ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු 💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!..
Theruwan saranayi hamuduwane
තෙරුවන් සරණයි..!
අනේ සාදු සාදූ සාදූ මොන තරම් පූජණීය අවශ්ථාවක්ද මගේ තථාගත ලොව්තුරා බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒ උතුම් නිකෙලෙස් වීත රාගී මහ රහතන් වහන්සේලාගේ උතුම් ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා නන්ද්‍රිමිත්‍ර සෙන්පතිතමා හා කණ්ඩුල ඇතා සමග ගැටුමේදී ඇතාරජු ඇති කර වෛරය සංසිදුනේ එළාර දුටුගැමුණු රජතුමා අතර ගැටුමේදී එළාර රජුගේ සේවකයෙක් කණ්ඩුල ඇතුගේ පිට මතට ගිණි ගුලියක් පතිත කිරීමෙන් එය දුටු නන්ද්‍රි මිත්‍ර සෙන්පතිතුමා වහා ක්‍රියාත්මක වී ඒ ගින්නෙන් ඇත් රජුන්හට සිදුවෙන්නට ගිය විනාශයෙන් බේරා ගත් පසුයි කණ්ඩුල හස්ති රාජයා සෙන්පති තුමාගෙන් කදුළු සලමින් තමා තුල තිබු වෛරයේ ගිණි සිළුව නිවා මෛත්‍රී සිත ඇති කර ගත්තේ.මේ උතුම් පුණ්‍ය කුසලය මම ඉතා මෙත් සිතින් දැකබලා පින් අනුමෝදන් වෙමි සාදූ සාදු සාදූ 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
නන්දිමිත්‍ර සෑ රජුන් ගේ කැණීමෙන් මතු වු අනේ ඒ 😥 පුංචි කරඬු තුල තැන්පත්ව තිබු ඒ උතුම් බුදුන් වහන්සේ ගේම ධාතුන් වහන්සේ ලා තුන් නම හා සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් පිං කැමති ඇත්තෝ මුදල් පරිත්‍යාග කරමින් ඇති අවස්ථාවක රන් අලෙපිත පුංචි පිළිම වහන්සේලා 2567ක් සෑ ගර්භයේ ඉදිරියේදී තැන්පත් කිරීමට නියමිතයි.... නන්දි මිත්‍ර සෙන්පති තුමාගේ කතාපුවත අදහස් දක්වමින් ඒ ඔබ තුල ඇති ශ්‍රද්ධා ව ට බොහොම පිං!!!
මේ කොහෙද
අවුරුදු 2200 ටත් එහා.. එදා දුටු ගැමුණු රජුගේ සෙන්පති නන්දිමිත්‍ර යෝධ යාට නින්දගම් වශයෙන් ගම්වරයක් ලබා දුන්නේ මේ ඒ අඩවියේ ය...එදා සෙන්පති තුමා හදපු සෑ යයි නටඹුන් මේ තිබෙන්නේ..මේ පල්ලම ශ්‍රී නන්දිමිත්‍ර සෑය කැණීමෙන් පසුව සංරක්ෂණ යෙදී... දා ගැබේන් එදා හමු වු බුදුන් වහන්සේ ගේ dathun වහන්සේ ලා නැවත දාගැබෙ තැන්පත් කරන්නට.. ඉතා වටිනා කමෙන් යුත් රන් කරඩුවක් පුජා කලේ ආනමඩුවේ මහමෙවුනා අසපුවේ පින්වත් ස්වාමින් වහන්සේ ලයි...
සාදු සාදු අපි ද අනුමෝදන් වෙනවා
@yamunapathminidasanayaka4041 බුදුසරණයි...!
සාදු සාදු සාදු 💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!..
Theruwan saranayi hamuduwane
තෙරුවන් සරණයි..!
අනේ සාදු සාදූ සාදූ මොන තරම් පූජණීය අවශ්ථාවක්ද මගේ තථාගත ලොව්තුරා බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒ උතුම් නිකෙලෙස් වීත රාගී මහ රහතන් වහන්සේලාගේ උතුම් ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා නන්ද්‍රිමිත්‍ර සෙන්පතිතමා හා කණ්ඩුල ඇතා සමග ගැටුමේදී ඇතාරජු ඇති කර වෛරය සංසිදුනේ එළාර දුටුගැමුණු රජතුමා අතර ගැටුමේදී එළාර රජුගේ සේවකයෙක් කණ්ඩුල ඇතුගේ පිට මතට ගිණි ගුලියක් පතිත කිරීමෙන් එය දුටු නන්ද්‍රි මිත්‍ර සෙන්පතිතුමා වහා ක්‍රියාත්මක වී ඒ ගින්නෙන් ඇත් රජුන්හට සිදුවෙන්නට ගිය විනාශයෙන් බේරා ගත් පසුයි කණ්ඩුල හස්ති රාජයා සෙන්පති තුමාගෙන් කදුළු සලමින් තමා තුල තිබු වෛරයේ ගිණි සිළුව නිවා මෛත්‍රී සිත ඇති කර ගත්තේ.මේ උතුම් පුණ්‍ය කුසලය මම ඉතා මෙත් සිතින් දැකබලා පින් අනුමෝදන් වෙමි සාදූ සාදු සාදූ
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
නන්දිමිත්‍ර සෑ රජුන් ගේ කැණීමෙන් මතු වු අනේ ඒ 😥 පුංචි කරඬු තුල තැන්පත්ව තිබු ඒ උතුම් බුදුන් වහන්සේ ගේම ධාතුන් වහන්සේ ලා තුන් නම හා සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් පිං කැමති ඇත්තෝ මුදල් පරිත්‍යාග කරමින් ඇති අවස්ථාවක රන් අලෙපිත පුංචි පිළිම වහන්සේලා 2567ක් සෑ ගර්භයේ ඉදිරියේදී තැන්පත් කිරීමට නියමිතයි.... නන්දි මිත්‍ර සෙන්පති තුමාගේ කතාපුවත අදහස් දක්වමින් ඒ ඔබ තුල ඇති ශ්‍රද්ධා ව ට බොහොම පිං!!!
මේ කොහෙද
අවුරුදු 2200 ටත් එහා.. එදා දුටු ගැමුණු රජුගේ සෙන්පති නන්දිමිත්‍ර යෝධ යාට නින්දගම් වශයෙන් ගම්වරයක් ලබා දුන්නේ මේ ඒ අඩවියේ ය...එදා සෙන්පති තුමා හදපු සෑ යයි නටඹුන් මේ තිබෙන්නේ..මේ පල්ලම ශ්‍රී නන්දිමිත්‍ර සෑය කැණීමෙන් පසුව සංරක්ෂණ යෙදී... දා ගැබේන් එදා හමු වු බුදුන් වහන්සේ ගේ dathun වහන්සේ ලා නැවත දාගැබෙ තැන්පත් කරන්නට.. ඉතා වටිනා කමෙන් යුත් රන් කරඩුවක් පුජා කලේ ආනමඩුවේ මහමෙවුනා අසපුවේ පින්වත් ස්වාමින් වහන්සේ ලයි...
සාදු සාදු අපි ද අනුමෝදන් වෙනවා
@yamunapathminidasanayaka4041
බුදුසරණයි...!