද හමුදා පොලිසියේ නිලධාරියෙකු ලෙස ඔහු එතැන සිටියේය. මේ එම සිදුවීමද ඇතුළුව ශ්‍රී ලංකා යුද හමුදා පොලිසිය ගැන මේජර් ජෙනරාල් රංජන් ප්‍රේමලාල් සමග කළ කතාබහකි. #Sarath_Fonseka#Ranjan_Premalal# SriLanka_Army
පාස්කු ප්‍රහාරය වලක්වාගන්න බැරිවුණේ ඇයි?
มุมมอง 1.3Kปีที่แล้ว
වැලිසරගේ ජයවීර මහතා ව්‍යවසායකයෙකි. ජීවිතය සහ මනස පිළිබඳ තමන්ගේම කල්පිතයක් දරන්නෙකි. මේ ඔහුගේ ජීවිත අත්දැකීම් ගැන කළ කතාබහක දෙවැනි කොටසය. #Welisarage_Jayaweera#Life_Thoughts# Easter_Sunday_Attack
සමාන්තර විශ්වයෙන් මොලයට ලැබෙන පණිවිඩ - වැලිසරගේ ජයවීර
มุมมอง 2.2Kปีที่แล้ว
වැලිසරගේ ජයවීර මහතා ව්‍යවසායකයෙකි. ජීවිතය සහ මනස පිළිබඳ තමන්ගේම කල්පිතයක් දරන්නෙකි. මේ ඔහුගේ ජීවිත අත්දැකීම් ගැන කළ කතාබහක පළමුවැනි කොටසය. #Welisarage_Jayaweera#Life_Thoughts#Parallel_Universe
රාජකපුරු නරඹලා බංකර්වලට ගිය සෙබළුන්ගේ සිරුරු කොළඹ ගෙනාවෙ අපි ආපු ගුවන් යානයේ
มุมมอง 1.9Kปีที่แล้ว
ජනක් ප්‍රේමලාල් මහතා මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි. ඔහු අධ්‍යක්ෂණය කළ ‘රාජ කපුරු’ වේදිකා නාට්‍යට දැන් වසර 35කි. වසර 35කට පසුත් ‘රාජ කපුරු’ වේදිකාගත වන්නේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මැදය. මේ, වේදිකා නාට්‍ය ජීවිතයද ඇතුළුව ජනක් ප්‍රේමලාල් මහතාගේ ජීවිත අත්දැකීම් ගැන කළ කතාබහක දෙවැනි කොටසය. #R_Premadasa#Mahinda_Rajapaksha#Janak_Premalal
රෝහණ බැද්දගේ සහ ජනක් ප්‍රේමලාල් හොරණ හැර නොගියේ ඇයි?
มุมมอง 546ปีที่แล้ว
ජනක් ප්‍රේමලාල් මහතා මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි. ඔහු අධ්‍යක්ෂණය කළ ‘රාජ කපුරු’ වේදිකා නාට්‍යට දැන් වසර 35කි. වසර 35කට පසුත් ‘රාජ කපුරු’ වේදිකාගත වන්නේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මැදය. මේ, වේදිකා නාට්‍ය ජීවිතයද ඇතුළුව ජනක් ප්‍රේමලාල් මහතාගේ ජීවිත අත්දැකීම් ගැන කළ කතාබහක පළමු කොටසය. #Janak_Premalal#Raja_Kapuru#Life_with_Hasitha
චිත‍්‍රාංගනීගේ සහෝදරයෙක් ලන්ඩන්වලින් වෙඩි නොවදින ජැකට්ටුවක් විජේවීරට ගෙනැත් දුන්නා
มุมมอง 18K2 ปีที่แล้ว
උදේනි සමන් කුමාර, රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දැර කාලයේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකි. එකල ජනතා විමුක්ති පෙරමුණ ගැනත් රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු ජ.වි.පෙ. නායකයින් සමග ඇති සජීවී මතක රැසක් පිළිබදවත් ‘ලයිෆ් විත් හසිත’ ය ටියුබ් නාලිකාව හරහා උදේනි පළමු වරට මෙසේ හෙළිකරයි. මේ, උදේනි සමග කළ සංවාදයේ අවසන් කොටසය. #Rohana_Wijeweera#Udeni_Saman_Kumara#JVP
අවුරුදු ගාණක් යනකම් එක ෆුල් ටයිමර් කෙනයි හිටියේ. ඔහු තමයි රෝහණ විජේවීර
มุมมอง 32K2 ปีที่แล้ว
උදේනි සමන් කුමාර, රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දැර කාලයේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකි. එකල ජනතා විමුක්ති පෙරමුණ ගැනත් රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු ජ.වි.පෙ. නායකයින් සමග ඇති සජීවී මතක රැසක් පිළිබදවත් ‘ලයිෆ් විත් හසිත’ ය ටියුබ් නාලිකාව හරහා උදේනි පළමු වරට මෙසේ හෙළිකරයි. මේ, උදේනි සමග කළ සංවාදයේ දෙවැනි කොටසය. #Rohana_Wijeweera#Udeni_Saman_Kumara#JVP
විජේවීර සහෝදරයා සෙනඟ අතරින් වේදිකාවට ගෙනාවේ ෆුට් බයිසිකලේ පොල්ල උඩ තියාගෙන.
มุมมอง 10K2 ปีที่แล้ว
උදේනි සමන් කුමාර, රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය දැර කාලයේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකි. එකල ජනතා විමුක්ති පෙරමුණ ගැනත් රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු ජ.වි.පෙ. නායකයින් සමග ඇති සජීවී මතක රැසක් පිළිබදවත් ‘ලයිෆ් විත් හසිත’ ය ටියුබ් නාලිකාව හරහා උදේනි පළමු වරට මෙසේ හෙළිකරයි. මේ, උදේනි සමග කළ සංවාදයේ පළමු කොටසය. #Rohana_Wijeweera#Udeni_Saman_Kumara#Life_with_Hasitha
නන්දන මාරසිංහගෙ මළ ගෙදර ඇවිත් කපුගේ කේන්තියෙන් කියපු කතාව
มุมมอง 3.2K2 ปีที่แล้ว
ප‍්‍රවීණ ආලෝකකරණ ශිල්පියෙකු වන උපාලි වීරසිංහ මහතා මෙරට කලාකරුවන් රැසකට වේදිකා ආලෝකකරණයෙන් දායක වූවෙකි. වික්ටර් රත්නායක මහතාගේ 'ස ප‍්‍රසංගය' ආරම්භයේ පටන් අවසානය තෙක් වේදිකා ආලෝකකරණය කළේ ඔහුය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ඩබ්. ඞී. අමරදේව, පේ‍්‍රමකීර්ති ද අල්විස්, නන්දා මාලනී, ගුණදාස කපුගේ, එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, චිත‍්‍රසේන, සුගතපාලද සිල්වා, හෙන්රි ජයසේන ඇතුළු කලා කරුවන් රැසක් සමීපව ඇසුර...
රවි ශංකර්ට අමරදේව මාස්ටර් මුණ ගස්සපු හැටි අද වගේ මතකයි- ප්‍රවීණ වේදිකා ආලෝකකරණ ශිල්පී උපාලි වීරසිංහ
มุมมอง 9422 ปีที่แล้ว
ප්‍රවීණ ආලෝකකරණ ශිල්පියෙකු වන උපාලි වීරසිංහ මහතා මෙරට කලාකරුවන් රැසකට වේදිකා ආලෝකකරණයෙන් දායක වූවෙකි. වික්ටර් රත්නායක මහතාගේ ස ප්‍රසංගය ආරම්භයේ පටන් අවසානය තෙක් වේදිකා ආලෝකකරණය කළේ ඔහුය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ඩබ්. ඩී. අමරදේව, නන්දා මාලනී, ගුණදාස කපුගේ, එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, චිත්‍රසේන, සුගතපාලද සිල්වා, හෙන්රි ජයසේන ඇතුළු කලා කරුවන් රැසක් සමීපව ඇසුරු කිරීමට වීරසිංහ මහතාට අවස්ථාව...
ජෙනරාල් කොබ්බෑකඩුව මරණයට පත්වුණු වාහනේ මම නොගියෙ අහම්ෙබන් - මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා
มุมมอง 5K2 ปีที่แล้ว
මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා 36 වසරක හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූයේ යුද හමුදාවේ නියොජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙනි. ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මරණයට පත්ව මෙහෙයුමටද කුමුදු සක්‍රියව සම්බන්ද වී සිටියේය. ජෙනරාල් කොබ්බෑකඩුව සමග එක්ව කළ මෙහෙයුම් ඇතුළුව කුමුදුගේ යුද හමුදා ජීවිතයේ මතක රැසක් හෙළි කළ සංවාදයේ දෙවැනි කොටසයි මේ. #Sarath_Fonseka#Kumudu_Perer#Life_with_Hasitha
අන්තිම යුද්දෙ ආරම්භය ගැන ඇත්ත කතාව මේකයි - මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා
มุมมอง 10K2 ปีที่แล้ว
මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා 36 වසරක හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූයේ යුද හමුදාවේ නියොජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙනි. ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මරණයට පත්ව මෙහෙයුමටද කුමුදු සක්‍රියව සම්බන්ද වී සිටියේය. ජෙනරාල් කොබ්බෑකඩුව සමග එක්ව කළ මෙහෙයුම් ඇතුළුව තවත් යුද හමුදා ජීවිතයේ මතක රැසක් කුමුදු මෙම සංවාදයේදී හෙළි කරයි. #Denzil_Kobbekaduwa#Kumudu_Perer#Life_with_Hasitha
පරිසර ප්‍රේමය ඇති වුණේ අම්පාරෙ ජීවත් වෙද්දි - ප්‍රවීණ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන
มุมมอง 8573 ปีที่แล้ว
පරිසර ප්‍රේමය ඇති වුණේ අම්පාරෙ ජීවත් වෙද්දි - ප්‍රවීණ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන
කාටුන් ගැන අංජන ඉන්ද්‍රජිත් කියන කතාව
มุมมอง 1.1K3 ปีที่แล้ว
කාටුන් ගැන අංජන ඉන්ද්‍රජිත් කියන කතාව
ප්‍රභාකරන්ගේ බිරිඳ විදේශයක සිට ගෙනැවිත් වන්නියට ඇරලු මෙහෙයුම
มุมมอง 34K3 ปีที่แล้ว
ප්‍රභාකරන්ගේ බිරිඳ විදේශයක සිට ගෙනැවිත් වන්නියට ඇරලු මෙහෙයුම
එස්.ටී.එෆ්. සෙබළෙක් කොළඹ ආපු කොටි නායකයින් ඝාතනය කරන්න හැදුවා - DIG Nimal Lewke
มุมมอง 44K3 ปีที่แล้ว
එස්.ටී.එෆ්. සෙබළෙක් කොළඹ ආපු කොටි නායකයින් ඝාතනය කරන්න හැදුවා - DIG Nimal Lewke
එච්.අයි.වී. ආසාදිත කාන්තාවකට නිරෝගී දරු උපතක් දෙන්න පුළුවන්-Dr.Nimal Edirisinghe
มุมมอง 8883 ปีที่แล้ว
එච්.අයි.වී. ආසාදිත කාන්තාවකට නිරෝගී දරු උපතක් දෙන්න පුළුවන්-Dr.Nimal Edirisinghe
2015 ජනාධිපතිවරණය දවසේ රෑ හබරණ කැලේ ජීවිත සටනක් කළා - ඇමති රොෂාන් රණසිංහගේ බිරිඳ දිනූෂා රණසිංහ
มุมมอง 4.8K3 ปีที่แล้ว
2015 ජනාධිපතිවරණය දවසේ රෑ හබරණ කැලේ ජීවිත සටනක් කළා - ඇමති රොෂාන් රණසිංහගේ බිරිඳ දිනූෂා රණසිංහ
ජේ. ආර්. ජයවර්ධන ජීවත්ව හිටිය නම්, යූ.ඇන්.පි.යට කරපු දේ ගැන රනිල්ට කියන කතාව.
มุมมอง 53K3 ปีที่แล้ว
ජේ. ආර්. ජයවර්ධන ජීවත්ව හිටිය නම්, යූ.ඇන්.පි.යට කරපු දේ ගැන රනිල්ට කියන කතාව.
හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ මුණුබුරු රුක්ෂන් ජයවර්ධන හෙළිකරන රහස්.
มุมมอง 54K3 ปีที่แล้ว
හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ මුණුබුරු රුක්ෂන් ජයවර්ධන හෙළිකරන රහස්.
ලලිත් ඇතුලත්මුදලිට වෙඩි තිබ්බ කියපු රගුනාදන් මැරිල තියෙන්නෙ ලලිත් මැරෙන්න කලින්-Dr Nimal Edirisinghe
มุมมอง 213K3 ปีที่แล้ว
ලලිත් ඇතුලත්මුදලිට වෙඩි තිබ්බ කියපු රගුනාදන් මැරිල තියෙන්නෙ ලලිත් මැරෙන්න කලින්-Dr Nimal Edirisinghe

ความคิดเห็น

  • @ccsiri
    @ccsiri 16 วันที่ผ่านมา

    මේවාට ඒ කාලේ එකම පක්ෂයේ අය සහ ඒ අයත් එක්ක හිටපු පාතාලය තමයි සම්බන්ධ. ලලිත් ඇතුලත් මුදලිගේ දේහය භුමදානය කර්ද්දි ඒ කාලේ හිටපුඇමති කෙනෙක් ට මිනිස්සු ප්‍රශ්නයක් ඇති කලාලු. ඒ වෙලාවේ අහසට වෙඩි තියලා මිනිස්සු එලෙව්වේ එක් පතාල නායකයෙක්. පාතාල නායකන් සමග නායකයන් පවා පන්සල් වල ඉන්න photos ඕන තරම් සමාජ් මාද්‍ය වලින් දැකලා තියෙනවා. Gini awi saha gini keli drama එකේ ටික තමයි උනේ. පොඩි තැන් කිහිපයක් විතරයි වෙනස්. ඒ කාලේ ඒ ප්‍රදේශ වල හිටපු මිනිස්සු දන්නවා ඉතින්. සමහර ඒවා ltte එකට දාන්වා නැත්නම් jvp එකට දානවා. මිනිස්සුන්ට දැන ගන්නත් අමාරුයි

  • @RSLくFREZくあ
    @RSLくFREZくあ 27 วันที่ผ่านมา

    💚💚💚👍👍

  • @Jayaacademy93
    @Jayaacademy93 28 วันที่ผ่านมา

    පේන්න බැරි ලංකාව කාලකන්නි රටක් බවට පත්කල මෝඩපහේ උද්දච්ච පාලකයෙක්.

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage หลายเดือนก่อน

    යු,එන්.පි එකෙන් කරපු ගොඩක් දේවල් ජෙ,වි.පි එකට බැර කරපු හැටි අපි දැක්කා

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage หลายเดือนก่อน

    රට වෙනුවෙන් ජිවිතය පරිත්‍යාග තල රෝහන වි⁣ජෙවිර සහෝදරයාට අපේ උත්තමාචාරය .

  • @ravindusandeep1276
    @ravindusandeep1276 หลายเดือนก่อน

    මේ රටේ විනාශයේ ආරම්භය ඔබගෙ සීයා විවෘත ආර්ථිකය ගෙනල්ල ආර්ථිකය බංකොලොත් කරල හැමදේම රටින් එනකං කට ඇරං බලන් ඉන්න පුරුදු කරෙ ඔබගෙ සීයනෙ .ඒකාලෙ කුලී හේවායො දාලා මිනී මැරීමත් ජයටම කරගෙන ගියානෙ,රටේ තිබුණු ආයතන වැහිල ගියා ,ලාම්පු කල්ගෙඩි සෙල්ලම් දාල බලය ආයෙත් පිහිටුව ගත්තා

  • @Layanal-y5d
    @Layanal-y5d 2 หลายเดือนก่อน

    1978.අග.භාගයේ. හෝ.79.මුල්.භාගයේ.දැක්කට.පස්සෙ.යි.සමන්.සහෝදරය.දැක්කෙ.

  • @SitharaHemachandra
    @SitharaHemachandra 2 หลายเดือนก่อน

    හරි ම දුකයි මේ කතා අහනකොට😢😢😢

  • @geethaninamalgamage1212
    @geethaninamalgamage1212 2 หลายเดือนก่อน

    👍👍

  • @geethaninamalgamage1212
    @geethaninamalgamage1212 2 หลายเดือนก่อน

    ඇත්තටම රෝහණ සහෝදරයා මිනිස්සු වෙනුවෙන් කැප වෙච්ච තරමක් ..ඔහු හිටියා නම් 😢😢😢

  • @mkudugama2880
    @mkudugama2880 2 หลายเดือนก่อน

    ඔබ තුමා වගේ විරයෙක් රටට අහිමි වීම රටේ අවාසනාවකි.ඔබට නිවන්සුව පතමි🙏.

  • @samantharukshan-it8nt
    @samantharukshan-it8nt 2 หลายเดือนก่อน

    ❤❤❤Npp jayawewa npp jayawewa adarei sahodarayo ❤❤puduma lassananai ass dekata kadulak awa ❤❤

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน

    ඇත්තටම මේ හැත්තෑ එකේදී කරපු විශාලම මෝඩ වැඩක් තමයි මේ පොලිසි වලට හැප්පෙන්න ගියේ ඒක පොලිසියත් එක්ක ගහගන්නවා කියන එක ඒක විශාල වරදක් කරේ ඒක ඇවිල්ලා කොපි කිරීමක් වගේ දෙයක් කියලා අපිට හිතෙන්න

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน

    උයිදුගේ නමේ උයන්න අයින් කරලා විදුර කියන නමට තැන දීලා එයාව අමුතුවෙන්ම හදලා ගන්න ඕනේ ඇයි ඒ

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน

    ඕගොල්ලො හැමෝම ටිල්වෙන් සිල්වා සහෝදරයා සමග කතා කරලා මේ ගැන හරි සාධාරණ මේ පිළියමක් කරන්න ඕනේ මේ උයිදුට

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน

    අපිට දැන් කරන්න තියෙන්නේ හොඳම දේ තමයි උයිදු විජේවීරව මාලිමාවට සම්බන්ධ කරලා ඒ තුළින් පාර්ලිමේන්තුවට යවාගන්න එකයි, එයාවඑයාට දැම්ම මේ ටිල්වින් සිල්වල වගේ අය සමග මිසක නොදන්නා එක්ක ගමන යන්න බෑ. මේ මිනිස්සු විශ්වාස කරන්න බැරි මිනිස්සු අද කාලේ ඉන්නේ? සමගම තමයි එයාව යවන්න ඕන

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน

    අ පොඩ්ඩක් සපෝට් එකක් දීලා මාලි මාවට මිනියම් සම්බන්ධ කරන්න ඕනේ. නැතුව උවදුරට තනියම යන්න බෑ. ගමන තේරෙන්නේ නෑ

  • @chandrikawaduge6580
    @chandrikawaduge6580 2 หลายเดือนก่อน

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය, භූ විෂමතාවය, ලංකාවේ පිහිටීම, දේශපාලන ක්‍රියාදාමය අතීත, වර්තමාන, ඉදිරියට ගෙන යායුතු ආකාරය පිළිබඳව සාමාන්‍ය තරුණයකු නොදන්නා කරුණු රෝහණ විජේවීර තම පියා ආකාරයෙන්ම උවිඳු විජේවීර පුතාද දැනුත්ව සිටින ආකාරය ඉතා ආකර්ශනීය ලෙස කටහඬද සමගින් සංයමයෙන් අප සිත් ඇද ගන්නාසුළු වීම අනාගතයේදී අපට බලාපොරොත්තුවක් තබාගත හැක. අපි උවිඳු විජේවීර පුතාව ආරක්ෂා කරමු

  • @zam388
    @zam388 2 หลายเดือนก่อน

    1988 UNP paalakayo tamai loke unnu kaalakannima ewun. Karl Marx ta wath ehema salakuwe naha.

  • @zam388
    @zam388 2 หลายเดือนก่อน

    Minissu hari modai e dawaswala. Paalakayo modakamin ratata keliya.

  • @dumindawijayathunga
    @dumindawijayathunga 2 หลายเดือนก่อน

    Good talented officer. 😢 😮 VIP specialist . Character in police department.

  • @RuwanCha-o1u
    @RuwanCha-o1u 3 หลายเดือนก่อน

    Bohoma sathitui methuma genapu akata

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 3 หลายเดือนก่อน

    විජේවීරලා වැඩි කාලයක් රටේ විනාශකාරී දේවල් සැලසුම් කලේ නාරාහෙන්පිට බෝලමේස වත්තේ D 10 මහල් නිවාසයේ...එතන විජේවීර සුමිත් අතුකෝරාල, සමන් පිසසිරි, සිඩ්නි, සෝමවංශ අමරසිංහ (සිරි අය්‍ යා) ලයනල් බෝපගේ විජිත, උපතිස්ස ගමනායක , මේ සියලු දෙනාම පසුව කොට්ටාව පිලියන්දල , පසුව රටේ විවිද ප්‍රදේශ වලට විසිරී ගියා..

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @TV-oh9eo
    @TV-oh9eo 3 หลายเดือนก่อน

    මහා මානවාදි මිනිසා රෝහණ විජේවීර ,ඔබ අහිමි විම සැබවින්ම අපේ අභාගියකි.

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 3 หลายเดือนก่อน

    රෝහන විජේවීර තමයි 65 ඉඳල මේ රටට පන්ති වෛරය ඇතිකරල සමාජය විකෘති කෙරුවෙ.... අන්තිමට ආයුධ බලයෙන් රටේ බලය උදුරගන්න ගිහින් තරුණ ජීවිත දහස් ගානක් නැති කරල රටම අඩ ඔඅනකෙරුවෙ

  • @kkmadushanka1138
    @kkmadushanka1138 3 หลายเดือนก่อน

    A aadara Dena dawase neda tilvin silwa awa kiwwe

  • @polyd6153
    @polyd6153 3 หลายเดือนก่อน

    ඔයාගෙ සීය ගන කියල නිකන් ඔයාගෙ වැදගත්කමත් නැති කරගන්න එපා. එයා තරම් තිරිසන් වැඩ මේ රටට කරපු මනුස්සයෙක් ඔයාගෙ සීය වුන එක ගැන දුක් වෙන්න තියෙන්නෙ. සීයගෙ වැඩ ඩන්න අය නම් කියන්නෙ වලටත් හෙණ ගහන්න කියල. අවුරුදු ගානක් ගෙවලත් ඉවර කරගන්න බැරි සාපයක් තමා ඔයාගෙ සීයා.

  • @senakaperera4946
    @senakaperera4946 3 หลายเดือนก่อน

    මේතුමාව මුනගැහෙන්න කොහොමද ?

  • @milanmilanm6805
    @milanmilanm6805 3 หลายเดือนก่อน

    වීරයො ❤

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 3 หลายเดือนก่อน

    Me pakshaye mula Saitama aya...eakathu we....rata goda naganna...janathawata lassana rata hadanna...eakathu wenna....mula Sita ma Inna aya samaga...please...

  • @rasikalokuge8301
    @rasikalokuge8301 3 หลายเดือนก่อน

    Lankawsta pahalawu deviyek

  • @kindflowers1924
    @kindflowers1924 3 หลายเดือนก่อน

    🤔😢🤫

  • @HiruSadu123
    @HiruSadu123 3 หลายเดือนก่อน

    රෝහණ විජේවිර කියන්නේ අාශ්චර්ය පුද්ගලයෙක් රටට මහා සම්පතක් ❤❤❤❤❤❤❤❤❤සදා අමරණියයි ඔබ❤❤❤❤❤❤❤

  • @KkJayawickrama
    @KkJayawickrama 3 หลายเดือนก่อน

    පවි දෙවියනේ. කොචිචර වටිනා මිනිසෙක්ද අපිට මඡර දේශපාලුවෝ. අහිමි කලේ,,,,😢😢

  • @gunarathnagm5546
    @gunarathnagm5546 3 หลายเดือนก่อน

    ඒ කාලේ මිනිස්සු මැරුනෙ එහෙම තමයි.

  • @suranjithperera2731
    @suranjithperera2731 3 หลายเดือนก่อน

    ක්ලැන්ස්ව මැරුවෙත් පියානෝද

  • @indraekanayake8811
    @indraekanayake8811 3 หลายเดือนก่อน

    ❤🌹

  • @ImeshDilshan-l3n
    @ImeshDilshan-l3n 3 หลายเดือนก่อน

    ශෙෂ්ට චරිතයන් සිදු කරපු කැපකිරිමි වලට උත්තමාචාරය. දුශිත පාලනය වෙනස් කරන කාලය දැන් උදාවෙලා. මාලිමාවට ජය. රටට ජය❤❤❤❤

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 3 หลายเดือนก่อน

    Ko den jR ge putha jiwathun atharada?

  • @revelmedry
    @revelmedry 3 หลายเดือนก่อน

    The abolishment of civic rights of late mr. Bandaranaike was politically wrong discission. It was done, in order to eliminate JRJ's main opponant. Does this man knows everything? more than JRJ, premadasa wanted to remove sirimavo from politics for his own benifits. E L. Senanayake was used by JRJ, Gamini dissanayake, premadasa against sirimavo, because UNP gove assume that opposition can be future threat to their government. Civic right was the tool used against Sirimavo. This whole clann will be wipe out by the karma. The whole clann was a christian. Went to church at st.micheals polwatte, st. Pauls kinsy road. Some went to st. Francis of galkissa. They became a bhuddist for political reason. These are the people who robbed our country. They bought hundreds of lands from marawila( coconut ) for 2 rupees. JRJ apointed his brothers as secretaries for few ministries. So these are not clean people. They used all dirty work to maintain the power in the name of democrecy.

  • @zongmobile5521
    @zongmobile5521 4 หลายเดือนก่อน

    Lajjai dan j v p pohidmsath j v p Vijeweerage j v p nemei ube oawula anatha madame api kanna denne ube kattiya atha hodage dan kotipathiyo.😊😊😅😅😅😮😮😮😢😢😮😮😅😅😊

  • @revelmedry
    @revelmedry 4 หลายเดือนก่อน

    Me yakkunge seeya, bala thanhaawa uparimayata thibuna. D.S ge kaale indhala passe Dudley ekka eragaththa.balaya lebena thuru koota widhiyata wedakala. RATE siyaluma yahapath dheshapaalana sampradhaayan keduwa. Rata mangkolla kana thathweta pathkala.siyaluma dheshapaalana arbhudha patangaththe JRJ ge kaalaye. Mungta kavadhaawath senaseemak nehe. Abha saranama thamai was ballo.

  • @dumindawijayathunga
    @dumindawijayathunga 4 หลายเดือนก่อน

    Rugby federatiòn eke chairman . 😊

  • @dumindawijayathunga
    @dumindawijayathunga 4 หลายเดือนก่อน

    Good talented Rugby Coach.

  • @dumindawijayathunga
    @dumindawijayathunga 4 หลายเดือนก่อน

    M 16 , Unikorne vehicle ., cama uniform , is the signal of the S.T.F ..😊

  • @dumindawijayathunga
    @dumindawijayathunga 4 หลายเดือนก่อน

    You may do the so many vip courses .❤😮😊.

  • @dumindawijayathunga
    @dumindawijayathunga 4 หลายเดือนก่อน

    VIP security specialist .😊

  • @dumindawijayathunga
    @dumindawijayathunga 4 หลายเดือนก่อน

    SDIG Nimal Lewke was the well talented officer in the former . Training tough kale ohuya. 😊

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 4 หลายเดือนก่อน

    ප්‍රාභාකරන් හා සමානවම රට විනාශ කරපු මිලේච්ඡ මිනීමරු ජ වි පෙ මහසෝනා අපාගතවීම රටට යහපතක්...

    • @AyomaNisansala
      @AyomaNisansala 3 หลายเดือนก่อน

      Gon minissu aththa nodena katha karana musalayo

    • @YOHANMADUSANKA
      @YOHANMADUSANKA 2 หลายเดือนก่อน

      කල්ලතෝණි ජීවිත! 😂