How To Learn Road Signals | Lesson 1 | 2023 | Sinhala | Technique Driving

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2024
  • #HowToLearnRoadSignals | 2023 | Sinhala | Technique Driving
    **ABOUT THIS VIDEO **
    It likely covers various strategies, #tips, and #techniques to expedite the process of #acquiringknowledge about #roadsigns, which is crucial for safe and #responsibledriving. This resource may include information on memorization #techniques, mnemonic devices, practice exercises, and other effective methods to accelerate the learning of #roadsigns, contributing to overall #roadsafety and awareness.
    🕰 TIME CHAPTERS
    00:00 Intro
    01:33 Catagory
    02:47 Introduce
    31:27 Outro
    🚦නිවැරදි ක්‍රම උපායන් සහිතව ක්‍රමානුකූලව මුලසිටම සරලව රියදුරු බලපත්‍ර ඇති නැති සියලු දෙනාට රියැදුරු පුහුණුව ලබා දීම.
    🚦නියමිත දැනුම, කුසලතා හා ආකල්ප ලබාදීම තුළින් විනයගරුක රියදුරන් තවදුරටත් බිහිකිරීම මාගේ එකම අරමුණයි.
    🚦රියදුරු පුහුණුව අපේක්ෂා කරන ඔබට,
    👉පහසු වේලාවන් වෙන් කර ගැනීමේ හැකියාව
    👉කෙටි කාලයක් තුළදී විශේෂ පුහුණුවක් ලබා දීම
    👉වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කිරීම
    👉වගකීමක් සහිත විශ්වාසවන්ත සේවය
    👉පුහුණු කාලය පෙ.ව. 6:00 සිට ප.ව. 6:00 දක්වා
    👉සතිඅන්තයේ පුහුණුව ලබා දීම
    🚦විනයගරුක දක්ෂ රියදුරන් දහස් ගණනක් බිහිකල වසර 25 ක අත්දැකීම් ලත්
    🚦රියදුරු පුහුණු උපදේශක :- සුජිත් චන්දන
    🚦දු.අ. :- 077-7297207
    🚦දු.අ. :- 071-7297207
    🚦Whatsapp no :- 077-7297207
    🚦Facebook profile :- Sujith Chandana
    🚦Facebook page :- Technique Driving
    🚦TH-cam channel :- Technique Driving
    🚦Location :- Uva province, Welimada
    technique driving, driving school, driving basic, #drivingexam,#drivingclass, #drivinglessonsin sinhala, #roadsigns, #trafficsigns, road test,, road signs for driving test, Road signs sinhala, Road signals sinhala
    TH-cam Channel -: rb.gy/4gm25
    Facebook Profile -: rb.gy/dppwl
    Instagram -: / techniquedriving
    ** SUBSCRIBE MY CHANNEL **
    LIKE, COMMENT AND SHARE
    ** THANKS FOR WATCHING **

ความคิดเห็น • 105

  • @PereraMadushani
    @PereraMadushani 2 หลายเดือนก่อน +4

    මන් ලයිශන් ගන්න ඉන්න කෙනෙක් සර්ගෙ මෙ විඩියොව මට ගොඩක් වටිවි කියා මා සිතනවා ස්තුති ඔබතුමාට

  • @kasundeshapriya9444
    @kasundeshapriya9444 4 หลายเดือนก่อน +3

    ඇත්තටම හොඳ ගුරුවරයෙක් ❤️❤️ හොඳට මතක හිටිනවා කියන දේවල්

  • @pathmamendis5262
    @pathmamendis5262 2 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාගේ වීඩියෝ එක නැරඹුවා මම විභාගය පාස් වුණා අද මම විභාගය කළේ,ඔබතුමාට ස්තූතියි,🙏🙏🙏

  • @anomajayathilaka7357
    @anomajayathilaka7357 7 หลายเดือนก่อน +17

    අපේ සර් ,මන් දැකපු සාර්ථකම ගුරුවරයෙක්,සර්ලගේ මග පෙන්වීම නිසා ලයිසන් 1 ගත්තා ,ගොඩාක් ස්තුතියි සර් ,බුදු සරණයි !

    • @avishkagihan99
      @avishkagihan99 6 หลายเดือนก่อน +2

      යාලුවා මේ උත්තර ලියන්නද තියෙන්නේ නැත්තං ඉරි ගහන්නද?.

    • @menukadilshan8166
      @menukadilshan8166 5 หลายเดือนก่อน

      ​@@avishkagihan99iri ghnna

    • @anomajayathilaka7357
      @anomajayathilaka7357 5 หลายเดือนก่อน +2

      @@avishkagihan99 ඉරි ගහන්න

  • @malithvihanga7918
    @malithvihanga7918 10 หลายเดือนก่อน +9

    ගොඩක් වටිනවා sir දිගටම videos දාමු 💙💙

  • @bathwadanakapuralalagejaya34
    @bathwadanakapuralalagejaya34 23 วันที่ผ่านมา +2

    ස්තූතී සර්.අද ලකුනු 40 ගත්ත මම ❤

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 16 ชั่วโมงที่ผ่านมา +1

    Thank you

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana7416 23 วันที่ผ่านมา +1

    Excellent explanation

  • @dinithikahakachchipatabadi7691
    @dinithikahakachchipatabadi7691 10 หลายเดือนก่อน +6

    ගොඩක් වටිනවා සර්..තවත් වීඩියෝ ඉස්සරහට කරන්න 🎉🎉

  • @dinithikahakachchipatabadi7691
    @dinithikahakachchipatabadi7691 9 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනවා සර් තවත් වීඩියෝ ඉස්සරහට දාන්න.. සර්ගේ ගමනට සුභ පැතුම් 🎉🎉

  • @nadeeshasewwandi6719
    @nadeeshasewwandi6719 12 วันที่ผ่านมา +1

    Thank you. Hodata therenwa

  • @chitrakumari4119
    @chitrakumari4119 10 หลายเดือนก่อน +7

    හරිම පැහැදිලියි. සුබ පැතුම් සජිත් අයියා. 👍👍

  • @user-cz2ub5gj7l
    @user-cz2ub5gj7l 4 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි සර් මේ ප්‍රශ්න මේ විදියටම ආවා.ගොඩක් ආවෙ මාර්ග සන්‍යා ස්තූතියි ඔබතුමාට

  • @AsankaKumara-jj6lq
    @AsankaKumara-jj6lq 2 หลายเดือนก่อน +2

    Thankas sir 🙏 .kiyala dena ewa pahadili.ewagema hodata mathaka hitinawa.godak watinawa .thanks

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 3 หลายเดือนก่อน +1

    වටිනා ගුරු සේවා වත් ජය වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වර්ධනය වෙත්වා

  • @chadeepaprabodhani1680
    @chadeepaprabodhani1680 26 วันที่ผ่านมา +1

    Thankyou Sir ! 🙏❤️🔥

  • @user-wy2gl6mn7z
    @user-wy2gl6mn7z 6 หลายเดือนก่อน +3

    ගොඩක් හොද දැනුවත් කිරීමක් ඔබතුමා කලේ ඕනම ආදුනිකයෙකුට තේරුම් ගන්න හරිමලේසි ඔබතුමාට ගොඩක් පිං

  • @NebulaKnightsCollective
    @NebulaKnightsCollective หลายเดือนก่อน +1

    Thank you so much sir !

  • @lakshanmadushanka5786
    @lakshanmadushanka5786 5 หลายเดือนก่อน +2

    ඉතාමත් වැදගත් දෙවල් ගොඩක් ඉගනගත්ත.. ඔබතුමාට පිං ❤

  • @charithdananjaya5086
    @charithdananjaya5086 10 หลายเดือนก่อน +3

    කාලෝචිත මාතෘකාවක් ගෙන ආවාට ස්තුතියි ...

  • @user-jx3vi8yc8t
    @user-jx3vi8yc8t 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සර් ගොඩක් හොදට පැහැදිලිව කියාදුන්න❤

  • @user-rr8gz7gb6i
    @user-rr8gz7gb6i 5 หลายเดือนก่อน +2

    නියමයි.thanks sir ❤❤❤❤

  • @user-kp4xs1ym9y
    @user-kp4xs1ym9y 6 หลายเดือนก่อน +2

    Highly approving of this teacher's teaching, based on my experience. Best wishes for your endeavours.

  • @lankakalyani9298
    @lankakalyani9298 4 หลายเดือนก่อน +3

    Hodatama igennuwa godak pehedili 👌👌👌👍👍👍👍

  • @pradeepjayasinghe1743
    @pradeepjayasinghe1743 9 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා.ඔබතුමා ගේ.මේ වීඩියෝ.වලට.

  • @niroshaudayangani8260
    @niroshaudayangani8260 3 หลายเดือนก่อน +1

    Hodata terena widiyeta kiyala denawa sir. Godak hodai, good luck

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි .හරිම පැහැදිලියි ..🙏

  • @thanujadissanayake9432
    @thanujadissanayake9432 8 หลายเดือนก่อน +2

    Your teaching is actually excellent👍👍the way you teach is the most brilliant thing that u have ..your talent is the best..Thank you for teaching us such a thing 👍👍👍👍👍

  • @user-lh4ev6vi2x
    @user-lh4ev6vi2x 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි දනුවත් කරාට

  • @pradeepjayasinghe1743
    @pradeepjayasinghe1743 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූති .අද මන් විබාගෙට යන්නෙ.

  • @user-qw4cg8nh5u
    @user-qw4cg8nh5u 9 หลายเดือนก่อน +1

    Harima පැහැදිලි sir

  • @SaduniKalpana-in7bn
    @SaduniKalpana-in7bn 2 หลายเดือนก่อน +1

    Thank you sir Ada mn exam Kara lakunu 39 gaththa mn iye thamai me vedio eka beluwe thank you sir aththamai me vedio eka nisa mn godak dewal denagsththa

  • @lakshithamanoj1157
    @lakshithamanoj1157 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති සර්

  • @chalanirandika4734
    @chalanirandika4734 7 หลายเดือนก่อน +1

    Thanks sir ❤️❤️❤️❤️
    Sir kiyaladenawa harima pahadilii hodata mthaka hitinawa 🙏

  • @sanjayaswisdomlife2906
    @sanjayaswisdomlife2906 4 หลายเดือนก่อน +1

    Godak hodai sir hodatama pehedili kara Thank you very much 😍😍😍

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 7 หลายเดือนก่อน +1

    Harema pahadeliy ha wedagath thanks sr

  • @nisansalasandamali3920
    @nisansalasandamali3920 6 หลายเดือนก่อน +1

    Godaak sthuthi sir.pothen labaganna bari danuma sirgen labagaththa.❤❤

  • @thihansisamarakoon8295
    @thihansisamarakoon8295 10 หลายเดือนก่อน +5

    Congratulations great thanks for giving us your kindly ideas 🙏🙏

    • @shriyaniperera7035
      @shriyaniperera7035 9 หลายเดือนก่อน

      Gods bless you sir thanks 🚘👏🙏🇱🇰

  • @user-un6zr6vy2b
    @user-un6zr6vy2b 9 หลายเดือนก่อน +1

    හුඟක් පැහැදිලියි sir❤

  • @IshankaDisanayaka
    @IshankaDisanayaka 10 หลายเดือนก่อน +2

    It's very clear & good explanation..❤❤

  • @user-nm3pm6zk6r
    @user-nm3pm6zk6r 6 หลายเดือนก่อน +1

    Hodai

  • @manojqn
    @manojqn 6 หลายเดือนก่อน +1

    Very clear teaching. Thanks🙏

  • @nilanthamathota1974
    @nilanthamathota1974 6 หลายเดือนก่อน +2

    Well lessons sir

  • @Shehara19
    @Shehara19 4 หลายเดือนก่อน +1

    Thank you soooooo much sir
    hodatama kiyala dunna❤️✨

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 5 หลายเดือนก่อน +2

    Thank you sir, i have exam on this 20th trying pastpapers

  • @user-ic9iz2oc7c
    @user-ic9iz2oc7c 4 หลายเดือนก่อน +1

    thanks sir budhu saranai.

  • @JithmaudayanganiAbeywickrama
    @JithmaudayanganiAbeywickrama 8 หลายเดือนก่อน +2

    Very good lesson

  • @ww12344
    @ww12344 9 หลายเดือนก่อน +1

    Great explanation thanks a lot ...

  • @amathjawharsha6458
    @amathjawharsha6458 10 หลายเดือนก่อน +1

    Thanks sir great information

  • @ireshadikwella709
    @ireshadikwella709 8 หลายเดือนก่อน +1

    Good job 🙏

  • @user-vl3qo7cb3x
    @user-vl3qo7cb3x 6 หลายเดือนก่อน +1

    Great explanation sir

  • @gihandanushkaherarth7718
    @gihandanushkaherarth7718 10 หลายเดือนก่อน +2

    Thanks sir 👍🙂

  • @nilanthisiribaddana1609
    @nilanthisiribaddana1609 2 หลายเดือนก่อน +1

    Thanks.

  • @pawansathsara1121
    @pawansathsara1121 7 หลายเดือนก่อน +1

    Good ❤️

  • @samanthikaudayangani9808
    @samanthikaudayangani9808 6 หลายเดือนก่อน +1

    Thank you sir❤️

  • @maithreepal4832
    @maithreepal4832 6 หลายเดือนก่อน +1

    Thank you sir for all video's very helpful God bless you ❤

  • @himansharavihara1696
    @himansharavihara1696 4 หลายเดือนก่อน +1

    Thank you sir

  • @chamindahemakumara5456
    @chamindahemakumara5456 2 หลายเดือนก่อน +1

    godak vatinava sir

  • @Senu.-_966
    @Senu.-_966 3 หลายเดือนก่อน +1

    Thank you Sir 🙏🙏🙏

  • @user-sk8pn4ne1u
    @user-sk8pn4ne1u 7 หลายเดือนก่อน +1

    Thankyou

  • @mohamedfaiz1693
    @mohamedfaiz1693 หลายเดือนก่อน +1

    Sir oya hari honthai Hari awankai bohoma honthai sthoothi

  • @sandamaalie9617
    @sandamaalie9617 10 หลายเดือนก่อน +3

    Superb

  • @gamingwithadhiya1355
    @gamingwithadhiya1355 4 หลายเดือนก่อน +1

    Thank you sir 🎉❤😊

  • @HirushaRashmika-uk8wj
    @HirushaRashmika-uk8wj 3 หลายเดือนก่อน +1

    Thanx sir❤

  • @user-cy8ox1uz8v
    @user-cy8ox1uz8v 10 หลายเดือนก่อน +2

    Super ❤❤

  • @YaminduYamindu-vn1nk
    @YaminduYamindu-vn1nk 5 หลายเดือนก่อน +1

    👍👍

  • @nilminisusanthi6639
    @nilminisusanthi6639 9 หลายเดือนก่อน +1

    👏

  • @suniljayasinghe406
    @suniljayasinghe406 5 หลายเดือนก่อน +1

    ඉතා හොදයි සර් බුදුසරණ යි

  • @kithsirirathnayake670
    @kithsirirathnayake670 9 หลายเดือนก่อน +1

    😍😍😍👍

  • @KumuduLiyanage-gv1vn
    @KumuduLiyanage-gv1vn 8 หลายเดือนก่อน +2

  • @lalaniperera2862
    @lalaniperera2862 6 หลายเดือนก่อน +2

    hodata pahadiliwa kiyaadanawa photo akkama ..thank u somuch

  • @kumeshasanjeewani5816
    @kumeshasanjeewani5816 9 หลายเดือนก่อน +1

    👍👍👍

  • @upulwijemunige6817
    @upulwijemunige6817 4 หลายเดือนก่อน +1

    Monawathma danne nathi ayata therena widihata hodatama kiyala deñawa godak sthuthi

  • @user-wx6lz9ef7q
    @user-wx6lz9ef7q 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @upulthusantha1362
    @upulthusantha1362 9 หลายเดือนก่อน +1

    👍

  • @sirimakumari
    @sirimakumari 2 หลายเดือนก่อน +1

    ස්තර තියි සර්ට පැහැදිලිව කිවුවා

  • @disnakumudini6872
    @disnakumudini6872 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @CHAMIKATIKKA
    @CHAMIKATIKKA 8 หลายเดือนก่อน +1

    ගොඩක් හොදයි සර් ❤❤

  • @RameshKariyawasam-dz2ob
    @RameshKariyawasam-dz2ob 8 หลายเดือนก่อน +1

    Jaya wewa 🤍

  • @nuwanpriyangika8248
    @nuwanpriyangika8248 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @gihanvideography3714
    @gihanvideography3714 8 หลายเดือนก่อน +1

    නියමයි සර් ♥️🙂

  • @user-cz2yc2ff5d
    @user-cz2yc2ff5d 4 หลายเดือนก่อน +1

    ගොඩක් හොදයි සර්

  • @user-uw9eq9vo4y
    @user-uw9eq9vo4y 6 หลายเดือนก่อน +1

    සර් අ ද අපිට විබාගේ තිබ්බ මං ෆෂ් සර් .. සර් හින්ද තමා සර් පස් උනේ මන් 😊❤

  • @kwiudayanga1587
    @kwiudayanga1587 6 หลายเดือนก่อน +1

    Sir ❤️‍🩹

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 4 หลายเดือนก่อน +1

    සර් වෑන් විල් යතුරු පැදි වලට ප්‍රස්න කියද

  • @Isuru-qu2bn
    @Isuru-qu2bn 6 หลายเดือนก่อน +2

    ඔය ටික විතරක් ඇතිද

    • @TechniqueDriving
      @TechniqueDriving  6 หลายเดือนก่อน +2

      👉
      Lesson 02 :- th-cam.com/video/8kp7DCh6drg/w-d-xo.htmlsi=oH8_52IwaK3J09F9
      Lesson 03 :- th-cam.com/video/WS9USCIKu4w/w-d-xo.htmlsi=_SX8yXz0VXcQw8Nt
      Lesson 04 :- th-cam.com/video/EMAB7TCJvTo/w-d-xo.htmlsi=JHBNn8J2KGta6QfO
      මේ වීඩියෝ ටික ලිඛිත පරීක්ශනයට ප්‍රමානවත්.

  • @kasundeshapriya9444
    @kasundeshapriya9444 4 หลายเดือนก่อน +1

    ඇත්තටම හොඳ ගුරුවරයෙක් ❤️❤️ හොඳට මතක හිටිනවා කියන දේවල්

  • @bamallika2061
    @bamallika2061 10 หลายเดือนก่อน +2

    Thank you

  • @sahanwimalarathna5740
    @sahanwimalarathna5740 10 หลายเดือนก่อน +3

  • @dumindakumara6982
    @dumindakumara6982 2 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @dulanjalilakshika8357
    @dulanjalilakshika8357 9 หลายเดือนก่อน +1

    👍👍👍

    • @shriyaniperera7035
      @shriyaniperera7035 9 หลายเดือนก่อน

      Gods bless you sir thanks ❤👏🙏

    • @shriyaniperera7035
      @shriyaniperera7035 9 หลายเดือนก่อน

      Good jobs thanks giving 🚘❤👏🙏

  • @kasundeshapriya9444
    @kasundeshapriya9444 4 หลายเดือนก่อน +1

    ඇත්තටම හොඳ ගුරුවරයෙක් ❤️❤️ හොඳට මතක හිටිනවා කියන දේවල්

  • @kasundeshapriya9444
    @kasundeshapriya9444 4 หลายเดือนก่อน +2

    ඇත්තටම හොඳ ගුරුවරයෙක් ❤️❤️ හොඳට මතක හිටිනවා කියන දේවල්

  • @pavithracharuni3115
    @pavithracharuni3115 9 หลายเดือนก่อน +1