ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
PleaseSubscribe LikeComments & Share 🙂
Ada exam mage
ප්‍රශ්න ටික පිලිවෙලට පෙලගස්සලා තියෙනවා . Thank you ❤👍
මම අද විබාහගය ලියන්නෙ ගොඩක් වටින විඩියොවක්.. ගොඩක් පින් 🙏🙏🙏
මමත් මේ වීඩියෝ එක බලල තමයි විභාගෙට ගියේ 39/40 තිබුණා. ගොඩක් වටින වීඩියෝ එකක් විභාග අපේක්ෂකයන්ට ලොකු සහයෝගයක් මේක. ජය❤✌
Thank you so much for your feedback 💐💐💐
අද මට විභාගේ තිබ්බෙ මම පාස්. 35ක් ලකුනු තිබ්බා.. මට ආපු ඉතුරු මාර්ග සන්නා 🙄😅 5හ මේක තිබ්බෙ නෑ.. ඒ 5ත් තිබ්බනම් මම ඒ ටිකත් හරි.. ගොඩක් ස්තූතියී 🎉🥰 අද මම පාස් උනේ මේ වීඩියෝ එක හන්දා
Thanks for educational space ❤
Thanks mn meka balala exsam liwe
Godak watinawa me video aka thanks❤
Thanks you 🙏
Thank You. Best video. Exam pass
🎉🎉🎉🎉😍
Informative 💯💯💯
167 ප්රශ්නය නිවැරදි පිලිතුර 3ද ,මන් මෙවැනිම විඩියොවක් බැලුවා ඒකෙ තිබුනෙ 2වැනි පිලිතුරනෙ
Thanks ada exam eka pass una meken thamai mama goda giye kiyanna vachana na 39 gaththa ayeth kiyanne thanks
🎉🎉🎉😍😍😍
මන් අද විභාගය ලිව්වා පාස් මේක් තමා බලා ගත්තේ ස්තුතියි
මම මේ වැඩසටහන බලලා විභාගය ලිව්වා 40/40 ගොඩාක් ස්තුතියි 😊😊😊😊
Congratulations 🎊
මේ ටිකෙන්මද එන්නෙ 👻
සැහැල්ලු වාහන වලට එන ප්‍රස්න 40මොනවාද
ඔව් බරවාහන වලට එන්නෙ කාර්මික ප්‍රශ්න 5ක් විතරයි ඉතුරු 40 සැහැල්ලු වාහන වලට එන ප්‍රශ්න ඔතන ප්‍රශ්නයක් තියෙනවා පදික වේදිකාව සම්බන්ධ ඒ ප්‍රශ්නයට උත්තරය 1ක
136 වෙනි ප්‍රශ්නයට උත්තරය 1ක
Europe highway code rules & mark test kiyala exam 1ka lankawe koheda karannathiyenne danna kenek kiyanna
Thanak ❤
Niyamay😊😊😊😊😊😊😊
Bike walata withrak ganna.lakunu.kiyak.ganna.onida.prashna.kiyak enawada mata heta exam
ප්‍රශ්න 40 ක් එනවා
40n 30k hriynn oni
Thank u
මට හෙට උදේ Exam...❤ 4the video
Good Luck 💐
මේ සෙට් එකමද කලවන් වෙලා එන්නෙ 😊
ඔව්
86 හා 116 ප්‍රශ්න වල පිලිතුරු නැවත බලන්න
නිවැරැදියි 💐
මේ ටිකමද එක්සෑම් එකට එන්නේ හෙට විභාගේ මට😢
මේ ඔක්කොම එන්නේ නෑ. මේ අතරින් ප්‍රශ්න 40 ක් තමයි එන්නේ.. Good luck
@@EducationalSpace me too bro
Uba exam liwwada bn
31 pilithura 2 nemeidaIderiyennam kaha pasubimaka ne teyenna oni
Vedio වෙහි ලබා දී ඇති පිළිතුර නිවැරැදියි. (විධාන සංඥා)
Ow eka tama
බර වාහන ලයිශන් වෙනම ගන්න ගද්දි Exam එකට ආඅයේ සැහැල්ලු වාහන පෙඅශ්න 40 ත් කරන්න ඔනෙද
Matath danagnn oni ...
106-2 uttre
01 ✅
01
136 ta 1 veni eka neda uttare
03
Hodata galapala thiyanva
මෙකෙ ගොඩක් ප්‍රශ්න තියනවා නෙ
39 weni uththaraya hariyatama harida
නිවැරැදියි 😍
136 ප්‍රශ්නයට පිලිතුරු 4න් 3ක් හරි ද
Me ena siyalu prshna neda.
මාරු කරමින් අසන සියළු ප්‍රශ්න ඇතුළත් වේ
L පමිට් එක ගන්න විභාගයෙ ප්‍රශ්න කියක් එනවද
මේ අතරින් ප්‍රශ්න 40 ක්
🙏🙏🙏🙏
මේ ප්‍රශ්න සියල්ලද exam එකට එන්නේ?
මේ ප්‍රශ්න සියල්ල අතරින් තමයි එන්නේ
සැහැල්ලු වාහාන වලටත් මේ ඔක්කෝම බල්න්න ඔනිද
මේ අතරින් ප්‍රශ්න 40 ක් තමයි එන්නේ..
@EducationalSpace thank u aniddata exam eka ❤️
@@IsuriNuwandara-w4l Good luck 🌹.. සියළු ප්‍රශ්න වලට පිළිතුරු හොඳින් බලන්න.
@@EducationalSpace ada exam pass una lakunu 34k aran oyalage vidyo eka balala.. oyalata godak pin.. mewano wedagat vidyo idiriytat kranna oyalata shakthiya dairya labewa ❤️
සැහැල්ලු වහාන ප්‍රශන හතලිහමද තාමත් තිටෙන්නෙ
Yes
@@enp4656❤
@Education❤alSpace
ලකුණු 40 කියක් ගන්න ඔනිද විබහගෙ පාස් වෙන්න
👍👍👍
👍 👍 👍
155a පිලුතුර 1 නෙවෙයි ද
දී ඇති පිළිතුර නිවැරැදියි 😍
සමහර ඒවා වැරදීද
නිවැරැදියි
👍 👍 👍 👍
🤘
53 ප්රශ්නය ට තියෙන උත්තරෙ වැරදියි නේද
නිවැරැදියි..වැඩි දුර පැහැදිලි කර ගැනීම සඳහා 👉 මහා මාර්ගෝපදේෂ සංග්‍රහය (ප්‍රමුඛතා සංඥා) 💐💐
ප්‍රශ්න අංක 88ඔබ ඉදිරියේදී දකුනට හැරවිය යුතු නම් ගමන් කල යුත්තේ,3.දකුනු පැත්තට ගෙන යා යුතුය. (මෙහි දී ඇති නිවැරදි පිලිතුර)4.මාර්ගයේ මධ්‍ය රේඛාවට ආසන්නම මංතීරැවේය. නෙමෙයිද පිලිතුර?ප්‍රශ්න අංක 134පදික වේදිකාව ආසන්නයේ මාර්ගයේ දික් අතට සුදු ඉර,ඒකත් නිවැරදි පිලිතුර මාර්ගයෙ අයින සලකුනු කරන රේඛාව කියන එකනේද.ප්‍රශ්න අංක 136පදික මාරැවක් ඇතිවිට,නිවැරදි උත්තරේ පදික මාරැවෙන් පමනක් කියන 1 පිලිතුර නේද?50m ඇතුලත කිසිම පදිකයෙකුට දි ඇති පදික මාරැවෙන් හැර වෙනත් තැන්වලින් මාරැ වෙන්න බැහැනේ.
Vedio එකෙහි ලබා දී ඇති පිළිතුරු නිවැරැදි වේ. වැඩි දුරටත් තොරතුරු දැනගැනීමට "මහා මාර්ගෝපදේශ සංග්‍රහය" අධ්‍යනය කරන්න. ඔබගේ අදහසට Thank you 💐💐💐
Bara wahana sahallu wahana okkoma prshna tikada me.mewagen sahallu 40 bara 5 k neda enne
@@srimalpriya2819 මාරු කරමින් අසන සියළු ප්‍රශ්න ඇතුළත් වේ
53ට දිලා තියෙන උත්තරේ වැරදි නෙ
👍 👍 👍 👍 👍 ❤
පේපර් එකට ප්‍රශ්න කීයක් තියනවද
සැහැල්ලු වාහන සඳහා ප්‍රශ්න 40බර වාහන සඳහා ප්‍රශ්න 45
@@EducationalSpace මේ අවුරුද්දෙ මුල ඉදලා ප්‍රශ්න 150ක් තියෙනව කියල සමහරු කියනවා.ඒක බොරුද ඇත්තටම ප්‍රශ්න 40ද තියෙන්නෙ.සැහැල්ලු
@@Kavishka_gihanna bn prashna 40i thiyenne
@@Kasuwa.............lakunu kiyk gnn onad bn
@@hasithakethmal8169 Prashna 40k thiyenawa. Lakunu 30 k ho 30 ta wadiyen ganna one
Please
Subscribe
Like
Comments & Share 🙂
Ada exam mage
ප්‍රශ්න ටික පිලිවෙලට පෙලගස්සලා තියෙනවා . Thank you ❤👍
මම අද විබාහගය ලියන්නෙ ගොඩක් වටින විඩියොවක්.. ගොඩක් පින් 🙏🙏🙏
මමත් මේ වීඩියෝ එක බලල තමයි විභාගෙට ගියේ 39/40 තිබුණා. ගොඩක් වටින වීඩියෝ එකක් විභාග අපේක්ෂකයන්ට ලොකු සහයෝගයක් මේක. ජය❤✌
Thank you so much for your feedback 💐💐💐
අද මට විභාගේ තිබ්බෙ මම පාස්. 35ක් ලකුනු තිබ්බා.. මට ආපු ඉතුරු මාර්ග සන්නා 🙄😅 5හ මේක තිබ්බෙ නෑ.. ඒ 5ත් තිබ්බනම් මම ඒ ටිකත් හරි.. ගොඩක් ස්තූතියී 🎉🥰 අද මම පාස් උනේ මේ වීඩියෝ එක හන්දා
Thanks for educational space ❤
Thanks mn meka balala exsam liwe
Godak watinawa me video aka thanks❤
Thanks you 🙏
Thank You. Best video. Exam pass
🎉🎉🎉🎉😍
Informative 💯💯💯
167 ප්රශ්නය නිවැරදි පිලිතුර 3ද ,මන් මෙවැනිම විඩියොවක් බැලුවා ඒකෙ තිබුනෙ 2වැනි පිලිතුරනෙ
Thanks ada exam eka pass una meken thamai mama goda giye kiyanna vachana na 39 gaththa ayeth kiyanne thanks
🎉🎉🎉😍😍😍
මන් අද විභාගය ලිව්වා පාස් මේක් තමා බලා ගත්තේ ස්තුතියි
🎉🎉🎉🎉😍
මම මේ වැඩසටහන බලලා විභාගය ලිව්වා 40/40 ගොඩාක් ස්තුතියි 😊😊😊😊
Congratulations 🎊
මේ ටිකෙන්මද එන්නෙ 👻
සැහැල්ලු වාහන වලට එන ප්‍රස්න 40මොනවාද
ඔව් බරවාහන වලට එන්නෙ කාර්මික ප්‍රශ්න 5ක් විතරයි ඉතුරු 40 සැහැල්ලු වාහන වලට එන ප්‍රශ්න ඔතන ප්‍රශ්නයක් තියෙනවා පදික වේදිකාව සම්බන්ධ ඒ ප්‍රශ්නයට උත්තරය 1ක
136 වෙනි ප්‍රශ්නයට උත්තරය 1ක
Europe highway code rules & mark test kiyala exam 1ka lankawe koheda karannathiyenne danna kenek kiyanna
Thanak ❤
Niyamay😊😊😊😊😊😊😊
Bike walata withrak ganna.lakunu.kiyak.ganna.onida.prashna.kiyak enawada mata heta exam
ප්‍රශ්න 40 ක් එනවා
40n 30k hriynn oni
Thank u
මට හෙට උදේ Exam...❤ 4the video
Good Luck 💐
මේ සෙට් එකමද කලවන් වෙලා එන්නෙ 😊
ඔව්
86 හා 116 ප්‍රශ්න වල පිලිතුරු නැවත බලන්න
නිවැරැදියි 💐
මේ ටිකමද එක්සෑම් එකට එන්නේ හෙට විභාගේ මට😢
මේ ඔක්කොම එන්නේ නෑ. මේ අතරින් ප්‍රශ්න 40 ක් තමයි එන්නේ.. Good luck
@@EducationalSpace me too bro
Uba exam liwwada bn
31 pilithura 2 nemeida
Ideriyennam kaha pasubimaka ne teyenna oni
Vedio වෙහි ලබා දී ඇති පිළිතුර නිවැරැදියි. (විධාන සංඥා)
Ow eka tama
බර වාහන ලයිශන් වෙනම ගන්න ගද්දි
Exam එකට ආඅයේ සැහැල්ලු වාහන පෙඅශ්න 40 ත් කරන්න ඔනෙද
Matath danagnn oni ...
106-2 uttre
01 ✅
01
136 ta 1 veni eka neda uttare
03
Hodata galapala thiyanva
මෙකෙ ගොඩක් ප්‍රශ්න තියනවා නෙ
39 weni uththaraya hariyatama harida
නිවැරැදියි 😍
136 ප්‍රශ්නයට පිලිතුරු 4න් 3ක් හරි ද
ඔව්
Me ena siyalu prshna neda.
මාරු කරමින් අසන සියළු ප්‍රශ්න ඇතුළත් වේ
ඔව්
L පමිට් එක ගන්න විභාගයෙ ප්‍රශ්න කියක් එනවද
මේ අතරින් ප්‍රශ්න 40 ක්
🙏🙏🙏🙏
මේ ප්‍රශ්න සියල්ලද exam එකට එන්නේ?
මේ ප්‍රශ්න සියල්ල අතරින් තමයි එන්නේ
සැහැල්ලු වාහාන වලටත් මේ ඔක්කෝම බල්න්න ඔනිද
මේ අතරින් ප්‍රශ්න 40 ක් තමයි එන්නේ..
@EducationalSpace thank u aniddata exam eka ❤️
@@IsuriNuwandara-w4l Good luck 🌹.. සියළු ප්‍රශ්න වලට පිළිතුරු හොඳින් බලන්න.
@@EducationalSpace ada exam pass una lakunu 34k aran oyalage vidyo eka balala.. oyalata godak pin.. mewano wedagat vidyo idiriytat kranna oyalata shakthiya dairya labewa ❤️
Congratulations 🎊
සැහැල්ලු වහාන ප්‍රශන හතලිහමද තාමත් තිටෙන්නෙ
Yes
ඔව්
@@enp4656❤
@Education❤alSpace
ලකුණු 40 කියක් ගන්න ඔනිද විබහගෙ පාස් වෙන්න
👍👍👍
👍 👍 👍
155a පිලුතුර 1 නෙවෙයි ද
දී ඇති පිළිතුර නිවැරැදියි 😍
සමහර ඒවා වැරදීද
නිවැරැදියි
👍 👍 👍 👍
🤘
53 ප්රශ්නය ට තියෙන උත්තරෙ වැරදියි නේද
නිවැරැදියි..
වැඩි දුර පැහැදිලි කර ගැනීම සඳහා 👉 මහා මාර්ගෝපදේෂ සංග්‍රහය (ප්‍රමුඛතා සංඥා) 💐💐
ප්‍රශ්න අංක 88
ඔබ ඉදිරියේදී දකුනට හැරවිය යුතු නම් ගමන් කල යුත්තේ,
3.දකුනු පැත්තට ගෙන යා යුතුය. (මෙහි දී ඇති නිවැරදි පිලිතුර)
4.මාර්ගයේ මධ්‍ය රේඛාවට ආසන්නම මංතීරැවේය.
නෙමෙයිද පිලිතුර?
ප්‍රශ්න අංක 134
පදික වේදිකාව ආසන්නයේ මාර්ගයේ දික් අතට සුදු ඉර,
ඒකත් නිවැරදි පිලිතුර මාර්ගයෙ අයින සලකුනු කරන රේඛාව කියන එකනේද.
ප්‍රශ්න අංක 136
පදික මාරැවක් ඇතිවිට,
නිවැරදි උත්තරේ පදික මාරැවෙන් පමනක් කියන 1 පිලිතුර නේද?
50m ඇතුලත කිසිම පදිකයෙකුට දි ඇති පදික මාරැවෙන් හැර වෙනත් තැන්වලින් මාරැ වෙන්න බැහැනේ.
Vedio එකෙහි ලබා දී ඇති පිළිතුරු නිවැරැදි වේ. වැඩි දුරටත් තොරතුරු දැනගැනීමට "මහා මාර්ගෝපදේශ සංග්‍රහය" අධ්‍යනය කරන්න. ඔබගේ අදහසට Thank you 💐💐💐
Bara wahana sahallu wahana okkoma prshna tikada me.mewagen sahallu 40 bara 5 k neda enne
ඔව්
@@srimalpriya2819 මාරු කරමින් අසන සියළු ප්‍රශ්න ඇතුළත් වේ
53ට දිලා තියෙන උත්තරේ වැරදි නෙ
👍 👍 👍 👍 👍 ❤
පේපර් එකට ප්‍රශ්න කීයක් තියනවද
සැහැල්ලු වාහන සඳහා ප්‍රශ්න 40
බර වාහන සඳහා ප්‍රශ්න 45