උණ්ඩ 30ක් දින 7ක් රන් දියරේ දමා ජප කරලා - ක්ලබ් වසන්ත ඝාතනයේ අලුත් හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • Live at 12 සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය 2024-07-11
    #swarnavahini #news #liveat8 #liveat12 #srilanka #sinhalanews
    Subscribe : th-cam.com/users/Liveat8News...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 387

  • @rashivitharana5340
    @rashivitharana5340 19 วันที่ผ่านมา +68

    මේක ප්ලෑන් කරපු උන් මේ නිව්ස් බලලා හිනා වෙනව ඇති බන්.

    • @sapnakavindi8839
      @sapnakavindi8839 16 วันที่ผ่านมา +1

      ඇත්තටම😂

    • @RajithLakmali
      @RajithLakmali 13 วันที่ผ่านมา +1

      Oww😂

    • @chandana6498
      @chandana6498 10 วันที่ผ่านมา +1

      ඔවු බන්

  • @upaliherath4029
    @upaliherath4029 19 วันที่ผ่านมา +115

    මේ අල්ලපනල්ලේ කට්ටඩියොත් බොර දියේ මාළු බාන්න try කරනවා වගෙයි.😅😅😅😅

    • @udithbudawaththa5708
      @udithbudawaththa5708 16 วันที่ผ่านมา

      Nithara gahapu nathi ewa jame venawa rhamai yako ekai 2k geniyanne

    • @upaliherath4029
      @upaliherath4029 15 วันที่ผ่านมา

      ඔය දාන්න ඕනෑ ආරක්ෂා සේරම දාපු බුවෙක් තමයි බන්, පුතාණෝගේ තාත්තා පියාණෝ. හැබැයි කෑලී ටික එකතු කලේ සවල් එකෙන්.😀😀😀😀

  • @nps1328
    @nps1328 19 วันที่ผ่านมา +24

    අපරාදේ දවස් හතක් ජප කරලා ඒ උන්ඩවලින් මේ මනුස්සයාට වෙඩි තිබ්බෙ .ඕක කරන්න තිබුනේ පාර්ලිමේන්තුවට .බැරිද දන්නෑ ඒ කට්ටඩීන්ට බෝම්බයක් වගේ දෙයක් හදලා දියවන්නාවට එවන්න

  • @slclassicmusic
    @slclassicmusic 19 วันที่ผ่านมา +31

    එක පාරක් හොර වාලම්පුරි කාරයෙක් අල්ල ගත්ත
    ඊට පස්සෙ ඉන්ජිනේරුවෙක් අල්ල ගත්ත
    දැන් දම්මික පෙරේරවත් අල්ලගෙන නේද
    හොරුන්ගෙන් ගොඩයන්න දඟලන මාද්‍ය නාළිකාවක්😂😂

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne 19 วันที่ผ่านมา +264

    අපරාදෙ යුද්ධ කරේ.. මුලින්ම ජප කරපු උණ්ඩ දාලා ප්‍රභාකරන්ට වෙඩි තියන්න තිබ්බෙ..

    • @Oscarmaniac
      @Oscarmaniac 19 วันที่ผ่านมา +28

      දකුණේ ඉන්නේ මාර මෝඩයෝ තමයි

    • @cricktharu5476
      @cricktharu5476 19 วันที่ผ่านมา +5

      Eka hriyata karana un inno...apita athl unta😂

    • @cricktharu5476
      @cricktharu5476 19 วันที่ผ่านมา +1

      @@Oscarmaniac vdinne nalu bn ..ehma klma..

    • @malki7505
      @malki7505 19 วันที่ผ่านมา +2

      Wedikkaruwo thama nidelle

    • @NiroshaRathnayake-tn7wp
      @NiroshaRathnayake-tn7wp 19 วันที่ผ่านมา +2

      😂😂😂

  • @SMML-mr4em
    @SMML-mr4em 19 วันที่ผ่านมา +137

    පොලීසියට අල්ලන්න බැරිවෙන්න වෙඩික්කාරයොත් සුර දාගෙන ඇති දැන් 😂

    • @samearaa8434
      @samearaa8434 19 วันที่ผ่านมา +5

      අපේ ලංකාවේ මරු කට්ටඩි ඉන්නේ නේද😅😅😅😅

    • @SMML-mr4em
      @SMML-mr4em 19 วันที่ผ่านมา

      @@samearaa8434 ඒකනේ

    • @user-uu7iq2ns8f
      @user-uu7iq2ns8f 19 วันที่ผ่านมา

      @@samearaa8434උන්ඩය බිජ්.... එල්ලගෙන
      ගිහින්ල තියෙන්නෙ😂

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 19 วันที่ผ่านมา

      @@SMML-mr4em policeya ballo gihin

    • @user-lx1rm6yp6d
      @user-lx1rm6yp6d 19 วันที่ผ่านมา

      ඔව්.. වෙඩික්කරුවෝ හැරීපෝටර් එකේ නොපෙනෙන්න දාන ලෝගුව දාගෙන ඒ නිසා පොලිසියට තවම අල්ල ගන්න බැරි උනා කියලත් නිවුස් යයිද දන්නෙ නෑ තව ටික දවසකින් 😂😂😂

  • @jihansilva2109
    @jihansilva2109 19 วันที่ผ่านมา +41

    Ambooo මේක දැන් වෙනමම පැත්තකට ගෙනියන්න හදන්නේ, මෙකේ මහ මොළකාරයා ව අල්ලන්න වෙන්නේ නැහැ. හෙන ගොන් theory දාන්නේ . අපේ උනුත් හව් වෙනවානේ මෙවාට... යකෝ ජප කරලද rathtgaranda අදාළ නැහැ වෙඩික්කාරයෝ අල්ලපංකෝ. එච්චරයි වෙන්න ඕන.

    • @artgallerytv6221
      @artgallerytv6221 19 วันที่ผ่านมา +1

      ඔව් ඔව් කපටි බල්ලො. උන් නීතිය ඉෂ්ට කරන්නෑ. හොරු, අපරාධකරුවන් රකිනවා

  • @sampath-kuruppu
    @sampath-kuruppu 19 วันที่ผ่านมา +132

    රන් ඇල් වතුරේ දිය කරලද උණ්ඩ දාලා ජප කලේ 😂
    මෙච්චර අන්ධ මිනිස්සු ඉන්න රටක්ද මේක ???

    • @isurusampath5810
      @isurusampath5810 19 วันที่ผ่านมา +12

      රත්තරන් වැඩ කරන උන් පු@$$ හිනා වෙන්නේ මේවට🤣

    • @sampath-kuruppu
      @sampath-kuruppu 19 วันที่ผ่านมา

      @@isurusampath5810 😂

    • @samearaa8434
      @samearaa8434 19 วันที่ผ่านมา +3

      අනිවාරයි අයියේ සීයට දෙසීයක් මං නිර්දෝෂයි😅😅😅 මෙයිට පියුමි

    • @cricktharu5476
      @cricktharu5476 19 วันที่ผ่านมา +1

      Sure nisa berenava bn ...ehema ekk thiye ekyi ....japa karala thiyenne..

    • @philomenafernando3842
      @philomenafernando3842 19 วันที่ผ่านมา

      යකෝ මේ පාතාලයො කියන්නෙ මෙච්චරටම මිත්‍යාව මත කටයුතු කරන එවුන්ද? පුදුම ගොං ජාතියක්.

  • @nireshprabashana8572
    @nireshprabashana8572 19 วันที่ผ่านมา +22

    බල්ලොත් එක්කන් නිදා ගත්තොත් නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් එක්ක. 😢

  • @Iroshiperera-r9g
    @Iroshiperera-r9g 19 วันที่ผ่านมา +26

    බොරු දාන්න එපා යකෝ උඹලා හිතන් ඉන්නේ මිනිස්සු සේරම කොන්ඩේ බැදපු චීන්නු කියලද 😂😂😂😂

    • @usggw_rw
      @usggw_rw 15 วันที่ผ่านมา

      තෝ කෝමද දන්නේ නැති දෙයක් බොරුයි කියලා කියන්නේ උබලා වහල්ලු බටහිර හදවතින්ම පොන්න වහල්ලු🤣

  • @AnushaSandamali-pk9vh
    @AnushaSandamali-pk9vh 16 วันที่ผ่านมา +5

    අනේ පීස්..... ඔය කට්ටඩියට කියලා පොඩි වැඩක් කර ගන්න බැරි වෙයිද ? මම දන්න 225 ඉන්න පොට් එකක් තියෙනවා එතෙන්ට පොඩි බෝම්බයක් ජප කර ගන්න බැරිවෙයිද? බ්ලාස්ට් කරලා දාන්න.

  • @dhammikmanel2660
    @dhammikmanel2660 19 วันที่ผ่านมา +32

    මේක පියුමි කලා වෙන්න බැරිද.මේ ඔය ජප කරපු කපුමහත්තය ඉන්නෙ කොහොද .සමිමානයක් දෙන්න රගපාපු එකට.අනේ මෙහෙම හරක් 😄😄😄😄👍🏻🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 19 วันที่ผ่านมา +8

    කැසිනෝ එකෙක් ගෙන් මීට වඩා මොළයක් බලාපොරොත්තු වෙන්න බැහැ

  • @ndhunter5280
    @ndhunter5280 19 วันที่ผ่านมา +6

    හුකන්ඩ යුද්ධ කරේ අපරාදේ අපේ කොල්ලන්ට ඕවා උගනවන්න එපැයි බන් ඒ කාලේ ඔය එක පකයෙක් හිටියේ නෑනේ..

  • @ajjj772
    @ajjj772 19 วันที่ผ่านมา +8

    මේ කට්ටඩියට ඊශාලයට ගියා නම් මේ යුද්දෙ ඉක්මනට ඉවර කරගන්න තිබුණා.

    • @user-lx1rm6yp6d
      @user-lx1rm6yp6d 19 วันที่ผ่านมา

      ඒ කට්ටඩියව හොයල පලස්තීනෙට හරි ඊශ්‍රායෙල් වලට හරි ඌව විකුනමු. IMF නය ගෙවන්න පුලුවන් ඒ සල්ලි වලින් 😂😂😂😂😂

  • @parentallove4569
    @parentallove4569 9 วันที่ผ่านมา +1

    අනේ එහෙමනම් වෙඩික්කරුවන් ආව වාහනය රත්තරන් වතුරෙ දාල දින හතකින් වෙඩික්කරුවන් අල්ල ගන්නකෝ

  • @nirnamikaya2004
    @nirnamikaya2004 19 วันที่ผ่านมา +13

    ඉස්කොලෙ කාලෙ පොඩි උන් කියන මෝඩ කතා වගේ 😅

    • @usggw_rw
      @usggw_rw 15 วันที่ผ่านมา

      උබ දන්න ලබ්බල් නෑ උබ තමයි පොඩි එකා🤣

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 19 วันที่ผ่านมา +4

    මාර හෙලිදරව් නේ අප්පා ඔහෙලා කරන්නේ. 😂😂😂

  • @pesalagunathilake5140
    @pesalagunathilake5140 19 วันที่ผ่านมา +20

    මොන චන්ඩිකම් කලත් මුංගෙ මරි මෝඩකම් එහෙම්මයි..මුං යුද්ද කාලේ හිටියනම් බෝම්බ ඇගේ බැදලා ඉස්සරහට යවන්න තිබ්බා😂

    • @user-lx1rm6yp6d
      @user-lx1rm6yp6d 19 วันที่ผ่านมา

      ඔව්... එහෙම උනා නම් ප්‍රභාකරනුත් රං ජලයෙන් ජප කරපු උන්ඩ හදහදා ඉදී.. බෝම්බ එහෙම ජපකරයි😅😅😅😅😂😂😂😂

  • @v_____88217
    @v_____88217 19 วันที่ผ่านมา +3

    අනේ යකෝ,,, මේක නිකන් අන්දරේ ජප කරපු පිහියෙන් රබානට ඇන්න වගේ නෙ... 😅😅😅😅 යකෝ,, ජප කරත් නැතත් උන්ඩය පත්තුලානම් අහුවෙන එකා මැරෙනව තමා...😂😂😂

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 19 วันที่ผ่านมา +4

    අමු මිථ්‍යාවත් ඒ අස්සය වපුරනව

  • @sanjeawaut
    @sanjeawaut 16 วันที่ผ่านมา +2

    මහින්ද රාජපක්ශලාගේ වැඩ බන් මේවා. පාතාලේ මගුලක් වෙන්න බෑ..

  • @Azr900
    @Azr900 18 วันที่ผ่านมา +3

    කට්ටඩි හැත්ත පුලුවන් නම් අභියෝගය භාර ගනින් උබලගෙ හොදම යන්තරේ ගුරුකම් කරගෙන වරෙන් වෙඩික්කාරයෙක් ගාවට වෙඩි තියන්න කියපන් කට්ටඩියට සරමෙ හුජ්ජ ගිහින් බුලට් කාල මැරෙන්නෙ කපටි හැත්ත 😆🤣🤣🤣🤣

  • @slcrazyboy1542
    @slcrazyboy1542 17 วันที่ผ่านมา +1

    2:08 🤣🤣🤣 යකෝ එක....🤣🤣

  • @Azr900
    @Azr900 18 วันที่ผ่านมา +4

    තොපි හිතුවද යකෝ මේ 1993 කියල ඔය යන්තර පට්ටපල් බොරුව ඒ කාලෙ හිටපු ගොබිලො විශ්වාස කරන්න ඇති ඒත් මේ 2023 දැන් කාලෙ නාකි ආච්චිල විශ්වාස කරත් තරුණ අපිනම් ඕව පට්ටපල් බොරු කියල හොදටම දන්නව කාවද මේ රවටන්නේ? 😂

    • @schelm16
      @schelm16 16 วันที่ผ่านมา

      How old are you.....😂😂😂

    • @Azr900
      @Azr900 16 วันที่ผ่านมา +1

      @@schelm16 16 😜

  • @amilamaduranga8069
    @amilamaduranga8069 19 วันที่ผ่านมา +3

    කැප්ශන් එක මකපම් යකෝ...
    ණයක්වත් ගන්න වෙන්නෙ නෑ ජාත්‍යන්තරය මේවා දැක්කොත්... වෙඩි වදින්නෙ නැති සුර😂

    • @music-x2.09
      @music-x2.09 19 วันที่ผ่านมา

      හොදට බලම් පලවෙනි මැග් එක වදින් නැතුව අවුල් යනවා 😂 උබම හිතපම් පොලිසියෙ උන්ම කියනවා උන් සුපිරිම වැඩ්ඩො වගයක් කියලා එහෙම plan කරලා කරපු උන්ගෙ ගන් එකෙ අවුලක් යනවා කියන්නෙ... උබම හිතපම් ටිකක්

  • @milindadesilva306
    @milindadesilva306 19 วันที่ผ่านมา +3

    අනේ අම්මපා!! මිත්‍යා පිස්සෝ!!

    • @cricktharu5476
      @cricktharu5476 19 วันที่ผ่านมา

      Vadinne na bn aththa eka...hariyta karana un inno..apith trust karanne na ove eth hriyta krna un innva

  • @KaviduMadushan-kt9qq
    @KaviduMadushan-kt9qq 18 วันที่ผ่านมา +1

    ඔය මොකාව ඇල්ලුවත් වෙඩි තියලා පැන්න වුන්ව ඇල්ලුවේ නැ නේ 😂😂

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 19 วันที่ผ่านมา +1

    😂😂😂😂😂 මිනිස්සුන්ගේ බෙලී මිරිකලා සල්ලී කදු ගග ගත්තට,, රටක් සමාජයක් පාලනය කරන්න මූ මොකෙද්ද බං??.

  • @dineshsanduni2293
    @dineshsanduni2293 18 วันที่ผ่านมา +1

    අනේ ඔය ජප කරපුවා පාර්ලිමේන්තුවට අරන් යන්න එකෙක් නෑ අප්පා

  • @janakas.balasooriya.3974
    @janakas.balasooriya.3974 14 วันที่ผ่านมา

    රත්‍රං දියර හදන විඳිය කියන්න පුළුවන් ද..😂

  • @niroshamarasinghe5033
    @niroshamarasinghe5033 19 วันที่ผ่านมา +1

    මේක දේශපාලන ගේමක් කැළණි නයා වගේ තමයි.මිනිස්සු පුදුම නොමග යැවීමක් කරන්නේ මේ මාධ්‍ය කාරයො

  • @magicstitchcanada
    @magicstitchcanada 19 วันที่ผ่านมา +1

    බැරි වෙලාවත් වැඩේ වැරදුනා නම් ජප කරපු කට්ටන්ඩි ඉවරයි 😂😂

  • @Krishanjaguar
    @Krishanjaguar 19 วันที่ผ่านมา +4

    කැරි චන්ඩි මූන වහන් යන්නේ😂😂😂

  • @deejay909
    @deejay909 18 วันที่ผ่านมา +1

    😂😂😂😂 මේවා විශ්වාස කරන්න මීහරක් තවම ඉන්න ඵකයි පුදුම..😂😂😂😂 පුදුම නූගත් මිත්‍යා දෘෂ්ටික මීහරක් ඉන්න රටක්

  • @user-jc2kw3sq4l
    @user-jc2kw3sq4l 13 วันที่ผ่านมา +1

    මීඩියා කාරයෝ හරියට කාක්කෝ වගේ ..😅

  • @DhanuDhanushka-wk3dw
    @DhanuDhanushka-wk3dw 19 วันที่ผ่านมา +1

    යකො මුන් මේ කරන්නෙ නාට්ටියක් හිතපන් රන් දියේ දමල එච්චර ජප කරද්දි ඇමො එක ඇතුලට ජල වාශ්ම උරන්නෙ නැද්ද එහෙම කරන්නෙ කවදාවත් ට් 56 කින් වෙඩි තියපු නැති එකෙක් එහෙම කරල වෙඩි තිබ්බොත් සමහරවිට ෆයිමරෙ පත්තු වෙන්නෙ නැට්ජිව යනව එහෙම නැතිනම් පයිමරෙ පත්තු උනත් උන්ඩෙ පිටවෙන්නෙ තප්පර ගානක් පරක්කු වෙල මුන්ට පිස්සු 😂😂😂😂

    • @isuru8080
      @isuru8080 16 วันที่ผ่านมา

      මම මේක ඇත්තක් කියන්නේ නෑ.
      හැබැයි රන් දිය කියන්නේ නෑ. හැබැයි රන් දිය කියන්නේ ජලය සහිත ද්‍රාවණයක් නෙවෙයි. ගෝල්ඩ් සයිනයිඩ් වලට

  • @nipuniumanda2973
    @nipuniumanda2973 19 วันที่ผ่านมา +1

    😂😂😂 ආතල් කෝටියයි ජප කර කර ඉන්න ඕන නෑ ඔලුවටම තියාගෙන තියාගෙන ගිහාම මූත් අමු ගවයා

  • @cookingshortvideo9557
    @cookingshortvideo9557 19 วันที่ผ่านมา +3

    පියුමි හංසමාලිත් ඇති නේද

  • @samearaa8434
    @samearaa8434 19 วันที่ผ่านมา +9

    පියුමී හංසමාලිගේ පිටිපස්සෙන් ඉන්නවා කියපු අස්තියා ඒ තමයි වසන්ත ඔය පියුමි මස් ඇරිය නම් හරි නේද කලු සල්ලි සුදු කරපු නිසා වසන්තගේ තනියට කතා කර කර ඉන්න😅😅😅😅😅 නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒත් නිවන් සැපයි කියලා කියන්නට තරම් හොඳ වැඩ කරලා නැහැ😢😢😢😢

  • @sampathpushpakumara-gq5ln
    @sampathpushpakumara-gq5ln 16 วันที่ผ่านมา

    ජපකරන්න ඔන්නෑ යකෝ ඔකෙන් වෙඩිතිබ්බාම කොහොමත් හම හිල් වෙනව 😂

  • @HnTube111
    @HnTube111 14 วันที่ผ่านมา

    සුරයක් දැම්මම කොහොමද බන් වෙඩි වදින් නැති වෙන්නෙ ඔය සුරේ හදන කෙනා ටෙස්ට් කරානම් හරි මුලින් සුරේ දාගෙන කාර හරි වෙඩි තියන්න කියලා 🥲

  • @SL-wp3ty
    @SL-wp3ty 6 วันที่ผ่านมา

    ඔක්කොම හොයාගත්තා.. තාම වෙඩික්කරුවන් හොයාගන්න බෑ

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 19 วันที่ผ่านมา +2

    කිසිම සදාචාරයක් නැති මාද්‍ය වෙඩි තියන එකෙ ඉදන් පෙන්නවා

    • @user-jn2eh9jg9r
      @user-jn2eh9jg9r 19 วันที่ผ่านมา

      අනේ දැන් කලෙ මිනිස්සු ඔය්ටත් වඩා දරුනු දේවල් සමාජ මාධ්‍යවල දකිනවා😢

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 19 วันที่ผ่านมา

      @@user-jn2eh9jg9r සමාජමාදය නෙවෙයිනේ මේ.ලංකාවේ ප්‍රධාන tv chenal එකක්.අනික thamnail එක බලන්න මේ වීඩියෝ එකේ.ඒකට දම්මික පෙර්රා දාලා😂

  • @user-cl5mi2bh9p
    @user-cl5mi2bh9p 15 วันที่ผ่านมา

    කවුද බන් ජප කරපු එකා
    මොන බොරුද මේ😂😂😂😂😂😂

  • @amilaindrajith9616
    @amilaindrajith9616 16 วันที่ผ่านมา

    ඇල්ලවලේ වතුර දාලලු ජප කරේ...

  • @thanujakumarai7658
    @thanujakumarai7658 14 วันที่ผ่านมา

    පාතාලේ අය නම් ඔය වගේ වැඩ කරයිද 😁 ජප කරන එක

  • @sampath1270
    @sampath1270 19 วันที่ผ่านมา +1

    අමිමො සුරේ 😂😂😂

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 15 วันที่ผ่านมา

    ආං . පෑලියගොඩ පොලිස් හොරෙක් වීස සල්ලි නොදී බලෙං ගන්ඩ ගිහිං චොරවෙලා. ඒවට නීතිය ගොලුතෙල් බීලද?

  • @dulshanthennakoon3239
    @dulshanthennakoon3239 14 วันที่ผ่านมา

    ඔවුව ප්ලෑන්ද අනේ , සල්ලි ටිකක් විසික් කරල විතරයි තියෙන්නේ , යුද්ධෙ කාලෙ අපේ වීරෝදාර රණවිරුවො යුද්දෙ කරද්දී ඔය අයියල කවුරුත් එලියට ආවෙ නෑ හැබැයි .🙄🙄🙄🙄

  • @user-lx1rm6yp6d
    @user-lx1rm6yp6d 19 วันที่ผ่านมา

    පියුමි හංසමාලිද දන්නෙ නෑ ඒ කට්ටඩියා. 😂😂😂😂😂😂 මරු රටක් මේක.

  • @suranjisaumaya3770
    @suranjisaumaya3770 19 วันที่ผ่านมา

    නියමයි දැන් රටේ පාලනය නිල නොවන විදියට කරගෙන යන්නේ කාලකණ්ණි කන්ජිපානි වගේ පාතාල නායකයින් . තවත් ඝාතන සැලසුම් රටකට ගිය කලක්

  • @sachishan1269
    @sachishan1269 19 วันที่ผ่านมา

    අනේ මන්දා මේ මාද්‍ය කාරයෝ කියන ඩේවල් යෙකින් යෙක පරස්පර යප්පා😮😮😮😮😮😮

  • @pradeepchaminda7413
    @pradeepchaminda7413 19 วันที่ผ่านมา

    මගුලටද බන් ජප කරන්නේ දේන්නෙක් බැහැලා තිබ්බම..යකෝ මුන් පාතලේ වේලා..මේව කරනවා කියන්නේ මුන් මරු පාතාලේ😂

  • @weerarathnahk8222
    @weerarathnahk8222 19 วันที่ผ่านมา

    මේවා දකිද්දී කල කිරෙනවා අර කුකුල් චමින්ද කියන එකා ලමයෙකුට ගහපු වරදට ඌ බඩ ගාගෙන තමයි පොලීසි උසාවි ගියේ මේ ටැටු කාරය මොන්ටි සෝරි යවන පොලීසිය 😂😂

  • @subashinisubashini4733
    @subashinisubashini4733 19 วันที่ผ่านมา

    අය්යෝ ඇමිනෙනවා දැන් 😂😂😂😂

  • @travel4339
    @travel4339 19 วันที่ผ่านมา

    ඒ ගුරා හොයාගත්තනම් 225 ම යවන්න තිබ්බා. ජප කරලම..😁

  • @oshanranasinghe3212
    @oshanranasinghe3212 16 วันที่ผ่านมา

    ඇත්තම මරයෝ ඔය වගේ ගොං ආතල් ගන්නේ නෑ බං 😂

  • @renukaPriyadarshani-zh4yr
    @renukaPriyadarshani-zh4yr 19 วันที่ผ่านมา

    අනෙ මෙහෙමත් ආතල් රටක් ජපෙට එච්චර බලයක් තිබුනා නමි මනිස්සු ඔක්කොම සුර එල්ලන් ඉන්නේ 😂 එක නො cctv කඩෙ අයිති කාරයා ඔක්කොම පිටරටට සමිබන්ද කරෙ ඇයි

  • @apedhedhakinna6649
    @apedhedhakinna6649 19 วันที่ผ่านมา

    ලොකු පැටි කියන එකාට සුවර්නවාහිනි එකේ උන්ට තරම් පිස්සු නැතුව ඇති😂😂😂😂😂

  • @user-kd4kl4qi4j
    @user-kd4kl4qi4j 16 วันที่ผ่านมา

    පුකෙනුත් හිනා මේවට. කංජිපානි දන්නෙත් නැතුව ඇති

  • @monnnshehanddsampath8881
    @monnnshehanddsampath8881 12 วันที่ผ่านมา

    ඇයි අපිට බැරි උන්ඩ වලට ජප කරල ඒව සුද්දොන්ට විකුනල මේ නය වලින් නිදහස් වෙන්න 😂😂

  • @chameeraudayanga1016
    @chameeraudayanga1016 19 วันที่ผ่านมา +13

    උන්ඩ අලුත් ඒවානම් පැකින් කඩදාසිය ගලවපු ගමන් ඒවා සුපිරි රත්තරන් පාටක් තමයි තියෙන්නේ. බොරු නොදා හිටපල්ලා 🤣🤣😂😂

    • @Sanjeewa-hi3fm
      @Sanjeewa-hi3fm 19 วันที่ผ่านมา

      Koheda bn rattaran patak ewage tiyanne aluth thaba wagee deyak

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne 19 วันที่ผ่านมา

      @@Sanjeewa-hi3fm තඹපාට වගේ නේද.. රත්තරන් පාට වගෙත් තියනවද මන්ද.. ෆොරින් නිව්ස් එකක් බැලුව නම් හොයාගන්න පුළුවන් වෙයි 🤔

    • @kasunsubasinghe4866
      @kasunsubasinghe4866 19 วันที่ผ่านมา

      ඔව් බම් ජඩ මාද්‍ය මැරිච්ච එකා හරි විකුනන් කාලා එදා වේල හම්බකරගන්න හදන්නෙ.

  • @pathumrajapaksa7542
    @pathumrajapaksa7542 16 วันที่ผ่านมา +1

    Oh man..but there are things like that. There are strange things that we understand, that are not understood by modern science, according to Eastern scientific methods, it is hard to believe until you see it for yourself.

  • @deevikadeevika6652
    @deevikadeevika6652 19 วันที่ผ่านมา

    ඇයි වසන්තගෙ මිනිය පෙන්නන්නෙ නැත්තෙ. ඒකත් අපිට බලන්න ඕන. බලන්න ඕනම පුත්ගලයෙක්නෙ.

  • @ReadMe-s6p
    @ReadMe-s6p 16 วันที่ผ่านมา

    කංජිපානිගෙන් රටබේරගන්න නාමල් මහත්තයට විතරයි පුලුවන්😢

  • @chanakaasintha6927
    @chanakaasintha6927 19 วันที่ผ่านมา +1

    KPI..... කියන්න මුස්ලිම් ජාතිකයේක් .....උන් ජප කරන්නෙ නැ

    • @KumariKumari-ds7uz
      @KumariKumari-ds7uz 19 วันที่ผ่านมา

      😂😂😂😂 මුස්ලිම් අය ගුරුකමි කරන්න හරි දක්ෂයි...මෙියා දන්නැ අනේ පවු...මෙි රටවල් වල උනුන් හොදට ගුරුකමි කරනවා😂😂😂

    • @chanakaasintha6927
      @chanakaasintha6927 19 วันที่ผ่านมา

      @@KumariKumari-ds7uz ha

  • @thusharasandun5267
    @thusharasandun5267 19 วันที่ผ่านมา

    මීළඟට අමල් පෙරේරාද...?

  • @hasimadu3465
    @hasimadu3465 19 วันที่ผ่านมา

    සුර දාගෙන ඉන්න උන්ට කියන්න එක 🖕 ගැට ගහන්න කියලා 😅😅😅😅

  • @osha7277
    @osha7277 19 วันที่ผ่านมา

    යකෝ පිට රට ඉදලා උන් ගේම ගහන්නේ.යුක්තිය මෙහෙයුම කිම නිහඬ.අශ්වයා පැනලා ගියාට පස්සේ උගේ බෙටි හරහා ගිහින් විස්තර හොයලා.ඒක ලොකුවටපෙන්වන එක නොවේ විය යුත්තේ ආයේ මෙහෙම දෙයක් නොවෙන්න කටයුතු කරන එකයි.කන්චිපානි අතේ තියන් කිරිදිලා ආරක්ශිතව රටකටත් යවලා දැන් ඉතින් කනවෝ කියලා කෑ ගහනවා

  • @claudwign1722
    @claudwign1722 19 วันที่ผ่านมา

    How many times the same story you all are saying. All the channels are saying the same story more than two hundred times.

  • @chamindabandara1995
    @chamindabandara1995 19 วันที่ผ่านมา

    ඊලග කට්ට්ය මරන්නත් උන්ඩ ට්කක් ජප කරලා තියාගන්න නෑත්තන් වේඩී තියාගන්න බැරිවෙයී

  • @ashasilva-gy8mw
    @ashasilva-gy8mw 13 วันที่ผ่านมา

    කට්ටඩියා කවුද කොහේද ඉන්නේ ?

  • @danhan7869
    @danhan7869 19 วันที่ผ่านมา

    මාලිමාවෝ මොනවා කිව්වත් යුක්තිය මෙහෙයුම අවශ්යයි. යුක්තිය මෙහෙයුම ඩුබායි වලට අරගෙන යන්න ඕනෙ.

  • @pubudhumadu
    @pubudhumadu 19 วันที่ผ่านมา

    මුන් වෙනුවෙන් කතා කරන ලෝයර්ස්ලගෙ අම්මලට හු@&# ඕනි

  • @usggw_rw
    @usggw_rw 15 วันที่ผ่านมา

    මේවා බොරුයි කියලා හිතන ගොන් හැත්තක්නේ ඉන්නේ ලන්කාවේ උන් තමන්ගේ ඒවටම හිනා වෙනවා. සුද්දෝ අපේ ඒවා උන්ගේ විදියට හදන් ආයි අපිටම එවනවා😂

  • @ColomboCeylon
    @ColomboCeylon 19 วันที่ผ่านมา +2

    අහන්න අප්පිරියයි
    තොරතුරු දැනගන්න ඕන නිසා / TH-cam බලන්නෙ / එක නාලිකාවක වත් හරියටම විස්තරයක් නැති බැවින්
    අලුත්ම ක්‍රමයක් හොයා ගත්තා
    Video එක බලන්නෙ නැතුව / නවත්තලා / කමෙන්ට්ස් ටික බලනවා
    ඒ අතරින් ගන්න ඕන ටික අරගෙන / වෙන එකක් බලනවා
    එකෙක්වත් විශ්වාස කරන්න බැහැ
    දැන් ලේ කෝප වෙන්නෙ නෑ

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 19 วันที่ผ่านมา

    අනේ මේ මිනිසසු මොනාද අනේ මේ කියන්නේ. ජප කරන්ඩ ඕනද ඔය වගේ තුවක්කුවකින් උන්ඩ 5 ක් විතර තිබ්බම කොහොමත් මැරෙනවා.අර ඉස්සරහ ලමයා වඩන් ඉන්න මිනිහා පොඩ්ඩක් වත් බයක් නැහැ. දොරත් ඇරලා දෙනවා උන්ට යන්ඩ

  • @user-eb9dt8em5p
    @user-eb9dt8em5p 19 วันที่ผ่านมา

    තාමත් මී හරක් ඉන්න වා.එහෙනම්... සුර දාලා මරණයෙන් ගැලවෙන්න පුලුවන් කියලා හිතනවා😂😂😂

    • @adnankagzikagzi8837
      @adnankagzikagzi8837 19 วันที่ผ่านมา

      Habai issrah owa thibila thiyanawa ape seeyalage kale podi Vijay kiyala akkenek lagath oya wage surayak thibila thiyanw aka ganu kena lawa nidam iddi galawala thama awasaneta wedi thiyala thiyenne 😂

  • @maashamaasha8395
    @maashamaasha8395 19 วันที่ผ่านมา

    එක සුරයක් නෙමෙයි සුර පොකුරක් 😂

  • @charujanith
    @charujanith 19 วันที่ผ่านมา +8

    ජප කරපු මඟුල බල්ලට දාමුකො. යකෝ මුන්ට හරියට thumbnail එකක් හදාගන්න බෑනෙ

    • @TheChicKenHuman
      @TheChicKenHuman 19 วันที่ผ่านมา

      😂😂

    • @hyperdexza
      @hyperdexza 19 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @ajjj772
      @ajjj772 19 วันที่ผ่านมา

      ඒකනං ඇද්ද කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ කත් එකක්. ඊට හපන් මුල පින්තූරෙ තියෙන්නේ තව එකක්.

  • @music-x2.09
    @music-x2.09 19 วันที่ผ่านมา

    හොදට බලම් පලවෙනි මැග් එක වදින් නැතුව අවුල් යනවා 😂 උබලම හිතපම් පොලිසියෙ උන්ම කියනවා උන් සුපිරිම වැඩ්ඩො වගයක් කියලා එහෙම plan කරලා කරපු උන්ගෙ ගන් එකෙ අවුලක් යනවා කියන්නෙ... උබලම හිතපම් ටිකක්

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 19 วันที่ผ่านมา +1

    😢😢😢😢😢😢😢😢😢❤❤❤❤

  • @Ruwin_Wickramanayake
    @Ruwin_Wickramanayake 16 วันที่ผ่านมา

    මේව ඔක්කොම political game කියල තේරුනානම් සතුටු වෙයන් උබට මොලයක් කියල එකක් තියෙනව😅

  • @AsiniUmasha
    @AsiniUmasha 16 วันที่ผ่านมา

    ඕක ජප කරේ මයින්ද මාත්තය වෙන්න බැරිද 😁

  • @ruwinisandaruwini3837
    @ruwinisandaruwini3837 19 วันที่ผ่านมา

    අම්මෝ 😂😂😂😂😂😂

  • @user-md1vz1br7t
    @user-md1vz1br7t 11 วันที่ผ่านมา

    අනේ අර බබා වඩන් ඉන්න කෙනා දොරට ගහල කියන්න හදනව නේද

  • @warunapadmahansa5162
    @warunapadmahansa5162 15 วันที่ผ่านมา

    ජප කරපු උණ්ඩ වගේ කතා දැන් උන් කොහොමත් විශ්වාස කරන්නෑ. ආණ්ඩුව මොන මගුල කිව්වත්. මුන් හිතන් ඉන්නෙ දැන් ඉන්න මිනිස්සුත් ඉස්සර වගේ අහසෙ විදුලි කෙටුවම, උල්කාවක් ගියාම දේව එලි කියල පිලිගන්නෝ වගේ මේ කතාවත් එහෙම පිලිගනියි කියල . ප්ලෑන් එක අන්තිම චාටර් ආණ්ඩුවෙ හරියට පෙරපාසල් පොඩි උන්ගෙ ඒව වගේ

  • @Hff-o7o
    @Hff-o7o 18 วันที่ผ่านมา

    Ane ධම්මික .
    ලෝකයේම සාහසික ඝාතනය කරන්න mul una oya den me baila ghnva 😂
    අහිංසක minissu bonna පිරිසිදු වතුර ඉල්ලන kota තුවක්කු වලින් uththra dunne oyla .
    Oyge e company eka nisa . Oya BIO සභාපති karaa oyge company eka bera gththa ewa minissu danne nedd ekko amathaka weld mnd.😢
    Anika kunu newak ලංකාවට aran awe oya . Ai apiva echchra pahath ජාතියක් kre salli walata 😢
    Oya me minissu issraha kath krnn thiya me ahinsk minissu lagin wath inna hoda nathi kenek

  • @user-he4pl7ct8z
    @user-he4pl7ct8z 19 วันที่ผ่านมา

    😂😂😂😂😂 maru

  • @smhs3313
    @smhs3313 19 วันที่ผ่านมา

    ඔය වගේ ජප කරල පාර්ලිමේන්තුවේ ඉන්න හොරැ ටික මේ ලෝකෙන්ම චුතකරල දාන්න බැරිද දන්නැ මුන්ට😂😂😂

  • @rwkwickramarathna
    @rwkwickramarathna 19 วันที่ผ่านมา +15

    Dammika perera dakala video eka balanan awa mama 😂

    • @Oscarmaniac
      @Oscarmaniac 19 วันที่ผ่านมา +2

      සිරාවට මමත් හිතුවා ඌ තමයි මේක කලේ කියලා 😂😂

    • @user-lx1rm6yp6d
      @user-lx1rm6yp6d 19 วันที่ผ่านมา

      මෙයා දම්මික පෙරේරාගේ ලොකු තාත්තගේ පුතා

    • @rwkwickramarathna
      @rwkwickramarathna 19 วันที่ผ่านมา

      @@Oscarmaniac mama nam hby echchara moda wdht hithuwe na oya wage 😂😂😂😂

  • @sarathkumara5697
    @sarathkumara5697 19 วันที่ผ่านมา

    Airport eka vitarak rekala hari yanne ne.
    Navy ekata kyala මුහුදටත් guard ekak danna ...netnam kanjipaniya giya wage mun dennat yai

  • @user-Gihan99em
    @user-Gihan99em 18 วันที่ผ่านมา

    තවත් මේ ලංකාවේ වෙඩි තැබීම් තිබුනා..ඒත් මෙච්චර pramote කරන්නේ...
    වපුරපු දේ තමා අරන් යන්නෙ...

  • @samankumara2688
    @samankumara2688 19 วันที่ผ่านมา

    මෙ සෙරම බොරු වෙඩි තියපු උන් අල්ලන්න නැ ලොවෙත් මෙක වෙනමම ගෙමක් මට හිතෙන්නෙ

  • @dipanicvvv4021
    @dipanicvvv4021 19 วันที่ผ่านมา

    Una whala arna ynna ayi a paukarayo

  • @vihanga_n
    @vihanga_n 19 วันที่ผ่านมา

    😂

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 19 วันที่ผ่านมา

    Monada yako tho mona underworld yako petiyo minissunwa ohoma marann ona ekekta puluwan tho weda karayek nam lankawata waren edata api balamu

  • @ladaloyka5612
    @ladaloyka5612 19 วันที่ผ่านมา

    😅😅😅

  • @user-xf3op3kf1j
    @user-xf3op3kf1j 19 วันที่ผ่านมา

    ගොං ආතල් දෙන්න එපා යකො,ඕවගෙ මොලකරුවෝ ලස්සනට බලන් ඇති,මේක නිකන් ඩ්‍රාමා වගේ,ලංකාවේ මිනිසු මෝඩයි කියන්නෙ ඒකනේ